How to wash Coconut husk chips( Low EC) පොල් ලෙලි කැබලි නිවරදිව wash කරන ආකාරය coconut husk chips
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Pol leli kebali kirimata kalin api pol leli karmanthaya gena denagatha yuthui. coconut husk chips machine gena ha coconut husk chips gena mula sitama uganwana lankawe palaweni youtube Chanel eka.
coconut husk chips cutter machine api laga etha amathanna 0764103180
The foreigners who are watching these videos and have to ask something or buy coconut husk chips machines,coco peat,coco coir,chips please contact me.
whatsapp number- +94776274668
Email- productscoconut@gmail.com
Website- www.coconutsl.com
Method of purchase - www.coconutsl....
Coco Dreams චැනල් එක වෙත සාදරයෙන් පිලිගන්නවා.
මුලින්ම කියනවා මගෙ විඩියො නරබන අය subscribe කරල බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න එතකොට පුලුවන් ඔයාලට මන් විඩියො එකක් දපු ගමන් බලන්න ඒ වගෙම විඩියො එක අනිත් යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා
#අපෙන් ඔබට ලැබෙන සෙවාවන් පහත වෙ,
ඉතා උසස් තත්වයෙ අමු ද්‍රවය භාවිතා කර නිපදවා ඇත වැඩි කල් පැවැත්ම
1. ඔබට පොල් ලෙලි කැබලි කිරිමෙ ව්‍යාපරය සාර්තක ලෙස කර ගන යාමට අවශය උපදෙස් හා ඉගැන්විම් කටයුතු ඔබට කියා දිමට මා බැදි සිටින්නෙමු
2. මැශින් එක සදහා පමනක් වගකිමක් ලබා දිම
3. ඔබ කපන පොල් ලෙලි කැබලි මා මිලදි ගන්නා අතරම වෙලදපොල සකසා දිම සිදු කෙරෙ.
4. කොහු බත් හා කොහු නිශ්පාදන මැශින් සකසා දෙනු ලැබෙ,
5. පොල් ලෙලි කැපිමට පුරුදු විම සදහා ඉඩ කඩ සලසා දි ඔබට කැමතිනම් පමනක් මැශින් එකක් ලබා ගැනිමෙ හැකියාව.
#මන් මෙ චැනල් එකෙ එදිනදා ජිවිතෙ අවශය ගොඩක් දෙවල් ගැන කතා කරනවා උදා. ස්වයං රැකියා පිලිබද .අලුත් වයාපර වගෙ දෙවල්
ඒ වගෙම තාක්ෂනය පිලිබද මා දන්න සියලු දෙත් ඔබ සමග බෙදා ගැනිමට මා සුදානම්
මෙම විස්තරය කියවු ඔබට බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරිම ඉතාම පැහැදිලියි
තෙරුවන් සරණයි පුතා හරි ලස්සනට ඔයා පැහැදිලි කරනවා හැමොම බලන්නේ තමන්ගේ බිස්නස් එක ගොඩදාන්න එත් ඔයා හැමොටම ගොඩ යන්න කියලා දෙනවා මමත් අසයි මේ බිස්නස් එකට දවසින් දවස දියුණු වේවා ඔබට ජය තෙරුවන් සරණයි
බොහොමත්ම සතුයි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට තෙරුවණ් සරනයි
EC මීටර් ganna කොහෙද tiyene
ඇත්තටම ඔයා කරන දේ තව කෙනෙකුට ගොඩක් වැදගත් දෙයක් අනික ඔයාගේ අත්දැකීම් වලින්ම තමයි අනිත් අයට දැනුම දෙන්නේ මං කෙනෙක්ගෙන් අහගන්න කරන දෙයක් නෙමෙයිනේ ඇත්තටම ගමේ ගොඩේ රස්තියාදු වෙවී ඉන්න තරුණයන්ට ලොකු දෙයක් ඔයාගෙන් ගන්න පුළුවන්අනිවාර්යෙන්ම මාත් මේක පටන් ගන්නවා මේ ප්‍රශ්න ඉවර වුණ ගමන් ගොඩක් ස්තුතියි ඔයාගේ දැනුම අනිත් අයට දුන්නට
ආදරෙයී❤️ මන් දන්න විදියට මන් කරලා තියන දෙවල් ගැනයි මන් ඔයාලට කියලා දෙන්නෙ.තවත් අලුත් විඩියෝ කරන්න මට දෙන ශක්තියට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
Matath asai meka karana
Ec kiyyana mokadda
ඇහ්තට මල්ලි ඔයාගේ වැඩ සටහන් හොදට පැහැදිලියි නොදන්නා බොහෝ දැන ගත්ත. බොහොම ස්තුතියී ජයෙන් ජය
Thank you සහොදරයා උබ කරන දැනුවත් කිරිමට.ජය ප්‍රාර්ථනා කරනවා උබේ business එක සාර්ථක වෙන්න කියලා හදවතින්ම.මමත් interest මේ ගැන.මට machine එකක් උවමනා වෙලා තියෙන්නේ.අපි මුන ගැහෙමු ලගදිම.
මාත් බන්..මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ..
ගොඩාක් ස්තුතියි බබෝ...ඔයා දක්ෂ ලමයෙක්
හොදට පැහැදිලියි ඔයාගෙ වැඩසටහන ස්තුතියි
මම බැලුව ගොඩක් හොදයි අදහසක් තිිනව වැඩෙිිට බහින්න මට උදවිිකරන්න හරියට කරන විදි සහ සේල් කරන විදි .👍👍👍
Kudu bat wala ec adu karaganna widiyak nadda
EC eka check karana meter ekak thiyenawada?
ලේයර් එකක් කොමද හදන්නේ
Aiye ec මැෂින් ekk kiyk wage wenawad kiynn puluwand
ජයවේවා.. ඔබ වැනි අය තමයි මේරටට අවශ්‍ය
දැනුවත් කිරීමට ස්තුතියි
Mama mahawa mata masinakak ganda ona malli pawichchikarapu akak awulakna udau karaawada
Api geniyanna onida a ayathana walata, awith ganne nadda.
Oyage vediyo supiri👍
Matath adahasak tiyenawa meka karanna,, kohomada wenne kiyanawada
බොහොම පැහැදිලිව වීඩියෝ එක කරලා තියෙනවා වැඩෙි කරගන යන්න හිතෙනවා
Aiye coconut oil hadana vidiha gena video eakak dannako.........please
Denata poli kebali wala ganan kohomada yanne. mee maching oyaa gawa thiyenawada. Kiyak wenawada
Oyaa mesin eke gana kiyada malli
Malli oyage me machine eka godak hodai thawath wadak oyata puluwannam karannako. Medawaswala lankawata awasyama deyak vena kukul kama hadana podi machine ekak hadala balannakoo
අලුතින් කරන්න නමි කොහොමද කැලි දෙන්නෙ අමුදව්‍ය සපයා ගන්නෙ
Niyamai machan good luck ✌️✌️✌️
Tnx
EC කීයන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද
Rathnapurata lagama thiyena kompeny eka mokakda
Kapapu kali puskanawane ekata mokadda karanna oni
Thanks
Wash karala velala dawas kiyak vithara thiyaganna puluwanda.company ekata genakam
Api gihin denna onada kabali
Signal masime mila keyada
Thanks masin aka gevanna denne nadda math asae karanna
Ec මීටර් එකක් ගන්න පුලුවන් විදිහක් තියෙද. පොල් ලෙලි පෙගෙන්න දාලා පසුව යන්ත්‍රයට දැම්මොත් හොදයිද.චිප් පොගොවලා ec එක අයින් කරලා පසුව චිප් යන්ත්‍රයෙන් චිප් බවට පත් කලොත් හොදයිද.
Mashing eke taladeka paya3 tunata shapkaranna onada
Oyala pol leli chips apen gannawwada
Thanks bs ❤️❤️❤️
Meka velanna mashin ekak nadda
Oyalama malidi gannawada natinam apita walada polak hadunwala danawada
අනිවාර්යයෙන්ම හොද වැඩක් මටත් අදහසක් ආවා වැඩේ කරන්න
බොහොම ස්තුතියි 🙏 🙏 🙏
godak isthuthiy mahathmaya obage danuma beda dimata..obage vyaparaya wedi wediyen diyunu wewa..dambulla peththe nadda ganna company ekak obathuma danna?
Lankawe Mona Pradesh's walada pol leli kebali ganna factory's thiyenne
Polleli kabai ganum karuwan hoyaganne kohomada illuma kohomada
මිල කිියද
Koheda ganne company thiyenne
Kohi machine නැද්ද
Math kamathi me wiyaparaya patan ganna.. Mn aluth.. Udau karanna puluwanda plz..
ithamath hodata lassanata pehedili kara tnx brader budu saranay
මොකක්ද මේ ලේයර් එක කියන්නේ?
Thanks machan
Thank you sir.
Mata making aka gonna oni
Ic eka cek karanne kohomada
Wash karaddin vathure kiula prasnayak nadda aiye
Ow godak hoda videowak
මේ මැෂින් එක විදුලියෙන් ද වැඩ කරන්නෙ
Macin ekak nedda auwata
b.s.goak.hodata.teruna
Honda video ekak. Thax a lot. Et nxt video ekedi ekama dee aye aye nokiya hitiyanam tamai honda
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
Pollale kalie වලින් මොනවාද karanne thank you ඔයාට me ගැන කියලා දුන්නට මට දැන ගන්න කැමැතියි me ගැන විස්තරයක්
Ape chips oya miladi gannawa da
Danata pol leli kapana Mechin stock tiyanawada.
Mewa digatama gana thenak thiyanawad mama kilin Kara denda amaru nisa nathara Kara oya danada denda then mama halawatha
මට කියන්නකො 7mm හලන දැලේ සයිස එකයි එකෙ කුඩු වෙන්කරන්න ගන්න දැලේ සයිස එකයි කියන්නකො
Niyamai
මැෂිමක් කීයක් වෙනවද
aiya me machine eka kiyak wenawada
Me pilibadhawa puhunuwak labaganna puluwan thanak thiyanawada. Mata puhunuwak labaganna kamathi me pilibadhawa. Help plz
මේ හෝදපු කෑලි වල ඊසි එක අඩු වුනාද නැද්ද කියල හොයගන්නෙ කොහොමද පැහැදිලි කරන්න කරුනාකරල 🙏
EC මිටර් එකක් ඔනෙ යාලු එකට
වොෂ් කරන්න කිවුල් ජලය බාවිත කිරීම සුදුසුද
ලේයර් එක ගහන්නෙ කොහොමද
බොහොම ස්තුතියි ඔයාගෙ පෝන් නමිබර් එක එවන්න පුලුවන්ද
thanks dear.oyage 4 no denna puluwanda wisthara tikak denaganna.
කපපු පොල් ලෙලි කෑලි කෙලින්ම රට යවන්නෙ කෝමද
Pol leli jiwanu haranaya karanna Pol leli nambanna one neda kohomada eka karanne piz Mata e ganna tikak kiyala denna.
Leli kapala iwatha dana kotas walta karanna deyak nedda
Wosh karan nathuva vikunanna baida
Aiya electric bil aka kohomada masayak weda kaloth
medewal monawatada ganne.
Kiyak marilada mashin eka
Ec chek mitar කොහොමද ganne .
Aurudde hama kalema meken paduwak nathuwa illumak thiyenawada samanyen.
Wash karapu 7.mm kiyada
Price please to mexico
ඔයා සුපිරි මල්ලි
Oyage fonnamba eka ganna puluwanda mata
Ec kiynne mokadde
වෙළඳ පල සොයා ගන්නේ කෙසේද
Kapapu keli walata market ekK tiynwda
ගාන්නෙ.කෙමිපැනිතියෙන්නෙ.කෙහෙදෙ
Jayanpathi
galle.thiyanwa
@@cocodreamslanka කියද
Galle eke nama kiyanna puluwanda
Karnataka gonna viridian kiyannko
Single motor machine how much?
Mewa denna kohetada
මහත්තයෝ , මේකෙ බේලේඩ් එක සවුත්තු උනොත් ඒක මාරු කරගන්න පුළුවන් ද ? ඒකට කීයක් විතර යනවද ?
leli themanna hoda ne kollo, leli themila allapuwama thanikara enne kohui kudui, keli enne ne. mageth machine 2k thiyanawa. leli pegewwoth kapnna be.
Bro miss call ekak dennako 0765770654
Oya Pol leli gahanna dannawada.
ai gahaganna oninam waren nikan gon comment danna epa hoda wadak karanakota
😀😀😀😀😀😀🤩🤩🤩
Super dear
Apita mawa danna tan gana kiyannako,
ඊසි එක කියන්නේ මොකක්ද kiyala tikk kiyanna පුළුවන්ද
පොල් ලෙලි කැබලි වල ඇසිඩ් එක...
එක දන්නෙත් නැතිද
Wisthara walata obathumata sithuthi 🙏🙏
Wash karapu pol leli kabali kochara durata welanna one d?? Sahenna kara wenkan wellenna one d?? Podi thethmanayak thibunata kmk nadda?? Ehma thibboth company walin reject karanwa d??
Samahara ewa reject karanwa
Aniwaryen wash karanna oneda..wash nokara denna beida..
A wagema mewa sizes walata wen karaganna wenama machine tiyenawada..
EC යනු කුමක්ද ?
Mal pochchi hadana 1 gana dannako
👍
Oya kohada .pollali kabali gannna