රටම කතාකළ පොල්ගහවෙල දියණියට ඇත්තටම මොකද වුණේ ? ඇගේ මස් දියවෙන පුංචි දෝණිගේ සංවේදී ඇත්ත කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 690

  • @malisujata7910
    @malisujata7910 ปีที่แล้ว +192

    මම කල පිනක් අත්තම් ඒ පිනෙන් මේ දෝනිට සුවපත් වේවා වෙවා වෙවා 🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹

    • @NewD-st6xd
      @NewD-st6xd ปีที่แล้ว +4

      Thunuruwan saranin siyalu dewi pihiten arakshawa labee seth shanthiyakma wewa duwe oyata..!!!!!

    • @SlCricketStory498
      @SlCricketStory498 ปีที่แล้ว +1

      aniwaren

    • @shanthikuwait1951
      @shanthikuwait1951 ปีที่แล้ว

      🙏🌹🌹🌹🌹

    • @shanthikuwait1951
      @shanthikuwait1951 ปีที่แล้ว

      ඔයාට ජේසු පිහිටයි

    • @chutiDoni-l9m
      @chutiDoni-l9m 9 หลายเดือนก่อน +1

      aniwaren a nangita siyalu devi rakawaranin ikmanata siyalu roga hoda wena ona😢❤❤

  • @deepikanirmali1618
    @deepikanirmali1618 ปีที่แล้ว +25

    ජේසුනී ඔබගේ ලේවල බලයෙන් මේ පුංචි දියනියට දිව්‍ය සුවය ඉක්මනින් ලබා දුන මැනව. උපකාර කරපු ඝියලුම දෙනාට දේව ආශිර්වාද ලැබේවා.

  • @Chathudagangadari227
    @Chathudagangadari227 4 หลายเดือนก่อน +4

    මේ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වුන සාමිතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරනයි ගොඩාක් පිං

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +134

    නිශාන්ත සාමි තුමා කොහොම හරි දොනිව සුව කරලා දෙන්න ❤️දොනිට ඉක්මන් සුව ලැබේවා 🙏❤️තෙරුවන් සරණයි

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +95

    හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා දෙවියනේ .....සුවපත් වේවා....!!!!!!!

    • @sunethradissanayaka4767
      @sunethradissanayaka4767 ปีที่แล้ว +4

      මාත් .ප්‍රාථනා කරනවා අනිවාර්යයෙන් බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා

    • @chamudigihansadesilva
      @chamudigihansadesilva ปีที่แล้ว +2

      🙏🙏🙏🥺

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +81

    ගොඩක් පින් උදව් කරපු හැමෝටම කවදාවත් වරදින්න එපා හැම තප්පරේම හරියන්න බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️

  • @n.m9188
    @n.m9188 ปีที่แล้ว +50

    රුවන්වැලි මහ සෑ සමිඳුන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුවයක් ලැබේවා ..තෙරුවන් ගුනයම ලැබේවා ..

  • @stpiranganie4653
    @stpiranganie4653 ปีที่แล้ว +32

    මා කල සියලු පින් මේ දරුවාට අනුමොදම් කරමි ඒ පින් බලයෙන් මේ දරුවා සුවපත් වෙවා වෙත්වා වෙම්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarimanike8806
    @kumarimanike8806 ปีที่แล้ว +71

    දළදා සමිඳු පිහිටේන් මේ දරුවාට ඉක්මනට සනීප වේවා 🙏🙏

  • @nirmalaakka1988
    @nirmalaakka1988 ปีที่แล้ว +64

    ජෙසුනි මෙ දෝනිගෙ සරීරයට ඔබවහනසෙගෙ දැත දිගුකර ආසිර්වාද කොට ඉක්මන් සුවය ලබා දෙන්න ස්තුති ප්‍රසන්සා මහිමය ගවුරව වෙවා 🙏🙏🙏

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +39

    පුතේ ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට අවස්ථාව ඉක්මනින් ළගා වේවා. තෙරුවන් සරණයි පුතාටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත්, පොඩි සහෝදරයාටත්

    • @thilinianusha323
      @thilinianusha323 ปีที่แล้ว

      Ikmanin suwapat wewa mge manika 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +24

    පුන්චි නන්ගියට හැකි ඉක්මනින් සුවපත් වේවා🥺🙏ඒ උදව් කරන සියලුම දෙනාටමත් දෙමව්පියන්ටත් සියලුම දෙනාටත් උතුම් දලදා වහන්සේගේ පිහිටයි🙏

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 4 หลายเดือนก่อน +2

    ජෙසු නි ඔබ වහන්සේ ගේ ලේ වල.බලයෙන් මේ දරුවා සුව කල මෙන ඉස්තුති පියානෙනි ආමේන් ❤❤❤❤

  • @thiliniekanayake617
    @thiliniekanayake617 ปีที่แล้ว +31

    රුවන්වැලි මාහා සෑ රජුන්ගේ පිහිටෙන් ඉක්මනටම මේ දරුවාට සනීප වේවා.....

  • @irancooay6893
    @irancooay6893 ปีที่แล้ว +8

    මා කල යම් කුසලයක් වේද ඒ සියලු කුසල් බලෙන් මේ දරුවා සුවපත් වේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා ..

  • @Dinethohara
    @Dinethohara ปีที่แล้ว +30

    ඉක්මන් සුවය ප්‍රර්තානා කරනවා පුතේ බුදුසරණයි 🙏🙏

    • @srimathimangalika6873
      @srimathimangalika6873 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @i.p.smadhusankha2297
    @i.p.smadhusankha2297 ปีที่แล้ว +6

    දෝණිට ඉක්මනට සනීප වෙන්න ඕනි.දළදා සමිදුගේ පිහිට රැකවරණය ලැබෙන්න ඕනි.😢😢🙏🙏දෝණී වෙනුවෙන් උදව් උපකාර කරන හැමෝටම තව තවත් හරි යන්නම ඕනී. බුදු සරණින් හැමෝටම පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @thisewminhas5090
    @thisewminhas5090 ปีที่แล้ว +32

    මොනම ආගමකින් හෝ මොනම ප්‍රතිකාරයකින් හෝ නොපෙනෙන බලවේගකින් හෝ මේ දියනියට ඉක්මනින් සුව වෙන්න ඕන,33න් කෝටියක් දෙවිවරු මේ දියනියට සුවවන්නට ආශිර්වාද කොට ආරක්ෂා කරත්වා......

  • @shamaalahakoon4024
    @shamaalahakoon4024 ปีที่แล้ว +9

    මේ දරුවාට සියලු දෙවියන්ගේ පිහිටයි !!!
    පැටියෝ ඔයාට ඉක්මන් සුවය !!❤️❤️

  • @anjalimalagammanagedara6869
    @anjalimalagammanagedara6869 ปีที่แล้ว +2

    මා කල පිනක් ඇත්නම් එ පිනෙන් මෙ දරුවා ඉක්ම්න්ට සුව වෙවා 🙏බුදු සරනයි පුතෙ

  • @uthpalarajapaksha977
    @uthpalarajapaksha977 ปีที่แล้ว +16

    පපුව හිර වෙනවා මේ වගෙ දේවල් දකිද්දි 🥺 තුනුරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්න ඕනි බෝනික්කිට🥺🙏🙏

  • @Buddhi55
    @Buddhi55 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් මේ පුංචි නංගිට ඉක්මනින් සනීප වෙන්න ඕනේ 🥺🥺🙏

  • @lalitamalkani118
    @lalitamalkani118 ปีที่แล้ว +11

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +17

    අනේ බෝම පිං උදව් උපකාර කරන සැමටත් සාමි තුමාටත් දරුවට සුවය ලැබේවා..පුතේ ඔයාටත්

  • @MallikaMallik-qw1ih
    @MallikaMallik-qw1ih 4 หลายเดือนก่อน +1

    අනෙ මේ දෝනිට සුවපත් වෙවා🙏🙏🙏🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +2

    නිසාන්ත සාම් තුමාට ගොඩක්ම පින් ඔබතුමාට දළදා සම්දුගේ පිහිටයි
    හරිම දුකයි ඒ දියනියට අනිවාර්යයෙන්ම ඇත්තේ අමනුස්ස බලවේගයක් මේ කාළයේ ගොඩක්ම කුඩා දියනියන්ට ඒ වගේ බලවේගයන් සරීරයට ඇතුළු වෙනවා සරීරය විරූප කරනවා මෙය හොද කරන්න පුලුවන් සත්පත්තිනි දේව මැනියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ආසිර්වාදයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +5

    ආශාවන්.පුතේ.මේ.පින්.කරන.ඔයාටත්.දලදා.හාමුදුරුවන්ගෙ.පිහිටයි.මතුවටත්.ඉක්මන්.සුවය.ලැබේවා.

  • @dhanushapiumali4300
    @dhanushapiumali4300 ปีที่แล้ว +1

    ඇත්තමයි මාත් කරපු පුංචි හරි පිනක් වේ නම් ඒ පිනෙන් මේ පුන්ච් දරුවා සුවපත් වේවා

  • @lalithapadmini3590
    @lalithapadmini3590 ปีที่แล้ว +9

    අනේ මෙහෙම දෙයක් හතුරෙකුටත් වෙන්න එපා..😭😭😭සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට
    ආරක්ෂාවෙන් ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @DevekaDevaka
    @DevekaDevaka 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා චූටි පුතේ

  • @NiSHA-w7c
    @NiSHA-w7c ปีที่แล้ว +8

    ඉක්මන් සුවය ලැබෙවා. .....හදවතින්ම ප්‍රර්තනා කරනවා🙏🙏🙏

  • @shanikasewwandi2860
    @shanikasewwandi2860 ปีที่แล้ว +7

    බුදු සරනයි දෙවි පිහිටයි !! මේ දරුවා ඉක්මනට සනීප වේවා!!

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +1

    විශ්ව ශක්තියේ ආණුභාවයෙන් දෙවුසුව සේවා ආද්ධ්‍යාත්මික ශක්තියත් නොඅඩුව ලැවෙිවා තෙරැවණ්සරනයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏

  • @Dinethohara
    @Dinethohara ปีที่แล้ว +19

    ගොඩාක් පින් උදවු කරපු හැමෝටම, ඒත් අපිට මෙච්චරයි කරන්න පුලුවන් ,🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      😢😥😰😨😭😭😭👍👍👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 ปีที่แล้ว +17

    පැටියට ඉක්මන් සුවය ලැබෙනවාමයි. කිසිම බෙහෙතක් නැති එකේ මේවගේ යන්ත්‍ර මන්ත්‍ර පැත්තක් හරි කරන එක හොදයි. සමි තුමාට ගොඩක් පින්. ඒ මිනිස්සුන්ට දුන්නු සහනයට.

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් උතුම් ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණියි එ අසරණ උ දරුවෙක් එදෙමාපියන්ටද උදවු උපකාර කරන සියලු තෙරුවන් සරණියි .🙏🌼

  • @chandikumarikumari5877
    @chandikumarikumari5877 ปีที่แล้ว +14

    පව් දෙවියනේ මේවා දකිනකොට පපුව පිච්චෙනවා ඉක්මනින් සුව වේවා දීර්ගායු ලැබේවා පුතේ ඉක්මනට සුව වේවා 🙏🙏🙏

    • @sudathkumara3623
      @sudathkumara3623 ปีที่แล้ว

      ඉක්මනින් සුව ලැබේවා මැණික්.ඛුදූ සරණයි පුතාට.

  • @ShamaliJayasinhe-d5l
    @ShamaliJayasinhe-d5l 9 หลายเดือนก่อน +1

    අනේ රත්තරං පුතේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනය පතනවා තෙරුවන් සරණයි!!!

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා දෝණියො ගොඩක් පින් උදව් කළ හැමෝම ටම පින් බුදු සරණයි

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    සාමි තුමනි, ඔබගෙ දෙවාර්ශිදය ලැබේවා තෙරුවන් සරණෙ බලය සත්‍යය යි. ඉක්මනින් සුවපත් වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා

  • @pradeepnishantha3654
    @pradeepnishantha3654 ปีที่แล้ว +6

    ඉක්මනින් සුවය ලැබෙවා,බුදු සරනයි පැටියෝ

  • @gsumana3604
    @gsumana3604 9 หลายเดือนก่อน

    අනේ මේ දෝනිට තුනුරුවන්ගේම පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේව සියලුම දෙවියන්ගේ දේව ආසිර්වාදය ලැබේවා ❤

  • @lxxv3305
    @lxxv3305 ปีที่แล้ว +6

    ජෙසු පිහිටයි පැටියෝ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @shanthiamarakon2234
    @shanthiamarakon2234 ปีที่แล้ว +12

    මාව පිච්චිලා ගියා දෙයියනේ. කිසිම සතෙකුට වත් කිසිම හතුරෙකුට වත් මෙවන් දෙයක් නොම වේවා!!!!!!!! මගේ පුතා ඉක්මනින් සුව වේවා!!!!!!!!!!!!! මතු උපදින කිසි ආත්මයක මෙවන් දුකක් නොවේවා!!!!!!!!!!!! ඔයාට තෙරුවන් සරණයි!!

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවපත්වෙඒව තෙරුවන්සරනය් 🙏🙏🙏 ස්වාමි තුමා ඉතාමත් පින් මෙවැනි කෙනෙකුට පිහිට ක් ලබාදීම .🙏🙏🙏

  • @induwaradineth4942
    @induwaradineth4942 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි නංගී ඔබට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +1

    රත්තරං මැණිකට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @thili-x5p
    @thili-x5p ปีที่แล้ว +16

    ඉක්මනින් සුවය ලැබෙවා...එ නන්ගිට ♥️♥️♥️🥺🕊️ බුදු සරනයි...♥️

  • @dhanushkasadamali7645
    @dhanushkasadamali7645 ปีที่แล้ว +6

    රෝස මල ....සියලු දෙව් පිහිටෙන් ඉක්මනින් සුව වේවා 🙏🙏🙏

  • @nilanthifernando2726
    @nilanthifernando2726 ปีที่แล้ว +1

    චූටි දියණියට නිදුක් නිරෝගී සූවය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.. ජේසු පිහිටයි

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +1

    අනේ ගොඩක් පින් ඔබ තුමා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා

  • @dilhanisanjeewa3146
    @dilhanisanjeewa3146 ปีที่แล้ว +4

    ස්වාමි තුමාටත් ගොඩාක් පින්. දරුවා ඉක්මනින් සුවපත් වේවා

  • @nadith3096
    @nadith3096 ปีที่แล้ว +2

    සියලුම දෙවියන් වහන්සේගේ පිහිට යි බුදු සරණයි පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @රන්මලී
    @රන්මලී ปีที่แล้ว +4

    අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා දෝනීට

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +1

    අනේ ඔබතුමාට ගොඩාක් පින් මේ දරුවට පිහිට වෙනවට .

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +3

    අනේ මේ චුට් දුවට ඉක්මනින් සුවය ලැබේවා නිදුක් නිරෝගී බවය ලැබේවා රුවන් වැලි සැරජුන් පිහිට ලැබේවා දළදා දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @shyampriya.4414
    @shyampriya.4414 ปีที่แล้ว +5

    අනන්ත වූ බුදු ගුණ බලයෙනුත්, සංසාරයේ මා කළ යම් පිනක් ඇත්නම් ඒ පිං බලයෙනුත් ඉක්මන් සුවය ලැබේවා චූටි දුවට 🙏

  • @WAnojaAnojaweerasekara
    @WAnojaAnojaweerasekara 9 หลายเดือนก่อน +2

    Raththaran දුවට ඉක්මනට සුව වේවා

  • @chamilechamile5038
    @chamilechamile5038 ปีที่แล้ว +2

    උතුම් දලදා හමුදුරුවන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලෑබේවා බුදුසරණයි

  • @priyangakuwait9032
    @priyangakuwait9032 ปีที่แล้ว +1

    අනේ මේ චුටි දුවට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි

  • @manikabahrain4678
    @manikabahrain4678 ปีที่แล้ว +3

    අනන්ත අප්‍රමාණ බුදු ගුණ බලයෙන් පවතින සියලු රෝග බිය උවදුරු දුරුවේවා ..ඉක්මනින් සුවය ලැබේවා
    සම්මා සම්බුදු සරණයි ..

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව දුවේ ඔයාට 🙏🙏🙏

  • @NiroshaShrimali
    @NiroshaShrimali ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @asanthichathurani8586
    @asanthichathurani8586 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබෙිවා දෝනි ට ⁣තුරුණුවන්ගේ සරනයි

  • @sandyadamayanthi9887
    @sandyadamayanthi9887 ปีที่แล้ว +3

    බුදුසරණයි පුතේ ඔයාට දෙවි පිහිටයි ඉක්මන් සුවය ලැබෙිිවා

  • @shehanprageeth3615
    @shehanprageeth3615 ปีที่แล้ว +2

    දොනිට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว +2

    ඉක්මනින්ම සුවය පාර්තනා කරනවා බුදුසරණයි දෙව්පිහිටයි ඔයාලට

  • @ayomithakshala2924
    @ayomithakshala2924 ปีที่แล้ว +1

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ..ඉක්මන් සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා දුවේ

  • @hithuwakari5379
    @hithuwakari5379 ปีที่แล้ว +1

    වේලක්කන්නි මෑණියනි මේ දූ පැටියව ඔබගේ දරුවෙක් හැටියට බාර ගෙන ඉක්මන් සුවය දානය කලමැනව 🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +1

    Me විශ්ව ශක්තියේ බලයෙන් දෝනිට ඉක්මනින්ම සුවවෙනවාමයි 🙏🙏🙏තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏

  • @මුතුවැස්ස
    @මුතුවැස්ස ปีที่แล้ว +2

    බුදු සරණින් දෙවි පිහිටෙන් ඉක්මනින් සුව වේවා චූටි දෝනි පන අපිට පුළුවන් විදියට අපි උදව් කරන්නම් මැණික

  • @shenuperamuna2598
    @shenuperamuna2598 ปีที่แล้ว +11

    බුදුසරනයි පැටියෝ ඉක්මන් සුවය ලැබේවා .❤️🙏

  • @neethairangani6738
    @neethairangani6738 ปีที่แล้ว +4

    බුදුසරණයි චුටි දුවාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 9 หลายเดือนก่อน +1

    මමකල පිනක් ඇත්නම් එපිනෙන් අනේ මේ සුදු මැණික සුවපත් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sandanika5748
    @sandanika5748 ปีที่แล้ว +4

    ජේසු පීටයි පැටියො 🥺.... ඉක්මන් සුවය ලැවේවා ❤️🙏

  • @lasikahettiarachchi7051
    @lasikahettiarachchi7051 ปีที่แล้ว +3

    සමන් දෙවියන්ගෙ පිහිටෙන් 🙏 පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් 🙏බුදු සරනණින් දෝනිට ඉක්මනට සනීප වෙන්න ඕනි 🙏

  • @pradeepkumara598
    @pradeepkumara598 ปีที่แล้ว +11

    ඉක්මනින් සනිප වෙන්න පන....බුදු සරනයි මැනික....

  • @niluka5627
    @niluka5627 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෝණි ඔයාට ස්වාමි තුමාටත් ගොඩාක් පිං බුදුසරණ යි 🙏🙏🙏🙏🙏

  • @champikachampika9061
    @champikachampika9061 ปีที่แล้ว +4

    ඉක්මන් සුව ලැබෙවා මැණික් බුදුගුනමහිමෙන් ජෙසු පිහිටෙන් 😭😭😭❤❤

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว

    බුදු සරනයි උතුම් බුදු ගුණ අනන්තයි අනන්තයි එ අනත්ථා බුදු ගුණ බලයෙන් මේ දොනිට ඉක්මනින් සුවය ලැබේවා පුතේ ඔයාට බුදු සරනයි උතුම් දලදා සමීදු පිහිටයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +2

    මේ දියනිය සුවපත් වේවා.සුවපත් වේවා..නිදුක් වේවා නීරෝගී වේවා..

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว

    උතුම් දළදා සමිදුගේ පිහිටයි ජය ශ්‍රී බෝ සමිදුගේ පිහිට ලැබේවා බුදු ගුණ බලයෙන් පිහිට අසිරි වද පිහිට ලැබේවා සියලු රෝග දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා රුවන් වැලි රජුන් පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +4

    ඉක්මනින් සුව වෙන්න චුටි දුව, බුදුසරණයි දෙවිපිහිටයි

  • @dheemalanka6178
    @dheemalanka6178 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා පුතේ පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @shayamalinda5016
    @shayamalinda5016 ปีที่แล้ว +1

    දළදා සමිදුගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට

  • @nirosaniwerrakodi8012
    @nirosaniwerrakodi8012 ปีที่แล้ว

    තිසරණ සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් මැණික ඔයාට ඉක්මනින් සුවවේවා..!!

  • @pattysorasingha5119
    @pattysorasingha5119 ปีที่แล้ว +5

    බුදු සරනයි පුතේ ඔයට ඉක්මන් සුවය ලැබේවා

  • @MaheshikaMadushani-xv3pt
    @MaheshikaMadushani-xv3pt 3 วันที่ผ่านมา +1

    Siyalu daviyanga pihitan ma donita ikmanta suwa wawa🙏🙏🙏🙏🙏🙏

  • @sudathjayantha7014
    @sudathjayantha7014 ปีที่แล้ว +2

    දළදා සමිඳුගෙ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා මෙ දොනිට

  • @ResearcherofDharma
    @ResearcherofDharma ปีที่แล้ว +2

    බුදුසරණයි විශ්ණු දෙවිපිහිටයි ඉක්මනින් සනීප වේවා

  • @samanthakarunarthnasamanth9894
    @samanthakarunarthnasamanth9894 ปีที่แล้ว +1

    අනේ මගෙ දුවට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරනයි 🙏🙏🙏

  • @dewmiamaya332
    @dewmiamaya332 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏 . ඉක්මන් සුවය ලැබේවා

  • @Sadini12
    @Sadini12 9 หลายเดือนก่อน +1

    අනේ මම කරල තියෙන කුමන හෝ කුසල කර්මයක් තිබෙනව නම් ඒ කුසල කර්මයේ බලයෙන් මේ අහිංසක දරු පැටියට සම්පූර්ණ සුවය ලැබේවා.

  • @mewnisithumna6263
    @mewnisithumna6263 ปีที่แล้ว +2

    කතරගම දෙවියන් වහන්සේගේ පිහිටෙන් දොනිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏♥️💞

  • @dulminadilshan6246
    @dulminadilshan6246 ปีที่แล้ว +11

    ඉක්මනින් සුව වෙන්න මැනික ❤️ බුදු සරනයි 🙏

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว +1

      සාම්තුමා ඇවිත් තියෙන්නේ එයා අතින් වෙන්න තියෙන දෙයක් ඔයාලට පිහිට වෙයි දොණිට ඉක්මනින් දූව වෙවා ප්‍රාර්ථනා කරනවා

  • @wpanurada5083
    @wpanurada5083 9 หลายเดือนก่อน

    පුංචි දූට ඉක්මනින් සවය ලැබේවා ❤ තෙරුවන් සරණයි

  • @nandanimalkanthi7047
    @nandanimalkanthi7047 ปีที่แล้ว +5

    අනේ පවු දරුව දළදා සමිඳු පිහිටයි. ඉක්මනින් සනීප වෙලා ආයෙත් පාසල් යන්න ලැබේවා සාමි තුමනි පිහිට වෙන්න.

  • @AmashaSewwandi-rn2ki
    @AmashaSewwandi-rn2ki 9 หลายเดือนก่อน

    බුදුසරණයි පැටියෝ ඉක්මනින් සුවපත් වේවා🙏❤️

  • @SamAs-lf4zw
    @SamAs-lf4zw ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෝනිට ඉක්මන් සුවය ලැබෙිවා ස්වාමිතුමාගෙ පිහිට ලැබෙිවා