ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් සන්තෝෂයි සුදුස්සාට සුද්සු තැන අනිවා දෙමු රට වනුවෙන් හිතල අපි හැමෝම වැඩ කරමු.අධිෂ්ඨානයෙන් ඉදිරියටම යන්නලා තෙරුවන් සරණයි.!!!හැමෝටම.ජය වේවා.
ඇත්තටම සන්තෝසයි මේ වගේ දේවල් වෙනවා දකින එක... ඒත් මේ දේවල් වැඩිදියුණු කරමින් ඉදිරියට යෑමට අවශ්‍ය කරන නිසි දැක්මක් තියෙනවද කියන එක ගැන ප්‍රශ්ණයක් තියෙනවා... පාලකයින් මේ දේවල් පිළිබඳ යොමුකරන අවධානය ඉතා අල්පයි... ❤❤❤❤
ගොඩක් සතුටුයි,අපිටත් ගොඩක් දක්ෂථාවය ඇති පිරිස් ඉන්නවනෙ.තෙරුවන් සරණින් මේ ව්‍යාපෘති අති සාර්ථක වේවා.
නියමයි. අපෙ මිනිස්සුන්ගෙ හැකියාව සහ උත්සාහ ය අගය කල යුතුයි.
ජය වේවා! සුපිරි වැඩක්.
ආඩම්බරයි සින්හලුන්ට බැහැ කියලා දෙයක් නැහැ අපි sri ලංකා❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලාංකිකයන් හැටියට ආඩම්බරයි නමුත් ඔය ජාති ආගම් බේද නොබැලුවොත් තවත් ආඩම්බරයි ං එහෙම හිතන්න එපා ,අපි හැමෝම ලාංකිකයන් කියලා හිතුවොත් අපෙ රට අද වෙන තැනක ඔහොම හිතන්න හිතන්න අපි හැමදාම බංකොලොත් සහෝ ❤
අනිවාර්යයෙන්ම 🔥
@@seemsclifford755 යම් ජාතියක නාමයක් කිව්ව පමණින් එය ජාතිවාදයක් ලෙස හංවඩු ගසන්න තරම් පටු විදිහට බලන්න එපා සිංහල කියන්නේ අවුරුදු 2600 කට තරම් පැරණි ජන වර්ගයක් ඒ ගැන ආඩම්බර වුණා කියලා අනෙක් ජන වර්ගයන් වලට පාඩුවක් වෙන්නේ නෑ!!!
@@seemsclifford755 අයිසේ තොට පිස්සුද ? හැටිද ? හොතම්බුවා ! 1815 වෙනකන් මේ රටට නම තිබිලා තියෙන්නේ 'සිංහලේ' කියලා ... පුලුවන්නම් ඒ ඉතිහාසික සත්යටත් ජාති භේද කියපන් ගොන් නාම්බා
Aniwarenma ...සිංහලයට බැරි දෙයක් නෑ
Great 😗✌✌
Ape Air Force ake inna Supiri dhakashayo jayawewa siyalu denatama.great job.
ජය වේවා කොල්ලනේ....❤️❤️❤️❤️
Super idea, super work.....Congratulations..........
Superb❤
සුපිරි
තෙරුවන් සරණයි !!
Good job
රටටම dollar ගේන ඒවා ontopic එකේ දානවා. ඒත් රටේ මිනිස්සුන්ට සෙතක් වෙලා නෑ. Video විතරයි.
Kalakanni. Aragala. Kara. Rata. Vinasa. Nokara. Balapiyaw. Niyama. Aragala. ❤❤❤❤❤
Second comment. Superb investment.
දැන්නම් අපේ රටේ අනිවාර්යෙන් සුදුස්සාට සුදුසු තැන ලැබෙයි සතුටුයි ජයම වේවා
මාලිමාමට ජයවේවා . . . . අපේ අන්ර සහෝදරයා හිටියනම් බොරුවට ඔය අලුත්වැඩියා කරන වැඩ කරන් නෑ කෙලින්ම මාලදිවයිනට ගිහින් සිංහයෙක් වගේ කතා කරලා ප්ලේන් එක හදන ආයතනය තමන්ගේ පුද්ගලික ධනයෙන් මිලදීගෙන එම ගුවන් යානා මේ රටේ අහිංසක දුවාදරුවන්ට පාසල් යාමට නොමිලේ පුජ කරනවා . . . . . කොහෙද මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව
😂😂
Excellent
ශ්‍රී ලංකා සහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එකේන්ම වැඩ්ඩො තමයි . ජය වේවා ඔහොම යමු බුදු සරණයි..
ගොඩක් අඩම්බරඉ අහන්නත් අසඉ අපෙඋන් ගැන අපේ උන්ට බැරිමගුලක්නැ කොමිස් ගහන මහ උන් කකුලෙන් අදින්නේ නැත්තම්
❤
❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
♥️🙏♥️
1st comment. ❤great approch
මේ ආයතනයේ දුරකතනය අංකය ලබාගන්න පුලුවන් ද?
Great jobGOD bless youBut what's happened to dollars 😀😃
🇱🇰👍❤
හැම එකම ලොකුවට පටන් ගන්නවා එකයි නැත්නම් දෙකයි , අර Air Lanka එකට Spair parts ටික ගෙනල්ලා දෙන්න නැත්නම් ඒවා උඩ යද්දී කඩා වැටෙයි. Vega කාර් එකට මොකද වුනේ , අර කොල්ලෙක් හදපු කසල ප්‍රතිශක්තිකරණ මැසිමට මොකද වුනේ. මොනවා පටන් ගැනීමට පෙර 225 හරක් පැටව් ටික මැරිය යුතුයි.
නියමයි. අපි ඊළඟ පියවරටත් යමු, ලංකාවේ අලුත් planes හදන්න. ❤❤❤🇱🇰🇱🇰🇱🇰
3 rd comment ❤
ලංකාවේ හදන Mean අලුත්වැඩියාව
මෙතනදී අලුත්වැඩියාවෙයි manufacturing වලයි වෙනසක් නෑ.මොකද paint එක තහඩුව මතු වෙනකංම සුද්ද කරනවනං.ඒ plan එකේ හැම ඇනයක් ම ගලෝනව.හරි මාර්ගෙක අරං ගියොත් වැඩි කාලයක් නොයා ලංකාවෙ අනිවාර්යයෙන්ම plan manufacture කරන්න පුලුවන්
මෙ දෙස පාලු හැතිකරෙ නැත්තන් මෙ රට මෙවෙද්දි කොවිවර හොද තැනකද😢
Kauda kiyuwane Lankawa eunta beri deyak nethei kiyala
මට මේ ආයතනයේ... නම්බරයක් ලබාගන්න පුලුවන්ද .......
Guwan Yana Wala aithikarayo API maharawana paraputa jayawewa
මත්තල ගුවන්තොටුපොළ ඔයවගේ plane, military weapons, යුද්ද ටැංකි වගේ දේවල්වල දැනුම බෙදන තාක්ෂණික ආයතනයක් කරන්න බැරිද.
G w ake co th ennawa neda
aththatama aadambaray. apea ewun gana. thunuruwangeama saranay palamuwenma. namuth diyawannwa kiyana gubbayame ewunta arennea nathi ekay prashnaya. kalea pipena mal kaleama parawenwa.
ඔක්කොම drama තමා
බොරුවක් කරලා ටික දවසකට ජනතාව රවට්ටනවා.. කාලයකට පෙර මේ වගේ කාර් හැදුවා.. නැව් හදනවා... ටීවී වල පෙන්නුව තරමට දැන් ලංකාව ලෝකේ තියන දියුණුම රට වෙන්න ඕනේ,, ඔක්කොම බොරු ප්‍රෝඩාකාරී වැඩ... ඇත්තටම ලංකාව ඇතුලේ ඉදි කට්ටක් වත් හදනවා ද?
Awurudu 40 kata perath dockyard eke powerful gunboats haduwa. Ekaka nama BALAWATHA. DEN WENAKOTA SUPER YACHT S MERCHANT SHIPS UNATH hadana thathweka inna oney. Esay noweema siyalu Lankikayange abhagyayak.Esay noweemata hethuwa kumakda kiyana ekata uththare hoyaganna noheki ewunuth godak lankawa namethi ratey innawa.Nodanna dewal gena katha nokireema thathu danna ayage lakshanak.
200% k etta....respect....lankawe inna gon harakta hodaii owaaa
Uba wage nikan innawata wada me wage deyak try karanwa kiyana ekath apitanam loku deyak.
Agree.මාලිමාමට ජයවේවා . . . . අපේ අන්ර සහෝදරයා හිටියනම් බොරුවට ඔය අලුත්වැඩියා කරන වැඩ කරන් නෑ කෙලින්ම මාලදිවයිනට ගිහින් සිංහයෙක් වගේ කතා කරලා ප්ලේන් එක හදන ආයතනය තමන්ගේ පුද්ගලික ධනයෙන් මිලදීගෙන එම ගුවන් යානා මේ රටේ අහිංසක දුවාදරුවන්ට පාසල් යාමට නොමිලේ පුජ කරනවා . . . . . කොහෙද මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව
@@rishonferdinandus7204 hri bn ela. 😂😂😂😂😂
oya palamu wathawa nemei, oita kalin upali wijewardana plane haduwa.
Ow
මේක ප්ලේන් හදන තැනක් නෙවෙ 😌
@@malishgfdo1682 video thumbnail ekai, intro ekai balannako... 😅
A380 paradai
අවුරුදු ගානක ඉදලා ඩොලර් ගේන ඒවමයි, අරවා හදනව මේව හදනවා පුදුම හැදිල්ලක් හදන්නෙ....පුදුම ඩොලර් ගොඩක් ගේනව කියලා තමා පෙන්නන්නෙ..අනේ යකෝ හැබැයි මේ රට අදටත් එක අඩියක් ඉස්සරහට ගිහින් නෑ එකම තැන....😢😢😢😢😢😢 බිත්තරෙත් රටින් ගේන තැනට පත් වෙලා....කොහෙද බන් ඔය ගේන ඩොලර් දාන්නේ😂😂😂 අනේ හසිතයෝ උබත් ඉතින් කුරු මිට්ටා වගේ හැමතැනම රින්ගනවා..උබ 2048 ත් ඕව පෙන්න පෙන්න ඉදි කියලා තමා මට නම් හිතෙන්නෙ😂😂😂
Respect 🙏 200% etta
😂😂😂
❤️
ගොඩාක් සන්තෝෂයි සුදුස්සාට සුද්සු තැන අනිවා දෙමු රට වනුවෙන් හිතල අපි හැමෝම වැඩ කරමු.අධිෂ්ඨානයෙන් ඉදිරියටම යන්නලා තෙරුවන් සරණයි.!!!හැමෝටම.ජය වේවා.
ඇත්තටම සන්තෝසයි මේ වගේ දේවල් වෙනවා දකින එක... ඒත් මේ දේවල් වැඩිදියුණු කරමින් ඉදිරියට යෑමට අවශ්‍ය කරන නිසි දැක්මක් තියෙනවද කියන එක ගැන ප්‍රශ්ණයක් තියෙනවා... පාලකයින් මේ දේවල් පිළිබඳ යොමුකරන අවධානය ඉතා අල්පයි... ❤❤❤❤
ගොඩක් සතුටුයි,අපිටත් ගොඩක් දක්ෂථාවය ඇති පිරිස් ඉන්නවනෙ.
තෙරුවන් සරණින් මේ ව්‍යාපෘති අති සාර්ථක වේවා.
නියමයි. අපෙ මිනිස්සුන්ගෙ හැකියාව සහ උත්සාහ ය අගය කල යුතුයි.
ජය වේවා! සුපිරි වැඩක්.
ආඩම්බරයි සින්හලුන්ට බැහැ කියලා දෙයක් නැහැ අපි sri ලංකා❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලාංකිකයන් හැටියට ආඩම්බරයි නමුත්
ඔය ජාති ආගම් බේද නොබැලුවොත් තවත් ආඩම්බරයි ං එහෙම හිතන්න එපා ,අපි හැමෝම ලාංකිකයන් කියලා හිතුවොත් අපෙ රට අද වෙන තැනක
ඔහොම හිතන්න හිතන්න අපි හැමදාම බංකොලොත් සහෝ ❤
අනිවාර්යයෙන්ම 🔥
@@seemsclifford755 යම් ජාතියක නාමයක් කිව්ව පමණින් එය ජාතිවාදයක් ලෙස හංවඩු ගසන්න තරම් පටු විදිහට බලන්න එපා
සිංහල කියන්නේ අවුරුදු 2600 කට තරම් පැරණි ජන වර්ගයක් ඒ ගැන ආඩම්බර වුණා කියලා අනෙක් ජන වර්ගයන් වලට පාඩුවක් වෙන්නේ නෑ!!!
@@seemsclifford755 අයිසේ තොට පිස්සුද ? හැටිද ? හොතම්බුවා ! 1815 වෙනකන් මේ රටට නම තිබිලා තියෙන්නේ 'සිංහලේ' කියලා ... පුලුවන්නම් ඒ ඉතිහාසික සත්යටත් ජාති භේද කියපන් ගොන් නාම්බා
Aniwarenma ...සිංහලයට බැරි දෙයක් නෑ
Great 😗✌✌
Ape Air Force ake inna Supiri dhakashayo jayawewa siyalu denatama.great job.
ජය වේවා කොල්ලනේ....❤️❤️❤️❤️
Super idea, super work.....Congratulations..........
Superb❤
සුපිරි
තෙරුවන් සරණයි !!
Good job
රටටම dollar ගේන ඒවා ontopic එකේ දානවා. ඒත් රටේ මිනිස්සුන්ට සෙතක් වෙලා නෑ. Video විතරයි.
Kalakanni. Aragala. Kara. Rata. Vinasa. Nokara. Balapiyaw. Niyama. Aragala. ❤❤❤❤❤
Second comment. Superb investment.
දැන්නම් අපේ රටේ අනිවාර්යෙන් සුදුස්සාට සුදුසු තැන ලැබෙයි සතුටුයි ජයම වේවා
මාලිමාමට ජයවේවා . . . . අපේ අන්ර සහෝදරයා හිටියනම් බොරුවට ඔය අලුත්වැඩියා කරන වැඩ කරන් නෑ කෙලින්ම මාලදිවයිනට ගිහින් සිංහයෙක් වගේ කතා කරලා ප්ලේන් එක හදන ආයතනය තමන්ගේ පුද්ගලික ධනයෙන් මිලදීගෙන එම ගුවන් යානා මේ රටේ අහිංසක දුවාදරුවන්ට පාසල් යාමට නොමිලේ පුජ කරනවා . . . . . කොහෙද මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව
😂😂
Excellent
ශ්‍රී ලංකා සහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එකේන්ම වැඩ්ඩො තමයි . ජය වේවා ඔහොම යමු බුදු සරණයි..
ගොඩක් අඩම්බරඉ අහන්නත් අසඉ අපෙඋන් ගැන අපේ උන්ට බැරිමගුලක්නැ කොමිස් ගහන මහ උන් කකුලෙන් අදින්නේ නැත්තම්
❤
❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
♥️🙏♥️
1st comment. ❤great approch
මේ ආයතනයේ දුරකතනය අංකය ලබාගන්න පුලුවන් ද?
Great job
GOD bless you
But what's happened to dollars 😀😃
🇱🇰👍❤
හැම එකම ලොකුවට පටන් ගන්නවා එකයි නැත්නම් දෙකයි , අර Air Lanka එකට Spair parts ටික ගෙනල්ලා දෙන්න නැත්නම් ඒවා උඩ යද්දී කඩා වැටෙයි. Vega කාර් එකට මොකද වුනේ , අර කොල්ලෙක් හදපු කසල ප්‍රතිශක්තිකරණ මැසිමට මොකද වුනේ. මොනවා පටන් ගැනීමට පෙර 225 හරක් පැටව් ටික මැරිය යුතුයි.
නියමයි. අපි ඊළඟ පියවරටත් යමු, ලංකාවේ අලුත් planes හදන්න. ❤❤❤🇱🇰🇱🇰🇱🇰
3 rd comment ❤
ලංකාවේ හදන Mean අලුත්වැඩියාව
මෙතනදී අලුත්වැඩියාවෙයි manufacturing වලයි වෙනසක් නෑ.මොකද paint එක තහඩුව මතු වෙනකංම සුද්ද කරනවනං.ඒ plan එකේ හැම ඇනයක් ම ගලෝනව.හරි මාර්ගෙක අරං ගියොත් වැඩි කාලයක් නොයා ලංකාවෙ අනිවාර්යයෙන්ම plan manufacture කරන්න පුලුවන්
මෙ දෙස පාලු හැතිකරෙ නැත්තන් මෙ රට මෙවෙද්දි කොවිවර හොද තැනකද😢
Kauda kiyuwane Lankawa eunta beri deyak nethei kiyala
මට මේ ආයතනයේ... නම්බරයක් ලබාගන්න පුලුවන්ද .......
Guwan Yana Wala aithikarayo API maharawana paraputa jayawewa
මත්තල ගුවන්තොටුපොළ ඔයවගේ plane, military weapons, යුද්ද ටැංකි වගේ දේවල්වල දැනුම බෙදන තාක්ෂණික ආයතනයක් කරන්න බැරිද.
G w ake co th ennawa neda
aththatama aadambaray. apea ewun gana. thunuruwangeama saranay palamuwenma. namuth diyawannwa kiyana gubbayame ewunta arennea nathi ekay prashnaya. kalea pipena mal kaleama parawenwa.
ඔක්කොම drama තමා
බොරුවක් කරලා ටික දවසකට ජනතාව රවට්ටනවා.. කාලයකට පෙර මේ වගේ කාර් හැදුවා.. නැව් හදනවා... ටීවී වල පෙන්නුව තරමට දැන් ලංකාව ලෝකේ තියන දියුණුම රට වෙන්න ඕනේ,, ඔක්කොම බොරු ප්‍රෝඩාකාරී වැඩ...
ඇත්තටම ලංකාව ඇතුලේ ඉදි කට්ටක් වත් හදනවා ද?
Awurudu 40 kata perath dockyard eke powerful gunboats haduwa. Ekaka nama BALAWATHA.
DEN WENAKOTA SUPER YACHT S MERCHANT SHIPS UNATH hadana thathweka inna oney. Esay noweema siyalu Lankikayange abhagyayak.
Esay noweemata hethuwa kumakda kiyana ekata uththare hoyaganna noheki ewunuth godak lankawa namethi ratey innawa.
Nodanna dewal gena katha nokireema thathu danna ayage lakshanak.