Amazing Beauty Uses Of GLYCERIN/Glycerin Beauty Hacks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #sinhala #beautywithsumu #srilankanbeautytherapist #sinhalaglycerin #glycerinbeautyhacks #glycerinbeautytips #sumuglycerin #skincare #glycerinbodywash #glycerinfaceserum
    Hey Beauties ..in this video you will know some amazing glycerin beauty hacks,glycerin facial serum,body wash....... So if you interest to know more.
    keep watching...and Don't forget to hit the SUBSCRIBE button...xoxo...
    Contact my business page for a best quality beauty products
    / bysumu
    You can catch me on
    facebook / beautywithsumu
    instagram / beautywiths

ความคิดเห็น • 419

  • @beautywithsumu1478
    @beautywithsumu1478  4 ปีที่แล้ว +46

    මේ විදියට Body wash එක නම් නියමයි ස්වීටිලා,try කරලා බලන්න.hand wash උනත් ඔයාට මේ විදියටම හදන්න පුලුවන්,හදන විදිය ගැන ප්‍රශ්න තියනවා නම් අහන්න❤️❤️❤️

  • @winushi123
    @winushi123 ปีที่แล้ว +3

    ඔයා තවත් ලස්සන වෙන ඕනී.. ඔයා ආසම විදියට🥰.. මං හොය හොය හිටපු වීඩියෝ එකක්

  • @irangapeiris1342
    @irangapeiris1342 4 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි .මම ග්ලිසරින් පාවිච්චි කරන්නේ මට අවුරැදු 15 විතර කාලේ ඉදලා.මගේ සම හරිම වියලි සමක්.ඇත්තටම මගේ සමේ තිබුණු කොරල නැති වුනා.මම ඇගටත් ගානවා.මම ගාන බොඩි කීුමි එකත් එක්ක මිශ්‍ර කරලා..දැන් මට අවුරැදු 30වෙනවා.මගේ සමෙි වියලි ගතිය නැ දැන්.ස්තුතිය සොයුරිය තවත් බොහේ දේ කියලා දුන්නට..මම මයුමි.

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      😘😘😘😘😘😘welcome sweetie...eka mata loku sathutak

    • @theekshananishshanka5287
      @theekshananishshanka5287 4 ปีที่แล้ว

      Iranga Peiris dear oya pharmacy ekenda glycerin gaththe ...podi ayage mouth wash karana ekai pure glycerin ekai wenasda

    • @manjumanju-tt7cz
      @manjumanju-tt7cz 3 ปีที่แล้ว

      Oil eka kohada pawichchi karanne

    • @mudithavlogs
      @mudithavlogs 6 หลายเดือนก่อน

      මාත් එහෙමයි මං ගාන්නෙ වැස්ලින් බොඩි ලොශන් එකත් එක්ක කලවම් කරලා ඔයා ගාන බොඩිලොශන් එක මොකක්ද

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිිමක් කරා .gresalin.ඔිින ම දෙයකට සුදුයි කියලා අදයි දැන ගත්තෙ.ඔයාටපින් .මෙිදවස් වල ගන්න බැහ මිල ඉහලයි... තෙරුවන් සරනයි ඔයාට ..

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 4 ปีที่แล้ว +6

    වීඩීයෝ එක එනක්න් බලන් හිටියා ගොඩාක් ස්තූතී අක්කියෝ💞 ඔයා පැහැදිලිව කියලා දෙන නිසා අහන් ඉන්නත් ආසයි😉

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +2

      hiru warnakulasooriya aneee welcome sweetie 😘😘😘😘😘

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +7

    කාලයක් පුරාවට තිබුනු ගැටළුවක් මේ ගිලිසරින් ගැන .ස්තූතියි දැනුවත් වුනා .

  • @niroshamaduwanthi677
    @niroshamaduwanthi677 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සුමූ අක්කි...අනේ මේකට reply කරන්නකෝ...night cream එක fridge දාලා තියන්න ඕනිද ? සාමාන්‍ය විදිහට තියනවා නම් කොච්චර කල් තියාගන්න පුලුවන්ද ? කෝමාරිකා ජෙල් එක දාලා සීරම් එක හැදුවමත් කොහොමද තියාගන්නෙ....ඔයා හරිම හොදයි ආඩම්බර නැතුව හැමදේම කියලා දෙනවා 🌹🌹🌹🌹🌹

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    බබාලගෙ දිව මදින්න ගන්න එකයි මේ දේවල් වලට ගන්න ග්ලිසරීන් එකයි වෙන් කරලා අදුරගන්නෙ කොහොමද

  • @madufernando2510
    @madufernando2510 2 ปีที่แล้ว +2

    අනේ රිප්ලයි එකක් දෙන්න මේකට
    අව්රුද්දක බබෙක්ට glycerin දාලා baby cream එක්ක mix කරලා ඇගේ ගාන්නද
    බබාගේ skin එක ගොඩාක් dry , කොච්චර cream ගෑවත් හරි යන්නේ නෑ

  • @ayeshamadumali5318
    @ayeshamadumali5318 4 ปีที่แล้ว +5

    "WISH YOUR HAPPY NEW YEAR" akki...😘😘😘😘❤️

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      Ayesha Madumali same to you sweetie 😘😘😘😘😘😘😘

  • @_Chami1028_
    @_Chami1028_ 4 ปีที่แล้ว +1

    Oyge videos nm superb akkiyoooo.....👍😘 Aneee akkiyoooo glycerin add karala body lotion 1k hadagnna vidiyth kiyla dennkoooooo....

  • @dinaliisurujani6785
    @dinaliisurujani6785 4 ปีที่แล้ว +4

    Keep it up. Nice video akki❤️❤️😘

  • @prabodasewwandi7672
    @prabodasewwandi7672 3 ปีที่แล้ว +2

    ග්ලසරින් ක්‍රීම් එක දවස් කීයක් විතර තියගන්න පුලුවන්ද?ශිතකරණයේ තැබිය යුතුද?

  • @chathurikadarshani2903
    @chathurikadarshani2903 4 ปีที่แล้ว +4

    Thank you akki.godak වටිනා video ekak.😘😘😘😘

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu หลายเดือนก่อน

    Akki face serum ekata vitamin e dammata kmk ndd shop wala thiyena aloe gel dala hadagaththama fridge eke. Noda kochchr kal eliye thiyagann puluwan da me serum eka

  • @dimuthmanayanamini
    @dimuthmanayanamini 2 หลายเดือนก่อน

    Natural aloe vera nethiwa kaden gaththa ekak use kaloth face serum eka kochchara kal thiyaganna puluwanda 🥺

  • @vibooshadewanmini7728
    @vibooshadewanmini7728 4 ปีที่แล้ว +2

    Thanku akko... aeththatama cake wada walata genapu glycerin ekak thiyenawa akka eka use karanna barida... parissamen inna akki 😘😘😘😘

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      Viboosha Dewanmini welcome sweetie 😘😘😘😘😘😘pure glycerine nam prashnayak na oyat parissamen darling

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 4 ปีที่แล้ว +2

    Dear මම හැදුවේ කස්තුරි කහා කෑලී බ්ලෙන්ඩර් කරලා ඒ කස්තුරි රතු පාටට හුරුයී නේ අවුලක් වෙයිද

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว +2

    Face cream ග්ලිසරින් mix karala ganna puluwanda dr

  • @chathunikaranasinghe7373
    @chathunikaranasinghe7373 4 ปีที่แล้ว +2

    Thank you akki. Akki glycerin walin hadaganna cream ekai, bodywosh ekak kochchra kal tyganna puluwan da. Nathnm daily hadagena use krnn oni da

  • @madeerajayasinghe7338
    @madeerajayasinghe7338 4 ปีที่แล้ว +3

    Conditioner එක wash කරේ නැතුවට කමක් නැද්ද ???

  • @nimashanawanjana7541
    @nimashanawanjana7541 4 ปีที่แล้ว +5

    Balan hiti video ekak akki.thanks.akki poddak kiyannako mune kalu lapa ain karala chuti bibili nathi karala glass skin ekka karaganna ordinary brand ekka kiyannako akki

    • @pickme7148
      @pickme7148 4 ปีที่แล้ว +1

      Nimasha Nawanjana ow ane matath thiyena lokuma prashne thama eka plz sumu akki ea deta hoda brand ekak kynnko

    • @nimashanawanjana7541
      @nimashanawanjana7541 4 ปีที่แล้ว

      Pick Me kiyala Wadak na ane epa wela matath thiyenne.use karanna kisima product ekakin kisima prathipalayk na ekai me hoda ekka thiyeda kiyala math balanne

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      samanyen girls api skin ekata treat karana vidiya anuwa thamai results labenne,anika oalage marks skin eke koitharam durata gihin thiyanawada kiyana eka mathath kalaya gatha wenawa, oyalage skin type eka mkak unath balance karala thiyaganna try karanna,
      ordinary eke peeling solution ekai alpha arbutin ekai man use karanne,mata nam eka hodai.
      e2ma gana full video ekak ikmanata karannam

    • @pickme7148
      @pickme7148 4 ปีที่แล้ว

      Thx akkiyooo 😘😘😘😘

    • @nimashanawanjana7541
      @nimashanawanjana7541 4 ปีที่แล้ว

      beauty with sumu thanx akki

  • @craftideas2520
    @craftideas2520 4 ปีที่แล้ว +2

    Lasanai akki video eka.. happy new year akki❤💙❤💙❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      CHATHU PRODUCTIONS WORLD thank you sweetie 😘😘😘😘😘same to you

  • @chamithushi2556
    @chamithushi2556 3 ปีที่แล้ว +2

    Thanks akki .. conditional walata mix karalath hair ekata apply karanna puluwanda ?

  • @user-br8fe3jd3m
    @user-br8fe3jd3m 4 ปีที่แล้ว +2

    ඔයාට බොහොම ස්තුතියි වස්තුවේ මම ඔයාගේ වීඩියෝ හරිම අසාවෙන් බලන්නේ ඒවා ඇස් වලට ගියාට කමක් නැද්ද අනික මේක ස්ප්‍රේ කරද්දී මුණ හොදටම පිරිසිදුව තියෙන එක අනිවාර්ය ද අපි ක්‍රීම් එකක් ගාලා තියෙද්දී උඩින් ගැවට කමක් නෑද්ද මට reply කරන්න plzzz

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      තරු තරෑ welcome sweetie 😘😘😘😘😘ow darling face eka clean eke thiyenna one .as walata yanna dennepa

  • @onideoniddi8163
    @onideoniddi8163 3 ปีที่แล้ว +1

    මගේ මුනේ ඕපන්පෝස් ගොඩක් තියනවා මම ග්ලිසරීන් පාවිචි කරාට කමක්නැද්ද

  • @upekshamadhuwanthi5603
    @upekshamadhuwanthi5603 5 วันที่ผ่านมา

    Akke hoda body loction ekak kiyannako mix karala ganna

  • @amaa3972
    @amaa3972 3 ปีที่แล้ว +1

    Akki swabawika komarika walata gelatin dala hadaganna alovera gel eka kamak nadda

  • @hiru3884
    @hiru3884 14 วันที่ผ่านมา

    Akke night serum eka vitamin c serum ekak ekka use karann puluwanda

  • @gamingdini6135
    @gamingdini6135 หลายเดือนก่อน

    Vape licvid එකක් විදිහටත් use කරන්න පුලුවන්

    • @gamingdini6135
      @gamingdini6135 หลายเดือนก่อน

      අපි දලා ගැහුවා වැඩ් සුපිරියට

  • @upulisenanayaka215
    @upulisenanayaka215 ปีที่แล้ว +1

    ඇත්තමයි ගොඩාක් වටින video එකක්..... තෑන්ක්ස් ........😘😘😘🤗🤗🤗🤗

  • @piyumiamandika7377
    @piyumiamandika7377 2 ปีที่แล้ว +2

    Akki glycerin ganne kohenda. Nomel farmacy ekaka thiyana glycerin gaththata kamak nedda 😊

  • @shehanitharushika7213
    @shehanitharushika7213 7 หลายเดือนก่อน

    අක්කී බබා අනිවාර්යයෙන්ම මෙකට් උත්තර ඔනේ ග්ල්සරින් ඔයිල් ස්කින් එකකට හොදයිද ගාන්න එහෙම උනොත් කොහොමද ගාන්නේ

  • @tubecollection9063
    @tubecollection9063 3 ปีที่แล้ว +1

    Akkiyo glacarin serum eka apply karala night cream ekak gaanawa nam. Face eka wash karalada cream eka use karanna one..plzz rply karanna akkiyoo

  • @Kalana_833
    @Kalana_833 4 ปีที่แล้ว +1

    Beatroot walin skin whitening karaganna drink eka hadana vidiya kiyannako akki

  • @shanukisaubagyawijesinghe4216
    @shanukisaubagyawijesinghe4216 4 ปีที่แล้ว +1

    Thank you so much akkiyaaa hode video ekak

  • @pahankumar4958
    @pahankumar4958 4 ปีที่แล้ว +2

    Akki, mageta thiyenne normal skin ekak. Samahara welawata tikak oily. Man normally use karana face cream ekata tea tree oil mix karala gawata kamak nadda? Athakota oily gathiya adu wela,pimples nathi wei da?

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      hoda cleanser ekak use karanna darling ,mokada skin oily unama cream apply karana eken eka tawath wadi wenawa tea tree oil eka vitharak apply karanna

  • @nisansaladilrukshi2336
    @nisansaladilrukshi2336 4 ปีที่แล้ว +1

    Thanks sumu godak dewal denagatta 💕💕💕💕💕💕💕💕💕

  • @shiromisudasinghe4702
    @shiromisudasinghe4702 หลายเดือนก่อน

    පාද වල වියළි ස්වභාවයට (කොරල) විසදුම ක් කියන්න කෝ අක්කි ...

  • @ameeraimthiyaz2933
    @ameeraimthiyaz2933 4 ปีที่แล้ว +1

    Godak watina vedio ekk akkiyo api danna nathi godak dewal kiyla denawata oyata godaaak thanks akkiyo 💕💕❤️❤️🥰🥰
    Akki mta kiynnako oriflame brand eka hoda brand ekk da kiyla ? Mn thaama use krnna gatthe naha akki use karnna kalin akkigen ahala danagaththoth hoday kiyla hithuna.

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      Ameera Imthiyaz welcome sweetie 😘😘😘😘😘😘 ow darling hodai math hama ekama use karala na eth use karapu was hodai.skin firm wena glow wena moisturize wena ewa thiyanawa

    • @ameeraimthiyaz2933
      @ameeraimthiyaz2933 4 ปีที่แล้ว

      Thank you akkiyo ❤️❤️

    • @ameeraimthiyaz2933
      @ameeraimthiyaz2933 4 ปีที่แล้ว

      Akkiyo please puluwn nm oriflame products genath podi video ekk krnna. Best of luck ❤️🥰💕

  • @ShanikaShanika-c6r
    @ShanikaShanika-c6r 3 วันที่ผ่านมา

    Lips wla gnnth puluwnd akke...lip mask ekk widiyt

  • @theekshananishshanka5287
    @theekshananishshanka5287 4 ปีที่แล้ว +3

    akki rose water ganna hoda brand ekak kiyannako....kohenda ganna puluwan kiyalath kiyannako...

    • @dilshanikumari4576
      @dilshanikumari4576 4 ปีที่แล้ว

      Ai Dr onima cream thiyena shop ekakin ganna puluwan

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      fancy shops walin ganna darling nathnam me wage gedaradi hadanna
      th-cam.com/video/uJIfizyMS9Q/w-d-xo.html

  • @rashiniranathunga8631
    @rashiniranathunga8631 4 ปีที่แล้ว +1

    Niyamai akkiyooooo 😘😘😘😘😘

  • @mohammedasmin3798
    @mohammedasmin3798 3 ปีที่แล้ว +1

    Cream ekata mix karala use karanna puluvantha

  • @uththariejayawardhana2025
    @uththariejayawardhana2025 2 ปีที่แล้ว +1

    Akki wrinkles finelines adu karaganna meka hodada?

  • @harshiperera1792
    @harshiperera1792 4 ปีที่แล้ว

    Akki lipstick colour eka lassanai..mokadda brand eka & number eka??❤

  • @tharushinilaksha6220
    @tharushinilaksha6220 4 ปีที่แล้ว +1

    Akki mama day and night cream thaniyama hadagannawa.. Day cream ekata alovera gel, glycerin, kasthuri kaha tikak daanawa, night cream ekt alovera gel, saffron, vitamin E capsule daala hadagatta.. Ehema kamak nadda thawa monawa hari add karaganna oneda akkii please kiyannakko..

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      Tharushi Nilaksha hodai darling kisi prashnayak na👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @woofbgm20
    @woofbgm20 3 ปีที่แล้ว +3

    Good job ❤️

  • @achi2181
    @achi2181 4 ปีที่แล้ว +1

    Garnier cleansing water oily acne thiyena skin ekakta use karana cleanser eka ganna puluwan thanak kiyannako

  • @mohmaedirfaz3271
    @mohmaedirfaz3271 7 หลายเดือนก่อน

    Night cream ekata glycerin mix karala use karanda puluwan da dr

  • @isharasandeepani1192
    @isharasandeepani1192 4 ปีที่แล้ว +1

    Akki yati pathulwala iri nathi wenna kranna deyak kiynnako.

  • @awishnamanjula8874
    @awishnamanjula8874 4 ปีที่แล้ว +1

    Happy new year akkiyo ♥️♥️

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      Awishna Manjula same to you sweetie 😘😘😘😘😘😘

  • @udeshiperera4123
    @udeshiperera4123 4 ปีที่แล้ว +2

    Hi akki api use karana body lotion ekata glycerin mix karala agata gevata kamak nedda ❤️

  • @madhi888
    @madhi888 4 ปีที่แล้ว

    akki mamath hamadama oyage videos balanava ,,harima vatinava thank u akkiya,,

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘welcome sweetie eka mata loku sathutak

  • @nimashatharundi9792
    @nimashatharundi9792 ปีที่แล้ว

    Body lotion walt mix krl gawat kmk nadd akke mn ganne shello vitamin E eka

  • @madushankapranando1343
    @madushankapranando1343 3 ปีที่แล้ว

    Glycerin warga godak thiyanawane anee.korala walata hoda kokada.hoda eke nama ewannako.mata aurudu 2ka duwek innawa.magei duwagei dennagema korala thiyanawa.koka gawath hoda wennet na.ane pleez udau karanna.

  • @dananjikadeeshani5965
    @dananjikadeeshani5965 4 ปีที่แล้ว

    oluwata gana tel walata kalawam kalata kamak nadda?konde gata hadenawata..

  • @ireshapabasara6776
    @ireshapabasara6776 4 ปีที่แล้ว

    Akkiyoooo glycerin use karala body lotion ekak hadaganne kohomada kiyala kiyannako

  • @ayeshawicramasinghe2132
    @ayeshawicramasinghe2132 4 ปีที่แล้ว +1

    Thank you akkii.....godk watinwa..😘😘😘😘

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +2

      Ayesha Wicramasinghe welcome sweetie 😘😘😘😘😘😘

  • @madushanshanaka4844
    @madushanshanaka4844 2 ปีที่แล้ว

    Akki api gaana night cream ekata glicerin mix karala gaanna puluwanda

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 4 ปีที่แล้ว

    Oyage eyeshadow colour eka lassanayi dear.....

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      Saumya Priyadarshani Thanks sweetie 😘😘😘😘😘

  • @gunasekara1671
    @gunasekara1671 2 หลายเดือนก่อน

    මගේ කකුලෙ කොරල තියෙනව..ග්ලෙසරින් වලින් අඩුකරගන්න පුළුවන්ද සිස්

  • @sanjulaaloka3455
    @sanjulaaloka3455 2 หลายเดือนก่อน

    Night creem use krnna. Klin meka use krl ek use krnnd ?

  • @Hlk_rafd
    @Hlk_rafd 2 ปีที่แล้ว +2

    👍👍👍👍
    වටිනා පැහැදිලි කිරීම අගය කරමි 👍

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +1

    Thank you dr.

  • @shanikadilhani5187
    @shanikadilhani5187 4 ปีที่แล้ว +1

    Glycerine usp 99.5%
    Face akata hondada

  • @deepikand5722
    @deepikand5722 9 หลายเดือนก่อน

    Body lotion eka ganakotath me glisarin kalawam karala gawata kamak nadda nangi

  • @thakshilashiwanthi
    @thakshilashiwanthi 4 ปีที่แล้ว

    Akki vaseline petroleum jelly lips wala use kalama side effects enwda

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 4 ปีที่แล้ว +1

    Balagen hitapu video ekka thank you akki

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      nirodha Pravindi Welcome sweetie 😘😘😘😘😘

  • @sugardreamscake9283
    @sugardreamscake9283 2 ปีที่แล้ว

    Akke mata kiyannko me cream Eka monatada ganne kiyala (Glycerol Veseline Paraffine)

  • @anjigirl5410
    @anjigirl5410 4 ปีที่แล้ว +1

    Akke alpha arbutin 3plus body lotion eka cyprus wala thiyeda akki plz reply ekak one ❤️🌹

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 4 ปีที่แล้ว +1

    The odinary eke vitamin c powder eka hodaida akke. Eka body cream ekakta mix krla gnna puluwn da. Monda results

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      Iranjalee Sammani puluwan darling moisturizer ekata hari lotion ekata hari mix karala ganna only pm vitarai oily skin ekata godak hodai

    • @iranjaleesammani3203
      @iranjaleesammani3203 4 ปีที่แล้ว

      beauty with sumu hari akkiyo ane thnksssss❤️❤️❤️❤️

  • @oshadhigimhani3095
    @oshadhigimhani3095 ปีที่แล้ว

    Akk mge mune nahayei nahaye depattenui white heds dl itapasse ewa chooti bibili bibili dl nikm thel gedi wge eka adu karaganne kohomd akke

  • @srilanka4213
    @srilanka4213 4 ปีที่แล้ว

    Darling mata kiyanna glycerin b.p kiyala thiyena eka pavichi karanna gaththada kamak nadda...man kuwet inne mata eliyata yanna ba kiyala genwa ganne ekai...

  • @sandunikalakmali2332
    @sandunikalakmali2332 4 ปีที่แล้ว

    අක්කී මේ බොඩි වොශ් එකට සබන් කුඩු වෙනුවට බේබි ශැම්පු ගන්න බැරිද.. ටිකක් කල් තියාගන්න පුලුවන්ද

  • @sohanperera9622
    @sohanperera9622 4 ปีที่แล้ว +1

    Ada video aka nm godak watinawa ☺

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      Sohan Ruwantha thanks sweetie 😘😘😘😘😘😘

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 3 ปีที่แล้ว +1

    Akki combination skin ekakt hodaida

  • @Kaveeshadewni
    @Kaveeshadewni หลายเดือนก่อน

    Acne scars wlt glycerin hodaid

  • @dilumikaanjaleerajapaksha4412
    @dilumikaanjaleerajapaksha4412 3 ปีที่แล้ว

    Akki mge hama godaaak viyali e wagema bibili dala kalal thiynwa dan awapaha wela mulu agama.mokdd akki tikk pahapath wenna ,wiyli bawa nathi wela soft wenna cream eka gala wage soft ekat thiyenna.😔

  • @srilanka4213
    @srilanka4213 4 ปีที่แล้ว

    Ee wagema gedara kaama walata ganna rose wathura eka kamak nadda ane please kiyanna sudu .hamadamath sathutin inna ....

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว

    Akki ge video සුපිරි

  • @nethmigunasinghe7957
    @nethmigunasinghe7957 3 ปีที่แล้ว +1

    Akki glycerine kondete hodide please reply

  • @punsaramadhushani7509
    @punsaramadhushani7509 2 ปีที่แล้ว

    Ane akke reply karana plz .. චූටි බබාලගේ දිවේ ගාන්න ගන්න එකයි , කේක් හදන්න ගන්න ග්ලිසරින් එකයි, මේකට හරි යනවද? මේකේ වර්ග තියනවාද ..

  • @udeshiperera4123
    @udeshiperera4123 3 ปีที่แล้ว

    Ane sumu akki cake hadaddi ganna glycerin ekamada skin ekata apply karanna ganne.plz akki reply me ❤️

  • @kasunisiriwardhana4514
    @kasunisiriwardhana4514 4 ปีที่แล้ว

    Godakma watinawa akke..😘

  • @glaze200
    @glaze200 2 ปีที่แล้ว

    Akki glycerin dala hadana serum eka gaala night cream ekk gavata kamak nadda

  • @chathurikawijenayake5753
    @chathurikawijenayake5753 4 ปีที่แล้ว

    Akka,moone pores nathi krana treatments walata ganan khmda.danawanm MTA kiynna hoyl kiynna akka.srilanka wala

  • @mylakmal2008
    @mylakmal2008 4 ปีที่แล้ว

    Pimple pores walata glyserin hodai kiyla kipa denek kiwwa.attada dr

  • @apsaramadushaniapsaramadus6527
    @apsaramadushaniapsaramadus6527 4 ปีที่แล้ว

    Pimpal tiyeddi pavicci karanne kohomada kiyannako pizzz

  • @malshisenadheera4462
    @malshisenadheera4462 3 ปีที่แล้ว +1

    Borax glycerin eka hodada

  • @chenuli5518
    @chenuli5518 4 ปีที่แล้ว

    අක්කි මන් ඔයාගෙ vedio අද thama beluwe මේ serum එක day ekat use කරන්න beida. Reply karannko plzzz

  • @hasiniherath7913
    @hasiniherath7913 3 ปีที่แล้ว +1

    Thank you so much akkiiii

  • @ishiniupeksha711
    @ishiniupeksha711 4 ปีที่แล้ว

    Thanks Akka me video aka nm godak wedagth Una❤️👍👍

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      ishini upeksha welcome sweetie 😘😘😘😘😘😘😘

  • @SriyaniRathnayaka-ux8pg
    @SriyaniRathnayaka-ux8pg 9 หลายเดือนก่อน

    Akke aquariun kiyn glycerin cream ek hodaid

  • @nisansalarangi8971
    @nisansalarangi8971 3 ปีที่แล้ว

    Akke glycerin walata vitamin E dala mune gewama hodaida akke please kiyannako akke.

  • @hirushinishadi7426
    @hirushinishadi7426 3 ปีที่แล้ว

    අක්කෙ මේවා body wash එකකට දාලා ගැවට කමක් නැද්ද කියන්න කො please reply

  • @jenistela1037
    @jenistela1037 2 ปีที่แล้ว

    Akki I am your New subscriber 100 ta aduma ganen tiyena glycerine face ekata use karanna puluwanda
    Reply karanna plz

  • @PradeepKumar-wf9bi
    @PradeepKumar-wf9bi 3 ปีที่แล้ว

    Akke dermae walata glycerin mix karala reta kakulwala gewata kamak nadda

  • @kaveeshanidarshi1912
    @kaveeshanidarshi1912 ปีที่แล้ว

    Api gana nait cream ekata dala gewoth hodaida akki

  • @sachinipriyanka9472
    @sachinipriyanka9472 2 ปีที่แล้ว

    Akke ath wala kakul wala thiyena dry gathiyata glicerin witharak ganna hodaida