ලොරියක් නැතුව පොල් වියාපාරය කරලා දවසට රු.1500 ක් I How to start coconut business sinhala I sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • බයික් එකෙන් පොල් හෝම් ඩිලිවරි වියාපාරයක් පටන් ගන්නා ආකාරය සියලුම විස්තර සහිතව මෙම විඩියෝව තුලින් පැහැදිලි කර දී ඇත.
    වියාපාරයක් පටන් ගැනීමට හීන දකින ඔබට මෙම විඩියෝව ඉතාමත් වැදගත්ය
    This video explains in detail how to start a coconut home delivery business from a bike.
    This video is very important for you who are dreaming of starting a business
    #businessideassinhala #businessideas #coconutbusiness #youtubehub
    Keyword - business ideas 2021 , business ideas at home ,business sri lanka sinhala , business for teenagers , what is a good business to start 2020 ? , what are the chepest business to start ? , niw business ideas , business rahas ,business advisor ,2021 bissness,business ideas sinhala, business ideas, business advisor, business studies sinhala, business ideas in tamil, business sinhala, business registration sinhala, business plans for small business, business insider, business ideas in sri lanka, business motivation, swayan rakiya at home in sri lanka, swayan rakiya athwela, swayan rakiya in sri lanka, swayan rakiya at home sinhala, swayan rakiya ideas sinhala, swayan rakiya 2020, swayan rakiya mal wagawa, swayan rakiya wargaswayan rakiya at home, swayan rakiya, swayan rakiya in sri lanka sinhala, swayan rakiya mahum, swayan rakiya piyasa, swayan rakiya food, swayan rakiya at home in sri lanka, swayan rakiya athwela, swayan rakiya in sri lanka, swayan rakiya at home sinhala, swayan rakiya ideas sinhala, swayan rakiya 2020, swayan rakiya mal wagawa, swayan rakiya
    business english, business lokka, business card designbusiness ideas sinhala, business ideas, business ideas in tamil, business ideas in sri lanka, business ideas in sri lanka tamil, business ideas for women, business ideas sri lanka sinhala, business ideas 2020, business ideas sinhala 2020, business ideas at home, business ideas in philippines 2020, business ideas for teenagers, business ideas for girls, business ideas for women at homeswayan rakiya at home, swayan rakiya, swayan rakiya in sri lanka sinhala, swayan rakiya mahum, swayan rakiya piyasa, swayan rakiya food, Busines bisnas viyaapara wiyaapara viyapara wiyapara

ความคิดเห็น • 384

  • @youtubehub
    @youtubehub  3 ปีที่แล้ว +6

    වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
    th-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html

  • @gayanlakshan7193
    @gayanlakshan7193 3 ปีที่แล้ว +34

    මේ වෙනකල් දැකපු හොඳම business channel එක.. ආයෙ කතා දෙකක් නෑ... දවසක තැනකට ඇවිත් ඔයාට හොයන් එනව මචන්..

  • @manjulal2084
    @manjulal2084 3 ปีที่แล้ว +18

    අවංක හිත හොද කොල්ලෙක් හරි සතුටුයි ඔබ ගැන ජය වේවා

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว

      Budu saranai theruwansaranai putha godak pin Lassnai ❤🙏

  • @umeshperera2159
    @umeshperera2159 2 ปีที่แล้ว +6

    අවංකව සතුටුයි තමන් දන්න දේ නොදන්නා අයට කියලා දීම හොද ගතිගුණයක් .. නියමයි හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඔනී මචන් ..බුදුසරණයි❣️🙏

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +6

    ඔබ අවංකව සියලුම දෙ කියා දුන්නා.. මාත් ගොඩාක් ආසයි බිස්නස් එකක් පටන් ගන්න.. ඒත් අයිඩියා එකක් නැතිව හිටියෙ.. යම් අදහසක් ආවා..ඔබට ගොඩාක් පිං..

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      anna ekai idea ekak enwa wade karan yanna

  • @terannishantha6889
    @terannishantha6889 ปีที่แล้ว +2

    හොද සමාජ මෙහෙවරක්, මෙහෙම මිනිස්සු තමයි රටට අවශ්‍ය . ඔබට ජය සහෝදරයා .

  • @mithulamaduranga7491
    @mithulamaduranga7491 2 ปีที่แล้ว +2

    උබ ගැන මචන් කියන්න වචන නෑ ... විඩීයෝ එක බලන පලවෙනි විනාඩි දෙකෙම මට තේරුණා උබ අවන්කයෙක් කියලා ... සුපිරි !

  • @user-qy4nj6gf6p
    @user-qy4nj6gf6p 3 ปีที่แล้ว +7

    මාරම අයිඩියා එකක් ආවෙ සහෝ ගොඩාක් ස්තූති. 🙏

  • @mithunpavithra7797
    @mithunpavithra7797 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම අපි වගේ මොකුත්ම කරගන්න බැරි බූරුවන්ට මේක වටිනවා බන් පින් උබට ❤

  • @kadiyakadiya2635
    @kadiyakadiya2635 3 ปีที่แล้ว +5

    ඉතාමත් හොදින් සියලුම දෙවල් පැහැදිලිව කරනවා ස්තුති

  • @HansiAshika
    @HansiAshika 18 วันที่ผ่านมา

    මාරම ideas ටිකක් දුන්නෙ.පට්ට බ‍ං .මාර ගැම්මක් ආව හිතට and practically කරන්න පුලුවන් ideas ටිකක්.thanks එකෙන්ම.ජය වේවා.

  • @ShaniAnju
    @ShaniAnju ปีที่แล้ว +1

    ගොඩක් හොදයි මල්ලි අපිත් මෙ දේ ගැන හොය හොය හිටියේ ගොඩක් දේවල් දැන ගත්තා❤️

  • @dhananjayajanithalal9989
    @dhananjayajanithalal9989 3 ปีที่แล้ว +18

    ඊලඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ මන් විතරද

  • @nirmalmalith2608
    @nirmalmalith2608 3 ปีที่แล้ว +5

    නියමයි මචං 👍 සැහෙන්න වටිනවා උඹ කියපු දේවල්

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      godak isthuthi ❤

    • @ChameeraHiran
      @ChameeraHiran หลายเดือนก่อน

      Machan.... loku idea ekak gatta.thanx ubata

  • @sandyawitharana1885
    @sandyawitharana1885 3 ปีที่แล้ว

    මගේ අදහසක් තියෙනවා පොල් ගාලා පැකට් කරලා freezer කරලා විකුණන්න .ඒකට අදහසක් එකතු කරන්න .ස්තුතියි .

  • @sujeewakumri8649
    @sujeewakumri8649 ปีที่แล้ว

    Business idea ගැන අවංකවම කරන පට්ටම චරිතෙ. දැකපු සුපිරිම චැනල් එකක්.Thankyou අයියේ

  • @hemanthanuwan4178
    @hemanthanuwan4178 3 ปีที่แล้ว +5

    ස්තූතියි මොළක් නෙමෙයි මොළ ගෙනාව නැවක්......🙋🙋🙋🙋🙋🙋

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro adarei 💖💖✔

  • @lasantha708
    @lasantha708 3 ปีที่แล้ว

    යාළුවා ඔයාගේ channel එක මට සෙට් වුනේ ලඟදි. සුපිරිම අදහස් තියෙන අවංක කෙනෙක් ඔයා. මේ වගේ අදහස් දෙන්නේ අද කාලේ මිලකට. කවුරු හරි මිනිහෙක් සමාජයෙන් ගොඩ යනවා මේ චැනල් එක නිසා.කවදාවත් වරදින්නේ නෑ උඹට බුදු සරණයි !!

  • @ramalovelyfamily9424
    @ramalovelyfamily9424 3 ปีที่แล้ว +2

    මාත් ලන්කාවට ගිහින් මහත්තයා එක්ක පොල් වියාපාරයක් පටන් ගන්න තමයි හිතන් ඉන්නේ...අපි පොල් ලෙලි කපන එකත් කරා..ටිකක් පාඩුයි...කොහු බත් වේලුව...අනේ මන්ද

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      api damma video ekak pol leli chips gana, eka blnna, goda yanna puluwan wadak eka

    • @pradeepkumara4064
      @pradeepkumara4064 3 ปีที่แล้ว

      Ai padu polleli kapana eka eka karanna epada...math patan ganna inne

  • @lionma5926
    @lionma5926 3 ปีที่แล้ว +2

    මචං සිරාවටම මං දැක්ක අවංකම කොල්ලේක්😍

  • @rilwanmhmd5300
    @rilwanmhmd5300 3 ปีที่แล้ว +5

    Thank you soo much brother such a great speech and great motivation 😍🙏

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      thanks bro 💖✔

  • @lasanthamadusanka8759
    @lasanthamadusanka8759 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියෙ තමන් දන්න දේ කියා දීල ඔයා කරන දේ ගොඩක් වටිනව ❤ ජය වේවා ❤

  • @gaamadharmaputhra
    @gaamadharmaputhra ปีที่แล้ว +1

    හොදටම කියලා දුන්නා ගොඩාක් ස්තුති 🙏

  • @user-qz2er9cb7m
    @user-qz2er9cb7m 2 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි අයියා ......ගොඩාක් වට්න විඩීයෝ එකක්...........ගොඩාක් 🙏🙏🙏🙏පින් ඔයාට .....

  • @maheshsanjeewa4001
    @maheshsanjeewa4001 3 ปีที่แล้ว +4

    ඔයි නම් වැඩ්ඩෙක්

  • @yehansagamage4235
    @yehansagamage4235 2 ปีที่แล้ว +2

    මේ කාලේ දැකපු නියම කෙනෙක් අවංකව හැමදේම කියනව

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว

    දැකපු සුපිරිම business channel ☝

  • @nayanacreations4299
    @nayanacreations4299 2 ปีที่แล้ว

    වටිනවා සහෝ ... වැදගත් වීඩියෝවක් තමා දැම්මොත් දාන්නෙ.. ජයවේවා

  • @realgym7554
    @realgym7554 3 ปีที่แล้ว +1

    එළවළු ව්‍යාපාරය ගෙන video එකක් කරන්නකෝ..

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 ปีที่แล้ว +3

    monawa unath machan uba hena awanka patta bokkak... ubata jayen jayama wewa bro

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro goda yannai ona bn kollo serama

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 3 ปีที่แล้ว

      @@youtubehub aniwaryenma. Mamath aniwaryenma ewage passive income ekak hadanawa bro. Ube video walin thamai full pickup ekak awe.bokkatama wadinawa ewa. Wadak patan aragena ikmanatama kiyannm ubatath bro. ! Thank you very much brother 🙏

  • @prasadnethu5774
    @prasadnethu5774 3 ปีที่แล้ว +1

    Supiriyi malliyo .oya kiyana ewayin ape hithathth mara moral ekak awe.oyata bs.jaya wewa.aniwa meka karanawa.💪💪💪💪

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      godak isthuthi jaya wewa mchn

  • @ManojManoj-ye5dp
    @ManojManoj-ye5dp ปีที่แล้ว

    නියමයි හොද අදහසක්...ජය වෙවා❤

  • @lalithrathnayaka5551
    @lalithrathnayaka5551 3 ปีที่แล้ว +1

    දැකපු හොදම chanal එක මේක

  • @sinidushantha540
    @sinidushantha540 3 ปีที่แล้ว +2

    pattama patta kolle
    godak dewal igena gatta

  • @dananjayamalinda8647
    @dananjayamalinda8647 3 ปีที่แล้ว

    Oba tumage awankawa me details dena eka gena godak satutui,kenek ge diyunuwa gena hitala me wage videos dana eka gena adambarai..api Singapore wala indan oba tumage videos balanawa,Budusaranai 🙏🙏

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      budusarani, godak isthuthi ❤✔

  • @ranjithkumara6212
    @ranjithkumara6212 3 ปีที่แล้ว +4

    පොල්තෙල් වියාපාරයට ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වෙන්න ඕනද

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +2

      ow mchn, normal eke karan yannath puluwan ithin

  • @krisandeam1198
    @krisandeam1198 3 ปีที่แล้ว +2

    Mahaththayo obathumata godak sthuthi obathumata nedukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      godak isthuthi

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว +1

    Godak hodayi puthe.. Oya dan inna tharuna parapurata dunna adarshayata.. Bs puthe oyata

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว +1

    Mallie oyage video godak mama bealuva. Mama hietagena ienne mage ate aeatie mudalata gealapena deayak karanna. Oyata godak stutie. Mage hietata adahasak dunnata. Budusaranai

  • @dulajnenakadulaj8893
    @dulajnenakadulaj8893 3 ปีที่แล้ว +3

    සුපිරි ❤️

  • @maheshsanjeewa4001
    @maheshsanjeewa4001 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @gishanj1563
    @gishanj1563 3 ปีที่แล้ว

    Yes, Lajja veema, Thavakalika paradha veema, Dara ganna purudu venna ona. Ata lo dahame nosali inna purudu venna ona. Evani kapa kirim thulin thamai, Kotipathiyan bihi venna. World eke godak Kotipathiyan, muladi katta kapu aya.

  • @maheshsanjeewa4001
    @maheshsanjeewa4001 3 ปีที่แล้ว +3

    පින්

  • @susilmallawaarachchi3042
    @susilmallawaarachchi3042 ปีที่แล้ว

    🙏🙏🙏බුදු සරනයි මම ඔයාට කැමතියි ඔබගේ ගුණාත්මක බාවයට ඔබට ජය හා සතුට පතමී .මමත් කැමතියි බිස්නස් එකකට .ඉදිරියේ දී ඔබගේ උදව් අදහස් බලාපොරොත්තු වෙමි🙏🙏🙏

  • @medankawickramathilaka8198
    @medankawickramathilaka8198 3 ปีที่แล้ว +1

    great motivation speech brother keep it up...

  • @ml01chathuranganuwan85
    @ml01chathuranganuwan85 3 ปีที่แล้ว +1

    Elaa. ජය වේවා. Thank you..

  • @darshanarelaxlk9781
    @darshanarelaxlk9781 ปีที่แล้ว +1

    Good job bro..❤

  • @tharindu5370
    @tharindu5370 3 ปีที่แล้ว

    Diunu wenna mahansi wena anith unuth diunu karanna hithana hithakoda supiri kollek bro uba. Budu sarani ❤️

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks jayawewa oyata

  • @krisandeam1198
    @krisandeam1198 3 ปีที่แล้ว +2

    Obathumata godak pin mahaththayo obathumata nedukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    සුපිරියි මල්ලියා දැකපු හොඩම chenal එක

  • @asiri-zh1du
    @asiri-zh1du 8 หลายเดือนก่อน

    මල්ලී මේක මේ විදියට ම ගෙදර හදන සබන් හෝම් ඩිලිවරි එකක් කලොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද. මම දැනට සබන් හදනවා ඒකයි ඇහුවේ. ස්තුතියි

    • @youtubehub
      @youtubehub  8 หลายเดือนก่อน

      kade milata wada aduwen denna wenawa

  • @optimalmusic2957
    @optimalmusic2957 3 ปีที่แล้ว

    Oyage bussines ideas tika nam godak watinawa machan. ❤️

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      thanks bro jayawewa

  • @myLife-qf2mh
    @myLife-qf2mh 3 ปีที่แล้ว +4

    නියමයි මචං 🙏

  • @sajithdarshana1675
    @sajithdarshana1675 2 ปีที่แล้ว

    ෆේස්බුක් පොස්ට් බූස්ට් කරන්නෙ කොහොමද...? Thanks for advice ❤️

  • @charukahiroshan2601
    @charukahiroshan2601 2 ปีที่แล้ว

    වැඩි වැඩියෙන් ලැබේවා මචන් 🙏🙏💖💖💖

  • @etech_hub
    @etech_hub 2 ปีที่แล้ว +1

    ස්තූති අයියා ❤️

  • @maheshchandra5685
    @maheshchandra5685 3 ปีที่แล้ว +3

    ඇත්තටම එල මචං,

  • @sashipraba6683
    @sashipraba6683 2 ปีที่แล้ว

    අනේ මටත් කාලෙක ඉදන් ටියෙන අදහසක් හාල් කඩයක් කරන්න.ඒත් අතගහන්න බයේ ඉන්නෙ.

  • @krishannimantha5329
    @krishannimantha5329 3 ปีที่แล้ว +1

    Machan ubawa mata set wune mage hodama welawata.math godak kaleka idan karanna hithan inna besnus ekak oka. Uba supiry kollek machan danna dewal serama ekakwath hanganne nathuwa kiyala dunna.uba wage minissu ada loke na machan.good job machan. My congratulations brooo🤛 . Kamathi nm mata mobile n eka ewapan machan.plz🥺plz

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro. mn meka karapu business eka nisa danna serama kiuwa

  • @chandulosana9878
    @chandulosana9878 ปีที่แล้ว

    Supirima channel ekak.... ubata jaya saho

  • @Helasaviya
    @Helasaviya 3 ปีที่แล้ว +1

    එලම ..සුපිරි කොල්ලෙක් ...

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 ปีที่แล้ว

    බ්‍රො thanks for the vedio..

  • @user-pu6dm8xs5s
    @user-pu6dm8xs5s 3 ปีที่แล้ว +2

    එල කොල්ලෙක් මචන්...උබ .....ආදරේ ඈ....

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks brdha ❤

  • @user-kt5sb5xt4h
    @user-kt5sb5xt4h ปีที่แล้ว

    හොද අදහසක් ඔලුවට❤🙏

  • @udithadissanayake6006
    @udithadissanayake6006 3 ปีที่แล้ว +1

    Malli ubata බුදුසරණ !!

  • @apx_shevan.8363
    @apx_shevan.8363 3 ปีที่แล้ว +2

    Machan Tution seen ekath patta...

  • @ahinsasewwandi6400
    @ahinsasewwandi6400 3 ปีที่แล้ว +2

    Gd job machan apith negamboooo ela brooo👍👍💛

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      Thank you so much

  • @youtubehub
    @youtubehub  3 ปีที่แล้ว +5

    ඔබට තවත් තොරතුරු දැන ගැනීමට අවශ්ය නම් පහත ලින්ක් එකෙන් අපගේ facebook group එකට join වෙන්න
    facebook.com/groups/375149896893019/

  • @vimukthisampath1568
    @vimukthisampath1568 3 ปีที่แล้ว +1

    Oya gemma 💪 hema dama oni sahodaraya UBAWA WATINAWA PATTAI BN SUPIRI ❤️

  • @dineshadhikari7031
    @dineshadhikari7031 ปีที่แล้ว

    මට අල ලූණු මිරිස් ව්‍යාපාරයෙන් ගොඩ යන විදිය කියල දෙන්න පුලුවන්ද....?

  • @lahirujeewana9296
    @lahirujeewana9296 3 ปีที่แล้ว +2

    සුපිරි මල්ලි අදහස

  • @punthinachathuranga7871
    @punthinachathuranga7871 3 ปีที่แล้ว +1

    ලක්ෂ 50-80 කරලා කරන්න පුලුවන් business ගැනත් කියන්න බැරි ද ?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +2

      karana vidihanam kiuwaki, echchara ganan daala thaama karala na, pol unath karahaki ithin ea ganan walinma, puluwan nam 3wheel badu bike badu kadayak daanna

  • @kasunpadmanath6084
    @kasunpadmanath6084 3 ปีที่แล้ว +3

    Thank You ....🙏🙏🙏

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 7 หลายเดือนก่อน

    සතුටුයි ඔබ ගැන.❤

    • @youtubehub
      @youtubehub  6 หลายเดือนก่อน

      thank u 💖

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 4 หลายเดือนก่อน

    👌👌👌 hondatama kiyala denawa

  • @Danuboy7155
    @Danuboy7155 2 ปีที่แล้ว

    thank you machan marama gammak awaa..udauwak oni unoth kiynam

  • @udayakumara9036
    @udayakumara9036 3 ปีที่แล้ว +2

    thank you verrymutch machan

  • @priyalalchandana2671
    @priyalalchandana2671 3 ปีที่แล้ว +1

    Dear sir ' obagay vidio very good mama balanawa Mata on a danaganna shops & super markets wala thibena bill machine 1kata Dana paper roll - 1ka gana details vidio 1kak k aranna -obata thanks

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks, ewa rs.110 idan tynwa

  • @gaya7292
    @gaya7292 3 ปีที่แล้ว

    Super Idea . Thanks brother .

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks oyta jaya wewa

  • @asankakumara8709
    @asankakumara8709 3 ปีที่แล้ว +3

    ජයවේවා

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro jaya wewa

  • @apx_shevan.8363
    @apx_shevan.8363 3 ปีที่แล้ว +2

    Good job machan....

  • @gaminimu2483
    @gaminimu2483 3 ปีที่แล้ว

    ඇත්තටම ස්තූතියි අදහසට

  • @rajkumar-fr3tm
    @rajkumar-fr3tm 9 หลายเดือนก่อน

    නියමි සහෝදරයා . thank you

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน

      💖✔

  • @dilumrajapaksha9456
    @dilumrajapaksha9456 3 ปีที่แล้ว +1

    Good idea mcn. Tnx

  • @menakaroshan91
    @menakaroshan91 3 ปีที่แล้ว +2

    Supiri aiya..👊👊👊

  • @naveendhananjaya4597
    @naveendhananjaya4597 3 ปีที่แล้ว +3

    Ela bn

  • @sahangayantha1990
    @sahangayantha1990 3 ปีที่แล้ว +1

    මචන් ඇත්තටම හිතට පට්ට ගැම්මක් ආවේ. උබ වගෙ අවංක කොල්ලොන්ට කවදවත් වරතින්නෙ නැහැ.❤️ Phone number eka dagena yamnko. Mata uba ekka tikk katha karanna aasai. ❤️❤️❤️ ඇත්තටම පුදුම සතුටුයි.

  • @janakaaj8160
    @janakaaj8160 3 ปีที่แล้ว +2

    ohoma hithanna purudu karana ekath loku deayk machan ape ewnta.......

  • @rohandamithkumara1647
    @rohandamithkumara1647 3 ปีที่แล้ว +1

    ස්තුතියි මල්ලි

  • @krishannimantha5329
    @krishannimantha5329 3 ปีที่แล้ว +1

    Machan pol waththakin godak gannawanm keeyata withara ganna පුළුවන්ද

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      mea dawas wala yana mila nam bn mea pathi wala Rs.65

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว +3

    niyamai

  • @jeewakasilva1879
    @jeewakasilva1879 9 หลายเดือนก่อน

    අවංකවම බොහොම ස්තූත්‍යි

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน

      💖✔

  • @charukahiroshan2601
    @charukahiroshan2601 2 ปีที่แล้ว +1

    එළ පොරක් 💪💪💪👌👌👌🙏🙏🙏

  • @malishamalisha9419
    @malishamalisha9419 3 ปีที่แล้ว +1

    Thanks malli

  • @thelhawadigedaradilshansum3808
    @thelhawadigedaradilshansum3808 2 ปีที่แล้ว +1

    Thank you🙏🙏🙏🙏

  • @wijithkumara3159
    @wijithkumara3159 3 ปีที่แล้ว +1

    Thanks

  • @laallaal7270
    @laallaal7270 3 ปีที่แล้ว +2

    Budusaranai p u

  • @sampathrajapaksha3506
    @sampathrajapaksha3506 3 ปีที่แล้ว +2

    Adooo supiri .... ....

  • @isurusampath1143
    @isurusampath1143 3 ปีที่แล้ว +2

    Moratuwa patte pol thoga mila ynne 90 k loku ewa... ekata mokdda karnne?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      70 ta 75 ta pol ganna ona puluwan kuliyapitiya, nattandiya, halawatha , kurunagala. colaba kotuweth gaana adui mchn pol lori walin ganna ona