ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සුපිරි හිල් වඩේ|Ulundhu Vade-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2022
  • #sangeethvlogs #sangeethsatharasinghe #cooking #ulundhuvadai
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 193

  • @dushanhasitha7344
    @dushanhasitha7344 2 ปีที่แล้ว +98

    මා වැනි සූදුරු විරෝධියෝ තවත් සිටී ද?

  • @Chayiirose13
    @Chayiirose13 2 ปีที่แล้ว +97

    ගමෙන් නගරෙට ඇවිත් ගමේ කම අමතක කරන ගොඩක් අය අතරේ අම්මි අගේ කරන්න වටින චරිතයක්

  • @rana..........
    @rana.......... 2 ปีที่แล้ว +51

    අනේ කට වහගෙන හිටපං.😂කාගෙ උනාම මට මොකෝ....😂😂😂😂😂 අම්මෝ අන්න අම්මගෙ සැබෑ ආදරේ. මටත් අපේ අම්මගෙන් මේ විදිහට අහගත්තෙ නැත්තං නින්ද යන්නෑ.

  • @nayanisurangika2593
    @nayanisurangika2593 2 ปีที่แล้ว +16

    රස්නෙ අඩුවෙන්න වඩේ එක පොඩියට පොඩියට කඩලා කවපු ඒ ආදෙර්.. අම්මි කොච්චර ආදරයක් ඇතිද ඔයාට.. අම්මලා එහෙම තමා.. සතුටින් ඉන්න ඉන්න හැමදාමත්.. අම්මි නිරෝගිව සැපෙන් සතුටින් ඉන්න ඕනෙ… බුදුසරණයි..

  • @name-qo3su
    @name-qo3su 2 ปีที่แล้ว +28

    අයියාගෙයි අම්මාගෙයි ආදරේ දැක්කම හිතට සතුටක් දැනෙනවා ❤ මාත් ආසයි හැමදාම පොඩිකාලේ වගේ ගෙදර අයත් එක්ක ඉන්න ❤❤

  • @himalimanimelika3440
    @himalimanimelika3440 2 ปีที่แล้ว +20

    ගොඩක් ස්තුතියි සරලව පැහැදිලි කරනවට... අම්මා...

  • @madumalinirmala93
    @madumalinirmala93 2 ปีที่แล้ว +48

    අනේ මමත් ඔයාගේ සහොදරියක් උනානම් කියලා හිතෙනවා 🌹🌹 බුදු සරණයි ඔයාලට💖💖

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 ปีที่แล้ว +2

      Ow ane 👌 matath ehema hithenawa 😄😄😄

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +27

    අනේ මං හරි ආසයි උලුදුවඩේ කන්න .මේක නම් රස පාටයි .බොහොම ස්තූතියි අම්මෙ කියලා දුන්නට .

  • @infinity610
    @infinity610 2 ปีที่แล้ว +22

    මටත් කෙල ගිලුනා හැබැයි..😇😋

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 2 ปีที่แล้ว +3

    අම්මා නම් සුපිරි යට කෑම ටික හදා ගන්න හැටි කියලා දෙනවා ම්..ම්...ම්.. නියමයි.මමත් හදලා තියෙනවා ඒ විදිහට.ඔයාලා තුන් දෙනා ට ගොඩක් ආදරෙයි.

  • @samanthikafarshani636
    @samanthikafarshani636 2 ปีที่แล้ว +9

    අයියෙ අම්මටගේ හිනවා ලස්සනයි ආදරෙයි බුදුසරණයි

  • @dilinikodagoda5094
    @dilinikodagoda5094 2 ปีที่แล้ว +6

    මේ sangeeth vlogs නිසා අපිටත් වඩා ඔයාට ඔයාගෙ අම්මා තාත්තා සහ ඒ අතීතයේ සිදුවීම් තුලින් එ අත්දැකීම් වලින් ඔයාට ඉගෙනගන්න පුළුවන් . ඇත්තටම ඔයා ගෙ අම්මා අපෙ අම්මා හා සමීපයි අපිට. දවසක ඔයා ආඩම්බර වෙයි එ දැනුම ලෝකෙට බෙදන්න ඔයා හිතපු මෙ ක්‍රියාව ගැන. එයා දැන් අපිට ගුරුවරියක්....❤
    තාත්තා ගැන අපි නොදන්නා නොදැක්ක පැත්තක් ඔයා අපිට පෙන්නුවෙ ආඩම්බරයි ඔයාගෙ දෙමාපියන් ගැන. දවසක ඔයා ත් එයාල වගෙ යහමග යන්න ....👍

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +4

    අම්මෝ මේවටනම් මාර ආසයි අප්පා...කටට කෙලත් ඉනුවා..😁😁

  • @dilashinigalappaththi2762
    @dilashinigalappaththi2762 2 ปีที่แล้ว +1

    Mamat ammak oyalaga Adara Hari sundarayi🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +1

    මන් ආසන අයියගේ අම්මගේ හිනාවට . 😊😚

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +3

    Waaaww!!!!! waaw!!!! Suppiriii udu Wade...... Mama kamathima kamak...... 😋😋😋😋😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Oba samatama budu saranayi siyalu dewi rakawaranai 🙏🙏🙏 ammige hinawata api godak kamathiyi godaaaak adarei ❤️❤️❤️❤️❤️❤️ oyalata hamadamath sathutin enna. 💞💞💞💞💞💞💞💞

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi4355 2 ปีที่แล้ว +5

    අම්මී තාත්තී අයියා ..
    ආදරෙයි ගොඩාක් .😊❤

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩාක්.....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....බුදුසරණයි.....❤😘

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 9 หลายเดือนก่อน +1

    මරු අම්මා ,නියමයි ,❤🎉

  • @malshibhagya2688
    @malshibhagya2688 2 ปีที่แล้ว +7

    එක නම් රස පාටයි 😋

  • @shanikamadushani217
    @shanikamadushani217 2 ปีที่แล้ว +3

    මටත් ආසයි අයියගේ ගෙදරටම ඇවිත් අම්ම් හදන රස කෑමක් කන්න 🤰😭😭😭

  • @malshapiyumi876
    @malshapiyumi876 2 ปีที่แล้ว +6

    අනේ කටවහන් හිටපන් 🤣🤣අනේ ශොක් අම්මා

  • @sanukiadithya432
    @sanukiadithya432 2 ปีที่แล้ว +1

    හරිම ආදරනීයය් අම්මිගෙය් පුතාගේ ආදරේ බුදු සරනය් ❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 ปีที่แล้ว +1

    Amma hadapu Kama mamath hadnawa. Ape sinhala Kama ada godak ayata amathaka wela. Oya hoda adarshamath Amma kenek. Apata hamada me wage hoda kema kiyala denna. Theruwan saranai !!!!!!❤️❤️❤️💞

  • @tharangapadmini7407
    @tharangapadmini7407 2 ปีที่แล้ว +1

    මම ආසම'' අනේ කට වහගෙන හිටපන්,, කියලා කියන එකට අම්මි මරු .මමත් ගමෙන් නගරෙට ආව කෙනෙක්

  • @n.bdahami6970
    @n.bdahami6970 2 ปีที่แล้ว

    Oyalage pwle thiyena adare nm marai.budu sarani

  • @Ourlifescript
    @Ourlifescript 2 ปีที่แล้ว +5

    ස්තුතිය නැන්දා. ❤️

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 2 ปีที่แล้ว +4

    තරහ වෙන්න එපා මල්ලි අපි ආදරේ අම්මිට..💖💖

  • @bimashasewwandi1750
    @bimashasewwandi1750 2 ปีที่แล้ว +2

    Mn asawen hitapu kamak.. thank you.. ,🥰

  • @erandiperera9447
    @erandiperera9447 2 ปีที่แล้ว +6

    අම්මෝ මම ආසම කෑමක්... 👍👍👍👍❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +4

    Super ayya ammi thank you ❤️❤️

  • @dineshalakmali7057
    @dineshalakmali7057 2 ปีที่แล้ว +1

    හරි අහින්සකයි
    අම්මේ බුදුසරණයි 😍😍😍

  • @rimzanazar2392
    @rimzanazar2392 2 ปีที่แล้ว +2

    Nice family god bless both of you 🙏

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว

    Beautiful recipe.
    Thank you.

  • @familyparadise9776
    @familyparadise9776 2 ปีที่แล้ว +1

    Apita kavili wargath hadanna kiyala dannako

  • @sayuridulanjala304
    @sayuridulanjala304 2 ปีที่แล้ว +1

    අම්මිටයි පුතාටයි හැමදාමත් ආදරෙයි❤️❤️🙈
    අපි හැමදාම බලනවා ඔයාලගෙ වීඩියෝස් ❤️🙈
    අපි ගොඩාක් ආදරෙයි ඔයාලට 🎊❤️

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 ปีที่แล้ว +4

    හරිම රස පාටයි තෙරුවන් සරනයි

  • @wasanthalalani5321
    @wasanthalalani5321 2 ปีที่แล้ว +1

    හරි ම ලස්සන යි හැමොටම බුදුසරණ යි .🤩🤩

  • @sudevikanewanthi4835
    @sudevikanewanthi4835 2 ปีที่แล้ว +1

    Adare hemadamat budusaranai

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว +1

    Niyamai putha.godak rasai neadaApeth hadannamko.Thanks Ammatai puthatai. God bless all

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว +1

    Ane akka ekate nam kattete kelath enuwa.
    Shiroma ,Cyprus

  • @kawinigayanthika7213
    @kawinigayanthika7213 2 ปีที่แล้ว +2

    Nice family. Bs tc

  • @chathurangiperera8352
    @chathurangiperera8352 2 ปีที่แล้ว +2

    Dakinakotath asai

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 ปีที่แล้ว +1

    Good respec amma budu saranai 😍😍😍❤❤❤

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว +3

    බුදු සරණයි අම්මේ ඔයාලා හැමෝටම ❤️❤️❤️

  • @wishwachamod7487
    @wishwachamod7487 2 ปีที่แล้ว +2

    Hari lassana paulak

  • @ishmanawee8591
    @ishmanawee8591 2 ปีที่แล้ว

    Mmmm harima රසවත් ❤️❤️

  • @tharindithakshala3618
    @tharindithakshala3618 2 ปีที่แล้ว

    Ane sangeeth aiya oya harima attractive character ekak. Balan innna asa hithena. Ammai thatthai dennath harima hodai. Oyala hadana kama math hadanava gedara. Adarei oyala hamotma.. budu saranai. 💖💞❤️😘

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 ปีที่แล้ว +2

    Thanks ammiyo.😍😋😍

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +3

    කෝ සුරන්.මාමා 💪💪😘❤🇦🇪🤣🇦🇪

  • @londonlife7328
    @londonlife7328 2 ปีที่แล้ว +3

    Mmmmm looks so yummy 🤤

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 ปีที่แล้ว +1

    Ammage hinawa hamadama සිරියාව godak adarey ammata hamadama කෑම hadanna kiyala dena nisa ammage කෑම වේලක් kanne kawadda itin

  • @dedununilankasadusadusadu3911
    @dedununilankasadusadusadu3911 2 ปีที่แล้ว

    Okkotama wada lassanai oyala tun danage a adare rasata haduwa wade aka

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 ปีที่แล้ว +2

    අම්මො බලන් ඉදිද් කෙල ඉනුවා🙄❤

  • @dilkikaushalya6836
    @dilkikaushalya6836 2 ปีที่แล้ว +3

    ලස්සන family එකක් ❤❤❤❤

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +1

    Api danne kanna vitharaine🤣🤣 ammal karana hema wedakama awadanamak thiyenawa ewa daruwanta denennawath denne rasata gunata poshadaiwa hemadamath apita kanna denawa.Theruwansaranai !!! Ammi .godak kalekin thathiwa dekkene kema hadaddi.

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +1

    නියමයි...හරි රසයි...ස්තුති ඔයාලට තෙරුවන් සරණයි.

  • @sumudukaushalya1606
    @sumudukaushalya1606 2 ปีที่แล้ว +1

    Niyamay....👍👍👍👍💐💐💐

  • @infinity610
    @infinity610 2 ปีที่แล้ว +1

    ශා.. හරිම රසයි අම්මි...👌

  • @madushadilshani4747
    @madushadilshani4747 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @slkoreanchannel7738
    @slkoreanchannel7738 2 ปีที่แล้ว +1

    Niyamai adath beluwa wenada wagema

  • @isharidilka3025
    @isharidilka3025 2 ปีที่แล้ว +1

    Ammige wada maru

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว

    Oyala harima hondai anee

  • @sithumsada6005
    @sithumsada6005 2 ปีที่แล้ว +2

    Amma lassanata walA

  • @udanisanchala1194
    @udanisanchala1194 2 ปีที่แล้ว +3

    Niyamaiii

  • @diiiiiiiiiii514
    @diiiiiiiiiii514 2 ปีที่แล้ว +1

    Love bite ekk බෙල්ලේ😍

  • @sashinigunawardana5183
    @sashinigunawardana5183 2 ปีที่แล้ว +2

    Hitha hoda ammek. Gaaaaak adarei. BS

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    So yummy 😋😋and so sweet your mom ❤

  • @indranialahakoon4994
    @indranialahakoon4994 2 ปีที่แล้ว

    අම්මෝ ...මේ රෑ....කට ඇවිස්සෙනවෝ....

  • @nvdmusic8720
    @nvdmusic8720 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @katagasmacooking
    @katagasmacooking 2 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @chamilawickaramaarachchi4784
    @chamilawickaramaarachchi4784 2 ปีที่แล้ว +1

    Good

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Asama kamak thanks sangeeth putha ars moodi thiyana polthel bothsl ganne kohenda kiyals elaga video eken kiyanna eya .ooodi nisa polthel danna lasiyie thanks

  • @thanumisenevirathne
    @thanumisenevirathne 2 ปีที่แล้ว +1

    First comment ane e Amma hari shoi. Mamas boy Adarei Sangeeth ayye 🥺❤️

  • @thakshi2823
    @thakshi2823 2 ปีที่แล้ว

    සංගීත් අයියා ඇන්ටි ආදරෙයි 🌹🌹🌹💟💟💟🙊🙊🙊🥰🥰🥰👍👍👍💞💞💞💗💗💗🌷🌷🌷🙏🙏🙏බුදු සරණයි ලස්සනයි

  • @naturerelax7411
    @naturerelax7411 2 ปีที่แล้ว

    අම්මෝ ආසම එකක් .බුදු සරණයි අම්මේ❤️❤️

  • @naveenishara1280
    @naveenishara1280 2 ปีที่แล้ว +1

    Sha niyamai

  • @madushikadilrukshi2808
    @madushikadilrukshi2808 2 ปีที่แล้ว +1

    මරු ...😋😋😋😛😛😛 ❤️

  • @kanthihennedige5695
    @kanthihennedige5695 2 ปีที่แล้ว

    Hamadama video balanawa, ada thamay subscribe kale, anee oya nam haima adaraneeyay amme , oyath harima hoda daruwek , budu saranay hamadama sathutin parissamin hodin inna

  • @cookingpriyanga
    @cookingpriyanga 2 ปีที่แล้ว +1

    අලුත්ම තේරවිල්ල මැද නැහැ ඒත් හිලක් තියෙනවා කියන්න මගේ නම

  • @malka9030
    @malka9030 2 ปีที่แล้ว

    Thank you 😊

  • @sajiniprebodhya
    @sajiniprebodhya 2 ปีที่แล้ว

    Anee aiye oya nam harima wasanawanthai oya wage raththaran amma kenek labanna.oyta rasama rasa kama hadala denwa neda.adarii aiye amme tatte oya 3 denatama.❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @ishanichathurika8558
    @ishanichathurika8558 2 ปีที่แล้ว +1

    Ammooo. Dn kanna tibba nm maru etim🥰

  • @ishmanawee8591
    @ishmanawee8591 2 ปีที่แล้ว

    Budusaranai

  • @primalbarnad2799
    @primalbarnad2799 2 ปีที่แล้ว

    Ane asama pawlak satutui

  • @Pasindu944
    @Pasindu944 2 ปีที่แล้ว +1

    නියමයි

  • @user-cu9vw8gr9i
    @user-cu9vw8gr9i 2 ปีที่แล้ว +1

    Adarei ammiyo saufi sita jayashri

  • @hasinidulika8274
    @hasinidulika8274 2 ปีที่แล้ว +1

    Niyamai aiyaa...❤️❤️

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 2 ปีที่แล้ว

    Thank you

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @slbikeriders9694
    @slbikeriders9694 2 ปีที่แล้ว +1

    රස පාටයි

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 2 ปีที่แล้ว

    මටත් ඔනේ 😋😋

  • @chathurikamadhushani366
    @chathurikamadhushani366 2 ปีที่แล้ว +1

    Man thama first comment 🥰🥰🥰 jayawewa....

  • @hirushidilshani5995
    @hirushidilshani5995 2 ปีที่แล้ว

    සා හදල බලන්නෝනි...😍

  • @hansipabodani1982
    @hansipabodani1982 2 ปีที่แล้ว +1

    Ane katawahagna hitapn 😝😁

  • @shanikawijebandara8864
    @shanikawijebandara8864 2 ปีที่แล้ว

    Aiya kadayak dagathanam niyami Budu saranai

  • @gayanimadushani2133
    @gayanimadushani2133 2 ปีที่แล้ว

    Shaa😋 uludu wadee.matath ekak dennako amme

  • @pradeeshikairoshani7094
    @pradeeshikairoshani7094 2 ปีที่แล้ว

    Ammige videos valata mama godaak asai❤️

  • @udanisanchala1194
    @udanisanchala1194 2 ปีที่แล้ว +2

    😊😊

  • @nethufernando462
    @nethufernando462 2 ปีที่แล้ว +2

    මේකෙ තියෙනවා හිලක් 😂💔