සුදු හිසකෙස් කලු කරන නෙල්ලි / solution for Gray hair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 393

  • @geethmakavishka1885
    @geethmakavishka1885 26 วันที่ผ่านมา

    Akki mn rebounding karala sathiyk withara wenawa den man oil kalata kamak nedda please akki reply me natural hair treatment kratath kamk.nedd kiyala kiynko

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +6

    ලස්සන වෙලා ඔයා❤
    ගොඩක් ස්තුතියි අපිට දැනුම ලබා දෙනවට..

  • @suduhaminesuduhamine2208
    @suduhaminesuduhamine2208 4 ปีที่แล้ว +1

    අක්කේ මට වයස 26.මගේ හිස් මුදුනේ කෙස් ගොඩක් සුදු වෙලා..මම ඒක දැක්ක වෙලේ ඉදලා මට පිස්සු වගේ..මේ ප්‍රතිකාරය කලොත් මට පුළුවන් වෙයිද මගේ කෙස් සුදුවෙන එක නවතගන්න.අනික මගේ කෙස් ගොඩක් ගැලවෙනවා..

    • @tharu3884
      @tharu3884 4 ปีที่แล้ว

      Oyata thiyena prashenamai matath thiyenne. Mamath oyagr wayasa

    • @methmadishan3217
      @methmadishan3217 4 ปีที่แล้ว

      matath 24 matath oye prashnemai😢

  • @amila1445
    @amila1445 5 ปีที่แล้ว +1

    Hi thissu.. Mn Internet eke dakka natural henna powder walin oil ekak had ala treatment ekak karanna widiya. Henna kiyanne marathondi kola neda. Mn sinhala beheth badu kadekin henna powder ekak genawa. Eka tikak rathu patata hurui. Mata bayai eka gala mage konde rathu pata weida kiyala. Eyala kiwwa ehema wenne na kiyala. Oyata puluwan da mata poddak a gana wisthara yak denna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එහෙම ආලේප නොකර කියන්න බැහැ ඔයා අතේ පොඩ්ඩක් ගාලා බලන්න හේදුවම යනවද කියලා

    • @amila1445
      @amila1445 5 ปีที่แล้ว

      @@ThisuBeauty thank you.. Mage konde rathu weida danne na neda 🦊 meya wage.. 😀😀😀

  • @sandayapriyadarshani2600
    @sandayapriyadarshani2600 4 ปีที่แล้ว

    Akke hena oil hadna videha saha hena walen karanna puluwan dewal gana video ekak karanna

  • @rupikaherath5612
    @rupikaherath5612 ปีที่แล้ว

    45 knk....mage konde suduwela...brugamala thailaya ganneth......mm dehi use karanwa nithrma wage kes walta

  • @Max11-jo9py
    @Max11-jo9py 6 หลายเดือนก่อน

    Nangi mage duwata aurudu 16i ayage konde suduwela godak mokakda karanna puluwan kalu kara ganna

  • @anomaanoma7187
    @anomaanoma7187 5 ปีที่แล้ว +1

    Akke man kuwet inne man nelle genalla theleken badala aran thel eka hamadama ganawa .mageth konde sudu wenawa tikak

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      දිගටම පාවිච්චි කරන්න නන්ගි සුදු කෙස් නම් කලු වෙන්නේ නැහැ ,,අලුතෙන් කෙස් සුදු වෙන එක අඩු වේවි

  • @chamindakumara6764
    @chamindakumara6764 ปีที่แล้ว

    Dehi nelli thambala ganna hodaida

  • @milkanivoni9352
    @milkanivoni9352 5 ปีที่แล้ว

    akki oya ada hari cute mata dana ganna puluwanda konade straight karama aye konde wavenawada kiyala plz replay karanna

  • @thanujadilrukshikahandekan2683
    @thanujadilrukshikahandekan2683 4 ปีที่แล้ว

    Ammala oil eka pawicchi karanna puĺwanda

  • @anumiusicsl3320
    @anumiusicsl3320 5 ปีที่แล้ว +1

    Akke හිස් හොරි වලට හොද ශැම්පු එකක් කියන්නකෝ .singapore wen ganna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මොනවගේ බ්‍රැන්ඩි ද ඔහේ තියෙන්නේ බලලා කියන්න මන් තෝරලා දෙන්නම්

  • @sudubaba5462
    @sudubaba5462 5 ปีที่แล้ว

    Hena kola badibawa kiyanne e pol thel ekenbada bidinne ane eka poddak kiyannako

  • @queenaimee8654
    @queenaimee8654 5 ปีที่แล้ว +5

    Hi akki lankawe gnna puluwan hoda body lotion ekak kynnkoo

    • @patmananayakkara8686
      @patmananayakkara8686 5 ปีที่แล้ว

      Thanks

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      4rever brand ekee බොඩිලෝශන් වර්ග කිහිපයක් තියෙනවා ඔයාගේ සම අනුව තෝර ගන්න නන්ගි

  • @shashikaharshani8180
    @shashikaharshani8180 4 ปีที่แล้ว

    Mage konde godak sudu wela thiyenne. Mata me treatment walin hodama treatment eka mokadda kiyala danaganne oni. Ikmanata konde kalu karaganne kohomada kiyala danaganne puluwanda akkiyoooo

  • @thanujadilrukshikahandekan2683
    @thanujadilrukshikahandekan2683 4 ปีที่แล้ว

    Mata nelli hoya ganna amarui wena kramayak kiyannako mage konde sudu wela ikmanata konde wawa ganna

  • @aselapriyantha1439
    @aselapriyantha1439 4 ปีที่แล้ว

    mage bella godak kalui ekata treatmant ekk video ekk karannako

  • @heshaninipuni8869
    @heshaninipuni8869 4 ปีที่แล้ว +1

    Ane Akki oyage konde mechchara digata thibbada akkiiii... Ane ai Dan Kota.

  • @chandicj2757
    @chandicj2757 5 ปีที่แล้ว

    Akke mageth konde idenna patan aran.man inne dubai wala.mehema wenne corrin water walatada.karanna deyak kiyanna

  • @mgsubashini6123
    @mgsubashini6123 5 ปีที่แล้ว

    Akke kondei curl kara ganna cerm ekak use karanna oneda

  • @rupikaherath5612
    @rupikaherath5612 ปีที่แล้ว

    Kes godak suduwela...hoda behethk kiyannkoo

  • @nuwanjayawardane-meegoda4569
    @nuwanjayawardane-meegoda4569 3 ปีที่แล้ว

    Nelli kudu hodanedda

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 9 หลายเดือนก่อน

    Can reverse gray hair to black naturally

  • @sandayapriyadarshani2600
    @sandayapriyadarshani2600 4 ปีที่แล้ว

    Akke lipstik gana video ekak dannako.matty lipstik goda welawak teya ganna puluwan ewa gana

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 5 ปีที่แล้ว +6

    අනේ මගෙ හිස කෙස් අසාමාන්‍ය විදියට ගැලවී යනවා .මම ඉන්නේ විදේශ ගත වෙලා .මොකද ඒකට කරන්න පුලුවන් විසදුමක් කියන්නකෝ.

    • @Somalatha-kp1qt
      @Somalatha-kp1qt 5 ปีที่แล้ว +2

      අනේ මගෙත් එහෙමයි.වෙලාවකට බය හිතෙනවා අසනීපයක්වත්ද කියලා.ඒ තරමට කෙස් යනවා.. 😥

    • @AshaKumari-wh2sb
      @AshaKumari-wh2sb 4 ปีที่แล้ว +1

      තිසු අක්කිගෙ කරපිංචා ඔයිල් එක හදලා ගාන්න මාත් ඒක පාවීච්චි කරනවා හොද ප්‍රතිඵල තියෙනෙවා මටනම්

  • @asankavep
    @asankavep 4 หลายเดือนก่อน

    2 metod karata kamak netida,

  • @SudathAmarasingha
    @SudathAmarasingha 5 ปีที่แล้ว

    Akke nelli kali wathure rayak dala thiyala aragena a wathura rilax karapu kondeta dammata kamak nadda?pls mata pilithurak denna.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් කමක් නැහැ අපි කෙමිකල් ට්‍රීට් මන්ට් කලාට මේ සත්කාර උරාගන්නේ අපේ කොන්ඩෙට නෙමෙයිනේ හිස් කබලට ඒ නිසා සත්කාර කලාට කමක් නැහැ

    • @SudathAmarasingha
      @SudathAmarasingha 5 ปีที่แล้ว

      @@ThisuBeauty godak sthuthiy akke.

  • @nelkadilrukshika4233
    @nelkadilrukshika4233 5 ปีที่แล้ว

    Akke vitamin c dely gaththama urian problam enawada.feed karanakota saplimant use kalata kamak nadda.babata 1year wenawa

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      කිරිදෙන මවකට නම් සප්ලිමන්ට් බාවිතා කරන එක් හොද නැහැ ඒක බබාට බලපාන්න පුළුවන් ,,සප්ලිමන්ට් ගන්නවන්ම් කවුරුවත් කියන පලියට නැතුව ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් මත පමනක් ලබාගන්න නන්ගි

    • @nelkadilrukshika4233
      @nelkadilrukshika4233 5 ปีที่แล้ว

      Thanks akki.vitamin c use kalata kamak nene

  • @lakshanmendis3243
    @lakshanmendis3243 ปีที่แล้ว

    Ane konde wawenna karanna puluwan dayak kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  ปีที่แล้ว

      හොද විටමින් එකක් ගන්න

  • @harshanirathnayaka9848
    @harshanirathnayaka9848 5 ปีที่แล้ว

    Akke sudu konde kalu Karaganda deshiya pack akak kiyannako .

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මන් ඒ ගැන ව්ඩියොවක් කලා ඒක බලන්න

    • @harshanirathnayaka9848
      @harshanirathnayaka9848 5 ปีที่แล้ว

      Thanks oyata.

  • @nethmisamudra4672
    @nethmisamudra4672 5 ปีที่แล้ว

    Akki ara bada adu karana lemen eka hadagena fridge eke dagena biuwata kamak nadda dawasak dekak

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      දවස් දෙකක් වගේ කමක් නැහැ

  • @nalakaprasad2537
    @nalakaprasad2537 5 ปีที่แล้ว

    Akki mage muna oil skyn akak thiyanne .a nisa ath Kakul walat ganna ona oil skyn walata thiyana body crime akakmada. Wenawargayak gawoth mokada wenne akki plz riply karanna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ඒ වර්ගයේ සමට සුදුසු එකක් තමයි පාවිච්චි කරන්න ඕන වෙන එකක් පාවිච්චි කලොත් ඔයිල් ගතිය වැඩි වෙන්න පුළුවන්

    • @nalakaprasad2537
      @nalakaprasad2537 5 ปีที่แล้ว

      Thank you akki

  • @fellaslodge4075
    @fellaslodge4075 5 ปีที่แล้ว

    Hi akke,bleach retouch karapu hair ekak newatha thibuna widiyata ganne kohomada?( bleach eka remove karaganne kohomada?)

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      බ්ලීච්න් කරපු කොන්ඩයක් නැවත තිබුන තත්වයට ගන්න බැහැ ඩාලින් කරන්න තියෙන එකම දේ ඉවත් කරනවා නම් කපා ඉවත් කරන එක පමනයි ,,,එහෙම නැතිනම් හොදින් කන්ඩිශනර් සත්කාර තෙල් සත්කාර කල යුතුයි ,,

    • @fellaslodge4075
      @fellaslodge4075 5 ปีที่แล้ว

      @@ThisuBeautyගොඩක් ස්තූතියි ඔයාට අක්කේ....... 😘😘😘😘

  • @thilininavodya663
    @thilininavodya663 5 ปีที่แล้ว

    akke mta curly hair akak tiyenne .Mage konde godak yanava akke...mona de kalath ahemai.shampoo maru kalath aduvak na..a vagema godaaak velila konde...doctorlage beth pava gaththa .ath venasak nm ne...akke oya kiuwa durcay kiyana food supplement aka hodaida me sadaha..ane akke plz kiyala denna .plz akke...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියො දෙක බලන්න නන්ගි
      th-cam.com/video/iB5Sx8KIblc/w-d-xo.html
      th-cam.com/video/-5yBVV_png8/w-d-xo.html

    • @thilininavodya663
      @thilininavodya663 5 ปีที่แล้ว

      @@ThisuBeauty thankyou akke...

  • @rosanirosani7117
    @rosanirosani7117 5 ปีที่แล้ว +1

    නංගි මට කියන්න පුළුවන්ද හොද පෝෂණ අතිරෙකයක් ගැන plss

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කොලජන් සප්ලිමන්ට් එක සහ perfectil foodsupliment ලන්කාවෙන් ගන්නවා නම් හොදයි ,, පිටරටකින් ගන්නවා නම් ducry සප්ලිමන්ට් එක ගොඩක් හොදයි

    • @anushadamayaniht2202
      @anushadamayaniht2202 5 ปีที่แล้ว

      @@ThisuBeauty නංගි මම කොලජන් විටිමින්C පොති එක බොනවා එක හොදද ,,

    • @rosanirosani7117
      @rosanirosani7117 5 ปีที่แล้ว

      @@ThisuBeauty thanks you

  • @harshanimaduwanthi8176
    @harshanimaduwanthi8176 5 ปีที่แล้ว +1

    Akki nuwara skin analises ekak karaganna pulwan saloon ekak kiyanna plz

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 ปีที่แล้ว +5

    කාලෙකින් අක්කො ඔයා. හරිම පිලිවෙලට කියල දෙනව ඔයා.ඔයා ලස්සන වෙලා තවත් ගොඩාක් ස්තුති අක්කො ඔයාට.

  • @hasininadeema6473
    @hasininadeema6473 4 ปีที่แล้ว

    Ane sudu konde Kalu karanne kohomada

  • @nalinwijerathna6133
    @nalinwijerathna6133 5 ปีที่แล้ว

    Ane akke welada pole tiyena hoda tel ekk kiyannako

  • @koshalekavindya5578
    @koshalekavindya5578 5 ปีที่แล้ว

    ane akke kiyannako nrive rose bichin asadana walata hodaida

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ටැබ්ලට් එක නැතුව අනෙක් දේවල් පාවිච්චි කරන්න පුළුවන්

  • @shanikamadushani3131
    @shanikamadushani3131 5 ปีที่แล้ว

    akke dawasa gane thel danna hoda nadda oluwata .mokada mn gedara inne .mn thel dala paya bagayak witara massag karanawa rata .hoda nadda

  • @arran1184
    @arran1184 5 ปีที่แล้ว +2

    Video eka hodai eth kariya bahula nisa velawak na thanks

  • @PrasadiPrasadi-ry8gx
    @PrasadiPrasadi-ry8gx 19 วันที่ผ่านมา

    අක්කේ කොන්ඩේ ඉදිල හොඳටම.මගේ කොණ්ඩෙ කිසිම නිරෝගී කම ක් නෑ.ඉස්සර තිබුණේ කඩා හැලෙන කොන්ඩයක්.අනේ මට හොඳ ෂැම්පු එකකුයි කන්ඩ්ශනාර් එකකයු කියන්නකෝ.

  • @tharangaoutdooradvertising6881
    @tharangaoutdooradvertising6881 5 ปีที่แล้ว

    Dehi, nelli kalawam karala gala steam krata passe shampoo karala newata kamak nedda.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කමක් නැහැ

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว

    Goda dawasakin akki...ada tawa lassana wela...akke sugar body scrub eka mama use kara daily.ege tibba kalu gathiya godak durata adui den.mata ege wiyalai bawak denenawa..daily use karaddin ehema tathwayak eti wenna puluwanda?..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම නන්ගි ඕනම ස්ක්‍රබ් එකක් ඒ කියන්නේ ඇගට හෝ මුහුනට කරනවා නම් උපරිම සතියට දෙපාරක් පමනක් කල යුතුයි ,,,එක දවසක් කරහම අපේ මැරුන සම ඉවත් වෙලා ඊ ලගට තියෙන්නේ අපේ හොද සම එතකොට ඒක මියැදෙන්න ටික දවසක් අවශ්‍ය වෙනවා නැති නම් අලුත් සමට හානි වෙන්න පුළුවන් ,,,ඒක නිසා සතියට දවස් දෙකක් හොදටම ප්‍රමානවත්

  • @raweenasrimali5242
    @raweenasrimali5242 5 ปีที่แล้ว +1

    Hemadekatama utthara denawa. Pelunu kondeta wisadumak kiyane nene

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +2

    This duwa obata godak thanks mage kondayata man kale oba pawasana Lada sathkarayak godaak sarthakai

  • @manujarathnasiri3757
    @manujarathnasiri3757 5 ปีที่แล้ว

    colour ekka karala thiyana kondekata karanna puluwanda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      පුළුවන්

  • @wmdpariyadrshani4691
    @wmdpariyadrshani4691 3 ปีที่แล้ว

    Nelli oil ekatam dammata kamak nedd

  • @ireshakarunarathne3430
    @ireshakarunarathne3430 4 ปีที่แล้ว

    Akke, perfectil 1ke platinum eka ganat kiyanna

  • @ireshashamali6565
    @ireshashamali6565 4 ปีที่แล้ว

    නන්ගියෝ ගැහැනු ලමයකුගෙ මුනේ රැවුල වැවෙනවා එකට මොකො කරන්නෙ කියලා දෙන්නකෝ

  • @lathifernando914
    @lathifernando914 5 ปีที่แล้ว

    Pasunu kes gasa kapala daddi aye eka wawenawada?wawunoth sudu wenawada

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සුදු වෙනවා

  • @sujeewasudarmaauh1439
    @sujeewasudarmaauh1439 5 ปีที่แล้ว

    Nangi oya kiyapu oil teretment eka mama karanawa gidak hodai mam hena bavitha karanawa Mage kondey sudu wela tiyenney Mage wayasa a 45mama maga balagena innawa oyage hena vidiyo eka ebakam oyata godak thanks

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      හෙනා ව්ඩියොව දැම්මා බලන්න

  • @sanjunishi6097
    @sanjunishi6097 5 ปีที่แล้ว

    Thisu akki oyage vidios nam niyamai..kisims loba kamak natuwa kiyala denawa oya..oyata thanks

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 5 ปีที่แล้ว

    බොහොම ස්තුතියි නන්හියො ඔයාගෙ විඩියෝ එකට නොදන්න දෙයක් කියා දුන්නාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @sandunipramodya78
    @sandunipramodya78 5 ปีที่แล้ว

    Ane akki mata kiyanna e vitamin karal konde ganakota rath karalada ganna oni

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් පොඩ්ඩක් රත් කරලා ගන්න

  • @tanglejourney3184
    @tanglejourney3184 5 ปีที่แล้ว

    Akke thamba pata kondeth kalu wnawada? Ape punchige konde thambai

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      උපතින්ම කෙස් ගස් සහ රෝම කූප තබ පාටයි නම් ඒක වෙනස් වෙන්නේ නැහැ නන්ගි ,,,නමුත් ඉරව්වට ,,එහෙමත් නැති නම් වෙන හේතුවකට කොන්ඩේ පසු කාලීනව තබ වෙලානම් ,,,ඒක නැති කරගන්න මේ සත්කාර වලින් පුළුවන්

    • @girlsr2614
      @girlsr2614 5 ปีที่แล้ว +1

      Nangi oya kiyala dena hemadema.hari wedath ape.jivitha walata adarei oyata thanks budusaranai 😘😘😘😘

    • @tanglejourney3184
      @tanglejourney3184 5 ปีที่แล้ว

      @@ThisuBeauty
      Ok akke gdak sthuthi

  • @nolimits8248
    @nolimits8248 5 ปีที่แล้ว

    Konde sudu una ayata witharada oka karanna puluwan

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නැහැ ඕන කෙනෙක්ට පුළුවන්

  • @padmakanthi3019
    @padmakanthi3019 5 ปีที่แล้ว

    Nelli welapu kudu walin berida mewa karanna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      පුළුවන්

  • @malkanthikanthi7861
    @malkanthikanthi7861 5 ปีที่แล้ว

    Hena ganakota konde duburu pata wenawane egena phedili kara denna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ සතියේ ව්ඩියොව බලන්න

  • @thushari5901
    @thushari5901 5 ปีที่แล้ว

    akka mama herbel hena powder 1 genawa.awa kalu newei.konde gapuwama duburu wenawa .kalu pata wenna mokada karanna oni.kaden illuwama sobawika hena kiwwama akane denne

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ සතියේ මන් කරන විඩියෝ එක බලන්න ඒක ඔයාට පැහැදිලි වේවි

  • @travelroadwalkinggirl4540
    @travelroadwalkinggirl4540 5 ปีที่แล้ว +1

    Ane akki konde yanawa aniwa konde wawenna deyak kiyannna

  • @ayeshalakmali6035
    @ayeshalakmali6035 5 ปีที่แล้ว

    Akkiyo konde ynvt mokd krnne kiynnko mn konde ribodin kra ath dnnm.ribodin akth nthi vela akkiyo mokd krnne akt

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් රිබොන්ඩින් එකක් කලාට පස්සෙව් කොන්ඩේ ගොඩක් යන්න බලනවා ,,,මේ තෙල් එක ගාන ගමන් perfectil සප්ලිමන්ට් එක ගන්න
      th-cam.com/video/nfBcWRdC_pQ/w-d-xo.html

    • @ayeshalakmali6035
      @ayeshalakmali6035 5 ปีที่แล้ว

      Mona theld akkiyo mt thel gnn ba akkiyo dnnm ribodin aka gihin vge konde ස්ට්‍ර්ට්kra kamayk kiynnko kamikl gnne nthuv hamadama konde avidyt thiya gnn

  • @lasanthisadareka8048
    @lasanthisadareka8048 5 ปีที่แล้ว

    Akke dodan leli pack ekata yougert venuvata meekiri gaththata kamak nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කමක් නැහැ

  • @chanakamadhusanka1984
    @chanakamadhusanka1984 5 ปีที่แล้ว

    oyage konde wawagaththu hati kiyannako

  • @nikinirasanga5640
    @nikinirasanga5640 4 ปีที่แล้ว

    Akke puluwannm mt me tablet eka gena kiyannako zifam avm

  • @sayurinisansala8013
    @sayurinisansala8013 5 ปีที่แล้ว

    Akka oya keyala dena deval wala gdk hda pratipala teynva, eva krandath , apahasu na

  • @nilanthinilanthi7825
    @nilanthinilanthi7825 5 ปีที่แล้ว

    Ammooo koheda hitiye mechchara kall. Hemadenama heuwa..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අහ් මන් හිටියා ටිකක් බිසි උනා ඉතින්

  • @chandanigunarathna4356
    @chandanigunarathna4356 5 ปีที่แล้ว

    Ane akka mage muhune godakm pimples thiyenawa ane godak rathu pata wela ..mata prathikayak kiyanko.. oya godak lassanai..budusaranai ..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න
      th-cam.com/video/9UUH7UuGFzk/w-d-xo.html

  • @chambikaka4309
    @chambikaka4309 5 ปีที่แล้ว

    නංගි මම කඩල පිටි යොගටිි මිපැනි ස්ප්රාන් මිශුකර ගාලා නැවත සොද පෙයාර් ලයුලි ගාලා නිද ගන්නව එය සුදුසුද පිලිතුරැ දෙන්න

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඒ ක්‍රීම් එක ගාන්න එපා ව්ශේශයෙන්ම රෑට

  • @laknasandamali1635
    @laknasandamali1635 5 ปีที่แล้ว

    Akke mage konde godak ikmaninma aul wena අකීකරු kondayak godak වියළි ස්වභාවයක් tiyanawa pls satkarayak kiyanna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      හොදින් ඔයිල් මසාජ් වගේම කන්ඩිශනර් ට්‍රීට් මන්ට් කරන්න යෝගට් අලිගැට පේර ආලේප කරන්න

  • @uSanjeewa
    @uSanjeewa 5 ปีที่แล้ว

    Collogen powder eka kopamana kaalayak bonna oneda.bohoma sthuthi oyata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කැමති කාලයක්

  • @dilhanipriyadarsani1277
    @dilhanipriyadarsani1277 5 ปีที่แล้ว

    Akke oya kiyapu collagen face cream1 name1 kiyannako please.bs akke

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      +94 77 578 9828 මේ නම්බර් එකට කතා කරලා තොරතුරු ගන්න නන්ගි

  • @shashialuwashashikalani999
    @shashialuwashashikalani999 5 ปีที่แล้ว

    Akke mama castor oil ,E karal, oliv oil ,poltel kalawam karala nanna pera ganawa. Mage konde sudu veema wedi wela. Castor oil walata kes sudu wenawada. Plz kiyannako.....

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඒක නම් නන්ගෝ හරියටම කියන්න අපහසුයි ,,වෙන හේතුවක් වෙන්නත් පුළුවන්

  • @iromisamsung631
    @iromisamsung631 5 ปีที่แล้ว

    Mage eye borrow sudu wenawa akki akata piliyamak kiyanna kiuwa

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඇහි බැම කලර් කලාද ඔයා

  • @nethmishishara9463
    @nethmishishara9463 5 ปีที่แล้ว +1

    thanks akke.godak kal balan hitiya vediyo akak.thank u very mach

    • @candycortez8166
      @candycortez8166 5 ปีที่แล้ว

      ඉගුරැ කෑල්ලක් මෙහෙතීයනවාකලුපාටටවෙලාපුදෙහී සහ අමුදෙහී මමමෙසදහාගන්නවා

  • @shanusenarath6854
    @shanusenarath6854 5 ปีที่แล้ว

    Akke nocell collagen powder eka eka digatama masa 3k ganna oneda? Masayak athulatha results enawada akke .eken

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඒක ශරීරයෙන් ශරීරයට වෙනස් වෙනවා නන්ගෝ දිගටම පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ

  • @shanikidahamsa2660
    @shanikidahamsa2660 4 ปีที่แล้ว

    අක්කී කොන්ඩෙ ස්ට්‍රේට් කරාම කොන්ඩෙ යනවද කියන්නකෝ

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 5 ปีที่แล้ว

    Akke perpectil awlta mahath wenne nda

    • @thushari5901
      @thushari5901 5 ปีที่แล้ว

      Dewage Nadeeshani oya prerfectil bonawada.kocchara kalda.akata sama pahapath wenawada.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නැහැ නන්ගි හැබැයි ඕනම සප්ලිමන්ට් එකක් ගනිද්දි ආහාර පාලනයක් කරන්න ඕන

    • @dewagenadeeshani4260
      @dewagenadeeshani4260 5 ปีที่แล้ว

      @@ThisuBeauty thanks akke

  • @උරේෂාඅබේරත්න
    @උරේෂාඅබේරත්න 5 ปีที่แล้ว +1

    Akki mage konde hodatama galawila yanwa.ane mata ikmainma konde yana eka nawaththaganna ona.ane akki plz help ekak dennako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      යකඩ පෙති ලබාගන්න වගේම කොලජන් හෝ perfectil සප්ලිමන්ට් එක පාවිච්චි කරන්න මන් ඔයිල් ට්‍රීට් මන්ට් කියලා දීලා තියෙනවා ඒවත් කරන්න

  • @malkimaleesha974
    @malkimaleesha974 4 ปีที่แล้ว

    අනේ අක්කෙ රැවුල සුදු වෙනවට
    බෙහෙතක් කියන්නකො please

  • @renukapeiris6211
    @renukapeiris6211 5 ปีที่แล้ว

    Nealli kudu walin karann deayak nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      විඩියෝ එක හරියට බලන්න

  • @shamodijayaweera847
    @shamodijayaweera847 5 ปีที่แล้ว

    Akka mage gray hair thiyenwa. Still I m 23years old.😢 man gray hair cover kala lagadi black colour dala. Natural henna hair pack ekak widiyata use kalata kamak nadda? Natural henna walata hair eka gray wenwada?

  • @chamikalakshan9944
    @chamikalakshan9944 4 ปีที่แล้ว

    Akke mage godak thaba patai ekata mokada karanne

  • @pocketpatchers8870
    @pocketpatchers8870 5 ปีที่แล้ว

    Akki beauty with suma kiyla youtuber kenke kiynwa skin ekta glutathione hodi kiyla oya poddak e gena blnna pls

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      නන්ගියෝ මේ ව්ඩියොව බලන්නකෝ
      th-cam.com/video/msoxi77GwPw/w-d-xo.html

  • @pavithrapeiris
    @pavithrapeiris 5 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි තිසු... ..👍👍😘😘

  • @thileek6305
    @thileek6305 5 ปีที่แล้ว +4

    Thanks for the video sis! Unfortunately I’m far away from Sri Lanka 🇱🇰 unable to find these ingredients. What I do is oil my hair with coconut oil before having a bath..

  • @thilakpriyadarshana2108
    @thilakpriyadarshana2108 4 ปีที่แล้ว +1

    කෙටියෙන් කියන්න

  • @thisara8826
    @thisara8826 4 ปีที่แล้ว

    අක්කේ හෙනා ගාන්න බැරි අසාත්මිකතා තියෙන අයට හදා ගන්න පුලුවන් හෙනා එකක් කියන්නකෝ..

  • @pradeepajayamali4279
    @pradeepajayamali4279 5 ปีที่แล้ว

    Akki nelli kudu ganna puluwanda mekata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් හොද නෙල්ලි කුඩු ගන්න පුළුවන්

  • @chathusampath4632
    @chathusampath4632 5 ปีที่แล้ว

    Akke konde rebonding krnna hoda band akk kiyndko akke

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කර්න්, ඩ්‍ර්ම්ඩ්‍රෝන් ලෝරියාල්

  • @priyadarshanisagarika7891
    @priyadarshanisagarika7891 5 ปีที่แล้ว

    Hi nangi godak dawasakin kakule mapata egili deke niyapothu kalu wenne ai ekata monawada karanna ooni

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නියපොතු තද වෙන්න සපත්තු පාවිච්චි කිරීම ප්‍රදානම හේතුව

  • @evonkarunanayke8101
    @evonkarunanayke8101 5 ปีที่แล้ว

    Nangi henna colour ekak karapu kondeta reebonding ekak karanna barida .please reply .bs

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කරන්න බැරි නැහැ , හැබැයි අවුරුද්දක් වත් ඉන්න ඕන හෙනා නොගා

    • @evonkarunanayke8101
      @evonkarunanayke8101 5 ปีที่แล้ว

      Etakota konde sudu wenawane darling

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      @@evonkarunanayke8101 ඔව් නමුත් කරන්න දෙයක් නැහැ හෙනා විඩියෝ එක මන් දැම්මා ඒක බලන්න

  • @tharushigamage6896
    @tharushigamage6896 5 ปีที่แล้ว +2

    මට අවුරුදු 20යි.කොන්ඩෙ ගොඩක් සුදු වෙලා.ගෑවම මාස හයක් විතර තියෙන ඩයි ෂැම්පු එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා.ඒ ෂැම්පු එක ගැන කියන්න කෝ.ඒකෙන් අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුලුවන් ද?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම මන් ඉදිරියේදි ඒ ගැන කියලා දෙන්නම්

    • @kaushikaushalya6514
      @kaushikaushalya6514 5 ปีที่แล้ว

      අනේ මටත් දැන ගන්න ඕනි ඒ ඩයි එක ගැන.කියන්නකෝ අක්කි

    • @tharushigamage6896
      @tharushigamage6896 5 ปีที่แล้ว

      @@ThisuBeauty ane lokuma loku pinak .❤❤❤

  • @dineshrasanjala4248
    @dineshrasanjala4248 5 ปีที่แล้ว

    Sudu.konnde.yannawata.kurudu.kudui.polltelue.patta.oyat.athada.Ballmer

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය හ්ම්ම් කරලා බලමුකෝ එහෙනම්

  • @rebeccathathsarani9181
    @rebeccathathsarani9181 5 ปีที่แล้ว

    Akki mage skin eka dry wenawa solution ekak kiyanawada natural

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න ,, ඒ වගේම හොදට වතුර බොන්න
      th-cam.com/video/7tTBsOrRdq8/w-d-xo.html

  • @priyangavinodani547
    @priyangavinodani547 5 ปีที่แล้ว

    Kalu thala kanakotath konde kalu wenawalu

  • @samanprasanna2053
    @samanprasanna2053 5 ปีที่แล้ว

    Strech marcks walata treatmnt ekk kynnko akki

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඇපල් සිඩර් විනාකිරි එක පාවිච්චි කරලා බල්න්න නන්ගි

    • @samanprasanna2053
      @samanprasanna2053 5 ปีที่แล้ว

      @@ThisuBeauty ane tnx akki. Eka kohomda pawichchi kranna oni kiyala pluwnnm kiyla denawada.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      @@samanprasanna2053 මන් විඩියෝ එකක් කරලා තියෙනවා නන්ගෝ විඩියෝ වලට ගිහින් බලන්න

  • @ireshapabasara6776
    @ireshapabasara6776 5 ปีที่แล้ว

    Akke mata deyak danaganna one hamadama night cream eka use karanna kalin toner eka use karaata prashnayak nadda akkiyo??

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ටෝනර් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය ක්ලෙන්සර් එකක් කරන අවස්ථාවක ඉතින් හැමදාම රාත්‍රියට ක්ලෙන්සර් කරලා මුහුන පිරිසිදු කරනවා නම් අනිවාර්යයෙන්ම ටෝනර කල යුතුයි නැතුව ක්‍රීම් එකක් ගාන්න කලින් ටෝනර් කල යුතුයි කියල නැහැ

    • @ireshapabasara6776
      @ireshapabasara6776 5 ปีที่แล้ว

      Thisu Beauty hamadama raata clenser karaata kamak nadda akkiyo

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      @@ireshapabasara6776 කමක් නැහැ නන්ගි

    • @samannew8698
      @samannew8698 5 ปีที่แล้ว

      @@ThisuBeauty ctynvxd

  • @chathukulasuriya4878
    @chathukulasuriya4878 5 ปีที่แล้ว +1

    Ketiyen kiyanna. Video eka diga wediy.