ONLY ONE WINNING HABBIT - සාර්ථකත්වයට එකම එක පුරුද්දක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් එකම එක පුරුද්දක් වෙනස් කරගන්න කැමති ද? සම්පූර්ණයෙන් ම වෙනස් වෙන එක අමාරු නම්, මෙන්න මේ එක ම එක පුරුද්දෙන් ඔබට පුළුවන් ගොඩ යන්න. ප්‍රවීණ අභිප්‍රේරක පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක අද කථා කරන්නේ ඒ පිළිබද ව. බලන්න. ඔබගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්, ඒ එකම එක පුරුද්ද මොකක් ද කියලා.
    / motivation.l. .

ความคิดเห็น • 354

  • @ruwansanjeewa5226
    @ruwansanjeewa5226 4 ปีที่แล้ว +125

    භාතිය, ඔබ සාර්ථක වු ආකාරය, පියවරෙන් පියවර මා හොදින් දනිමු. ඒ නිසා මේ දේශනය සදහා ලංකාවේ සිටින සුදුසුම පුද්ගලයා භාතිය අර්ථනායක පමණක් බව මා අවධාරණය කරමි. ජයවේවා.

    • @dilanchandimaal529
      @dilanchandimaal529 4 ปีที่แล้ว +2

      kohomada kiyalath kiyanno

    • @shilohkamari1812
      @shilohkamari1812 3 ปีที่แล้ว

      I know im asking the wrong place but does anyone know a trick to log back into an instagram account??
      I stupidly forgot the password. I would appreciate any tips you can offer me!

    • @shehantharaka2204
      @shehantharaka2204 2 ปีที่แล้ว

      දේශපාලනය කියන මඩ ගොඩට නම් එන්න එපා මහත්තයො

    • @sisirabandara4995
      @sisirabandara4995 2 ปีที่แล้ว

      Aniwa

    • @ChandhiLanka
      @ChandhiLanka 6 หลายเดือนก่อน

      ❤️💗🌷💙❤️❤️🙏❤️❣️👍🙏🙏🙏

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +39

    සාර්ථකත්වයේ විරුද්ධ පදය අසාර්ථකත්වය නෙවෙයි. අසාර්ථකත්වය සාර්ථකත්වයේ වැදගත්ම කොටසයි. එයයි ආරම්භය.

  • @panamayayesusangathero
    @panamayayesusangathero 4 ปีที่แล้ว +11

    ගොඩාක් ආදර්ශමත් වීඩියෝ එකක් සර් බුදු සරණයි ...

  • @ceyloncraft4743
    @ceyloncraft4743 4 ปีที่แล้ว +4

    අර්ථයක් ඇති නායකයා=අර්ථනායක💙💙💙

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +1

    වටිනවා ශිෂ්‍යයන්ට සහා දියුණුව ප්‍රාත්තනා කරන අයට

  • @taniyafernando8873
    @taniyafernando8873 4 ปีที่แล้ว +1

    දෙවියනේ මන් මේ වීඩියෝ එක කලින් දැක්කෙ නෑ.මෙච්චර කල් මන් හැමදේම බෑ කියල අතෑරියා.AL 1st shy එකට වුනෙත් ඒකමයි.තවමත් මන් 2nd shy එකට හරියට ලෑස්ති නෑ.මේ වීඩියෝ එකෙන් අමුතු පනක් ලැබුනා.සර්ට පින්.🙏🙏🙏

  • @tushanitushani127
    @tushanitushani127 3 ปีที่แล้ว +1

    Jivitheta godaak dewal igena gattha budu saranai sir

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +6

    ලොකයෙ සිටින බොහොමයක් ධනවතුන් සාර්ථකත්වය තෙක් පැමිණි සිටින්නේ තමන්ගේ ලිංගික ශක්තිය වෙනත් ශක්තියක් වෙත පරිවර්තනය කිරීමට ඔවුන්ට තිබූ හැකියාව නිසා කියලා පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. මිනිසුන්ගේ අබිප්‍රෙරනය අධික වෙන්නේ ලිංගිකත්වය තුළයි. මෙය ගැන video එකක් ඕනෙ.

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    ඉතාම පැහැදිලි දේශණයක් ඔබතුමාට ස්තුතියි.

  • @upulchaminda4028
    @upulchaminda4028 ปีที่แล้ว +1

    ඔබ තුමගේ වටිනාකම කියලා නිමකරන්න බෑ සර්

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Godaak pign sir. Godaak hondai. Obata Jaya.........!!!

  • @vijithabandara3794
    @vijithabandara3794 ปีที่แล้ว

    සර් අපට සරලව මෙ දෙවල් කියා දෙනවට ගොඩක් ස්තුතියි

  • @ජීවන්මිහිරංග
    @ජීවන්මිහිරංග 3 ปีที่แล้ว

    ජයවෙිවා මහත්මයා වැදගත්ම පාඩමක් බොහොම ස්තුතියි 👍

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว

    ස්තූතියි වටිනා දේසනයක්

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 ปีที่แล้ว

    ස්තූතියි ...ඔබට යහපතක්ම වේවා !!

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว

    ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @techworldpro8893
    @techworldpro8893 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී සර්. මාත් මගේ ඉලක්ක අපහසු දේ මතින් ගොඩනගා ගන්නව.

  • @pahansithgunathilake966
    @pahansithgunathilake966 4 ปีที่แล้ว +2

    Greatest motivation video I've ever seen in my life ❤️

  • @priyanthibandara2139
    @priyanthibandara2139 4 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා sir man මීට perada me vidiwa බැලුවා ada තමයි mage මනසට hari trk එක වැටුණේ අනිවාර්යයෙන් sir man dawaka dinanawa e ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙන්න fb තුළින් you tub නාලිකා තුළින් ඔබතුමන්ගේ wetasatan lipi මගින් ma ඉතාමත් දිරිමත් uwa තෙරුවන් සරණයි පින්වත් ඔබතුමා හට

  • @harsha_fine_arts
    @harsha_fine_arts 3 ปีที่แล้ว

    උත්සාහය වන්තයා ජයගනී . ජයවේවා ❤👍👍 ❤🙂👍

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 ปีที่แล้ว

    Theruwansaranai siyaludewipihitai obathumata......!

  • @jeevanifernando2061
    @jeevanifernando2061 3 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි 🌷🌷🌷

  • @slmovieshub537
    @slmovieshub537 4 ปีที่แล้ว +16

    මේක බලලා මට ඇඩුනා මොකද මට phone එකක් විතරයි රවුම ඇතුලේ තියෙන්නේ

    • @imagiminds4228
      @imagiminds4228 4 ปีที่แล้ว +1

      ලොකු ගමනක් යන් මචන්🔥❤

    • @monkammmfg6229
      @monkammmfg6229 4 ปีที่แล้ว

      Ou matath pon eka vitharai thiyenne danatath inne kuwait wala anith yata udaw kara min innawa mata monawath naha satthakinma

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි සර් 👏

  • @nilanthakumara2844
    @nilanthakumara2844 3 ปีที่แล้ว

    Godak pin ser.... ❤️ 💪Mara gammak awa a watina wachana tiken

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමන්ට ...❤️👍👈...

  • @chinUnboxing
    @chinUnboxing 5 ปีที่แล้ว +1

    ස්තූති සර් , අලුත් විදියට Inovative features දාල කරපු හොද video එකක්..!

    • @gaming_Ghost013
      @gaming_Ghost013 3 ปีที่แล้ว

      Super Sir. Good motivetion. 👍

  • @dorlyntonleon6599
    @dorlyntonleon6599 4 ปีที่แล้ว +2

    I love that motivation video.So thank you very much.

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 4 ปีที่แล้ว

    මෙවැනි දැනුවත් කිරීම් යුහයේ අවශ්‍යතාවයක්.

  • @Lazancruise
    @Lazancruise ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්...තෙරුවන් සරණයි

  • @brilliantworks3494
    @brilliantworks3494 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්. 👍

  • @kumarakumara585
    @kumarakumara585 6 หลายเดือนก่อน

    Utmma minisek srrr budusaranai deviphitai

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 4 ปีที่แล้ว

    Athtatama hoda video ekak api nati dewal gana hithala duk wenawa eth ewa kohoma hari labagannawa kiyana අධිෂ්ඨානය apita na ekai hamadama api parada una budusaranai sar

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    ... Obata bevinma stutieee.. ahagena inna harima asha hitenawa obe videos. Siyallama.. harima wedagath.. Thunuruwan saranai 🙏

  • @ireshaudayamalee7517
    @ireshaudayamalee7517 4 ปีที่แล้ว +1

    Yes..its an extremely important habit.. Thank you!!!

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 ปีที่แล้ว

    ස්තුතියි...

  • @ramziyathaslim8618
    @ramziyathaslim8618 3 ปีที่แล้ว

    Great super 👍

  • @lifestyle1358
    @lifestyle1358 4 ปีที่แล้ว +3

    I've watched it so far, excellent, this is best keynote, it is so #practically and add to the life 💯

  • @amalinethu9017
    @amalinethu9017 4 ปีที่แล้ว +2

    Thank you so much ...... Your lecture has taught me a great lesson. I hope that from today I will be on the right path to success

  • @akivinu2583
    @akivinu2583 4 ปีที่แล้ว +6

    mind blowing love u

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි..!!

  • @athpaura349
    @athpaura349 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @ashanfernando3589
    @ashanfernando3589 4 ปีที่แล้ว

    නියමයි හරි ම වටිනවා ස්තුතියි සර් 🙏👍🌹

  • @raniperera5390
    @raniperera5390 4 ปีที่แล้ว

    Obage danuma apata pahadiliwa kiya dima pilibawa godak istuti godak pin

  • @youcantoopagelk
    @youcantoopagelk 5 ปีที่แล้ว +3

    Great speech . Thank you very much !

  • @glwaj4259
    @glwaj4259 4 ปีที่แล้ว +3

    More Challenges give More rewards.

  • @malikaildilruwan9215
    @malikaildilruwan9215 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්..

  • @1st-hm4er
    @1st-hm4er ปีที่แล้ว

    මට හම්බවුන හොඳම වීඩියො එක😎

  • @HPTS1205
    @HPTS1205 4 ปีที่แล้ว +1

    Great lesson...

  • @ArtisticDen-zx4ps
    @ArtisticDen-zx4ps 7 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්....🙏🙏🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ....🙏

  • @thiliniaia1443
    @thiliniaia1443 3 ปีที่แล้ว

    සර් ගොඩාක් පින්

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 2 ปีที่แล้ว

    Thanks sir godak wadagath me vidio eka godak පිං

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 2 ปีที่แล้ว

    Thank you Mr Bathiya.matat ma prasnayama tibuna.adin passe mamat hoda gamanak yanawa

  • @isurusrimal781
    @isurusrimal781 4 ปีที่แล้ว

    It's very good idea 💡💡💡💡💡💡💡💡💡💡💡💡

  • @lahirugaming9321
    @lahirugaming9321 4 ปีที่แล้ว +2

    Supiri

  • @asithakumara9743
    @asithakumara9743 4 ปีที่แล้ว +1

    Excellent

  • @maximusfernando6346
    @maximusfernando6346 4 ปีที่แล้ว

    Sathutui behevinma watina adahas samuhayak adama mm a de hadaaganna uthsaaha karanawa jesupihitai

  • @sanduniimeshika2450
    @sanduniimeshika2450 2 ปีที่แล้ว

    ගොඩාක් ආදර්ශමත් ❤️❤️

  • @samapath2086
    @samapath2086 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම සර්

  • @mohamedniswar7721
    @mohamedniswar7721 4 ปีที่แล้ว

    ඔබට ස්තුතියි

  • @thanushkalakshan6665
    @thanushkalakshan6665 4 ปีที่แล้ว

    සර් දාන වීඩියෝ නම් ගොඩක් වැදගත්

  • @travelwithnawod6416
    @travelwithnawod6416 4 ปีที่แล้ว +1

    Hoda wadasatahanak kiyanna wachana....

  • @suutiya-5093
    @suutiya-5093 4 ปีที่แล้ว

    Niyamayi Sir.......Godak watinawa

  • @lalithdananandana5771
    @lalithdananandana5771 5 ปีที่แล้ว +1

    Meaningful expression.. thank you

  • @smylworld1422
    @smylworld1422 3 ปีที่แล้ว

    Good Luck Sir

  • @a33889
    @a33889 4 ปีที่แล้ว

    සුපිරි සර් කියන්න වචන නෑ🙏❤️

  • @pradeepjayakody3751
    @pradeepjayakody3751 3 ปีที่แล้ว

    Good job sir

  • @dimanthidayarathna702
    @dimanthidayarathna702 2 ปีที่แล้ว

    Thank you very much sir.

  • @anurada2919
    @anurada2919 4 ปีที่แล้ว +1

    Hodai

  • @w.g.m.chathurikakumarasing597
    @w.g.m.chathurikakumarasing597 4 ปีที่แล้ว +1

    Superb. Thank you very much sir!

  • @sriyanikusmalatha9111
    @sriyanikusmalatha9111 3 ปีที่แล้ว

    Thank u.mi..bati

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 ปีที่แล้ว

    Thanks your Idea

  • @rm.preshadisewwandi890
    @rm.preshadisewwandi890 2 ปีที่แล้ว

    Ma wishwashyen kiyanawa ma jeewathe piyawaren piyawarata naginne ape bathiya sir nisa,ma ya yuthu uparima simawata giya dakadi oba thuman thamai eyata hethu una mage ekama motivation eka kiyala mulu loketama kiyanwa ,.💪😊

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 ปีที่แล้ว

    Thank you very much..!!

  • @walaweduragewasanaseuwandi3930
    @walaweduragewasanaseuwandi3930 4 ปีที่แล้ว +2

    අපහසු දේවල් නැවත නැවත කරන්න හිත හදා ගන්නේ කොහොමද.....🤨

  • @bhawana9733
    @bhawana9733 4 ปีที่แล้ว +1

    Thank you a great speech

  • @thanushkalakshan6665
    @thanushkalakshan6665 4 ปีที่แล้ว

    Niyamai Mortivation ekak awa Sir

  • @sanjeewanidharmathilakasan9226
    @sanjeewanidharmathilakasan9226 4 ปีที่แล้ว +1

    Thank you so much sir.sir pls hamadama videos enakan balan innava.🙏

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +1

    ලංකාවේ මිනිසුන්ගේ මූලික දුර්වලතාවයක් වන්නෙ කම්මැලි කමයි. දියුණුව සඳහා බාධාව එයයි.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 4 ปีที่แล้ว

    Bohoomatma,stuti,mahatmaya,godak,watinawa,obe,wada,satahan,

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +1

    😊🧡 thank you sir

  • @ranganapriyashantha7701
    @ranganapriyashantha7701 4 ปีที่แล้ว

    most usefully ideas sir thanks so much theruwan sranai

  • @nisansalajayakodi6055
    @nisansalajayakodi6055 4 ปีที่แล้ว

    Thank you. Godak wadagath vedio akak

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට අාතතිය ගැන කියන්න

  • @nalakabandara1983
    @nalakabandara1983 3 ปีที่แล้ว

    Great content. Thanks a lot!

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    Thanks.

  • @shandelgoda1231
    @shandelgoda1231 4 ปีที่แล้ว +2

    Mage athiwishista guruwaraya wasara 10k mawa puhunu kara ita darunu lesa minisekuta apahasuma dewal rashiyak karanna.e aturin molaye kriyakarityata balapana lesa asimitawa kiyika manasika,pida daraganima,waradeem baraganima,asrtakatwaya allagena sitimata kala seemawak nati weema,salasumak natiwa jayagrahana sadaha manasa mehayaweema wage de tibenawa.mewa labeemen pasu mage pourushya antayayai hitana taramata shaktiya una.lukemiya rogayen peleddi buswala hitagena rassawata yana lesa bala keruna.sharika balayata wada manasika balaya asimita bawa ma igengatta e marantika duk magin.me loke apahasui kiya kisiwak na.e api mawa ganna dewal.stuti obatumata

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว

    Dear Sir, Thank you for the great motivation and opening our harts for great achievements..👍

  • @ashplayz_rb9620
    @ashplayz_rb9620 4 ปีที่แล้ว +1

    Thank you very much, sir
    Godak pin ..

  • @Samithheelbathdeniya
    @Samithheelbathdeniya 5 ปีที่แล้ว +1

    සුපිරි බාතිය අයියා 🤘✌

  • @yestv-galle4838
    @yestv-galle4838 2 ปีที่แล้ว

    This is very important to me...Thank you very much sir....

  • @lakasirikanthi6443
    @lakasirikanthi6443 3 ปีที่แล้ว

    Good sir

  • @shehanmind8073
    @shehanmind8073 4 ปีที่แล้ว +1

    ස්තුතිය සර් 💐💐💐💐🇱🇰

  • @Astrogregary
    @Astrogregary 7 หลายเดือนก่อน

    Hard things gives you fear. So if you feel fear, be happy, you are in progress.

  • @udiprabash
    @udiprabash 4 ปีที่แล้ว +1

    Great sir ❤

  • @ShehanDilushayas
    @ShehanDilushayas 4 ปีที่แล้ว

    නියමයි 👍

  • @sasanirandika723
    @sasanirandika723 3 ปีที่แล้ว

    Valuable video ........ thank you!

  • @sportsperformancemanager9439
    @sportsperformancemanager9439 4 ปีที่แล้ว

    Good