ලංකාවේ පුරාණ මුදල් | History of Currency in Sri Lanka | The New Historey 08- 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 106

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 17 วันที่ผ่านมา +5

    අප දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. දීර්ඝායු වේවා.

  • @emrsfamily
    @emrsfamily 18 วันที่ผ่านมา +2

    ඇත්තටම මේ වැඩසටහන බලාගෙන යද්දි මට හිතුන දෙයක් විදිහට, කුතුහලය කියන දේ තුලින් ලෝකය දිහා බලන කුඩාකල සිට වැඩිහිටි අවදියත් පසුකරමින් සිටින සියල්ලොන්ටම වැදගත් දෙයක් විදිහට මම කැමති බුදුදහමේ එන නිවන, ශුන්‍ය බව සමන්බන්දව ඔබතුමාවැනි කෙනෙකුගේත් දැනුම, ඔබතුමාගේ දැක්ම ඒ සම්බන්දව, ඔබතුමාගේ මතවාදය ඒ සම්බන්දව දැනගන්න. විද්‍යාත්මක පැතිකඩ සම්බන්දව. දැනුම සොයා යන්නන්ට ඉතාමත් වැදගත්‍ යැයි සිතනව. ගොඩක් ස්තූතියි සියල්ලටම මේ වගේ දැනුමක් බෙදාගන්නවට.

    • @janithrajapaksha2879
      @janithrajapaksha2879 18 วันที่ผ่านมา

      😊

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 16 วันที่ผ่านมา +1

      විද්‍යාත්මක ඇසින් පමණක් බුදුදහම දෙස බැලීම සියයට සියයක් සාර්ථක දෙයක් නොවේ. නමුත් අනෙකුත් දේවවාදී,මැවුම්වාදී ආගම් වලට සාපේක්ෂව බුදුදහම නූතන විද්‍යාව සමඟ ඉතා ගැලපෙනවා. මෙතුමාගේ අදහසත් මෙවැනි එකක් විය යුතුයි.

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 15 วันที่ผ่านมา +3

    ඔබතුමා රටට මහගු සමිපතක්....

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

  • @RameshKaushal-w3x
    @RameshKaushal-w3x 18 วันที่ผ่านมา +2

    වසර අවසානය අහපු හොඳම කතාව පෙරදින මුදල් සම්බන්ධයෙන් සහ වෙනස් වීම පිළිබඳ කරපු විග්‍රහය බොහොම ස්තූතියි නුවන්
    අයියට සහ රාජ් සෝමදේව මහත්තයට❤❤ 2025 ශුභම සුභ නව වසරක් වේවා ❤️

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 18 วันที่ผ่านมา +1

    අදත් සුපිරි වැඩසටහනක් 🙏🙏🙏

  • @chamaliegunasekera3996
    @chamaliegunasekera3996 5 วันที่ผ่านมา

    👏👏

  • @ddinterior8404
    @ddinterior8404 18 วันที่ผ่านมา +2

    Happy new year to Sir and Nuwan !!!❤❤❤

  • @HPKusumalatha
    @HPKusumalatha 16 วันที่ผ่านมา +1

    ඉතිහාසය කියන්නෙ සියලුදේ පිලිගෙනීම නොවෙයි රාජ්සෝමදේව මහත්තය හරි.❤

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 15 วันที่ผ่านมา +1

    JAYAWEWA SIR❤❤❤❤❤❤❤

  • @PalithaSandanayaka-dd4ig
    @PalithaSandanayaka-dd4ig 18 วันที่ผ่านมา +1

    ❤ Labannaue nawa wasara subha nawa wasarak wewa obadepalata.❤

  • @srimamangalika9684
    @srimamangalika9684 15 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඔබ සියල්ලෝටම සුභ අලුත් අවුරුද්දක් සහ යහපත් රාජ්‍යයක් උදාවේවා.

  • @kanushkaperera4789
    @kanushkaperera4789 14 วันที่ผ่านมา

    aluth programme ekak. puluwannm thripitakaya kotas washayen karanna

  • @nimalr5111
    @nimalr5111 17 วันที่ผ่านมา +3

    ඔබ දෙදෙනාටම අනේක තුති .
    බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන කියල කියපු බොරුව දැන් බොහෝ දෙනෙක් පිළිගන්න අරන් බව කණගාටුවෙන් කියන්න ඕනෑ. බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන නම් අපටත් සතුටුයි එහෙත් මිත්‍යා මත මිනිසුන් පිළිගැනීම හරිම කණගාටුයි. ඔබ දෙදෙනාගෙන් කරුණාවෙන් ඉල්ලනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ පිළිබඳව වැඩ සටහන් කීපයක් කරන ලෙස.
    බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ මාගධී භාෂාවෙන් (ඒ කියන්නේ පසුව පාලි නමින් හැඳින්වුණු මගධ දේශයේ පැවති භාෂාව). ලංකාවේ මගධ දේශයක් තිබිලා නැහැ. මේ වගේ දේවල් අපේ ප්‍රේක්ෂකයන්ට පහදලා දෙන්න පුලුවන්ද?ඒ වගේම ත්‍රිපිටකයේ පරිදි බුදුන් වහන්සේගේ සමකාලී ෂට් ශාස්තෘවරුන් පූරණ කස්සප, මක්ඛලි ගෝසාල, අජිත කේසකම්බලි,කකුධ කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත,නිගණ්ඨනාතපුත්ත ඉන්දියාවේ ජීවත් වූ බවට සාක්ෂි ඇතත් ලංකාවේ සිටිය කියල සාක්ෂි නැහැ. වෙනකක් ඕන නැහැ . ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා කල නුවරවල් අතුරින් රජගහ නුවර , බරණැස් නුවර ලංකාවෙන් හොයාගන්න පුලුවන්ද ? ඉන්දියාවේ තියෙනවනේ . මම ඉහත සඳහන් කළේ මගේ කුඩා දැනුම අණුව කරුණු කීපයක් . ඉතින් මහාචාර්යතුමාට මෙවැනි කරුණු රාශියක් දක්වන්න පුළුවන් වේවි.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Indiyawa dambadiwa kiyala koheda thiyenne.

  • @sumedhathilakarathna8560
    @sumedhathilakarathna8560 16 วันที่ผ่านมา +6

    මාධ්‍ය මහතාණෙනි,මහාචාර්යතුමා අදහස් පලකරන විට මැදට පැනල බාධා කරන්න එපා ඒක හරිම අශොභනයි,වැඩ සටහන අහන අපට එය මහත් බාධාවක් අපි සවන් දෙන්නේ මහාචාර්යතුමාගේ අදහස් වලට මිසක් ඔබේ අදහස් වලට නොවේ.

    • @janakak.a470
      @janakak.a470 15 วันที่ผ่านมา

      සහතික ඇත්ත 🙏

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz 18 วันที่ผ่านมา +1

    Puluwannm tripitakye tiyena ( padayk) kiyna watinakam mokdda kiyla pahdili karla denna puluwnda. Ada kocchra watinakamkda?

  • @lion6334
    @lion6334 15 วันที่ผ่านมา

    මම අහල තියෙන විදියට කාසිය හදල තියෙන නෙෙයිසර්ගික වටිනාකම.

  • @SumanarathnaHimi-c9m
    @SumanarathnaHimi-c9m 15 วันที่ผ่านมา +2

    මේ සියළුම එක් කර පොතක් විදිහට මුුද්‍රණය කර පල කරන්න බැරිද?

  • @GGMrec
    @GGMrec 17 วันที่ผ่านมา

    💙🙏🇱🇰

  • @telestore626
    @telestore626 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ajithjayasekera756
    @ajithjayasekera756 15 วันที่ผ่านมา +1

    Regarding the Sinhala phrase, "Paswan Dahasak Buduwanna", could there be a relationship here between "Five Thousand Years" and "Buddha Dharma" because I have heard that Buddha Dharma or Buddhism as a religion is going to exist only for 5,000 years in this world.
    Ajith Jayasekera from NSW, Australia

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @TitusJayaweera
    @TitusJayaweera 16 วันที่ผ่านมา +1

    Sathayata aduwen thibuna bawada kiya denna .nidahasata pera satha 1/2. .1/4, ( satha bagaua saha satha kala begin thibina )

  • @dilukshasiriwardana3942
    @dilukshasiriwardana3942 18 วันที่ผ่านมา

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 15 วันที่ผ่านมา +1

    Aya Nirewarnayak viyahakida.

  • @BPHLakmal
    @BPHLakmal 14 วันที่ผ่านมา

    රන් ,රිදී,මුතු,මැණික්

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 วันที่ผ่านมา

    28:20

  • @HonorX5plus-m2u
    @HonorX5plus-m2u 16 วันที่ผ่านมา +2

    මහාචාර්ය වරයකු ගැන තක්සේරු සහතිකයක් දෙන ඔබ මහාචාර්ය වරයෙක් ද?

  • @niranjanlowe9716
    @niranjanlowe9716 17 วันที่ผ่านมา

    Satheta pahalin thibune alukku

  • @SenarathWanigathunga
    @SenarathWanigathunga 14 วันที่ผ่านมา

    Taba doi tuwak vati na !

  • @SdDuminda
    @SdDuminda 18 วันที่ผ่านมา +2

    Debidi wicharakaranta epa sudda ugannapu pothe wibhagaya pass karaunath obata yamkisi danumak uppaththiyenma thiyenawa API dannawa purawai ithihasayai dekak kiyala oba kalin satahan karala tibuna ewagema lumminiya lumbiniya washayen penwa dee obe pawadeema ganath apa danagatha yuthui niwaradi kireema sandaha thawath borunam patwanta epa

  • @hendrywickramaratne7590
    @hendrywickramaratne7590 18 วันที่ผ่านมา +1

    කවන්ටම් භෞතිකවාදයේ මුලික හරය පධාර්තය බෙදෙන අනු පිළබඳ හැදෑරීමයි . නොඑසේව පධාර්තය ශූන්යවීම නොවේ ...පධාර්තය කිසි දිනෙක ශූන්යනොවේ . ක්වන්ටම් භොතිකවාදයේ මුලික ඉගැන්වීම පධාර්ය විනාශ නොවන බවපැහැදිලි කිරිමයියි

    • @sarathkapuruge4162
      @sarathkapuruge4162 18 วันที่ผ่านมา

      Satha bageth salliya namin තිබුණ.

    • @chandimaprasad9263
      @chandimaprasad9263 16 วันที่ผ่านมา

      පදාර්ථය යනු ශක්තියමයි. ඒ අනුව නම් පදාර්ථය යනු ශුන්‍ය යන තර්කයට තේරුමක් ඇති වෙන්නත් පුලුවන්

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

  • @K.S.H492
    @K.S.H492 18 วันที่ผ่านมา

    Mn laga tiyenawa 'voc' kasiyak

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 15 วันที่ผ่านมา

    තමන් කැමති දේ කියවගන්න සමහර අය බලා ඉන්නවා.එතුමා මහාචර්ය කෙනෙක්.ඒක නිකං වල්පල් දොඩවල ගත්ත දෙයක් නොවෙයි.කැපකිරීම් මත කළ අධ්යනයකින් ලබා ගත්ත දෙයක්.ඒ නිසා එතුමා පවසන දේ බැහැර කළ නොහැකියි.මාදුරුඔයේ දම්මින්න ප්රේදශයේ ඇති දානිගල කන්දෙහි ඇති රූප සලකුණු පිළිබඳව එතුමාගේ මතය තර්කානුකූල නැද්ද.කොච්චර මත තිබුණද ඒ ගැන......

  • @wimaldayarathna2908
    @wimaldayarathna2908 17 วันที่ผ่านมา

    මානව වර්ගයා ගේ පරිනාමය පිලිබද වැඩසටහන් මාලාවක් කරන්න

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 18 วันที่ผ่านมา

    Salliya bage යනුවෙන් ව්‍යවහාරයේ තිබුණා.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 18 วันที่ผ่านมา

    ඉස්සෙල්ලාම මිනිස්සු අවුරුද්ද හොයාගත්තෙ කොහොමද ඒකියන්නෙ පෘතුවිය සූර්‍යා වටා ගමන් කරනබව නොදත් කාලයක දින 365 කියනදේ භාවිත කලේ කොහොමද

    • @priyanthaabeysingha8402
      @priyanthaabeysingha8402 18 วันที่ผ่านมา

      ඔරලෝසු සොයා ගැනීමට පෙර, මිනිසුන් රාත්‍රියේදී තාරකාවල පිහිටීම, හිරු උදාවන සහ බැස යන ස්ථාන සහ යනාදිය නිරීක්ෂණය කිරීමට ඉතා දක්ෂ විය. කාලයාගේ ඇවෑමෙන්, මේ දේවල් නිතිපතා චක්රයක් හරහා ගමන් කරන බව ඔවුන් දුටුවා. වසරක් ගෙවී යන විට, ඔබ සූර්යයා නැඟෙනහිර දෙසින් නැඟී සිටිනු ඇත, නමුත් තරමක් උතුරු දිශාවට, පසුව එය ක්‍රමයෙන් දකුණට නැඟී, යම් ස්ථානයකට පැමිණි පසු එය නැවත උතුරට යනු ඇත. සූර්ය, තාරකා සහ සෘතුමය කාලගුණ රටා සියල්ලම සමාන්තර චක්‍ර අනුගමනය කළ අතර, කාලගුණය පැමිණීම වැනි දේවල වෙනස්කම් දැකිය හැකි වන පරිදි මිනිසුන් ඒවා නිරීක්ෂණය කළහ.
      මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ කාලය වන විට, මෙම චක්‍රය දින 360 ක් පමණ වන අතර, එය 1.5% ක ආන්තික දෝෂයකට වඩා අඩු වන අතර, එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීම සඳහා කිසිසේත්ම නරක නැත. කාලය ගෙවී යද්දී සහ නිරීක්ෂණ සහ පටිගත කිරීම් දිගටම කරගෙන යද්දී, එම දෝෂයේ ආන්තිකය දිගටම හැකිලී ගියේය, අවසානයේ රෝමවරුන් වසරකට දින 365 සහ හතරෙන් එකකට පහර දුන්නේය (එය මඳක් දිගු වේ. එය 365.25 ට වඩා 365.24 වෙනත් යමක් වේ, නමුත් එය ඇත්ත වශයෙන්ම ආසන්නයි)

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 17 วันที่ผ่านมา

    එහෙමනම් නිර්වාණය බර්හ්මන්ම නොවේද.

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 16 วันที่ผ่านมา

    Invalid channel... Lajja

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 15 วันที่ผ่านมา

    මැදට පනීම අවශ්‍යයි .....රචනා අහන්න ආවෙනෑ ....හැඩය වෙනස් කරන්න හොදයි ඒක ...එතකොට සජීවී ...

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

  • @MahindarathnaL.G.D
    @MahindarathnaL.G.D 14 วันที่ผ่านมา

    😂😂😂😂

  • @prasadaravinda6876
    @prasadaravinda6876 11 วันที่ผ่านมา

    Oya miniha akama da davidiyakata kiyana boru karayak

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 15 วันที่ผ่านมา

    අවුන්ස තිබුනේ නෑ.

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 17 วันที่ผ่านมา +2

    දිඹුලාගල සෙල්ලිපියේ තියෙන්නේ අනාගතයේදී (ක්‍රිව2020-2025) කාලයේදී ශ්‍රී ලංකාදීපයේ අනුර නම් රජ කෙනකු රජ වී රට සමෘද්ධිමත් කර මුළු ලෝක පාලනයම ලංකාවේ රාවණා බලයට යටත් කරගන්නා බවයි.❤

    • @PemasiriPA
      @PemasiriPA 17 วันที่ผ่านมา +4

      Adamy ahuwe me wage gon katawak

    • @NishanthaBogahawattage
      @NishanthaBogahawattage 16 วันที่ผ่านมา

      😮

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 16 วันที่ผ่านมา +1

      ක්‍රිස්තු වර්ෂ? හ්ම්ම් දිඹුලාගල සෙල්ලිපිය ලියද්දි ජේසු ඉපදෙන්න හිතලවත් තිබුණෙ නෑ මට මතක විදිහට. තුච්ඡ මතවාද වලට එල්බගෙන ඉන්න එපා.

    • @nihalbandula8247
      @nihalbandula8247 15 วันที่ผ่านมา

      උම්බෑ කියන්න එපා හරකෙක් කියලා මස් කඩේට දක්කන් යයි 🔥🔥🔥🔥🔥🔥🔥

    • @supundilanka9524
      @supundilanka9524 15 วันที่ผ่านมา +2

      මොන ලෝකෙක ගොනෙක්ද මන්ද😂

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 17 วันที่ผ่านมา +2

    දිඹුලාගල සේල් ලිපිය ඇත්ත නෝ කියන හෙතුව මෝකද්ද

  • @manjulakarunaratne1102
    @manjulakarunaratne1102 18 วันที่ผ่านมา +3

    මයික් එකක්, කැමරාවක් දැක්කම සිංහල නොවන අය, බෞද්ධ නොවන අය සිංහල බෞද්ධ ඉතිහාසය පැන පැන උගන්වනවා මහා ප්‍රාඥයින් වගේ.

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 16 วันที่ผ่านมา

    Me thamangepewthmata epaduna kenek.duddage agamanayak

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

  • @fruto1978
    @fruto1978 17 วันที่ผ่านมา +2

    වාල්මිකී කරපු විනාශයක් දෙදාහෙන් පස්සෙ ඇට පැඟිරි හිච්චි පුතාල දුවල හිතන්නෙ රාවණා ඇත්තක් කියල 😂

    • @chandimaprasad9263
      @chandimaprasad9263 16 วันที่ผ่านมา +1

      ඇයි රාවණා කතාව බොරු කියල කියන්නෙ?

    • @lion6334
      @lion6334 15 วันที่ผ่านมา

      තරැණ අය විතරක් නොවෙයි ඉතිහාසය ගැන හෝ ලෝකයේ තොරතුරැ නොදන්න වැඩිහිටියොත් රාමායනය අැත්ත සිද්ධියක් ලෙස හිතනවා.

    • @fruto1978
      @fruto1978 15 วันที่ผ่านมา

      @@chandimaprasad9263 බොරුවක් නිසා මේ ප්‍රබන්ධයට තටු දීපු කිහිපදෙනාටම තිබුනෙ පටු අරමුණු සමහරු නම් උපන්ගෙයිම පිස්සො

    • @fruto1978
      @fruto1978 15 วันที่ผ่านมา

      @@lion6334 ඔවු ඔබ හරි අද ඊයක නෙමෙයි සෑහෙන අතීතයකදීත් මිනිස්සු මේ බොරුව විශ්වාස කලා ගිරා සංදේශයේ එන මේ කවිය ඊට හොඳම උදාහරණයක්
      අයෙක් මිස දුටු ගත්
      නොයෙක් කවි නළු රස දත්
      පෙර තම-තමනු'ගත්
      රාම සීතා කතා තෙපලත්

    • @chandimaprasad9263
      @chandimaprasad9263 15 วันที่ผ่านมา

      @ රාවණා කතාව බොරුයි කියන්න හේතු තියෙනවද?

  • @Buddhika_lak
    @Buddhika_lak 17 วันที่ผ่านมา

    තඹ සත 5 කාසියේ සත 6ක තඹ අන්තර් ගත වෙලාතිබුන නිසා එමකාසි උනුකිරීමට ලක්වීම නිසා එමකාසිය භාවිතයෙන් ඉවත් වූබව මම අසාතිබෙනවා. එය ඇත්තක්ද. ඒවගේම රුපියල් 5 කාසියෙන් V හැඩැති මාල සෑදීම නිසා එම කාසිය තර්ජනයට ලක්වූබවට මතකයක් ඇත.

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 15 วันที่ผ่านมา

    අනුරාධ පුරයේ ගොඩාක් රජවරු හිටියට ,එක රන් ඔටුන්නයි කඩුවයිද තිබ්බේ, රන් කාසීත් තිබ්බනම් ,ඇතෙක් බරට රත්තරන් දුන්නා කියන්නේ බොරු වෙන්ඩ ඕනේ මොකද රන් දුර්ලබයි නේ ,

  • @prasadaravinda6876
    @prasadaravinda6876 11 วันที่ผ่านมา

    Raj somadawa boru karayak

  • @greatking6658
    @greatking6658 18 วันที่ผ่านมา

    තඹ මස්ස කාසි පාවිච්චි වුනේත් කාසි බරටද

    • @nadithaabeynayake6896
      @nadithaabeynayake6896 17 วันที่ผ่านมา

      Naha

    • @ජීවක4
      @ජීවක4 17 วันที่ผ่านมา

      මස්ස කියන එක තඹ නොවේ මස්ස කියන්නේ රන් කහවනුවෙන් පහෙන් එකක්... (රජ කාලයේ භාවිතය)
      සතයට පහලින් සල්ලිය = සත භාගය
      මේ අයගේ සමහර වැඩසටහන්වල සමහර කරුණූ සාවද්‍යයි විශේෂයෙන්ම ධර්මය විනය පිළිබඳව....
      සාසනය පිළිබඳ අනෙක් කරුණු 100% ක් පිළිබඳව වුවත් පිළිගත නොහැකියි...ලෝකයේ මීට අවුරුදු 5000 කට කලින් වැනසී ගිය ශිෂ්ඨාචාර පිළිබඳ ඒ ඒ විද්යාක්ඤයන් සමහර කරුණු විස්තර කල නොහැකියි කියනව. මේ ගොල්ලෝ මොනවදෝ බක් පණ්ඩිතකම් කියවනවා විතරයි...😂😂😂😂😂
      කොලොම්බියාව,පේරු ග්‍රීසිය පිළිබඳ ඉතිහාසය වාර්තාමය වැඩසටහන් බලන්න...
      සංවත්සර ඉස්සර භාවිතා උනේ චන්ද්‍ර මාසයෙන් පැමිණෙන අවූරුද්දයි😂😂😂 ඊට දවස් 365 ක් තිබුනේ නෑ... අදටත් මේ ක්‍රමය බුදුසසුනේ භාවිතා වෙනවා...
      මෝඩකම බුදුසසුනේ පමණයි වස් කීයද කියා ඇසීමට බුදුසසුනේ පැවිද්දෙන් වැඩිහිටි බව බලන්න. මේවා විස්තර කරන්නේ විකාර...මුන් සාහිත්‍යයත් වෙනස්කරනවා සායනික ව්‍යවහාරයක් වෙනස් කරනව😂😂😂😂😂

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 16 วันที่ผ่านมา

    මැරුන කෙනෙක් නැවත උපදිනවාද.එය ඔප්පු කරන්න පුලුවන්ද.

    • @chandimaprasad9263
      @chandimaprasad9263 16 วันที่ผ่านมา

      ඉස්සරවෙලාම නැවත ඉපදෙනවා යන තේරුම අවබෝධ කරගන්න. කෙනෙක් කියපුවාම ඒ කෙනා කියන්නෙ කාටද? එවා තේරුම් ගන්න "මිලින්ද ප්‍රශ්නය" පොත කියවා තේරුම්ගන්න

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

  • @sellahewa1
    @sellahewa1 13 วันที่ผ่านมา

    රාජ් සෝමදේව උඹට තව ටික දවසකින් ඉන්න වෙන්නේ හෙළුවෙන් උඹේ හෙළුව පෙන්නනවා මුළු ලංකාවටම ඔහොම ඉඳපන්
    උඹ කතා කරන රෙකෝඩින් විස්තර තොරතුරු ඔක්කොම තියෙනවා අපි ගාව

    • @sajran9517
      @sajran9517 11 วันที่ผ่านมา +1

      මනුස්සයෙකුට ගරු කරල කතා කරන්න. ගවයෙක් කියල පේන්නුවට උම්බෑ කියන්න එපා. නූගත් කම ලෝකෙට පෙන්නන්න එපා. මෙතුමා රටට සම්පතක්...

  • @ChamindaMobile
    @ChamindaMobile 17 วันที่ผ่านมา

    ජෙප්පො දැන් ආයෙත් ඉතිහාසය විකුනන් කන්න එලි බැහැල....

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 15 วันที่ผ่านมา

      Raj somadewa sakkilili demalekne

    • @KidzShortsHub
      @KidzShortsHub 13 วันที่ผ่านมา +1

      මේ කියන දේ තේරුම්ගන්න බුද්ධියක් නැත්ද? වහල් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න මේ පාරවත් 😊

  • @samje9042
    @samje9042 18 วันที่ผ่านมา

    ❤❤❤