ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ බෝදි පූජාවේ බලයෙන් මගේ දරුවගෙ අපල දුරු වී නීරෝගී වෙත්වා.. සාදු සාදු සාදු .
මේ බෝධි පූජාවේ අනුහසින් මා ඇතුළු පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගි සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🌼🙏
මේ මහා පින් බලයෙන් උතුම් මව් පදවිය ලැබීමට දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින මටත් ලෝක වාසී සියලුම මව්වරුන්ටත් වාසනාව උදා වේවා....🙏
මේ බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු අපල දොස් දුරු වී සියලු දෙනාටම යහපතක් ම වේවා !!!🙏🙏🙏
😢😢
මේ බෝධි පූජා බලයෙන් ..මගේ මහත්තයටයි...මගේ දරුවන්ටයි..දෙමව්පියන්යි තියෙන අපල උවදුරු නිමවී...ලෙඩ දුක් නැතිව නීරෝගිව ඉන්න ලැබේවා..මේ ආශිර්වාද කවි අහන සියලුම දෙනාටත් හිතට සැනසීම උදාකරදේවා...
මේ බෝධි පූජා බල මහිමයෙන් අප පවුලේ සෑම දෙනාගේ බලාපොරොත්තු හැම දෙයක්ම ඉක්මනින් ඉටු වේවා 🙏🙏🙏 බුදු සරණයි
Me bodi පූජා බලයෙන් mage hite baya දුරු වේවා සියලු ලෙඩ රෝග දුරු වේවා apala දුරු වේවා 🙏🙏🙏🙏sadu sadu
සම්මා සම්බුදු බලයෙන් මගෙ මහත්තයාට තිබෙන ලෙඩ දුක් සියල්ල සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ චනිරැ පුතා ගේ සියලු අපල දුරැවෙිවා සාදු සාදු සාදු මෙි බෝධි පුජා අනුහස් බලයෙන් නපුරු සිහින නොපෙනේවා සාදු සාදු සාදු
මේ බෝධි පූජා බලයෙන් මගේ පවුලේ අය නිරෝගී වේවා !!! මගේ රටේ සියලු දෙනා නිරෝගී වේවා!!! හැමෝටම සතුටින් නිදහසේ ඉන්න ලැබේවා !!!! එකිනෙකා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව අවම වේවා!!! හැමෝම එකිනෙකාගේ දියුණුවේදි සතුටු වෙන අය බවට පත් වේවා!!! තමන් දන්න දේ අනිත් අයටත් කියලා දීලා එකතු වෙලා දියුණු වෙන සුන්දර මිනිස්සු ඉන්න රටක් බවට පත් වේවා!!!
🙏🏽🙏🏽
🙏🙏🙏බුදු 🙏සරනයි 🙏🙏🙏
❤fhujbcvszectjkolkjkmjubfgxzgyl🎉😢😮😅😊🎉😂❤😅😢 🎉😅😅of 😢😮
මේ උතුම් බුදු ගුණ බලයෙන් උතුම් තුණුරුවනේ අශිර්වාදයෙන් අසනීපෙන් ඉන්න මගේ තාත්තාට ඉක්මනටම ඇවිදින්නට ලැබේවා🙏🙏
මේ බෝධි පූජාවේ අනුහසින් මගේ පවුලේ අයට හා මේ ලෝක වාසී සියලූ ම දෙනාට සමගිය සෞභාග්‍යය උදා වී යහපතක් ම වේවා
මේ බෝඩිපුජාවේ බෙලයන් මගේ ස්වාමිය වන සුසන්තට හ දරුවෝ 2 ට ද අම්මත් තාත්තා නිදුක් නිරෝගී වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤
මේ බුදුගුණ බලයෙන් මගේ මගේ කකුලේ අබාදය ඉක්මනට සුව වෙලා හිටියා වගේ නිරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
එසේම වේවා බුදුසරණයි 🙏🙏
ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
මේම බෝධි පූජාවෙන් මගේ දුවට මේවර උසස් පෙළ විභාගය ලිවීමට බුදුන් ගේ ආශීර්වාදය පිහිට ලැබෙවා සාදු සාදු 🙏🙏🙏
බෝධි පුජාවෙි බලයෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා බුදු සරනයි
මගේ දරුවන්ට නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා මේ බෝධි පූජාවෙන් සාදු සාදු සාදු
මේ ආශිර්වාද බෝධි පූජා බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් කිසිම කරදරයක් නොවේවා!!! සියලුම ලොකවාසින්ට බුදු සරනයි !!..මියගිය මාගේ දායබර දෙමාපියන් දෙදෙනා ඇතුළුව සියලුම මියගිය නෑදෑ හිත මිතුරන්ටද මේ පින් බලයෙන් සසර වසනා තුරු අකල් මරණ නොවේවා !! මගෙ දයාබර දෙමාපියන් දෙදෙනා ඇතුළු සියලුම දෙනා බලාපොරොත්තු වන්නවු බෝධියකින් උතුම් අමාමහ නිවන් සම්පත්තිය ලගා කරගත්වා!!! සියලුම දෙනාට බුදු සරනයි ...
I 5th grade 🎉 47:27 😮
මේ බුදුගුණ බලයෙන් ලෝකයේ සියලු සත්වයින්ගේ ප්‍රාර්තනා එලෙසම ඉෂ්ට වේවා සාදු ! සාදු ! සාදු!
බොඩි පුජාවේ ගුණ බලයෙන් මගේ කකුලේ වේදනාව නෙතිවේවා ඉක්මනින් තුවාලය හොදවෙවා
Mage kakule chuwalaya suwapath wewabodipujabalayen
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🙏🙏🙏🤲🙏🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ආශීර්වාද බෝධි පුජාවෙන් මගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී අංගසම්පුර්ණ ලස්සන දරු පැටියෙක් වේවා. මගේ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා. සාදු සාදු. 🙏
jjhhjjjjhhjhnbbnbbnbvbvvvvvvvvvvvvvvvvvvv
😥😥😥😥😥😥🙏💛💕🧡💜💖💝💝💝
Rfoi
@@chathurisadamali2559 tyioo
th-cam.com/video/ig6ela__ZZE/w-d-xo.html
මෙ බොධි පූජා බලයෙන් මගේ ආදරණීය අප්පච්චිට රෝගාබාධය දුරෙන් දුරු වේවා,,,,,,,
මේ බෝධි පුජාවේ අනුහසින් මමත් මගේ කුසේ සිටින දරුවත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!
මේ බෝධි පූජා බලයෙන් මාත් මගෙ කුසේ සිටිනා දරුවාත් සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා
මේ අසිර්වාද බෝදී පුජාවෙන් මගේ දරුවන් ඇතුළු පව්ලේ අම්මා සහ අනෙකුත් සියළුම දෙනාත් ලක්වාසි ලෝක වාසි සියළුම දෙනාත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මටත් ආශීර්වාදය වේවා සාදු සාදු සාදු
මෙම බොඩි පුජාවෙ අනුහසින් බුද්ඩ රත්නයෙ අනුහසින් එම සත්‍ය බලයෙන් අප සැමට සෙත ලැබෙවා.
යුද හමුදාවේ පුහුණු කටයුතු වල යෙදෙන මගෙ පුතණුවන්ට මෙම බෝධි පුජා මභිමයෙන් නිදුක් නිරෝගි ශක්තිය ලැබේවා,,,,,
Sandapini❤❤😮
බුදු ගුණ බලයෙන් මගෙ පුතාල දෙන්නටත්.මගෙ බිරිදටත්.මගෙ අප්පච්චිටත් මටත් දීර්ගයුශ වර්දනය වී සතුටින් ජීවත් වෙන්නට ලැබේවා .දැනට මාසහතරකට කලින් මිය පරලව ගිය මගෙ ආද්‍රරනීය මෑණියන්ට හොදා අත්ම බවයක් ලැබී ..නිවන් සුව වඩවඩාත් වර්දනය කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා
මේ ආශිර්වාද බලයෙන් මාගේ දරු පැටියාගේ සියලු රෝග සුව වේවා.... මාගේ සිතේ තියන භය දුරු වේවා නිරෝගි දරුවෙක් වේවා.❤❤
මේ ආශිර්වාද බෝධි පූජාවේ බුදු ගුණ බලයෙන් අපේ චූටි නැන්දාට කාගේවත් හවු හරණක් නොමැතිව තනිව ඇවිද යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!.......🙏🙏🙏❤
මෙම පිරිතේ බලයෙන් මගෙ දරු දෙදෙනාටත් මගෙ මහත්තයටත් කිසිම දුකක් කරදරයක් නොවී මට ඒ අය ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියළුම දෙනාට ම පිහිට වේවා.... 🙏🙏🙏
මේ බෝධි පූජාව බලයෙන් මගේ අම්මයි , තාත්තායි ලෙඩක් දුකක් නැතුන් නිරෝගිව ජීවත් වෙන්නත්🙏🙏🙏🙏 මන් ආදරය කරන කෙනාවත් පරිස්සම් කරලා දීලා එයා කරන හැම වැඩක්ම සාර්තක වෙලා හොද තැනකට යන්න වාසනාව ලැබේවා මේ බෝධි පූජාව බලයෙන්🙏🙏 මන් මුහුණ දුන් උසස් පෙළ විභාගයට මට හොද ප්‍රතිඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
අති උතුම් තිලෝගුරැ බුදුපියානන්ට මාගෙ නමස්කාර වේවා .මේ අති උතුම් ආශිර්වාද බෝධි පූජාව බලයෙන් මගෙ දේශාන් පුතුගෙ පපුවෙ අසනිපත් පෙනහලු අසනිපත් සුවපත් වේත්වා සාදු සාදු සාදු .
දඤදඤද44444444දඤචඤඤඤ🎉ඤ
Maga potate ikmnin lankaweta yanna ariwadwawa
ඔයාගෙ පුතා ඉක්මනින් සුවපත් වෙනවා බය වෙන්න එපා
සාදු සාදු සාදු අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා 🙏🙏🙏💘💘🌺🌺👍✅ මම කුවේට් 🇰🇼
අපගේ අමාමැනි ලොඋතුරා බුදුරජුන් දේසනාකල බුදුබන පින් බලයෙන් මගෙත් මගේ බිරිදගෙත් කිරි සිහිනය සැබැවෙන්යි..!!🙏🙏
තෙරුවන් සරණයි ඉක්මනින් මට සනීප වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේ ගේම පිහිටයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙම බොදිපූජාවේ බලයෙන් මගේ සියළුම ලෙඩරෝග සුව වේවා
මටත් මාගෙ පව්ලෙ සියලු දෙනාටත් ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට මේ බෝදි පුජා බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා🙏🌼
මේ උතුම් බෝදි පුජාවේ බලයෙන් මගෙත් මගේ දරුවන්ගේත් මගේ සුවාමියාගෙත් සියළුම අපල දුරු වේවා 🙏🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏
😊😊
සාදු සාදු මම හැමදාම අහන්නේ හරිම අාශාවෙන් ඔබ වහන්සේට ගොඩාක් පිං තෙරැවන් සරණයි
මේ බෝධි පූජාවෙ බලයෙන් මගෙ පුතාගෙ ලෙඩ දුක් දුරු වේවා,
🙏🙏🙏
😂😂😂😂😂
@@GayanLakmal-d4g ai
මෙ බෝධි පූජා බලයෙන් මගෙ අවුරුදු 2 දරු සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏
Budu Saranai oyata patthini meniyange pihitin oyage Daru sihinaya sebe wewa🙏🙏🙏🙏🙏🙏
Alesama wewa
හිතට සැනසිම ලැිබි සියලු පුශ්න විසදි සතුට ලගා කෙරෙත්වා.....
🙏සාදු🙏සාදු🙏සාදු 🙏බුදුසරණයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏දීර්ගායුෂ🙏🙏🙏ලැබේවා සිතුම් පැතුම් ඒ ආකාරයේනම ඉෂ්ට තිෂ්ට වේවා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් අම්මාට නිරෝගි සුව පතමු❤
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි වේවා දීර්ඝ ආයුෂ ලැබිල ආරක්ෂා වේවා
Hfhtkf
මෙ බුදු ගුන සාන්තියෙ බලයෙන් මාගෙ පියානන්ට තියෙන රෝගය සුවෙන් සුවම වෙවා වෙදනාවන් නැති වෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා ආයුස වැඩ්වෙවා සාදු සාදු සාදු
Me buduguna balen mage Sachin puthge siyalu apala duruwewa sadu sadu sadu
Budu sarni
ෳ
@@dulikadhamayanthi7895 asssssssssssssssssgggssssssssssmmffffmbbbbbbbbgggbbbbbbbngbbbndnggggggggdgddddddddddfgggggggggggggggggddddddggggggdnggggggggdnddndbddddddddddddddddddddddgmfffffffffffgnmsnnmdgggggngdgdddfffffffggggdbddddfffddddngddddddnffffffffffffgggfffffgfffgddddddmgggndddddddbbbbbbbbbbgddddbddddddnbbbddddddddddddddddddgdbbdndddddddgffffffffffffffffffnffffdmgdngggggmffgdndgddddgggnggggggggggggggddgdgdddggggggdddngdndnggggdddddddddddgggdddgdngfffffgggfffffmffffggggfffffffffffmfdddddddgdgddddddddddddddddddgdddgddnngggggggngfmfffgddnnggggggmmmgdddgdddnngdngddddddddddddddddnggggngggggndggggggggggggddddgddddddfffffffgggfffffffffffffdngggggdddddddddddddddddgfffffffffgggbbddddddddddddddddnfffffffffffffgdddddddbbbbbbgggggfdddddddgggddddddddnfgggggggdgdddddgddddddddddmgfffffgdddbdddddddddddddddggdnggddgagggggggngfffffnnnnnnnnnnnngddddganggggggdnggggggggggggggggdngbmdddbbdddddfggddddfddddgdddddngmgdnggggggggdnfgdddgggdddddngggggggggggggggggnnnnnnnnnnnnnnnnnnnnnnnnngggggggddddgggddddddfgdngfffngggbdngddgddddddngdddgmmmgdngggbdddddgdddddddgggdddgddddddddmgggdgggffffffffffgggffffffffnmdfdmgddddddddddggggfffffdgddddddfgfbbbngsssssssgdddddnssssssssssgggggsmdgndddddngggggggfmggggggggggggggggggggdngffffgffffffgggffffgbddddddddgddddddfdngnnnnnnnnbbbngdddgdngggggggggggggggngggfgggbdngddddgdddddddddgddddddddnggggddddffffgffffffgfddfddgdgdnggggggngddddddddddbdddbsggggssssssssssbbbbbsssssssssssssssssssssggmnnnnngddbfffffffffnggggdngggggmmmmgggmmmmmmmmgggggmmmmmmmmmmmgggnfgggggggggbbbbbgddddgggddddndddddddddnggggggbdfffmdgdddddnnnnngggddddddgggddddfdngddddddddddddgdddddggdgddddddddddddddggdddddbbbbggggddddddddgdddddddgggdgdnggggggggggggngddnmfffffffnfffffgggggdddgggdgdnggdngggmffffffffffggggggg
🌼🏵️🌷🌼🏵️🔔🌷🏵️🌼තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🌷🌼🏵️🙏🪔🪔🔔🔔
සාදු.. සාදු..සාදු..මෙම බෝදි පූජාවෙ අනුහසින් හමුදා ක්‍රියාන්විතයෙ යෙදෙන මගේ අයියාට පහසුවෙන් කිරීමට ෂක්ති දෛරය ලැබේවා කියා මන් ප්‍රර්තනා කරනව සාදු..සාදු..සාදු.. 🙏🙏❤️
මේ උතුම් බුදුගුණානුභාවයෙන් විහැලි පුතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මගෙ අම්මටයි තාත්තටයි නිරෝගිව ලෙඩක් දුකක් නැතුව ජිවත් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා. 🙏🙏🙏
මගේ අම්මාට මෙ බුදු ගුන බලයෙන් නිදුක් නිරොගි යොද ශාක්තිය ලැබේවා ❤❤
😂
❤
මෙිපිරිතේආනුබාවෙන්මාහටවැලැදිඇතිඅජශබගෙරොගයඉක්මනින්සුවවිමාහටඉක්මනින්මඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාාාාාා
මෙබුදුගැනබලයෙලන්මගේආදර අමිමා ගෙලෙඩරොගසුවවෙිවා.
මගේ සිතුම් පැතුමි ඉටුවෙිවා මෙි පින් බලෙන් සියළුම දෙනාගේ ආයුෂ වැඩිවෙිවා....
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයිදේවිපිහිටයි ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🌼🌼
මගේ ගෙදර අයටත්, මටත් කිසිම ලෙඩක් දුකක් නැතිව සුවසේ ජිවත් වෙන්ට පුලුවන් වේවා සාදු 🙏🙏🙏
Matai mage mahaththayati daruwatai thiyena siyalu ledaroga suwa wela nirogi suwaya arakshawa labadenna. Sadu sadu sadu
Mage demaupiyantath sahodara sahodariyantath mage swamipurushayatath ohuge paule samatath matath lokawasi siyalu denatath siyalu grahasod duru ve niduk neerogee sapawath jeevithayakata me darmayan hethuwewa wasanawewa..බුදු සරණයි
Me බුදු ගුණ බලයෙන් mage දරුවන් ge සියලු apapala දුරු වේවා නිදුක් නිරෝගී වේවා
මේ බෝධි පූජා බලයෙන් මගේ හොඳම යාළුවාට වැළඳී ඇති රෝගය ඉක්මනින් සුවපත් වී නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!
මෙම බෝධි පූජාවේ ආනුභාවයෙන් මගේ තාත්තා සිරිපාල පූර්ණ සෞඛ්‍ය සම්පන්න වේවා .දීර්ගායුශ ලැබේවා
මේ. බෝදි. පුජාවේ. බලයෙන්. මටත්. මගේ. පවුලේ. අයටත්. බෝදි. පුජාව අසනා. සියලු. දෙනාටත්. යහපතක්. වේවා 🙏🙏🙏
මේ බෝඩ් පූජාවේ අනුහසින් මාගේ සියලු ලෙඩ දුරු වී මාගේ රැකියාව කරදරයක් නැතිව කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
මගෙ ආදරනිය බිරිදට පලවෙනි දරුප්‍රසුතිය ලැබිමට ඇත මේ බුදු ගුන බලෙන් මගෙ බිරිදගෙ සියලුම වෙදනාවාන් සුවපත් වේවා
පුන්ච්ම පොඩ් හාමුදුරුවන්ගෙ බොදි පුජා ආනුබාවයෙන් ඔබ පව්ලේ සියලු දෙනාට නිදුක් නීරෝගි බව ලැබේවා! මෙන්න පහල ලින්ක් එක කිලික් කරල බලන්න th-cam.com/video/dPMZv_I8Yxk/w-d-xo.html
pauw
බුදු සරනයි අම්මා🙏🙏🙏
9:40 @@sanurageeth9044
තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙම බුදු ගුන බලයෙන් සියලු දෙනාගේම ග්‍රහ අපල දුරු වේවා..🙏🙏🙏🙏....සියලු දෙනාම සුවපත් වේවා..🙏🙏🙏
උතුම් වූ නිර්මල බුදු ගුණ බලයෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග,දුක් කරදර නැති වෙලා නිදුක්,නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻❤
බුදු ගුන අනන්තයි බුදුසරණයි sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹
මේ බෝධි පූජා බලයෙන් මගේ පවුලේ සියළුම දෙනාගේ අපල දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🧖🧖🧖🙏🙏
මේ බොදී පුජා බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ගැටලූ ව්ශදි මටත් මගේ පවූලේ සැමටත් සතුට සමාදානය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
මෙ බුදු ගුන බලයෙන් මගෙ පවුලෙ අයට තියෙන කරදර අඩු වී මට තියෙන ප්‍රශ්න නැති වි සතුටින් ඉන්න පුලුවන් වේවා🙏🙏🙏
Me bodi පූජාwe ආශිර්වාද yen mage දරුවාගේ athata athiwi තිබෙන abadaya ඉක්මනින් සුව wewa බුදු saranai mage දරුවාට
🎉මේ බෝධි පූජාවේ අනුහසින් මාගේ දරුවාගේ සියලුම අපල ග්‍රහ දොස් දුරු වේවා.සියලුම ලෙඩ රෝග දුරු වේවා.ඇස්වහ දොස් දුරු වේවා.
Welcome 😮❤❤❤😊89077
සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි .....
ලංකා වාසි ලෝක වාසි සියලුම දෙනා නිදුක් වේවා!!..නිරෝගී වේවා!!..සුවපත් වේවා!!..🙏🙏
සාදු සාදු සා,🙏🙏🙏🙏අද මට කොරෝනා හැදිලා 6වෙනි දවස,,මම විදේශ ගතවෙලා ඉන්නෙ,මම මගේ කාමරේ බුදුන් වදිනවා මට පුලුවන් වෙලාවට, මම අද මේ බෝදී පූජා කවි දාගන පහන තියලා ශ්‍රද්ධා සිතින් හොදින් බුදුන් වැන්දා,,කියන්න සතුටුයි මගේ සියලුම කායික මානසික පිඩාවන් එසැනින් දුරු උනා,,බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏🙏🙏ඒ වගේ අසනීප වෙලා ඉන්න අපේ ආදරනීය චාමර වීරසින්හ අයියත් මන් මතක් කලා,අනන්ත උ බුදු ගුණ බෙළෙන් අපේ සහෝදරයා ඉක්මනින් සුවපත් වේවා ,,ඒ වගේම රටවාසී ලෝක වාසී සියලුම දෙනාට කායික මානසික නීරෝගී සුවය ලැබේවා ,බෝධි පූජා කවි දේශනා කල දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා,,දේශකයන් වහන්සේගේ දෙමාපියන් දෙපටද මේ පිං අනුමෝදන් කරමි, සම්බුද්ධ ශාසනයත් අපවත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට මේ පිං අනුමෝදන් කරමි,උන්වන්සේලා ප්‍රාර්ථනීය බෝඪියකින් උතුම් අමා මහා නිවනින් සැනසේවා, මටද සසර දුකින් අත්මිදීම පිණිස මේ සියලුම පිං හේතු වාසනා වේවා ,, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌹🌹🌹
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි මම ඒකාන්තයෙන්ම ලැබේවා.බුදු සරණයි.
මේ ආශිර්වාද බෝධි පූජා වෙන් මගේ පමුදි දුව ට තියේන කරදර නැති වේවා. අපලයක් තියනවනම් දුරු වේවා. සාධු සාධු සාධු. 🙏🙏🙏
මෙම බෝධි පුජාවේ බලමහිමයෙන් අනුර ගේ ඇති ලෙඩ දුක් සුව වේවා..🙏
මගේ ඉස්සෙල්ල දරු පැටිය බඩේදිම නැතිවුනා දැන් මට දූ පැටියෙක් ඉන්නව මාස හයක අනේ මේ බුදුගුන බලයෙන් මගේ දරුපැටියා තෙරුවන් සරන ගිහින් නීරෝගී වෙත්වා 🤱🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සිතුම් පැතුම් ඉටුවේවා🙏
ළගගර්‍ර්‍ළ
Csg
අක්කා ඉසෙල්ලා බබා මාස කී යෙන්ද නැති උනේ. මගෙත් මාස 9 න් 3 නි බබා නැති උනා. පුතෙක්. අනේ මට නම් ඉවසන් ඉන්න බෑ.
@@dilrukshikaperera8776😊ඉ
තෙරැවන් සරනයි සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු
මේ බොධි පුජාවෙන් අපෙ අම්මාගෙ ලෙඩ දුක් කරදර සුව වේවා....🙏
🙏🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගිව සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනාටම teruwan sarani යහපතක් ma වේවා
@@madhushanikasewwandi8936 .
මේ බෝධි පූජා බල මහිමයෙන් ලෝකවාසී සියලු දෙනාම නිදුක් නීරෝගී වෙත්වා ..🙏🙏
මේ පිරිතේ බලෙන් මගේ සිහින සැබෑ වේවා 😊❤️
මගෙ දරැ පැටියාට තියෙන අපල duru වි මගේ දරැ පැටියාව සියළුම දෙවියන් අරක්ෂා කර දෙත්වා ..සාදු සාදු සාදු ...
මේ බොදි පුජා බලයේන් අපේ ගේදර සියලු දේනාගේ ලේඩ රොග දුරුවි කරදර බාදක නැතිවේලා සියලු අපල දුරු වේවා ..🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!!! උතුම් තෙරුවන් ගුණ බලයෙන් මාගේ මාස එක හමාරක් වයසැති දරු පැටියාගේ අපල උපදුව දුරු වේවා!!!
මේ බොදි පුජවේ පිහිටේන් මගේ පවුලේ සියලු දේනද ලොක වසි සියලු දේනම නිදුක් වේවා....🙏🙏🙏🙏
,බුදු ගූණ බලෙන් මම බලාපොරොත්තු වෙන් සිටින පුතෙක් මට ලැබේවා ..,.🙏🙏🙏❕❗
Me,bode pujawe balen mage ammat mage mahattyt අනිකුත් seyaluma denat neroge සුව ලැබේ wa මටda,pehita ලැබේ wa ❤❤❤❤❤❤❤❤❤❤❤❤,sadu,sadu,sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ බෝධි පුජා වේන් මගේ දරුවන් ගේ ඉගෙනිමට ආශීර්වාද වේවා එවගේම මගේ සැමියාගේ තිබෙන ලෙඩ රෝග සුවපත් වෙත්වා මගේ පවුල් ජීවිතය තුල තිබෙන ආරවුල් නැති කර දෙන්න බුදු සාදු සාදු ඔබ වහන්සේට පින් සිද්ධ වේවා සාදු සාදු සාදු
බුදු ගුණ බලයෙන් මගෙ බිරිඳගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු
මේ ආසිර්වාද බෝධි පුජාවේ අනුහසින් මගේ දුව නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මනින් සියලු ග්‍රහ අපල දුරු වේවා සෙතක් ශාන්ති යක්ම වේවා ....බුදු සරනඊ
මේ ආශිර්වාද බෝඨි පූජාවෙන් මගෙ දූ මිහිදි යෙනුල්‍යා ගෙ තිබෙන සියලුම ග්‍රහ අපල දුරැවේවා බුදුසරනයි තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏
සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😶
Llnmkl lmk klkLimit mjkjkljmlmm me lklllklkll
Seiylu danata budu saranai
මෙි ආශිර්වාද බෝඩිපුජාවෙි ආනුභාවයෙන් මගේ සමිත ජිවන්ත කුමාර පුතාගේ සියලුම නවග්ග්‍රහ අපල ලෙඩරෝග දුරැවෙලා නිරෝගී සුවයට පත්වෙිවා!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
👏🙏🙏🙏🙏🙏🙏🙏🤝
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 බුදුසරණ සම්මාසම්බුදුසරණයි කුවේට් 🇰🇼
🙏🙏🙏🙏🙏🙏💐
මෙම බෝදි පුජාවෙි අනුහසින් මගේ පවුලේ සමගිය සතු ට රැකදේවා සාදු සාදු
මේ බෝඨීපූජාවේ අශිර්වාදයෙන් මගේ පවුලේ සැමටම යහපතක් වේවා...මම විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින නිසා මේ ආශිර්වාදයේ පිහිටෙන් ඒ බලාපොරොත්තුව එලෙසින් ම ඉෂ්ට වේවා ...මගේ යාලුවො සියලුම දෙනාට ම යහපතක් වේවා ...සියලු ලෝවාසින්ටත් යහපතක් වේවා මගේ විදේශ ගත වන ගමන ඉක්මනින් ම ඉෂ්ට වේවා ...🙏🙏🙏🙏🙏🙏
මගේ නිවසට කවුරු හරි අණ විණ කොඩි විණ කර තිබේ නම් එය මෙ බෝධි පූජා බලයෙන් ඉවත් වෙවා මගේ පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා
සාදු.... සාදු.... සාදු.... නමස්කාර. වේවා. මගේ.පවුලට.කරදර. දුරු.වේවා.
මම මේ බෝදි පූජාව ට ගොඩාක් කැමතියී 🙏🙏🙏🙏🙏🙏🙏
මටඉක්මන්සුවයලැබෙවා
සාදු සාදු සාදු තෙරැවන් සරණයි මගේ පව්ලේ අයටත් මගේ හිතමිතුරැ සියළු දෙනාටම මේ බෝධි පූජාව අශිර්වාදයක්ම වේවා .
හයි අක්කා කෙහමද ඔයට
Sadu sadu sadu
Zn@@sanurageeth9044
මේ බෝධී පූජාවේ බලයේන් මගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා මගේ මෙන්ම සියලු දෙනාගේ ලෙඩ දුරු වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා .අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සාසනේ කටයුතු කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි !!!
මේ බෝදි පූජාවේ බලයෙන් මගේ දරුවගෙ අපල දුරු වී නීරෝගී වෙත්වා.. සාදු සාදු සාදු .
මේ බෝධි පූජාවේ අනුහසින් මා ඇතුළු පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගි සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🌼🙏
මේ මහා පින් බලයෙන් උතුම් මව් පදවිය ලැබීමට දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින මටත් ලෝක වාසී සියලුම මව්වරුන්ටත් වාසනාව උදා වේවා....🙏
මේ බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු අපල දොස් දුරු වී සියලු දෙනාටම යහපතක් ම වේවා !!!🙏🙏🙏
😢😢
මේ බෝධි පූජා බලයෙන් ..මගේ මහත්තයටයි...මගේ දරුවන්ටයි..දෙමව්පියන්යි තියෙන අපල උවදුරු නිමවී...ලෙඩ දුක් නැතිව නීරෝගිව ඉන්න ලැබේවා..මේ ආශිර්වාද කවි අහන සියලුම දෙනාටත් හිතට සැනසීම උදාකරදේවා...
මේ බෝධි පූජා බල මහිමයෙන් අප පවුලේ සෑම දෙනාගේ බලාපොරොත්තු හැම දෙයක්ම ඉක්මනින් ඉටු වේවා 🙏🙏🙏 බුදු සරණයි
Me bodi පූජා බලයෙන් mage hite baya දුරු වේවා සියලු ලෙඩ රෝග දුරු වේවා apala දුරු වේවා 🙏🙏🙏🙏sadu sadu
සම්මා සම්බුදු බලයෙන් මගෙ මහත්තයාට තිබෙන ලෙඩ දුක් සියල්ල සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ චනිරැ පුතා ගේ සියලු අපල දුරැවෙිවා සාදු සාදු සාදු මෙි බෝධි පුජා අනුහස් බලයෙන් නපුරු සිහින නොපෙනේවා සාදු සාදු සාදු
මේ බෝධි පූජා බලයෙන් මගේ පවුලේ අය නිරෝගී වේවා !!! මගේ රටේ සියලු දෙනා නිරෝගී වේවා!!! හැමෝටම සතුටින් නිදහසේ ඉන්න ලැබේවා !!!! එකිනෙකා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව අවම වේවා!!! හැමෝම එකිනෙකාගේ දියුණුවේදි සතුටු වෙන අය බවට පත් වේවා!!! තමන් දන්න දේ අනිත් අයටත් කියලා දීලා එකතු වෙලා දියුණු වෙන සුන්දර මිනිස්සු ඉන්න රටක් බවට පත් වේවා!!!
🙏🏽🙏🏽
🙏🙏🙏බුදු 🙏සරනයි 🙏🙏🙏
❤fhujbcvszectjkolkjkmjubfgxzgyl🎉😢😮😅😊🎉😂❤😅😢 🎉😅😅of 😢😮
මේ උතුම් බුදු ගුණ බලයෙන් උතුම් තුණුරුවනේ අශිර්වාදයෙන් අසනීපෙන් ඉන්න මගේ තාත්තාට ඉක්මනටම ඇවිදින්නට ලැබේවා🙏🙏
මේ බෝධි පූජාවේ අනුහසින් මගේ පවුලේ අයට හා මේ ලෝක වාසී සියලූ ම දෙනාට සමගිය සෞභාග්‍යය උදා වී යහපතක් ම වේවා
මේ බෝඩිපුජාවේ බෙලයන් මගේ ස්වාමිය වන සුසන්තට හ දරුවෝ 2 ට ද අම්මත් තාත්තා නිදුක් නිරෝගී වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤
මේ බුදුගුණ බලයෙන් මගේ මගේ කකුලේ අබාදය ඉක්මනට සුව වෙලා හිටියා වගේ නිරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
එසේම වේවා බුදුසරණයි 🙏🙏
ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
මේම බෝධි පූජාවෙන් මගේ දුවට මේවර උසස් පෙළ විභාගය ලිවීමට බුදුන් ගේ ආශීර්වාදය පිහිට ලැබෙවා සාදු සාදු 🙏🙏🙏
බෝධි පුජාවෙි බලයෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා බුදු සරනයි
මගේ දරුවන්ට නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා මේ බෝධි පූජාවෙන් සාදු සාදු සාදු
මේ ආශිර්වාද බෝධි පූජා බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් කිසිම කරදරයක් නොවේවා!!! සියලුම ලොකවාසින්ට බුදු සරනයි !!..මියගිය මාගේ දායබර දෙමාපියන් දෙදෙනා ඇතුළුව සියලුම මියගිය නෑදෑ හිත මිතුරන්ටද මේ පින් බලයෙන් සසර වසනා තුරු අකල් මරණ නොවේවා !! මගෙ දයාබර දෙමාපියන් දෙදෙනා ඇතුළු සියලුම දෙනා බලාපොරොත්තු වන්නවු බෝධියකින් උතුම් අමාමහ නිවන් සම්පත්තිය ලගා කරගත්වා!!! සියලුම දෙනාට බුදු සරනයි ...
I 5th grade 🎉 47:27 😮
මේ බුදුගුණ බලයෙන් ලෝකයේ සියලු සත්වයින්ගේ ප්‍රාර්තනා එලෙසම ඉෂ්ට වේවා සාදු ! සාදු ! සාදු!
බොඩි පුජාවේ ගුණ බලයෙන් මගේ කකුලේ වේදනාව නෙතිවේවා ඉක්මනින් තුවාලය හොදවෙවා
Mage kakule chuwalaya suwapath wewabodipujabalayen
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🙏🙏🙏🤲🙏🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ආශීර්වාද බෝධි පුජාවෙන් මගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී අංගසම්පුර්ණ ලස්සන දරු පැටියෙක් වේවා. මගේ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා. සාදු සාදු. 🙏
jjhhjjjjhhjhnbbnbbnbvbvvvvvvvvvvvvvvvvvvv
😥😥😥😥😥😥🙏💛💕🧡💜💖💝💝💝
Rfoi
@@chathurisadamali2559 tyioo
th-cam.com/video/ig6ela__ZZE/w-d-xo.html
මෙ බොධි පූජා බලයෙන් මගේ
ආදරණීය අප්පච්චිට රෝගාබාධය දුරෙන් දුරු වේවා,,,,,,,
මේ බෝධි පුජාවේ අනුහසින් මමත් මගේ කුසේ සිටින දරුවත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!
මේ බෝධි පූජා බලයෙන් මාත් මගෙ කුසේ සිටිනා දරුවාත් සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා
මේ අසිර්වාද බෝදී පුජාවෙන් මගේ දරුවන් ඇතුළු පව්ලේ අම්මා සහ අනෙකුත් සියළුම දෙනාත් ලක්වාසි ලෝක වාසි සියළුම දෙනාත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මටත් ආශීර්වාදය වේවා සාදු සාදු සාදු
මෙම බොඩි පුජාවෙ අනුහසින් බුද්ඩ රත්නයෙ අනුහසින් එම සත්‍ය බලයෙන් අප සැමට සෙත ලැබෙවා.
යුද හමුදාවේ පුහුණු කටයුතු වල යෙදෙන මගෙ පුතණුවන්ට මෙම බෝධි පුජා මභිමයෙන් නිදුක් නිරෝගි ශක්තිය ලැබේවා,,,,,
Sandapini❤❤😮
බුදු ගුණ බලයෙන් මගෙ පුතාල දෙන්නටත්.මගෙ බිරිදටත්.මගෙ අප්පච්චිටත් මටත් දීර්ගයුශ වර්දනය වී සතුටින් ජීවත් වෙන්නට ලැබේවා .දැනට මාසහතරකට කලින් මිය පරලව ගිය මගෙ ආද්‍රරනීය මෑණියන්ට හොදා අත්ම බවයක් ලැබී ..නිවන් සුව වඩවඩාත් වර්දනය කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා
මේ ආශිර්වාද බලයෙන් මාගේ දරු පැටියාගේ සියලු රෝග සුව වේවා.... මාගේ සිතේ තියන භය දුරු වේවා නිරෝගි දරුවෙක් වේවා.❤❤
මේ ආශිර්වාද බෝධි පූජාවේ බුදු ගුණ බලයෙන් අපේ චූටි නැන්දාට කාගේවත් හවු හරණක් නොමැතිව තනිව ඇවිද යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!.......🙏🙏🙏❤
මෙම පිරිතේ බලයෙන් මගෙ දරු දෙදෙනාටත් මගෙ මහත්තයටත් කිසිම දුකක් කරදරයක් නොවී මට ඒ අය ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියළුම දෙනාට ම පිහිට වේවා.... 🙏🙏🙏
මේ බෝධි පූජාව බලයෙන් මගේ අම්මයි , තාත්තායි ලෙඩක් දුකක් නැතුන් නිරෝගිව ජීවත් වෙන්නත්🙏🙏🙏🙏 මන් ආදරය කරන කෙනාවත් පරිස්සම් කරලා දීලා එයා කරන හැම වැඩක්ම සාර්තක වෙලා හොද තැනකට යන්න වාසනාව ලැබේවා මේ බෝධි පූජාව බලයෙන්🙏🙏 මන් මුහුණ දුන් උසස් පෙළ විභාගයට මට හොද ප්‍රතිඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
අති උතුම් තිලෝගුරැ බුදුපියානන්ට මාගෙ නමස්කාර වේවා .මේ අති උතුම් ආශිර්වාද බෝධි පූජාව බලයෙන් මගෙ දේශාන් පුතුගෙ පපුවෙ අසනිපත් පෙනහලු අසනිපත් සුවපත් වේත්වා සාදු සාදු සාදු .
දඤදඤද44444444දඤචඤඤඤ🎉ඤ
Maga potate ikmnin lankaweta yanna ariwadwawa
ඔයාගෙ පුතා ඉක්මනින් සුවපත් වෙනවා බය වෙන්න එපා
සාදු සාදු සාදු අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා 🙏🙏🙏💘💘🌺🌺👍✅ මම කුවේට් 🇰🇼
අපගේ අමාමැනි ලොඋතුරා බුදුරජුන් දේසනාකල බුදුබන පින් බලයෙන් මගෙත් මගේ බිරිදගෙත් කිරි සිහිනය සැබැවෙන්යි..!!🙏🙏
තෙරුවන් සරණයි ඉක්මනින් මට සනීප වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේ ගේම පිහිටයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙම බොදිපූජාවේ බලයෙන් මගේ සියළුම ලෙඩරෝග සුව වේවා
මටත් මාගෙ පව්ලෙ සියලු දෙනාටත් ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට මේ බෝදි පුජා බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා🙏🌼
මේ උතුම් බෝදි පුජාවේ බලයෙන් මගෙත් මගේ දරුවන්ගේත් මගේ සුවාමියාගෙත් සියළුම අපල දුරු වේවා 🙏🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏
😊😊
සාදු සාදු මම හැමදාම අහන්නේ හරිම අාශාවෙන් ඔබ වහන්සේට ගොඩාක් පිං තෙරැවන් සරණයි
මේ බෝධි පූජාවෙ බලයෙන් මගෙ පුතාගෙ ලෙඩ දුක් දුරු වේවා,
🙏🙏🙏
😂😂😂😂😂
@@GayanLakmal-d4g ai
මෙ බෝධි පූජා බලයෙන් මගෙ අවුරුදු 2 දරු සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏
Budu Saranai oyata patthini meniyange pihitin oyage Daru sihinaya sebe wewa🙏🙏🙏🙏🙏🙏
Alesama wewa
හිතට සැනසිම ලැිබි සියලු පුශ්න විසදි සතුට ලගා කෙරෙත්වා.....
🙏සාදු🙏සාදු🙏සාදු 🙏බුදුසරණයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏දීර්ගායුෂ🙏🙏🙏ලැබේවා සිතුම් පැතුම් ඒ ආකාරයේනම ඉෂ්ට තිෂ්ට වේවා 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් අම්මාට නිරෝගි සුව පතමු❤
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි වේවා දීර්ඝ ආයුෂ ලැබිල ආරක්ෂා වේවා
Hfhtkf
මෙ බුදු ගුන සාන්තියෙ බලයෙන් මාගෙ පියානන්ට තියෙන රෝගය සුවෙන් සුවම වෙවා වෙදනාවන් නැති වෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා ආයුස වැඩ්වෙවා සාදු සාදු සාදු
Me buduguna balen mage Sachin puthge siyalu apala duruwewa sadu sadu sadu
Budu sarni
ෳ
@@dulikadhamayanthi7895 asssssssssssssssssgggssssssssssmmffffmbbbbbbbbgggbbbbbbbngbbbndnggggggggdgddddddddddfgggggggggggggggggddddddggggggdnggggggggdnddndbddddddddddddddddddddddgmfffffffffffgnmsnnmdgggggngdgdddfffffffggggdbddddfffddddngddddddnffffffffffffgggfffffgfffgddddddmgggndddddddbbbbbbbbbbgddddbddddddnbbbddddddddddddddddddgdbbdndddddddgffffffffffffffffffnffffdmgdngggggmffgdndgddddgggnggggggggggggggddgdgdddggggggdddngdndnggggdddddddddddgggdddgdngfffffgggfffffmffffggggfffffffffffmfdddddddgdgddddddddddddddddddgdddgddnngggggggngfmfffgddnnggggggmmmgdddgdddnngdngddddddddddddddddnggggngggggndggggggggggggddddgddddddfffffffgggfffffffffffffdngggggdddddddddddddddddgfffffffffgggbbddddddddddddddddnfffffffffffffgdddddddbbbbbbgggggfdddddddgggddddddddnfgggggggdgdddddgddddddddddmgfffffgdddbdddddddddddddddggdnggddgagggggggngfffffnnnnnnnnnnnngddddganggggggdnggggggggggggggggdngbmdddbbdddddfggddddfddddgdddddngmgdnggggggggdnfgdddgggdddddngggggggggggggggggnnnnnnnnnnnnnnnnnnnnnnnnngggggggddddgggddddddfgdngfffngggbdngddgddddddngdddgmmmgdngggbdddddgdddddddgggdddgddddddddmgggdgggffffffffffgggffffffffnmdfdmgddddddddddggggfffffdgddddddfgfbbbngsssssssgdddddnssssssssssgggggsmdgndddddngggggggfmggggggggggggggggggggdngffffgffffffgggffffgbddddddddgddddddfdngnnnnnnnnbbbngdddgdngggggggggggggggngggfgggbdngddddgdddddddddgddddddddnggggddddffffgffffffgfddfddgdgdnggggggngddddddddddbdddbsggggssssssssssbbbbbsssssssssssssssssssssggmnnnnngddbfffffffffnggggdngggggmmmmgggmmmmmmmmgggggmmmmmmmmmmmgggnfgggggggggbbbbbgddddgggddddndddddddddnggggggbdfffmdgdddddnnnnngggddddddgggddddfdngddddddddddddgdddddggdgddddddddddddddggdddddbbbbggggddddddddgdddddddgggdgdnggggggggggggngddnmfffffffnfffffgggggdddgggdgdnggdngggmffffffffffggggggg
🌼🏵️🌷🌼🏵️🔔🌷🏵️🌼තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🌷🌼🏵️🙏🪔🪔🔔🔔
සාදු.. සාදු..සාදු..මෙම බෝදි පූජාවෙ අනුහසින් හමුදා ක්‍රියාන්විතයෙ යෙදෙන මගේ අයියාට පහසුවෙන් කිරීමට ෂක්ති දෛරය ලැබේවා කියා මන් ප්‍රර්තනා කරනව සාදු..සාදු..සාදු.. 🙏🙏❤️
මේ උතුම් බුදුගුණානුභාවයෙන් විහැලි පුතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මගෙ අම්මටයි තාත්තටයි නිරෝගිව ලෙඩක් දුකක් නැතුව ජිවත් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා. 🙏🙏🙏
මගේ අම්මාට මෙ බුදු ගුන බලයෙන් නිදුක් නිරොගි යොද ශාක්තිය ලැබේවා ❤❤
😂
❤
❤
මෙිපිරිතේආනුබාවෙන්මාහටවැලැදිඇතිඅජශබගෙරොගයඉක්මනින්සුවවිමාහටඉක්මනින්මඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාාාාාා
මෙබුදුගැනබලයෙලන්මගේආදර අමිමා ගෙලෙඩරොගසුවවෙිවා.
මගේ සිතුම් පැතුමි ඉටුවෙිවා මෙි පින් බලෙන් සියළුම දෙනාගේ ආයුෂ වැඩිවෙිවා....
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයිදේවිපිහිටයි ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🌼🌼
මගේ ගෙදර අයටත්, මටත් කිසිම ලෙඩක් දුකක් නැතිව සුවසේ ජිවත් වෙන්ට පුලුවන් වේවා සාදු 🙏🙏🙏
Matai mage mahaththayati daruwatai thiyena siyalu ledaroga suwa wela nirogi suwaya arakshawa labadenna. Sadu sadu sadu
Mage demaupiyantath sahodara sahodariyantath mage swamipurushayatath ohuge paule samatath matath lokawasi siyalu denatath siyalu grahasod duru ve niduk neerogee sapawath jeevithayakata me darmayan hethuwewa wasanawewa..බුදු සරණයි
Me බුදු ගුණ බලයෙන් mage දරුවන් ge සියලු apapala දුරු වේවා නිදුක් නිරෝගී වේවා
මේ බෝධි පූජා බලයෙන් මගේ හොඳම යාළුවාට වැළඳී ඇති රෝගය ඉක්මනින් සුවපත් වී නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!
මෙම බෝධි පූජාවේ ආනුභාවයෙන් මගේ තාත්තා සිරිපාල පූර්ණ සෞඛ්‍ය සම්පන්න වේවා .දීර්ගායුශ ලැබේවා
මේ. බෝදි. පුජාවේ. බලයෙන්. මටත්. මගේ. පවුලේ. අයටත්. බෝදි. පුජාව අසනා. සියලු. දෙනාටත්. යහපතක්. වේවා 🙏🙏🙏
මේ බෝඩ් පූජාවේ අනුහසින් මාගේ සියලු ලෙඩ දුරු වී මාගේ රැකියාව කරදරයක් නැතිව කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
මගෙ ආදරනිය බිරිදට පලවෙනි දරුප්‍රසුතිය ලැබිමට ඇත මේ බුදු ගුන බලෙන් මගෙ බිරිදගෙ සියලුම වෙදනාවාන් සුවපත් වේවා
පුන්ච්ම පොඩ් හාමුදුරුවන්ගෙ බොදි පුජා ආනුබාවයෙන් ඔබ පව්ලේ සියලු දෙනාට නිදුක් නීරෝගි බව ලැබේවා! මෙන්න පහල ලින්ක් එක කිලික් කරල බලන්න th-cam.com/video/dPMZv_I8Yxk/w-d-xo.html
pauw
බුදු සරනයි අම්මා🙏🙏🙏
9:40 @@sanurageeth9044
තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙම බුදු ගුන බලයෙන් සියලු දෙනාගේම ග්‍රහ අපල දුරු වේවා..🙏🙏🙏🙏....සියලු දෙනාම සුවපත් වේවා..🙏🙏🙏
උතුම් වූ නිර්මල බුදු ගුණ බලයෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග,දුක් කරදර නැති වෙලා නිදුක්,නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻❤
බුදු ගුන අනන්තයි බුදුසරණයි sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹
මේ බෝධි පූජා බලයෙන් මගේ පවුලේ සියළුම දෙනාගේ අපල දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🧖🧖🧖🙏🙏
මේ බොදී පුජා බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ගැටලූ ව්ශදි මටත් මගේ පවූලේ සැමටත් සතුට සමාදානය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
මෙ බුදු ගුන බලයෙන් මගෙ පවුලෙ අයට තියෙන කරදර අඩු වී මට තියෙන ප්‍රශ්න නැති වි සතුටින් ඉන්න පුලුවන් වේවා🙏🙏🙏
🙏🙏🙏
Me bodi පූජාwe ආශිර්වාද yen mage දරුවාගේ athata athiwi තිබෙන abadaya ඉක්මනින් සුව wewa බුදු saranai mage දරුවාට
🎉මේ බෝධි පූජාවේ අනුහසින් මාගේ දරුවාගේ සියලුම අපල ග්‍රහ දොස් දුරු වේවා.සියලුම ලෙඩ රෝග දුරු වේවා.ඇස්වහ දොස් දුරු වේවා.
Welcome 😮❤❤❤😊
89077
සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි .....
ලංකා වාසි ලෝක වාසි සියලුම දෙනා
නිදුක් වේවා!!..
නිරෝගී වේවා!!..
සුවපත් වේවා!!..🙏🙏
සාදු සාදු සා,🙏🙏🙏🙏අද මට කොරෝනා හැදිලා 6වෙනි දවස,,මම විදේශ ගතවෙලා ඉන්නෙ,මම මගේ කාමරේ බුදුන් වදිනවා මට පුලුවන් වෙලාවට, මම අද මේ බෝදී පූජා කවි දාගන පහන තියලා ශ්‍රද්ධා සිතින් හොදින් බුදුන් වැන්දා,,කියන්න සතුටුයි මගේ සියලුම කායික මානසික පිඩාවන් එසැනින් දුරු උනා,,බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏🙏🙏ඒ වගේ අසනීප වෙලා ඉන්න අපේ ආදරනීය චාමර වීරසින්හ අයියත් මන් මතක් කලා,අනන්ත උ බුදු ගුණ බෙළෙන් අපේ සහෝදරයා ඉක්මනින් සුවපත් වේවා ,,ඒ වගේම රටවාසී ලෝක වාසී සියලුම දෙනාට කායික මානසික නීරෝගී සුවය ලැබේවා ,බෝධි පූජා කවි දේශනා කල දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා,,දේශකයන් වහන්සේගේ දෙමාපියන් දෙපටද මේ පිං අනුමෝදන් කරමි, සම්බුද්ධ ශාසනයත් අපවත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට මේ පිං අනුමෝදන් කරමි,උන්වන්සේලා ප්‍රාර්ථනීය බෝඪියකින් උතුම් අමා මහා නිවනින් සැනසේවා, මටද සසර දුකින් අත්මිදීම පිණිස මේ සියලුම පිං හේතු වාසනා වේවා ,, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌹🌹🌹
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි මම ඒකාන්තයෙන්ම ලැබේවා.බුදු සරණයි.
මේ ආශිර්වාද බෝධි පූජා වෙන් මගේ පමුදි දුව ට තියේන කරදර නැති වේවා. අපලයක් තියනවනම් දුරු වේවා. සාධු සාධු සාධු. 🙏🙏🙏
මෙම බෝධි පුජාවේ බලමහිමයෙන් අනුර ගේ ඇති ලෙඩ දුක් සුව වේවා..🙏
මගේ ඉස්සෙල්ල දරු පැටිය බඩේදිම නැතිවුනා දැන් මට දූ පැටියෙක් ඉන්නව මාස හයක අනේ මේ බුදුගුන බලයෙන් මගේ දරුපැටියා තෙරුවන් සරන ගිහින් නීරෝගී වෙත්වා 🤱🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සිතුම් පැතුම් ඉටුවේවා🙏
ළගගර්‍ර්‍ළ
Csg
අක්කා ඉසෙල්ලා බබා මාස කී යෙන්ද නැති උනේ. මගෙත් මාස 9 න් 3 නි බබා නැති උනා. පුතෙක්. අනේ මට නම් ඉවසන් ඉන්න බෑ.
@@dilrukshikaperera8776😊ඉ
තෙරැවන් සරනයි සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු
මේ බොධි පුජාවෙන් අපෙ අම්මාගෙ ලෙඩ දුක් කරදර සුව වේවා....🙏
🙏🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගිව සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනාටම teruwan sarani යහපතක් ma වේවා
@@madhushanikasewwandi8936 .
මේ බෝධි පූජා බල මහිමයෙන් ලෝකවාසී සියලු දෙනාම නිදුක් නීරෝගී වෙත්වා ..🙏🙏
මේ පිරිතේ බලෙන් මගේ සිහින සැබෑ වේවා 😊❤️
මගෙ දරැ පැටියාට තියෙන අපල duru වි මගේ දරැ පැටියාව සියළුම දෙවියන් අරක්ෂා කර දෙත්වා ..සාදු සාදු සාදු ...
මේ බොදි පුජා බලයේන් අපේ ගේදර සියලු දේනාගේ ලේඩ රොග දුරුවි කරදර බාදක නැතිවේලා සියලු අපල දුරු වේවා ..🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!!! උතුම් තෙරුවන් ගුණ බලයෙන් මාගේ මාස එක හමාරක් වයසැති දරු පැටියාගේ අපල උපදුව දුරු වේවා!!!
මේ බොදි පුජවේ පිහිටේන් මගේ පවුලේ සියලු දේනද ලොක වසි සියලු දේනම නිදුක් වේවා....🙏🙏🙏🙏
,බුදු ගූණ බලෙන් මම බලාපොරොත්තු වෙන් සිටින පුතෙක් මට ලැබේවා ..,.🙏🙏🙏❕❗
Me,bode pujawe balen mage ammat mage mahattyt අනිකුත් seyaluma denat neroge සුව ලැබේ wa මටda,pehita ලැබේ wa ❤❤❤❤❤❤❤❤❤❤❤❤,sadu,sadu,sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ බෝධි පුජා වේන් මගේ දරුවන් ගේ ඉගෙනිමට ආශීර්වාද වේවා එවගේම මගේ සැමියාගේ තිබෙන ලෙඩ රෝග සුවපත් වෙත්වා මගේ පවුල් ජීවිතය තුල තිබෙන ආරවුල් නැති කර දෙන්න බුදු සාදු සාදු ඔබ වහන්සේට පින් සිද්ධ වේවා සාදු සාදු සාදු
බුදු ගුණ බලයෙන් මගෙ බිරිඳගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු
මේ ආසිර්වාද බෝධි පුජාවේ අනුහසින් මගේ දුව නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මනින් සියලු ග්‍රහ අපල දුරු වේවා සෙතක් ශාන්ති යක්ම වේවා ....බුදු සරනඊ
මේ ආශිර්වාද බෝඨි පූජාවෙන් මගෙ දූ මිහිදි යෙනුල්‍යා ගෙ තිබෙන සියලුම ග්‍රහ අපල දුරැවේවා
බුදුසරනයි
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏
සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😶
Llnmkl lmk klk
Limit mjkjkljmlmm me lklllklkll