මෙතෙක් නොඇසූ නොදුටු ආශ්චර්‍යමත් සිද්ධියක් මේ වීඩියෝවෙන්.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2023
  • මෙතෙක් නොඇසූ නොදුටු ආශ්චර්‍යමත් සිද්ධියක් මේ වීඩියෝවෙන්.. | Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #LawOfAttraction #Manifestation #MindWaves #Universe #Abundance #SelfEmpowerment #PositiveThinking #SpiritualGrowth #Mindfulness #PersonalDevelopment #CosmicEnergy #Spirituality #positivethinking

ความคิดเห็น • 955

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 9 หลายเดือนก่อน +3

    සාදු....සාදූ. සාදු....සාදූ. තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි.ඔබතුමන්ගේ සියලු නීතීමය ගැටලුවලින් නිදහස්වීම පිනිස මේපින් හේතු වේවා සුදුඅම්මා ඇතුළු ව්ශ්වයේ සියලුමදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දීර්ඝායු වේවා

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 9 หลายเดือนก่อน +3

    ඔබතුමා ට...ජය ..සතුට..නිදහස් ..සුවය.....ආසිරිවේවා

  • @thilakaparanawithana4242
    @thilakaparanawithana4242 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පින්. මේ කරන මහඟු සේවාවට.

  • @sriyani7462
    @sriyani7462 9 หลายเดือนก่อน +4

    Obathuma,මතු බුදු වන ,මෙත්බොසත්වෙවා,මම,නිතරම,ඔබතුමා ට,වන්දනා කිරිම ,මගේ සතුට

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 9 หลายเดือนก่อน +3

    ගුරු පියානනි මට හැකි නම් මම මුලු ලොවටම හඩ නගා ඔබතුමා ගැන කියනව ලක් වාසින් ගෙ ම්හිපිට දෙව්යන් කියා කිවොත් එය නිවරදියි මටත් යම් දිනක ඔබතුමා ගෙ පිහිට ලැබේ වා තෙරුවන් සරණයි නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏.

  • @user-gk8wy3oq9w
    @user-gk8wy3oq9w 9 หลายเดือนก่อน +31

    දෙවිසුව පවුලේ සියලු දෙනාටත් සුදු අම්මාටත් කාර්ය මඩුල්ලටත් දෙවි ලිහිටයි..🙏🙏🙏🙏🙏🙏

    • @jeandesilva3188
      @jeandesilva3188 9 หลายเดือนก่อน

      Sir godak watena video wak obage ath2 ikmanete nidahas wai god bless

  • @user-pz2cn2ki1m
    @user-pz2cn2ki1m 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා පියතුමනි 🙏🌺 සාධූ 🙏🌺 සාධූ 🙏🌺 සාධූ 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @manelperera9281
    @manelperera9281 9 หลายเดือนก่อน +41

    අනේ කුමාර මහත්තයා ඔබතුමාගේ සේවය ගැන අපගේ හිත් වල ඇත්තේ නොමැකෙන සෙනෙහසක්. ඒක නොතේරෙන නොමිනිසුන් අතර ඔබ නියම මිනිසෙකි. දෙවියෙකි.

  • @lalithshantha6569
    @lalithshantha6569 9 หลายเดือนก่อน +6

    බොහොමත්ම ස්තුතියි ගුරුපියාණනි උතුම් සද්ක්‍රියාවට මේ පින ඔබතුමාට පාරමිතාවක්ම වේවා🙏🙏🙏

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 9 หลายเดือนก่อน +17

    ඔබ තුමාට මාගේ ගෞරවණිය ප්‍රණාමය නමස්කාරය,වේවා..

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 9 หลายเดือนก่อน +5

    මිහිපිට පහල චූ දිව්‍ය පුත්රත්නයට ⁣දීර්ඝායු වේවා ...

  • @nethmikulasinha7505
    @nethmikulasinha7505 9 หลายเดือนก่อน +42

    ඔබ තුමා ගේ දෑත් නිදහස් වේවා!🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @milanimotomaski8303
      @milanimotomaski8303 9 หลายเดือนก่อน

      ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @dasanayaka3095
      @dasanayaka3095 9 หลายเดือนก่อน

      තෙරුවන් සරනය් ඔබ තුමාට.

    • @ajanthasiyabalagoda7730dews
      @ajanthasiyabalagoda7730dews 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉🎉 budusaranai

  • @asokawijayaratne332
    @asokawijayaratne332 9 หลายเดือนก่อน +18

    ඔබතුමා සුදුඅමිමා දෙවුසුව පවුලේ සියලුම දෙනා නිදුක් නීරෝගී වෙත්වා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏

    • @dhammikaperera4685
      @dhammikaperera4685 9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉතාමත් ආශ්චර්යය මොහොතක් ,බොහොම සතුටුයි ! කුමාර මහතාට පැමිණ තිබෙන සියලු බාධක ජය ගෙන නැවතත් රෝගීන් සුවපත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏 ශ්‍රී මහා බද්‍ර කාලිමෑනියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏🙏🙏❤️

  • @nishanigamage798
    @nishanigamage798 9 หลายเดือนก่อน +6

    මාවත් සුවපත් කලා ඔබතුමා !!!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +1

    විශ්වයේ දිවියත්වයට සිතුතියි කුමාර මහත්තයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට .මගේ.හදවතින්.භක්තමත්.ඇති.ආදරය.කියල.නිමකල.නොහැකියි පියානනි .සුදුඅමිමා අැතුලු .ලෝකවාසි .දේවිසුව පවුලේ සැමට උතුම් නිර්වානය අවබෝදය ලැබෙිවා මා.සුවපත්..කලඔබතු.බනින.කරදර.කරන.නිවටුන්ට.විස්වය.ඉතා.ඉක්මනට.උත්තර.සපයන.බව.මා.දනිමි.ජය.හේ.කාලි.මතා

  • @chandijayasinghe626
    @chandijayasinghe626 9 หลายเดือนก่อน +34

    ❤❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 9 หลายเดือนก่อน

      🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🪷💐🥰💐🥰💐🥰🌻🌻🌻🌻🌻🌻🪻🪻🪻🪻🪻🪻🪻🪻🌴🌴🌳

    • @damayanthim4951
      @damayanthim4951 9 หลายเดือนก่อน

      නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ ලැබෙිවා පින්වත් පියානන්ටත් සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සැමටත් සියලු ලෝක සත්වයාටත් 🙏🙏🙏🌷🌷🌷❤❤❤

    • @shamindakulasinghe9172
      @shamindakulasinghe9172 9 หลายเดือนก่อน +1

      Devi pihitai

    • @nilulimassol7176
      @nilulimassol7176 9 หลายเดือนก่อน +1

      ❤❤❤ ඇත්තටම ඔබ ගැන පුදුමයි තෙරුවන් සරනයි❤❤❤❤

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 9 หลายเดือนก่อน +21

    බොහොම පින් ඔබ්තුමාට සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමටත් දායකත්වය සලසාදුන් සියලු දෙනාටමත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා . තෙරුවන් සරනයි . දෙවිපිහිටයි .🙏🏼🙏🏼🙏🏼

  • @dinukasadruwan5343
    @dinukasadruwan5343 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වෙවා දෙව්පියානනී.

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 9 หลายเดือนก่อน +9

    තෙරැවන් සරණින් දෙවිරැකවරණින් දීගොඩ කුමාර මැතිතුමාට තව තවත් සිත් සුවපත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @m.g.kusumalathakusumalatha9072
      @m.g.kusumalathakusumalatha9072 9 หลายเดือนก่อน

      අපට හමු වුනේ නැතත් තවත් අසනිප අය සුවපත් කිරිම ගැන ඉතාමත් ප්රීතියට පත්වෙමි...තව තවත් අය සුවපත් කරන්නට දෑතෙ ශක්තිය වැඩි දියුනු වේවා..තෙරැවන් සරණයි දෙවි පිහිටයි .ස්තුතියි

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 9 หลายเดือนก่อน +10

    කුමාර මැතිදුනි
    සරල සුන්දර සිතක් ගොඩ නගා ගැනීමට මග පෙන්වීම ඉතා අනර්ඝයි.ජීවත්වීමේ සරල උපාය මාර්ගික ක්‍රම ධර්මය අනුසාරයෙන් පහදාදීම කෙතරම් වටීද.,
    පින්සිදු වේවා! ඔබතුමන්ට සුදු අම්මා කාර්‍ය මණ්ඩලයට තෙරුවන සරණයි.දෙවි පිහිටයි.

  • @badboys4671
    @badboys4671 9 หลายเดือนก่อน +15

    ගුරු පියාණනි ඔබට සිව් හෙලයම සුවපත් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 9 หลายเดือนก่อน +2

    ඔබතුමා ගේ දෑත් නිදහස් වනතුරු බලාගෙන ඉන්නවා, භද්‍රකාලි දේව මෑණියනි, එතුමාගේ දෑත් නිදහස් කර දෙන්න

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 9 หลายเดือนก่อน +1

    ඔබතුමාසුදුඅම්‍මාඇතුලු දෙව්‍සුවදෙසයෙසැමටනිරෝගිසුවයලැබේ‍වා

  • @maliniweerasekara
    @maliniweerasekara 9 หลายเดือนก่อน +5

    මේ සුවවූ රෝගීන් දකින විට හදවතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ..මගේ රෝගයක් සුව වූවා වැනි හැඟීමක් දැනෙන්නෙ ...මගේ ආධ්‍යාත්මික නායකයා⁣ණන්ට දීර්ඝායු වේවා! සිත සතුටෙන් සහාය දෙන සුදු අම්මාටත් දීර්ඝායු වේවා !

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 9 หลายเดือนก่อน +26

    ඔබවහන්සේ සැබෑ දෙවයෙක් තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

    • @channel1tv108
      @channel1tv108 9 หลายเดือนก่อน +1

      ඔබ.තුමා.දෙවිකෙනෙක්.මටත්.අබඅැටයකතරමි.බලයක්.තියනවා.එක..වැඩි.වෙනවා.ඔබතුගෙ.බලෙන්.කවදාහරි.දවසක.ඔබතු.මගෙදැසිමි.දැකගන්න.මට.පිං.තිබුනාෙත්.මම.දෙවියන්.දකිනවා..ඔබතුමාබුදු.කෙනෙක්.තෙරැවන්සරනයි.බුදුසරණයිි

    • @skkw2356
      @skkw2356 9 หลายเดือนก่อน

      සත්තකින්ම අපේ පිනට පහලවූ මිහිපිට දෙවියන්

  • @AyeshiVrs
    @AyeshiVrs หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! සියලු දෙනා සුවපත් වෙත්වා! ❤️🌸🙏✨️💖

  • @iranganifernando5361
    @iranganifernando5361 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා මතු භවයකදී බුදු වේවා කිසිම දිනක සතුරු කරදර නොම වේවා අසරණ තත්ත්වයට පත් වූ මිනිසුන් ගේ සියලු අසනීප සුව කිරීමට මෙලොවට පහල වූ උතුම් වූ දෙවි පියාණනි ඔබ වහන්සේ ට චිරංජයතු මා ගේ නමස්කාරය වේවා

  • @madusankakurera1218
    @madusankakurera1218 9 หลายเดือนก่อน +8

    ඔබ තුමාගෙ ආශිර්වාදය ලබන්න හැමෝටම අවස්තාව ලැබේවා ,දැත් නිදහස් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි පිය තුමනි

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 9 หลายเดือนก่อน +4

    තේරැවන් සරණයි දෙවි පිහිටයි මම නමි ගොඩක්ම සුවවෙලා ඉන්නේ මගේ ඇස්වල තමයි ලගදී ඉදලා පෙනීම දුර්වල දැලක් බැදිල වගේ එකත් සුවපත්ම වේවා එකාන්තයේන්ම සුවපත්ම වේවා

  • @weerakoonweerakoon7876
    @weerakoonweerakoon7876 9 หลายเดือนก่อน +1

    කුමාර මාත්තයා ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙවා තෙරැවන් සරනයි

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi 9 หลายเดือนก่อน +2

    මගේ පියාණන්ට අපහාස කරන අයට විශ්ව මාතාව ගෙන් පිළිතුරු ලැබෙයි පව් සිදුවෙන. වාමයි

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน +11

    දෙවියන්ගේ පුත්‍රයා බෝසත් උතුමානන්ට අපේ ❤ ආදර ගවුරවය . හිර ගෙදර නොව ඔබතුමා සිටිය යුත්තේ රජ 👑 ගෙදරයී. වන්දනා කරමූ. අපි නිර්මාංශික දෙව්සුව දේසයේ වැසියන්.👼❤👑🙏🌎🙏🙏

  • @supunrandika4863
    @supunrandika4863 9 หลายเดือนก่อน +7

    ඔබ තුමාගෙන් ලැබෙන පිහිට ගැන මට කියන්න වචන මදි.මට හිතෙන්නෙ ඔබ තුමා බෝදිසත්ව උතුමෙක්.සාදු සාදු.සාදු.

  • @thissawijesekara8690
    @thissawijesekara8690 9 หลายเดือนก่อน +2

    මගේ ගෞරවනීය ප්‍රණාමය ඔබ තුමා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි මටත් මගේ බිරිඳ සුවපත් කරගැනීමට අවස්ථාව උදාවේවා

  • @ranising6476
    @ranising6476 9 หลายเดือนก่อน +1

    අනෙ කුමාර දෙවිදුන් ඔබතුමාට දෙවියන්ගෙ පිහිට නොඅඩුව ලැබෙනවා සාදුසාදු

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 9 หลายเดือนก่อน +4

    ආශ්චාර්යයි ආශ්චාර්යයි කුමාර මහතාණෙනි , තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏💎🙏🙏💎🙏🙏💎♥️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +5

    විශ්වාසයෙන් බලා සිටිමි ඒ අවස්ථාව හැමෝටම ලැබේ වි කියා.
    සියලු දෙවි රැකවරණය ලැබේ වා ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම දෙවි සුව මාධ්‍ය අංශයේ සැම දෙනාට.
    ජයවේවා!
    දෙවි සුව පවුලේ සැමටම වාසනාවන්

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j 9 หลายเดือนก่อน +6

    මගේ ප්‍රාර්ථනය මතු දිනෙක ඔබතුමා මුණගැසීමට වාසනාව ලැබේවා කියා.🙏🙏🙏🙏🙏🙏

  • @jayanisamanthika549
    @jayanisamanthika549 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . රසිකා මහත්මියගේ සිනහව දුටුවම හරිම සතුටක් දැනුනා. කුමාර මාමාටත් දීර්ගායු වේවා !

  • @somakalubowila8923
    @somakalubowila8923 9 หลายเดือนก่อน +8

    දෙව්පියානන්ගේ සුවකාරක සේවය ලෝවාසි සැමට ලබන්නට වාසනාව පෑදේවා.තෙරුවන් සරනයි.දෙවිපිහිටයි.

  • @slhelptubechannel3707
    @slhelptubechannel3707 9 หลายเดือนก่อน +3

    බොහොම පින් ඔබ්තුමාට සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමටත්

  • @ranjanimanike8285
    @ranjanimanike8285 9 หลายเดือนก่อน +1

    දීගොඩ කුමාර උත්තමයාණන් ආරක්ෂා වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවුසුව සේවාව ආරක්ෂා වේවා❤❤❤❤❤❤❤

  • @sdabare1939
    @sdabare1939 9 หลายเดือนก่อน +2

    අ ප ගේ ගු රු පි යා න න් ට ත් සුදු අ ම් මා ට ත් මා ධ ්‍ය අ න් ශ ය ට ත් තෙරුවන් සරණයි දෙ වි පිහිටයි 🙏🙏🙏🙏

  • @sarathpathmasiri1318
    @sarathpathmasiri1318 9 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ දෑත් නිදහස් වේවා සියළු ලෝ වාසීන්ගේ
    සිත් සුව කිරීම සදහා සුදු අම්මා ඇතුළු කාර්‍ය මන්ඩලයට නිදුක් නිරෝගී සුවය නොමදව ලැබේවා!!!

  • @kammanthigekarunadasa4620
    @kammanthigekarunadasa4620 9 หลายเดือนก่อน +11

    ඔබතුමාගේ විශ්ව ශක්තිය වැඩසටහනට සියලු දෙවි රැකවරනය ආරක්ෂාව ලැබේවා !!!

  • @akwijelatha9382
    @akwijelatha9382 9 หลายเดือนก่อน +1

    Guru පියාණන් ha සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ සැමට theruwan saranai devipihitai ඔබ thumata thiyena සියලුම බාධක ඉවත් වේවා

  • @shiromachitranganidahanaya4717
    @shiromachitranganidahanaya4717 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණන් වහන්සේ ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් අන් සියළු දෙනා ටම ත් ඔබතුමාගෙ අත් දෙක ඉක්මනින් නිදහස්. වේ වා යි පතමි සියලු දෙනාම සුව පත් වේ වා

  • @chayanilanthi8679
    @chayanilanthi8679 9 หลายเดือนก่อน +4

    හපොච්චියේ විදිහ දැක්කම ඇග හිරි වැටෙනවා .සතුටුයි .❤.කොහොමද අපේ දෙව් සුවේ.දැක්කනේ.

  • @SanduniSandunika
    @SanduniSandunika 9 หลายเดือนก่อน +10

    බොහොම පිං ඔබතුමටාත්,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට...දීර්ගායු වේවා ඔබතුමාට...🙏🙏🙏🙏🙏

  • @kumuduniwalimuna2539
    @kumuduniwalimuna2539 9 หลายเดือนก่อน +1

    ඔබතුමා සුවපත් වන්නා සේ සියලු සත්වයෝ සුවපත් වේවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 9 หลายเดือนก่อน +1

    දෙව්සුව දේශයේ පියතුමනි අපේ සුදු අම්මා මෑණියනි බුද්දිමත් සැවොම ඔබගේ පිටුපස ගමන් ගැනී සැමොගේම මනස නිරවුල් වේවා සියලු සත්වයෝ නිදුක්වේවා සොබාදහම සත්තිය පෙන්වා දෙනවා පෙන්වා දුන්නා රටේම පාලකයන්ගේ නෙත් ඇරේවා කන් ඇසේවා තෙරුවන් සරණයි!!!

  • @mutukudagamini8774
    @mutukudagamini8774 9 หลายเดือนก่อน +6

    කුමාර මහතා .ඔබතුමා මෙහිපිට සිටින ඡීවමාන දෙවියන් අතර උත්තරීතරයි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 9 หลายเดือนก่อน +4

    මැතිඳුනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.
    දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 9 หลายเดือนก่อน +1

    කුමාර මැතිදුණි ඔබතුමාගේ දෑත් ඉක්මනින් නිදහස් සුවහසක් ජනතාවගේ සිත්පහන් කිරීමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා .සියලු කරදර බාධක ඉවත් වේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .සියලු සත්වයෝ ම නිදුක් නිරෝගී වේවා .

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 9 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ කරන්නාවු උතුම් සේවාවට නමස්කාර කරමි.කුමාර මැතිදුන්ට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට අනුග්‍රහබවතුන්ට දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!

  • @ksw2700
    @ksw2700 9 หลายเดือนก่อน +10

    ඔබ තුමාටත්, සුදු අම්මාටත්, මාධ්‍ය අංශයටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @sriyadorst1640
    @sriyadorst1640 9 หลายเดือนก่อน +4

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙනාටමත් ලොකවාසි සියලුම දෙනාටමත්
    🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 9 หลายเดือนก่อน +2

    Godaak pin oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 9 หลายเดือนก่อน +1

    කුමාරමහතාට නීතියෙන් නිදහස ලැබී නැවත දෙව්සුව සුවමෙහෙය පවත්වා සියලු රෝගීන් සුවපත් කරන්න වාසනාව ලැබේවා! කුමාරමහතාගේ ආශිර්වාදයෙන් සුවය ලැබීමට සියලු රෝගීන් වාසනා වේවා! කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි ❤️🙏❤️

  • @psenanayaka218
    @psenanayaka218 9 หลายเดือนก่อน +6

    මතු බුදු බව ලබන බෝසත් උතුමෙක්මය ඔබ තුමා❤🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 9 หลายเดือนก่อน +11

    🙏🙏🙏 ගුරු පියාණන් ටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් ස්තුති ලෝකවාසීන් සැමටත් දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @malamangalika5645
      @malamangalika5645 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rushiniscreations9268
    @rushiniscreations9268 9 หลายเดือนก่อน +2

    ඔබතුමා ඉතා දුර්ලභ ගණයේ සුවිශේෂී පුද්ගලයෙක්...මා දැනුම සොයමින් යද්දී අහම්බෙන් වගේ ඔබතුමා ගේ videos දුටුවා.. ඒවායේ කියා දුන් දෑ මාත් අනුගමනය කරා..අති විශිෂ්ට ප්‍රතිඵල මට ලැබුණා.. සියල්ලටම ස්තුතියි..ඔබ තුමාට උතුම් වු නිර්වාණය අවබෝධ වේවා..

  • @padminithilaka3802
    @padminithilaka3802 9 หลายเดือนก่อน +2

    Obathumage දෑත් ekmanata නිදහස් කිරීමට බලධාරීන් ගෙ as විවර වේවා

  • @queenal427
    @queenal427 9 หลายเดือนก่อน +7

    පින්වත් දීගොඩ දිවි ගුරු පියානනි ඔබ අපගේ දෙවි පියාණන් ය ❤ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙවි පියාණන්ට ආදරෙයි සැමදා මම මැදපෙරදිග ❤❤

  • @Gayanika9746
    @Gayanika9746 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයිසියලු දෙනාටම යහපතක්ම වේවා❤

  • @kiriamma4515
    @kiriamma4515 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට බනිනඋන්ට සොයාගතනොහැකි ලෙඩහැදේව ඔබතමාව සොයාගනඵන්නට සිදුවෙිවා

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 9 หลายเดือนก่อน +8

    ඔබතුමාට බොහෝම පින්සිදුවේවා .සුදුඅම්මාට ටත් දෙව්සුව කාර්‍යමන්ඩලයට ටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන්සරනය් දෙවිපිහිටය්

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාටත්,

  • @user-qn7nb6pr6f
    @user-qn7nb6pr6f 9 หลายเดือนก่อน +1

    දීගොඩ කුමර මැතිතුමනි,නිර්දෝශී ඔබ තුමාට දඩුවම් දෙන්න හදන අයටම විශ්වයෙන් දඩුවම් ලැබෙයි.සත්‍ය ජය ගනී.ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි, දෙවි පිහිටයි.!!!!!!!

  • @sumithamunasinghe2662
    @sumithamunasinghe2662 9 หลายเดือนก่อน +1

    සදාදරනීය පියතුමනි. නමස්කාර වේවා! හරිම සතුටුයි. මමත් ලොකු අසනීපෙකින් ඉන්නෙ. ගෙවල් ඉසව්වෙමයි. ඒ අවස්ථාව මට නැතිවුනත් මේ සතුට බුක්තිවදින්න පුලුවන් හදවත පුරෝලා. 🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 9 หลายเดือนก่อน +7

    ලොව සියලුම දෙනා සුවපත් වේවා !!!ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

    • @mallikajayasekara2460
      @mallikajayasekara2460 9 หลายเดือนก่อน +1

      උතුම් කුමාර මැතිදුන් සුදු අම්මා ඇතුළු දෙව්සු ව පව්ලෙ සියලු දෙනා ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @manelperera6670
    @manelperera6670 9 หลายเดือนก่อน +4

    ඔබ තුමා මේ කරන සේවයට ස්තුති කරන්න වචන මදි. ගෙදර සිට මමත් රෝග සුව කරගෙන තියෙනවා එය කොතරම් සැනසීම ක්ද. ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanik88
    @chandanik88 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඔබතුමන්ට දිව්‍යමය අධ්‍යාත්මික ශක්තිය තවත් වර්ධනය වේවා ...!!! වටිනා දහම් කරුණු කිහිපයක්ම දැනෙන්න පැහැදිලි වුනා.
    ඔබතුමන්ගෙන් ආශීර්වාදය බලාපොරොත්තු වන සියළු දෙනාම සුවපත් වේවා ...!!! සැමට තෙරුවණ් සරණයි..!!! දෙවි පිහිටයි ..!!!

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 9 หลายเดือนก่อน +1

    ගුරු පියාණනි, ඔබ තුමාගේ වැඩ සටහන් මට හැකි හැමවෙලාවෙම බලනවා, මන් බහරේන් රටේ ඉන්නේ මගේ අම්මා ලංකාවේ අක්කා ගාව ඉන්නේ, අංශ බාග රෝගයෙන් එක කකුලක් අඩිය තියන්න බැ, මේ දේවල් බලනකොට මගේ අම්මව සුව කර ගන්න මට ඉගිලිලා හරි ලංකාවට යන්න හිතෙනවා,, පියාණනි සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි,

  • @dammikabhr8246
    @dammikabhr8246 9 หลายเดือนก่อน +4

    අනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏 අපේ දෙවි පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලයටත් සහ ලෝවාසි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @sirimasirima5665
    @sirimasirima5665 9 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්

  • @nilukularathna8233
    @nilukularathna8233 9 หลายเดือนก่อน +2

    ඔබතුමා ජීවමාන දෙවියෙකි ඔබතුමාගේ දෑතින් රෝගීන් වැඩි වැඩියෙන් සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kmkchandrani599
    @kmkchandrani599 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා කරන මෙහෙයට ගොඩක් පින් මටත් මගෙ දරුවටත් ඔබ තුමා මුන ගැසීමට අවස්තාව ලැබේවා

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 9 หลายเดือนก่อน +6

    මම හැමදාම දන්න හැම කෙනාටම කියන්නෙ දීගොඩ කුමාර මහතාව මුනගැහෙන්න කියනවා..ඒත් හැමෝටම පින නෑ. ඔබ සැමටම තෙරුවන් සරණයි ... 🙏🙏🙏💛💛💛💖💖💖

  • @anneshiromi6904
    @anneshiromi6904 9 หลายเดือนก่อน +5

    මේ ධර්ම දානය ,, ලොව පුරා පතල කිරීමට ඈති බාධා දුරු වේවා ,,,, ! ආමේන් 🙏 ඔබ තුමාට සර්වබලධාරී දෙවියන් වහන්සේගේම පිහිටයි ,, රැකවරණයි ,,, ! 🙏🙏

  • @rosejene4722
    @rosejene4722 9 หลายเดือนก่อน +2

    Kumara mahaththaya SuduAmma, kariya mandalaya athulu siyalu loka wasi siyalu denatama theruwan saranai. ❤❤❤❤ siyalu devi pihitai . 🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌷සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🌼

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 9 หลายเดือนก่อน +3

    උතුම් දෙවි පියාණනේ පින්වත් සුදු අම්මටත් පවුලේ සියලු දෙනාටම දෙව් සුව පවුල කාර්ය කාර්යමණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @priyalalsamarakoon1669
    @priyalalsamarakoon1669 9 หลายเดือนก่อน +5

    මෙම සුව කිරීම නිසා ඔබ ආරිය්‍යයන් වහන්සෙගෙ පසු විපරම පවා අපිට, නිවීමට මාර්ගය පාදා දේ. සාදු,සාදු ,සාදු .

  • @nethmikulasinha7505
    @nethmikulasinha7505 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! පියතුමනි.,🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    ඔබතුමා ගේ වැඩ සටහන් ඇසීම මගේ් දින චරියාවේ කොටසක් වෙලා. එකම පැතුම ඔබ තුමා දැක ගැනීම හා සිත් සුව වැඩ සටහනට සම්බන්ද වීමයි.
    එම පැතුම ඉක්මනින් ඉටු වේවායි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏🙏🙏
    දෙව් පියාණෙනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සැමටත්
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 9 หลายเดือนก่อน +1

    ඔබතුමා අපිට ලබාදුන් විශ්වයට ස්තුති වේවා

  • @roopalathadona2689
    @roopalathadona2689 9 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි ගුරැපියානනි ,චලනි නදිකා ආරියරත්න සහෝදරියගේ කල්පනාව , මතකය,,අංශබාග තත්ත්වය අපේ ගුරැපියානන්ගේ ආශිර්වාදයෙන් සුවපත් වෙිවා ,,,වෙනවාමයි,,දෙවි පිහිටයි දෙවිසුව දේසයේ අප සියලු දෙනාට

  • @sisiraninandika6223
    @sisiraninandika6223 9 หลายเดือนก่อน +6

    ගුරු පියාණනි, ඔබට බොහෝම පින්, ඔබතුමා ඉක්මනින්ම නීතිමය කටයුතුවලින් නිදහස් වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @Ranmali222-zq9ws
    @Ranmali222-zq9ws 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤Deeragu wewaa piathumani dew suwa sewawe siyaluma denatama godak pin sthuthi

  • @manelpremasinghe1759
    @manelpremasinghe1759 9 หลายเดือนก่อน +2

    Theruwansaranai, devipihitai !

  • @kanthigamage2728
    @kanthigamage2728 9 หลายเดือนก่อน +3

    උතුම් පියාණනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාට සත්දහම අවබෝධ වේවා 🙏🙏🙏

  • @vishvapradeep4673
    @vishvapradeep4673 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @schoolfashion2749
    @schoolfashion2749 9 หลายเดือนก่อน +2

    සාදු!!! සාදු!!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏
    කුමාර මහතා ඇතුළු දෙව්සුව පව්ලේ සියළුම දෙනාටම දීර්ගායු වේවා!!
    හදවතට හරිමසතුටක් දැනෙන්නේ
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️තෙරුවන්සරණයි!!!දෙවිපිහිටයි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️e

  • @clotildafernando2253
    @clotildafernando2253 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @piyaseelipinthu
    @piyaseelipinthu 9 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ අගය වටිනාකම කියන්න අපිට වච නනෑ.ඔබ වහන්සේට පින්සිදු වෙිවා ස්තුතියි.තව තවත් ධෛර්ය ශක්තිය ලැබිවා.නිදුක් නිරෝගි බව ලැබේවා.සුදු අමිමා ටත් ඔබතුමාටත් දෙවි සුව පවිලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @nishakaperera5080
    @nishakaperera5080 9 หลายเดือนก่อน +4

    💐💐💐🙏🙏🙏ජීවමාන දෙව් පියානනි, ඔබතුමාගේ විශ්මිත ශක්තියෙන් සුව විමට මග බලා සිටින සියලු අසරන මිනිසුන් වෙනුවෙන්, ද්වයමය රත්තරන් දෑත නිදහස් වේවා!💐💐💐🙏🙏🙏

  • @malanidesilva5598
    @malanidesilva5598 9 หลายเดือนก่อน +2

    Theruwan saranay. Dew piyanani

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 9 หลายเดือนก่อน +2

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙිවා !ඔබතුමා ගේ දෑත් ඉක්මනින්ම නිදහස් වේවා!ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏