තම මල්ලි වෙනුවෙන් පාරට වැටුණ එකම සහෝදරයා !! අනේ මගේ මල්ලිට පොත් ටික අරන් දෙන්න 😪 Ushan Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 641

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +216

    සහෝදරයා ඔයාට බොහොම පින් ..අහිංසක මිනිස්සුන්ට උදව් කරන එක පිළිබඳව ..ඒත් මේ සමාජයේ ඉන්න සමහර උන්ට ඒවා තේරෙන්නේ නැහැ ..උඹ වගේ තරුණ කොල්ලෙක් මේ වගේ හොඳ දේවල් කරනකොට අපිටත් ගොඩක් සතුටුයි ...ඒක තවත් කෙනෙක්ටත් ආදර්ශයක් වෙයි හොඳ උදාහරණයක් වෙයි ..හැමදාම තමන්ට පුළුවන් විදිහට උදව් කරපන් මගේ සහෝ 🥺💪

    • @HakarNew-im4zi
      @HakarNew-im4zi ปีที่แล้ว

      අනෙ මාව ඉන්දියාවට යවන්නකො

    • @HakarNew-im4zi
      @HakarNew-im4zi ปีที่แล้ว

      මාමෙ

    • @HakarNew-im4zi
      @HakarNew-im4zi ปีที่แล้ว

      මන් අාසයි

    • @HakarNew-im4zi
      @HakarNew-im4zi ปีที่แล้ว

      😢

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว +1

      තමුන් ගෝඨාභය නෙමෙයි.එහෙම නම් මෙහෙම උදව් කරන කෙනාට ආදර්ශයක් නොකියා තමුන්ට උදව් කරන්න පුළුවන්නේ.නිකම් ඒ මනුස්සයා ගේ නමටත් ශාප කරන්න අවස්ථා හදල දෙන්න එපා.
      ඔබ ඇත්තම කෙනා නම් ලැජ්ජාවක්.රටට මෙහෙම වෙලා තියෙනවා ඔබ නින්දෙහි

  • @oshaniragmika5312
    @oshaniragmika5312 ปีที่แล้ว +130

    ලබන් ආත්මේ මේ දෙවල් වලට මීට වඩා දෙවාල් ලැබෙයි දරුවෝ ❤

  • @Chandiya_SL
    @Chandiya_SL ปีที่แล้ว +56

    ලංකාවේ මේහේම මනුස්සකම තියන මිනුස්සු තාමත් ඉන්නඑක ගැන නිහතමානි සතුටක් දැනේනවා😊💕

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +52

    මේවා තමා පින් අපිත් පුංචි මිනිස්සු ඒත් පුලුවන් හැම වෙලාවකම පාසල් පොත් කිහිප දෙනෙකුට හරි දෙනව මේපාරත් දුන්න ඔයාලටත් ජය පතනව පුතා

  • @Sadunirajapaksha8323
    @Sadunirajapaksha8323 ปีที่แล้ว +110

    ඔයාට ගොඩාරියක් පිං මල්ලි මේවගෙ පිං වැඩවලට මූලික වෙලා මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේනවට ❤🙏❤
    තෙරුවන් සරණයි ...!

  • @t.p.gdevika648
    @t.p.gdevika648 ปีที่แล้ว +66

    ගොඩාක් පින් සිද්ද වෙනව ඔයාට අපෙ දරුවන්ටත් මෙහෙම වත් පිහිටක් ලැබෙනවා නම් සහනයක් ලොකු

  • @sldefenderlovers
    @sldefenderlovers ปีที่แล้ว +18

    මම දැකපු චරිත අතර සොදුරු සිතක් ඇති නිහතමානී චරිතයක් අයියේ ඔයා . ඔයා ට තව තව මේ වගේ වැඩ කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @prameshikamadhubashani1227
    @prameshikamadhubashani1227 ปีที่แล้ว +15

    මං ආසම චරිතයක් ඔයා ❤.මගෙත් හීනයක් තමයි දවසක මේ වගේ අසරණ අහිංසක මිනිස්සුන්ට උදව් කරන එක අයියේ. මේ වගේ වැඩ කරන්න ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන බුදු සරණයි අයියේ❤🤗

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +73

    අනේ කොහොමද මේක බලන් ඉන්නෙ .ආසයි මෙහෙම උදව් කරන්න .ඒත් දාහකින් දෙදාහකින්වත් බෑ තාම අපිට මෙහෙම කරන්න .ඒත් පුලුවන් විදියට කරනවා

    • @RF9_LEVIN.
      @RF9_LEVIN. ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @speedinformation
      @speedinformation ปีที่แล้ว +2

      එහෙම හිතන්න එපා අක්කේ .. එතනින් පටන්ගන්න❤

    • @kavinduanjula1573
      @kavinduanjula1573 11 หลายเดือนก่อน

      Redda thama oka boruvata ragapanne 😂okage vada dn ahuvela thiyenne 😂

  • @tharinduprasad-cy4ce
    @tharinduprasad-cy4ce ปีที่แล้ว +17

    කදුලක් ආවෙ දේව ගතියට මිස වෙන දේකට නෙවෙයි . හරිදේ කරන උශාන් අයියා ජයවේවා බුදුසරණයි ❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +41

    ඇස් දෙකට කදුළු ආවා..
    අනේ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ....ඉක්මනින්ම සුවපත් වේවා .❤

  • @dahamitharushi
    @dahamitharushi ปีที่แล้ว +18

    අනේ අයියේ ඔයාට ගොඩක් පිං මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා ට පව් ❤ මටත් මගේ ලොකුම හිනයක් තමයි මේ වගේ වැඩ කරන එක කවදහරි හැමොටම උදව් කරනව ❤

  • @_sahen_tv_5733
    @_sahen_tv_5733 ปีที่แล้ว +78

    මනුස්සකම තියෙන එක හිතක් තමා අයියේ එ ඔයා ආදරෙයි 👊⭕👊💖💞

    • @samankumara6557
      @samankumara6557 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pradeetv01
    @Pradeetv01 ปีที่แล้ว +36

    උෂාන් මල්ලි ඔයා කරගන්නේ මේලොවටත් පරලොවටත් ලැබෙන ලොකු කුසල කර්මයක් ඔයාට බුදු සරණයි

  • @anilpriyadarshani7476
    @anilpriyadarshani7476 ปีที่แล้ว +13

    පව් ඒක බලනකොට මටත් ඇඩෙනවා ඒ් අයියා මල්ලි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද ඒ මල් කැකුලට බුදු සරණයි මැණික හොදට ඉගෙන ගන්න 😭😭😢😍😋

  • @dakagamenyt1582
    @dakagamenyt1582 ปีที่แล้ว +21

    අයියෙ ලොකු පිනක් මේහෙම කරනවාට කගේ හරි මුණට හිනාවක් ගෙනවාට❤🧡🙏🙏🙏

  • @slmagic4549
    @slmagic4549 ปีที่แล้ว +23

    ගොඩාක් පින් උශාන් අය්යට මේ වගේ අයට උදවු කරනවට . ඔහොම දිගටම කරගෙන යමු. 3:17 මේ අය්යගේත් සියලුම කටයුතු සාර්ථක වේවා . ඉක්මන් සුව ලැබේවා

  • @warunalakshan2018
    @warunalakshan2018 ปีที่แล้ว +11

    සිරාවටම ඇස් වලට කදුලු ආවා මචන් මගෙ පොඩි කාලෙ මතක් උනා ඒ කාලෙ අපි විදපු දුක් අදටත් මතකයි අද මෙහෙම හිටියට.ගොඩාක් පින් මචන්.හදපු වඩපු දෙමාපියන්ටත් ගොඩාක් පින්.

  • @Anjalipulasingha
    @Anjalipulasingha 11 หลายเดือนก่อน +2

    මෙවා තමා පින් නැති බැරි අයගෙ දුක බලන එක එයාලගෙ මුනට හිනාවක් ගෙන එක ගොඩාක් පින් පුතෙ
    ඔයාට

  • @nilukasenarath5370
    @nilukasenarath5370 ปีที่แล้ว +26

    බොහෝමත්ම පිං මල්ලි...... දීර්ඝායුෂ ලැබේවා!...... ජේසු පිහිටයි!.....

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +12

    ගොඩක් පින් ලැබෙන්න ඔනි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +11

    Respect සහොදරයා!❤️‍🔥💫සමාඡයට පට්ටම ආදර්ශයක්!❤️‍🔥💫උබලා තමයි මචං සුපිරිම චරිත!❤️‍🔥👊
    පුලුවන් නම් එක ඉල්ලීමක් මේ වීඩියෝ දාද්දි ඒ අයගේ මූන ටිකක් බොද කරලා එඩිට් කරලා දාන්න පුලුවන් නම් මන් හිතන්නේ ඒක නේද හරි!
    (වැරැද්දක් කියනවා නෙමෙයි අයියා! ඒ අයට උනත් මෙහෙම අසරණකම ප්‍රසිද්ධ වෙද්දි ලැඡ්චාවක් එනවනේ! අනන ඒකයි! අඩුවක් කියනවා නෙමෙයි අයියේ! පුලුවන් නම් මන් කියපු දේ ගැනත් ටිකක් හිතන්න!🥲)
    මේ කඑන වැඩ වලටනම් එකෙන්ම Respect අයියා!❤️‍🔥👊
    (කවදාහරි අනිවාරෙන් මේ තැනට එන එක එනවමයි!❤️‍🔥👊)

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว +44

    👍💯🙏🙏🙏🙏🙏🙏💘. මේ උදව්කලසැම දෙනාට තෙරුවන් ගෙ ආශීර්වාදය සියලුම දෙවියෝද ආරක්ෂා කරත්වා.සියලුදෙනාටම පින් සිත් පහල වේවා.සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න 🙏🙏🙏❤❤❤

  • @USER-SALIYA-P4Y
    @USER-SALIYA-P4Y 5 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ගෙ දුක අදුනන ඔයා නම් දෙයියෙක් අයියෙ ❤

  • @dilininilushika8111
    @dilininilushika8111 11 หลายเดือนก่อน +7

    කුඩු ගංජා ගහ ගහ තමන්ගෙ සහොදරයෝ අම්ම තාත්තට දුක් දෙන තරුණයෝ අතරේ ඔබ දෙවියෙක්

  • @niroshapiyadarshani5014
    @niroshapiyadarshani5014 ปีที่แล้ว +5

    ගොඩක් පිං සහෝ.....කියන්න වචන නැ.තවත් මෙ වගෙ උදවු කරන්න ඔයාට ශක්තිය දෛර්‍ය ලෙබෙිවා!

  • @yenulisenulya1919
    @yenulisenulya1919 ปีที่แล้ว +3

    අනේ මමත් ආසයි උදවු කරන්න. මටත් වත් කමක් නැහැ. මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @nimeshadaniel2475
    @nimeshadaniel2475 ปีที่แล้ว +4

    අනේ ඇත්තටම අයියෙ බලාගෙන ඉන්න මටම හරී සතුටුයි ඔයාලා කරන මේ සමාජ සෙවය ගෙන .ගොඩක් සතුටුයි,ගොඩක් පින්.ඔයාලට.අනේ ඉදීරියටම කර ගෙන යන්න .තෙරුවන් සරනයි අයියා ඇතුළු හෙමොටම .

  • @LenexWolf97
    @LenexWolf97 ปีที่แล้ว +16

    අයියා මගෙ වයස යකෝ මාර දුකයි මේවා දකිද්දි කවදාවත් වරදින්න හොඳ නෑ මේ වගේ මිනිස්සුන්ට😖

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +9

    කාටමහරි උදව් වෙයන්...වරදින්නෑ මචං...බුදුසරණයි .

  • @pabasarapabasara7072
    @pabasarapabasara7072 ปีที่แล้ว +4

    කවදාවත් වරදින්නෙ නෑ අයියේ .ගොඩක් පින් ඔයාලට 🙏🙏🙏❤️

  • @Dilannethu-z2p
    @Dilannethu-z2p ปีที่แล้ว +1

    අයියට ලොකු පිනක්....❤️මාර චරිතයක් අයියා ඔයා...... ඔයාට මේ කරන දේවල් වලට ගොඩාක් පින්......❤️මනුස්සයෙක් අඩවලා සතුටු වෙන මේ ලොකේ ඔයා වගේ කෙනෙක් මේම මනුස්සයී සතුටු කරන එක ගැන ගොඩාක් සතුටුයි අයියේ මෙ නැති බැරි කාලේ අනුන්ට පිහිටක් වෙන එක ලොකු පිනක් ඔයාට....❤️

  • @krishanlakruwan9629
    @krishanlakruwan9629 ปีที่แล้ว +5

    පින් මාචන්.. 👌👌👌 අපිත් අසයි දෙන්න එත් සල්ලිකො😂😂. ඔයාලට බුදුසරනයි.

  • @ruwansampath503
    @ruwansampath503 ปีที่แล้ว +4

    අයියෙ ඔයා වගෙ අය මෙ රටෙ ඉන්න එක ගැනත් ගොඩක්ම සතුටුයි මෙ කරන දෙ නැති බැරි මිනිස්සුන්ට ලොකු පිහිටක් ඔයාට අයියෙ කිසිදු කරදරයක් සිදු නොවෙත්වා තවත් මෙ වාගෙ වටින වැඩ කරන්න ශක්තිය ලැබෙවා ....

  • @hasithdanasekara1767
    @hasithdanasekara1767 ปีที่แล้ว +9

    ඔයාට ගොඩක් පින් සිද්ද වෙන්නවා

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +4

    පන්සල් පල්ලී වලට ගිහිං පුරවනවාට වැඩිය මේ දේ විශිෂ්ටයි මචං...ජය

  • @layanalnuwarapaksha6171
    @layanalnuwarapaksha6171 ปีที่แล้ว +8

    පවු එ අයියා ඔයාට ගොඩක් පින් මේ වැඩ කරනවට 🙏🙏

  • @vinukiumeja
    @vinukiumeja ปีที่แล้ว +4

    අනේ දෙයියනෙ ඒකටනම් ඇඩුනා😢ගොඩක් පින් අයියේ ඔයාට😥🙏

  • @gayaram2837
    @gayaram2837 ปีที่แล้ว +2

    ඔයා නමි මාරම මාර පුතෙක්...ලබන ආත්මෙටත් එක්ක පින් කරලයි තියෙන්නෙ...👍

  • @nilminigunasekara928
    @nilminigunasekara928 ปีที่แล้ว +5

    මල්ලී ඔයාට පින් මේවගේ මිනිස්සුන්ට උදව් කරනවට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +5

    ඔස් ලංකා ඩිලිවරි..
    දිනෙන් දින දියුණු වේවා ..තෙරුවන් සරණයි .❤❤❤❤❤

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว

    ඔබලා කියව කියවා ඉන්නේ නැතුව මේ කරන වැඩේ හරිම පින් සිද්ධ වෙන වැඩක් . තව තවත් මේ වගේ පින් වැඩ කරන්න ශක්තිය ලැබේවා 🙏🙏 🙏🙏

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +5

    අනේ උශාන් මල්ලි ඔයාට ගොඩාක් පින්.. 😙❤ .. මමත් දවසක මේ විදියටම උදව් කරනවා .. 😙❤❤

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 ปีที่แล้ว +1

    මේක බලල මගේ චූටි කාලෙ ඉදන් හිතේ තිබ්බ හීනෙකට ආයෙ පන ආව ආසයි මට පුලුවන් උපරිමෙන් උදව් කරන්න විශේෂයෙන් පුංචි ලමයින්ට කවදාවත් එයාල දුකින් ඉන්න ඕනි කට්ටියක් නෙමේ අද හිතා ගත්ත කවද හරි තැනකට ඇවිත් මට පුලුවන් උපරිම දේ අසරණ මිනිස්සුන්ට කරනව කියල 😌♥️

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +1

    අනෙ ඇත්තට ගොඩාක් පිං.මල්ලී වෙනුවෙන් කැපවෙන අයියා.පව් ඇස් වලට කදුළුත් ආවා.
    මාත් ඔයාගේ එක වීඩීයෝ එකක් කලින් දැකලා තිබ්බා.ඒත් අද තමයි හොදටම බැලුවේ.ඔයා මේ කරන දේට ඔයාට වගෙම ඔයා හැදු වැඩු දෙමාපියන්ටත් පිං අත් වේවා.ඒ වගෙම ඔයා එක්ක ඉන්න අනික් අයටත් පිං සිදු වේවා.බුදුසරණයි .

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว

    ඔබ සබවින්ම විශේෂ පුද්ගලයෙක්. ❤️ අසරනයන්ගේ දුක පෙනෙන, feel වෙන, උදවුකරන ගතිය හමෝටම පිහිටන්නේ නහ. 🙂👌ඒවගේම ඔබ මුලු සමාජයටම ඉතා උතුම්, යහපත් ආදර්ශයක් දෙනවා, ඒක ඉතාම අගයකරනවා. 👌❤️ ඔබට ජයෙන් ජයම වේවා!! 🎉️ඔබ නීරෝගී වේවා, සියලු දෙවියෝ නිරන්තරයේ ඔබ රකිත්වා!! ❤️

  • @musicaviya2071
    @musicaviya2071 ปีที่แล้ว +1

    ඒකටනම් ඇත්තටම දුක හිතුණා ඔයා ඇත්තටම ගොඩක් ලොකු පිනක් කරන්නෙ ඔය වැඩේ දිගටම කරගෙන යන්න... ඔයාට බුදු සරනයි...

  • @sulakkhanaranathunga1533
    @sulakkhanaranathunga1533 ปีที่แล้ว +4

    ඔයා කරපු හොදම දේ මේක අයියෙ..❤❤

  • @Sadunirajapaksha8323
    @Sadunirajapaksha8323 ปีที่แล้ว +1

    උෂාන් මල්ලි ඔයාට මේ පිං ඇති උපදින උපදින ආත්මයක් ගානෙ සියලු සැප සම්පත් ඇතිව උපදින්න බුදුන් දැකලා නිවන් යන්න ඕනි මල්ලි ඔයා ❤🙏

  • @AkilaAkila-nz2im
    @AkilaAkila-nz2im 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට ගොඩක් පින් ඔය ළමයිට කරන උදව්වට එදා දවස් මැසේජ් එක අපේ වයිෆ් තමයි දාලා තියෙන්නේ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +2

    හරිම දුකයි ඒ දරුවො දෙන්න ගැන.පින් මහත්මයා කරන උදව්වට .

  • @mallikaliyanage4758
    @mallikaliyanage4758 ปีที่แล้ว

    අනේ මේම දේවල් කරන එක කොච්චර පිනක්ද සියලු දෙවියන්ගෙ ආශිර්වාදයෙන් වැඩි වැඩියෙන් ලැබේවා

  • @oshimahansani9499
    @oshimahansani9499 ปีที่แล้ว +1

    ඔයා මේ කරන දේවල් වලට ඔයාට තව තවත් වැඩී වැඩීයෙන් ලැබෙන්න ඔනී අයියේ 🥰🥰🥰

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +3

    අනුනට පිහිට වෙි චැනල් කිහිපයක් තියනවා ඒවා අතරින් එකක් තමයි මෙි අනුන්ගෙ දුක මාකටි කරකර තමන්ගෙ මඩිය තරකර ගන්න චැනල්නමි ඔන තරමි තියනවා ඒ අතරින් ඌශාන් චැනල් එකට මම හරි ආදරෙයි ඔයාට ඔයත් එක්ක එකතු වෙිලා ඉන්න ඔය පිරිසටත් ඳළදාහිමිගේම සරණයි 🙏🙏🙏🙏🙏

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 6 หลายเดือนก่อน +1

    මල්ලියෝ උබට වරදින්නේ නෑ හරියනවා දෙවි පිහිටයි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว

    තමන්ගේ මූණ පෙන්නන්වත් බැරි කාලකන්නි ටිකක් සමාජ මාධ්‍ය වල ඔයාට විවිධ මඩ පොස්ට් හදමින් මඩ ගසනවා. මොනදේ කලත් ඔයා ඔයාගේ ගමන යන්න මල්ලී. මේ වගේ මනුස්සයන්ට තව තවත් උදව් උපකාර කරන්න ශක්තිය, හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️

  • @AkilaNimesh-kc9yq
    @AkilaNimesh-kc9yq ปีที่แล้ว +2

    අඩෝ මේ කොල්ලට මොන හැගීමක් එනව ඇද්ද මෙහෙම මිනිස්සු අඩද්දි🥺🥰respect brother🥰❤️

  • @shanikachathurangani151
    @shanikachathurangani151 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පිං මල්ලි .වැඩියෙන් ලැබේවා !

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว

    උශානා මල්ලි ඔයාට ගොඩක් පින් අසරණ මිනිසුන්ට උදවි කීරීම තව තවත් මෙවැනි. පින් කමි කිරීමට ශක්තිය ලෑබේවා තෙරුවන් සරණයි මල්ලි ඔයාට

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +2

    ඔයාලට ගොඩාක් පින් මල්ලි මේ කරන දේවල් වලට.කෙනෙක්ගෙ මූනට හිනාවක් දෙන්න පුලුවන්නම් ඒක ගොඩාක් වටිනවා.🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    උතුම් තරුණ කැල තෙරුවන් සරණයි සසරේ කෙලවර නිවනින් ම සැනසීම ලැබේවා දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 ปีที่แล้ว

    අනේ උෂාන් පුතේ ඔයාගේ chanalaya හැමදාම බලන කැන්සර් එකක් හැදිච්ච අම්මා කෙනෙක් බණ්ඩාරවෙල පුතා ඔය කරන පින් වලට පින්
    ඒ වගේම නපුරු අයගෙන් ගොඩක් ප්‍රවේශම් වන්න බුදු සරණයි වැඩිවැඩියෙන් පින් කරන්න ලැබේවා

  • @apurwaperera
    @apurwaperera ปีที่แล้ว +4

    ඇත්තටම මට දරාගන්න බැරි තරම් දුකයි, පව් අහිංසක අපි, මේ තරම් අසරණ ඇයි දෙවියනේ 😥

  • @sajithsandharuwan1174
    @sajithsandharuwan1174 ปีที่แล้ว

    අපෙ පැත්තෙත් ඉන්නව මචන් අසරන මිනිස්සු මත් උදවු කරනවා පුලුවන්නම් එ මිනිස්සුන්ටත් උදවු කරන්න ඔයාට ගොඩක් පින්

  • @RF9_LEVIN.
    @RF9_LEVIN. ปีที่แล้ว +10

    අයිය ගේ ඒ තියෙන නිහතමානි කමට මම කැමති....ඔකට ගොඩක් උන් බනිවි උදව් කරනවනම් රෙකොඩ් කරන්නෙ ලබ්බටද අහවී ... එහෙම විඩියො එකක් දැම්මම තමා සමාජය දැනුවත් වෙලා මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න පෙල බෙන්නෙ.. එක ගොඩක්ම හොදයි

  • @GangaSirimanna
    @GangaSirimanna ปีที่แล้ว

    ඔයාගේ මනුස්ස කමට ගොඩක් පිං. බුදුසරණයි මල්ලි.

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ගොඩක් හොඳ වැඩක් කරන චැනලයක්,❤ සුබපතමි.

  • @W.A.S.L
    @W.A.S.L ปีที่แล้ว +1

    ගොඩක් පින් උෂාන් ඇතුලු AUS lanka එකේ සියලු දෙනාට

  • @SanduTharindu
    @SanduTharindu ปีที่แล้ว +2

    මනුස්ස ලොකේ ඉන්න දෙවිවරු වෙන්න ඔනි ඔයාලා..ඉවර වෙනකම් බලලා අපිත් සතුටක් ලැබුව ඔයාලටත් පින්..අනෙ ඒ වචන් ටික පවා ඇති එ අයගෙ හිත සැනසෙන්න..තෙරුවන් සරණයි ඔයාලට ❤🥺🙏

  • @surekaalahapperuma452
    @surekaalahapperuma452 4 หลายเดือนก่อน

    මේවිදියට අපේ ම අය ට උදවු කරනව දකින්න තරම් අපි සිංහල ජාතියක් විදියට හරි ම පිංවන්තයි.කවදාවත් ඔයාට වරදින්නෙ නෑ මල්ලි .වැරදුනත් ජීවිතේ ආයෙ නැගිටින්න ඔයාට සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ආශිර්වාදය තියෙනව .මේ දේවල් බලල අනේ හොදයි කියල කියන හැමෝම ත් උතුම් මිනිසුන්.ඒ අය ත් පුලුවන් විදියට තවත් කෙනෙක් ට අනිවාර්යයෙන් ම උදවු කරනව .ඒනිසා තමයි ඔයා කරන මේ පිං කටයුතු වලට ආශිර්වාද කරන්නේ .තෙරුවන් සරණයි දෙවිපිහිටයි මල්ලි ඔයාල හැමෝටම 🙏❤

  • @සුරම්යපතිරන
    @සුරම්යපතිරන ปีที่แล้ว +1

    ගොඩක් පිං මල්ලියෝ💗💗💗💗💗 හැමදාම හරියන්න ඕන ඔයාට බුදුසරණයි

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් මල්ලි බුදුසරණයි කරන කියන සියලු වැඩ සාර්ථක වේවා

  • @k.h.m.gayesha2082
    @k.h.m.gayesha2082 ปีที่แล้ว +2

    ගොඩක් ම පින් අයියේ ඔයාට 🥺❤️

  • @bimashagamage8014
    @bimashagamage8014 ปีที่แล้ว +7

    ඔයාට පින් ushan❤

  • @gayanihiroshima-kk3ih
    @gayanihiroshima-kk3ih ปีที่แล้ว +1

    අනේ අපිත් ආසයි ඔයත් එක්ක එකතු වෙලා අසරණ අයට උදව් කාරන්න

  • @Chanuri-xh5gi
    @Chanuri-xh5gi ปีที่แล้ว

    ඔයාට පිං අයියෙ මේ කරන වැඩ වලටනම්😭🙏❤️
    අනේ චූටි මල්ලි හොදට ඉගෙනගෙන ඔයාගෙ අයියට හොදට සලකන්න 🥺🙏

  • @ජංගිරජා
    @ජංගිරජා ปีที่แล้ว

    හොද වැඩක් කොල්ලො බොහොම පිං. හැබැයි අර මෝටිවේස අප්පච්චි වගේ වෙන්න එපා උබට බුදුසරනයි

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 4 หลายเดือนก่อน +1

    Good aiya oyata godakma pin niduk niroge suwaya labaywa budu saranai

  • @madudtm
    @madudtm 4 หลายเดือนก่อน

    අයියේ ඔයාල නමි.සුපිරි .ඔයාල නම් මිහිපිට දෙවිවරැ. .👍👍👍

  • @metushaanuhas212
    @metushaanuhas212 ปีที่แล้ว

    ඔයා නම් මිහිපිට දෙවියෙක්....💓🙏මටත් පුලුවන් දවසක මේ වගේ උදව් කරනවා......🥺

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +3

    Oya මේ කරන වැඩේ නියමයි අයියේ 🤟❤️

  • @kanchanasandamali216
    @kanchanasandamali216 ปีที่แล้ว +1

    Oyata godak pin sidda veno ayye.aththatama pay a kollath mage vayase. Pau deyyanee.mata aduna aththatama.mta puluvankamak naha udauwak karanna,natnam math asai me vage vada karanna.oya me karana dewal dakkama godak sathutui ayye.budu saranai❤

  • @harshansadun1756
    @harshansadun1756 ปีที่แล้ว +7

    අයියා ඔයාට ගොඩාක් .පිං ❤❤❤❤❤

  • @mokshithamevin1987
    @mokshithamevin1987 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි🙏
    මිහිමත දෙවිවරුන් කියන්නේ ඔබලාට 🙏😑

  • @Hiruncr7
    @Hiruncr7 ปีที่แล้ว

    මම මාරම සතුටු වුනා මේ වගේ හොද වැඩ කරද්දි

  • @dil8289
    @dil8289 ปีที่แล้ว

    අයියාට මේ වගේ වැඩ කරන්න තව ශක්තිය ලැබෙන්න ඕනේ 🥺💝

  • @samindasandakelum8474
    @samindasandakelum8474 ปีที่แล้ว +3

    🥺🥺🥺 පිං සිද්ධ වෙනවා මචං උඹට...ආදරෙයි 🥺❤️🙏🙏

  • @saheliakarsha7224
    @saheliakarsha7224 ปีที่แล้ว

    මල්ලි මේ ක මිනිස්සු බලලා මමත් කරනවා කියල කියන්නෙ ඔයා දාපු හින්දනේ . කවුරු මොනා කිව්වත් නවත්තන්න එපා❤ බුදු සරණයි ❤❤❤ යෝද බල යෝද ශක්තිය ලැබේවා ඔය සියලු දෙනාටම ❤

  • @nccreative5794
    @nccreative5794 ปีที่แล้ว +2

    කියන්න වචන නැ ගොඩක් ගොඩක් පින් හැමෝටම 🥺🥺🥺🙏🙏

  • @nethminimaduwanthi9655
    @nethminimaduwanthi9655 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ🥺හරියන්නම ඕනේ ජීවිත❤💐

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඔයාලට බුදු සරනයි

  • @chaminuKaushal
    @chaminuKaushal 11 หลายเดือนก่อน

    අයියෙ ඔයා තමා මම මේ ලෝකේ දැකපු හිත හොදම අයියා ආදරෙයි ❤❤ 😢

  • @KelumNew
    @KelumNew 5 หลายเดือนก่อน

    ඔයල හැමොටම ගොඩක් පිං බුදුසරණයි ආදරේයි හැමදාම ❤❤❤❤❤

  • @gayanmadusanka9321
    @gayanmadusanka9321 9 หลายเดือนก่อน +1

    ඇත්ත ටම අයියෙ ඔයට පින්❤❤❤

  • @pravindyageesarani
    @pravindyageesarani ปีที่แล้ว +3

    පිං අත් වෙනව අයියේ...👌

  • @naveenjanaka1844
    @naveenjanaka1844 ปีที่แล้ว +1

    Supiriyak ❤👈api ape ayata udau karanawanam me loke thawath lassana wei❤good luck 😤❤god bellas you all❤

  • @chirath2786
    @chirath2786 ปีที่แล้ว +3

    Ushan ayya great work🖤👊
    Keep going 🖤✨️🔥

  • @ChamindaBandara-j2q
    @ChamindaBandara-j2q 5 หลายเดือนก่อน

    මල්ලි ඔයාට ගොඩක් පින් බුදුසරණයි❤❤❤❤❤

  • @SenuraDeashan
    @SenuraDeashan 11 หลายเดือนก่อน

    ඒක තමා බම් කව් රු මොනා කිව්වත් උබට දවසින් දවස හරියන්නෙ ❤️❤️❤️

  • @yehanpathmaranga5221
    @yehanpathmaranga5221 ปีที่แล้ว +1

    සියලු දෙනාගේ වැඩකටයුතු උතුම් තෙරුවන් සරණින් සාර්ථක වේවා