සීගිරි සිරි | Neth fm Unlimited History Episode 52

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2021
  • #LionRock​
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    / ​​​
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 58

  • @chandanivitharana2595
    @chandanivitharana2595 3 ปีที่แล้ว +7

    සර් මගේ යොජනාවක් මේ සෑම පුරාවිද්‍යා ස්ථානයකම ඒවායේ ඉතිහාසය සදහන් කරන්න පුලුවන් නම් හරිම වටිනවා .අපි ඔහේ තියන ගොඩනැගිලි දිහා බල්ලා යනවා . සමහර තැන්වල පාලුවට ගිහිල්ලා .

  • @chandanivitharana2595
    @chandanivitharana2595 3 ปีที่แล้ว +6

    මම හරිම සතුටින් කියන්නේ Neth fm unlimited histry පලමු වැඩසටහනේ ඉදල අසන්නො

  • @mathewph5277
    @mathewph5277 3 ปีที่แล้ว +3

    මහාචාර්‍යතුමා,නුවන් ජූඩ්,නෙත් එෆ්.එම්..ගොඩක් ස්තුතියි..ආසාවෙන් බැලුවා.ගොඩක් දැනුවත් උනා...
    .

  • @tharukasandanuwan2066
    @tharukasandanuwan2066 3 ปีที่แล้ว +10

    වැදගත් වැඩක්..❤️💎

  • @shyamalisiriwardana4983
    @shyamalisiriwardana4983 3 ปีที่แล้ว +5

    Thank you very much NETH

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +8

    ආඩම්බරයි...

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +6

    බොහෝම ස්තූති .

  • @nilanthadayaweera2825
    @nilanthadayaweera2825 3 ปีที่แล้ว +4

    අපේ රටේ ඉතිහාසය සංස්කෘතිය මතු පරපුර වෙනුවෙන් රැකගත යුතුය.
    ඔබ තුමන්ලා විසින් සිදුකරන මේ සත්කාරය මහත් සේ අගය කොට සලකමි ..
    ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ....

  • @1976suda
    @1976suda 3 ปีที่แล้ว +7

    ඔබගේ වැඩසටහනට සදා ණයගැති.

  • @TharinduLakshanM
    @TharinduLakshanM 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි

  • @vihandugunathilaka4141
    @vihandugunathilaka4141 3 ปีที่แล้ว +3

    Superd raj soma deva mame niyamai

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Niyamai ❤🙏🙏🙏❤️🙏❤️❤️ obathumanla dennama haraima hoda weda satahanak karanne ,,,budusaranai 🙏🙏🙏🙏❤️🙏❤️🙏

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +6

    සින්හලයෙක් වීම ගැන ආඩම්බරයි

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +3

    a big valuable programe !!! thanks. paris

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 ปีที่แล้ว

    රාජ් සර්,,ඔබටත් නුවන් සහෝදරයාටත් මේ වෙනුවෙන් මහන්සි වෙන සැමටත් ආදරෙයි,,,අනේක වාරයක් ස්තුති ,,, දවසෙම මේ වැඩසටහන අසමින්(you tube එකෙන්) තමයි වැඩහි යෙදෙන්නෙ ,,, අප වෙනුවෙන් මේවැනි දැනුවත් කිරීමට ඔබලාට ශක්තිය දෛර්‍යය ලැබේවා !!!!

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..ජයවේවා

  • @weerasingheb7a457
    @weerasingheb7a457 3 ปีที่แล้ว +5

    සිංහලයන්❤️

  • @chamindamunasinghe4943
    @chamindamunasinghe4943 2 ปีที่แล้ว +1

    Amazing...Thank you Nuwan and valuable resource person Prof. Somadewa

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @dumindagarusignhe1948
    @dumindagarusignhe1948 3 ปีที่แล้ว +1

    Thanks for programme

  • @riaarchiconstructions5643
    @riaarchiconstructions5643 3 ปีที่แล้ว

    jayen jayama wewaa

  • @nuwanchathura8523
    @nuwanchathura8523 3 ปีที่แล้ว +1

    Grt job

  • @thusithamahanthe8179
    @thusithamahanthe8179 ปีที่แล้ว

    Pissu hadenawa ❤😍

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 2 ปีที่แล้ว

    Thanks

  • @mujeebsalam1095
    @mujeebsalam1095 2 ปีที่แล้ว

    Apita hari ma satutui

  • @hiranthadesilva
    @hiranthadesilva 3 ปีที่แล้ว +2

    හුදෙක් මාගේ අදහසක් පමණක් බව සිතාගන්න.නෙත් FM අහන රසිකයන් වෙනුවෙන් පුරාවිද්‍යා පිළිබඳ විස්තර ලංකාවේ පුරාණ ස්ථාන ගැන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන්න පුළුවන් ද

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    Sigiriya was constructed prior to the Carbagh gardens of the Islamic states. However, the concept of the paradise garden existed in Persia at least from 6th C BC Achaemenid era. The Sasanian Persians who were part of our international maritime-trading hub were Zoroastrian and Christian at this period like Kashyapa's minister Migara.
    Nice to see the acknowledgement of the immediate environment and giving the mountains a rest.

  • @himallakshan608
    @himallakshan608 3 ปีที่แล้ว +1

    මේ අන්තිමට කියන වැඩසටහන ඉතාහොද වැඩසටහනක් වේවි අනාගතයෙදි.........

  • @lalithwimalanath9253
    @lalithwimalanath9253 3 ปีที่แล้ว +1

    සිගිරි උද්‍යානයේ අක්කර 225ක් කැණීම් කල බවත් තවත් අක්කර 100ක් කැණීම් නොකර ඇති බව කියවුනා. ඒ එක්කම දිය අගල් සහ ප්‍රාකාර කිමි 10ක් හා 8ක් දිග බව කියවුනා. ඒ දිග අදාල වෙන්නේ කැණීම් කල කොටසට පමණක් ද නැත්නම් කැණීම් නොකළ බිම් කඩටත් අදාලව ප්‍රක්ෂේපිත අගයක් ද? ස්තුතියි !

  • @amalhemantha4204
    @amalhemantha4204 2 ปีที่แล้ว +1

    අපි සීගිරිය ගිහිල්ලා මොකද්ද කලේකියලා හිතෙන්නේ දැනුයි

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว +1

    Respect sir

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 4 หลายเดือนก่อน

  • @mujeebsalam1095
    @mujeebsalam1095 2 ปีที่แล้ว

    Suba gamn obatumalata

  • @sumedahimi9199
    @sumedahimi9199 ปีที่แล้ว

    🖤❤💜️💙

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @mujeebsalam1095
    @mujeebsalam1095 2 ปีที่แล้ว

    Oba tumata dirgayusa saktiyalabava

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 3 ปีที่แล้ว

    😘😘😘😘

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +2

    පුදුම සතුටක් දැනෙන්නෙ අපෙ මුතුන්මිත්තන් කරපු නිර්මාන ගැන අහුවට පස්සේ ...ඇත්තටම සීගිරිය ගැන මුලුමහත් ජනතාවම වැරදි වැටහීමක ඉන්නෙ අපෙ සම්ප්‍රදායික ඉගැන්නුම් ක්‍රමය නිසා ..ඒ අතින් මුලුමහත් ජාට්ජියම මහාචාර්ය රාජ්සෝමදේව මැතිතුමා හට ස්තුති සහ ගෞරවය පල කල යුතුයි නැවත අපෙ රත්තරන් ඉතිහාසය සැබෑ අයුරින් ජනතාව තුලට කාවැද්දවීම ගැන ..ඒ වගේම නෙත් එෆෙම් ආයතනය ජාතික මෙහෙවරක් ඉටු කරන්න්නෙ..බෙහෙවින්ම ඉස්තුතියි..වඩ වඩාත් දියුණු වේවා..දීර්ඝායුෂ වේවා ඔබ සියලු දෙනා හට තුමා

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 ปีที่แล้ว +1

    යාතුකර්ම කිරීම ද Air condition කරලද

  • @nandadissanayake4726
    @nandadissanayake4726 ปีที่แล้ว

    Why don't you have the conversation with official from archeological depart,of SL please include their voice as well.we will them to respect for their research and finds of their

  • @tharindudarshana9331
    @tharindudarshana9331 3 ปีที่แล้ว

    Chanux inno ne 😌

  • @thilakasirilanka7450
    @thilakasirilanka7450 3 ปีที่แล้ว +1

    🤔

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 ปีที่แล้ว +2

    -සිගිරි සිරි ලස්සනයි ගොඩක් ස්තුතියි-

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 ปีที่แล้ว +1

    ගල මුදුනේ පොකුණු ඇත

  • @neilrana9541
    @neilrana9541 3 ปีที่แล้ว +3

    ගොතම බුදුරජාණන් වහන්සේ ඉපදුණු හරි "ජම්බුද්වීපය" කුමක්ද? රාමායණ වීර කාව්‍යයට අනුව “රාම-රාවණා යුද්ධය” සිදු වූ “ලංකා පුර” කොහිද?
    Which one is the right "Jambudvipa" where the Lord Gotama Buddha was born? Where is the "Lanka Pura" in which the "Rama-Ravana war" took place according to the epic Ramayana?
    facebook.com/100060944534910/posts/141518504556300/?app=fbl

    • @ravindrasenarath268
      @ravindrasenarath268 3 ปีที่แล้ว +1

      රාමායනය කියන්නෙ පුබන්ධයක්. ගෞතම බුදුන් ඉපදුණේ දැනට නේපාලයට අයත් ප්‍රදේශයක බව ඔප්පු වී හමාරයි. ත්‍රිපිටකය හොඳින් කියවා බලන්න බොරුකාරයින්ගේ ලණු කන්නෙ නැත්ව

  • @89thiwanka
    @89thiwanka 2 ปีที่แล้ว

    රාවණා රජතුමාත් එක්ක සම්බන්දයක් නැද්ද සිගිරිය ...

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 ปีที่แล้ว

    🇱🇰🇨🇦😊❤️😍👍👌☸️🙏

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 2 ปีที่แล้ว

    Dear Nuwan
    Please let the professor to deliver his thoughts peacefully and smoothly.
    You are always interrupting him .

  • @amalhemantha4204
    @amalhemantha4204 2 ปีที่แล้ว +1

    මේ කෑ මොරදෙන මිනිසුනේ මේවා බලා
    තම තමන් රට වෙනුවෙන් වැඩකරන
    බඩකට ගැන විතරක් හිතන්න එපා
    රට ගැනත් හිතන්න

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +3

    Ethakota thilak kandegama mahatha kiyana rawana...kathawe...saththayak nedda...

    • @hnpjayasena
      @hnpjayasena 3 ปีที่แล้ว +2

      ඒක හංගගෙන කතාකරන්නෙ. අද්භූත පුද්ගලයෙක් හැටියට රාවණා රජතුමාව මේ අය හදුන්වන්නේ. නම කියන්නෙත් නෑ.

    • @ravindrasenarath268
      @ravindrasenarath268 3 ปีที่แล้ว +1

      පෘථිවි ගෝලයේ කේන්ද්‍රය ලංකාවයි කියන කෙනාද? අටේ පංතියේ ළමයෙන්ගෙන් අහුවානම් කියයි ගෝලය මතුපිට තනි කේන්ද්‍රයක් සෙවීමේ ගොංකම

  • @user-pi5vh3by5h
    @user-pi5vh3by5h 8 หลายเดือนก่อน

    matanam pili ganna be me rawana rajathumage nirmanayak,