ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම රසවත් කවි මම සෑම කවි මඩුවක්ම යූටියුබ් නාලිකාවෙන් බලා රස විදිනවා තෙරුවන් සරණයි හැමෝටම
Thank you very much for watching 🙏
❤❤❤ ස්තූතියි කඩුවෙල සැමටම ...
ලස්සනයි බොහොම ස්තුතියි ජයවේවා ❤️❤️❤️❤️🙏❌❌❌❌
ආයෙ ආයෙත් බලනව
ඔව් දිනකට අලුත් අය 487 යි බලපු අයම නැවත 1943 යි. බොහොමත්ම ස්තූතියි karuahangama🙏❤
විසි එක්වෙනිද ඉටුවෙයි අරුණගෙ කරුණ.......එල..නියමයි...සුපිරි....
ලස්සනයි ❤
හරිම ලස්සනයි
හරිම ලස්සනයි ❤❤❤❤❤❤ ලලිත්
ලස්සනයි ලස්සනයි ❤❤❤
අනේ මිනිසුන්ට පුරවැසි අයිතිය අභිමානය නොරැවටීම,නිවට නොවන වහල්ලු නොවන්නට ,සමානාත්මතාවය දැනුවත් වෙන්න උපකුමයක් ලෙස සෑම ගමකටම ගොස් නොපමාවම මිනිසුන් දැනුවත් කරන්න . ඔබ සැමට තෙරැවන් සරණයි .ජයවේවා
කවියෙන් නොවෙයි කොටල පෙව්වත් හදන්න ම බැරි ටිකක් ඉන්නව
Wow 😍😍😍😍😍😍😍💐
Apa ayata jayawawa
Hiduragala mis mama hithuwea nea mehma dewal kari kiyala
මේ වගේ හැමෝම ඉදිරිපත් වෙන්න ජයවේවා
AKD 🎉
හිදුරන්ගලමැතිනියයනිමටමතක්වෙනවාඅමරේකිවිදුන්ව.
රට සිව් දෙසින් විද්වත් බලමුලු පෙරට.පැනයක් තිබුණි ඔබලා නැති විට අපට. අවියක් විලස කවිකම අර ගෙන අතට.යුගයක් තනමු එළැඹෙන පුනරුදයකට.
Thank you very much for watching 🙏 lassana kawi pela oyage
❤❤❤❤❤
කවි පද හතර වටිනව රජරට ට එන නව වැනිදා අනුරද රජරටට.
maru
අපි කවි කිව්දියනට ඉමහත් ලෙස ගරු කරන්නෙමු. එහෙත්, එක් දෙශපාලණ බලවේගයකට ආවඩනවාට අකමැතිය. එය ඔබලාට තරම්නොවේ. අපට බලවත් කපගාටුවක් ඇත.
ආවැඩීමද තමාගෙ අයිතියකි
ටික දවසක් යන්කොට සිතුවිලි වෙනස් වෙයි
කවියෙකු කලාකරුවෙකු සතු වගකීම.කරගත යුතුයි තම මව්බිම සුරැකීම.නොපෙනෙද ඔබට සිදු වී ඇති දේ තවම.සතුටුද ඔබට රට වලපල්ලට යාම.
මෙය අහනවිට අනුර සහෝදරයා දිනලා ඉවරයි ඔබ සැමට ඡයවේවා
ජය වික්‍රම කිවිඳු කවි ලොව පර සිද්ධ.මැද මූලන පැත්තෙ හෙම ඔබ ගියෙ නැද්ද.මොකදැයි කරන්නේ දැන් නම් නැහැ සද්ද.ඔය අප්පච්චි පැන්ෂන් යන්නෙම නැද්ද.
නෙත්මියි රතුපස්වලයි Set වෙලාද
මමත් හිතුව
අපි ඔක්කොම යාලුවෝ ❤❤
මේ කවි කිවිඳියන් සියලු දෙනාම බොහොම කල් සිට මිතුරන්. පවුල් අතර හොඳ හිත මිත්‍රකම් සහෝදරකම් තියෙනවා. ඒවා වැරදියට තේරුම් ගන්න එපා. මේ සියලු දෙනාම ගම්වල හොඳ වැදගත් ලෙස ජීවත්වන ගරුකටයුතු අය.
RATA anurata malimawata jayawewa Kuwait 🇰🇼 ❤❤❤❤
Mama hamadama kawi madu ahanawa habi mewa 2 panthiyea weda
ඉවසන්නත් පුරුදු වෙමු
දෙකේ පන්තියෙ ඉඳල හරි අපි නිවැරදි වෙන්න ඕන මහත්මයා. වෙනත් කලා ක්ෂේත්‍ර වල අය පාර්ලිමේන්තු යනකොට හොඳයි. කවියො කවියක් කිව්වම නරකයි.
JAYA JAYA WAWA MALIMAWA TA KOTIYAK NPP DINAWAMU ❤❤
ලස්සනයි ❤❤❤
හරිම රසවත් කවි මම සෑම කවි මඩුවක්ම යූටියුබ් නාලිකාවෙන් බලා රස විදිනවා තෙරුවන් සරණයි හැමෝටම
Thank you very much for watching 🙏
❤❤❤ ස්තූතියි කඩුවෙල සැමටම ...
ලස්සනයි බොහොම ස්තුතියි ජයවේවා ❤️❤️❤️❤️🙏❌❌❌❌
ආයෙ ආයෙත් බලනව
ඔව් දිනකට අලුත් අය 487 යි බලපු අයම නැවත 1943 යි. බොහොමත්ම ස්තූතියි karuahangama🙏❤
විසි එක්වෙනිද ඉටුවෙයි අරුණගෙ කරුණ.......
එල..නියමයි...සුපිරි....
ලස්සනයි ❤
හරිම ලස්සනයි
හරිම ලස්සනයි ❤❤❤❤❤❤ ලලිත්
ලස්සනයි ලස්සනයි ❤❤❤
අනේ මිනිසුන්ට පුරවැසි අයිතිය අභිමානය නොරැවටීම,නිවට නොවන වහල්ලු නොවන්නට ,සමානාත්මතාවය දැනුවත් වෙන්න උපකුමයක් ලෙස සෑම ගමකටම ගොස් නොපමාවම මිනිසුන් දැනුවත් කරන්න . ඔබ සැමට තෙරැවන් සරණයි .ජයවේවා
කවියෙන් නොවෙයි කොටල පෙව්වත් හදන්න ම බැරි ටිකක් ඉන්නව
Wow 😍😍😍😍😍😍😍💐
Apa ayata jayawawa
Hiduragala mis mama hithuwea nea mehma dewal kari kiyala
මේ වගේ හැමෝම ඉදිරිපත් වෙන්න ජයවේවා
AKD 🎉
හිදුරන්ගලමැතිනියයනිමටමතක්වෙනවාඅමරේකිවිදුන්ව.
රට සිව් දෙසින් විද්වත් බලමුලු පෙරට.
පැනයක් තිබුණි ඔබලා නැති විට අපට.
අවියක් විලස කවිකම අර ගෙන අතට.
යුගයක් තනමු එළැඹෙන පුනරුදයකට.
Thank you very much for watching 🙏 lassana kawi pela oyage
❤❤❤❤❤
කවි පද හතර වටිනව රජරට ට එන නව වැනිදා අනුරද රජරටට.
maru
අපි කවි කිව්දියනට ඉමහත් ලෙස ගරු කරන්නෙමු. එහෙත්, එක් දෙශපාලණ බලවේගයකට ආවඩනවාට අකමැතිය. එය ඔබලාට තරම්නොවේ. අපට බලවත් කපගාටුවක් ඇත.
ආවැඩීමද තමාගෙ අයිතියකි
ටික දවසක් යන්කොට සිතුවිලි වෙනස් වෙයි
කවියෙකු කලාකරුවෙකු සතු වගකීම.
කරගත යුතුයි තම මව්බිම සුරැකීම.
නොපෙනෙද ඔබට සිදු වී ඇති දේ තවම.
සතුටුද ඔබට රට වලපල්ලට යාම.
මෙය අහනවිට අනුර සහෝදරයා දිනලා ඉවරයි ඔබ සැමට ඡයවේවා
ජය වික්‍රම කිවිඳු කවි ලොව පර සිද්ධ.
මැද මූලන පැත්තෙ හෙම ඔබ ගියෙ නැද්ද.
මොකදැයි කරන්නේ දැන් නම් නැහැ සද්ද.
ඔය අප්පච්චි පැන්ෂන් යන්නෙම නැද්ද.