විජය රජු ආවාද ? | King Vijaya | Unlimited History | Edited Version 02 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව .
    --------------------------------------------------------------------------------
    සංස්කරනය කරණ ලද වැඩසටහනේ සම්පුර්ණ වැඩසටහන
    • විජය රජු ලංකාවට ආ බවට ...
    -------------------------------------------------------------------------------
    -
    ටොලමිගේ මුල් සිතියම් පොත
    • Pinacoteca Ambrosiana ...
    සෙල් ලිපි පඨමාලව සදහා අමතන්න
    071 977 2273
    ------------------------------------
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    ------------------------------------
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น •

  • @johnniesins4230
    @johnniesins4230 หลายเดือนก่อน +15

    "ඉතිහාසය ඉගෙන ගෙන මොනා ද ලැබෙන්නේ?" වගේ ප්‍රශ්ණ හරිම මෝඩයි....

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน +4

      රාජ් සෝමදේව දෙමළෙක්

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani หลายเดือนก่อน +2

      රාජ් සෝමදේවයන් ට ළඟදි ඉදලා සමාජ මාධ්‍ය වල ප්‍රහාර එල්ල කරනවා. ඔහුගේ දැනුම අභියෝගයක් වූ අයෙක් ගේ වැඩක් බව පැහැදිලියි.

    • @dhananjamotors
      @dhananjamotors หลายเดือนก่อน +3

      එතකොට මූ ඉතිහාසය විකුනලා බඩවියත රැකගන්න එක අව්ලක් නැද්ද ?

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 28 วันที่ผ่านมา

      @@dhananjamotors දැනුම විකුණන්න පුලුවන් සමාජයක තමයි අපි ඉන්නේ. දැනුම තියෙනවනම් ඕනෑම අයෙකුට එසේ කළ හැකියි. නමුත් ගැටලුව එසේ විකුණන්න තරම් දැනුමැති පිරිස අඩු වීම. මට එසේ දැනුම තිබේනම් මම ත් ඒවා මුදල් කරනවා. කිසිවෙකුට ඉන් ඇවැඩක් සිදු නොවන බව මාගේ අදහස. ගැටුමකට නොව අදහසක් කිව්වා පමණි.

  • @SuperNimanka
    @SuperNimanka หลายเดือนก่อน +5

    පුදුම විදිහට ඉතිහාසය දන්න උන් comment දාල තියෙන්නෙ. 😂
    බලං ගියාම ලංකාවේ උන් ඔක්කෝම History Professors ලා 😂

  • @WimalagnanaRevb
    @WimalagnanaRevb หลายเดือนก่อน +17

    අපේ තව වංශකතාවක් තියෙනව, රාජවරු ගැන විතරක් නොවේ, යක්ඛ රාජ්‍ය පාලනය, පුස්තකාලය පරිහරණය, අක්ෂර කලාව, දියුණු ශිෂ්ටාචාරයක් ගැන කියවෙන රවිශයිලාශ වංශ කතාව, හැමදෙනෙකු ම මග හැරල, කවුරුත් කියවන්න දන්නෙ නෑ ඒ භාශාව,. අපේ අයට අපේකම අගයක් නෑ. ඉන්දියාව කියල කොහෙවත් නෑ ඕකෙ, අනේ මන්ද

  • @TDS-c2p
    @TDS-c2p หลายเดือนก่อน +16

    තනිකරම ඉන්දියාවට ඕනේ විදිහට තමා ලංකාවේ ඉතිහාසය ලියවිලා තියෙන්නෙ.විජය ඇතුලු ඉන්දියන්කාරයෝ ලංකාවට ඇවිත් මෙහෙ හිටපු අපේ මිනිස්සු සමූල ඝාතනය කරලා මේ රට අල්ලගෙන colonize කරලා ඒ හිටපු මිනිස්සු කැලෑවලට ගාල් කරලා වැද්දෝ කියලා lable ගැහැවුවා.ඇත්තටම විජයලා එන්න කලින් මේ රටේ හොද සංස්කෘතියක් තිබිලා තියනවා.ඒවා ඔක්කොම විනාශ කරලා ඉන්දියන්කාරයෝ උන්ට ඕනේ විදිහට අපේ රටේ ඉතිහාසය වෙනස් කර.ඉන්දියන්කාරයෝ ආපු රටක් සදහටම විනාසයි කියන්න හොදම උදාහරනය තමා ලංකාව.

    • @BogalaSawundiris
      @BogalaSawundiris หลายเดือนก่อน +4

      තෝත් ඉන්දියන් බුදුනු ත් ඉන්දිය කියල අඩල ලිඳට පැනපන්

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      මෝඩකම...

    • @noymanoj
      @noymanoj หลายเดือนก่อน +1

      @@BogalaSawundiris නොදන්න කමට බුරුවො වගෙ මෙකෙ කොටන්න එපා අඩුම මූලාශ්‍ර ටිකවත් අරන් කියපන් හරියට ඉතිහාසය හොයපන් එතකොට ඔය ගොන් කතාව කියන්නෙ නෑ. අවුරුදු 2ක් තිස්සෙ මම මෙවා ගවේෂණය කරල මෙක කියන්නෙ උබලා ගැන මහ කලකිරිමක් තියෙන්නෙ

    • @NiranjanNuwan-t5p
      @NiranjanNuwan-t5p 8 ชั่วโมงที่ผ่านมา

      ඉතිහාසය ලියවිලා තියෙන්නේ ඉන්දියාවට සම්බන්දව උනාට.... මේ සියල්ල ජම්ඹුද්දීපයේ වෙච්ච දේවල් විජය කුමාරයත් පැමිනියේ ජම්ඹුද්දීපයේසිට ජම්ඹුද්දීපය තියෙන්නේ ලංකාවේ...... ඒක තමයි සත්‍ය.

  • @sahanin143
    @sahanin143 หลายเดือนก่อน +20

    අපේ ඉතිහාසේ හිටපු උන්ට අල්ලපු රටේ ඉතිහාසය ලියලා තියන්න මාර අමාරුවක් තිබිලා තියෙන්නේ 😅

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน +18

    විජය මේ හෙළ බිමේ උපන්නේ . ජම්බුද්වීපය යනු මේ හෙළ බිමයි
    **
    th-cam.com/video/nXG5ZdYF8ak/w-d-xo.htmlsi=AYYkdIfUNEgPzULu
    *
    th-cam.com/video/UGlPMFrXwJo/w-d-xo.htmlsi=xtzP7GXhXw4FrMfh
    **
    th-cam.com/video/UGlPMFrXwJo/w-d-xo.htmlsi=xtzP7GXhXw4FrMfh
    **
    th-cam.com/video/RvWt3vgDCSw/w-d-xo.htmlsi=wQibiDOoB4va5dvV

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน +2

      රාජ් සෝමදේව දෙමළෙක්

  • @ProfessorNimal
    @ProfessorNimal หลายเดือนก่อน +2

    Today was s brilliant presentation and interpretation of available historical evidence.

  • @jakuvajakuva
    @jakuvajakuva หลายเดือนก่อน +3

    විවේචනය කරනවා නෙවෙයි. මං හරි කැමතියි මේ වැඩසටහනට. මට තියෙනවා පස්නයක් මේ වැඩසටහන බලද්දී හීතට නැගුනු. මහා භාරතයෙ අභාශය අරගෙන හැදුනු සිංලයො ඇයි ඉන්දියාවේ ඔක්කොම දේවල් අනුකරණය කර කර ඒ දේවල් අදහන ගමන් මිහිඳු හාමුදුරුවෝ බුද්දාගම බුදු හාමුදුරුවෝ පිලිගන්න ගමන් විජය විතරක් ලංකාවට ආවෙ නෑ ,ඒක එච්චර වැදගත් සිද්ධියක් නෙමෙයි වගේ නිකම් ලැජ්ජාවෙන් වගේ ඒ දිහා බලන්ඩ ට්‍රයි කරන බවක් පේන්නේ ඇයි?. ඒක ලැජ්ජාවක්ද. මහාවංසයේ ඔක්කෝම සිද්ධි හරි ඒක විතරක් වැරදි, මහාවංසය ඉන්දියාවට ගැති විදියට ලියල තියෙන්නේ වගේ අදහස් සමහර තැන් වලින් පිලිබිබු වෙන්නෙ ඇයි ඒක ලැජ්ජාව ක්ද . අපි ඉන්දියාවේ ආභාසය ලබපු එක ලැජ්ජාවක්ද!?

    • @Uyanage
      @Uyanage หลายเดือนก่อน

      මුලින් මමත් එහෙමයි හිතුවේ.
      අවසානයේ එන 'සම්පූර්ණ වැඩසටහන' වීඩියෝ එකත් බලන්න.
      බූදුන්ගේ ලංකා ගමනයන් තුනෙන් වගේම සෙල්ලිපි සාක්ෂී වලින් සනාථ වෙනවා. යක්ෂ නාග දේව රාක්‍ෂ යන කුල 4කින් යුතු සමාජයක් සහිත මෙරටේ විධිමත් පාලනයක් තිබූ බව හා මහින්දාගමනයට පෙර බුදුදහම තිබූ බව. මහින්දාගමනය රාජ්‍යතාන්ත්‍රික තලයේ ධර්ම ප්‍රචාරක කටයුත්තක්. බද්ධකච්චානා කුමරිය සුධොවුන් රජුගේ සහෝදරයෙකුගේ දියනියක/මිනිපිරියක වීම නිසා බුදු දහම ලංකාවේ පිහිටීමට මග සැලසුනා.
      මහා වංශය කියන විදියටම විජය හා පිරිස කියන්නෙ හිස අඩක් මුඩුකර පිටුවහල් කල දඩබ්බරයින්. කුවේනියයි ඔවුන්ට ජාතියම පාවා දුන්නේ.
      අධිරාජ්‍යවාදි අශෝක රජු ධමර්‍ විජය පිළිවෙත අනුව 'දෙවන පිය' නම සහිතව තිස්ස රජු නැවත අභිශේක කිරීම එක් උපක්‍රමයක්. සිංහල රජවරු ඉන්දීය බිසෝවරු පිරිස් සමග ගෙන්වා ගැනීමත් ශ්‍රී මහා බෝධි ශාඛාව සමග හා තවත් අවස්ථා වලදී ශීල්ප ශ්‍රේනි නමින් පිරිස් එවා භාරත සමාජයේ කුල ක්‍රමය මෙහි ඇතිකළා. සාසනයේ නිකාය බේධය ඇතිකලා. ඒක තමයි ඉන්දීය අධිරාජ්‍යවාදය. අපට නිදහස් නිවහල් පැවැත්මක් අවශ්‍යයි.
      ( ආදිවාසී කේන්ද්‍රයේ ප්‍රකාශන පරිශිලනය කරන්න.)

    • @Uyanage
      @Uyanage หลายเดือนก่อน +1

      මමත් මුලින් එහෙමයි හිතුවෙ.
      අවසානයේ එන 'සම්පූර්ණ වැඩ සටහන' බලන්න.
      බූදුන්ගේ ලංකා ගමනයන් තුනෙන් වගේම සෙල්ලිපි සාක්ෂී වලින් සනාථ වෙනවා යක්ෂ නාග දේව රාක්‍ෂ යන කුල 4කින් යුතු සමාජයක් සහිත මෙරටේ විධිමත් පාලනයක් තිබූ බව හා මහින්දාගමනයට පෙර බුදුදහම තිබූ බව. මහින්දාගමනය රාජ්‍යතාන්ත්‍රික තලයේ ධර්ම ප්‍රචාරක කටයුත්තක්. බද්ධකච්චානා කුමරිය සුධොවුන් රජුගේ සහෝදරයෙකුගේ දියනියක /මිනිපිරියක නිසා සාසනය පිහිටීමට මග සැලසුනා.
      මහාවංශයම කියනවා විජය හාපිරිස අඩක් හිස මුඩුකර පිටුවහල් කල දඩබ්බරයින් පිරිසක් බව.
      අධිරාජ්‍යවාදී අශෝක රජු විසින් 'දෙවන පිය' යන කටස සහිතව තිස්ස රජු නැවත අභිශේක කිරීමත් ශ්‍රී මහා බෝධි ශාඛාව සමග හා කිහිප වරක් ශිල්ප ශ්‍රේනි විදියටත් සිංහල රජ වරුන්ට ඉන්දීය බිසවුන් සමග පිරිස් විදියටත් පැමිනීම තුලින් භාරතයේ කුල ක්‍රමයට මෙරට සමාජය පරිවර්තනය වීමත් සාසනය තුල නිකාය බේධය සහිත වීමත් ඉන්දීය අධිරාජ්‍යවාදයයි.
      අප නිදහස් නිවහල් ජාතියක් විය යුතුයි.
      ( ආදිවාසි කේන්ද්‍රයේ ප්‍රකාකාශන පරිශිලනය කරන්න.)

    • @Uyanage
      @Uyanage หลายเดือนก่อน +1

      අද කාලෙත් ඔය ඉන්දියානු නායකයින් අපේ රටේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිලි ගහන්නේ අපි යටත් කරගන්න තියෙන උවමනාවට තමයි.

  • @nikhilabandara3159
    @nikhilabandara3159 หลายเดือนก่อน +5

    විජයගේ කතාවෙන් සංකේතවත් වන්නේ ක්‍රි පූර්ව 5 වන ශතවර්ශය ආසන්නයේ සිදුවූ නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සිදුවූ විශාල ජනසංක්රමණයයි.
    ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් භාෂාවක් කතා කරන ජනකණ්ඩායමක් ලංකාවේ මුල්බැසගෙන ලංකාවේ සංස්කෘතික හැරවුම් ලක්ෂයක් ඇතිවීම ඒ කතාවේ පසුබිමයි.
    විජය නම්න්ම කෙනෙක් ආවත්, නැතත්, ඔහු හා සත්සියයක පිරිසක් පැමිණියත් නැතත්, ඒ කතාවෙන් තහවුරු වන ආකාරයේ නැගෙනහිර ඉන්දීය ඡනසංක්රමණයක් සිදුවූ බවට කිසිවෙකුටත් බැහැර කල නොහැක.

    • @noymanoj
      @noymanoj หลายเดือนก่อน

      @@nikhilabandara3159 😂

    • @samankumara-st9um
      @samankumara-st9um หลายเดือนก่อน +1

      ඉන්දියාවෙන් ආව කියලා කොහෙවත් කියලා නෑ මිත්‍රයා. විජය ආව තමයි. හැබැයි ඉන්දියාවෙන් නෙමෙයි.

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 หลายเดือนก่อน +1

      ඔය ආවයි කියන කෙනා ආව නම් ඒ බංගලාදේශයෙන් !

    • @NkCdemax
      @NkCdemax หลายเดือนก่อน

      එහෙනම් කොහෙන්ද ​@@samankumara-st9um

    • @atfghf
      @atfghf 28 วันที่ผ่านมา

      විජය අවෙ ලංකාවෙ එක ප්‍රදේශයක ඉදල තවත් ප්‍රදේශයකට.

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn หลายเดือนก่อน +6

    සිහල - හෙල (කදුකර්‍රයේ, හෙල ආශ්‍රිත ජීවත් ඌ) + සින්හ ලෙස හදුන්වා ගත් ගෝත්‍රිය්.
    House of the lion clan comes from the mountains.

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน +1

      වැරදියි

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน +1

      නෑ bn
      අපි ගෝත්‍රික නෙවෙයි
      සිව් හෙළ = සී හෙල
      සිව් හෙළය =සිංහලය = Ceylon.
      මේ pacha අහන් නැතිව අර pathiarachchi
      ඇදුරුතුමන් කියන දේ අහන්න. Ravatila ඉන්න එපා
      ඉන්දියාවෙන් ආපු එකක් නැ.

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน +1

      @@ZxZx-ih3nl සිම්හ(සංස්කෘත - සිංහයා) > සිම්හල් (සංස්කෘත අර්ථය "සිංහයාගෙන් පැවතගෙන එන") > සිම්හල > සිංහල > සීහල(පාළි) > එය පසුව "සීහෙල" වශයෙන් විකෘති වීම - එයද සිව් හෙල වශයෙන් යළිත් විකෘති වීම
      හෙල හතරක් තිබුණෙ නෑ. තුන් සිංහලය කියලනම් තිබුණා රැහුණු,පිහිටි,මායා රටවල් තුන. සිව්හෙළ,⁣ගෝත්‍ර හතරෙ එකතුව සිව්හෙළ වුණා කියන්නේ වැරදි මතවාදයක්

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn หลายเดือนก่อน

      @ZxZx-ih3nl ගෝත්‍රික කියන්නෙ වැද්ද්න් කියන එකම නෙවෙයි. ගෝත්‍ර කියන්නෙ යම් කිසි කන්ඩායමකට අය්ති බව

  • @Upulvan
    @Upulvan หลายเดือนก่อน +6

    "හිමාලය පර්වතයෙහි පිහිටි ජම්බු වෘක්ෂ නමින් ප්‍රකට කඳුවැටියෙන් ලක්ෂිත වූ ද්වීපය ජම්බුද්වීප නම් වේ. මෙය දැන් ඉන්දියා නමින් ව්‍යවහාර වූ දේශයයි. ඉන් බාහිර රටවල් බුද්ධාදී උතුමන්ගේ ජන්ම භූමි නොවූ හෙයින් සුලු කොට සැලකීමෙන් දෝ ජම්බුද්වීපයේ පිරිවර කොදෙව් වූ යැයි කියන ලදහ."
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්ථවිර - ගෞතම බුද්ධ චරිතය

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya หลายเดือนก่อน +3

      🙏👍👍👍👍💪💪💪

    • @Nature_Advnt
      @Nature_Advnt หลายเดือนก่อน

      @@Upulvan ඉමන් මහාපටවින් තත්‍රෙන ආයතන් දක්කිනෙන සකටමුතන් -දීගනිකය . වර්තනමාන ඉන්ඩියවෙ ස්වරූපය විස්තටර කල බුඩු වඩන්.

    • @isanka69
      @isanka69 หลายเดือนก่อน

      දිවීපයක් වෙන විදිහ පොඩ්ඩක් කියනවද...ඉන්දියාව...😂

    • @Nature_Advnt
      @Nature_Advnt หลายเดือนก่อน

      @ th-cam.com/video/ofaZ56bL1j0/w-d-xo.htmlsi=v19_buwzNylbkJpY

    • @Nature_Advnt
      @Nature_Advnt หลายเดือนก่อน

      @ ඉමන් මහාපටවින් උට්ටරෙන ආයතන් දක්කිනෙන සකටමුකන් - දීග නිකාය බුදුහිමිගෙ දේශනය (wider from north narrow to south) description of 🇮🇳

  • @Bright-Plans
    @Bright-Plans หลายเดือนก่อน +7

    2x playback speed is the ideal setting for this talk.

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි දැන් දැන් හෙළ බිමේ සත්‍ය කතාව හෙළයෝ තේරුම් ගැනීමට පටන්ගෙන.

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 หลายเดือนก่อน +1

    විජයගෙන් සංස්කෘතිය ආරම්භ උනා කියන එකනම් පිලිගන්න පුලුවන් මේ වනතෙක් පාලකයන්ගේ හැසිරීම ගැන හිතල බලන කොට 😂

  • @ramismobile7048
    @ramismobile7048 หลายเดือนก่อน +36

    ඉන්දියාවේ කතාවක් නෑ මේ හෙළ යන්ගේම කතාවක්

    • @vijayafernando1
      @vijayafernando1 หลายเดือนก่อน +3

      You are mostly correct. Mahavamsa could be a "fake news" chronicle. It is very indo centric. Also,Mahavansa was written 500 years or 800 years after the supposed landing by vijaya

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน +5

      රාජ් සෝමදේව කියන්නේ දෙමළෙක් . දෙමළෙක් කොහොමද සිංහල ඉතිහාසය දන්නේ

    • @geshanniluna844
      @geshanniluna844 หลายเดือนก่อน +2

      Oya helayekda

    • @ramismobile7048
      @ramismobile7048 หลายเดือนก่อน

      කිලෝ ග්‍රෑම් රාත්තල් දන්නේ නැති මහාචාර්ය වරයා සහා මාද්‍ය⁣ වේදියා

    • @supundilanka9524
      @supundilanka9524 หลายเดือนก่อน +3

      දෙමල මොකටද විජයගෙ කතාව බොරු කියල කියන්නෙ එහෙනම්.

  • @srimamangalika9684
    @srimamangalika9684 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි ඔබ දෙපලට

  • @rohanaharshan9343
    @rohanaharshan9343 หลายเดือนก่อน +2

    👍

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi หลายเดือนก่อน +1

    Nice entry to an interesting topic.
    Also, please find out what Pythagorus did. We know him as a mathematician. But he was the head of an academy and preached a religion similar to that of Buddhism. He was the son of a wealthy gem trader from Mecedonia (Ionnia). May be he picked up astronomy and Buddhist philosophy from A'pura. He was later killed like what they did to Jesus, but his religion (philosophical ideas) flourished few centuries later.

  • @leelaperera1700
    @leelaperera1700 หลายเดือนก่อน +4

    මෙම සාකච්චාව ඉතාම වැදගත් වීමට විශේෂ හේතුවක් තිබෙන බව කියන්න ඕන. ඒ තමයි මිනිස් සත්වයකු සමග තිරශ්චීන සත්වයකු අතර කායික සම්මන්දතාවයක් ඇතිවිය හැකිද? එවැන්නක් සිදුවිය හැකියැයි විශ්වාස කල හැකිද.? ඇත්තටම මේක මීට පෙර සාකච්චාවට බඳුන්විය යුතුව තිබුනු දෙයක්. මෙය විය හැකිද? ඇත්තටම මෙවැන්නක් කෙසේ සිදුවන්නද. එසේ නම් සිදුවූයේ හෝ සිදුවන්නට ඇත්තේ කුමක්ද.
    එතැනදී සිංහ යනුවෙන් හඳුන්වන්නේ ගෝත්‍රයක් පමණයි. අතීතයේදී බොහෝ විට බොහෝ රටවල මේ ගෝත්‍රික සමාජ ව්‍යුහයන් පැවතුනා. අදටත් සමහර රටවල එවැනි ගෝත්‍රික සමාජ ව්‍යුහයන් පවතින් රටවල් තිබෙනවා. මොවුන් බොහෝවිට නූගත්, පාරිසරික සංකූලතා වලට අනුව ජීවිත් හැඩගස්වා ගත් කණ්ඩායම් නායකයකු යටතේ පාලනය වන්නාවූ සමාජ සංස්කෘතීන් වනවා.
    මෙහිදී සිංහ යනු ගෝත්‍රයක් වගේම ඔහු මනුශ්‍යයෙක් බවට අටුවා ටීකා උවමනා නැහැ. මේ කියන සිංහ හැඩි දැඩි තරුණයෙක්. ඔහු තම පසමිතුරු කණ්ඩායමේ සිටි ගෝත්‍රික නායකයාගේ දියණියට පෙම්බැඳ ඇයව හඹා ගියා. අවසන ඔවුන් මුණ ගැසුනා. සිංහ ඇයව ගල්ගුහාවක සිරකර ඇයව ආරක්ෂා කලා. සිවුපා සතෙකුට එවැන්නක් කල හැකිද. ඊළඟට් දරුවන් දෙදෙනෙකු ලද සුප්පාව ඔවුන් ලොකු මහත් කොට පියාගේ විරුද්ධතාවය නොසලකා ගල්ලෙනෙන් පිටව ගියා. ඔවැනි දේවල් කරන්න සිව්පාවෙකුට හැකිද. අපේ රටේ ඉන්න සමහර මෝඩ මිනිසුන් සිංහව සිව්පාවෙකු කලා. නම සිංහ ලෙස භාවිතා වූ පමණින් ඔවුන් සිංහව සිව්පාවෙකු ලෙස හංවඩු ගැහුවා. නමුත් ඇත්ත සිංහ යනු ගෝත්‍රික නායකයෙකුගේ පුතෙක්. ගොඩක් බලවත් කාය ශක්තියක් වගේම තම ගෝත්‍රයට පිටුපා තම පසමිතුරු ගෝත්‍රයක තරුණියක් විවාහ කරගත් හිතුවක්කාරී පුද්ගලයෙක්.

    • @NayanaWicky
      @NayanaWicky หลายเดือนก่อน +2

      මෑතකාලෙ යාපනේ කොටි හිටියෙ

    • @ranjithanura520
      @ranjithanura520 หลายเดือนก่อน

      සිංහ කියන්නේ මංකොල්ල කාරයෙක්ොහු මංකොල්ල කන්නේ වෙලද කරත්ත. මේ කරත්ත අදින්නෙ ගොන්නු. මේ මංකොල්ල කාරයා ගොන්නු කුලප්පුකරන්න බාවිතා කලෙ හීලෑ සිංහයාව. මොහුව ලාට රටෙ මිනිස්සු හැදින්නුවෙ සිංහ කියලා. මෙම මංකොල්ල කාරයාගෙ නම කඑඋරුත් දන්නේ නැහැ.මේ හීලැ සිංහයාව ඇත්කරන්න ඇත්තෙ මේමංකොල්ලකාරයාගෙ සුන්දර නැගැනිය වෙන්න පුලුවන් . ඒකයි මේ හීලෑ සිංහයා කුමරියව පිටේ තියාගෙන යන්නෙ. ඔහුගේ නැගනිය සිංහයාගෙ පිටේ යනවා ඇති. ඉන්දියාවෙ අදත් සිංහයෝ ඉන්නවා. පුරාවෘත්ත තේරුම් ගැනීමට.නිවහල් බුද්දියක් තියෙන්න ඕනි. අනික ලංකාවෙ සිංහයෝ සිටිබවට පොසිල වත් නැහැ.😂😂😂😂

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 หลายเดือนก่อน +5

    ඔව්. සර්ගෙන් අහලප්ප ජම්බුදීපය ඉන්දියාවද, මේ දූපතේ කෑල්ලක්ද කියල 😊

  • @iamthebest2040
    @iamthebest2040 หลายเดือนก่อน +3

    ශ්‍රී ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් ඔඩීෂා ප්‍රදේශයෙන් පැමිණි අය බව මෑත කාලීන ජාන අධ්‍යයනයෙන් තහවුරු වී ඇත. පුරාණ ඔඩීෂාව වූ කාලිංග, ලංකාව (ශ්‍රී ලංකාව) සමඟ වසර 1700ක් පුරා සමෘද්ධිමත් වූ ශක්තිමත් සබඳතාවක් පැවැත්වීය.

    • @rohanapushpakumara2913
      @rohanapushpakumara2913 หลายเดือนก่อน +4

      අද පොලොන්නරුව කියන්නේ එදා කාලිංගයට තමයි කාලිංග කියල සදහන් සෙල්ලිපි 19 මේ වනවිට පොළොන්නරුවෙන් සොයාගෙන තිබෙනවා

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน

      ​@@rohanapushpakumara2913
      ❤❤

    • @MR.MAPS12
      @MR.MAPS12 หลายเดือนก่อน

      ​@@rohanapushpakumara2913 ඉතින් නිශ්ශංකමල්ල රජතුමා කාලිංග වංශයේ කෙනෙක්නේ, සමහරවිට එයා ගැන වෙන්න පුළුවන් ඒ කියන්නේ. අනික කාලිංගය ගැන මහාභාරතයේ (ක්‍රි.පු 4-ක්‍රි.ව 3 සියවස්) සඳහන් වෙනවා. ඒ වගේ ම මෞර්‍ය, ගුප්තා, මහාමේෂවන අධිරාජ්‍යයන් යටතටත් පත්වෙලා තියෙනවා. හැබැයි, පොළොන්නරුව හෝ අවට ඒ රාජධානිවලට යටත්වෙලා හිටියා කියලා කිසි සාක්ෂියක් නෑ.

    • @atfghf
      @atfghf 28 วันที่ผ่านมา +1

      @@rohanapushpakumara2913 ඒ කාලෙ පොළොන්නරුවෙ දෙමලුද හිටියෙ එතකොට😂😂😂.

    • @atfghf
      @atfghf 16 วันที่ผ่านมา

      @@iamthebest2040 අද ජාන අධ්‍යනය කරල කොහොමද කියන්නෙ සිංහලය පැවත එන්නෙ ඉන්දියාවෙන් කියල. අද වෙනකොට අපේ අය ගොඩක් කවලම් මේ අන්තිම අවු 2000 වගේ කාලෙ ඇතුලත ඉන්දියන් සාගරයෙ වෙච්ච වෙළදාම,විදේශ ආක්‍රමණ වගේ වගේ දෙවල් නිසා උතුරු ඉන්දියාවට, දකුණු ඉන්දියාවට, යටත් විජිතකාලේ යුරෝපෙට සහ තව අඩු වැඩි වශයෙන් ලෝකෙ වෙනත් ගොඩක් ජාතීන්ට කවලම් හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ අපේ ජාතිය පැවත එන්නෙ ඒ එක ජාතයකින් කියල මේහේ මිනිස්සු ජීවත් උනේ අදට අවුරුදු 150 000 - 125 000 වගේ කලෙක ඉදන් අන්න ඒ මානවයට අදට අවු 2000 - 3000 වගේ කාලෙක ඉදන් අද දක්වා විදෙස් ජාතීන්ට කවලම් වෙන්න පටන් ගත්ත ජාන වලින් විතරන් නෙවෙයි භාෂාව, සංස්කෘතිය පවා මිශ්‍ර වෙන්න පටන් ගත්ත මොකද අද වෙනකොට ලෝකෙ 100% පිරිසිදු ජාතියක් නෑ යුදේව්වෙ,නාසි,ඉන්ග්‍රීසි ඔය කවුරු ගත්තත් එහෙම තමයි අඩු වැඩි වශයෙන් කවලම්.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 หลายเดือนก่อน +5

    මේකට නම් පිස්සුහැදීගන එනව .එක එක බොරුඇදලගන්නව..ඊට පස්සෙ තවත් කට්ටියක් ඒගැන මරාගන්නව.

  • @visitor935
    @visitor935 หลายเดือนก่อน +1

    Buddhism and monks came from India, they changed Sri Lanka's culture and languages, and wrote Sri Lanka's history.

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @senavibanda3357
    @senavibanda3357 หลายเดือนก่อน +1

    කතාව හොදට අැහුවා ෴තව සැරයක් බලල අහල උත්තරයක් දෙන්නමි෴රාජ් සොමදේවයන්ට මෙි සමිමුකවි අැත්තේ සුදුස්සෙක් නොවෙි෴අමු ගොබිබයෙක්෴මතු සමිබන්දයි෴

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 หลายเดือนก่อน +2

    අපි ඉගෙන ගත්තෙ ලංකාවේ හිටියේ යක්කු ඉන්දියාවෙන් විජය ආවා මේ රට ජනාවාස කලේ විජය ..හිටපු පුරා විද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතත් කිව්වා එක්තරා වීඩියෝවක පැහැදිලිවම අපි ඉන්දියානුවන් කියලා ...😂 අපේ දරුවන් අපි තරම් මෝඩ නැහැ ..ඔවුන් ප්‍රශ්න කරයි ..විජයගෙ කතාවට කලින් අපි හොඳ දියුනු ජාතියක් වගා කිරීම් ..අක්ශර භාවිතය තිබුනා ..විදෙස් වෙළඳාම් ..ආභරණ පැලදීම් ..රූපලාවණ්‍ය ..විශාල දියුනු ජාතියක් පැවරුවා ඉන්දියාවට . බුදු හාමූදුරුවන්වත් ඉන්දියාවට පැවරුවා .. දන්ත ධාතූන් වහන්සේලාගේ ආගමනය විතරක් කථාකරන ..බුදුන්ගෙ අනික් දාතුන් වහන්සේලා වැඩම කල විදිහක් කතා නොකරන ..පුදුම ජාතියක් . අනාගතේ ඉතාම බුද්ධිමතුන් මේ පොළවේ උපදීවී ඔවුන් සොයා යන සත්‍ය ලෝකෙට පෙනේවී . දඹුල්ලේ විශාල සෙල්ලිපිය තවමත් කියවා නැහැ .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 หลายเดือนก่อน +1

    නැවතත් මෙහෙම දාන එක හොඳයි .පරන වැඩසටහන් මාත් ඉඩ තියෙන වෙලාවට අහනවා. ඒවාට දාලා තියෙන බෑක්ග්‍රවුන්ඩ් මියුසික් නිසා එපා කෙරෙව්වා අහනඑකත්. ස්තූතියි ඔබලා සියලු දෙනාට අපේ ඇත්ත ඉතිහාසය කියලා දෙන්වාට 🙏❤️

  • @KeerthiAbe
    @KeerthiAbe หลายเดือนก่อน +2

    සර් ඇයි පාලි කියල භාෂාවක් නෑ කිවුවා නේද, 78.02?

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @PraZanext
    @PraZanext หลายเดือนก่อน

    දිගටම ඕන රාජ් මහාචාර්ය තුමා සහ නුවන් අයියා ❤

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @RDCHAMINDA
    @RDCHAMINDA หลายเดือนก่อน +1

    ❤️🙏❤️

  • @ruwansamera8094
    @ruwansamera8094 หลายเดือนก่อน +6

    ඔය කියන සියල්ල බොරු සම්පූර්න වෙනස් කතාවක් මෙතන තියෙන්නෙ ඉන්දියාව කියල රටකුත් ඔය කාලයේ තිබුනෙ නෑ තිබුන මහා බාරතදේශය කියල රටක් දැන් කියන ලංකාවත් නෙවෙයි තිබුනෙ ලංකාපුරය කියල තිබුන පොඩි රටක් පොලොන්නරුව සීමාවෙ රටක්.....

  • @nihalsurasingha567
    @nihalsurasingha567 หลายเดือนก่อน +2

    විජය ගොතපු කතාවක්....කාගෙ උවමනාවට ද කියල දැන් පැහැදිලියි ...

  • @SurangaChamil-e9j
    @SurangaChamil-e9j หลายเดือนก่อน +1

  • @English111able
    @English111able หลายเดือนก่อน +9

    ප්‍රසද් කුමාර , යතාර්ථ වගේ channel වල තියෙන දේවල් වලට හැකි නම් පිලිතුරු සපයන්න .... ගතානුගතික ඉතිහාසය බොරුවක් කියලා විශ්වාස කරන වැඩිදෙනෙක් ඉන්න බව පෙනෙනවා .....
    සුද්දො ලියලා දුන්න ඉතිහාසය බොරුවක් කියලා දැන් දැන් තේරුම් යනවා

    • @ramismobile7048
      @ramismobile7048 หลายเดือนก่อน +3

      ඇයි gaweska

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน +1

      ජයරත්න පතිරආරච්ච් මහතාගේ නාලිකාවේ යන්නේත් අපේ හෙළ ඉතිහාසය විකුර්ති ගැන

    • @English111able
      @English111able หลายเดือนก่อน

      th-cam.com/video/nXG5ZdYF8ak/w-d-xo.htmlsi=LdCPjlJCjcrG4Knx

    • @indrachapajayasinghe297
      @indrachapajayasinghe297 11 วันที่ผ่านมา

      මහාවංශය ලිව්වෙ සුද්දො ද

    • @ramismobile7048
      @ramismobile7048 11 วันที่ผ่านมา

      @indrachapajayasinghe297 ඒක නිවැරදි ව දැනගන් පුලුවන් මහාචාර්ය තුමාගෙන්

  • @anunarendra397
    @anunarendra397 หลายเดือนก่อน +11

    විජය රජු ඉංදියාවෙන් ලංකාවට ආවෙ නැහැ ලංකාවෙම දබදිව සිට ලංකාවෙම ලංකාපුරයට පැමිනියා මෙහි ඉංදියාවෙ කතාවක් නැහැ මෙය මෙ හෙලබිමේම සිදුවු සිදුවිමක්...

    • @Nature_Advnt
      @Nature_Advnt หลายเดือนก่อน +2

      ඔබගෙ කියවීමට අනුව සින්හබා රජ සිටි සින්හපුරය කොහේද?

    • @ramismobile7048
      @ramismobile7048 หลายเดือนก่อน

      ​@@Nature_Advntඉන්දියාවේ කතාවක් නොවෙයි අපේ රටේම එකක

    • @Nature_Advnt
      @Nature_Advnt หลายเดือนก่อน

      @@ramismobile7048 පන්ඩුවස්දෙව් නැව් නැග පමිනියෙ මා ඔය අසල මෝයට. එතකොට විශ්වාස කල නොහැකි.

    • @Nature_Advnt
      @Nature_Advnt หลายเดือนก่อน

      @@ramismobile7048 පඩුවස්දෙව් නැව් නග ගොඩබැස්සෙ මා ඔය අසන්නයට. ලන්කාවෙ නම් කොහොමද එහෙම වෙන්නෙ? පිලිගත නොහැකී

    • @rohanapushpakumara2913
      @rohanapushpakumara2913 หลายเดือนก่อน +1

      ඔබගේ කතාව නිවරදියි

  • @VitanageAsoka-kp3wh
    @VitanageAsoka-kp3wh หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @refferal2326
    @refferal2326 หลายเดือนก่อน +1

    දීපවංසයෙහි , පූජාවලියෙහි, ධර්මාශෝක යනු මේ රටේ හෙල රජකු බවට ප්‍රකාශ කරන්නේ ඇයි?

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      @@refferal2326 එහෙම ප්‍රකාශ කරන්නෙ නෑ

  • @futuretechnologies3808
    @futuretechnologies3808 หลายเดือนก่อน +4

    සර් ඇයි මේසා මුසාවක් උගන්වන්නේ පාසලේ?

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 หลายเดือนก่อน

    නරේන්ද්‍රස්ස ගමනන් කියන්නේ විජය රජතුමාගේ පැමිනීම කියනවනම් විජය ඉන්දියාවෙ රජකම් කල කෙනෙක්ද 😂

  • @parameealwis1116
    @parameealwis1116 หลายเดือนก่อน +1

    එච්චර දක්ශ අපේ පැරැන්නෝ ඉන්දියාවේ ඉතිහාසය පොත් වල ලියපු තරමක්😁😁අපේ ඉතිහාසය අපිම හොයා ගන්නම්.ඔයාල ඉන්දියාවට එයාලගේ ඉතිහාසය හොයලා දෙන්න මහන්සි වෙන්නකෝ.. හැබැයි එයාලට නම් ඕව සතපහකට වැඩක් නැහැ..එයාලා දන්නෙත් නැහැ ඕවා..මොකද එයාලට ඕවා relate නැහැ නේ.😂

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 หลายเดือนก่อน +1

    ඉතිහාසයට පටවාගෙන යන දේවල් කෙරෙහි අවධානය යොමුකරනු දැකීම සතුටක් අනාගත ඉතිහාස ගවේෂක විද්‍යාවක් තාක්ෂණය සහ නවීන උපකරණ දැනුමෙන් පිරිපුන් දැවැන්තයෙන් බිහිකරන්න

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 หลายเดือนก่อน

      ඉතිහාසයත් දූෂණයට ලක්වෙලා ද

  • @visitor935
    @visitor935 หลายเดือนก่อน

    Religion changes the culture and customs

  • @msarathchandra5538
    @msarathchandra5538 หลายเดือนก่อน +5

    ඉන්දියාවෙන් අාවා කියන්නේ පට්ටපල් බොරැවක් නේද එ් කාලේ ඉන්දියාව කියල රටක් තිබුනේ නැ.තිබුනේ මහා බාරතය කියලා. බොරැව උනත් අැත්ත විදිහටම කියන්න ලොකු උත්සාහයක් ගන්නවා 😮

    • @Nature_Advnt
      @Nature_Advnt หลายเดือนก่อน +1

      මහාවන්සයෙ මහාභාරතය ගැන තියෙනවද?

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน

      රාජ් සෝමදේව දෙමළා

  • @SurangaChamil-e9j
    @SurangaChamil-e9j หลายเดือนก่อน +1

    great ...❤

  • @RanjanaDisanayake
    @RanjanaDisanayake หลายเดือนก่อน +1

    ඉතිහාසය ජනතාව ගනන් නොගන්නෙ ලියපුඋන් ජනතාවගෙ මත හසුරවන්නන්ම ඌ. නිසාමයි දැනටවන දෙවල් ගැන හිතුවාම හොදින්ම පැහැදිලිව පෙනෙන සත්‍යයක් නෙද

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 หลายเดือนก่อน

    Methuma dakshayek ee kale idan❤️

  • @DhammaKusalahimi
    @DhammaKusalahimi หลายเดือนก่อน +1

    විජය රජු ලංකාවට ආවද?ප්‍රශ්නෙට කෙලින් "ඔව් ,නැහැ "කියන උත්තරයක් කෙලින් කියන්නේ නැතුව මේ අය කරන්නේ මිනිස්සු පටලොවන එකනෙ ,

    • @shanthasilva9587
      @shanthasilva9587 หลายเดือนก่อน

      ඉතිහාසය කියන්නේ ඔව් හෝ නැහැ කියලා තනි වචනයෙන් උත්තර දෙන්න බැරි විෂයක් අර ජැක්සන් ඇන්තනී ජේ ආර් පි සුරියප්පෙරුම වාගේ මෝඩයෝ තනි වචනයෙන් උත්තර දේවි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @ramismobile7048
    @ramismobile7048 หลายเดือนก่อน +12

    විජේ නොවෙයි අශෝකත් මේ රටේමයි

    • @pathumsameera5647
      @pathumsameera5647 หลายเดือนก่อน +2

      ඉන්දියාවට wathawak gihin balala awa nam godak hodai

    • @ramismobile7048
      @ramismobile7048 หลายเดือนก่อน +1

      @pathumsameera5647 ඉන්දියාවට යන්නේ මොකටද එවා මහනතාගේ එවා

    • @ramismobile7048
      @ramismobile7048 หลายเดือนก่อน

      @@pathumsameera5647 ලංකාවේ අනුරාධපුර ය කොහේද තියෙන්නේ දුටු ගැමුනු රජු හදපු වෙහෙර විහාර තියෙන්නේ කොහේද ඉන්දියාවේ තියන දඹ දිවක් ගැන අතිතයේ අපේ පොත පතේ සදහන් වුනේනෑ ඇයි මෙච්චර ගොනග් මේ අය

    • @ramismobile7048
      @ramismobile7048 หลายเดือนก่อน

      @pathumsameera5647 අපේ රටේලු තියෙන්නේ බුදුන වහන්සේ දේශනා කෙරු නිර්මල බුදු දහාම මම නොවෙයි කයන්නේ මහාචාර්ය තුමා මයි කියන්නේ වෙලෙන්දන් ගෙන් මේ රටට ගෙනැවිත් තියෙන්නේ එතකොට අශුමහා ශ්‍රවකයන් වහනසේලා නිකන වෙනටැ ඉද තිබෙන්නේ පට්ය පල් බොරු දැන් පඹගාලක පැටලැවිලා ඉන්නේ මහාචාර්ය තුමා

    • @buddhikagamage2526
      @buddhikagamage2526 หลายเดือนก่อน +4

      ඇයි බං එතකොට ගාමිණී මාලිනී ජෝ උනුත් ලංකාවේ

  • @nihalbandula8247
    @nihalbandula8247 หลายเดือนก่อน

    විජය කුමරු ලංකාවට ඇවිත් කුවේණි කුමරිය ට කොක්ක ගැහුව නේ හිඃ හිඃ හිඃ 😂😂😂😂😂

  • @slicniranjank
    @slicniranjank หลายเดือนก่อน

    හරියටම ඉන්දියාවෙන් ආවා කියලා කොහේ පොතේද තියෙන්නේ?

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng หลายเดือนก่อน +2

    හර බරට කියන්නකො ඉන්දියාවෙ මිනිස්සු ලියපු බුද්ද ඉතිහාසය රාජ වංශ ගැන ටිකක්

    • @Ra.1games
      @Ra.1games หลายเดือนก่อน +1

      Ehema ewa na. Aduma gane unta purana akuruwath kiyoganna ba. Dan kiyanawa ewa parana demala akshara kiyala..... me ekekwath thamange adyana karala na. Mun karanne suddo kiyapuwa kiyona eka. Dibulagala gana boru mahawanse nane😂😂😂😂😂😂 aluth sellipiya liuwe aliensla da?😂😂😂😂

  • @iroshsamantha2886
    @iroshsamantha2886 หลายเดือนก่อน

    මහා වංශයේ දුටු ගැමුණු යුගය අවසානය දක්වා විශ්වාස කල නොහැකි අද්භූත සිදුවීම් වලින් යුක්තයි

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta หลายเดือนก่อน +1

    විජය ලංකාවෙ 😂
    මහචාර්ය😂🐄

  • @Sum-h1f
    @Sum-h1f หลายเดือนก่อน

    විජය කුමාරය ලංකාවට ගොඩබසින විට බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට සල් ගස් දෙකක් අතර සැතපී සිටි බව අසා ඇත. මේක සත්‍යයක් ද? එසේ ලිවීමට හේතුව කුමක්ද?

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน +1

      මාත් අහල තියෙනවා. මේ බිමේ එක පැත්තක සිට විජය අනිත් පැත්තට එන කාලයත් එ පැත්තේ සිට බුදු රදුන් පිරිණිවන් පැ kalayata සමාන කියා

  • @chathuranga7009
    @chathuranga7009 หลายเดือนก่อน

    Wedasatahana iwara una widiha thama eththa ❤

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 หลายเดือนก่อน

    මාගධී කියන්නෙ පාලි භාෂාව.....😂

  • @ceylonholidaytours
    @ceylonholidaytours หลายเดือนก่อน +2

    සිංහලයො පිටසක්වල ජීවින් කොටසක් වෙන්නත් පුලුවන්

    • @ranjithanura520
      @ranjithanura520 หลายเดือนก่อน

      පිටසක්වලින් පන්නපු අපතයෝ ටිකක් වෙන්න ඇති.😂😂😂

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya หลายเดือนก่อน +1

      Ane Ow... Pitasakwalin pituwahal karapu 700 denek pitasakwala yanawaka nagi tammannawata goda bahala yaane hada ganna baruwa mehe padinchi unane...... Hela kiyala pitasakwala jaathiyak Neda?

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน +1

      ඔව්. අරිය මග්ග හිමි එය ඔප්පු කර පෙන්වනවා. උන් වහන්සේ කියන්නේ apassara brahma loka වල සිට බව.

  • @amanthnima
    @amanthnima หลายเดือนก่อน

    playback speed is .25 more than normal
    is this correct ?
    this is not good for natural perception.
    do not compromise this comprehensive delivery

  • @udayakumara2389
    @udayakumara2389 13 วันที่ผ่านมา

    Mianmar saranagathayo,wage,australiyawata api yana akarayenma apita asalwasi indiawen enna barida sankramikayan pamina padinchiwe thiyenawa.wadiya ooni naha mmatakale muhudu yatrawalin appa weladame awit danawasa wela inna pirisa gana hituwama hitaganna puluwan.

  • @warunasenanayaka324
    @warunasenanayaka324 หลายเดือนก่อน +1

    අද හොදයි නුවන් පනින්නේ නෑ ඔය මහතාගේ කතාව කරගෙන යන්න ඉඩ දෙනවා

  • @NalinEkanayake-r4e
    @NalinEkanayake-r4e หลายเดือนก่อน +6

    කොතනද මහාවංශයේ කියන්නෙ විජය ඉන්දියාවෙන් ආව කියල. කාලිංග දේශය තිබුනෙ අප රට තුලමයි.

    • @MR.MAPS12
      @MR.MAPS12 หลายเดือนก่อน

      තරහට නෙමේ අහන්නේ, එතකොට ධර්මාශෝක රජතුමා කාලිංගය යටත්කරද්දී ලංකාවේ කොටසක් ද යටත්කරගත්තේ?

    • @TheVihangasathsara
      @TheVihangasathsara 23 วันที่ผ่านมา

      එතකොට මාඝ කොහෙද දන්නෙ නෑ නේ හිටියේ. කාලිංග මාඝ මේ රට විනාස කරන්න ආවෙ ලංකාවෙම ඉදලද හුත්තෝ😊

    • @CeylonGems.03
      @CeylonGems.03 19 วันที่ผ่านมา

      මොංගල්ඩ ඩාලිං

  • @Tresure41
    @Tresure41 หลายเดือนก่อน +2

    ජැක්සන් ඇන්තනී නම් කිව්ව මහින්දගෙ අම්ම රෑට රෑට හමුවෙලා තියෙනව කියල විජය

  • @DinathSemitha
    @DinathSemitha หลายเดือนก่อน

    දුටුගැමුණු රජු රජ වෙන්න පෙර නේද සේනගුත්තුක ආක්‍රමණය සිදු උනේ සර්

  • @Pemasiri-g8y
    @Pemasiri-g8y หลายเดือนก่อน

    කවුද ලන්කාවේ රජවරැගැන ඉතීහාසයේ නෑ..කීයන්නේ.එපොත මොකද්ධ

  • @Jayasinghe_family
    @Jayasinghe_family 26 วันที่ผ่านมา

    වයිතුල්ය වාදය kiyanne mokakda?

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx หลายเดือนก่อน +3

    විජයගෙන් වැඩක් නැහැ .හෙලයන්ට 20000/30000 ඉතිහාසයක් තියෙනවා.ගල් ආයුධ , සොහොන් තියෙනවා හිතන්න බුද්ධිමත්ව.

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน

      ඔව්.

    • @udayakumara2389
      @udayakumara2389 13 วันที่ผ่านมา

      Hitannadeyak naha parata bassama heluwo tamai hamuwenne.mun guwanin gihin thiyenne.aa puruddata wahanayak elawanakota udinmai yanna hadanne.eka pera palapurudda.

  • @ChithraIrangani-p8k
    @ChithraIrangani-p8k หลายเดือนก่อน

    Api oya wijaya kiyana pal horage aya nemei .rawana rajjuruwangen thamai api pawath enne

  • @Iranrj
    @Iranrj หลายเดือนก่อน +1

    විජය ලංකාවට ආවේ රාජ්‍ය වර්ෂ 543දී .700ක් සෙනග කැටුව ආ බවත් පසුව කුවේණිය විවාහ කරගත් බවත් මහා වංශය ශාක්ෂි දරයි

    • @dhananjamotors
      @dhananjamotors หลายเดือนก่อน +2

      ඒ උනා මේ රාජ්සෝම දේව කියන දෙමලා පිලිගන්නෙ නෑ

  • @dilumsadakelum
    @dilumsadakelum หลายเดือนก่อน

    5 years idan ahanne fm eken gayan sadakalum mahathmaya th gennala programme ekak karamu nuwan saho methumage daththa raj mahathmaya samaga sanwadayata ganimu

  • @slrasan3990
    @slrasan3990 หลายเดือนก่อน

    Vijaya pamineema Indian likitha moolasra magin penwanna..!!!??

  • @tharangavideok
    @tharangavideok หลายเดือนก่อน

    oita wada ithihasayak lankawe aththatama thiyenawada nedda

  • @gnanam715
    @gnanam715 หลายเดือนก่อน

    . Meewana palane Marimoda motta mol wahela pacha wapuranawa.Un videseeya Sallie walata plan karalama ithihasaya vikurthi karanawa para ballo

  • @sampathruwanpathirana
    @sampathruwanpathirana หลายเดือนก่อน

    Sinhala atta katha uk aran giya.

  • @visulakavinda5659
    @visulakavinda5659 หลายเดือนก่อน +1

    සිහල යනු සිව්හෙල
    එනම් උඩරට පහතරට කරාව ලන්සි කියන සිව් හෙලයන්ගේ එකතුව

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 หลายเดือนก่อน +2

      🤣🤣🤣

    • @visulakavinda5659
      @visulakavinda5659 หลายเดือนก่อน +1

      සිව් හෙලයන්ට උදාහරණයක් විදියට
      ගීත්මා බණ්ඩාර
      නයනතාරා වික්‍රමාරච්චි
      නෙත්මි රොෂෙල් රොජර්ස්
      යොහානි සිල්වා එකට ඉන්න පින්තූරයක් පෙන්වන්න පුලුවන්

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl หลายเดือนก่อน +1

      සිව් හෙළය (සිංහලය)
      දේව හෙළය
      යක්ඛ හෙළය
      නාග හෙළය
      කුම්භාණ්ඩ හෙළය

    • @NkCdemax
      @NkCdemax หลายเดือนก่อน +2

      ලන්සි හෙළයොත් හිටියද බොල😂😂😂

    • @atfghf
      @atfghf 27 วันที่ผ่านมา

      සිව් හෙලය කියන්නෙ.
      යක්ඛ හෙළය
      නාග හෙළය
      දේව හෙළය
      රාක්ෂ හෙළය

  • @quicsesriitaly9983
    @quicsesriitaly9983 หลายเดือนก่อน