අනේ මගේ අම්මව ලංකාවට ගෙන්වලා දෙන්න..!! මහපාරේ ජීවත්වෙන අහිංසක පුංචි හිත් පුදුම කරා Ushan Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 178

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +41

    අනේ පුතේ ඔය කරන පින් හැදු වැදූ දෙමාපියන් ටත් පුතාටත් බුදුන් දකින්න හේතු වාසනා වේවා පතමි ඡේසු පිහිටයි

  • @sithijahasaral3884
    @sithijahasaral3884 ปีที่แล้ว +22

    දෙවියන්ගෙ ආරක්ශාව හා රැකවරණය සැමදා ushan අය්යට ලැබේවා

  • @nalakapradeep6958
    @nalakapradeep6958 ปีที่แล้ว +43

    කොච්චර සතුටක් ඇතිද ඒ හදවත්වල ඔයාට ගොඩක් පින් අයියේ ඔයාට බුදු සරණයී දෙවි පිහිටයි හැමදාමත් sathutin පරිස්සමෙන් inna oni kiyala ප්‍රාර්ථනා කරනවා අයියේ ❤🙏

  • @SitharaSenani-zi1tc
    @SitharaSenani-zi1tc ปีที่แล้ว +77

    උශාන් කියන්නෙ මේ ලොකේට ආපූ දෙවියෙක්🥰❤️ ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඔනී අයියේ❤️🥰🥰🥰🥰

  • @achiralankeshwara349
    @achiralankeshwara349 ปีที่แล้ว +12

    උශාන් නම් මුලු ලෝකයට ආපු ඉතා හොඳ මනුසකමක් මිනිසෙක්,
    මම හිතපු විදියට මෙහෙම මනුස්සයෙක් මුලු ලෝකයට ඉපදුනේ
    එකට මට ඉතා සතුටුයි, උශාන් ඔයා තව දිගට ඔයාගේ චැනල්
    එක කර ගෙන යන්න, මිනිසුන්ට ඉතා සතුටු ලැබෙයි. 🥲🥲🥲😘😘😘😍😍🥰🥰😪😪

  • @chandimagamage3318
    @chandimagamage3318 ปีที่แล้ว +8

    උශාන් අයියා කියන්නේ මේ ලොකේට ආපු මිනිස් රූපෙන් ආ දෙවියෙක්..❤️❤️ මාත් ඔහොම උදව් කරන්න මාර ආසයි.🙂🙂 ඒත් මන් තාම ඉගෙන ගන්නවා

  • @hiruniprasadi7015
    @hiruniprasadi7015 ปีที่แล้ว +10

    ගොඩක් පින් උෂාන් අයියේ ඔයාට මේ වගේ අසරණ මිනිසුන්ට උදව් කරනවට 🙂🙏❤❤❤

  • @nilukasenarath5370
    @nilukasenarath5370 ปีที่แล้ว +13

    පිං මල්ලි..... දීර්ඝායුෂ ලැබේවා!..... ජේසු පිහිටයි!....

  • @sikoyt6395
    @sikoyt6395 ปีที่แล้ว +29

    එකෙන්ම ආදරෙයි උශාන් අයියෙ ❤️

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +9

    ගොඩාක් පිං මල්ලී ඔයාට.🙏🙏🙏 බුදුන් දැක නිවන් දකින්න ඕනී මල්ලී ඔයා.ඒ වගෙම ඔයා හැදු වැඩු දෙමාපියන්ටත් මේ පිං අත්වේවා.

  • @sasinisewwandi4238
    @sasinisewwandi4238 ปีที่แล้ว +10

    ඔයාට ගොඩාක් පින් මේ විදිහට මිනිස්සුන්ට උදව් කරන එකට 🙏✨️ බුදුසරණයි

  • @deuminachalithofficial6712
    @deuminachalithofficial6712 ปีที่แล้ว +9

    උෂාන් අයියේ ඔයානම් මිහිපිට දෙවියෙක් 🙏🙏🙏 ආදරෙයි ❤❤❤

  • @flashshortclips5670
    @flashshortclips5670 ปีที่แล้ว +15

    පුලුවන් තරම් share කරන්න මෙයාට ලැබෙන income එක වැඩි උනාම ushan ayyiyt තව තව මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් ඒක නිසා share කරපල්ලා

  • @mallikamallika7093
    @mallikamallika7093 ปีที่แล้ว +1

    කවුරු මොනවා කිවත් ඔයා ඉදිරියටම යන්න පුතේ මොකද pala ඇති රුකරනේ ගල් ගසන්නේ

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +9

    ගොඩක් පින් ඔබට අහිංසක දරුවො පවි තෙරුවන් සරණයි

  • @yohandilshan-wy2xy
    @yohandilshan-wy2xy ปีที่แล้ว +1

    මං ඔයාගේ වීඩියෝ බලනවා අය්යේ ඔයාට ගොඩාක් පිං අය්යේ නැති බැරි මනුස්සෙයෙක්ට උදව් කරන්න ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕන අය්යේ 🥺

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +1

    කොච්චර වටිනා වැඩක් ද මේ උෂේන් පුතා කරන්නේ ඔයාට බොහොම පිං පුතා

  • @samsoltan5839
    @samsoltan5839 ปีที่แล้ว +21

    අපේ රටේ කොල්ලෝ ඔයා විදියට හිතනවනම් කොච්චර හොදයිද පුතෙ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Eka aththa ..dan godak un..kudu ganja...ice gahala konde pata tikak karagena...porawal kiyala ..wal kam vitharai hithanne

    • @shashidisa-gy4ho
      @shashidisa-gy4ho ปีที่แล้ว

      උදව් කරනව පෙන්නල කරන්න ද

  • @sachinisavithma1958
    @sachinisavithma1958 ปีที่แล้ว +8

    අනේ අයියාට ගොඩක් පිං අයියේ .. මගෙත් අම්මා රට අයියේ තාත්තත් රට මගේ ලග නෑ කව්රුත් ඒත් ඒ දෙන්නට ගොඩක් ආදරෙයි මම 🥺😣 අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයී 😢❤

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      ඔයට කව්ද උයලා දේන්නෙ

    • @sachinisavithma1958
      @sachinisavithma1958 ปีที่แล้ว +1

      @@e233su ඇයියේ අනේ 🥺

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      @@sachinisavithma1958 ඔයා බැදලද

    • @sachinisavithma1958
      @sachinisavithma1958 ปีที่แล้ว

      @@e233su පිස්සුද අනේ

    • @e233su
      @e233su ปีที่แล้ว

      @@sachinisavithma1958 එහෙනම් කා ලගද ඉන්නේ.අම්මලත් නැතුව

  • @thilinivijeshinha9519
    @thilinivijeshinha9519 ปีที่แล้ว +1

    අසරණ මිනිස්සුන්ට මල්ලි උදව් කරන්න පින් බුදුන් දැක නිවන් දකින්න ඒ පින ඇති තෙරුවන් සරණයි මල්ලි

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +2

    අසරණ මිනිස්සුන්ට උදව්කරන්න.. ඔබට ශක්තිය ලැබේවා..!

  • @kumarakumara7772
    @kumarakumara7772 ปีที่แล้ว +3

    මගේ දරවො මට මතක් වෙනවා මගේ දරුවෝ ත් දලා මමත් රට ඇවිත් මගේ දරුවන් කොයිතරම් අසරණ ද එක දන්නේ අම්මා ළග නැති දරුවන් පුතේ ඔය ඔය කරන දේට ගොඩක් පිං. හදවතින් ම ස්තූතියි ❤ ඒ පොඩි දෙන්න කොයි තරම් සතුටු වෙන්න ඇති ද. බුදු සරණයි

  • @chammabus
    @chammabus ปีที่แล้ว +10

    පට්ටම චරිතයක්❤❤💯

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    උශාන් මල්ලි ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rastalove2330
    @Rastalove2330 ปีที่แล้ว +1

    මල්ලි උබල වගේ මිනිස්සු අද රට පාලනය කරා නම් මිනිස්සු දුක් විදින්නේ නැ පාරක් පාරක් ගානේ මේ රටේ පාලකයෝ නිසා තමයි අද මිනිසුන් දුක් විදින්නේ එක වෙලක් කාලා ජීවිතේ ගෙවන්න වෙලා තියෙන්නේ හරිම සතුටු මල්ලි ඔයා කරන සත්කරයට ගොඩක් පිං ඔයා වදාපු අම්මා තාත්තට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @gayaram2837
    @gayaram2837 ปีที่แล้ว

    පු⁣තේ ඔයාගේ විඩියෝ මම බලනවා. ඔයා කරන්නෙ සුපිරි වැඩක්. බුදු සරණයි පුතේ ඔයාට. ජයම වෙිවා 👍👍👍👍👍👍👍👍

  • @SulakshiNirwella-wl5sx
    @SulakshiNirwella-wl5sx ปีที่แล้ว

    මල්ලියේ 🙏🙏🙏🙏පුදුම 🙏හදවතක් තිබෙන්නේ ❤️ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @navodsri
    @navodsri ปีที่แล้ว +12

    චරිතයක්❤

  • @nccreative5794
    @nccreative5794 ปีที่แล้ว +7

    පව් අසරන දරුවෝ 😢

  • @kaushalyalakshan
    @kaushalyalakshan ปีที่แล้ว

    උශාන් aiya කියන්නෙ මේ ලොකේට ආපූ දෙවියෙක් ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඔනී අයියේ

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว +4

    බුදු සරණයි මල්ලී

  • @hasthirajawanshaya574
    @hasthirajawanshaya574 ปีที่แล้ว +4

    බුදු සරණයි උශාන් අයියේ💓🙏

  • @oshan.bikes..
    @oshan.bikes.. ปีที่แล้ว

    ඔයා මතු බුදු වෙනවා අයියේ මේ කරන උදව් වලට

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +1

    උතුරපන් ඉතිරෙන්න..තවකෙකුට හයියක් වෙන්න ජේසුපිහිටයි ...

  • @DilipwasanthaMasakoralage
    @DilipwasanthaMasakoralage ปีที่แล้ว

    Deviyan wahansege asirwadaya oya mallita saha paule samata labewa ❤❤❤❤❤jesus bless you 🙏❤

  • @lahirusampath5698
    @lahirusampath5698 ปีที่แล้ว +8

    මචන් ඔය වගේ වීඩියෝ දාන්න එපා බන් මේවා බලද්දී පපුව පිච්චෙනවා මාරම දුකයි බන් ඒ දුක දැනෙන තරම කියාගන්න වචන නෑ බන් ඇස් දෙකට එන කදුලු නවත්ත ගන්න බෑ බන් 🙏🙏🙏🙏

  • @gameingfox851
    @gameingfox851 ปีที่แล้ว +5

    Pattama hitha hode charithayak thami aiye oya

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    වැඩියෙන් වැඩියෙන් ලැබේවා මල්ලි ඔයට

  • @fuyfurt8843
    @fuyfurt8843 ปีที่แล้ว +1

    පිංන්සිදවෙිනවා පුතා ඔයාට❤❤❤❤

  • @dulaniupekshika4989
    @dulaniupekshika4989 ปีที่แล้ว

    Niyamai aiye mage jiwithe man asama charithayak thama oya dan me karana wada kotasa digatama issarahatath karagena yanna subapathanawa

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Theruvan saranai ...oyata godak pinvedivediyen lebeevaa...

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +5

    Ushan vlogs channel eken digatama me wage videos karanawa nm thamai hoda wena magul nathuwa👍❤

  • @thilinilakmali8287
    @thilinilakmali8287 ปีที่แล้ว +1

    Ane malli oyanam deviyek.mage malliyata budu saranai.

  • @pradeepkumara813
    @pradeepkumara813 ปีที่แล้ว

    දුප්පත් mamath aasai udau karanna eath salli ne oyata godak pin aiye thawath godak ayata pihita wenna

  • @sairabanosairabano2957
    @sairabanosairabano2957 ปีที่แล้ว

    ගොඩක් පිං අශාන් පුතෙ

  • @ireshakumarikm2608
    @ireshakumarikm2608 ปีที่แล้ว +1

    Ane malliyo mage es dekata kadulu awa.oya godak hoda daruwek.oyata me pina ethi sathutin inna

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 ปีที่แล้ว +1

    ඔයාට. ගොඩක්. පිං 🙏

  • @dimuthupathum6768
    @dimuthupathum6768 ปีที่แล้ว +1

    දෙවියෙක් ❤ඔයා ❤ මල්ලි ❤

  • @WasanthaDilip-g5w
    @WasanthaDilip-g5w 4 หลายเดือนก่อน

    Me wage watina kollek ratata dayada kala demapiyanta deviyan wahansege asirwadaya labewa jesu pihitay raththaran malliyo ❤❤❤❤❤❤❤

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +1

    අනේ වෙල්ලස්ස බංඩාර සර්ට හරි දඹුල්ලේ කාන්චන සර්ට හරි කිව්වානම් ඒ අම්මව ගෙන්න ගන්ඩ පුලුවන් වේවි😢😢😢😢

  • @KalpaniMadhuwanthi-cb1yw
    @KalpaniMadhuwanthi-cb1yw ปีที่แล้ว

    Ushan ayye kiyanna wachana na eththatama sathutai oyta godak pin me minissunta karana udawu walata 🙏

  • @mihirijayaweera5998
    @mihirijayaweera5998 ปีที่แล้ว

    Dena dewal walata wada dahas gunayak wadiyen oyata labenawa malli.budusaranai

  • @nethmi6418
    @nethmi6418 ปีที่แล้ว

    Godak pin Malli oyata .lamai wenuwen me karana dewal walata oyata godak pin.mallita dirgausha lebenna ona!

  • @GniroshaRani
    @GniroshaRani ปีที่แล้ว +1

    බුදු ,සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +7

    Malie ushan godak pin 📍 eyage Inna tana ahnna help karanna pin

  • @AjanthaKavidu-bg7cr
    @AjanthaKavidu-bg7cr ปีที่แล้ว +1

    බුදුසරණයි aiye

  • @malkasamanthi9317
    @malkasamanthi9317 ปีที่แล้ว +4

    Jesuge pihitai malliya oyata pin oyage dema piyantat.pin🙏🌷

  • @disnacharuki
    @disnacharuki ปีที่แล้ว

    Ane apitat mema kauruhri udaw krnwanm godak pin 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Godak pin puthea oyata theruwan saranai

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 4 หลายเดือนก่อน

    මටත්මල්ලි,ඉන්නවා,ඔයලබුදුසරනයි❤

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว +3

    Mallie oya la vage aya tamaie MIEHIEPIETA DEAVIEVARU KIWYANNE OYATA KAVADAVATH VARADIENNE NEA BUDUSARANAI

  • @maleeshatejan
    @maleeshatejan ปีที่แล้ว

    අනේ අයියෙ තව හොල්මන් වීඩිඔ ටිකක් ඕන

  • @MithunKalinda-gv3hg
    @MithunKalinda-gv3hg ปีที่แล้ว +1

    උෂාන් උඹ නං බුදු වෙනවා ❤

  • @piyumi1201
    @piyumi1201 ปีที่แล้ว

    Thawa thaw mlli diyunu wewa.mllit yahpthkm wewa.budu sarni

  • @shehandhananjaya7716
    @shehandhananjaya7716 ปีที่แล้ว

    Godak pin oyata malli.mage puthath kawada Hari oya wage unoth a athi.jesu pihitai

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 4 หลายเดือนก่อน

    බුදුසරනයි,උසන්,අයියේ

  • @DearSyko
    @DearSyko ปีที่แล้ว +5

    oya wage minissu thama me rate inna one🤗🥲

  • @yashodhagangulal-3041
    @yashodhagangulal-3041 ปีที่แล้ว +3

    Math thama school yanawa mallila.mata danata karanna puluwan deyak ne😢.othanim goda yanna thiyana ekama widiya katta kala padam karanma mallila.naththam oyalatath ohoma thama inma wenne.😢😢.

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 ปีที่แล้ว

    උෂාන් දෙවියෙක් කියන්න වචන හරම විඩියෝ එකක්ම මම බලනවා මල්ලිගේ බුදුසරනයි

  • @SLgaming-uy3uv
    @SLgaming-uy3uv ปีที่แล้ว +1

    ushan malli me wage dewal thawa karanna🌿🌿🌿🌿

  • @arunichaturika6707
    @arunichaturika6707 ปีที่แล้ว +3

    Mage gedarata enawada

  • @ishanirajaguru6030
    @ishanirajaguru6030 ปีที่แล้ว +1

    Thunuruwange arakshwa rekawaranaya lebewa ayya🥰

  • @Asunthadil
    @Asunthadil ปีที่แล้ว

    ලියන්න වදන් නැ උශන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 ปีที่แล้ว

    Oi manussaya සිගරට් bonawa හරියට .prasad ekak laga inne hemadama.swiparan yanawa 25.30 gemadama

  • @SIMK-2
    @SIMK-2 ปีที่แล้ว +5

    Oya me karana pina ayye wachanen kiyala nima karanna ba 😭❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ජයවෙිවා මල්ලි

  • @hemantharathnayaka1415
    @hemantharathnayaka1415 ปีที่แล้ว

    Oyata godak pin ayye....bs

  • @artsl1855
    @artsl1855 ปีที่แล้ว

    Kawru mona kiwwath ubata ratak adarei broo.. ♥️♥️♥️🔥

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว

    Hamadaamath kiyanna thiyenne waasanawantha muhunak ushange thiyenne hadichcha gathi salliwalata milakaranna Bari gathi puthata mathu bawaye niwan maga soya yanna waasanawa labewa puthe pinwath bodi sathwa kumaarayek oba bs

  • @achilasamanmali7760
    @achilasamanmali7760 ปีที่แล้ว

    Putha oyata godak pin me karana dewal walata

  • @damiya_official0
    @damiya_official0 ปีที่แล้ว

    Ape gederath varenko bn api piliyandala inne bn ❤

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 ปีที่แล้ว

    Ushan Malli Obeta Godak Pin. Me kala Udau Ealata.

  • @sajanadimantha2964
    @sajanadimantha2964 ปีที่แล้ว

    Ara eha peththe thava kakula thuvala vela bima idan hitapu nendage lamayada dn na laga hitiye e lamayath school yanna asa athi neda kiyla hithuna me lamai vage😢

  • @ShSh-zx8ke
    @ShSh-zx8ke ปีที่แล้ว

    Oyalage boru sobana na oyata godak pin Malli ❤

  • @සංසරණී
    @සංසරණී ปีที่แล้ว

    Ushan malli puluwan nam account ekak hadala me daruwo amma lankawata gemuda salli ekatu karala.godak pin

  • @AjanthaBrhamachcharige
    @AjanthaBrhamachcharige ปีที่แล้ว

    Ushan kiyanne duppath minisung deviyak

  • @kamalpitigalage8628
    @kamalpitigalage8628 ปีที่แล้ว

    Palakayanta One Ratata Horu,Kudu karayoo Bo Karannada???

  • @pasindu216
    @pasindu216 ปีที่แล้ว +7

    Gammak ushan ayya 😢😢❤️❤️

  • @roshanranasinghe6657
    @roshanranasinghe6657 ปีที่แล้ว +1

    ඇස් දෙකට කදුලු අවා

  • @history.--
    @history.-- ปีที่แล้ว

    Mage loke virayo dennek innaw dennw e mage thththa i oyai ayye 🧡🧡🧡

  • @nissankasomalal5221
    @nissankasomalal5221 ปีที่แล้ว

    Ayyata vadi vadiyen labenna one ayye
    Budu saranayi

  • @artsl1855
    @artsl1855 ปีที่แล้ว

    Ubata wadi wadiyen labenna oni broo.. ♥️♥️🔥

  • @alwisgihan9341
    @alwisgihan9341 ปีที่แล้ว

    Ushan what was the issue , where is the mother?

  • @nuwanpredeep5231
    @nuwanpredeep5231 ปีที่แล้ว

    Pek kerane aeyata wada aiiya supiri

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

    E daruwo...loku dewal elluwee na....oyanam pinwathek..wasanawak

  • @anujafarshana3924
    @anujafarshana3924 ปีที่แล้ว

    Oya nam budu venna one malli

  • @DilumAmarasingha-bm7oy
    @DilumAmarasingha-bm7oy ปีที่แล้ว

    අයියා ඔයා නමි දෙයියෙක් බන

  • @ruwannishantha4964
    @ruwannishantha4964 ปีที่แล้ว +1

    Malli oyawa nm devi kenek.....

  • @kaveeshgunasekara
    @kaveeshgunasekara ปีที่แล้ว

    Puluvm nm muna vhl danna etakota vada hodai hamotama❤