ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇවිදින පුස්තකාල දෙකක් , භාෂාව හසුරුවන ආකාරය විශ්මය ජනකයි හැමදාමත් ගොඩක් ආදරෙයි රත්න ශ්‍රී විජේසිංහ සර් සන්නස්ගල සර් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා බුදු සරණයි ❤️🙏
Q
මේ දෙන්නම අපට වටිනා සම්පත්.❤️වටිනා සාකච්චාවක්.
අමරණීය චරිතයක් අපේ රටේ.පෙර කල පිනකට අපි සර්ගෙ නිර්මාණ වින්ද.දීර්ඝායුෂ සර් ඔයාට.
ඇත්තටම ගොඩාක් ආදරය කරන දෙදෙනෙක්. දෙදෙනාමඉතාම දක්ශ නිර්මානකරුවන් වගේම අපේ රටට වටිනා සම්පත් දෙදෙනාටම, නිරෝගි සුව පතනවා
ආදරෙයි ,පරිශිලනයට සහ ඔබ තුමාට ❤️❤️🙏
හැම සංස්කෘතික මිනිහෙක් තුලම කවියෙක් ඉන්නවා.ආදරය බිද වැටීම වැනි තමන්ට අතිශයින්ම සංවේදී වූ සිද්ධියකට අනපේක්ෂිතව මුහුණ දෙන විට එම කවියා නිරායාසයෙන්ම අවදි වෙලා අපූරු නිර්මාණ බිහි කරනවා.එමගින් හිතේ තියෙන වේදනාව අඩු කිරීමට විශාල මානසික ප්‍රතිකාරයක් ලැබෙනවා. ඊට පස්සෙ සාමාන්‍ය ලෙස ජීවිතය ගත කරනවා.නමුත් කව් යා අනුන්ගේ ගැටලු වලටත් සංවේදී වෙනවා. එම ගැටලු විසදීමට සමත් සමාජ ,ආර්ථික දේශපාලනික ක්‍රියාවලියක් පෙනෙන තෙක් මානයක නොමැති වන විට ඔහු හෝ ඇය අන්ත අසරණ වනවා.එම අසරණ කම බෙදා ගන්නෙ සිගරට් හා අරක්කු සමග වෙන්න ඇති .
හරිම ලස්සනයි
අරක්කු සිගරට් මෙතැනට ඈඳා නොගත්තා නම් තවත් හොදයි
හදවතට කතා කරන අපූරු චරිතයක් .දීර්ඝ ආයුෂ පතමු.
සුපිරි sir. ලෝබයි
සාමාන්‍ය ජනතාව අතර අප්‍රමාණ චරිත නොමැත. එය බුදු පසේ බුදු සහ මහ රහතුන් වහන්සේලාට යොදන වචනයකි
අපේ රටේ සම්පතක් දෙකක් ❤❤
දෙදෙනාම අපේ රටේ සම්පත් 🌹🌹🌹🌹🌹❤️❤️❤️
පරණ සන්නස්ගල හොඳයි අලුත් සන්නට වඩා බෙහෙවින්ම
රත්න ශ්‍රී 😍😍
රත්න ශ්‍රී විජේසිංහ සූරීන්ට.🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏
Jeewamana dawanthama sanskruthika minisa Rathna sri!
අපේ කාලයේ මහා කවියා
ෂෙහාන් මිහිරංග සමග කරන වැඩසටහනක් තියෙනවා.. උපුල් ෂාන්ත සංනස්ගල සර් ..... ටිකක් පරණ එකක්.. පුලුවන්නම් එ්ක දාන්න...
th-cam.com/video/HsAB0FpTwQg/w-d-xo.htmlsi=gKd85Gpy4HLXP75_
rotary eke hiti sanna ta api adarei❤
ආදරය කරන චරිත දෙකක් 😍
නිහතමානී ම කවියෙක්වචනයෙ පරිසමාප්තයෙන්ම උතුම් මනුදම් මිනිස් රත්නයක්මිහිපිට යලි පහළ වේදැයි සිතාගත නොහැකියිවාසනාවක්.මෙහෙයවු සන්නස්ගල යන්ටද ප්‍රණාමය
36:12
දෙදෙනාම.තරැනකාලයේ.කලවැඩසටහනක්
niyama වැඩක්
Rathna sri wijesinghe harima gamburu nihathamani charithayak
i show this video 2022.10.31
39:00 - 42:47
Ed🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏
❤️❤️
❤️🙏💯
💖
"Vassanaya".......Vassana Sihinaya"......Aadaraniya Vassanaya"
❤❤❤👍👍👍
Sirla dennàma Swabadahamin Dun Asamasama Varin Varata pahalawena aneth ayata Adarshamath Dedeneki. Rate Nayakathvayan Obage uthum Bavaya Ratata Dena eka hariyata Dunnanam Ada Api Lokaye Uthumma Rata venna thibuna. RATHNASRI KIYANNENAM Budu Bava Pathana utum miniseki.
9l
පප තමාඋබල සෙනවා
Awajathakayek uba😢
සන්න චීත්ත කැල්ලක්
❤❤❤
❤
♥️♥️♥️
ඇවිදින පුස්තකාල දෙකක් , භාෂාව හසුරුවන ආකාරය විශ්මය ජනකයි හැමදාමත් ගොඩක් ආදරෙයි රත්න ශ්‍රී විජේසිංහ සර් සන්නස්ගල සර් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා බුදු සරණයි ❤️🙏
Q
මේ දෙන්නම අපට වටිනා සම්පත්.❤️
වටිනා සාකච්චාවක්.
අමරණීය චරිතයක් අපේ රටේ.පෙර කල පිනකට අපි සර්ගෙ නිර්මාණ වින්ද.දීර්ඝායුෂ සර් ඔයාට.
ඇත්තටම ගොඩාක් ආදරය කරන දෙදෙනෙක්. දෙදෙනාමඉතාම දක්ශ නිර්මානකරුවන් වගේම අපේ රටට වටිනා සම්පත් දෙදෙනාටම, නිරෝගි සුව පතනවා
ආදරෙයි ,පරිශිලනයට සහ ඔබ තුමාට ❤️❤️🙏
හැම සංස්කෘතික මිනිහෙක් තුලම කවියෙක් ඉන්නවා.ආදරය බිද වැටීම වැනි තමන්ට අතිශයින්ම සංවේදී වූ සිද්ධියකට අනපේක්ෂිතව මුහුණ දෙන විට එම කවියා නිරායාසයෙන්ම අවදි වෙලා අපූරු නිර්මාණ බිහි කරනවා.එමගින් හිතේ තියෙන වේදනාව අඩු කිරීමට විශාල මානසික ප්‍රතිකාරයක් ලැබෙනවා. ඊට පස්සෙ සාමාන්‍ය ලෙස ජීවිතය ගත කරනවා.නමුත් කව් යා අනුන්ගේ ගැටලු වලටත් සංවේදී වෙනවා. එම ගැටලු විසදීමට සමත් සමාජ ,ආර්ථික දේශපාලනික ක්‍රියාවලියක් පෙනෙන තෙක් මානයක නොමැති වන විට ඔහු හෝ ඇය අන්ත අසරණ වනවා.එම අසරණ කම බෙදා ගන්නෙ සිගරට් හා අරක්කු සමග වෙන්න ඇති .
හරිම ලස්සනයි
අරක්කු සිගරට් මෙතැනට ඈඳා නොගත්තා නම් තවත් හොදයි
හදවතට කතා කරන අපූරු චරිතයක් .
දීර්ඝ ආයුෂ පතමු.
සුපිරි sir. ලෝබයි
සාමාන්‍ය ජනතාව අතර අප්‍රමාණ චරිත නොමැත.
එය බුදු පසේ බුදු සහ මහ රහතුන් වහන්සේලාට යොදන වචනයකි
අපේ රටේ සම්පතක් දෙකක් ❤❤
දෙදෙනාම අපේ රටේ සම්පත් 🌹🌹🌹🌹🌹❤️❤️❤️
පරණ සන්නස්ගල හොඳයි අලුත් සන්නට වඩා බෙහෙවින්ම
රත්න ශ්‍රී 😍😍
රත්න ශ්‍රී විජේසිංහ සූරීන්ට.
🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏
Jeewamana dawanthama sanskruthika minisa Rathna sri!
අපේ කාලයේ මහා කවියා
ෂෙහාන් මිහිරංග සමග කරන වැඩසටහනක් තියෙනවා.. උපුල් ෂාන්ත සංනස්ගල සර් ..... ටිකක් පරණ එකක්.. පුලුවන්නම් එ්ක දාන්න...
th-cam.com/video/HsAB0FpTwQg/w-d-xo.htmlsi=gKd85Gpy4HLXP75_
rotary eke hiti sanna ta api adarei❤
ආදරය කරන චරිත දෙකක් 😍
නිහතමානී ම කවියෙක්
වචනයෙ පරිසමාප්තයෙන්ම උතුම් මනුදම් මිනිස් රත්නයක්
මිහිපිට යලි පහළ වේදැයි සිතාගත නොහැකියි
වාසනාවක්.
මෙහෙයවු සන්නස්ගල යන්ටද ප්‍රණාමය
36:12
දෙදෙනාම.තරැනකාලයේ.කලවැඩසටහනක්
niyama වැඩක්
Rathna sri wijesinghe harima gamburu nihathamani charithayak
i show this video 2022.10.31
39:00 - 42:47
Ed🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏
❤️❤️
❤️🙏💯
💖
"Vassanaya".......Vassana Sihinaya"......Aadaraniya Vassanaya"
❤❤❤👍👍👍
Sirla dennàma Swabadahamin Dun Asamasama Varin Varata pahalawena aneth ayata Adarshamath Dedeneki. Rate Nayakathvayan Obage uthum Bavaya Ratata Dena eka hariyata Dunnanam Ada Api Lokaye Uthumma Rata venna thibuna. RATHNASRI KIYANNENAM Budu Bava Pathana utum miniseki.
9l
පප තමා
උබල සෙනවා
Awajathakayek uba😢
සන්න චීත්ත කැල්ලක්
❤❤❤
❤
♥️♥️♥️