නවග්‍රහ සෙත් ශාන්තිය සහිත බුදු ගුණ අශිර්වාදය - ​‍Deegala Piyadassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2020
  • නවග්‍රහ සෙත් ශාන්තිය සහිත බුදු ගුණ අශිර්වාදය.
    දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
    කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
    © 2020 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.

ความคิดเห็น • 1.3K

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +32

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් මාගේ දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සැමටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සෙතක් ශාන්තියක් ම වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @inokaubeywickrama1262
    @inokaubeywickrama1262 ปีที่แล้ว +8

    අපේ පවූලේ සියලුම දෙනාගේම අපල දුරුවේවා. සාදු සාදු සාදු.තෙරුවන් සරණයි

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +19

    නමස්කාර වේවා අපේ පින්වත් හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා !!!🙏🙏🙏🙏🙏

  • @thanujadharsani5561
    @thanujadharsani5561 ปีที่แล้ว +9

    දීර්ඝායු ලැබේවා ස්වාමීන් වහන්සේ ට

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 ปีที่แล้ว +31

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
    සෙත් ශාන්ති බලයෙන් සියලු කරදර,කම්කටලු නැති වාසනාවන්ත ජීවිතයක් උදා වේවා.🙏🙏

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o ปีที่แล้ว

      අක්කා හයි ඔයවා කෙහද

  • @sltiktokmafia1358
    @sltiktokmafia1358 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @user-kx2sr7ih2r
    @user-kx2sr7ih2r 2 หลายเดือนก่อน +17

    නවග්‍රහ අපල දෝෂ දුරු වේවා මගේ දරුවන් දෙන්නට හොදින් ඉගෙන ගන්න මතක ශක්තිය ලැබේවා අපේ ලෙඩ රෝග දුරු වේවා අපේ ගෙදර අග ඉගකම් දුරු වේවා මගේ ස්වාම් පුරුෂ ගේ කකුලේ තුවාලේ සුව වේවා අපේ පවුලේ අයට මේ නවග්‍රහ සෙත් ශාන්තිය හා ආශිර්වාදය අපේ ගෙදර ලැබේවා නිදුක් නිරොගි සුව ලැබේවා දුක් කරදර දුරු වේවා 🙏🙏🙏

  • @rosikasun7004
    @rosikasun7004 2 ปีที่แล้ว +17

    මගේ අමිමා තාත්තාගේ අපල දුරැ වෙිවා මගේ පුතා මටත් සෙතක් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 11 หลายเดือนก่อน +20

    මේ බුදු බලයෙන් මගෙත් මගේ දරුවගෙත් සියලුම අපල උවදුරු ලෙඩ දුක්.සියලුම කරදර දුරු වේවා 🙏🙏🙏සාදු.සාදු සාදු .පින්වත් ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයු ලැබේවා සාදු සාදු සාදු

    • @menakad4688
      @menakad4688 8 หลายเดือนก่อน

      Imlie Hm Imlie sirasa tv Imlie imli is the an expert right target to be to be for the best most of the time in the world team world and we well have to a website ada trophy a ratepayers to join away qww and we have all of their details own ideas in the UK first of ayah and a few years ago we and all the of of us running the first league gadara Faraday the on the way the league last other quarters agartala the last yeyqqrtqqrqtqtttteyyeyqyrrrototrtrorrtoorrroooooirrrrtyrrrtrtrtoqrrrrtrryrttrrrrrrrrrtrrrtrtrrrrrrrrrrtr4r4

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 6 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු බුදුසරණයි අපේ ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා

  • @anushachathurani.anushacha7855
    @anushachathurani.anushacha7855 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @SunandaWeerasinha
    @SunandaWeerasinha 7 หลายเดือนก่อน +11

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 2 หลายเดือนก่อน +6

    මෙි උතුම් සෙත් කවි බලයෙන් මාගෙන් ගෙදර සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් ඇති ලෙඩ දුක් අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🧡🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @harshamahendra9405
    @harshamahendra9405 ปีที่แล้ว +16

    දෙහිවල කරගම්පිටිය වැඩ වසන අපගේ නායක හිමියන්ට දළදා සමිදුගෙ සරණයි 🙏🙏🙏🙏

  • @janakarathnasiri2258
    @janakarathnasiri2258 7 หลายเดือนก่อน +14

    අපේ ස්වාමින් වහන්සේට දලදා සමිදු පිහිට ලෙබෙවා🙏🙏🙏🙏

  • @dammikakumara9210
    @dammikakumara9210 10 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු

  • @lakshithpramodya5800
    @lakshithpramodya5800 4 หลายเดือนก่อน +22

    මෙ සෙත් කවි බලෙන් මමත් සැමියාත් කුසෙ සිටිනා දරුවත් සුවපත් වේවා..... නිදුක් වේවා... නිරෝගි වේවා.... අපගෙ පවුලෙ සැවොමද සුවපත් වේවා..... ලක්වාසි ලෝවාසි සියලුම දෙනා සුවපත් වේවා... .. සියලුම මව්වරුන්ගෙ පියවරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා..... නිරෝගි දරුවකු සියලුම මව්පියන් හට ලැබේවා.... සාදූ සාදූ... 🙏🙏🙏🙏🙏 ..... බුදු සරනයි පත්තිනි මැනියන්ගේම පිහිටයි..... 🙏🙏

  • @thusharamudalige5118
    @thusharamudalige5118 4 หลายเดือนก่อน +5

    මගේ අම්මාහට ඇති වී තිබෙන ලෙඩ රෝග දුරුවී ඇයට ඇතිවී තිබෙන කරදර සියල්ල දුරුවී සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🙏🙏🙏

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩☸️☸️☸️☸️☸️

  • @nimanimali2216
    @nimanimali2216 6 หลายเดือนก่อน +27

    මේ කටහඩ හිත නිවන භාවනාවක්.අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙන්න ඕන.මෙවන් පුතෙකු මේ ලෝකෙට දායාද කල මවු තුමියටත් අනන්ත වූ විශ්වයටත් ස්තුථි වේවා 🙏🙏🙏❤❤❤

    • @chandanipereraperera3523
      @chandanipereraperera3523 5 หลายเดือนก่อน +2

      සිත නිවන බාවනවක්ම තමා❤🙏🙏🙏

    • @user-xe6td3cy9g
      @user-xe6td3cy9g 5 หลายเดือนก่อน +1

      සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

    • @Gamages66
      @Gamages66 2 หลายเดือนก่อน

      උයනේ ​@@chandanipereraperera3523

    • @nirmalaanuradha5803
      @nirmalaanuradha5803 หลายเดือนก่อน

      😊😊

    • @LahiruSampath-jx5mr
      @LahiruSampath-jx5mr หลายเดือนก่อน

      ❤❤❤❤

  • @myvideo1607
    @myvideo1607 10 หลายเดือนก่อน +16

    සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏
    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලෝකවාසී සියලුම දෙනාට ලැබේවා...🙏හැමොම ආරක්ශා කරන්න සියලු ලෙඩ දුක් දුරුකරලා දෙත්වා දෙවියනේ🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 ปีที่แล้ว +13

    🌷🌷🌷🙏🙏🙏නමො බුද්ධාය.පිංවත් ඹබ වහන්සේට තෙරැවක් සරනයි.🌷🌷🌷🙏🙏🙏

  • @sriyaniperera2538
    @sriyaniperera2538 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට .සාඩු සාඩු සාඩු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මගෙ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikadamayanthi9823
    @deepikadamayanthi9823 ปีที่แล้ว +5

    මගේ. දරැවන්ගේ සියලුම පාර්තනාවන් ඉෂ්ට සිද්ධ වන්නා වේවා සියලුම රෝගින් සුවපත් වේවා මටද සෙතක් ෂාන්තියක් වේවා....හිරැ සදු . ආරක්ෂාව ලැබේවා

  • @ruwanidarshani519
    @ruwanidarshani519 10 หลายเดือนก่อน +8

    සියලු ලෙඩ රෝග දුරැවි ..රට වාසි ලෝවාසි ..සියලු දෙනා සුවපත් වේවා.. බුදුසරනයි🙏🙏

  • @rajapakshanishu7478
    @rajapakshanishu7478 3 ปีที่แล้ว +14

    ගොඩක් පින් ඔබවහන්සේට්👀🌷🌷🌷⛰️🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 5 หลายเดือนก่อน +5

    ලෝවැසි සියළු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @LahiruSampath-jx5mr
    @LahiruSampath-jx5mr 8 หลายเดือนก่อน +7

    මගේ දරුවගේ සියලු ලෙඩ දුක් දුරු වේවා බුදුන්ගේ පිහිට,ආශිර්වාදය ලැබෙවා....

  • @niroshani3932
    @niroshani3932 2 ปีที่แล้ว +6

    සාදු. සාදු. සාදු. මාගේ සියලුම දෙනාගේ සියලුම අසනිප සුව වි යහපත වේවා.බුදුසරණයි

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o ปีที่แล้ว

      හයි අක්කා කෙහමද

  • @sundarasihi
    @sundarasihi 9 หลายเดือนก่อน +9

    මෙපින් බලෙන් මගේ රටටත් රට වැසියන්ටත් සෙතක් ශාන්තියක් උදා වේවා 🙏🙏🙏

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 4 ปีที่แล้ว +7

    MGe amma thattage leda roga duru wewa me sethshanthiye anubawayen.siyalu apala duru wewa,ayusha wadiwewa mage ratraran ammage thattage..a wagema me corona wasangatyen mululowama suwapathwewa,,තෙරුවන් සරණයි

  • @newkuw7393
    @newkuw7393 10 หลายเดือนก่อน +26

    මෙ පිං බලෙන් මාගේ පාවුලේ සියලුම දෙනාගේ ලෙඩ උුක් උුරැ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 7 หลายเดือนก่อน +12

    🌹🌺🌺🌺🌺🌹💐💐🌷🌷🌻🌼🌻🌷🌷💐💐මගේ ස්වාමියාගේත් මගෙත් දරුවන් හතර දෙනාගෙත් සියලුම ලෝක වාසි ජනතාවගේ සියලුම නවග්‍රහ අපල දුරුවෙලා සෙතශාන්තියක් උදාවේවා🌻🌻🌼🌼🌼 🌺🌺🌺🌺

  • @Motivation__2022
    @Motivation__2022 ปีที่แล้ว +10

    𝙨𝙖𝙙𝙪 𝙨𝙖𝙙𝙪 🙏🙏

  • @janithasadaruwan8459
    @janithasadaruwan8459 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !

  • @nimeshamadumali5073
    @nimeshamadumali5073 3 ปีที่แล้ว +8

    Mema nawa guna seth shanthi balayen maage siyalu senasuru gaha apala duru wi mage jiwathe,mage adare raka dewa, sarthaka wewa...
    Corona rogayen mage rata araksha wewa.....🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 3 หลายเดือนก่อน +4

    මේ සෙත් පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` සාධු` සාධු` 🌷🌷 🌷🌷🌷🧡🌹🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @user-ec6ds5jf9f
    @user-ec6ds5jf9f 4 หลายเดือนก่อน +4

    මගේ දරැවන්ට නිරතුරුවම ආශිර්වාද ආරක්ෂාව සැලසෙවා සියලුදෙනාම සිතේ සැනසීම ලැබේවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 5 หลายเดือนก่อน +11

    ගව්රවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සිත නිවෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සීලවන්තං ගුණවන්තං පුංඳක්කෙතතං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං

    • @user-yu2pq7pu7w
      @user-yu2pq7pu7w 2 หลายเดือนก่อน

      Sri madankara wiharadipati sasana kirthi Sri kawwaya wisarada puchjaya diggal piyadassi himi obawansata niduknirogi dirgausa labawa kiyala pi. 53:32 e pathanawa 53:32 53:32 53:32 53:32

  • @user-zw4tu6pg6s
    @user-zw4tu6pg6s 5 หลายเดือนก่อน +4

    මේ බුදු බලයෙන් මගේ මහත්තයගේත්,දරුවගේත් සියලු අපල,කරදර දුරු වේවා.

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 ปีที่แล้ว +22

    ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා අප පවුලේ සැමට අපල දුරු කර සෙත ශාන්තිය ලැබේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි

  • @AnushikaUdayangani-zk7zc
    @AnushikaUdayangani-zk7zc หลายเดือนก่อน +1

    මෙම සෙත් සාන්තියේ පිහිට අසිර්වාදයෙන් මගේ දුවගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා මතක සක්තිය වැඩිදියුණු වේවා.සියලු ගහ අපල දුරු වී යහපතක්ම උදාවේවා.. මගේ paule සැමටත් මගේ දෙමුපියන්ටත් සියලු අපල උවදුරු දුරු වී නිදුක් නිරෝගී සුව ලැබේ සියලු යහපත උදාවේවා!!!🙏🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 2 หลายเดือนก่อน +4

    අනන්ත වූ බූදූ ගූණ බලයෙන් මගේ දූ දරූවනටත් සූදත්ටත් ඇති සියලූම අපල උපද්‍රව සතූරූ කරදර දූරූ වේවා🙏🌺☸️ සියලූම දනන්හට සෙත් ශාන්තියම වේවා🙏🌺☸️ සියලූ සත්වයෝ නිදූක් වෙත්වා🙏🌺☸️ නරෝගී වෙත්වා🙏🌺☸️ සූවපත් වෙත්වා 🙏🌺☸️සූවපත් වෙත්වා 🙏🌺☸️සූවපත් වෙත්වා🙏🌺☸️පිංවත් ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී සූවය ලැබේවා🙏🙏🙏දීර්ගායූ වේවා අපේ හාමූදූරූවනේ🙏🙏🙏තෙරූවන් සරණයි🙏🙏🙏

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +13

    මගේ පවුලේ සියලු දෙනාගේ සියලු අපල දුරු වේවා

  • @teresateresa3380
    @teresateresa3380 3 ปีที่แล้ว +14

    Teruwan saranae !! Dergausa lebewa !!

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 ปีที่แล้ว +11

    සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 2 ปีที่แล้ว +8

    Siyalu sathwayo Niduk wewa 🙏Nairogi wewa 🙏suwapath wewa 🙏🙏saadu...saadu...saadu 🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @warunamadushanka9362
    @warunamadushanka9362 3 ปีที่แล้ว +7

    හැමදාම අහනව.හරිම ලස්සනයි.

  • @nethukinethuki2007
    @nethukinethuki2007 8 หลายเดือนก่อน +8

    මෙම සෙත් සාන්තියේ බලයෙන් ඔබ වහන්සේට🙏🙏🙏 ත් අපි සියලු දෙනාටම තෙරුවන් සරනයි🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @disnabalasooriya4175
    @disnabalasooriya4175 4 ปีที่แล้ว +10

    Hamuduruvanta Deergausha labeeva.Theruvan saranai.

  • @user-pr8gh3jd5l
    @user-pr8gh3jd5l 4 หลายเดือนก่อน +4

    මගෙ අමිමගෙ සහ මගෙ වයිගෙ අැති සියලුම ලෙඩ නිරෙගගි බව වට පත්වෙවෙවා මෙනවග්ගහ සාන්තියෙන් මගෙ අැතුලුමාගෙ හත්මුතු පරමිපරාවෙම ලෙඩ දුක් නිරෙගි බවට පත් වෙවා සෙනසුරර අපල වලින් මා මිදෙවා අතමිට සරැසාරවෙවා

  • @krishadissanayake3169
    @krishadissanayake3169 4 ปีที่แล้ว +16

    මේ ස්වාමින්වහන්සේගෙන් බණ ඇසීමත් දැකීමත් ලොකු පිනක්. තෙරුවන් සරණයි ඔබවහන්සේට .🙏🙏🙏

  • @chandikuma2964
    @chandikuma2964 2 ปีที่แล้ว +19

    මෙම සෙත් කවි ආනුභාවයෙන් මගෙත් මගේ දරුවන් තුන් දෙනාගේත් අපල දුරු වේවා!! මගේ මිනිපිරියගේත් මුණුබුරාගේත් අපල දුරු වේවා

  • @newkw7611
    @newkw7611 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේද පව්ලේ හැමදෙනා ගේත් ලෙඩ දුක් සියලු ග්‍රහා අපල දුරුවේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    අපේ පිං වත් සොවාමින් වහන්සේට ගොඩක් පිං මගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .අපේ සොවාමින් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා .පතන්නාබෝදියකින් නිවන් දකිත්වා බුදුන් දකිත්වා සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 දළදා සමිදුගේ පිහිටයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว +4

    SiyAlu losathunge robiya...sobiya duru veva...oba vahanseta niduk nirogi suvaya labeva ... sadu.. saadu saadu...

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 3 ปีที่แล้ว +6

    Budusaranai mage.දරුවන්ට goodak .pin .ape.suwamin වහන්සේ 🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 หลายเดือนก่อน +1

    මේ සෙත් පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹

  • @thusharimangalika5324
    @thusharimangalika5324 8 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu 🙏 🙏🙏🙏🌼🌼🌼🌼🌷🌷🌷🌷

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 2 ปีที่แล้ว +7

    Oba wahanseta dirgausa labewa!🙏korona wasangathayen mage Paule siyalu denat lowasi siyalu dena me pin balayen araksa wewa! Budu guna balayen kona wasngathaya polawen turan wewa!!🙏🙏🙏

  • @angelaangelas.manjula3439
    @angelaangelas.manjula3439 3 ปีที่แล้ว +2

    Thruwan saranai deergausa labewa apa hata pihitak wana sabama budda puththrayeki oba wahanse budu saranai

  • @sunitasunita9697
    @sunitasunita9697 2 หลายเดือนก่อน +1

    මේ සෙත් කවි බලෙන් මා ඇතුළු සියලු දෙනාටත් ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @werapparumasirimali465
    @werapparumasirimali465 3 ปีที่แล้ว +33

    Tharuwan sarnani ඔබ වහන්සේට දිගාසිරි පතමි නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදා weawa

  • @sisirakumarakarunarathna5177
    @sisirakumarakarunarathna5177 2 ปีที่แล้ว +4

    I G ජනුදි යහන්සා ඉහලගෙදර මගෙ පුංචි දුවගෙ තිබෙන සිලලුම අපල දෝෂ බුදු ගුනබලයෙන් දුරුවෙවා දුරුවෙවා දුරුවෙවා සෙතක් සාන්තියක් වේවා අනන්ත බුදුගු බලයෙන් සෙත් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දෝෂ බුදු ගුනබලයෙන් දුරුවෙවා සෙතක් සාන්තියක් වෙවා අපල දුරුවෙවා දුරුවෙවා දුරුවෙවා සෙතක් සාන්තියක් වේවා තෙරුවන් ගුනබලයෙන් දුරුවෙවා යහපතක් වෙවා

  • @sunitasunita9697
    @sunitasunita9697 2 หลายเดือนก่อน +1

    මේ සෙත් ශාන්ති බලයෙන් මාගෙන් ගෙදර සියලු දෙනාටත් ඇති ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌷

  • @sundarasihi
    @sundarasihi 10 หลายเดือนก่อน +2

    බුදුසරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 7 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනම ශාක්ෂාත් වේවා 🙏🙏🙏
    සෙත් කවි හාආශිර්වාද පූජාව ඇසූ ඔබටත් මටත් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ සියඑම දෙනාට නිදුක් නීරෝගි සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpakonara6541
    @pushpakonara6541 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!තුන් ලෝකයෙන්ම අපල දුරැ කරත්වා ඔබතුමා !!!!!සැමදෙනාටම සෙතක් ශාන්ති යක් වේවා !!!!!සියලුම සිතුවම් පැතුම් ඉටුවේවා!!!!සාදු ...සාදු ...සාදු ..බුදු සමිදුගේ ධර්ම දෙශනයෙන්ම සියල්ලම නිදුක් වේවා !!!!නිරොගිවේවා !!!!සුවය ලැබේ වා !!!!ාම දහමෙන්ම සැමදෙනාම නිවන් මග පාදා ගනිත්වා !!!සාදු . . සාදු සාදු ..🙏🙏🙏🙏 තෙරැවන් සරනයි ....දෙවි පිහිටියි...🙏🙏🙏

  • @shamainadeeshani6101
    @shamainadeeshani6101 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranigm6675
    @ranigm6675 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu.sadu.sadu.duru.vewa.leda.roga.mama.kuwait.sita.mata.senasuru.apala.tiyenawa.duruweva.ae.hama.apalayakma.sadu.sadu.sadu.

  • @janakarathnasiri2258
    @janakarathnasiri2258 7 หลายเดือนก่อน +33

    මගේ අම්මාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා බුදුන්ගේ පිහිට ආශිර්වාදය ලෙබෙවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kanthikanthi358
      @kanthikanthi358 5 หลายเดือนก่อน

      🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

    • @user-tx5sr8ew6i
      @user-tx5sr8ew6i 3 หลายเดือนก่อน +1

      මගෙ දරැවන්ගෙ ඉගෙනිමෙ කටයුතු සාර්ථක කරදෙන්න හැමදාාම ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතිව ඉන්න ලැබෙවා මටයි මගෙ දරැවන් ටයිහැමොටම පිහිට වෙන්න දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-tx5sr8ew6i
      @user-tx5sr8ew6i 3 หลายเดือนก่อน

      මගෙ දරැවන් ආරක්ෂා කරදෙන්න අමිමා පිහිට වෙන්න ලෙඩක් නැතිව ඉන්න ලැබෙවා හැමොටම දෙවි පිහිටයි මගෙ පවුල ආරක්ෂා කරදෙන්න 🎉🎉🎉🎉🎉🎉

    • @user-zm6hm1ko4d
      @user-zm6hm1ko4d 2 หลายเดือนก่อน

    • @user-zm6hm1ko4d
      @user-zm6hm1ko4d 2 หลายเดือนก่อน

      Budu sarani

  • @kapilarupasighe5080
    @kapilarupasighe5080 25 วันที่ผ่านมา

    ජිවමාන බුදු පියාණන් ජීවමානව දකින්නට ඔබවහන්සේගේ මේ මධුර වූ සුගායනය ඉමහත් රුකුලක් විය..ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ චීරජීවනය ලැබේවා !!!!!! අපේ ජිව්තේ ආලෝකමත් වීමට මේ ආශිර්වාදය ශක්තියක් වේවා !!!!!!

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 5 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සිත නිවෙනවා අපේ ස්වාමීන් වහන්ස

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු මගේ පව්ලේ සියලුම දෙනාගේ අපල දුරුවේවා ලෝකවාසි සියලු දෙනාගේ අපලත් දුරුවේවා සිවපව්ලටම යහපතක් උදාවේවා

  • @malithmalith8309
    @malithmalith8309 3 ปีที่แล้ว +8

    Budu saranai

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +16

    මෙම නවග්‍රහ සෙත් ශාන්ති යෙන් මට ලැබී ඇති අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු සාදු

  • @rohiniboothawathegedara5513
    @rohiniboothawathegedara5513 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @chandikuma2964
    @chandikuma2964 ปีที่แล้ว +17

    මගෙත් මගේ දරුවන්ගේත් සියලු ග්‍රහ අපල දුරු වේවා... සියලු ලෝක වාසීන්ට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා.. සෙත් කවි ගායනා කරන ස්වාමින් වහන්සේට ද දීර්ඝ ආයුෂ ලැබේවා... මගේ ජීවන්ත පුතාගේ අපල දුරු වේවා... සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.....

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺පිං වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathapospalathaairangane221
    @lathapospalathaairangane221 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ බුදුසරනයි දීර්ඝායුෂ ලැබේවා

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +18

    බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @nishshankabandara374
    @nishshankabandara374 2 หลายเดือนก่อน +5

    මේ උතුම් නවග්‍රග සෙත් ශාන්ති ආශිර්වාදයෙන් මා හට මේ පැමින ඇති සියලු සිත් පීඩා මැකේවා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා..බුදු සරනයි 🙏🙏🙏

  • @SL-tl4sl
    @SL-tl4sl 3 ปีที่แล้ว +4

    Sadu. Sadu. Sadu. 🌼🌼🌼🌼🌼

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවන්ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 3 ปีที่แล้ว +32

    මමඇතුළු මගේ පවුලේ සියලුම දෙනාට ද මගෙර⁣ේ සිටින සියලුම දෙනාට ද තෙරුවන් සරණ බලයෙන් සුවපත්වත්වා

  • @manjulagayani8200
    @manjulagayani8200 ปีที่แล้ว +6

    සිත නිවෙන තරම් 🙏🙏🙏🙏

    • @sanjeewasanjeewa5246
      @sanjeewasanjeewa5246 ปีที่แล้ว +1

      කියලා වැඩ ක් නෑ ඒ කටහඬ 🙏🙏

    • @sundarasihi
      @sundarasihi 9 หลายเดือนก่อน

      පිනට ලැබෙන කටහඩක්

  • @mayuripremila8915
    @mayuripremila8915 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට... දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 තව චිරාත් කාලයක් මෙලෙස ලෝ සත්ත්වයාට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය සෙත් ශාන්ති දේශනා කිරීමට ලැබේවා! 🙏 දොහොත් මුදුන් දී වන්දනා කරමි! 🙏

  • @kumuduweerasinghe9836
    @kumuduweerasinghe9836 3 ปีที่แล้ว +1

    Oba wahanseeta godaak pin..DEERGAUSHA labeewa!!!
    Theruwan saranai!!!!!!!
    Siyalu Deviyo rakadeewa!
    🙏🙏🙏

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 3 ปีที่แล้ว +10

    මගේ දරුවන්ගේ අපල් දුරු වේවා ...දිර්ගායුස ලැබේවා ඔබ වහන්සේට ...🙏🙏🙏🙏🙏🙏🙏

    • @nandakumari4202
      @nandakumari4202 3 ปีที่แล้ว

      මගේ දරුවන් ගෙසියලු,අපල,දුරුවෙනවා,ඔබ, වහන්සේ ට, දිර්ඝ,ආංශික, ලැබේ වා

  • @thiliniderushika7772
    @thiliniderushika7772 ปีที่แล้ว +7

    Sadu🙏🙏🙏🙏😄🙏🧘🧘🧘🧘🧘😀😘😄🥰😍🤩

  • @user-hz1ms5cm5s
    @user-hz1ms5cm5s 24 วันที่ผ่านมา +1

    නිරෝගී වේවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slleadpodda5372
    @slleadpodda5372 3 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @sanathrohana1237
    @sanathrohana1237 3 ปีที่แล้ว +39

    මාගේ මෙලොව දෙලොව ජීවිතය යහපත පිනිස චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වීම පිනිස හේතු වේවා .මා කරන සෑම ක්‍රියාවක්ම මා මෙන්ම සියලු සත්වයන්ගෙ යහපත පිනිසම හේතුවේවා .සියලු සත්වයන් ලොව සුවපත් වෙත්වා .නිදුක් නිරෝගී වේවා ශාන්ත සුවයට පත්වේවා .

  • @srilanka3818
    @srilanka3818 4 ปีที่แล้ว +39

    සාදු ....සාදු .......සාදු ............
    තෙරැවන් සරණයි හාමුදුරුවනේ

    • @user-je1tp5qi6h
      @user-je1tp5qi6h ปีที่แล้ว

      Ggghhhhbv. Cccccfccc hhghhhv is😢😢 Android thesame😢😢😢😮😢😮😮😅😢😢😢😢😮😮😢😢😢😢ryuuqqqcvvnnbmjbbbbhuuhbvvgvvvgbbbhjjjjhhhhhhh kiknppaqqqwkhjjyij vv v vv CFD,😅😅😅😊

    • @user-je1tp5qi6h
      @user-je1tp5qi6h ปีที่แล้ว

      Ttghhnihjomjhñhgggbvf🎉 to🎉😢😢😮😮😮😮 44:53 😢😢😢

    • @user-je1tp5qi6h
      @user-je1tp5qi6h ปีที่แล้ว

      FC,ZZ%%%%%©©%©©

  • @nimeshdilshan2
    @nimeshdilshan2 ปีที่แล้ว +144

    කරාපිටිය සින්හ ලමා දැඩි සත්කාර එකකයෙ ප්‍රරතිකාර ලබන p.Mඋමයන්ග දෙනුවන් මගෙ චුටි පුතු ට ඉක්මනින් නිරොගි සුවය ප්‍රාර්ථනා කරමි!!!🙏🙏🙏🙏

    • @NiroshaPriyadarshani-hg1be
      @NiroshaPriyadarshani-hg1be 6 หลายเดือนก่อน +9

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @hashanrangana9615
      @hashanrangana9615 6 หลายเดือนก่อน +5

      Budu saranai manika

    • @thusharipriyanka9152
      @thusharipriyanka9152 5 หลายเดือนก่อน +2

      Theruwan saranin suwaya labewa!!

    • @vijithananda3604
      @vijithananda3604 5 หลายเดือนก่อน +2

      සුවපත් වෙත්වා!!! සුවපත් වෙත්වා!!! සුවපත් වෙත්වා

    • @madhushaniamarathunge3602
      @madhushaniamarathunge3602 5 หลายเดือนก่อน +2

      බුදුසරණයි පුතේ

  • @nishaninishani1579
    @nishaninishani1579 4 ปีที่แล้ว +15

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ...