ග්ලිසරින් නයිට් සිරම් /බ්ලීචින් ආසාදිත සමට විශේශයි | Glycerine night serum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @buddikamadusanka6624
    @buddikamadusanka6624 5 ปีที่แล้ว +14

    meka attatma gdak hda ekak,mage mune loku wenasak una,mata kynna puluwanda oya kwwe dawas 4 k wthara use karanna puluwan kyala,,e kynne serum eka iwara wenakan pawichchi karanna puluwanda,nattam eka dawas 4 n narak wenawada

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +3

      ඉවර වෙනකම් පාවිච්චි කරන්න ඒත් සතියකට ඇතිවෙන්න විතරක් හදාගන්න

    • @buddikamadusanka6624
      @buddikamadusanka6624 5 ปีที่แล้ว +1

      hari akke

    • @annenilu5774
      @annenilu5774 5 ปีที่แล้ว +2

      Nangi mama inne Europe wala.Glycerine hoyagsnne kohomada Kianna puluwanda?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      @@annenilu5774 ෆාමසි වල තියෙනවා

    • @annenilu5774
      @annenilu5774 5 ปีที่แล้ว +1

      @@ThisuBeautyThank you

  • @yashodayashoda2306
    @yashodayashoda2306 5 ปีที่แล้ว +10

    ගොඩක් වටින වීඩියෝවක් අක්කේ. ඔයාගේ උපදෙස් වලට ගොඩක් පින් අක්කියෝ. බුදු සරණයි.

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 5 ปีที่แล้ว +1

    Dear wadagat video ekak Eth Rose WATER Finland walanam dakala na internet eke ganna puluwanneda? Stuti❤🇫🇮🌻

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      මෙහෙත් හොයාගත්තේ අමාරුවෙන් නැති වෙන්න බැහැ ඩාලින් ෆාමසි එකක බලන්න ,,,මොකද මුලු ලොකෙම ප්‍රසිද්ද දෙයක් රෝස්වෝටර් ,,නම වෙනස් ඇති

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768 5 ปีที่แล้ว

      @@ThisuBeauty Thank you dear mama balannam name eka wenas ati tamai

  • @suwanipharmacy9498
    @suwanipharmacy9498 5 ปีที่แล้ว +13

    අක්කි කොන්ඩෙ වවා ගන්න හැටි ගැන විඩියෝ එකක් කරන්නකෝ please 😢😢😗😗

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      මන් ගොඩක් ව්ඩියො ඒ ගැන කරලා තියෙනවා ඒවා බලන්න ඩාලින්

    • @සිහිනිසිහිනි-ඞ6ඝ
      @සිහිනිසිහිනි-ඞ6ඝ 5 ปีที่แล้ว

      Link ewannako hair grow eka gena karapu

    • @lasanthisadareka8048
      @lasanthisadareka8048 5 ปีที่แล้ว

      Akke hoda rose water i apple sider ganne kohenda kiyannako

  • @aso5201
    @aso5201 3 ปีที่แล้ว

    haii akki .....අද තමයි ඹයා ෙග් video eka බැලු ෙවි....ෙගාඩක් වටින video එකක්.....
    අක්කි පැටියා.... Glycerin එක ෙක ෙහයද ගන්න පුඵවන්.....

  • @umandathathsarani
    @umandathathsarani 5 ปีที่แล้ว +26

    අනේ පැලෙන්න ආදරෙයි අක්කො... ❤️
    වීඩියො එක එනකම් උන්නේ...
    උම්ම්ම්ම්ම්මාහ්... 😘

  • @darshanasadaruwan1276
    @darshanasadaruwan1276 ปีที่แล้ว

    Nangi me siram eka gala api use karana night cream eka gewata kamak nathda. Mama gane aroma magic eke night cream eka. Rosa wathura wenuwata forever eke toner eka gaththata kamak nathda.

    • @ThisuBeauty
      @ThisuBeauty  ปีที่แล้ว +1

      සීරම් එක ගාලා පැයකට විතර පස්සෙ ගාන්න

  • @chinnuchinnu8401
    @chinnuchinnu8401 5 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබගේ වටිනා උපදෙස් නිසා .

  • @ashadevika8010
    @ashadevika8010 5 ปีที่แล้ว

    Apple acid eka man use kaka ass yatatat mage ass yata kalu wela nisa.dan mata terenawa wadiwela kiyala😥😥😥😥😥ass yata kalu ekata deyak kiyannakoooo....akke 😣😣😣😣

  • @sriyanimanike4445
    @sriyanimanike4445 5 ปีที่แล้ว +4

    ane නංගී මම ඉන්නේ කුවේට් mahe desa gunetada දන්නේ නැහැ mage මුහුණ කසළ බිබිලි danawa ihin එක නිසා mage මුහුණේ මොන cream එකක් gewath මුහුණ සුදු වෙන්නෙ නැහැ මුහුණ නිකන් ගොරෝසු වෙනවා ihin mage මුහුණට හොඳ cream එකක් කියන්න please

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      හොදම දේ මේ කිසි දේකට හරියන්නේ නැති නම් ලේ එකක් චෙක් කරලා බලන එක ,,,

  • @wasanasamarakoon4505
    @wasanasamarakoon4505 5 ปีที่แล้ว +1

    Hi akke mage mune pimple mark godak tiyenava.muna godak adrui.mata oya serum eka hodaida? කොච්චර kalayak භාවිතා karanna ඕනද ? Glisarine pharmacy vala ganna tiyenavada? Pls reply akki

  • @pavithrapeiris
    @pavithrapeiris 5 ปีที่แล้ว +10

    good job thisu...❤❤❤

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙ කරන දැනුවත් කිරිම් වලට .🙏🙏🙏👍👍👍

  • @donimadu5327
    @donimadu5327 5 ปีที่แล้ว +4

    Akkiyo ග්ලිසරින් ෆාමසි wala ganna thinawada.mage skin eke godak acnes,marks thinawa.mekata amatharawa mt dayly use krnna hoda fairness cream ekakuth kiynawada plz.oya apita hamadama hoda videos aragena enawa.godak thanks.ummmmmmmmmmmmmaa.. bs

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      මේවා ගානවනම් වෙනම ෆෙයානස් ක්‍රීම් වලට සල්ලි වියදම් කරන්න ඕන නැහැ නන්ගි ගානවනම් කොලජන් ක්‍රීම් එක පාවිච්චි කරන්න

    • @donimadu5327
      @donimadu5327 5 ปีที่แล้ว +1

      @@ThisuBeauty kohomada eka farmacy eken ganna ona.collegan cream kiuwama denawada.ewage brand thinawada.plz kiynna

    • @onalidhahamsa9277
      @onalidhahamsa9277 5 ปีที่แล้ว

      O

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      @@donimadu5327 ගෝල්ඩන් ග්ලොවින් ස්කින් පේජ් එකෙන් ගන්න ඔර්ජිනල් කොලජන් ක්‍රීම් එක

    • @damayanthiperera6747
      @damayanthiperera6747 4 ปีที่แล้ว

      @@ThisuBeauty akke,mage,muhune,pimples.kalal.godak.thiyenawa.mama.me.glycerin,serum,use,karannai.inne.mata,good,fairness,hari,collegen,cream,akak,kiyannakko.reply,awanna.oyata,pin.

  • @kamaniranshinha8260
    @kamaniranshinha8260 10 หลายเดือนก่อน

    Ane Akkiyo website Aken Api badu genna ganne kohomada pl❤❤❤❤❤❤❤❤

  • @donimadu5327
    @donimadu5327 5 ปีที่แล้ว +4

    Akkiyo saffron ganath video ekak karanna lagadima..

  • @anjulniroshan2701
    @anjulniroshan2701 4 ปีที่แล้ว

    Akki kalin blichin thina creem ekk gala thinwnm apple sider vinakiri gana hada nadd

  • @samithaperera9988
    @samithaperera9988 5 ปีที่แล้ว

    Akki Mata danaganna puluwanda toner eka sada bavitha karapu apple 🍎 eka koyenda ganne kiyala pls kiyanawada

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ලන්කාවේ නම් ෆුඩ් සිටි වලින් ගන්න පුළුවන්

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 5 ปีที่แล้ว +16

    balanna kalinma like kala akki..

  • @nalikaherathi3765
    @nalikaherathi3765 5 ปีที่แล้ว +1

    Ane akki kettu wela bada adu kara ganna widihak kiyannakoo.mama dehi bima eka biuwa masa eka hamarak withara eth prathi palayak awe nene.ane mata kiyannakoo kettu wela bada adu kara ganna widihak.mama kuwait inne.plz reply me.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඉදිරියේදි කියලා දෙන්නම්

    • @nalikaherathi3765
      @nalikaherathi3765 5 ปีที่แล้ว

      Thanks akkiyoo.video eka enakal maga balagena innawa.love you.💋🤗

    • @onalidhahamsa9277
      @onalidhahamsa9277 5 ปีที่แล้ว

      Matath

  • @sanathsanjeewa3921
    @sanathsanjeewa3921 5 ปีที่แล้ว +4

    අනේ මගේ මූණ නම් සිනිදු වෙලා හොඳට තියෙනවා ඒත් කුරැලෑ දෙක තුනක් එනවා තව නහය දෙපැත්තේ පොඩි බිබිලිත් දානවා

  • @keshalanadeeshika7268
    @keshalanadeeshika7268 5 ปีที่แล้ว

    Apple winakiri mesa handak wena dn akki uda dala thiyena missharnayata dammahama harida naththam eka wathura ekka wenawa pawichchi karannada?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනේ ඩාලින් ව්ඩියොව බැලුවේ නැද්ද

  • @sumedhairoshini3400
    @sumedhairoshini3400 5 ปีที่แล้ว +8

    Mamath meka pawichchi karanawa nangi. Mama oliv thel wenuwata bawitha karanne vitamin E.oil. atthatama meka gawata passe mage mune loku wenasak awa.oyata godak sthuthi nangi..

  • @sewwandi1233
    @sewwandi1233 5 ปีที่แล้ว

    Akki mta denaganna oni meka oyagen sudu hadunui kasthuri kahai mi peni kadala piti rosa wathurai ekata mix karala pack ekak hadala use karoth mune lapa kelel kurule nethi wenawada ane plz reply krnna oya thamai meka dena ganna sudusuma kena me eka eka channel walin apiwa rawattano ane akkiyo aththama kiynnako oya vitharai vishwasa karanna puluwan

  • @nishnish6465
    @nishnish6465 5 ปีที่แล้ว +5

    Ane thank you akkiyoo..mage muhuneth godak thel tiynwa akki pimples godak enwa..thx akkiyooo godaaak watina video ekak..😘😘

    • @ruthmary6247
      @ruthmary6247 3 ปีที่แล้ว

      Godak watinawa akki.plz oyage fb name 1dennako akki.i have lot of questions to ask frome u about my skin.. plz rep me..😊❤️

  • @DhanushikaThilakaratnha-jd9yh
    @DhanushikaThilakaratnha-jd9yh 10 หลายเดือนก่อน

    Sanoda ekata glasarin dala hamadama gawata kamaknadda.ane plz

  • @ireshapabasara6776
    @ireshapabasara6776 5 ปีที่แล้ว +4

    Niyamai akkiyo.. harima wadagath vedio ekak oyaata godaariyak pin akkiyo hamadama akki ekka me wagema adaren innawa 😍😍😍😍👍👍👍👍👍👍👍😍😍😍😍

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @a.g.mseenadeera4772
    @a.g.mseenadeera4772 4 ปีที่แล้ว

    hye..man ada thamai oyage videos bluwe..gdk hodai..eventone c cream eka hodaida?eka bleaching nemeida?pls reply krnna...bs
    !akki..😗

  • @ksshanaka9677
    @ksshanaka9677 5 ปีที่แล้ว +4

    අක්කා කෙට්ටු වෙලා. 😙😙😙😍😍

  • @amandikosala4661
    @amandikosala4661 5 ปีที่แล้ว +3

    Harima useful. Mokeda mageth acne problem ekak thiyenawa. Thank you so much.

  • @dmkkumara6188
    @dmkkumara6188 4 ปีที่แล้ว

    Nange wedeyowa godak.watenawa mage pudgalika pasnayak nesa mata suduwenna one ane gutathayin aulakda pateyo keyannako

  • @tanjiro7085
    @tanjiro7085 5 ปีที่แล้ว +3

    Thank you akkii..oya hndata explain karala denawa..🌹❤

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 5 ปีที่แล้ว

    Akke kalin vedio eke oya qwane apple cider ekata passe munata Mukuth apply karanna epa kiyala. Eken passe cream ekak ganna epada akke ethakota. E wagema denaganna oni apple cider eka daily toner ekak widihta use krnna puluwn da

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ඇපල් සිඩර් කියන්නේ විනාකිරි එකක් ඒක අපි ගාන ක්‍රීම් එකක බ්ලිචින් තිබුනොත් අසාත්මිකතාවන් ඇතිවෙන්න පුළුවන් ,,ඒකයි ,,ඔව් අනිවාර්යයෙන්ම ටෝනර් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්

    • @iranjaleesammani3203
      @iranjaleesammani3203 5 ปีที่แล้ว

      Thisu Beauty anee thnks akkiyooo oyta godak. Hemdma mn deyak ehuwoth oya kiyla denawamai. Adareiiiiii. Umma 😘😘😘❤️

  • @suwanipharmacy9498
    @suwanipharmacy9498 5 ปีที่แล้ว +11

    Wow!😍 අක්කි අද ගොඩක් ලස්සනයිනේ ආදරෙයි අක්කි Ummmmmmmmmma 😙😙👊

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය

    • @samanjayasinghe1484
      @samanjayasinghe1484 5 ปีที่แล้ว

      අක්කේ මගේ ඇස් දෙක ගිලිලා ඒකට visadumak කියන්නකෝ ❤️❤️❤️❤️

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 5 ปีที่แล้ว

    Akke me serum eka reta use karana night body cream ekata poddk dala mix karala body ekata ganna beida akke munata amatharawa

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් කමක් නැහැ

    • @iranjaleesammani3203
      @iranjaleesammani3203 5 ปีที่แล้ว

      Thisu Beauty hari akke thnk youu❤️💋💋💋

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +4

    Thanks you my dear. 🙏👍👍😍😍😍😍😍😍❤❤❤😘😘😘

  • @chalanifernando1051
    @chalanifernando1051 5 ปีที่แล้ว

    Akkage apple cider vinakiri video eke akka kiwwe apple cider vinakiri gawata passe seeram mukut ganna epa kiyala.. a gana gataluwak tiyanawa akke tikak kiyanna ko apple cider use kalata passe me hada gatta seeram eka use kalata kamak nadda? Skin 1 prashnayak wenne naha neda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඇපල් සිඩර් එක ඇලජික් වෙන්න බලන්නේ කෘතිම ක්‍රීම් වර්ග වලට නන්ගි ඒකයි මන් කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා කිව්වේ නමුත් මෙ වගේ ගෙදර හදාගන්න දේවල් වලට ඇලජික් වෙන්නේ නැහැ

    • @chalanifernando1051
      @chalanifernando1051 5 ปีที่แล้ว

      Thanks akke

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +5

    වස්තු ග්ලසරින් පාර්මසියෙන් ගන්න පුළුවන් නේද

  • @vasukiramasamy8952
    @vasukiramasamy8952 4 ปีที่แล้ว

    Rose water and glycerine vitharak thanda puluvag tha

  • @isharadilrukshi8525
    @isharadilrukshi8525 5 ปีที่แล้ว +4

    අක්කියෝ මහත් වෙන්න විදිහක් කියන්නක්කෝ.... ❤

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      හොදට කන්න වේල් පහක් වගේ ගොඩක් කෙට්ටු නම් ඒ එකක් බලන්න

  • @sahanjayawickrama7329
    @sahanjayawickrama7329 4 ปีที่แล้ว

    Akke video eknm supiri..Adrei akki...mage mune pimples wlt mn golden touch pimple care cream ek gnw ek hodi d akki... pls reply krnnko.

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 5 ปีที่แล้ว +7

    Like එකක් දාලමයි බලන්න ගත්තේ

  • @kalanamigara9246
    @kalanamigara9246 3 ปีที่แล้ว

    Akki oyawa man ada dekke 😚akke komarika madaya ganna nisa ewa sobahawika nisa narak wen nedda

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 2 ปีที่แล้ว

    rosa wathura api hada ganna ewa use karanna puluwan da

  • @nandanikumari2890
    @nandanikumari2890 3 ปีที่แล้ว

    Aurudu 15we withara wena aya use kalata aulak wena ekak nadda nangi

  • @ashliyarihana7023
    @ashliyarihana7023 4 ปีที่แล้ว

    Akke oyage video mama beluwa. godak pinpal thiyenva mata.. Mama sudu hadun, karabu neti oyage a pack aka use k inna.. Matha dena ganna ona aka karana dawst may gilisrin maykth karat kamka nedda kiyala

  • @MadushikaDushyanthi
    @MadushikaDushyanthi หลายเดือนก่อน

    අක්කි නයිට් ක්‍රිම් එකකට ග්ලිසරින් ටිකක් දාලා ගෑවට කමක් නැද්ද .

  • @kanchanadilrukshi1753
    @kanchanadilrukshi1753 4 ปีที่แล้ว

    Akke mata dena ganna ona. Me දෙහි පලුවකට ක්ලොගාර්ඩ් දලා මුහුනේ ගාල විනඩි 5 තියලා .සබන් වලින් සෝදලා .ග්ලිසරින් නයිට් සිරම් එක මුහුනේ ගාන්න හොදයිද.මගේ මුහුණ පුරාම කලු පාට ලප තියෙනවා .

  • @asankalakmali151
    @asankalakmali151 5 ปีที่แล้ว

    Akke mage mune kurula lokuwata danawane.kalal yanneth na monawa karath hariyanne nane.mama kumarikath sathi 2k3k gawa.akke kiyannako aththatama hoda deyak.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔයා බ්ලීච්න් ක්‍රීම් මොනවා හරි ගෑවද මේක ගාලා බලන්න
      th-cam.com/video/LQ7xfs1salo/w-d-xo.html

  • @madarawedamulla3640
    @madarawedamulla3640 4 ปีที่แล้ว

    Akki mata komarika gaann beni..muna kasnwa wage..e nsa mekat komarika ara gtte netuwa heduwta kmk ne nda..

  • @nayanachandani8894
    @nayanachandani8894 5 ปีที่แล้ว

    Akke..mekata.vitamin c demmoth.prashnayak weida

  • @geethanigeethani7359
    @geethanigeethani7359 5 ปีที่แล้ว

    Akke me gresarin kiyanne monawada man kaden illuwama mata dunne podi babalage diwa madinna ganna pani akatalu gresarin kiyanne lankawe thiyena brand akak kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ෆාමසි එකකින් ගන්න නන්ගි

  • @peshaniharshikaa8926
    @peshaniharshikaa8926 5 ปีที่แล้ว

    Akke mn glycerin ekak gatta.pharmacyen kiwwe age gana eka kiyla. Eth eka pani rasai.. eka babalage diwe gana ekakda.?.. plz rply ...me...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එකට කමක් නැහැ නන්ගි

    • @peshaniharshikaa8926
      @peshaniharshikaa8926 5 ปีที่แล้ว

      Hari akkiyoo ..tnkz .. 😊😊😍

  • @kumarak9469
    @kumarak9469 5 ปีที่แล้ว

    Akke ath yata awapehe wena eka neti kara ganne kohomada..plz kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේක බලන්න
      th-cam.com/video/bp6RjZf9qq0/w-d-xo.html

  • @subashinilakmali6930
    @subashinilakmali6930 4 ปีที่แล้ว

    Akka kiri gadi danwata Monawada akka karanna onae

  • @nilunilasha5978
    @nilunilasha5978 4 ปีที่แล้ว

    Akka mage mune podi bibili avth hariyata koskattak wage .A sadaha oyage video akak thiyaanawada

  • @nilankachandramali8952
    @nilankachandramali8952 5 ปีที่แล้ว

    Akki crim ganna apada oka vitarak gawama adda walawal adu wanawada kurula

  • @shashikarangana388
    @shashikarangana388 5 ปีที่แล้ว

    akke naive herbs eke aloe jel eka use krnwa eket glycerine tiyenwa apple cider use krata passe mn aloe jel eka use kare ude waruwe apple eka raata gawe. akke mata kiyanna apple cider ekata ai dry une? mn dn use krana naive hrba eke aloe jel eka gawta aulak nadda apple cider eka apply krala ekata udin plz rpl me

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කමක් නැහැ ,,ඇපල් සිඩර් එකෙන් මුහුනේ අනවශ්‍ය තෙල් ඉවත් කරනවා ඒකයි ගොඩක් කුරුලෑ සහිත සමට ගැලපෙන්නේ ,,

  • @apka4124
    @apka4124 5 ปีที่แล้ว

    kadden gatta komarika jel ekkak nam hende keyak danna onada akka.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      දෙකක් වගේ

  • @jananinandani3031
    @jananinandani3031 5 ปีที่แล้ว

    Hi akki mn bilechin crime 1 gewa ath eka nawaththala den auruddak withara wenawa ithin den apple cider vinegar 1 pawichchi kaloth parana yak weida

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      මුලින් ටික දවසක් කෝමාරිකා ගාලා පස්සේ ඇපල් සිඩර් එක පාවිච්චි කරන්න

    • @سانديساندي-ه8ك
      @سانديساندي-ه8ك 5 ปีที่แล้ว

      good wedagath

    • @girlsr2614
      @girlsr2614 5 ปีที่แล้ว

      Oya dana hema vidio ekak ma weda gath tamai aeththatama sathutui nangiyo oyage idiri gamanata jaya budusaranai

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 5 ปีที่แล้ว +1

    Akke me serum eka apply karata passe night cream eka apply karata kamak nedda

  • @sihinagayansihina1788
    @sihinagayansihina1788 5 ปีที่แล้ว

    Ane akke methylparben andpropylparaben kiyana ingredients den hema cream aekakama tiyanava ane baraben hoda ne neda please reply akke please

    • @usharahasangi9038
      @usharahasangi9038 4 ปีที่แล้ว

      Akke mekata vitamin c tablet akakut kudu krala danmoth prashnyak weida

  • @sandunrangana809
    @sandunrangana809 4 ปีที่แล้ว

    Akke me siram eka hemadama ganawada .kochchara dawasak ganna onida

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 4 ปีที่แล้ว

    Aka akkena aka aka dewal kiyanawa kauru aththa kiyanawada danne diyo thamai.

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 5 ปีที่แล้ว

    Oya kohomat apita waradi deyak kiyala dennahane....thnks akkeee. Ma kohomat oyage kalin vedio ekaka kiyala dun nisa alovera moisturizer ekak widiyata use karannawa.... enisa meka gana hith thadinma baduna.....adarei godak.result ekak enna sati 3kwat yawine akke.... kiyannam try karalama....👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය

  • @dissanayakemuddiyansela3332
    @dissanayakemuddiyansela3332 11 หลายเดือนก่อน

    Akke mekata kasthuri kaha danna barida

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 5 ปีที่แล้ว

    Glycerin use karanne කොහොමද kondeta dear monata hari mix karalada kiyannako konde wavaganna පුළුවන් wenavada ae nisa

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      මන් ඉදිරියේදි කියලා දෙන්නම් ඔයා පාවිච්චි කරන ඔයිල් එකකට මිශ්‍ර කරලා ගාන්න

    • @සෙහන්ෂාපෙරේරා
      @සෙහන්ෂාපෙරේරා 5 ปีที่แล้ว

      @@ThisuBeauty thanks dear

  • @Malisha_chamath
    @Malisha_chamath 5 ปีที่แล้ว +1

    Lankawe apple sider vinager khenda ganna thiyenne food city wala hari eka na

    • @ruuusri7535
      @ruuusri7535 5 ปีที่แล้ว +1

      Arpico hyde park,wellawatta beemas

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔව් අර්පිකෝ එකෙත් ගන්න තියෙනවා

  • @dilshanikumari4576
    @dilshanikumari4576 4 ปีที่แล้ว

    Akke glycerin witharak alepa kalata awulak nadda

  • @ThusharaSadaruvan
    @ThusharaSadaruvan 8 หลายเดือนก่อน

    අනේ අක්කියෝ අවුරුදු 3 ක විතර ඉදන් මගේ අත් දෙකේ කළු කැලැල් ගොඩාක් තියනවා මොනා ගෑවත් මැතුන්නෑ අනේ කැලැල් මකා ගන්න ක්‍රමයක් කියන්නකෝ අක්කියෝ

  • @kewingimhan6068
    @kewingimhan6068 4 ปีที่แล้ว

    මෙක ගන්නෙ කොහෙන් ද නංගි පමසිවල නැනෙ ඔයා ගන්නෙ ⁣කොහෙන්ද

  • @subodisubodi9539
    @subodisubodi9539 5 ปีที่แล้ว

    Hi.Mata auruddaka babek innawa.eyage.moona sudu unath ega godak apata.monawa gewath harigiye nh.help ekak vdiyata puwanda oyata ekata siram ekak denna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      අනේ ඩාලින් පුන්චි බබාලා තාම මේ පරිසරයට හුරුවෙනවා ,,ඒ නිසා එයාලගේ සම විවිද ස්වබාවයන් ගන්නවා ,,ඒක ගැන ඒ තරම් හිතන්න එපා ,,ඔයා එයාව නාවනකොට වතුර එකට වෙනිවැල්ගැට කැල්ලක් ,,කොහොබ කොල ටිකක් එකතු කරගන්න ඒ ප්‍රමානවත්

  • @suwininadeeshani2383
    @suwininadeeshani2383 5 ปีที่แล้ว

    Akki oya apple cider vingar vedio eke kiwwe eka gawata passe kisima night cream ekak serum ekak use karanna epa kiyala. Me glycerin serum eka gawata kamak nadda?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ස්වභාවික දෙවල් ගෑවට ප්‍රශ්නයක් නැහැ ගාන්න හොද නැත්තේ කෙමිකල් අඩන්ගු නයිට් ක්‍රීම් වර්ග

  • @GK-vh5fg
    @GK-vh5fg 4 ปีที่แล้ว

    Rosa wathura ekka glycerin dala cream 1k wenuwata.dawal kale atha paye gawata kamak nadda akke.dawalta awlak nada

  • @kanishkasandeepani6154
    @kanishkasandeepani6154 3 ปีที่แล้ว

    Akki serum eka gala psse night cream gawt kmk ndd

  • @amayaamaya7981
    @amayaamaya7981 4 ปีที่แล้ว

    Nangi mata hoda bodi losan akak kiyanna mama ala crime aka tama bavita karanna

  • @musfirasithi7574
    @musfirasithi7574 5 ปีที่แล้ว

    Akke lankawe thiyena lia or naiveherbs or golden touch me 3n kokada hoda pls akki kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      නයිව්හර්බ්ස්

    • @musfirasithi7574
      @musfirasithi7574 5 ปีที่แล้ว

      Godak isthuthiy akkiyo

  • @yumeshasudarshi3162
    @yumeshasudarshi3162 4 ปีที่แล้ว

    Akki me serum eken kakule kasim wlin athi wela thina kalal walatath hodd???

  • @dinushasandamali8507
    @dinushasandamali8507 5 ปีที่แล้ว

    Akke me dewal danne nathuwa glycerin witharak skin ekata use karanna barida

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 4 ปีที่แล้ว

    Akke api daily use karana night cream body cream ekata glycerin tikak nikamma add karala use krta kmk nedda

  • @nethmisurasinghe2887
    @nethmisurasinghe2887 4 ปีที่แล้ว

    Ane akkiyo mage mune kalu lapa mata hoda cream ekak kiyannako plz

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      කොලජන් ක්‍රිම් එක ගාලා බලන්න ඇල යුශ ගාන්න

  • @yamunajayawardane6152
    @yamunajayawardane6152 4 ปีที่แล้ว

    Athwala saha kakulwala ganna birida nangi mama oyage goda vidivo bala thiyanawa ewa godak hodai

  • @subashinilakmali6930
    @subashinilakmali6930 4 ปีที่แล้ว

    Akka maga munae satiyata eka parak hari maga munae kiri gadi danawa passa awa pallam hitinawa ekata Monawada hoda akka

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 5 ปีที่แล้ว

    Akke mge muna oya kiypu dewal karla acne nathi una e wgema fair una eth sun bolck ekak use karath muna ikmnta kalu wenwa awta giyma,MTA thiyenne oliy skin ekak,ai kiynko e mn mokd krnna oni

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      සන් බ්ලොක් පාවිච්චි කලා කියලා අව්වට පිලිස්සෙන එක නවතින්නේ නැහැ නන්ගි ඒකෙන් වෙන්නේ සමට අහිත කර කිරන තියෙනවනේ ඒවා වලින් වන හානිය අඩු කරන එක විතරයි ,,මබ් උනත් දත අව්වට ගියොත් මොනවා ගාලා හිටියත් පාට අඩු වෙනවා

    • @dewagenadeeshani4260
      @dewagenadeeshani4260 5 ปีที่แล้ว

      @@ThisuBeauty thanks akke

    • @dewagenadeeshani4260
      @dewagenadeeshani4260 5 ปีที่แล้ว

      @@ThisuBeauty akke dulfer nigth cream hodaida

  • @kasunsankalpa4943
    @kasunsankalpa4943 5 ปีที่แล้ว

    Akki dan Lankave lia diamond gana nitharama advertisement karanava..e capsule eka hondaida oya oya e barand eka gana dannawada?Please tell me

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේක බලන්න නන්ගෝ
      th-cam.com/video/msoxi77GwPw/w-d-xo.html

    • @kasunsankalpa4943
      @kasunsankalpa4943 5 ปีที่แล้ว

      Thanks

  • @himashagimhani3960
    @himashagimhani3960 4 ปีที่แล้ว

    Akki glycerol kiyaneth glycerin da .. akki glycerol Bp kiyala gahala thiyana ekada gane

  • @dulanjalikaushalya454
    @dulanjalikaushalya454 4 ปีที่แล้ว

    Akke man derma plus night cream eka use karapu kenek.dan eka nawaththanawa mokada ekath whitening cream ekak.dn mage mune acne tikak tiyanawa me serum eka use karanna pulwanda mata pls reply me

  • @surangasampath20
    @surangasampath20 5 ปีที่แล้ว

    අක්කේ ඔයාගේ වීඩියෝ එක අපි බැලුවා ගොඩක් වටිනා දෙයක් අපි හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා ගොඩක් දේ අත්හදා බලනවා ඒ වගේ ප්‍රතිඵලත් තියෙනවා ගොඩක් වටිනා දේවල් ❤️❤️❤️ඔබට ඉස්සරහට යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි ඩුබායි කුමාරි

    • @surangasampath20
      @surangasampath20 5 ปีที่แล้ว

      අනේ නැහැ මම එහෙම කෙනෙක් නොවේ ඒ වගේ චරිතයක් ගන්න මට බෑ නේ

  • @mapagesaduni4443
    @mapagesaduni4443 5 ปีที่แล้ว

    Apple sider vinakiri kohenda ganna thiyenne akki mehe kohewath nane

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ෆුඩ් සිටිවල බැලුවද නන්ගි

    • @mapagesaduni4443
      @mapagesaduni4443 5 ปีที่แล้ว

      Ow akki dekaka baluwa e ekakawath ne

  • @kumarijayanthi6464
    @kumarijayanthi6464 4 ปีที่แล้ว

    Me serum aka reta apply krala udetada akki wash krnn. Me serum aken sudu wenwda akkiyo. Plzz reply to me. Bs parissmin inn

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      සුදුවෙන්නෙ නැ පැහැපත් වෙනවා සුදු කියන මානසිකත්වය අයින් කරගන්න

    • @kumarijayanthi6464
      @kumarijayanthi6464 4 ปีที่แล้ว

      @@ThisuBeauty akka video ake sudu wenawa kiww nisa ahuwe.

  • @imeshanadirangani2009
    @imeshanadirangani2009 4 ปีที่แล้ว +1

    Olive oil වෙනුවට armand oil භාවිතා කරන්න barida

  • @harshanihiranthi1099
    @harshanihiranthi1099 3 ปีที่แล้ว

    Maka digatama karanna hoda nadda

  • @susanthalall5497
    @susanthalall5497 4 ปีที่แล้ว

    Akke man saduni mata wayasa 18K wenawa.man denata gori kim eka pavichchi karanawa.godak aya kiyanawa mat wayasa 25k wage penawa kiyala ane akke mekat mokadda karanne mat visadumak kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      අම්මෝ නන්ගි අදම නවත්තන්න බ්ලිචින් ගුලියක් 😨

    • @susanthalall5497
      @susanthalall5497 4 ปีที่แล้ว

      Akke mat kisima kim eka hariyanne na oyat pin sinda wenawa mat mekat visadumak kiyanna

  • @DeneththarushaR.N-j7u
    @DeneththarushaR.N-j7u 3 หลายเดือนก่อน

    අක්කෙ මෙ ග්ලිසරින් ගාපුවාම සුදු වෙනවද

  • @kanishkaweerasekara95
    @kanishkaweerasekara95 5 ปีที่แล้ว +2

    Oriflame brand eke Love Nature kiyana product category eke tea tree kiyala cream, clenser, face wash.. tiyanawa neda.

  • @buddikamadusanka6624
    @buddikamadusanka6624 5 ปีที่แล้ว

    ane akke plz me serum ekat ekka pawichchi karanna hoda day cream ekak tynawada,face wash ekakaut tynawada,mkada mage mune kalin apu pimpls tynawa,oyage serum ekata ewa gdak adu una,et thawa tynawa ekau

  • @sanchanimadhushani5882
    @sanchanimadhushani5882 5 ปีที่แล้ว

    Akke apple cider use krnne nathi kenkta rose water toner ekak widiyata use krala serum eka use kalata kamk nedda ?

  • @anuradha773
    @anuradha773 4 ปีที่แล้ว

    අක්කා මගෙ මුන බිලිචින් වලට පිච්චිලා තියෙන්නෙ මොකක්ද කරන්න ඔනෙ

  • @ashiindiwari5722
    @ashiindiwari5722 3 ปีที่แล้ว

    Akke nikan mune ganne nadda glycerin

  • @mylife-uv9mo
    @mylife-uv9mo 5 ปีที่แล้ว

    Akke munata kaha gana eka hodaida plz kiynnko