Neka Uyan Wathu Medin (නෙක උයන් වතු මැදින්) | Group Song | Dream Star Season 11 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 26 ส.ค. 2023
- Neka Uyan Wathu Medin (නෙක උයන් වතු මැදින්) | Group Song | Dream Star Season 11 | TV Derana
Dream Star Season 11 | Top 14 | Team 02 | 27th August 2023 | TV Derana
Dream Star Season 11 | Top 14 ( Team 02 )
Contesters : Upeka Rukshan, Anjalee Herath, Anjelo Gamage, Sanali Lihansa, Malith Silva, Prabhasha Nethmi, Sandun Amarasinghe
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Wishwa Lanka, Falen Andria
Judges - Keerthi Pasquel | Ashanthi De Alwis | Indrachapa Liyanage | Samith Mudunkotuwa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK - เพลง
Anjalee is like " මෙහෙ වරෙන්, මෙහෙම දාගනින් අත,නටපන් දැන්" 😂😂
And malith is soo innocent.
Both are soo sweeeet ❤❤❤
😂 ඇත්තමයී...මරු කපල් එක..රොමෑන්ටික් ගෑවිලාවත් නෑ හත්වලාමේ...අංජලී❤❤
Aththatama.e unata e denna shoi ane
😂
😂😂😂
සිරාවට ❤ කෙල්ල දින්න ❤
සිංදුවම අන්ජලීගෙ voice එකෙන් අහන්න තිබුනා නම් සුපිරි voice එක ❤
අංජලී-මලිත් super voices 🥰👍
👌👏🙏
අන්ජු අක්කාගේ වොයිස් එකයි ඇක්ටිනුයි මාරයි
ආදරෙයි ගොඩාරියක් ❤
හරිම ලස්සනයි මම කැමතියි අන්ජලීට තමයි❤❤❤
හිනා නොවී කොහොමද කලේ මේ act එක...😂😅
හරිම ලස්සනයි නංගිලා මල්ලිලා❤❤❤❤
ආදරෙයි season 11 ❤
බලන්න බලන්න ආසයි.. අන්ජු සුපෙර්බ් action. N singing.. හැන්ගීම් තත්විකෛ..... අන්ජු අන්ජු අන්ජු......... Come on...
Heart touching voices
Anjalee & Malith 😍❤❤
Yes🥹❤️
බුදු අම්මෝ 🥺🫂. ඒකනම් මාරම feel 🫂🥺❤️ අන්ජලී අක්කා 🥺❤️🫂 ... Wow... අනිත් අයත් සුපිරි 🥺🫂❤️
අංජලීගෙ ඇගේ balance එක තියාගන්න විදිය මරැ. ලස්සනයි.
හමුදාවේ කෙල්ලෙක්ට ඕක මහ දෙයක් නෙවෙයි... අපේ වීර අංජු ❤
ගුවන් කිරිල්ලී ❤
Anjalee... such a beautiful voice
මන් මෙක සියපාරක් විතර ඇහුවා මන් මුලින් ටික්ටොක් වල යඩ්ඩි හිතුවෙ ඔරිජිනල් කියලා මුල් වොයිස් දෙකම මරුයි ❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...ඒ කටහඬවල් ඔක්කොම හරිම ලස්සනයි...🤗😘❤️
Anjali’s voice is magical ❤❤❤❤
Anjali ගෙ voice එක නම් superb ❤
Wow Anjalee පුතේ ඔයගෙ ගායනය වගේම නර්තනයත් SUPER පුතේ 👌👌👌🌟🌟🌟👑👑👑🌹🌹🌹❤️❤️❤️
පටන්ගත්තු වොයි දෙකෙන් මේ සිංදුව ඕන❤
අන්ජලී හේරත් and මලිත් සිල්වා ❤
අන්ජු අක්කිට ගායන හැකියාව වගේම නර්ථන හැකියාවත් තියනවා ඒක එයාට ලස්සන ආභරණයක් සුබ පැතුම් අක්කි පැටියෝ 😊😊❤❤
අන්ජලී රිප් ලයි ඕනමයි❤❤ ආදරෙයි මැනික මම කූවෙටි❤❤
අංජලීගේ හඬ මාරම ලස්සනයී...
❤👈
මාරම ලස්සනයි .අන්ජලි හා මලිත් රගපැම හා ගායනය
ඔක්කොම voices මැද්දේ ප්‍රභාෂා ගේ voice එක highlight වෙනවා හැමදාම .මාරම ලස්සනvoice එකක්.එකපාරටම ඇහෙද්දි ඇග හිරිවැටිලා යනවා.good luck 👑👑👑👑👑👑👑😊😊♥️♥️♥️♥️
අනිවා .... best voice ❤
Ane ow❤❤❤❤
Sirawatama aaa good luck
Anjaligei prabashagei voice dekama supiri... ❤❤ මෙච්චර කල් තිබුන හොඳම group song eka kiyala kiyannath puluwan. Tikiriliya ekath lassanai me wagema...
දෙරණ DS Group songs ටික ඔක්කොම හරිම ලස්සනයි ❤
The best group performance ever!!!
Anjalee!! You’re the star of the show ❤
malith and anjali nice combination both voices are heart touching ❤
Felt the same..Love you both Anju & Maliya ❤ 😍
@@saranikoonara8265 ❤️
💯❤️
අoජලි කියන ටික හරිම ලස්සනයි ❤මම ද වසක kamp එක ටම එනවා ඔයාගෙ ලස්සන සින්දු වක් අහන්න😊❤
ඇස් අහකට ගන්න නොහිතුන මොහොතක්❤❤❤❤වෙනදට වඩා මනෝ පාරක් දාන් මාත් වින්ද.සමිතා මහත්මියත් මාර ෆීලින්ග් එකක ඉදල වින්ද වගේ.සුපිරි බුලට් ටිකක්❤
Upeka , Anjali , Prabasha , Sandun , Malith 👌
මාරම ලස්සනයි...❤️❤️❤️❤️
Anjali ❤️❤️❤️❤️
Anjalee harima lassanai❤❤❤
Anjali ❤❤❤❤❤❤❤❤❤🎉🎉
මලිත්, අන්ජලි best dancing and voice . Best matching couple
මේ සිංදුව ආය ආයමත් අහන මම😊😊
උපේක ❤ සදුන්❤️
ඉස්සෙල්ලම කියන දෙන්න බොක්කටම වදින්න කියනෝ ❤👌❤️🔥
අන්ජලී හේරත් and මලිත් සිල්වා ❤
සියලු දෙනාම ලස්සනට ගායනා කරනවා ගුඩ්ලක් ❤.උපේක මල්ලී ගුඩ්ලක් ❤
sadun mallige acting & voice super 👌🥰
Anjali.....🌹👍👍👍❤️❤️❤️
❤❤❤❤❤❤❤
Senavitatna .udispattuwa❤❤❤❤udispattuwa
Anoma eKanayaka ❤❤❤❤❤❤😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤
Niyamai
Anjaleeeeee is the miracle♥️
මේ සිංදුවට මං වහ වැටිලා... 😢❤
Anjalie ta eka hena uncomfortable wenna athi kyla hithenne mata witharad? 😂
Sadun supiri😊
හිත නිවෙන ගායනයක්.රංගනයත් නියමයි
පටන් ගනිපු වොයිස් දෙක පට්ට.. ඔරිජිනල් ඒකට වඩා ෆීල් වෙනවා
Yes
ඔරිජිනල් එක අහපු නැති එකෙක් 😂
අනිවාර්යෙන්
❤❤❤❤anjali
ෆිල් වෙනවා පම්කක් උබලා ඔරිජිනල්එක අහලා වරෙල්ලා කමෙන්ට් දාන්න එකෙක්වත් ලස්සනටකිවේ නැ ඔය සිංදුව කැවා සිංදුවම😂😂😂😂
අන්ජලි 🌷❤
Anjali,e boy song ekata dena patangenma marama lassanii.supiri voice ❤❤❤❤❤
Prabasha ❤❤❤
පව් අනෙ අන්ජලි 😅😅😅
Best group song ,Anjale and partner match well for the performance
Anjali -Unique voice -Congradulation
Data ත් ඉවරයි... ඒත් ආයෙමත් මේ සිංදුවම බලන්න අහන්න you tube එන මම.... 😢😢
Wow😲 .... amazing voice magician Anjalee
Sandun ❤️❤️
Group song එක හරිම
ලස්සනයි .Film එකක් වගේ.
Anjali, you are the best❤
Love you anjalii,you are the best female singer in dream star
Anjalee your voice is iconic and sublime.; that’s how I feel. All the best !!!❤❤❤
Sandun oya ❤
අයියෝ මං මේ සින්දුව බලන 10 වෙනි පාර මේක පිස්සුවක් ❤❤❤❤
සියලු දෙනාම ලස්සනයි අනාගතයට සුභ පැතුම්
Anjali is in another level in this song
තාම බලනවා.. හරි පාලුයි දැන් weekend එකේ අංජුව බලන්න නැතුව
Angali අක්කේ ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්ජලී 1
උපේක2
මලිදු 3
Anjaleeee❤❤❤❤❤❤❤❤
අන්ජලී අක්කගෙ වොයිස් එක පට්ට ❤
උපේක super
Anjaleee..❤❤❤❤ all ❤❤❤❤
Sandun aiya 😘♥️❤️❤️
Oh...that was an amazing and wonderful performance. All did their best. I felt like in a dream. Want to watch it many times. Anjalee's voice came from heave. I was mesmerized ❤
Sanali nice acting and singing ❤️✨
Anjali ❤ voice 🔥
Malith anjali my favorite ❤🎉
Sandun aiy❤
Anjali anjali anjali wow ❤❤❤❤❤
අපේ අන්ජු අක්කි පැටියො
❤ congratulations all of you. "Anjalee❤"
Anjaleee a htatama oyage voice exalent
Sadun super
Anjali & sadun❤️
Sadun❤❤❤
Prabasha wow❤❤❤❤
අන්ජලීගෙ voice...❤❤❤❤❤
Anjalee is the best & unique voice❤
Wow. That's really beautiful Anjalee❤
මෙවන් දසුනක් හඞක් නැවත කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ😢😢😢😢😢😢😢
Kochra kattiya hitiyath ehe ynne anjali dihata witari...eyanm washiyak ane...adre hitenwa ..❤
කියන්න වචන නෑ ඇස් දෙකට කඳුළු ආවා.දරුවෝ සියලු දෙනාට දෙයියන්ගෙ පිහිටයි
Anjali akka❤
Anjalli lassanai 👍💪💪💪💪🙏🙏🙏🙏👑👑👑👑👑👑💟
Anjalee 's voice is very beautiful
And great work
Good blessed all presenters
අම්මො ඔක්කෝගෙම මාර ලස්සන වොයිස් තියෙන්නේ.අන්ජලීජම් පට්ට.ප්‍රභාශගෙ කටහඩටත් වෙනමම එකක්.කොල්ලොත් එහෙමයි පට්ටම ලස්සන වොයිස් ඒවගේම දක්ශකම.කවුරු දින්නත් සතුටුයි .ලස්සන යි.😍
සිංදුව වගේම පසුතල නිර්මාණයක් අනර්ඝයි.
Upeka ❤️❤️❤️
Anjali akkage voice ekanm patt ane ❤ mul tika ayema ayema ahuw...
Anjalee's voice highlighted, and others voices are beautiful ❤❤
Anju thama dream star ❤❤ ❤❤ oll the best ❤❤ sudumanika
Anjali herath 🥺❤️
Upeka bro❤️❤️❤️
Anjali super voice this song
Woow anjalee❤ loku wensk hrima lssnaii aduma oyaa, singing wgem acting super wish ur all the best 😌❤️