ලෝකයේ වේගවත්ම ගුවන් යානය බලන්න පැරිස් ගුවන් කෞතුකාගාරයට යමු|National Air and Space Museum of France

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025
  • ලෝකයේ වේගවත්ම ගුවන් යානය බලන්න පැරිස් ගුවන් කෞතුකාගාරයට යමු
    Travel with Chatura |
    ඉදිරිපත් කිරීම හා විධායක අධ්‍යක්ෂණය - චතුර අල්විස්
    කැමරාකරණය - තුෂාර විජේසූරිය
    සංස්කරණය - නදිෂ මද්දුමගේ
    #travel #travelwithchatura #travelvlog #chatura #chaturaalwis #travelwithchatura #travel #travel #travelgram #travelvlog #traveling #travelling #travelblogger #france #musium #National Air and Space Museum

ความคิดเห็น • 79

  • @SanjanaHirodya-m1j
    @SanjanaHirodya-m1j 10 ชั่วโมงที่ผ่านมา

    මේක මාරම වැදගත් .බොහොම ස්තූති .ගොඩක් දේවල් ඉගෙනගත්ත.🧡❤️

  • @itv4455
    @itv4455 3 หลายเดือนก่อน +16

    මේක විශේෂයෙන්ම පාසල් වයසෙ පසුවන දරුවන් ටත් පාඩම් කියාදෙන අද ලස්සන වැඩසටහනක්
    අයියා ❤❤❤

    • @barneycasting8331
      @barneycasting8331 3 หลายเดือนก่อน +1

      OL හෝ AL වලට ඕවා ඕනි නැහැ! 🤣🤣🤣

    • @මොකක්දමේ
      @මොකක්දමේ 3 หลายเดือนก่อน

      ​@@barneycasting8331 දැන් විභාග වලට එන ඒව විතරද අපි දැනගන්න ඕනි 😅

    • @PianowithSasinduGoyum
      @PianowithSasinduGoyum 3 หลายเดือนก่อน +1

      @@barneycasting8331 katapadam karala vitharada oya vibage pass une
      lamayinta honda adyapanayak labenna oone kiyana comment ekata oya vagee mada gahanna epa plz..

  • @chamaramadushan2188
    @chamaramadushan2188 3 หลายเดือนก่อน +3

    නොකල වරදකට දඬුවම් ලැබුණු ගුවන් yanayak . අද වෙනකන් තිබුණානම් සුපිරිම භාන්ඩයක්

    • @nethulone
      @nethulone 3 หลายเดือนก่อน

      waradi kiyak karalada ahan idiye na

  • @nireshprabashana8572
    @nireshprabashana8572 3 หลายเดือนก่อน +2

    වටින වැඩසටහනක් ❤

  • @YShortsSriLanka
    @YShortsSriLanka 3 หลายเดือนก่อน +1

    ස්තූතියි චතුර අයියේ සහ කාර්ය මණඩලයටත් ස්තූතියි ලස්සන වැඩසටහනක් ❤❤❤❤

  • @sahampathekanayaka2494
    @sahampathekanayaka2494 3 หลายเดือนก่อน

    Ratin pita hitiyath mama oyage program balanawa chathura aiye.maru maru

  • @prasannasajith4555
    @prasannasajith4555 3 หลายเดือนก่อน

    Maru katha tika supirima video ekak

  • @TECH-tc2le
    @TECH-tc2le 3 หลายเดือนก่อน +2

    රුසියානු සංචාරයක් බලන්න කැමතියි ,ලෝකයේ ලොකුම රටට ගිහින් එමු

  • @mawaranalagenishantha
    @mawaranalagenishantha 3 หลายเดือนก่อน +1

    අද වැඩසටහන හරිම වැදගත් චතුර අයියා.මට නම් අපෙ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය මතක් වුනා.මෙවිදිහට මිනිසුන් ඉගිලෙන්න උත්සාහ නොකළ නම් අද අපිට ගුවන් යානා කියලා දෙයක් නොතිබෙන්න ඉඩ තිබුණ නෙද? 🤔

  • @Dudevegaslv
    @Dudevegaslv 3 หลายเดือนก่อน +1

    American air plane museum is the best place to visit!

  • @nimalkumara5675
    @nimalkumara5675 3 หลายเดือนก่อน +2

    Chatura ❤

  • @Kithcaption
    @Kithcaption 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shevonwageesha17
    @shevonwageesha17 3 หลายเดือนก่อน +2

    First view 💕💕

  • @kaveendilanka
    @kaveendilanka 3 หลายเดือนก่อน +6

    Russian museum එක්කටත් යමු 🤍🇷🇺

  • @nethalk89
    @nethalk89 3 หลายเดือนก่อน

    Nice 😍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 หลายเดือนก่อน +1

    18:32 Meka man hari asawe idapu deyak lankawe youtuber kenekgen balanna..Meka article ekakin mn dakke, 10 things that you won't see after 90's kiyala. Ithin me jet eka eke thibba,British airways,air france wala me jets bawitha karala thibba, 21st century kedi ewa nathi una..Adatath engineering patthen France idiriyenma innawa..😍😍

    • @Paris-lve
      @Paris-lve 3 หลายเดือนก่อน

      th-cam.com/video/Sq8m6mNrEoI/w-d-xo.htmlsi=1aOH-3gl71vkPyJC

  • @niroshcolambage1429
    @niroshcolambage1429 3 หลายเดือนก่อน

    එහෙම ගන්නම ඕනා කියලා නැහැ. විඩියො එක හොදයි👍🏽❤️

  • @shevonwageesha17
    @shevonwageesha17 3 หลายเดือนก่อน +1

    First comment

  • @dinindupiyakaru6759
    @dinindupiyakaru6759 3 หลายเดือนก่อน

    ලෝකයේ වේගවත්ම මගී ප්‍රවාහන ගුවන් යානය.

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 3 หลายเดือนก่อน

    👍👍😍

  • @gayanthilina1600
    @gayanthilina1600 3 หลายเดือนก่อน

    👍👍👍

  • @lmoragoda
    @lmoragoda 3 หลายเดือนก่อน

    ❤👍👍👍

  • @dinoddewmila4690
    @dinoddewmila4690 3 หลายเดือนก่อน +1

    ඇමරිකාවේ ඒක තමා සුපිරි

    • @PianowithSasinduGoyum
      @PianowithSasinduGoyum 3 หลายเดือนก่อน +1

      ai eeka ehenam sinhala bashaven damme ?

    • @dinoddewmila4690
      @dinoddewmila4690 3 หลายเดือนก่อน +1

      @@PianowithSasinduGoyum American museum is the world's best.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 หลายเดือนก่อน +2

    We must develop our country to this standard ....

    • @rock2407
      @rock2407 3 หลายเดือนก่อน

      @@sandaruwijekoon2204 meh deshadrohi Rajapaksata kade giya harak neada rata hadanne 🐕🐶

  • @FrankLuke.
    @FrankLuke. 3 หลายเดือนก่อน

    😍❤

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 หลายเดือนก่อน +1

    18:20 concord අදටත් තිබ්බ නම් කොච්චර වටිනවද 😢

  • @TravelWithUdari
    @TravelWithUdari 3 หลายเดือนก่อน +2

    එක පාරට මොකද මෙකෙ වොයිස් අවුල් යන්නේ, අන්තිම ටිකෙ වොයිස් නිල්.

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @around_sl
    @around_sl 3 หลายเดือนก่อน +1

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 3 หลายเดือนก่อน

    ❤❤

  • @princecoorey2781
    @princecoorey2781 3 หลายเดือนก่อน

    💖✈️🇲🇫🇲🇫

  • @knowledgeofairframewithshe1406
    @knowledgeofairframewithshe1406 3 หลายเดือนก่อน

    Concord kiynne loke ethek methek bihiuna wegawathma magi guwan yanaya misak..wegawathm guwan yanaya newe..

  • @TravelWithUdari
    @TravelWithUdari 3 หลายเดือนก่อน +1

    දැනුම් සාගරයක්, වෙලාවකට හිතෙනවා, මොලේ ට එ දැනුම වැඩිද මන්දා කියලා.

    • @thisarutheekshana42
      @thisarutheekshana42 3 หลายเดือนก่อน +1

      Script එකක් google කරලා/details අරන් හදලා ඒක කියවපුහම දැනුම් සාගරයක් වෙනවද?😌😂

    • @TravelWithUdari
      @TravelWithUdari 3 หลายเดือนก่อน +1

      @@thisarutheekshana42 මම කිව්වේ මියුසියම් එක දැනුම් සාගරයක් කියලා, එක එක දවසින් බලලා කියවලා ඉවර කරන්න පුලුවන් එකක් නෙමේ.

    • @thisarutheekshana42
      @thisarutheekshana42 3 หลายเดือนก่อน

      @@TravelWithUdari uh my bad 😁mn hithuwe chathura gena kiyanawa kiyala🤭

  • @sawi-l3o
    @sawi-l3o 3 หลายเดือนก่อน +1

    ඔය flight එකට කැලණි ගග දෙබෑ කරං වේගෙං යන්න පුලුවන්!

  • @mrdoitfx
    @mrdoitfx 3 หลายเดือนก่อน +1

    Documentry video ekak karoth thawa hodai neda!

  • @FastandFuriousshorts5
    @FastandFuriousshorts5 3 หลายเดือนก่อน +1

    මිනිසාගේ මොළය තමා මොළේ

  • @Kadamalla90s
    @Kadamalla90s 3 หลายเดือนก่อน

    Topolev Tu-144?

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 หลายเดือนก่อน +4

    රාවණා කොහොමද අප්පා දඩුමොණරය අරගෙන ගියේ,,??

    • @namonathansankar298
      @namonathansankar298 3 หลายเดือนก่อน +3

      😂

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj 3 หลายเดือนก่อน +1

      උබ ලාගෙ අම්මා ලු පයිලට් 😂

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 3 หลายเดือนก่อน +2

      uncle,oyath methana..😅😅😅 i'm one of your fans,from england!

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 หลายเดือนก่อน

      @@gamithawanasinghe4096 - yes ..I know your are ...

    • @thisarutheekshana42
      @thisarutheekshana42 3 หลายเดือนก่อน

      Dadu monare kiyanne selawena manasa🤭

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 หลายเดือนก่อน +17

    Dc-10 එහෙක තහඩු කෑල්ලක් Engine එකට ඇදිලා තෙල් ටැංකිය ගිනි ගත්ත නිසා තමයි 2003.oct.24 මේ Concorde flight එක සිය ගුවන් ගමන් කටයුතු නවතා දමන්නේ.චතුර කිව්ව එකත් එක හේතුවක්

    • @Kadamalla90s
      @Kadamalla90s 3 หลายเดือนก่อน +1

      නෑ බන් මේකේ සද්දේ නිසා ඒ කාලේ ලමයි උපද්දන්න ගොඩාක් අමාරුයි ලූ රෑට.ඒ නිසා නඩුවක් වැටුනා😁...

    • @jayanthoffsetprinters6033
      @jayanthoffsetprinters6033 3 หลายเดือนก่อน

      DC 10 ekak

    • @UthpalaIreshani-sk7br
      @UthpalaIreshani-sk7br 3 หลายเดือนก่อน +5

      නිවැරදි කිරීමක් . Continental Airlines DC - 10 යානයක Metal Stripe කොටසක් වැදීම හේතුවෙන් ඉන්ධන ටැංකියේ ඇතිවූ implosion එකක් තමයි එම අනතුරට හේතුව . එම අනතුර තමයි සමස්ථ Concorde ඇණියම බිම්ගත කරන්න ප්‍රධානමතම හේතුව උනේ

    • @allpcgamersl1092
      @allpcgamersl1092 3 หลายเดือนก่อน

      ​Hank you brother ❤😊

  • @ImanthaDC87
    @ImanthaDC87 3 หลายเดือนก่อน

    මොකටද පැරිශ් යනවා. සිරි ලංකා air force යපේ air force තමා ලෝකෙම ෆශ්ට් යෙක No. 1

  • @rock2407
    @rock2407 3 หลายเดือนก่อน +1

    Hora thakkadiya rata kewa mandiwata Rajapaksagen hora salliwalin suddata puka denda yanawa.😂

    • @Vitocorleone962
      @Vitocorleone962 3 หลายเดือนก่อน +1

      Ubt piccud bn 😭 ubl gana attama ducai ratakata ynn bari nan igana gnin ek ekt irisiya nokara

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 3 หลายเดือนก่อน

      පලයන් කුහකයා යන්න......උඹට යන්න නෑ කියල වෙන කෙනෙක් යන එකට ඊරිෂ්‍යා කරන්න එපා....මුං වගේ අපතයො එක්ක කොහොමද රටක් හදන්නෙ...චතුර ට බොහෝම ස්තූතියි මේ වගෙ දෙයක් පෙන්නන එකට...🫡

  • @rock2407
    @rock2407 3 หลายเดือนก่อน

    Gong thakkadiya pissu huththek mu anthawadiyo.rata kaapu deshadrohi.mung kiyana pennanna kisimadeyak wiswasa karanda Honda nehe.😂

    • @dulachsenura6080
      @dulachsenura6080 3 หลายเดือนก่อน

      🤣😂😂අඩපන් යන්න බැ කියලා තව අඩපන් කුහකකම බේරෙනවා

    • @rock2407
      @rock2407 3 หลายเดือนก่อน

      @@dulachsenura6080 rata kaapu gong thakkadi para balla wesika puthata thoh puka deepang huththo.thoopi neada meh rate nethi prasna ethi kare.🐕🐶

  • @dimuthusadaruwan-nd3xy
    @dimuthusadaruwan-nd3xy 3 หลายเดือนก่อน +1

  • @maxfire5382
    @maxfire5382 3 หลายเดือนก่อน

    👍👍👍

  • @danushkrisha7314
    @danushkrisha7314 3 หลายเดือนก่อน

    👍❤

  • @LahiruMadushan-wc3fo
    @LahiruMadushan-wc3fo 3 หลายเดือนก่อน

    ❤❤❤