ගැහැනු පිරිමි බේදයකින් තොරව ලංකාවේ අපිට ගන්න පුලුවන් සප්ලිමන්ට් එක | the supplement for everyone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 5 ปีที่แล้ว +3

    මගේ කොන්ඩේ ගොඩාක් යන්න ගත්ත. ඊට පස්සෙ මම ඩොක්ට කෙනෙකුට කිව්වම මට දුන්න perfictial දුන්න. මාස 3 බිඋව. එ කාලෙදි කොන්ඩේ යන එක ටිකක් අඩුඋන. එත් මෙක නතර කාරම ආයිත් කොන්ඩෙ කලින් වහගෙම යන්න ගත්ත. බොනකම් විතරයි. අනික මෙකට මහත්වෙනව.

  • @sumalifernando5541
    @sumalifernando5541 5 ปีที่แล้ว +2

    Comment එකක් දැම්මේ නැත්නම් ගුණ මකු කමක් කියල හිතුණා .
    ඔයාගෙ හැම video එකක් ම මට බලන්න වෙන්නෙ නැ ..
    ඒත් .වෙලාවක් ලැබෙන වේලාව ට මම ගොඩක් කැමති ඔයා කියල දෙන දේවල් අහන් ඉන්න.
    හැමදාමත් ඔයා කියල දෙන්නේ ,වැදගත් දේවල් ...
    වටින දේවල් .
    ඒකත් බොහොම කරුණාවෙන් ....
    පැහැදිලි ව...
    පිළිවෙළක් ඇතුව ,
    ලස්සනට .
    අපෙ සමාජයට ඕන කරන්නේ ,
    ඔයා වගේ බුද්ධිමත් අය...
    බොහොම පින් !!!
    කටට එන පළියට කියනවා නෙමෙයි ,
    අවංකකම කියනවා නම් ...
    ඔයා හරිම ලස්සනයි ...
    එහෙම වෙන්නෙත් පිනට .
    හැමෝටම එහෙම පින් පිහිටන්නේ නැ ...
    ඉතිං මේ කරන දේවල් නිසා ...
    ඔයාව දෙවියන් බුදුන් ආරක්ෂා කරයි .
    තවත් ලස්සන කරයි ....
    කොයි තරම් දුර ගියත් ,
    ඔයාගෙ ඒ උගත් කම...
    බුද්ධිමත් කම..කරුණාවන්ත කම...වගේම ,
    ලස්සනත් එක්ක ,
    මනුස්සකත් අරගෙන යන්න .
    බොහොම ස්තුති ...

    • @sumalifernando5541
      @sumalifernando5541 5 ปีที่แล้ว +1

      වැරදි අකුරු type වෙලා
      "මනුස්සකමත් "
      අරගෙන යන්න .*

  • @Sp-ek7ew
    @Sp-ek7ew 2 ปีที่แล้ว +21

    මන් මාස 6ක්‌ මේ විටමින් එක බිඋව අපරාදේ සල්ලි 20000 ක්‌ වගේ මාස 6 ටම වියදම් වුනා. මන් හිතුව මට විතරයි results නැත්තේ කියලා.මන් facebook post එකකුත් දැම්ම results තියෙන අය ඉන්නවද බලලා.බැලුවම ගොඩක් අයට කියුවේ no results අපේ සල්ලි නිකන් නහත්ති වුනා.. මේක කිසිම side effect එකක් නැති වුනත් කිසිම ප්‍රතිපල නැති නිෂ්පාදනයක්. මගේ විතරක් නෙමෙයි ගොඩක් අයගෙ අද්දැකීමකින් tama මන් කියන්නේ.. ඔයාලගේ සල්ලි නිකරුනේ නාස්ති කරගන්න එපා ❤️

    • @indukanthi5643
      @indukanthi5643 ปีที่แล้ว +1

      ස්තුති

    • @Sp-ek7ew
      @Sp-ek7ew ปีที่แล้ว

      @@indukanthi5643 ❤️

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp 7 หลายเดือนก่อน +2

      එහෙම da aparade mama ගත්තේ කියලා හිතෙනවා mama කවදාවත් මේවා පාවිච්චි කරලා na ada තමා ගත්තේ

    • @KiyushiOnara
      @KiyushiOnara 6 หลายเดือนก่อน +1

      Apoo meka aththa.me loke wadak na.awuruddak wage mama biwa.salli aparade.kisima results ekak na.

    • @ireshalakmali3852
      @ireshalakmali3852 3 หลายเดือนก่อน +1

      math biuwa.kisi wadak na

  • @Naturerosaliya
    @Naturerosaliya 3 หลายเดือนก่อน +1

    Hi guy's ! හැමෝම වගේ කියනවා perfactile capsule එකේ result නැහැ කියලා ... ඒකට හේතුව වෙන්නේ perfactile capsule එකේ uk original product එකට සමාන copy products market තියෙන නිස ....! Perfactile use කරන්න හිතගෙන ඉන්න හැමෝම original capsule එක හරිම තැනකින් ගන්න බලන්න...! ♥️😍

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 5 ปีที่แล้ว +4

    නංගී මම කෙරටින් සත්කාරය කරා.ගොඩක්ම ගොඩක්ම හොදයි 😍😍😍.ගොඩක් ස්තුතියි නිවැරදි දේ කියලා දෙනවට.ඔයාට ගොඩක් පින් .බුදු සර්ස්නයි.

  • @ThashmilaKavindi-wd4ob
    @ThashmilaKavindi-wd4ob 10 หลายเดือนก่อน +1

    MN.pawichchi kra.masa 3 digta results good

  • @ranjikarabel5510
    @ranjikarabel5510 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ඔයාට.මටත් මේ ප්‍රශ්න තියෙනවා.මේක බොන්න හොඳ කොයි වෙලාවටද.උදේටද නැත්නම් රෑටද.මේකත් එක්ක cod liver oil capsule එක ගත්තට කමක් නැද්ද...

  • @madukuma9504
    @madukuma9504 2 ปีที่แล้ว

    Thiss saplimant I am long time using..that's very good.. but no more..I.. need.. can deliver

  • @s.d.withanage1851
    @s.d.withanage1851 3 ปีที่แล้ว +12

    අව්රුදු 20 ගෑනුලමයින්ට සුදුසුද ❤️ සමේ තුවාල සහ ලපකැලැල් වලට සුදුසුද 😔❤️

  • @presangipresangi2973
    @presangipresangi2973 2 ปีที่แล้ว

    Oyage vidiyo hamadama balano.anyanthara poshana walata man ganne nelli wathura;vitamin c,nil katarolu,weniwal gata,kalsiyam aththatama e tikata godak risat thiyeno...kata hari udau wei kiyala kiuwe...

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 5 ปีที่แล้ว +3

    නංගී oyaa අපිට හුඟක් වැදගත් කෙනෙක් 🙏 welaa ඉවරයි ...හැමදේම පැහැදිලි wa...කරුණාවන්ත wa.කියලා dena එකට mama හුඟක් කැමති. ඔයාට tawat ඉදිරියට යන්න වාසනාව shaktiyak ධෛර්යය ලැබේවා කියලා man praartanaa කරනවා ..man italy වලින් ...

  • @gayaninimeshika2337
    @gayaninimeshika2337 4 ปีที่แล้ว +2

    අක්කා kiyapu සප්ලිමන්ට්ake original Akak භාවිතා කරද්දී දවස tablet waru කීයක් භාවිතා karana onida?? කියන්න කියන්න akki

  • @sriyanidissanayake9353
    @sriyanidissanayake9353 4 ปีที่แล้ว +6

    ගණන් වැඩි වුනාඋනාට කමක් නෑ කොලජන් අඩංගු සපිරි මං ටිකක් ගැන කියන්න ඔබට බුදු සරණයි

  • @thahaniyashazny327
    @thahaniyashazny327 3 ปีที่แล้ว

    Mama baba hambawenda kalin.. godak lassanata hitiya.. eth dan ehema nha... kalu wela... konde gihilla.. mata hodama perfectil plus ekada?? Original ekada??? Ane kiyannako akki plz

  • @sinhatv2994
    @sinhatv2994 3 ปีที่แล้ว +3

    බෙහෙත් වර්ග පාවිච්චි කරේ නැති වුණාට අක්කේ ඔයාගේ වැඩසටහන් අනිවාර්යෙන්ම බලනවා ජය වේවා 👍👍👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 5 ปีที่แล้ว +2

    වටිනා video එකක්.සෑම කාන්තාවකටම අවශ්‍ය දෙයක් ඔබතුමිය අද දවසේ කියල දුන්නේ.බුදු සරනයි චුටි දුවටත් ඔයාල දෙන්නටමත්.

  • @sajininisansala2122
    @sajininisansala2122 5 ปีที่แล้ว +33

    අක්කි ඔයා ගොඩක් කරුණාවන්තයි. ඔයාට පිං ❤️

  • @dscollection7568
    @dscollection7568 4 ปีที่แล้ว

    Akki Meka Masa 3k use karala nawaththuwata passe aye konde yavida ? skin eke colour eka aduweida?marry karapu nathi girl kenek use karata aulak nadda.prshnyak weida kaleka

  • @himansaakesha4372
    @himansaakesha4372 5 ปีที่แล้ว +3

    අක්කි,,,අපි හැමෝගෙම ගාව මේකප් සෙට් තීනවනේ...ඒත් මේකප් සෙට් එකක තීන දේවල් අපි කොහොමද හරියට යූස් කරන්නේ කියලා දන්නේ නෑ..කොහොමද මේකප් සෙට් එකකින් මේකප් කරන්නේ කියලා දෙනවද...වෙන වෙනම ප්‍රයිම,ෆවුන්ඩේශන්,බ්ලශර් යොදා ගෙන නෙවේ..නිවසේ තීන කුඩා මේකප් සෙට් එකකින් මේකප් කරන විදිය..කියලා දෙන්නකෝ

    • @Lakmalisaku
      @Lakmalisaku 6 หลายเดือนก่อน

      Oder එකක් දාන්න ගිහින් පොඩ්ඩක් බලන්න ආවේ results මොනාද කියලා. හොද වෙලාවට comment එක දැක්කා. ❤

  • @hasinianuradhi
    @hasinianuradhi 3 ปีที่แล้ว +1

    Akki perfectil hair plus eka lankawe meka ganna thenk hari page ekk hri dnwnm kiynko... mama pharmacy wla beluwa eth ne

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +8

    Perfectil original eka pimple , pores , marks thiyena munata sarthakaida...?

  • @sahanakalanka780
    @sahanakalanka780 3 ปีที่แล้ว

    Niyami. Aada dakke akke video eka. Mewa genna ganne kohomada akke. Ganna thanak thinawadaa. Oya supply karanawada

  • @sujathadalugama7129
    @sujathadalugama7129 5 ปีที่แล้ว +26

    මම බලාගෙනමයි හිටියේ වීඩියෝ එක දාන කම්

    • @patmananayakkara8686
      @patmananayakkara8686 5 ปีที่แล้ว

      Hi nangi. ..Thank

    • @chamodinimeshika2155
      @chamodinimeshika2155 4 ปีที่แล้ว

      Masayakma use karnna puluwanda

    • @oshandibuddika8461
      @oshandibuddika8461 4 ปีที่แล้ว

      කොච්චර කාලයක් us කරන්න ඔනද
      මගේ aganam kettui
      Ethin
      Mahath wennath ekka meka ganna baida
      Man inne Qtara wala
      Ada idan us karanawa meka man

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 ปีที่แล้ว +1

    Akke oriflame wellness whomen pak eka hodayida. Plz video ekak hari , riply ekak hari karannako.

  • @sachinihasanka8361
    @sachinihasanka8361 4 ปีที่แล้ว +3

    Me perfectil original capsule ekath ekka vit c 1000 mg gaththata kmk nedda

  • @seriatysr7593
    @seriatysr7593 5 ปีที่แล้ว +2

    Ada oya. Harima satutui dawas 2k api samaga inna 1 gena.Thank you so much for your hemadamath adareai jeasu pihitai!!!!👍👍👍👍💕💕💕💕💕💕

  • @nimsaranipathirana7369
    @nimsaranipathirana7369 4 ปีที่แล้ว +4

    අක්කේ original එකෙන් දවසට tablet කීයක් බොන්න ඕනෙද?

  • @oshanfernando142
    @oshanfernando142 2 ปีที่แล้ว +1

    Akke kakulwala kora pothu wakatai viyali Kamatai Mora guli biuwama hariyanawada piz ane kiyannako

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 5 ปีที่แล้ว +6

    Thanks darling ❤️

  • @ruchininisadhi2147
    @ruchininisadhi2147 4 ปีที่แล้ว +1

    Akki mn aluth kenek oyge video walata..me suppeliment eka awurudu 20 ka wage kenekta use kranna puluwanda prashnayak nadda use karada akkii...

  • @indika.indika4233
    @indika.indika4233 5 ปีที่แล้ว +9

    අද ලස්සනයි අක්කා ඔයා බුදුසරණයි

  • @tharu3884
    @tharu3884 5 ปีที่แล้ว +2

    Akkiyo mekath tikak ganan neda? Mage nm konde auru pitin yanawa eth echchara salli perfectil ekata viyadam karanna bari nisa doctor kenek dunna beautin kiyala supplement ekak eka bonna aran dawas 6 thama result nane akkiyo

    • @hansanihansani9883
      @hansanihansani9883 5 ปีที่แล้ว

      Dawas 6 kisima ekaka result enne ne dr.. anika beautin man kondeta maasa 8k pavichchi kala kisima aduwak nethuwa konde giya..

  • @sanjula98
    @sanjula98 4 ปีที่แล้ว +6

    Ane mn hoya hoya unne perfectil .thank you so much.

  • @dini1483
    @dini1483 5 ปีที่แล้ว +1

    Akka ane sweat glands closed wena eka gena video ekak karannako...mata me lagakadi idan muune punchi punchi cystic acne wage dala...dadiya bibili wagemaii beheth koi thram gattath kisima wedak une ne...godak dermatologist la channel kara...eth antibacterial soap anam manam denwa vitarai...Hodata dadiya pita wela tika dawasak yanakota ayema dadiya pita noweema sambandawa video ekak karanna...thanks❤️❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඒකට නන්ගි ඔයා දිනපතා වියායාම වල නිරත වෙන්න ,,ඒ වගේම එහෙම දවසට මූන ස්ටීම් කරන්න ,,ඇපල් සිඩර් සහ මන් කියලා දුන්න ග්ලිසරින් නයිට් සිරම් එකත් පාවිච්චි කරලා බලන්න

  • @devishu7005
    @devishu7005 5 ปีที่แล้ว +5

    Tnx අක්කියා 😍 අද ලස්සනයි ඔයා ගොඩාරියක්

    • @mta9m583
      @mta9m583 5 ปีที่แล้ว

      අක්කි. මෙවා.ඔකොක්කෝම.එකටබොවාටකාමක්නැද්ද.මගෙන්කොන්ඩයන.අක්කි

    • @mta9m583
      @mta9m583 5 ปีที่แล้ว

      උදසිකාමතුසනි

    • @pushpakumara1462
      @pushpakumara1462 5 ปีที่แล้ว

      Ane akki mage kondaya godakma yanavane meka ganna hodaida

  • @tharupererasilva4107
    @tharupererasilva4107 4 ปีที่แล้ว +1

    Konde yanawa hodatama.....mata aurudu 19...ikmnta konde aul wenawa anika...Natural straight hair ekk thiyenne...e nisa gdk aul wenwa...Perfectil plus eka gaththoth hodaida akke....

  • @thilininavodya663
    @thilininavodya663 5 ปีที่แล้ว +3

    Dn oyata hodaida akke...me vedio akath godak vadagath ...thanks .
    Me deval gana danuvth karanavata..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ටිකක් අඩුයි නන්ගි😍

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +1

    Hi නංගි කොහොමද ඔයාට අනේ නංගි මගේ කකුල් වල විය පොතු නිකම්ම බොල් වෙලා ගැලවෙන්න එනවා මම මොකුත් නිය ආලේපන භාවිතා කරන්නේ නැ එක විටමින් එකක් අඩු වෙලාද නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද

    • @imeshawijerathna6663
      @imeshawijerathna6663 5 ปีที่แล้ว +1

      Matath ehema tibuna. Calcium adu unamath ehema wenwa. Doctor kenekta kiyla vitamin ekk ganna

    • @saminthamihirani825
      @saminthamihirani825 5 ปีที่แล้ว

      @@imeshawijerathna6663 ඇත්තද තැන්ක්ස්

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම කැල්සියම් අඩු කමක්

    • @saminthamihirani825
      @saminthamihirani825 5 ปีที่แล้ว

      @@ThisuBeauty තැන්ක්යු නංගි

    • @saminthamihirani825
      @saminthamihirani825 5 ปีที่แล้ว

      @@ThisuBeauty ඉතිං මම ඔය විටමින් එක බිවිවොත් හරියන්නේ නැති වෙයිද

  • @madhushikamadhuwanthi7608
    @madhushikamadhuwanthi7608 5 ปีที่แล้ว +15

    මගේ කොන්ඩේ ගොඩාක් ගියා.ඩොක්ටර් කිවා පර්ෆෙක්ටිල් බොන්න කිවා.මන් අවුරුදද්දක් විතර බිව්වා.ඒත් කිසි වෙනසක් උනේ නෑ.

    • @hiru885
      @hiru885 5 ปีที่แล้ว +1

      Madhushika Madhuwanthi use arkocapil for three months

    • @subodhaudari4703
      @subodhaudari4703 4 ปีที่แล้ว +1

      Aiyo ehemda oyage wayasa kiyada?

    • @amasabihela8306
      @amasabihela8306 4 ปีที่แล้ว

      Math dan saty dekkta kalin doctor knk gawata gya konnde yn nisa.eyath mta kiwa perferctill gn kiyla.

    • @Ayesha-ew5pe
      @Ayesha-ew5pe 4 ปีที่แล้ว

      @@amasabihela8306 oya gttda

    • @amasabihela8306
      @amasabihela8306 4 ปีที่แล้ว

      shanu shanu ouu mata dan konnde yn na

  • @dilrukshi5353
    @dilrukshi5353 3 ปีที่แล้ว

    මගේ ඇග ටිකක් උෂ්ණත්වය වැඩි මේ ටැබ්ලට් එක පාවිච්චි කරාට ගැටලුවක් නැද්ද?

  • @sulochanawickramasinghe7750
    @sulochanawickramasinghe7750 5 ปีที่แล้ว +13

    අනේ අක්කි කෙට්ටු වෙන්න හොද සප්ලිමන්ට් එකක් කියන්නකෝ...අනේ plzzzz

    • @topaproduction7966
      @topaproduction7966 4 ปีที่แล้ว +2

      ෆැට් බර්නර් ටැබ්ලට්

    • @dunn6357
      @dunn6357 4 ปีที่แล้ว +4

      ඒවා ගන්න එපා,exercise කරන්න+diet කරන්න

    • @s.thamarasaa.52
      @s.thamarasaa.52 2 ปีที่แล้ว +4

      ගෑස්ට්‍රයිටීස් නැත්තම් දෙහි ගෙඩි 3 ක යුශ අරන්,මී පැනි හැන්දක් දාලා බොන්න සතියක් දෙකක් යද්දි වෙනසක් පෙනෙයි දිගටම කරන්නෙපා නවත්ත නවත්ත කරන්න මොකද ගෑස්ට්‍රයිටීස් එන්න පුලුවන්.

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 5 ปีที่แล้ว +2

    ඔයා .ගොඩක් ලෑස්තියි .හොඳයි .budusaranai

  • @bodinisandamali2820
    @bodinisandamali2820 5 ปีที่แล้ว +9

    Mamath 1 month perfectcil use kara ..godaak honda supplement eakak..thank you dr...

    • @pahaniehansa7808
      @pahaniehansa7808 5 ปีที่แล้ว

      මේකට මහත් වෙනවාද

    • @imeshawijerathna6663
      @imeshawijerathna6663 5 ปีที่แล้ว +1

      Monada results? ?? Plz kiynko

    • @malshamishi251
      @malshamishi251 5 ปีที่แล้ว +1

      Bodini Sandamali price kiyada

    • @suranjiadikari7155
      @suranjiadikari7155 5 ปีที่แล้ว +1

      ගොඩක් hodai. Mage konde ගොඩක් giya දැන් යන්නේ නැහැ

    • @diyanan.p6609
      @diyanan.p6609 5 ปีที่แล้ว +1

      @@suranjiadikari7155ප්‍රයිස් එක කීයද නංගියෝ

  • @nipuniweragala6240
    @nipuniweragala6240 4 ปีที่แล้ว +1

    Akke mge skin eka dry e wagema monawa kalath colour ekak ganna be aduru patai muuna.agata wada..perfectly pletinum eka hodaida..ane akke rly karannko.plzzz

  • @randidissanayaka1779
    @randidissanayaka1779 5 ปีที่แล้ว +7

    Perfectil original තියෙන්නෙ skin,nail,hair 3ටම නෙමෙයිද? Perfectil plus skin කියලා තියෙන එක නෙමෙයිද skin එකට අදාළ එක? මම website එකේ දැක්කෙ එහෙමනෙ

    • @randidissanayaka1779
      @randidissanayaka1779 5 ปีที่แล้ว

      @@ChamithaDayanayani thanks for ur reply ..මම website එක බැලුවා dr. මට තියෙන්නෙ skin problem.ඒ නිසා skin එකට විතරක් වඩා සුදුසු perfectil product එක මොකක්ද කියන්න පුලුවන්ද?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +3

      මේ හැම සප්ලිමන්ට් එකකම ස්කින් හෙයා නේල්ස් කියන තුනටම අවශ්‍ය පොදු විටමින් වර්ග ඇතුලත් කරලා තියෙනවා පල්ස් එකේ වැඩිපුර හෙයා එකට අවශ්‍ය විටමින් එකතු කරලා තියෙනවා ,,ඔර්ජිනල් එකේ අර විටමින් වලට අමතරව සමට අවශ්‍ය වැඩිපුර විටමින් එකතු කරලා තියෙනවා එකයි වෙනස

    • @randidissanayaka1779
      @randidissanayaka1779 5 ปีที่แล้ว +1

      @@ThisuBeauty අක්කි එතකොට perfectil plus skin කියන product eka?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +2

      @@randidissanayaka1779 ඒකත් සමට තමයි තියෙන්නේ ඒ පල්ස් කාන්ඩයෙන් ,,ඔර්ජිනල් කියන්නේ සම සම්බන්ධයෙන් නිශ්පාදනය කල අලුත්ම කැප්සූල් එක

    • @randidissanayaka1779
      @randidissanayaka1779 5 ปีที่แล้ว +1

      @@ThisuBeauty thank you so much akki ❤️

  • @hmshanika3381
    @hmshanika3381 4 ปีที่แล้ว +1

    Aga tikak mahath wela, sama fair kara ganna original ekada, platinum ekada akke hoda? ❤️

  • @nirmalapinto7286
    @nirmalapinto7286 5 ปีที่แล้ว +6

    මේ තුනටම ගන්න පුළුවන් එකක් නැද්ද ?

  • @amashanadeeshani6917
    @amashanadeeshani6917 5 ปีที่แล้ว +1

    Gadak sthuti akka .hair ekata me product ek pavichchi krana gmn skin ekata wena ekak pavichchi karanna hoda nadda

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 3 ปีที่แล้ว +5

    අක්කේ කොන්ඩෙ යනවට ඩොක්ටර් මේ සෆ්ලිමන්ට් එකත් එක්ක විටමින් ඩී 1000 දුන්නා..ඒක සුදුසුද..රිප්ලයි ප්ලීස්❤️

    • @seny3053
      @seny3053 ปีที่แล้ว +1

      😂

    • @shanepereraedu
      @shanepereraedu ปีที่แล้ว +9

      Doctor recommend කරාට පස්සෙ යූටියුබ් reviewer කෙනෙක්ගෙන් හාද අහනව. මෝඩ ගහක් ඕයි තමුසෙ 😂

    • @surangahemachandra
      @surangahemachandra 2 หลายเดือนก่อน

      සිරාවටම 😂😂​@@shanepereraedu

  • @dilmaliridmikaliyanage2491
    @dilmaliridmikaliyanage2491 5 ปีที่แล้ว

    Thnx tisu.eth mee kiyna vidiyta heir,nail, skin tunema prashna tiyana ayata mee warga 3nama gatthata kmk nadda

  • @maleehansika888
    @maleehansika888 5 ปีที่แล้ว +23

    මටත් ඩොක්ටර් රෙකමන්ඩ් කරේ මේක.ගොඩාක් හොදයි.තැන්කූ 👍❤❤

  • @doshiwijayarathne3304
    @doshiwijayarathne3304 4 ปีที่แล้ว +1

    Akki perfectil ekath aekka zincovite and folic aside kiyana beath cours ekak aeka onema konde yana kenekta denne ikmanin prathipala thiyanawa mageth diga kondayak saha hoda volume ekak thibba chemikal dala konde giya godak me course eka gaththata passe aeka nathi wela ayeth ara widiyatama konde awa

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว +13

    අක්කේ මං තව මාස තුනකින් ලංකාවට ගිහිල්ලා බදිනවා මට ඕනේ මගේ සම පැහැපත් කර ගන්න මේ ක බිව්වම සුදු වෙනවද

    • @nipuni8343
      @nipuni8343 4 ปีที่แล้ว

      Matath dana ganna one..plz kynko

    • @hachihachi9770
      @hachihachi9770 4 ปีที่แล้ว

      Ow matath Danaganda one

    • @hachihachi9770
      @hachihachi9770 4 ปีที่แล้ว

      Kochchara kal pawichchi karanda Oneda Meka Prethi pala Ganda

    • @hachihachi9770
      @hachihachi9770 4 ปีที่แล้ว

      @@nipuni8343 Koheda Oya Inna Rata Akkiyo?

    • @sandunimenaka452
      @sandunimenaka452 3 ปีที่แล้ว

      Akki

  • @muthumallawarachchi76
    @muthumallawarachchi76 3 ปีที่แล้ว +1

    අක්කෙ මං අදුරු පාටයි.ක්‍රීම් ගෑවත් ස්වභාවික සත්කාර කලත් හරි ගියේ නෑ.මේක ගත්‍තොත් මට රිසාල්ට් එකක් ගන්න පුළුවන් වෙයිද

  • @melanipathirana5378
    @melanipathirana5378 5 ปีที่แล้ว +5

    Biovita gold aka hodanedda.

  • @hasinitharaka4843
    @hasinitharaka4843 2 ปีที่แล้ว +1

    මේක මාස තුනකට වඩ ගන්න හොදයිද??නතර බොනකම් විතරයිනේ තියෙන්නේ

  • @ayeshawijerathne9088
    @ayeshawijerathne9088 4 ปีที่แล้ว +4

    Plz akkiyo visthra tikak danganna number eka danwada plzz

  • @SMDewuminiVimanshikzSMDewumini
    @SMDewuminiVimanshikzSMDewumini 3 ปีที่แล้ว

    Akki konde kotatma kapala inna kenekuta me perfectil eken ikmantm dig kara gann puluwanda

  • @himansadilhari6785
    @himansadilhari6785 4 ปีที่แล้ว

    Thanks akki oya hamadema hodin saralawa kynwa mkuth magaharin na ak gdk watinw🙏🙏🙏gdk pin 🙏 budusaranai 🙏

  • @NS-ww4jp
    @NS-ww4jp 4 ปีที่แล้ว

    Akki perfectil original ekn skin ekt wtrada poshne labenne etkt hair ekatai nails walatai ekn poshnyk en ndda ?

  • @madusharoshini1629
    @madusharoshini1629 3 ปีที่แล้ว

    මාගේ ඇග ගොඩක් වියලි කොරොල වාගේ ඇවිත් මේක හොදයි ද කියන්න plz 👍👍

  • @NS-ww4jp
    @NS-ww4jp 4 ปีที่แล้ว

    Akki perfectil original ekn sudu wnwd ? Kettu wenne nati wei neda eken ? Facia premium ekt wda perfectil ekn sudu wenwd ??

  • @nimeshaabenayaka3894
    @nimeshaabenayaka3894 2 ปีที่แล้ว +2

    Perfectic අපිට ගෙන්නගන්න හොද තැනක් කියන්නකො අක්කි plz🙏

  • @gayathrikavindya4562
    @gayathrikavindya4562 4 ปีที่แล้ว

    Akki mata 21k wenawa.meke sideeffect na neda? Mase deka nathuwa thibila mensious wena kenekta meka hoda nadda use karanna? Plzzz reply karanna

  • @gayaniyesha7210
    @gayaniyesha7210 3 ปีที่แล้ว +1

    අක්කි vegetarian අයට අමතර පෝශනයක් ලෙස මේ විටමින් එක ගන්න හොදයි ද

  • @thahaniyashazny327
    @thahaniyashazny327 3 ปีที่แล้ว

    Akki... hair & skin dekema problem thiyenawanam... plus & original dekama use karanna puluwanda????

  • @kinitwithmanju2768
    @kinitwithmanju2768 4 ปีที่แล้ว +1

    akke man inne cyprus wala meka masa koyak eka digata ganna oneda.. Mokada mage wedding eka lagai lankawata yanna inne man..

  • @gayaninimeshika2337
    @gayaninimeshika2337 4 ปีที่แล้ว

    කොහොමද සප්ලිමන්ට් ප්‍රතිපල මාස කියකින්ද? බාවිතා කරන්නේ කොහොමද

  • @hansidayas2
    @hansidayas2 4 ปีที่แล้ว

    Akke poddak me product gena kyddi apita pricd ekath ekk kiyanna puluwanda . Mokada api product eka gaddi price ekath balanna wenawa. Ethakota sampurna details ekka mokakda thoragnna puluwan kyla thirane karanna pulywan

  • @amazings1965
    @amazings1965 5 ปีที่แล้ว

    Akki mora guli ushana nedda?? Mora guli skin ekata hodai qwane.so kochchra kaalayak use krnna onida hoda results ganna ??

  • @madushikashivangi7981
    @madushikashivangi7981 4 ปีที่แล้ว

    Mensus prshna ati weida..me supliment 1 gattot..plz reply krnna

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 5 ปีที่แล้ว +1

    Hi..ඔයා ගේ වීඩියෝ නම් ඉතාම පැහැදිලියි.හොඳින් තේරෙනවා .මට හොඳ ක්‍රීම් එකක්. කියන්න මගේ මුහුණේ ඇස් දෙකට යටින් කළු පැහැ ගැන්වී තිබෙනවා සද්ද 25ක ප්‍රමාණයක් තරම් ලොකුයි .කරුණාකර මට ක්‍රීම් එකක් කියන්න.මම ඉන්නේ oman .....

  • @susiperera3573
    @susiperera3573 4 ปีที่แล้ว +1

    Akki mata konde godak yanawa eka thama mata teyana lokuma prshane ? Eth mata hame pahayath wadi kara ganna one ethkota man use karana one mokadda ????

  • @mrsfernando
    @mrsfernando 3 ปีที่แล้ว

    Akki perfectil original ekka vitamin c 1000mg use karata kamak nadda.. plz reply

  • @slnandani8298
    @slnandani8298 3 ปีที่แล้ว

    Akki reviteesz hodaida.glow colagan hodaida.pls kiyannako..

  • @Tech-sz9sk
    @Tech-sz9sk 4 ปีที่แล้ว

    අක්කෙ මගෙ කොන්ඩේ යනවා මම perfectil original එකද ගන්න ඕන නැත්තන් perfectil plus එකද වැඩියෙන්ම හොද මොකක්ද?

  • @pshashini
    @pshashini 5 ปีที่แล้ว +2

    Akki mage hair ekth straight krl nisa ynwa. Skin ekth dry wge. E nisa mt me capsule dekama ekata Bonn onada ? Hair ekatai skin ekai dekatama

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔර්ජිනල් එක ගන්න

    • @eshanmadhushaka4913
      @eshanmadhushaka4913 4 ปีที่แล้ว

      In

    • @shehanmadusha6122
      @shehanmadusha6122 4 ปีที่แล้ว

      @@ThisuBeautyඋයාට අාදරේ අක්කිමන් බලන් හිටිය කෝකද හොද කයලා

  • @mayukuddy8865
    @mayukuddy8865 4 ปีที่แล้ว +1

    Is this whitening capsule?

  • @dilkishanika5776
    @dilkishanika5776 3 ปีที่แล้ว

    Akkee....oriflme food subliment eka hoda නැද්ද

  • @ahmedalyousef790
    @ahmedalyousef790 5 ปีที่แล้ว +1

    Ane hodai oba thumiyata budusaranai

  • @indrawickramasinghe9529
    @indrawickramasinghe9529 2 ปีที่แล้ว

    Ane akki matat sudu wenna oni matat මොකක් hari kiyannko

  • @ranganasilva3059
    @ranganasilva3059 5 ปีที่แล้ว

    Ane akki Mm oyt Inster msg dmmh oyh seen krlh tibbe nh. Mm perfectil hodi kiylh dnnwh ath. Mt malu kawhm mune Acne anwh fish oil mt alajic wenwh athakota khmd meka use krann bh d

  • @senukiasanya6241
    @senukiasanya6241 5 ปีที่แล้ว +1

    Akki food supliment ekak masa 3da use karanna ona.ita passe aye use nokara iddi prashnayak nadda pls akki reply me

  • @yenuyenu7405
    @yenuyenu7405 5 ปีที่แล้ว

    Akki bole man tikak dark. .mata hoda dely cream ekak kiyannako. .welada pole ganna thiyena plz. ..

  • @dharshinidharshi3930
    @dharshinidharshi3930 3 ปีที่แล้ว

    akki prefect til max original da plz reply

  • @tmthashmi1294
    @tmthashmi1294 4 ปีที่แล้ว

    එතකොට අක්කේ සමටයී කොන්ඩෙටයී දෙකටම use කරන්නේ කොහොමද? මට සමටයී කොන්ඩෙටයී දෙකටම පිලිතුරක් ඔනී...

  • @hansikaavi6913
    @hansikaavi6913 3 ปีที่แล้ว

    Akkiyo meka biuwahama mahath wenawada. Masa kiyak bonna onida.

  • @shehanmadusha6122
    @shehanmadusha6122 4 ปีที่แล้ว

    අක්කි කටාර් වල තියනවාද කොහිද තියන්නේ කියන්නකෝ කවිරැ හරි ගත්තු කෙනෙක් ඉන්නවනමි කොහිද තැන කියන්නකෝ ප්ලිස් කින්නකෝ

  • @isharifernando5281
    @isharifernando5281 3 ปีที่แล้ว

    Akke me vitamins ganna ona koi welwtada???a.m. or p.m.??
    Before the breakfast or after the dinner?? Please tell me about

  • @chamilasara7992
    @chamilasara7992 4 ปีที่แล้ว

    යකඩ pethi භාවිතය kondeta bala panne කොහොමද ,konde දික් වෙනවා da

  • @ruwanthiperera1839
    @ruwanthiperera1839 4 ปีที่แล้ว +1

    Akke mage mulu agema aluham wagayak awith dan tika kalayak wenava..dan tikak adui eth hodatama hoda naha..perfectile gattoth eka hodatama hoda weida akke..mata meka hisaradayak akke..hoda wei neda?

  • @chandimaharshani4427
    @chandimaharshani4427 2 ปีที่แล้ว

    අක්කි මට දැන ගන්න ඕන මේක මාස තුනකින් පස්සේ පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද

  • @gayaninimeshika2337
    @gayaninimeshika2337 4 ปีที่แล้ว

    Akki වයස 18 ළමයින්ට perfectil original aka bavitha කරන්න හොඳයි da ?

  • @ridmarathnayake4456
    @ridmarathnayake4456 4 ปีที่แล้ว

    Mage konde godak yanwa mama issara konde yankota perfectil biwa Mata konde Yana eka stop una.but Dan mama babk balaporoththu wala inna ...maka Dan gaththada kamaknadda

  • @dulajravishanka963
    @dulajravishanka963 4 ปีที่แล้ว

    Oyage video niyamayi hodata therum karala denawa.eth monawa pavichchi karath mage sama pahapath wene na akki.e ai kiyannako

  • @myyoutubechanel.9297
    @myyoutubechanel.9297 2 ปีที่แล้ว

    Akke hodama prfectli komada gnne ekn mahthuth wenwada

  • @nisansalasewwandi2508
    @nisansalasewwandi2508 4 ปีที่แล้ว

    Akkiyo Offmarks rich food supplement eka hodaida..pamank aya kiynwa ekt mahath wenwa kiyl.

  • @sujaninirmala3424
    @sujaninirmala3424 4 ปีที่แล้ว

    මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරන්නේ කොහොමද?උදේ හවස දෙකමද? කැප්සුයිල් දෙකම එකට ගන්නවද? මම අද ගත්තෙ platinum එක .ප්ලීස් කමෙන්ට් කරන්න මිස්

  • @sureshmadusanka2294
    @sureshmadusanka2294 2 ปีที่แล้ว

    akki mona welawata gaththoth da hoda

  • @ishuonline8295
    @ishuonline8295 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අක්කේ ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤