ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏පලමුවෙන්ම මාගේ නමස්කාරය වේවා මගේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට 🙏🙏🪷🪷💜️💜️ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා උතුම් විස්ව මාතාවට විස්ව පියානන්ට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🪷🪷💜️💜️ලොව සියලුම දෙනා.තුල මෙත්‍රිය කරුනාව ප්‍රේමය පිරී ඉතිරේවා දැහැමි වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වේවා ස්බාදර්මය හොදින් රැකේවා මට ඕනම දුකක් පීඩාවක් හිතට එනවිට මගේ අප්පච්චි මගේ ලග ඉන්නවා දැනෙනවා එවිට දෙනෙත් වලින් කදුලු එනවා අර දුක් පීඩා නැතිව යනවා එය මම අත් දුටුවා සත්තයි මාගේ ආදරනිය ගුරු අප්පච්චිට මෑණියන්ට බුදු බව අත් වේවා sri මහා බද්රරකාලී.අම්මsri.මහා විස්නු.උත්තම.රාජුයානන්.වහන්සේට දුර්ගා අම්මට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🪷🪷🪷💜️💜️💜️🙏🙏🪷🪷🪷💜️💜️💜️🙏🙏🙏🪷💜️
ආද්රරෙයි ගුරු පියනනි රොගි සරිරය පමණක් නොව රෝගි වු මනස සුවපත් කරගැනිමට මග පෙන්නා දෙමින් අඳුරේ ගිලි සිටින මිනිසුන් එගොඩ කිරීමට ඔබවහන්සේගේ අදරනිය හදවත මොහොතකට අප වෙතට යොමුකලාට අවබෝධය ලබා දුන්නට ,,,,, එපින් බලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන්නාවු නිවන් සුවයම ලැබේවා ඔබවහන්සේට හරිමඟ කියා දෙන මහාවිශ්නු දේවතවුන් වහන්සේටත් ශ්‍රී මහාබද්රකාලී මැනියන් වහන්සේටත් විශ්වම මාතාවටත් ස්තුතිවෙවා,,,,, , ඔබවහන්සේ ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනට තෙරුවන් සරනත් දෙවිපිහිටත් ලැබේවා,,,❤❤❤ 🎉🎉🎉🎉 😊😊😊😊
🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢
🌹🙏🙏🙏🌹
🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදුසාදු
අද දවසේ හොඳට ඉර පායලා ලස්සනට තියෙනවා අපේ ප්රාතිහාර්ය අධිෂ්ඨානය එයාකාරයෙන්ම ඉෂ්ට වෙලා තියෙනවා විශ්වයේ ට බොහෝ ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼❤️
සෞම්‍ය වූ සුවදායක රාත්‍රියක් වේවා 🌟🪔 අපේ උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට ඉතාම ස්තුතියි බොහෝම පින් ඉතා අලංකාර සත් ධර්ම දේශනාව අවසානයේ මුළු මහත් ලෝකය සත්වයාටම ලබා දුන් ආශිර්වාදය ලොව බලවත් ශක්තිමත් ආශිර්වාදයයි දෙව් පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබා ලොව සියලු දෙනාටම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියළු වේදනා සංසිදේවා අපේ රටේ ගං වතුර සුළග සහ විශ්ව මාතාව සොබා දහම් මාතාව ගෙන් පිඩාවට පත් සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි සැනසීම සතුට ලැබේවා උතුම් දෙවි පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදයෙන් සෑම දෙනාම සිතින් ගතින් සුවපත් වේවා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සෙලා වන උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේවතාවන් වහන්සේට මගේ ගුරු පියාණන් වහන්සේට ස්තුතියි බොහෝම පින් කුසල් අනුමොදන් වේවා සැමදාම මා නමදින දෑසින් දකිනා උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා සියළු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවය ලබා සතුට ප්‍රිතිය ප්‍රේමය පිරි නිරෝගිමත් සත්වයන් වේවා අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සෑම දෙනාටම බොහෝම ස්තූතියි බොහෝ පින් උත්තරීතර දිව්‍යත්වය මයි ච්රං ජයතු ගුරු දෙවිදුන්ට මලින් හැමදාම සරසන අපේ ගුරු පියාණන් සෑම දෙනාටම ස්තුතියි බොහෝම පින් මල් මෙන් පිවිතුරු වේවා ලස්සන වේවා නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට ලක්වාසී ලෝකවාසී සැමට පින්බර රාත්‍රියක් වේවා 🌟🪔🌟🪔🌟🪔🌟🪔🌟🪔🌟🪔🌜🌜🌜🌜🌜🌜 උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤
💖💖💖💖🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏💖💖💖💖
❤❤❤❤ තෙරුවන් සරණයි
@dushanikuruppu622❤ ස්තුතියි තෙරුවන් සරණයි6
@@dushanikuruppu6226❤❤❤
ලෝකප්‍රකට දාර්ශනිකයන් යයි කියාගන්න අයගේ ගොන් කතා පෙන්නා දීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තුතියි! එවැනි වීඩියෝ දිගටම කරන්න
සිග්නල් නොමැති කමින් වැඩසටහන බැලීමට අපහසු වුනා . දෙවි පියාණන්ට සම්පුර්ණ සුවපත් භාවය ලැබේවා .දීර්ඝායු වේවා . අසනීපයෙන් පසුවන මා සහ සොයුරිය දෙවි පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සුවපත් වේවා . දෙවි පියාණන් ගේ දේශනයට ආශිර්වාදයන්ට බොහෝ ස්තූතියි පියාණනේ .සියලු දෙනා දෙව් පියාණන් ගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා . උතුම් විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .නමස්කාර වේවා 🙏🙏🙏 .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
ඔබතුමා ඉක්මනින් නිරෝගී තත්ත්වයට පත් වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏
🙏සදු පියා.නනි ඔබගේ අසිරිවාදයේන් මාගේ පේනහැල්ලේ අදුර දුරෑ වෙවා සුදු සුදු ❤
මේ දේ නම් මං ඇස් ඉදිරිපිටම අත්දැක්කා අපේ තාත්තාා මිය ගිය වෙලාවේ එතුමාගේ අවසාන ඉල්ලිම උනේ පනයන වෙලාවේ වේදනාවක් නැතිව මැරෙන්න ඔක්සිජන් දෙන්න කිවා මම ඒ වෙලවේ ඒ දේ කලා ඒත් තාත්තා මැරුනා අනේ මේ දේ අද තමයි මම දැන ගත්තේ අපි කොයිතරම් අසරන වෙලාද කියලා ඔබතුමන්ගේ මේ දේශනා අහනකොට තේරෙනවා අපි මංමුලාවෙලා පෙර පොඩිහරි පඅනකට අහම්බෙන් හරි මෙ දේශනා අහන්නේ අපේ ගුරුපයානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.මට ඉක්මනින් නිවන් අවබෝධ වේවා
❤❤❤සත්‍ය අවබෝධයට මග සැලසේවා
දෙව්පියාණනිස්තුතියි ඔබතුමාට!!🌺🙏හරි දේ කියාදෙමින් අපව සුවපත් කලාට ඔබතුමාට පින්!!🙏🌺🌺♥️ ආදර පියාණෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏♥️🌺🌺💐🌹🌹🌹🌹🌹🌹🥀
දෙව් පියාණනී , ඔබ වහන්සේ මට ලබා දුන්නාවූ දිව්‍යමය සුවයට අනේකවාරයක් ස්තුතිවේවා . නමස්කාර කරමි . මට දිව්‍යමය සුවය ලබාදීමට දෙව් පියාණන්ට උදව් උපකාරකල ශ්‍රී මහා විෂ්ණු දිව්යරාජයන් වහන්සේටත් , ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන් වහන්සේටත් , ශ්‍රී මහා දුර්ගා මෑණියන්වහන්සේටත් ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට , සුදු අම්මාට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවෙිවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
ත්‍රිත්ව දෙවිවරුන්ටත් ඒ මෑණිවරුන්ටත් සතර මහ ධාතූන්ගෙන් සැදුනු සමස්ථ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස සිව් අපා ලෝසීන් සුවපත් වේවා...ආලෝකයෙන් පිරේවා...උතුම් නිවනින් සැනසේවා...🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අදත් සුව මේ වැඩසටහන දැන් තමයි කරේ වැඩ කරන ගමන් දේශනයට සවන් දීල ඊට පස්සේ සියලුම වැඩ කටයුතු ඉවර කරලා නාලා පිරිසිදු වෙලා සුව මේ වැඩසටහන කරනවා ඔබතුමාට බොහොම පින්
ඉල් මහේ සීතල සමග ඇදහැලුණු වැස්ස හේතුවෙන් වතුර බීම අඩුවෙලා පුදුමාකාර තුනටිය වේදනාවකින් මේ ටිකේම කාලය ගෙව්වෙ අද දෙව්සුව ආශිර්වාදය අවස්තාවේ වේදනාව අතුරුදහන් වූවා🙏🏻🙏🏻🙏🏻. මාගේ නමස්කාරය ඔබ වහන්සේගේ දෙපාමුලයි මා සිහිපත්කරමින් වන්දනා කරනවා 🙏🏻🙏🏻🙏🏻. ආදරණීය සුදු අම්මේ ඔබ වහන්සේට ඒ ආකාරයෙන්ම නමදිමි🙏🏻🙏🏻🙏🏻
ආදරණිය ගුරු පියාණෙනි. අසනීපයෙන්. ඉන්න අය සුවපත් වෙනවා. දකිද්දී. සතුටට මට අඩෙන්නේ. ගුරු පියාණන්ටත් ඉක්මන් සුවය ලැබේවා ❤️. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😊
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ශ්‍රී භද්‍රකාලි දේව මෑණීයන්ට ත් මාගේ හෘදයාංගම නමස්කාර වේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙප්රාතිහාර්ය පරාර්ථ සේවය නොදුටු දෙනෙත් කුමටද රාජ්‍යට අනුග්‍රහය ලැබෙනවා සත්‍යය.එය ස්ථීරයි ප්‍රත්‍යක්ෂයි🙏🙏🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
ගුරු පියානනී මාස දෙකකට පෙර වැටිලා දෙවන වරටත් වම් කකුලේ උකුල් ඇටේ සම්පූර්නයෙන්ම කැඩී ඇවිදීමට නොහැකි වුනා අවුරුදු හතකට පෙරත් වැටුනු කකුලමයි ඒත් මම ස්ටික් එකක ආදාරයෙන් ඔබ තුමාගේ වැඩ සටහන් වලට සම්බන්ද වුනා මෙවර නම් ඇදේමමයි ඒනිසා මට සැත්කමක් කරන්න සිදුවුනා මාසයක් රෙස්ට් කරන්න වුනා දොස්තර කියන තුරු ආබාදිත කකුල බිම තියා ඇවිදිය නොහැකිය ,,,,මා හට ආශිර්වාද කරන්න ඉක්මන් සුව පතා ඔබතුමාට ත් සුදු අම්මාටත් සියලු කාර්ය මන්ඩලයටත් බුදු සරනයි දෙවිපිහිටයි සාදු සාදු සාදු සාදු
දෙව් පියාණනි මගේ උරහිසේ වේදනාව ගොඩක් අඩු උනා උතුම් තෙරුවන් සරණයි මම මේ මොහොතේ අසිර්වාදය ලැබුවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
ගුරැ පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරැවන් සරණයි🙏දෙවි පිහිටයි🙏🙏🙏
ගුරු පියානනි දැන් කටහඩ ටිකක් පැහැදිලියි ඉක්මන් සුවය ලැබේවා ව්ශ්ව ශක්තියේ බලයෙන්....අද්යාත්මික ශක්තියේ බලයෙන් ආරක්ශා වේවා...සුදු අම්මා....දෙව් සුව්සුව දේශයේ සියල්ලෝම තිස්තුන් කෝටියක් දෙවියෝ රකීවා....
මාගේ පින්වත් ගුරු පියානණි ඔබතුමාගේ දේශන තුලින් සිත සුවපත් කරගැනීමට ලැබීම මා ලද බාග්‍යක්....🙏🙏🙏 ඔබතුමා ටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
දීර්ගායු ලැබේවා ගුරු පියාණනී 🙏🙏ඔබතුමාගේ ආශිර්වාදයෙන් මගේ මව් බිමේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පැතිරුණු කුණාටු සුළිසුලන් තත්වය අතුරුදහන් උනා කුවේට් මන් අකුණු ගහ ගහා වහින්න ගත්තා ඒ තත්වය මෙහෙත් අතුරු දහන් උනා ඔබතුමාගේ හාස්කමෙන් පස්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🌹❤️
ඔබතුමාට උතුම් වු තුනුරුවන්සරනයි සියලුම දෙවියන් ගෙ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම්ස් ලැබෙවා 🙏🙏🙏❤
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සත් දහම දේශනා කර අපිව දැනුවත් කරන අපේ ගුරු ගුරු පියාණන් ට බොහොම පින් ස්තුති විශ්ව මාතා වනි ඔබ ට බොහොම ස්තුති මේ වියසනය පහ වේවා
ස්තුති ,ස්තුති ,ස්තුති පියානනි ,සියලුම දෙනාට මේ උතුම් දිව්‍යමය ආශිර්වාදය ආකර්ශනය ලබා නිදුක් නීරෝගි වෙනවාමයි.අපේ දිව්‍යමය පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏 .
පින්වත් ඔබ තුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා 🎉🎉🎉🎉 දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!
තෙරුවන් සරණයි දේවී පිහිටයි පින්වත් ගුරු පියාණන්ට සාදු සාදු සාදු
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට ස්තූතිය ගුරුපියාණනී .විශ්වයට ස්තුතියි. සියලු දෙනා නිදුක් නීරෝගී සුවය ලබත්වා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා❤ ඉක්මණින්ම සුවපත් වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් ගුරු දෙව් පියාණනි ඔබට දීර්ගායු සමස්ත විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ උතුම් වූ නමස්කාරය
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි ඔබ තුමාගේ ආශිර්වාද ය නිසා ඉතා සුවෙන් සිටිමි.අපේ ගෙදර සියලු දෙනාටම මෙය අවබෝධ වේවා. බොහොම ස්තූතියි
❤❤❤ නමෝ බුද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සුදු අම්මා ඇතුළු දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට යහපතක්ම වේවා සියලුම රෝගින් සුවපත් වේවා නිරෝගි වේවා 🙏🙏🙏🌺🌺🌺 අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට බොහොම ස්තූතියි යහපතක්ම වේවා ❤❤❤තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
❤❤❤ බොහොම ස්තූතියි විදේශීය ඒ පවුලට ඒ දියණියටත් ගුරු පියණන්ට උපහාර දැක්වුවා ගිතයකින් සතුටුයි ❤❤❤මට සහභාගි වෙන්න පරක්කු උනා ඊයේ රැ❤
අපේ ගුරු පියාණන් ගැන. හිතින් සිතුවත්. අපිට නිරෝගී සුවය පිහිට තියෙනවා. බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
උතුම් දෙවි පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සහෝදරයා ගේ දියණිය තරුශි ගේ පීඩාකාරී තත්ත්වයන් සමනය වීම ගැන දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . උතුම් විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .
ආශිර්වාදය අපහට දුන් දෙව් පියාණෙනි ස්තුතියි සිය දසස්වරක්. ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා පියාණෙනි. මේ සදහා දායකත්වය ලබා දෙන දෙව් සුව කාර්ය මණ්ඩලයට සුදු අම්මාට අනුග්‍රහය දක්වන දාබරේ මහත්මියට ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
Lokasathwaya.ge .gatha.sitha.suwapath.kiriimatay.oba.thumawa.dew.lowa..sita..me.manusath.lowata.awwe..
Manusath.lowata.awwe.obatuma.àma.sath.karya.menawin.adarayen.premayen.etukàranwa.oaba
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනී හැමදාම වගේම අදත් හරිම වැදගත් දේශනයක් ලබා දුන්නා බෙහෙවින්ම ස්තුතියි සහභාගි වු සියලුම දෙනාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා ❤❤❤
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මාගේ උකුලේ සිට වම් පාදාන්තය දක්වා ඇති වේදනාව නැතිවී හොඳින් ඇවිදීමට හැකියාව ලැබේවා ඔබතුමාට ප්‍රාර්ථනය බෝදියකින් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි ගුරුපියාණනි...නිදුක් නිරෝගි සුවය ලැබේවා...
බොහොම ස්තූතියි ගුරු දේව්. සියළු දෙනාටම නිරෝගී සුවය ලැබේවා.ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏💚♥️💚🌹🌹🌹🌹🌹🌹🌹🌹
දෙවි පියාණනි විශ්වයේ අ සීමිත ජීවමාන ශක්තිය මගින් මාගේ සියලුම රෝග සුව වී හමාරයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්ට 🎉❤🎉🎉🎉🙏🙏🙏🙏🙏
ජේසු පිහිටයි ❤❤❤❤❤දෙව් පියාණන් ගේ උපන්දිනයට සුබ පැතූ ඇමරිකානු. පවුලේ සැමදෙනාටම ස්තුතියි ස්තුතියි උතුම් දෙවි පියාණන්ට සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂. කියා අපිත් මුළු හෘද මනසින් සුබ ප්‍රාර්ථනා කරම් 🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️
තෙරුවන් සරනයි දෙව් පියානනි ආදරණීය දිව්‍යමය පියානනි ඔබතුමා සුවපත් වේවා ඉක්මනින්ම ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ සුදු අම්මාට නිදුක් නිරෝගි පතමි දීර්ඝායුෂ ලූබේවා🙏🙏🙏🌹🌹🌹ගුරු පියණන්ටත් ඉක්මනින්ම සුවය ලැඛේවා ❤❤❤ගුරු පියණන්ව මල්වලින් සරසපු ලස්සන කරපු සියලුම දෙනාටද යහපතක්ම වේවා දෙවිසුව පවුල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ඔක්කොටම ගොඩක් ආදරේයි ❤❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට ගොඩාක් ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
❤❤❤ තෙරුවන් සරණයිදි පීඨයි ඔබතුමාටත් සුදු අම්මාට කාරිය මණ්ඩලයටත් දියුසෝ පවුලේ සමාජයෙන් සියලුම දෙනාට නිදුක් නිරෝගී දවසක් වේවා 🎉🎉🎉
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි. ඔබ තුමාගේ ආශිර්වාද බලයෙන් මගේ දරුවාගේ මනස සුවපත් වේවා! 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි ..හැමදාම ලබාදෙන ආශිර්වාදයට මාගෙ නමස්කාර වෙවා පියාණනි ඔබගෙ වටිනා දෙශනාවට දැනුමට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌸🌸🌸
තෙරුවන් සරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏ගුරු පියාණනි 🙏🙏🙏සුදු අම්මේ 🙏🙏🙏වැඩ වැඩි මේ සිතල කාලේ එත් ලැබෙන පුංචි නිදහසින් හරිම ආදරෙන් වැඩසටහන බලන්නේ පමණක් දවස් වලට දවස් දෙකකින් වැඩ සටහන අහලා ඉවර වෙන්නේ.බුදුසරණයි දෙව් සුව පවුලේ සැමට 🙏
💐🙏🙏🙏 ආදරණිය ගුරැපියානණි ඔබට අනේක වාරයක් ස්තුති වේවා දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තේරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර දෙවියන්ට මම නමස්කාර කොට ආශිර්වාදය පතනව සමිපුර්ණ වැඩසටහනක්ම බැලුවා දින කිහිපයක සිට අසනීපවි සිටිනවා ගතසිත මනස ගොඩක්ම කඩාවැටීම ශරීරය ශක්තිය නැහැ මට ආශිර්වාදය කරන්න කුමාර දෙවියනේ
ස්තුති වේවා ගුරු පියානනි 🙏 වඩාත් වැටහිමක් ඇති කර ගත්තා විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏
දෙඋපියනන්ට ඉක්මන් සුවය ලැබේවා ලොකවසි සියලු දෙනා සුවපත් වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි මේ සොබා දහම් මාතාවගේ අසිර්වාදය ලැබේවා දෙවසුවා පව්ලේ සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉 දිව්‍යමය ප්‍රෙමයෙන් ශ්‍රී ලංකාවේ යහපත් වෙත්වා ❤❤🎉
❤❤❤❤❤මට වටිනවා ගුරු පියාණනි පින්වත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ත් ❤🙏🙏🙏බොහොම පිං ඔබ නිසයි මම අවුරුද්දක් මස් මාළු නොකා ❤මම පුළුවන් හැම වෙලාවක ම වීඩියෝ බලනවා ❤
ඔබතුමා ඉක්මනට සුව පත් වේවා නිදුක් නිරෝගී සුවය ඔබ තුමාට ත් සුදු අම්මා ට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
නමස්කාර කරමි ගුරුපියාණනි.සමස්ත දිව්‍යත්වයටම ස්තූති වේවා!.සියඵ දෙනාගේම ජීවිත සුවපත් වේවා!🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයිඅපේරටට යහපතක්ම උදාවේවාසියලූම ජීවිත ආරක්ෂා කර දේවල් අපේ රට මේකරදර වලින් මිදේවාවිශ්වයේ ශක්තියෙන් අපේ රට ඉක්මනින්ම ආරක්ෂා කරදේවල්සියලූම දෙනාට යහපතක්ම උදාවේවාවිපත්වලින් අපේ රට ඉක්මනින්ම නිදහස් වේවාසියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ හැති තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට ❤❤❤
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණය දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී කියා නිම කල නොහැකියි ඔබතුමාගේ ශක්තිය ලබාදීම අප වෙනුවෙන් හදපිරි ස්තුතී.🙏🙏🙏🌹🌹🌹
දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🥀🙏🏻🥀🙏🏻
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මාගේ පුංචිගේ අසනීප සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් නිරෝගී weva.ගුරු පියාණන් හට .theruwan sarani.
අද මේ මොහොතේ ම මගේ රටට යහපත් කාලගුණ තත්වයක් උදාවේවා විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සුදු අම්මට කාර්ය මණ්ඩලය ට දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට සතුට සාමය උදාවේවා නිරෝගී දවසක් වේවා 🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐 නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! ❤❤❤❤❤❤❤
දෙවිපියානෙනී, අගුල් වැටි තිබෙන මාගේ කන් දෙක සුව කර දෙන සේක්වා 🙏🙏🙏 මට පිහිට වන සෙක්වා!!!!🙏🙏🙏
Teruwan saranai devi pihitai guruthumani
අසරණ රෝගීන්ට කරන.සුවපත් බාවය දකින්නට රටේ පාලකයන්ට.නෙත.ගැටේවා.කියල මා ප්‍රර්ඨනා කරනවා.ඔබනුමාට සියලු දෙව්ය්ව්න්.ආරක්ෂා කරඨ්වා
ආදරනීය පියානනි මාත් දෙව්සුව පවුලෙ දරුවෙක්.අනේ පියානනි මගෙ කකුලෙ පොඩි තුවාලයක් තිබුන.දැන් ඒක ගොඩක් ලොකු වෙලා පියානනි.අනේ පියානනි මාව සුවකරන්න පියානනි.දීර්ඝායු පියානනි.
අපේ රෝග සුවපත් කළ කුමාර මාමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼
ඔබතුමාට ස්තුතියි .විශ්වයට ස්තුතියි 🎉️🎉️
ගුරු පියානනි ඔබට පින්,ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි !!!! 🙏 ❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️🙏
සුවමෙහෙට සහබාගීවු සියලුදෙනාම සුවපත් වෙිවා.....
❤😊 1:46
Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva visvaye asirvadaya labeva lokavasee siyalooma dena niduk wethva nirogi wethva suvapath wethva deergau labeva 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
සෑම දෙනාම සුවපත් වේවා...!!!! 💖💖💖
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼
Devipiyanani obata namaskara veava sadu sadu sadu isthuthi veava prasansa veava ❤❤❤❤❤
අන්තිම ප්‍රස්නයට ඔබතුමා නියම උත්තරය දුන්නෙ ඉස්තුතියි පියානනි❤❤❤❤❤❤❤
බොහොම පින් සිදු වේවා!
ආදරනීයදෙව් පියාණෙනි මේ මොහොතේ මමලද අසීමිත දිව්යමයශක්තියටත් ඒ සැනසිල්ලටත් මගේ හදපිරි සතුටපිරි ස්තුතියි . මෙලොව සියල්ලන්ට සුව සෙත සදා දිව්‍යමය ආලෝකයෙන් ලොවම ආලෝකමත්කල පියාණන්ට දිව්‍යමය සැනසීමක්ම වේවා.තෙරුවන් සරණයි, දෙව්පිහිටයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🦋
නමස්කාර වෙවා ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දිර්ගායු වෙවා
ඔබතුමාගේ.දැක්ම.සියල්ලන්ගෙම.දැක්ම.වෙවා
ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියනනි🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
Great.Thank you so much Mr Kumara & the team. Connected to the last 40 minutes. Thanks again for your love & kindness given to the world.God bless & much love to you all.🙏🙏🥰🥰
නිරෝගි සුවය ඔබතුමාට ඇතිවෙවා🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගි බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !🪷🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏🪷
තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏
Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🇱🇰
Ape Adaraniya Guru piyanange Uthum Asiri Wadayen Siyaluma Deviyange Gatha Sitha Suwa path karanwata Aneka Warayak pin Ape Uthum piyanani Ape Adaraniya piyanange Adaraniya Maniyange Uthum Demapiya Depalata Me pine Anubawayen ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Ape piyananta Maniyanta Karraya Mandalaye Daruwanta Niduk Nirogi Suwa Dirgausa Labewa Sakthiya Dahiriya Labewa Hamadama Sathuta Labewa Ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Theruwan Saranai Devi pihitai Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
තෙරුවන් සරණයි දෙව් පියානනි
පියානෙනි,දේශනය ඇසුවාඑය හරිමපැහැදිලියි.අවබෝධයට හරිම පහසුයි. එය අගය කර න්නට මට වචන මදි.ස්තුතියි !
❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏පලමුවෙන්ම මාගේ නමස්කාරය වේවා මගේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට 🙏🙏🪷🪷💜️💜️ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා උතුම් විස්ව මාතාවට විස්ව පියානන්ට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🪷🪷💜️💜️ලොව සියලුම දෙනා.තුල මෙත්‍රිය කරුනාව ප්‍රේමය පිරී ඉතිරේවා දැහැමි වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වේවා ස්බාදර්මය හොදින් රැකේවා මට ඕනම දුකක් පීඩාවක් හිතට එනවිට මගේ අප්පච්චි මගේ ලග ඉන්නවා දැනෙනවා එවිට දෙනෙත් වලින් කදුලු එනවා අර දුක් පීඩා නැතිව යනවා එය මම අත් දුටුවා සත්තයි මාගේ ආදරනිය ගුරු අප්පච්චිට මෑණියන්ට බුදු බව අත් වේවා sri මහා බද්රරකාලී.අම්මsri.මහා විස්නු.උත්තම.රාජුයානන්.වහන්සේට දුර්ගා අම්මට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🪷🪷🪷💜️💜️💜️🙏🙏🪷🪷🪷💜️💜️💜️🙏🙏🙏🪷💜️
ආද්රරෙයි ගුරු පියනනි රොගි සරිරය පමණක් නොව රෝගි වු මනස සුවපත් කරගැනිමට මග පෙන්නා දෙමින් අඳුරේ ගිලි සිටින මිනිසුන් එගොඩ කිරීමට ඔබවහන්සේගේ අදරනිය හදවත මොහොතකට අප වෙතට යොමුකලාට අවබෝධය ලබා දුන්නට ,,,,, එපින් බලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන්නාවු නිවන් සුවයම ලැබේවා ඔබවහන්සේට හරිමඟ කියා දෙන මහාවිශ්නු දේවතවුන් වහන්සේටත් ශ්‍රී මහාබද්රකාලී මැනියන් වහන්සේටත් විශ්වම මාතාවටත් ස්තුතිවෙවා,,,,, , ඔබවහන්සේ ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනට තෙරුවන් සරනත් දෙවිපිහිටත් ලැබේවා,,,❤❤❤ 🎉🎉🎉🎉 😊😊😊😊
🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢
🌹🙏🙏🙏🌹
🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදුසාදු
අද දවසේ හොඳට ඉර පායලා ලස්සනට තියෙනවා අපේ ප්රාතිහාර්ය අධිෂ්ඨානය එයාකාරයෙන්ම ඉෂ්ට වෙලා තියෙනවා විශ්වයේ ට බොහෝ ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼❤️
සෞම්‍ය වූ සුවදායක රාත්‍රියක් වේවා 🌟🪔 අපේ උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට ඉතාම ස්තුතියි බොහෝම පින්
ඉතා අලංකාර සත් ධර්ම දේශනාව අවසානයේ මුළු මහත් ලෝකය සත්වයාටම ලබා දුන් ආශිර්වාදය ලොව බලවත් ශක්තිමත් ආශිර්වාදයයි
දෙව් පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබා ලොව සියලු දෙනාටම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියළු වේදනා සංසිදේවා
අපේ රටේ ගං වතුර සුළග සහ විශ්ව මාතාව සොබා දහම් මාතාව ගෙන් පිඩාවට පත් සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි සැනසීම සතුට ලැබේවා
උතුම් දෙවි පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදයෙන් සෑම දෙනාම සිතින් ගතින් සුවපත් වේවා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සෙලා වන උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේවතාවන් වහන්සේට
මගේ ගුරු පියාණන් වහන්සේට ස්තුතියි බොහෝම පින් කුසල් අනුමොදන් වේවා
සැමදාම මා නමදින දෑසින් දකිනා උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා
සියළු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවය ලබා සතුට ප්‍රිතිය ප්‍රේමය පිරි නිරෝගිමත් සත්වයන් වේවා
අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සෑම දෙනාටම බොහෝම ස්තූතියි බොහෝ පින්
උත්තරීතර දිව්‍යත්වය මයි ච්රං ජයතු ගුරු දෙවිදුන්ට
මලින් හැමදාම සරසන අපේ ගුරු පියාණන් සෑම දෙනාටම ස්තුතියි බොහෝම පින් මල් මෙන් පිවිතුරු වේවා ලස්සන වේවා නිරෝගී සම්පත්තිය ලැබේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට ලක්වාසී ලෝකවාසී සැමට පින්බර රාත්‍රියක් වේවා 🌟🪔🌟🪔🌟🪔🌟🪔🌟🪔🌟🪔🌜🌜🌜🌜🌜🌜 උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤
💖💖💖💖🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏💖💖💖💖
❤❤❤❤ තෙරුවන් සරණයි
@dushanikuruppu622❤ ස්තුතියි තෙරුවන් සරණයි6
@@dushanikuruppu6226❤❤❤
ලෝකප්‍රකට දාර්ශනිකයන් යයි කියාගන්න අයගේ ගොන් කතා පෙන්නා දීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තුතියි! එවැනි වීඩියෝ දිගටම කරන්න
සිග්නල් නොමැති කමින් වැඩසටහන බැලීමට අපහසු වුනා . දෙවි පියාණන්ට සම්පුර්ණ සුවපත් භාවය ලැබේවා .දීර්ඝායු වේවා . අසනීපයෙන් පසුවන මා සහ සොයුරිය දෙවි පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සුවපත් වේවා . දෙවි පියාණන් ගේ දේශනයට ආශිර්වාදයන්ට බොහෝ ස්තූතියි පියාණනේ .සියලු දෙනා දෙව් පියාණන් ගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා . උතුම් විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .නමස්කාර වේවා 🙏🙏🙏 .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
ඔබතුමා ඉක්මනින් නිරෝගී තත්ත්වයට පත් වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏
🙏සදු පියා.නනි ඔබගේ අසිරිවාදයේන් මාගේ පේනහැල්ලේ අදුර දුරෑ වෙවා සුදු සුදු ❤
මේ දේ නම් මං ඇස් ඉදිරිපිටම අත්දැක්කා අපේ තාත්තාා මිය ගිය වෙලාවේ එතුමාගේ අවසාන ඉල්ලිම උනේ පනයන වෙලාවේ වේදනාවක් නැතිව මැරෙන්න ඔක්සිජන් දෙන්න කිවා මම ඒ වෙලවේ ඒ දේ කලා ඒත් තාත්තා මැරුනා අනේ මේ දේ අද තමයි මම දැන ගත්තේ අපි කොයිතරම් අසරන වෙලාද කියලා ඔබතුමන්ගේ මේ දේශනා අහනකොට තේරෙනවා අපි මංමුලාවෙලා පෙර පොඩිහරි පඅනකට අහම්බෙන් හරි මෙ දේශනා අහන්නේ අපේ ගුරුපයානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.මට ඉක්මනින් නිවන් අවබෝධ වේවා
❤❤❤සත්‍ය අවබෝධයට මග සැලසේවා
දෙව්පියාණනිස්තුතියි ඔබතුමාට!!🌺🙏හරි දේ කියාදෙමින් අපව සුවපත් කලාට ඔබතුමාට පින්!!🙏🌺🌺♥️ ආදර පියාණෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏♥️🌺🌺💐🌹🌹🌹🌹🌹🌹🥀
දෙව් පියාණනී , ඔබ වහන්සේ මට ලබා දුන්නාවූ දිව්‍යමය සුවයට අනේකවාරයක් ස්තුතිවේවා . නමස්කාර කරමි . මට දිව්‍යමය සුවය ලබාදීමට දෙව් පියාණන්ට උදව් උපකාරකල ශ්‍රී මහා විෂ්ණු දිව්යරාජයන් වහන්සේටත් , ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන් වහන්සේටත් , ශ්‍රී මහා දුර්ගා මෑණියන්වහන්සේටත් ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට , සුදු අම්මාට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවෙිවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
ත්‍රිත්ව දෙවිවරුන්ටත් ඒ මෑණිවරුන්ටත් සතර මහ ධාතූන්ගෙන් සැදුනු සමස්ථ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස සිව් අපා ලෝසීන් සුවපත් වේවා...ආලෝකයෙන් පිරේවා...උතුම් නිවනින් සැනසේවා...🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අදත් සුව මේ වැඩසටහන දැන් තමයි කරේ වැඩ කරන ගමන් දේශනයට සවන් දීල ඊට පස්සේ සියලුම වැඩ කටයුතු ඉවර කරලා නාලා පිරිසිදු වෙලා සුව මේ වැඩසටහන කරනවා ඔබතුමාට බොහොම පින්
ඉල් මහේ සීතල සමග ඇදහැලුණු වැස්ස හේතුවෙන් වතුර බීම අඩුවෙලා පුදුමාකාර තුනටිය වේදනාවකින් මේ ටිකේම කාලය ගෙව්වෙ
අද දෙව්සුව ආශිර්වාදය අවස්තාවේ වේදනාව අතුරුදහන් වූවා🙏🏻🙏🏻🙏🏻. මාගේ නමස්කාරය ඔබ වහන්සේගේ දෙපාමුලයි මා සිහිපත්කරමින් වන්දනා කරනවා 🙏🏻🙏🏻🙏🏻. ආදරණීය සුදු අම්මේ ඔබ වහන්සේට ඒ ආකාරයෙන්ම නමදිමි🙏🏻🙏🏻🙏🏻
ආදරණිය ගුරු පියාණෙනි. අසනීපයෙන්. ඉන්න අය සුවපත් වෙනවා. දකිද්දී. සතුටට මට අඩෙන්නේ. ගුරු පියාණන්ටත් ඉක්මන් සුවය ලැබේවා ❤️. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😊
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ශ්‍රී භද්‍රකාලි දේව මෑණීයන්ට ත් මාගේ හෘදයාංගම නමස්කාර වේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙප්රාතිහාර්ය පරාර්ථ සේවය නොදුටු දෙනෙත් කුමටද රාජ්‍යට අනුග්‍රහය ලැබෙනවා සත්‍යය.එය ස්ථීරයි ප්‍රත්‍යක්ෂයි🙏🙏🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
ගුරු පියානනී මාස දෙකකට පෙර වැටිලා දෙවන වරටත් වම් කකුලේ උකුල් ඇටේ සම්පූර්නයෙන්ම කැඩී ඇවිදීමට නොහැකි වුනා අවුරුදු හතකට පෙරත් වැටුනු කකුලමයි ඒත් මම ස්ටික් එකක ආදාරයෙන් ඔබ තුමාගේ වැඩ සටහන් වලට සම්බන්ද වුනා මෙවර නම් ඇදේමමයි ඒනිසා මට සැත්කමක් කරන්න සිදුවුනා මාසයක් රෙස්ට් කරන්න වුනා දොස්තර කියන තුරු ආබාදිත කකුල බිම තියා ඇවිදිය නොහැකිය ,,,,මා හට ආශිර්වාද කරන්න ඉක්මන් සුව පතා ඔබතුමාට ත් සුදු අම්මාටත් සියලු කාර්ය මන්ඩලයටත් බුදු සරනයි දෙවිපිහිටයි සාදු සාදු සාදු සාදු
දෙව් පියාණනි මගේ උරහිසේ වේදනාව ගොඩක් අඩු උනා උතුම් තෙරුවන් සරණයි මම මේ මොහොතේ අසිර්වාදය ලැබුවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
ගුරැ පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරැවන් සරණයි🙏දෙවි පිහිටයි🙏🙏🙏
ගුරු පියානනි දැන් කටහඩ ටිකක් පැහැදිලියි ඉක්මන් සුවය ලැබේවා ව්ශ්ව ශක්තියේ බලයෙන්....අද්යාත්මික ශක්තියේ බලයෙන් ආරක්ශා වේවා...සුදු අම්මා....දෙව් සුව්සුව දේශයේ සියල්ලෝම තිස්තුන් කෝටියක් දෙවියෝ රකීවා....
මාගේ පින්වත් ගුරු පියානණි ඔබතුමාගේ දේශන තුලින් සිත සුවපත් කරගැනීමට ලැබීම මා ලද බාග්‍යක්....🙏🙏🙏 ඔබතුමා ටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
දීර්ගායු ලැබේවා ගුරු පියාණනී 🙏🙏ඔබතුමාගේ ආශිර්වාදයෙන් මගේ මව් බිමේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පැතිරුණු කුණාටු සුළිසුලන් තත්වය අතුරුදහන් උනා කුවේට් මන් අකුණු ගහ ගහා වහින්න ගත්තා ඒ තත්වය මෙහෙත් අතුරු දහන් උනා ඔබතුමාගේ හාස්කමෙන් පස්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🌹❤️
ඔබතුමාට උතුම් වු තුනුරුවන්සරනයි සියලුම දෙවියන් ගෙ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම්ස් ලැබෙවා 🙏🙏🙏❤
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සත් දහම දේශනා කර අපිව දැනුවත් කරන අපේ ගුරු ගුරු පියාණන් ට බොහොම පින් ස්තුති විශ්ව මාතා වනි ඔබ ට බොහොම ස්තුති මේ වියසනය පහ වේවා
ස්තුති ,ස්තුති ,ස්තුති පියානනි ,සියලුම දෙනාට මේ උතුම් දිව්‍යමය ආශිර්වාදය ආකර්ශනය ලබා නිදුක් නීරෝගි වෙනවාමයි.අපේ දිව්‍යමය පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏 .
පින්වත් ඔබ තුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා 🎉🎉🎉🎉
දීර්ඝායුෂ ලැබේවා !!!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
තෙරුවන් සරණයි දේවී පිහිටයි පින්වත් ගුරු පියාණන්ට සාදු සාදු සාදු
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට ස්තූතිය ගුරුපියාණනී .විශ්වයට ස්තුතියි. සියලු දෙනා නිදුක් නීරෝගී සුවය ලබත්වා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා❤ ඉක්මණින්ම සුවපත් වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් ගුරු දෙව් පියාණනි ඔබට දීර්ගායු සමස්ත විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ උතුම් වූ නමස්කාරය
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි ඔබ තුමාගේ ආශිර්වාද ය නිසා ඉතා සුවෙන් සිටිමි.අපේ ගෙදර සියලු දෙනාටම මෙය අවබෝධ වේවා. බොහොම ස්තූතියි
❤❤❤ නමෝ බුද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සුදු අම්මා ඇතුළු දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාට යහපතක්ම වේවා සියලුම රෝගින් සුවපත් වේවා නිරෝගි වේවා 🙏🙏🙏🌺🌺🌺 අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට බොහොම ස්තූතියි යහපතක්ම වේවා ❤❤❤තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
❤❤❤ බොහොම ස්තූතියි විදේශීය ඒ පවුලට ඒ දියණියටත් ගුරු පියණන්ට උපහාර දැක්වුවා ගිතයකින් සතුටුයි ❤❤❤මට සහභාගි වෙන්න පරක්කු උනා ඊයේ රැ❤
අපේ ගුරු පියාණන් ගැන. හිතින් සිතුවත්. අපිට නිරෝගී සුවය පිහිට තියෙනවා. බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
උතුම් දෙවි පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සහෝදරයා ගේ දියණිය තරුශි ගේ පීඩාකාරී තත්ත්වයන් සමනය වීම ගැන දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . උතුම් විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .
ආශිර්වාදය අපහට දුන් දෙව් පියාණෙනි ස්තුතියි සිය දසස්වරක්. ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා පියාණෙනි. මේ සදහා දායකත්වය ලබා දෙන
දෙව් සුව කාර්ය මණ්ඩලයට සුදු අම්මාට අනුග්‍රහය දක්වන දාබරේ මහත්මියට ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
Lokasathwaya.ge .gatha.sitha.suwapath.kiriimatay.oba.thumawa.dew.lowa..sita..me.manusath.lowata.awwe..
Manusath.lowata.awwe.obatuma.àma.sath.karya.menawin.adarayen.premayen.etukàranwa.oaba
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනී හැමදාම වගේම අදත් හරිම වැදගත් දේශනයක් ලබා දුන්නා බෙහෙවින්ම ස්තුතියි සහභාගි වු සියලුම දෙනාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා ❤❤❤
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මාගේ උකුලේ සිට වම් පාදාන්තය දක්වා ඇති වේදනාව නැතිවී හොඳින් ඇවිදීමට හැකියාව ලැබේවා ඔබතුමාට ප්‍රාර්ථනය බෝදියකින් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි ගුරුපියාණනි...නිදුක් නිරෝගි සුවය ලැබේවා...
බොහොම ස්තූතියි ගුරු දේව්. සියළු දෙනාටම නිරෝගී සුවය ලැබේවා.ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏💚♥️💚🌹🌹🌹🌹🌹🌹🌹🌹
දෙවි පියාණනි විශ්වයේ අ සීමිත ජීවමාන ශක්තිය මගින් මාගේ සියලුම රෝග සුව වී හමාරයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්ට 🎉❤🎉🎉🎉🙏🙏🙏🙏🙏
ජේසු පිහිටයි ❤❤❤❤❤
දෙව් පියාණන් ගේ උපන්දිනයට සුබ පැතූ ඇමරිකානු. පවුලේ සැමදෙනාටම ස්තුතියි ස්තුතියි
උතුම් දෙවි පියාණන්ට සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂. කියා අපිත් මුළු හෘද මනසින් සුබ ප්‍රාර්ථනා කරම් 🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️
තෙරුවන් සරනයි දෙව් පියානනි ආදරණීය දිව්‍යමය පියානනි ඔබතුමා සුවපත් වේවා ඉක්මනින්ම ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ සුදු අම්මාට නිදුක් නිරෝගි පතමි දීර්ඝායුෂ ලූබේවා🙏🙏🙏🌹🌹🌹ගුරු පියණන්ටත් ඉක්මනින්ම සුවය ලැඛේවා ❤❤❤ගුරු පියණන්ව මල්වලින් සරසපු ලස්සන කරපු සියලුම දෙනාටද යහපතක්ම වේවා දෙවිසුව පවුල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ඔක්කොටම ගොඩක් ආදරේයි ❤❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට ගොඩාක් ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
❤❤❤ තෙරුවන් සරණයිදි පීඨයි ඔබතුමාටත් සුදු අම්මාට කාරිය මණ්ඩලයටත් දියුසෝ පවුලේ සමාජයෙන් සියලුම දෙනාට නිදුක් නිරෝගී දවසක් වේවා 🎉🎉🎉
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි. ඔබ තුමාගේ ආශිර්වාද බලයෙන් මගේ දරුවාගේ මනස සුවපත් වේවා! 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි ..හැමදාම ලබාදෙන ආශිර්වාදයට මාගෙ නමස්කාර වෙවා පියාණනි ඔබගෙ වටිනා දෙශනාවට දැනුමට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌸🌸🌸
තෙරුවන් සරණයි 🙏🙏🙏
දෙවිපිහිටයි 🙏🙏🙏
ගුරු පියාණනි 🙏🙏🙏
සුදු අම්මේ 🙏🙏🙏
වැඩ වැඩි මේ සිතල කාලේ
එත් ලැබෙන පුංචි නිදහසින්
හරිම ආදරෙන් වැඩසටහන
බලන්නේ
පමණක් දවස් වලට දවස් දෙකකින් වැඩ සටහන අහලා ඉවර වෙන්නේ.
බුදුසරණයි
දෙව් සුව පවුලේ සැමට 🙏
💐🙏🙏🙏 ආදරණිය ගුරැපියානණි ඔබට අනේක වාරයක් ස්තුති වේවා දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තේරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර දෙවියන්ට මම නමස්කාර කොට ආශිර්වාදය පතනව සමිපුර්ණ වැඩසටහනක්ම බැලුවා දින කිහිපයක සිට අසනීපවි සිටිනවා ගතසිත මනස ගොඩක්ම කඩාවැටීම ශරීරය ශක්තිය නැහැ මට ආශිර්වාදය කරන්න කුමාර දෙවියනේ
ස්තුති වේවා ගුරු පියානනි 🙏 වඩාත් වැටහිමක් ඇති කර ගත්තා විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏
දෙඋපියනන්ට ඉක්මන් සුවය ලැබේවා ලොකවසි සියලු දෙනා සුවපත් වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි මේ සොබා දහම් මාතාවගේ අසිර්වාදය ලැබේවා දෙවසුවා පව්ලේ සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉 දිව්‍යමය ප්‍රෙමයෙන් ශ්‍රී ලංකාවේ යහපත් වෙත්වා ❤❤🎉
❤❤❤❤❤මට වටිනවා ගුරු පියාණනි පින්වත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ත් ❤🙏🙏🙏බොහොම පිං ඔබ නිසයි මම අවුරුද්දක් මස් මාළු නොකා ❤මම පුළුවන් හැම වෙලාවක ම වීඩියෝ බලනවා ❤
ඔබතුමා ඉක්මනට සුව පත් වේවා නිදුක් නිරෝගී සුවය ඔබ තුමාට ත් සුදු අම්මා ට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
නමස්කාර කරමි ගුරුපියාණනි.සමස්ත දිව්‍යත්වයටම ස්තූති වේවා!.සියඵ දෙනාගේම ජීවිත සුවපත් වේවා!🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයිඅපේරටට යහපතක්ම උදාවේවාසියලූම ජීවිත ආරක්ෂා කර දේවල් අපේ රට මේකරදර වලින් මිදේවාවිශ්වයේ ශක්තියෙන් අපේ රට ඉක්මනින්ම ආරක්ෂා කරදේවල්සියලූම දෙනාට යහපතක්ම උදාවේවාවිපත්වලින් අපේ රට ඉක්මනින්ම නිදහස් වේවාසියලූම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ හැති තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට ❤❤❤
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණය දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී කියා නිම කල නොහැකියි ඔබතුමාගේ ශක්තිය ලබාදීම අප වෙනුවෙන් හදපිරි ස්තුතී.🙏🙏🙏🌹🌹🌹
දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🥀🙏🏻🥀🙏🏻
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මාගේ පුංචිගේ අසනීප සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් නිරෝගී weva.ගුරු පියාණන් හට .theruwan sarani.
අද මේ මොහොතේ ම මගේ රටට යහපත් කාලගුණ තත්වයක් උදාවේවා
විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සුදු අම්මට කාර්ය මණ්ඩලය ට දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට සතුට සාමය උදාවේවා නිරෝගී දවසක් වේවා 🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐 නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! ❤❤❤❤❤❤❤
දෙවිපියානෙනී, අගුල් වැටි තිබෙන මාගේ කන් දෙක සුව කර දෙන සේක්වා 🙏🙏🙏 මට පිහිට වන සෙක්වා!!!!🙏🙏🙏
Teruwan saranai devi pihitai guruthumani
අසරණ රෝගීන්ට කරන.සුවපත් බාවය දකින්නට රටේ පාලකයන්ට.නෙත.ගැටේවා.කියල මා ප්‍රර්ඨනා කරනවා.ඔබනුමාට සියලු දෙව්ය්ව්න්.ආරක්ෂා කරඨ්වා
ආදරනීය පියානනි මාත් දෙව්සුව පවුලෙ දරුවෙක්.අනේ පියානනි මගෙ කකුලෙ පොඩි තුවාලයක් තිබුන.දැන් ඒක ගොඩක් ලොකු වෙලා පියානනි.අනේ පියානනි මාව සුවකරන්න පියානනි.දීර්ඝායු පියානනි.
අපේ රෝග සුවපත් කළ කුමාර මාමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼
ඔබතුමාට ස්තුතියි .විශ්වයට ස්තුතියි 🎉️🎉️
ගුරු පියානනි ඔබට පින්,ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි !!!! 🙏 ❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️✨️🌸❤️🙏
සුවමෙහෙට සහබාගීවු සියලුදෙනාම සුවපත් වෙිවා.....
❤😊 1:46
Bohoma sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva visvaye asirvadaya labeva lokavasee siyalooma dena niduk wethva nirogi wethva suvapath wethva deergau labeva 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
සෑම දෙනාම සුවපත් වේවා...!!!! 💖💖💖
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼
Devipiyanani obata namaskara veava sadu sadu sadu isthuthi veava prasansa veava ❤❤❤❤❤
අන්තිම ප්‍රස්නයට ඔබතුමා නියම උත්තරය දුන්නෙ ඉස්තුතියි පියානනි❤❤❤❤❤❤❤
බොහොම පින් සිදු වේවා!
ආදරනීයදෙව් පියාණෙනි මේ මොහොතේ මමලද අසීමිත දිව්යමයශක්තියටත් ඒ සැනසිල්ලටත් මගේ හදපිරි සතුටපිරි ස්තුතියි . මෙලොව සියල්ලන්ට සුව සෙත සදා දිව්‍යමය ආලෝකයෙන් ලොවම ආලෝකමත්කල පියාණන්ට දිව්‍යමය සැනසීමක්ම වේවා.තෙරුවන් සරණයි, දෙව්පිහිටයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🦋
නමස්කාර වෙවා ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දිර්ගායු වෙවා
ඔබතුමාගේ.දැක්ම.සියල්ලන්ගෙම.දැක්ම.වෙවා
ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියනනි🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
Great.Thank you so much Mr Kumara & the team. Connected to the last 40 minutes. Thanks again for your love & kindness given to the world.God bless & much love to you all.🙏🙏🥰🥰
නිරෝගි සුවය ඔබතුමාට ඇතිවෙවා🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගි බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !
🪷🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏🪷