Malli mn cream akak use kara ake nama max gold by nilu ake bleaching cream akak newe kiyala dunne tyenne kojic acid,vi c shea butter ,naicinamaid wage dewal thama tyenawa kuwe. Dan masa 2k wenawa use karanna aragena sth kisima vidiyakin colour aka up une nsha pimpls awa.dan mune hamathanama aluham wage pallam tyenawa mekata oysge treatment aka hodaida pls reply me
Oye home made creams use krnn epaaa...mth dn tik dwskt klin ohom use kl...itpsse dws gnkin clr ekk awa...attatm mn byata nthr kl..itpsse mn doctr knkt kyl cetaphil clnsr ek use krnn gtta dn pimples tikk enn blnwa bleach ne kiuwt eke bleach tynn athi...home made crems use krnn epa lamai kuruthm ..kochchr wshwsen kiuwarh
මේක try කරලා බලන්න ඇත්ත්ටම මේකෙ results තියෙනවා වටින වීඩියෝ එකක් සතියක් වගෙ යනකොට වෙනස බලන්න පුලුවන්😊
Oh thank you 😊
Oya saffron ekathu karada
@@tharushavishalsathiyat daws kiyk krnn onid
මාගේ මුහුණේ bleaching cream gala විනාශ වෙලා ඉන්නේ හරිම වේදනාවක් තියෙන්නේ බොහොම ස්තුති දැනුවත් කරාට ❤
Try cetaphil clencr
දැනුවත් කළාට ගොඩක් thanks ..❤❤❤
මම මේ ingredients 4ම දාලා අයියා කීව විදිහටමකරා. දවස් තුනකින් පැහැදිලි වෙනසක් පෙනුනා. අද මම කරන 4 වෙනි දවස.අල වල පිටි ගතිය වගේ යටට බහින ටික වෙන් කරන් ගාන්න. විනාඩි 10න් pack එකක් වගේ වේලෙනවා. Thnks tharusha aiya 🥰
Dr meka hadala thiyan hitiyada oya. Pahuwada weddi kalu pata wenwane juice eka
දවසට කී පාරක් දැම්මද
මේක ඇත්තක්❤️. මට ගොඩක් ගොඩක් results තිබ්බා.
තක්කාලි dammada
@@shehanperera1118 thakkali
Bleach use krapu ayta hodida
@@sachininimasha9595 ow
@@shehanperera1118 results tibbada
ගොඩක් ස්තුති දැනුවත් කරාට 👍👍👍👍බුදුසරණයි
ඇත්තටම ඔයාගෙ video ඉතාමත් වටිනවා ,🙏 thanks
Brother අලුත් විඩියො ඕනෙ 👍😊
ඇත්තටම මේක හොදයි මගේ බිලිචින් ගාලා මුනේ කුරුලෑ ගොඩක් තිබුනා දැන් ඒ ඔක්කොම හොදයි සතියක් වගේ කාලයක් පාවිච්චි කරේ
Pimple tiyanakotada gewe
Oya safron dammada?
මේ මචන් මුණ විතරක් නෙමේ මට මුල ඇගම සුදු වෙන්න එකක් කියන්න number එක දෙන්න පුලුවන්ද
Malli me ithuru ewa frij eke thiyanna oneda. Elite thiyala pahuwadata gawata kamak nadda
Oyawa mama ada thamai dekke.aththatama godak watina video ekak. Thank u malliyoooo❤️
Weight loss tips
Video ekak karanna hoda supplements gana
කඩේ කෝමාරිකා ජෙල් හොද නැද්ද
හරිම වටිනා විඩියෝ එකක් ස්තුතියි
Vishal aiye thank u so much😀😀😀😀.parissmin sathutin inna.theruwn saranai
Ane ayya mata therenn ne na .mata bleaching nevei kohomath pimples ..ane mokdda karanna one ..kiyannna
Vishal pack ekh hdla Fridge ekh thiynna puluwanda
Ane godak lassanai oya mewa galada oya sudu une petto
ගොඩක් stuti ඔයාට මේක attak matkara හොඳ risult ekak tiyanawa
Ay api eka hadala tika dawasak thiyaganna puluwanda
Mm bleaching creem ekak gala nawaththala inne.meka rata gala udeta heduwata kmk nadda
ස්තුතියි ඔයාට 🙏
Malliyo oyage videos nam ela. Thank u very much. Thawath api nodanna me wage dewal kiyala denna. Theruwan saranai!
Aiye frij ekt dnne nethuwa eliye thiyl use krnna puluwand plz riply me😢
Isthuthi puthe budusaranai oyalata
Ala kiyanne ස්වභාවික bleaching ekak.eka hodai thamai hamata
Ethuru tika thiyaganne kohomada
කුරුලෑ වලට jovees neem face wash eka hondad maaliyo...plz reply ekak dannooo
Tnasks malliyoo apith karala balannamko
Komarika jel eka hodanedda mekata danna
මේක ශීතකරනයේ දාලද තියන්නෙ...දවසට කී සැරයක් ගානවද?...කෝමාරිකා ජෙල් එක හොද නැද්ද? මම රට ඉන්නෙ ..කෝමාරිකා හොයන්න නෑ
Dark spot wlata hoda products gena video ekak karannko
aniwaryayen
mama piri kenek sudu wenna newei gawe kurula kalal walat muna ganna deyak nathiuna
Mata me kumarika mada walta komarika jel eka pawichchi karoth sarathaka weida .mn inne kuwait wala nisa kumarika madaya ganna ba
Good ස්තුතියි ඔයාට ❤❤❤
Komarila walata bleachong asadhana pita danawane malli
Thank you vishal ane ❤️❤️🥰
Pimples thiyena කෙනෙක් කරාට කමක් නැද්ද
Aiye plz reply 4rever eke alovera jel eka mekata use karata kamak nadda
Meka hadala ශිතකරණයෙද thiyanna one
කඩේ alojel gattata kmk ndda
Mekata sududa venne kahapatkdavenne ane kiyannako mata one suduvenna eki
මල්ලි මම අල පොති කපලා අැස් යට තියනවා එක වරදක්ද.
Godaak hodai.man meka gaanawa potato &rice thambala blend karala risalt godaak hodai
matath hoda result tibba dr
මේක ඉතුරු වුනොත් කොහොමද කල්තියා ගන්නේ
@@shehanperera1118 fridge eke dala thiya ganna puluwan
@@tharushavishal thank you aiye koi වේලාවට ද අයියෙ මේක use කරන්න හොද ( time eka )
Ane matath kiyannako meka hadaganna widiha plzzz dr
Thank you ayye.athtama pimles adu una....💕
ඔයා දවසට කීපාරක් දැම්මද dear
Onama wala waka use karanna pulu wanda
Ane man inne rata itin komarika nane alowera jell tiyenne
නියමයි
Aiye alo vera gel kamk nedd 😢komarika made hoy gnn ne ekai😊
Thank you friend ❤️ good luck
Ayiya me seffron kohenda ganna Puluwan
කෝමාරිකා වෙනුවට ඇලෝ ජෙල් පාවිච්චි කරන්න පුලුවන්ද
Thank you vishal 🌼
පූස් ඇස් තියෙන්නෙ ලස්සනයි 🙂
කෝමාරිකා ජෙල් එක කමක් නැද්ද මල්ලි මොකද මං ඉන්නෙ කුවෙටි
මම අද ඔයාව subscribe කලා මල්ලි , thanks for video
Math
Potato cream 🤩🤩👌👌 Thanks malli
Malli mn cream akak use kara ake nama max gold by nilu ake bleaching cream akak newe kiyala dunne tyenne kojic acid,vi c shea butter ,naicinamaid wage dewal thama tyenawa kuwe. Dan masa 2k wenawa use karanna aragena sth kisima vidiyakin colour aka up une nsha pimpls awa.dan mune hamathanama aluham wage pallam tyenawa mekata oysge treatment aka hodaida pls reply me
Oye home made creams use krnn epaaa...mth dn tik dwskt klin ohom use kl...itpsse dws gnkin clr ekk awa...attatm mn byata nthr kl..itpsse mn doctr knkt kyl cetaphil clnsr ek use krnn gtta dn pimples tikk enn blnwa bleach ne kiuwt eke bleach tynn athi...home made crems use krnn epa lamai kuruthm ..kochchr wshwsen kiuwarh
හදලා ශීතකරනයේ තියා ගන්න පුලුවන්ද
කෝමාරිකා ජෙල් හොදනැද්ද
Dawase ona welawAka use krata kamak nedda
Aiye hoda cream akak kynnk ganna mn tham kisim cream akak gala ne
🎉🎉🎉 ස්තුතියි ඔබට.. 👍👍
කෝමාරිකා ජෙල් හොදද
Good vedio maliii❤️❤️❤️❤️❤️❤️❤️
Aiye cerave1ke oily bumpiy skin 1ta hodama face moisture cream eka mokakda kiyannako ane plzzzzz
මල්ලි.ඔයාගෙ.විඩියෝ.ඵක.පේන්නනැනෙ.කියනව.විතරනෙ
Mune hakubahala thiyana ewata prathi karayak nadda
Bro gluta prime eka gana video ekak karannako
ALOVERA GEL KAMAK NEDDA
Godak watina video ekak thank you so much aiye ❤️❤️
Ane malli me pack ekath ekkama rata adaplen jell eka hodada ganna...
Ane aiye mata saffron ganna widihak kiyannako
Hoda cream akak kiyanna relpy
Aiye hissori walata hoda shampoo gena video 1k karannako ane plzzzzzzz
okii
Hoda Saffron gnn krmayakui price ekai qynnko dr...
Aiyee mk acne, acne scare wltath hdida
Kurule lapa walata hoda nedda
Aiyooo, cera ve1ke oily bumpy skin1ta hodama face moisture cream eka mokakda kiyannako ane plzzzzz aiya
Meka tygann plwnda
Saffron dala kochchara wela thiyanna oneda
Niyamai malliya💖💖💖💖
ඔකේ මල්ලි අපිත් කරලා බලන්නම්
පෙනේරියක්ද මොකක්ද එකක්
සෆ්ෆ්‍රොන් වෙනුවට කස්තුරි කහ ගන්න පුලුවන්ද?
Aiya ane kahakudu dannada
Ane aiye sudu wenna asa nisa mth bliching cream ekk use kra ane mt eka dn nawaththa gnna bruwa inne sthiyk withr nwththpu gmn as wateta kata wateta klu wenwa😔😔😔😔😔😔
Mokadda e cream eka 😢
Fresh and white da gawe
කෝමාරිකා කඩේ ඒවා ගත්තට කමක් නැද්ද
හදලා කොච්චර දවස් පාවිච්චි කරන්න පුලුවන්ද
මමත් හැදුවා ඒ උනාට මාගෙ කහා පටක් ආවෙ නැනෙ අල ඉස්ම ටික හරි අදුරැ පටක් ආවා නිකන් අලු පටක් වාගෙ ආවුලක් නැද්ද හෙම උනාට 😢😢😢
දවසට කී පාරක් ගාන්න ඕනෙද කියල කියන්න ?
Meka hodai math karanawa
Meka store keanna puluwanda?
Mmth ayye rice cream ek use karnwa ekt potato danwa .supiri 😍
ehemada hodai ne 😍😍😍
Kohomada rice cream eka hadaganne plz kiyannako
@@premakumararathnayaka552 rice cream kiyl serch karnnko etakot enwa
😮 කොයි වෙලාවටද මේක ගාන්නෙ අයියේ
අයියේ මේ මිශ්‍රණය ice cube විදියට හදාගත්තට කමක් නැද්ද
මාත් ඒමයි කරන්නෙ .අද තමයි පටන් ගත්තෙ.. සති දෙකක් එකදිගට කරල බලනව
කෝමාරිකා මදය නැතුව බෝතල් වල තියෙන ඒවා අවුලක් නැද්ද
ok
Thank you soo much vishal ayye ❣
Ane aiye as deka wate ganna puluwanda