සාර්ථකත්වයේ සුන්දර අබිරහස | The beautiful mystery of success | Sinhala Motivational Video | Jayspot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2022
  • Jayspot Motivational Compilation #87
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    සාර්ථකත්වයේ සුන්දර අබිරහස | The beautiful mystery of success | Sinhala Motivational Video | Jayspot
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharmakeerthi
    Jayspot on
    Facebook - / jayspot.official
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.com/store/apps/de...
    #BestSinhalaMotivation #Jayspot ##success #feeling

ความคิดเห็น • 374

  • @ROGoNFiRE
    @ROGoNFiRE ปีที่แล้ว +277

    90 SECOND VIDEO ආයෙ ඕනි අය LIKE එකක් දාන්න..🥺🥺

    • @ROGoNFiRE
      @ROGoNFiRE ปีที่แล้ว +1

      @@Im_mR_KnoW 😈🥺

    • @ROGoNFiRE
      @ROGoNFiRE ปีที่แล้ว +2

      @@Im_mR_KnoW🥺😈

    • @chalaka4308
      @chalaka4308 ปีที่แล้ว +2

      @@ROGoNFiRE රොගා 💖 ඔයාගෙ ඉස්සර ඉදන් live බැලුවේ මන් ,රොගා එදා ඔයා live එකේ මේ චැනල් එක ගැන කියපු නිසා මගේ ජිවිතේ පට්ටේට වෙනස් උනා... 💖✌️ Much Love Roga 💖

    • @ROGoNFiRE
      @ROGoNFiRE ปีที่แล้ว +1

      @@chalaka4308 මමත් මේ CHANNEL එක දැනගත්තේ වෙන කෙනෙක්ගෙන් ❤🙈.ගොඩක් දේවල් ඉගෙන ගත්තා..තේරුන් ගත්තා 🔥වෙනස් උනා...GOOD LUCK චාලක

    • @chalaka4308
      @chalaka4308 ปีที่แล้ว +2

      @@ROGoNFiRE Good Luck රොගා හොදට වැඩ කරගේන සතුටින් ඉන්න 💖✌️

  • @randinawarathne1005
    @randinawarathne1005 ปีที่แล้ว +95

    ජීනු ඔයාගේ කටහඬ වේදනා නාශකයක්!
    මං දැන් ඒකට ඇබ්බැහි වෙලා ❤️‍🩹

  • @kasunijasinghe9003
    @kasunijasinghe9003 ปีที่แล้ว +123

    ප්‍රශ්නෙකට ඉන්නකොට වෙලාවට හිත හදා ගන්න ජීවිතේට බලාපොරොත්තුවක් දෙන ඔයාට ගොඩක් පිං 😘😍

    • @RaisNation
      @RaisNation ปีที่แล้ว +2

      eka nam aththa 💯❤️🤝

  • @sahelkresh4211
    @sahelkresh4211 ปีที่แล้ว +46

    ජීනූ නැතතම් වැටිච්ච තැන්වල දැන් වල් වැදිලා.ජීනූ නිසායි මගේ ජිවිතේ සාර්තක උනේ.Thank you jeenu

  • @nimeshasubasinghe3937
    @nimeshasubasinghe3937 ปีที่แล้ว +81

    ප්‍රශ්නයක් නිසා ඊයෙ රෑ එළි වෙනකල් අඬලා අද interview එකකට යන්න තිබුණා ඒකට යන්නෙත් නෑ කියලා හිතන් නිදා ගත්තෙ. උදේ ඇහැරිලා බලද්දි ඔයාගේ video එකක්.. 😍 තිබුණ ප්‍රශ්න සේරම අමතකයි
    ඒ කටහඬ වේදනා නාශකයක්
    මම interview එකෙන් select වුණා..
    ඔයාගේ video එක නිසා අද මගේ දවසම ලස්සනයි..ඔයාට ගොඩක් පින් අක්කේ..🙏❤️
    ඔයා මගේ gratitude list එකේ ඉන්න චරිතයක්..ආසයි දවසක ඔයා එක්ක කතා කරන්න 🙏
    ගොඩක් ස්තූතියි..මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතේ ගොඩක් සතුටින් පිරෙන්න කියලා ❤️✨️

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +25

    මං මගේ ජීවිතේ කවදාවත් දැකල නැතුව ගරු කරන කෙනෙක් ඔයා❤....
    ඔයා..ඔයා පුදුම කෙනෙක්!..මට පාරක තොටක යද්දි පවා ඔයාගේ මේ වචන මතක් වෙන තරම් මම දන්නව...ඔයා හරිම මායාකාරියක්...පින් අපිට කරන මේ උදව්වට..

  • @leenix4897
    @leenix4897 ปีที่แล้ว +24

    මගෙ ජිවිතෙම වෙනස් උනෙ ඔයාගෙ vedio එකක් දැකලා අක්කෙ. මිනිස්සුන්ගෙ හදවත් සනසනවට tnx අක්කෙ 🥺❤️

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 5 หลายเดือนก่อน +2

    Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much

  • @jananipaboda1665
    @jananipaboda1665 ปีที่แล้ว +19

    තමන් තමන් ම වෙන එක, වෙන අයගෙ judgements care නොකර තමන්ගෙ විදිහට හරියට වැඩ කරන එක. ❤️ Thank you. Right thing at the right time

  • @piyumiamani1710
    @piyumiamani1710 ปีที่แล้ว +31

    දැක්ක ගමන් ආවේ භාවනාවට සමවැදෙන්න.Good luck 💙💙💙

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +91

    විභාගෙට තව මාස ගානයි ඒත් හිත හදන් පාඩම් කරන්න හිතෙන්නෑ . ඔලුව හැම අතින්ම අවුල් 💔 අනේ පුලුවන්නම් ඒකට මොනාහරි කියන්නකෝ 🥺♥️

    • @madu773
      @madu773 ปีที่แล้ว +9

      විභාගයට වඩා දේවල් ජීවතයට එනව..විභාගය කියන්නෙ එක දෙයක් විතරයි..ඔලුවට හදවතට ගන්නෙ නැතුව පාඩම් කරන්න...කැම්පස් යන්න ඕනනම් එහෙම කරාම ඇති

    • @disnithabrew6626
      @disnithabrew6626 ปีที่แล้ว

      Hmm

    • @prabodharavihari7749
      @prabodharavihari7749 ปีที่แล้ว +2

      Exam mortivation thyenawa search karala ahanna ❤️

    • @shalanitharuka1611
      @shalanitharuka1611 ปีที่แล้ว +1

      @@prabodharavihari7749 thank youu ❤️

    • @layanheart7359
      @layanheart7359 ปีที่แล้ว

      මේ යුටිවුබ් චැනල් එකේ අනිත් විඩොයො බලන්න එක තියනවා

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya4058 ปีที่แล้ว +13

    ඇත්තටම අපි අපිට,අපේ හදවතට අවංක වෙන්න ඕනේ.ඒ වගේම අපි ගරු කරන අයගෙ උපදෙස් වලට ඇහුම්කන් දෙන්න ඕනේ.වගේම අවසාන නිගමනය එන්න ඕනේ අපේ පැත්තෙන්.ඇත්තටම මන් අහපු ලස්සන කතාවක් ඒක.ඇත්තටම අපි නිකන් හිතමු මහත්මා ගාන්දි තුමා ලෝකෙට දුන්න අදහස් දැන් දීලා ඉවරයි.ඒවා අපිට ඉස්සරහට යන්න තල්ලුවක් මිසක් අලුත් පියවරක් නෙවේ.එතුමා දුන්න අදහසක් එක්ක ඉස්සරහට යන්න ඕනේ.ඒත් ඒක අපි අලුතෙන් ලෝකෙට දීලා වැඩක් නෑ මොකද මිනිස්සු හොයන්නේ අලුත් කෙනෙක් මිසක් දෙවනි මහත්මා ගාන්දි කෙනෙක් නෙවේ නිසා

  • @goodadvice6834
    @goodadvice6834 ปีที่แล้ว +29

    හිත හදලා ජීවිතේට ශක්තියක් වෙනවට ස්තුතියි ♥️😇

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +14

    ජයවේවා ස්තූතියි අක්කේ ගොඩාක් 1#

  • @chandimachandima1978
    @chandimachandima1978 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ මන් බලන්න ගත්තේ ඔයා චැනල් එක හදපු මුල් කාලේ ඉදන් . ඔයාගේ මේ වීඩියෝ නිසා මන් මගේ ජීවිතේ තැනක ඉන්නවා මන් දවස පටන් ගන්නේ ඔයාගේ වීඩියෝ එකක් අහලා දවසම ගැම්මෙන් වැඩ කරන්න පුලුවන් ඒකෙන් . මේ කටහඬටත් මන් ගොඩක් ආසයි ඒ කටහඬ හදවතට දැනෙනවා. මට ඔබ ගැනත් සතුටුයි ඉස්සර හිටියට වැඩිය ඔබත් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ලක්ෂ ගානක් දැන් සබ්ස්කයිබ් හා තවත් කරුණු නිසා ඔබත් ඔබේ සාර්ථකත්වයට හරි ලස්සනට පැමිනිලා ඔබය ජය වේවා....❤️❤️❤️❤️

  • @madu773
    @madu773 ปีที่แล้ว +6

    හොද youtuber කෙනෙක් වෙන්න ලොකු ආසාවක් පොඩි දවස්වල ඉදලමයි තියෙන්නෙ..ජනප්‍රිය වීම මොනව රදා පවතීමයි අවශයවන්නෙ කියන කරුන නිසා මම තවමත් මට ආවේනික කුසලතාවය හොයනවා...මම දන්නවා මම දිනනවා❤

  • @nimeshpriyashan7983
    @nimeshpriyashan7983 ปีที่แล้ว +16

    ජිවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්....
    Jeenu අක්කේ ජයවේවා ❤️

  • @kaluperera2900
    @kaluperera2900 ปีที่แล้ว +26

    ජීවිතයේ කඩා වැටුන හැම වෙලේම video එකකින් ශක්තිමත් කරන ඔයාට ගොඩක් ස්තූතියි 🙏

  • @shessmart4652
    @shessmart4652 ปีที่แล้ว +5

    අනේ මගේ ජීනු මැනික ගොඩාක් පිංසිද්ද වෙන්න ඕනෙ මානසිකව බිංදුවටම වැටෙන හැම වෙලාවෙම හිත කියවලා වගේ මේ වගේ මාරම වටින වීඩියෝ ගෙනල්ල වැටුන තැනින් හැමදාම නැගිටින්න උදව් කරනවට.🙏❤ අනේකවාරයක් ස්තූතියි 🙏 පිංසිද්ද වෙනවා 🙏❤

  • @umindubandara6484
    @umindubandara6484 ปีที่แล้ว +2

    අක්කෙ දැන් කාලෙක ඉදන් ඔයාගෙ වීඩියෝ බලන් නෑ.
    ජීවිතේ මිනිහෙක්ට හම්බෙන්ඩ පුළුවන් හොඳම මෝටිවේශන් එක හම්බුනා.
    දැන් මෝටිවේශන් ඕන්නෑ මැරෙනකන්ම කවදාවත්.
    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්ඩ
    ජයවේවා.

  • @lasanthisuriyapperuma9238
    @lasanthisuriyapperuma9238 ปีที่แล้ว +7

    Jeenu, වැටෙන හැමවෙලාවකම ඔයාගේ videos බලලා තමයි හිත හදා ගන්නේ. ඒ පිනම ඇති ඔයාට❤️❤️❤️

  • @bavindusenanayake548
    @bavindusenanayake548 ปีที่แล้ว +5

    මම හැමදාම පාඩම් කරල කම්මැලිකමක්,එපාවීමක් වගේ ආවම අක්කගෙ වීඩියෝ එකක් බලල motivation එකක් අරගෙන ආයෙත් වැඩේට බහිනව..මම එහෙම ගේමක් ගහල මේ පාර A/L ගාල්ල District 2nd ආව...ගොඩක් පින් අක්කෙ මේ කරන සේවයට..

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 ปีที่แล้ว +3

    මේ කටහඩේ මොකක්දෝ බලයක් තියනවා .... වැටුන මිනිස්සුනව නැගිට්ටවන්න... ස්තූතිය ඔබතුමියට

  • @yeshidas5808
    @yeshidas5808 ปีที่แล้ว +8

    This video appeared at the right time! මම පහුගිය කාලෙ පුරාවටම ගොඩක් stressed වෙලා හිටියේ..මොකද සාමන්‍යයෙන් මන් අකමැති දේවල් කර කර ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. මට හැමදාම ඕන උනා මගෙ true passion එක මොකක්ද කියලා හොයාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න .ඒත් මට හරි idea එකක් තිබුනෙ නැ මගෙ passion එක මොකක්ද කියලා. ඒත් intentionally මට හැමදාම වගෙ දැනුනා මම fashion side එකට අනිත් හැම field එකකටම වඩා ලොකු interest එකක් තියෙනවා කියලා. මොකද මන් හැමදාම උදෙන්ම නැගිට්ට ගමන් කරන්නෙත්, mood fix කරගන්න ඕන වෙලාවට කරන්නෙත්, තනියම ඉන්න free එකෙ ඉන්න වෙලාවට කරන්නෙත් pinterest එකෙ unique fashion බලන එක. ඒත් fashions වලට කොච්චර interest උනත් ඒ සම්බන්දව ඉස්සරහට යන්න විදිහක් ගැනවත් මට idea එකක් තිබුනෙ නැ. ලන්කාවෙ fashion design degrees වලට තියෙන demand එක ගැනත් මට එච්චර වැටහීමක් තිබුනෙත් නැ. ඉතින් මන් මෙච්චාකල් එ හැමදෙයක්ම postpone කර කර මන් අකමැති දේවල් study කරන ගමන්, මන් අකමැති jobs කරන ගමන් හිටියෙ. ඒත් අද first time intentionally මොකක්ද මන්දා අමුතු gut feeling එකක් ආවා..මන් කැමති දේ කරන්න ඉගෙන ගන්න හොයන්න එක step එකක් හරි ඉස්සරහට තියන්න ඕනමයි කියලා. ගොඩක් ස්තූතියි!

  • @wanujaw
    @wanujaw ปีที่แล้ว +4

    Notification ek ආපු ගමන් බලන්න යන්නේ ❤️

  • @onella8705
    @onella8705 ปีที่แล้ว +32

    I will tell you something,
    Don't hide your past story from the world by putting it as ashamed because it was the lion's roar that can raise in front of the world. Thank you Jayspot for motivating us. Please upload more videos. God bless you ❤

  • @chathuthashmila3133
    @chathuthashmila3133 ปีที่แล้ว +4

    අන්තර්ගතය අති විශිෂ්ඨයි
    කටහඬ powerfully 🔥

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 ปีที่แล้ว +6

    ගොඩක් දන්න චරිතයක් අරන් විඩියෝ එක කරා නම් ගොඩක් හොඳයි 🥺🥺 හැමදාමත් අක්කගෙ කට හඩට ආසයි 😘😘♥️♥️😍😍😍

  • @dilinishanika506
    @dilinishanika506 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි වීඩීයොවට..ඒ වගේම වැදගත් චරිතයක්..
    මේ කටහඩ නම් භාවනාවක් ජීනු මැණික...ඕන තරම් වෙලා සවන්දෙන්න පුළුවන්.❤
    Good Luck ☺️☺️😘

  • @oshadhiperera1385
    @oshadhiperera1385 ปีที่แล้ว +6

    My favourite TH-cam channel 🥺❤

  • @neele6639
    @neele6639 ปีที่แล้ว +12

    2022 Al ලගයි අක්කෙ . මෝටිවේශන් එකක් ඕනේ 🥺

  • @worldwid909
    @worldwid909 ปีที่แล้ว +3

    ඇත්තටම මම ටිකක් අවුල් වෙලා ඉන්නෙ මේ දවස් වල ඒකෙන් ප්‍රමාණවත් තරමක් මිදින්නෙ මට මෙය ඉවහල් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා ගොඩක් ස්තූතී ඔබට මෙතරම් කාලයක් අපි වෙනුවෙන් මේ වගේ දේවල් ගේනවට . ඔබට ජය වේවා.❤️🙂

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 ปีที่แล้ว +9

    ස්තූතියි ගොඩාක් අක්කේ ස්තූතියි ගොඩාක් ❤👊👍

  • @chamarasudesh3928
    @chamarasudesh3928 ปีที่แล้ว +4

    ඔන්න මම තමයි අද මුලින්ම අහන්නේ❤️❤️❤️❤️❤️

  • @shashiprabasandamini2830
    @shashiprabasandamini2830 ปีที่แล้ว +3

    හිත හදන ඒ වචන ටික දෙන අක්කගේ ජීවිතේ කිසිම දුකක් දැනෙන්නෙ එපා🥰💖ප්‍රාර්ථනාවක්🤍💫

  • @ravinduharshana5281
    @ravinduharshana5281 ปีที่แล้ว +1

    Notification දැකපු ගමන් බැලුවා

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว

    Jaya wewa.godak sthuthie obata jeenu.

  • @isharamadushani1461
    @isharamadushani1461 ปีที่แล้ว +5

    හිතට වදින කටහඩක්. ඔබට පිං අක්කේ ගොඩක් 🥰🤩 🙏🤩😍🤗අක්කේ සාර්ථකත්වයට වඩා මානසික නිදහස,ජීවිතයට අරමුණක්, ආදරය ගැන vedio එකක් පුළුවන් නම් දෙන්න.🙏🙏🙏🙏🙏

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +6

    ජීවිතේ කඩන් වැටුන තැන් වල සිටියාටත් වඩා ශක්තිමත් ව නැඟී සිටින්නට කියා දුන් ආදරණීය පාඩම් පෙළ❤❤❤❤❤
    The most inspirational motivational videos ever 🌟🌟we are really greatful to u Jeenu❤🙏

  • @sugandikaveesha2089
    @sugandikaveesha2089 ปีที่แล้ว

    Eka nam aththa dear

  • @tharumishel3376
    @tharumishel3376 ปีที่แล้ว +1

    මරු අදත් ❤️😘

  • @jithminawoda6690
    @jithminawoda6690 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි අක්කා...ජීවිතේ කඩන් වැටෙන හැම වෙලාවකම...jayaspot video එක්ක බලල තමයි හිත හදාගන්නේ...සමහර වෙලාවට තීරණයක් ගන්න බැරි වෙලාවට,වැරදි තීරණයක් ද ගන්න යන්නෙ කියල් හිතෙන වෙලාවට,හිතින් කදන් වැටෙනකොට,පසු තැවෙනකොට...ආහ් jayaspot එකේ මෙහෙම කිව්ව කියල් මතක් වෙනව..ඒ තරමට එක video .එකක් පාව බලල ඇති 10 පාරකටත් වැඩිය...

  • @hashinimadushani2743
    @hashinimadushani2743 ปีที่แล้ว +1

    හරිම වටිනවා

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @pabodhasewwandi3750
    @pabodhasewwandi3750 ปีที่แล้ว +1

    Thank you jenu akka ❤️

  • @volgasubasingha7692
    @volgasubasingha7692 ปีที่แล้ว +1

    Thank you so much jayspot..❤️

  • @chathud4526
    @chathud4526 ปีที่แล้ว +1

    Thank u jeenu akkii❤️

  • @mr.b792
    @mr.b792 ปีที่แล้ว +3

    මිනිස්සු නැගිට්ටන ඔබටත් ජය💙

  • @arunauduhawara7159
    @arunauduhawara7159 ปีที่แล้ว +1

    Thanks Jeenu.
    Jayspot family ✌️✌️✌️

  • @piyanthimenike19
    @piyanthimenike19 ปีที่แล้ว

    Oya maaaaaaraii♥️♥️♥️♥️

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว

    Budusaranai obatumiyata

  • @kumaradcs1983
    @kumaradcs1983 ปีที่แล้ว +2

    Thanks akki❤❤❤

  • @thathsaranimadurapperuma718
    @thathsaranimadurapperuma718 ปีที่แล้ว +1

    Niyamai akke

  • @Retro_vibes92
    @Retro_vibes92 ปีที่แล้ว +1

    Thank you jeenu akka 💛🌻

  • @sapu2473
    @sapu2473 ปีที่แล้ว

    Thanks akki

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว +1

    Godak sthuthi. Oyata godak pin.🙏

  • @dagi5044
    @dagi5044 ปีที่แล้ว +1

    ජය

  • @sapu2473
    @sapu2473 ปีที่แล้ว

    Thanks

  • @erangaperera8343
    @erangaperera8343 ปีที่แล้ว +1

    Thank you !!

  • @rameeshalakshani2468
    @rameeshalakshani2468 ปีที่แล้ว +1

    ගොඩාක් thankyou akka

  • @rpskumara7942
    @rpskumara7942 ปีที่แล้ว +1

    Super
    Excellent
    Great
    Thanks u Jeenu

  • @pawo2516
    @pawo2516 ปีที่แล้ว

    Thank you 🙏❤

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini3457 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි අක්කා ❤️😘

  • @layanheart7359
    @layanheart7359 ปีที่แล้ว

    Tnq akkiyoo

  • @youtvkorean
    @youtvkorean ปีที่แล้ว +2

    අපිට දෙන motivation එක වගේම ඒ කටහඩට ආදරෙයි .. ❤️

  • @nilanthamaddumage7613
    @nilanthamaddumage7613 ปีที่แล้ว +3

    විඩියෝ එකක් දානකම් මග බලන් ඉදියේ 🥰🥰🥰😍😍😍

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +1

    Thank you Jeenu

  • @jien28
    @jien28 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි❤️❤️

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +3

    ජීවිතේ සමහර තීරණ ගන්න ලොකු හයියක්....♥️👌🏼

  • @sumudinifernando4423
    @sumudinifernando4423 ปีที่แล้ว +1

    Godak vatinava. Godak pin

  • @Ranu..421
    @Ranu..421 ปีที่แล้ว +4

    Thank you jeenu akki 😍🕸️

  • @amayakavindi759
    @amayakavindi759 ปีที่แล้ว +1

    Post ඒක දැකපු ගමන් ඉවසිල්ලක් නැතුව හිටියේ video ඒක දානකන්👍❤🙂

  • @sananjayamadushanfernando3945
    @sananjayamadushanfernando3945 ปีที่แล้ว +2

    ස්තූති ජීනු♥️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +3

    දාපු ගමන් ආවා ❤️😍✌

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n 3 หลายเดือนก่อน

    ඔන මගෙ ජිවිතෙ වෙනස් කරනවා ඔබට ස්තුති ❤❤❤❤

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 ปีที่แล้ว +1

    ❤️❤️😘 ස්තුතියි අක්කා

  • @sandaruwanpriyankara7223
    @sandaruwanpriyankara7223 ปีที่แล้ว +1

    Jiwitha goda yanna udau karanawata godakk tnx akkaa😍😍

  • @iroshanindika2411
    @iroshanindika2411 ปีที่แล้ว +1

    Thank you this video

  • @chandrikaliyanage264
    @chandrikaliyanage264 ปีที่แล้ว +1

    Thanks Nanga, really good one

  • @Emi2233
    @Emi2233 ปีที่แล้ว +1

    ස්තූතියි ..ගොඩක් වටින වීඩීයෝ එකක්.🍃❤

  • @sonarajspaksha6829
    @sonarajspaksha6829 ปีที่แล้ว +1

    ඕනම වෙලාවට ඕනම දේ 🥰❤️

  • @ruvinilakmali8262
    @ruvinilakmali8262 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @amashamavindi6757
    @amashamavindi6757 ปีที่แล้ว +1

    ගොඩක් සිතූතියි 😍♥️🥰

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara1251 ปีที่แล้ว +6

    Great One ❤️

  • @savindyatharushi7182
    @savindyatharushi7182 ปีที่แล้ว +7

    බොහෝම ස්තූතී අක්කේ 💕🙂

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +1

    Thank you akke

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 ปีที่แล้ว +1

    අක්කී ස්තුතියි 🥺💖🙏

  • @stitchesknots8474
    @stitchesknots8474 ปีที่แล้ว +2

    Thank you❤️❤️❤️ so much

  • @chamawidanagae9448
    @chamawidanagae9448 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @athmanavodani9820
    @athmanavodani9820 ปีที่แล้ว +2

    Thank you....

  • @sahifm8284
    @sahifm8284 ปีที่แล้ว +2

    ජීනු....my teacher .....ආදරෙයි හැමදාම ....❤❤❤❤❤❤❤❤

  • @user-pi6pq9yg4r
    @user-pi6pq9yg4r ปีที่แล้ว +1

    පින් අක්කි ...🥺🌏♥️

  • @copypaste2879
    @copypaste2879 ปีที่แล้ว +1

    Thank you so much🙏🙏🙏🙏

  • @shihanihansika1812
    @shihanihansika1812 ปีที่แล้ว +1

    Thank you ❤️❤️❤️

  • @magnetleisurepromotions4348
    @magnetleisurepromotions4348 ปีที่แล้ว +1

    Always with you ❤️

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +1

    enakan balan hitiye jayspot ❤

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මිස් ❤️

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි රත්තරං අක්කේ❤️❤️❤️❤️

  • @clachannel3597
    @clachannel3597 ปีที่แล้ว +1

    thank u

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว

    Thanks ❤