බෝධිපුජා දරුවනි සියලුදෙනාම සවන් දෙන්න ජිවිතය ජයගන්නට. Subscribe කරන ඔබටත් ජයම වේවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2024
  • #religion
    panadura ariyadamma thero
    පානදුර අරියධම්ම අපෙගේ හාමුදුරුවෝ කුරුනෑගල මාසයක් පැවති බෝධිපුජා කැසට් පටිවලින් උපුටා ගැනීම පින්වන්ත ඔබටත් සියලු යහපත උදාවේවා අපල දුක් කරදර අපල දුරුවන්න නිවසෙහි සියලු දෝෂ දුරුවන්න සැවොම එකතුවෙලා සවන් දෙන්න ජය නියතයි
    #I have old recording and I will present them to you. srilanka language sinhala buddies. BODIPUJA#

ความคิดเห็น • 191

  • @jkmalani1544
    @jkmalani1544 2 หลายเดือนก่อน +10

    මගෙත් මගේ දූ දරවන් ගෙත් සෑම ලෝසත විසිර සිටින අප හිතවත් අහිතවත් අයටත් මේ බෝධි පූජාව ආනුභාවයෙන් සෙත සැලසේවා සාදුසාදුසාදු

  • @latamohanlatamohan3835
    @latamohanlatamohan3835 27 วันที่ผ่านมา +4

    මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මගෙත් මගේ අම්මගෙත් මගෙ දරුවන්ගෙත් මේ ලෝකවාසී සියලූම සත්වයෝත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-vs1sk3mm9b
    @user-vs1sk3mm9b 2 หลายเดือนก่อน +5

    මේ බෝධි පූජාවේ ආශිර්වාදයෙන් දරුවන්ට යහපතක් වේවා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා

  • @sanjanas3989
    @sanjanas3989 วันที่ผ่านมา

    මේ උතුම් බෝදි පුජාවේ බලන්.. මගේ දරුවන්ට ගුණ යහපත්.. දරුවන් බිහි වේවා... සාදු සාදු... සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaRupasinghe-ox6ih
    @RamyaRupasinghe-ox6ih 2 หลายเดือนก่อน +17

    මගේ පුතා අශාන් චතුර දුව මදුශානි ඇතුලු පවුලේ සැමදෙනා ගෙඅපල දුරු වී අප සියලු දෙනාට ම යහපතක් ම වෙවා කරන ලද රැකියා සහ සේවා දියුණු වී අප සියලු දෙනාට ම යහපතක් ම වෙවා සාදු සාදු සාදු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේ වා සාදු සාදු සාදු

    • @sumanarathnayaka6634
      @sumanarathnayaka6634 หลายเดือนก่อน +1

      අපෙ පොඩි පුතා ගෙ කොන්දේ අමාරුව ඇතුළු රොග සුවපත් විය නිදුක් නිරෝගී භාවය ලැබි සියලු කටයුතු දරුවන් දෙදෙනා ගෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ආශිර්වාද කරනවා

  • @Fairytales438
    @Fairytales438 2 หลายเดือนก่อน +4

    මෙම බොධි පූජාවෙ බලයෙන් මගෙ දරුවන් ට නිදුක් නීරෝගී භාවය ලැබෙවා

  • @madusani8452
    @madusani8452 2 หลายเดือนก่อน +1

    Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu

  • @user-vs1sk3mm9b
    @user-vs1sk3mm9b 2 หลายเดือนก่อน +4

    මේ බෝධි පූජාවේ ආශිර්වාදයෙන්සාමන්‍ය පෙළ විභාගය ලියූ මගේ දුව සහ සෑම දරුවෙකුට ම විශිෂ්ට ජයක් ලැබේවා!!!

  • @gagandananjaya6890
    @gagandananjaya6890 14 วันที่ผ่านมา

    මගෙ පවුලේ සියලුදෙනා හට මෙ පින් බලෙන් සෙතක් වෙවා

  • @sanjanas3989
    @sanjanas3989 วันที่ผ่านมา

    මෙම බෝදි පුජාවේ අනුහසින්.... මගේ දරුවන්ගේ paulwalata අලුතින් ..එකතු වෙන්න ඉන්න පුංච් පැට්ටෝ දෙදෙනාම නිදුක් නිරෝගී ගුණ යහපත් බුද්දිමත්... දරුවන් වේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 11 วันที่ผ่านมา

    මේ බෝධි පූජාවේ බලයෙන් ආනූභාවයෙන් ආශිර්වාදයෙන් මට බලපා ඇති සියලු ග්‍රහ දෝෂ දුරු වී මා ප්‍රාර්ථනා කරන ජීවිතය ආලෝකමත් වේවා............ රැකී රක්ෂා ලැබේ වා............ මිල මුදල් ලැබී නිවසේ ප්‍රශ්න ගැටලු සියල්ල නිරාකරණය වේවා.........................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 22 วันที่ผ่านมา +2

    සියලු ලොක සියලු සත්වෝම සුවපත් වෙවා නිඉදුක් නීරොගී වෙත්වා ඔබ වහන්සෙ ද පතනා බොදියකින් නිවන්ම ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IreshaNishadari-um2ig
    @IreshaNishadari-um2ig 11 วันที่ผ่านมา

    මේ බෝධි පූජා බලයෙන් මට තිබෙන නය ටික ගෙවා ගන්න හැකි මේවා 🙏🏻🙏🏻🙏🏻 Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 16 วันที่ผ่านมา +1

    මේ බෝධිපූජාවේ අනුහසින් මම බලාපොරොත්තු වන මුදල් මට ලැබේවා...

  • @shiromichamika6169
    @shiromichamika6169 10 วันที่ผ่านมา

    මෙ බෝධිපුජාවෙ ආනුභාවයෙන් මාගේ දියනියට ජයම හිමිවේවා බලාපොරොත්තුව ඉටුවේවා 🙏🙏🙏

  • @indranisilwa4643
    @indranisilwa4643 2 หลายเดือนก่อน +5

    සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 2 หลายเดือนก่อน +5

    මාගේ පුතාල දෙන්නගෙම යම් අපලයක් තිබේනම් එය දුරුව් සෙත ෂාන්තිය උදා වේවා🙏🙏🙏🙏🙏

  • @hemalathaweerasingha3195
    @hemalathaweerasingha3195 23 วันที่ผ่านมา

    අප පවුලේ සැමදෙනාගේ අපලදුරු කර සෙතක් සන්ති උදා කර දෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @pathma4656
    @pathma4656 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු .සාදු

  • @user-vq8ju5pk6q
    @user-vq8ju5pk6q 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ උතුම් නිවනින් නිවී සැලසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @newphone6430
    @newphone6430 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏මෙය ඇසෙන හැමවාරෙකම .මගෙ සිත ගත් සුවපත් වෙවා .🙏🙏🙏

  • @madusani8452
    @madusani8452 2 หลายเดือนก่อน +2

    ME BODI පූජාවන් මගෙ ගිහාන් පුතා ta ASRIiWADAYAK වේවා sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu

  • @user-gd9nc1ru8e
    @user-gd9nc1ru8e 2 หลายเดือนก่อน +3

    සාදූ,සාදූ.සාදු,🎉

    • @user-gd9nc1ru8e
      @user-gd9nc1ru8e 2 หลายเดือนก่อน +1

      ජීනදස.මගෙ,බිරිද,ආරක්ෂා කරදෙන.🎉

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 3 หลายเดือนก่อน +1

    Saadu saadu saadu

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu mage daruwsge daruwata asanipa inne budu samidune chuti duwata ikman suwaya labewa smma sambudu saranai🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු අමාමැනි සම්මාසම්බුදුරජාන් වහසේට මාගේ නමස්කාරය වේවා 7:18 7:25

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน +1

    උතුම් නිවනින් සැනසිම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-ro9ct6ip6g
    @user-ro9ct6ip6g 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා නමෝ buddaya sadu sadu sadu

  • @ManelRupika
    @ManelRupika หลายเดือนก่อน +2

    මගේ පුතා තික්ෂණ අැතුලු පවුලේ සැමදෙනාගේ අපල දුරැ වි අප සියලු දෙනා යහපතක් කර මගේ පුතා ඉගෙනිමට පොතට පතට සැම විභාගක් ජය ලබාදෙන්න. මමකරනරැකියාව හොදින් කරගෙන යන්න හිතට සක්තියන් දෙන්න මග තොටදි කිසිම කරදරක් සිදු නොවේවා. සතුරැ කරදර නැතිවේවා.බෝධින් වහන්සේ බලයෙන්🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kumarikuwait2359
    @kumarikuwait2359 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 2 หลายเดือนก่อน +2

    මගේ ආදරණීය දියණිය වන Isuri කෞශල්‍යා ගෙ සියලු රෝගයන් සුවපත් වේවා.... සුවපත් වේවා..... සුවපත් වේවා.... සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

  • @kkww3805
    @kkww3805 3 หลายเดือนก่อน +1

    පිංවන්ත සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @pathma4656
    @pathma4656 2 หลายเดือนก่อน +1

    සාදු ..සාදු ..සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @KomareKomare-rj3or
    @KomareKomare-rj3or 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ගොඩක පිං

  • @kushanidanushika6964
    @kushanidanushika6964 29 วันที่ผ่านมา +2

    මාගේ ගෙදර සියලුම.දෙනාටත් විදෙශ්ගතව සිටින සනත්කිත්සිරි මහත්මාටත් ගම්වාසී නගරවාසි රටවාසි ලෝකවාසි සියලුම දෙනාටත් මේබෝදිපූජා වේ ගුනා මහිමය ආශිර්වාදයක්මවේවා නිදුක්වේවා, නිරෝගිවේවා, සුවපත්වේවා තෙරුවන්සරනයි

  • @keshaniekanayaka2907
    @keshaniekanayaka2907 2 หลายเดือนก่อน +2

    Mage දුවට thurunuwange පිහිටයි ..හොඳට samanya පෙළ විභාගෙට ලියන්න sakthiya ලැබේවා ...නිදුක් නිරෝගී වේවා mage දුව

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 3 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏sad🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @user-ih4sf5jc1g
    @user-ih4sf5jc1g 23 วันที่ผ่านมา +1

    Siyalu denatama yahapathk veva🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉 සාදු සාදු සාදු මේ ආසන්න සැලැස්ව අයට ගොඩක් පින්

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix 2 หลายเดือนก่อน +1

    මගෙ දරුවන් තිදෙනාට මෙම පූජාවෙන් සෙත‌‌‌ සැලසෙවා

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 3 หลายเดือนก่อน +1

    Teruwan saranay Dewi pihitay Oba wahanseta mema bodi poujawe balayen mage kenze duwage siyalu apala duru wewa elze duwage adyapana katautu sapala wewa teddy petiya nirogy wewa luckyge siyalu roga duru wewa nirosha duwage mañana suwapath wewa sadu sadu sadu siyalu sathwayo niduk nirogy wewa oba tuma ta dirgau

  • @mweerasinhga
    @mweerasinhga 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +2

    M.utum බෝධි පූජාව බලyn අපගේ seylu duk kara dara nate wawa satak santeykma wawa pnwat sowamn wahnsta derga ආයුෂ labawa labawa labawa sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthiperera4717
    @malkanthiperera4717 10 วันที่ผ่านมา

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @user-ro9ct6ip6g
    @user-ro9ct6ip6g 3 หลายเดือนก่อน +1

    Setata shanayak හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා නමෝ buddaya

  • @user-ck1tc5cz8d
    @user-ck1tc5cz8d 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🎉 sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉

  • @anushanarangodagee3085
    @anushanarangodagee3085 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน

    Sadu sadu sadu uthum jaya serima bodisamidu pihitan maga danahis wedanava suvapath wevaaa neerogi wevaaaa loka vasi seyaluma danaa suapath wevaaaa neerogi wevaa deergayusa labevaa uthum sanga rathnayata maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu 🙏🏽

  • @mariaalex5902
    @mariaalex5902 2 หลายเดือนก่อน +2

    අපේ හාමූදූරුවනේ ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿,🪷🪷🪷🪷🪷🪷

    • @wgPathmini
      @wgPathmini 2 หลายเดือนก่อน

  • @renukadamayanthi3274
    @renukadamayanthi3274 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-tm1bd1dg9d
    @user-tm1bd1dg9d 21 วันที่ผ่านมา +1

    දුලාත්මි සසේනා චෙනායා මෙත්පාලි දුවලදෙදෙතා ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ග්‍රහ.අපල දුරු වේවා ,🙏🙏🙏

  • @dayarathnayake3988
    @dayarathnayake3988 หลายเดือนก่อน +1

    Siyalu dena lowa suwapath wewa sadu sadu sadu

  • @JanakasBandarawela
    @JanakasBandarawela 2 หลายเดือนก่อน +2

    Sadu 🙏🏻 Sadu 🙏🏻 Sadu 🙏🏻

  • @madumadu935
    @madumadu935 2 หลายเดือนก่อน +1

    Sadu.sadusadu.oba.wahansata.maga.naskaraya.labawa

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-dd1pl9bi8d
    @user-dd1pl9bi8d 24 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @sudanthawariya5408
    @sudanthawariya5408 3 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskaraya vewa

  • @virajlokuge6483
    @virajlokuge6483 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu🎉🎉🎉

  • @seethanuwarage2063
    @seethanuwarage2063 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සැම සිතකම පින් සිතුවිලි වේවා 🌹🌹🌹
    Siyalu දෙනා ලොව සුවපත් වේවා 🌹🌹🌹
    සම්මා සම්බුදු සරණයි 🙏 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @UpaliSenarathna-uz4uv
    @UpaliSenarathna-uz4uv 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!!! Theruwan saranai

  • @nirosalakmine9834
    @nirosalakmine9834 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මගෙ නමස්කාර වෙිවා

  • @kkww3805
    @kkww3805 3 หลายเดือนก่อน +1

    උතුමි දළදා සමිඳඟේ පිහිටයි.

  • @GayaniMaheshika-ds8tr
    @GayaniMaheshika-ds8tr 2 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @user-ck1tc5cz8d
    @user-ck1tc5cz8d 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @user-wu8sm8ij2s
    @user-wu8sm8ij2s 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChamiChami-qx1sd
    @ChamiChami-qx1sd 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌹🌹🌹🙏🙏🙏 mageda Mage gedara Ayageda sanasima sathuta parthana Karama me lokawasi siyalu denageda 🙏

  • @SumithNawarathna
    @SumithNawarathna 3 หลายเดือนก่อน +1

    පානදුර අරියධම්ම ස්වාමීන් වහන්සේ ගේ බෝධි පූජාව දමන්න සාදු සාදු

    • @happy_vidoes
      @happy_vidoes  3 หลายเดือนก่อน

      තියෙනවා බලන්න

  • @piyadsagamge2322
    @piyadsagamge2322 2 หลายเดือนก่อน +1

    🎉

  • @chandraabeywickrama1953
    @chandraabeywickrama1953 2 หลายเดือนก่อน +2

    මාගේ සියලු ග්‍රහ අපලය ඳුරු වේවා,

  • @user-jz5yz2gv7r
    @user-jz5yz2gv7r 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @user-ih4sf5jc1g
    @user-ih4sf5jc1g 23 วันที่ผ่านมา

    Mage ammage athulu paule semage apala duruveva sadu 🙏sadu🙏 sadu 🙏

  • @user-tk7oo9yl1f
    @user-tk7oo9yl1f 2 หลายเดือนก่อน +1

    Tiloguru.budrajanan.wahnsege.bodi.puja..asirwada.blayea.mage.ammata..ekmn.suwaya..lbewa...sadu.sadu.sadu...🎉🎉🎉🎉😢😢😢😢😢😢😢

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 2 หลายเดือนก่อน +1

    Sadu ssdu sadu sadu sadu safu sadu

  • @CpkPranandu
    @CpkPranandu 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ට ගොඩාක් පින්.

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 3 หลายเดือนก่อน +1

    Sadu 🙏🙏🙏 sadu🙏🙏🙏 sadu🙏🙏🙏

  • @sumanasumana3991
    @sumanasumana3991 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu🎉🎉🎉🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Me bodepujawen mage putha hasalaka ta aserwadayakma wewa Sadu Sadu Sadu 🙏🙏🙏

  • @lalanirenuka9895
    @lalanirenuka9895 2 หลายเดือนก่อน +1

    සාදු

  • @user-yc5pk9dc4b
    @user-yc5pk9dc4b 3 หลายเดือนก่อน +1

    Saadu saadu saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gj6im4oy5k
    @user-gj6im4oy5k 3 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 3 หลายเดือนก่อน +2

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-cw6xs9ds3l
    @user-cw6xs9ds3l 2 หลายเดือนก่อน +1

    කුවේට් ඉන්න අපිත්.ඇහුවා.වැන්දා.දීර්ඝ ආයුලැබේවා.හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @user-iq2co6ed7t
    @user-iq2co6ed7t 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 2 หลายเดือนก่อน +2

    ❤අපෙපවුලෙසීයඵදෙනාට❤යහපතක්ම❤වෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤

  • @sujeewasujeewa-np6lc
    @sujeewasujeewa-np6lc 3 หลายเดือนก่อน +2

    Sadu.ssdu.

  • @user-mu2vb1or7v
    @user-mu2vb1or7v หลายเดือนก่อน +1

    උතුම් ..දලදා..සමිදු..පිහිටයි

  • @freecell9955
    @freecell9955 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f 3 หลายเดือนก่อน +1

    සාම්න් වහන්ස නමස්කරයව්ව 🙏👌🙏👌🙏👌

  • @user-li2re9go6t
    @user-li2re9go6t 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsAs-lr8ff
    @AsAs-lr8ff 3 หลายเดือนก่อน +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu mage namaskarayama wewa. Mage.Daru.suwami.Du.munuburu.leda.Roga.siyaluma.Apala.duru.vi.sethat.santhiyakma.wewa.me.Bodipujawen..sadu Sadu mage namaskarayama wewa

  • @user-iz8hi2th5w
    @user-iz8hi2th5w 3 หลายเดือนก่อน +1

    Sadu sadu saadu

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.

  • @NimalSenatathne-wq4hu
    @NimalSenatathne-wq4hu หลายเดือนก่อน +1

    Bodi puja pinkamen mage daruwanta niduk nirogibhwaya
    Labewa

  • @shiwanthimoragoda4109
    @shiwanthimoragoda4109 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosiirosi2151
    @rosiirosi2151 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 2 หลายเดือนก่อน +1

    ❤මාගෙපවුලෙ❤සීයඵදෙනාට❤

  • @user-ck1tc5cz8d
    @user-ck1tc5cz8d 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @NathashaLakmali-qm1hm
    @NathashaLakmali-qm1hm 25 วันที่ผ่านมา +1

    මගෙ දරුවන් තුන්දෙනාගෙ .ඉගනිමෙ .කටයුතු .දවසින් දවසම සාර්තක .වෙවා වෙවා