මිහින්තලා සෙල් ලිපිය | රජ කාලේ නීතී | Mihintale inscription | Unlimited History Sri Lanka 155 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +6

    කම්කරු දිනේ අසුන වටිනම කතාව මේක තමයි.

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว +2

    Sellipiwala thiyena dewal pahadala denkota ahanna Inna Hari asali oba thumata pin nodanna dewal pahadili karankota theruwan saranài oba dedenamata

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +2

    නුබලාට ගොඩක් පින් බුදු සරනයි

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว +1

      වහන්සේ!මෙතනට බුදු සරණක් මොකට ද?!

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว

      ලෞකිකව රජුටත් ලෝකෝත්තරව( පින් පවු කර්මය ඹලුවට දමා මොල සෝදා හීලෑ කරවා) පන්සලත් දාස වු රටක මේ වගේ දීන නිවට කරබා ගෙන ඉන්න රැලක් බිහිවීමේ කතාවයි මේ!!!!

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      @@yaninyanin7820 මිනිහෝ ඒ කාලේ අද කාලෙත් එක්ක ගලපන්න බැහැ .ඒ කාලේ මිනිස්සුන්ගේ අවශ්ශතා බොහොම අඩුය් ඒ කාලේ ලෝකේ අනික් රටවල මිනිස්සුන්ට සැලකුවේ ඔය්ට වඩා අන්තෙට .අනික් රටවල මිනිස්සුන්ට පඩි ගෙව්වෙත් නැහැ.කන්න ටිකක් දීල මැරෙනකම් වැඩ ගත්ත.හොයල බලපන්.බූරු කතා හෑලි ලියන්න කලින්.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    අර්තවත්, රසවත් ,බුද්දිමත්,විනෝදමත්. .........අනගිමත් කතා වස්තුමාලාව..

  • @hmmbandara6359
    @hmmbandara6359 ปีที่แล้ว +3

    Good discussion.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අගෙයි පැහැදිලි කෙරුම

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa5839 ปีที่แล้ว +1

    අර්තවත්, රසවත් ,බුද්දිමත්

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +3

    දේශපාලනය විසින් කම්කරුවන් ගෙ දිනය වහලුන් ගේ දිනයක් බවට පත් කර තිබේ

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 ปีที่แล้ว +2

    Excellent discussions appropriate for world labourday regarding the crying out need for propergating new ideas for dignity of labour and social justice in srilanka.thanks to professor somadeva and nuwan for highlighting and weaving it in to the history discussion to day.

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 ปีที่แล้ว +1

    Superb explanation

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว

    Great

  • @rishmcnight
    @rishmcnight ปีที่แล้ว +1

    Loved it

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 ปีที่แล้ว +2

    කම්කරුවන්ගේ දහදිය ට වටිනාකම දෙන්න

  • @piyasanka
    @piyasanka ปีที่แล้ว +2

    මේ කතාබහට අදාල නොවුනත් කියන්නම්. තායි බාශාවෙන් කම්කරු කියල කියන්නේ 'කම්මකෝන්' කියලා. ඒ වගේ සමාන වචන ටිකක් අහලා තියෙනවා.

  • @dilshankumarage6462
    @dilshankumarage6462 ปีที่แล้ว +1

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +6

    වතු සේවකයින්ට රු 1000/ක් දුන්නොත් ඉහල පුටුවල ඉන්න මහත්තුරු ජගුවර් කාර් පදින්නෙ කොහොමද අප්පා........මෙවා සෙල් ලිපි වල ලියන්ඩ ඕනි අනාගතයෙදී වතු කර්මාන්තය නැති දාක ජනතාව ට දැනගන්ඩ.

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤❤🙏

  • @narayananarayanathilake5498
    @narayananarayanathilake5498 ปีที่แล้ว +2

    පෘතුගීසින් බලහත්කාරයෙන් ලංකාවේ කතෝලික ආගම ප්‍රචලිත කිරීම හා මුස්ලිම් ආක්‍රමණ තුලින් ඉන්දියාවේ නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාල විනාශයට පත් කිරීම් හා බෞද්ධ භික්ශූන් හා පංසල් ආරාම විනාශ කරපු ආකාරය ගැන කතා කරානම් වටිනවා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      හොඳ අදහසක්

  • @thishanbasnayake3498
    @thishanbasnayake3498 ปีที่แล้ว

    🇱🇰🇱🇰

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว

    Like today's tech industry at that time, perhaps, the learned people must have been involved in fine-tuning the language and etching edicts, etc, on stone.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sitharalakmal
    @sitharalakmal ปีที่แล้ว

    Is there a way to find the episode list in order from the episode 1

  • @hpmpradeep
    @hpmpradeep ปีที่แล้ว +1

    කසාගල පන්සලට දුටු ගැමුණු රජ්ජුරුවො ඉඩම් අක්කර 11000.00 ක් පූජා කරල .

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +3

    කම්කරුවන්ට සාධාරණයක් වීමට නම් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ඇති කල යුතුයි

  • @ajithnayaka7126
    @ajithnayaka7126 ปีที่แล้ว +2

    Arakcami rajakale aharapisinna ehemaneda mata hithenawidiya

    • @nilarmohamed2373
      @nilarmohamed2373 ปีที่แล้ว +2

      දැනුවත්.කිරී මට.ස්තුතියි

    • @nilarmohamed2373
      @nilarmohamed2373 ปีที่แล้ว +1

      හොද.පැහැදිළි. කිරිමක්.ඔබලාට ගොඩක්, පින්

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😅

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    පන්සල් වලට අශ්ව කරත්ත ගන්න කියලා බදු ක්‍රමයක් ත්බුනේ නැහැ වෙන්න ඇති.

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 ปีที่แล้ว

    මිහින්තලා පුවරු ලිපියේ චායා පිටපතක් දැමිය හැකිද. එහි අඩංගු කරුණු තව විස්තර කරන්න. අතරින් පතර වෙනත් විස්තර නිසා ඒ ටික අවුල් උනා. ඒ විස්තර ඇති සිංහලයෙන් ලියුණ පොතක් තිබේනම් දැනුවත් කරන්න. ව්ශ්‍රා මික ගුරුවරියක්

  • @ranjithkumara6026
    @ranjithkumara6026 ปีที่แล้ว

    අරක් කැමිය

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว

    රදල කියන්නේ රජ ලේ උරුමය ඇති අය නෙමෙයිද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      සර් ඔයාට වඩා ඒ ගැන දන්නවා ඇති නෙ.,අනික රජ ලේ තියෙන්නෙ රජතුමා ගෙ දරු ,මුනබුරයන්ට නෙ ඒ අය කුමර කුමරියන් නෙ,රජ ලේ ඈති රදල පවුල් වල අය ඉන්න ඇති උනබ්බුවෙ බන්ඩාර වගෙ,කොහෙ හො රාජකිය කුමාරයෙක් පැවතෙන රදල අය ඉන්න ඇති,හැබැයි ගොඩක් ඉන්න ඇත්තෙ සර් කියපු අය

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍺🍺🍺🍺🍺🍺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇❤❤❤❤❤❤🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🍉🍉🍉🍉🍉🍉🍎🍎🍎🍌🍌🍓🍓🍒🍒🍆🍆🥑🥑🍅🍇🍇🍍🍍🌽🌽🥝🥝🍓🍓❤❤❤❤❤❤

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡