ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උලුඳු වඩේ විදිහට රසට පාන් පිටි වඩේ හදමු|panpiti wade/flour vada by m.r kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2020
  • #flour vada# panpiti wade# uludu wade#
    උලුදුවඩේ වගේ පාන් පිටි වඩේ හදමු
    පාන් පිටි වඩේ කන්න රසම රස සම්බෝලයක් හදනවා
    හරිම ඉක්මනින් හදාගන්නත් පුළුවන්
    පිටි අනන්නෙ නැතුව තෙලේ බඳින්නේ නැතුව විනාඩි 5න් පැටිස් හදන විදිහ බලන්න • පිටි අනන්නෙ නැතුව තෙලේ... මාසයක් ඇතුළත ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් නැරඹූ කිරි රොටී වීඩියෝ එක • රසම රස කිරි රොටි විනාඩ...

ความคิดเห็น • 193

  • @surangaprasad2478
    @surangaprasad2478 ปีที่แล้ว +3

    ඔයාගේ රෙසිපි එක ඇත්තටම වැඩ කෙරුවා. මීට කලින් අපේ අම්මා චැනල් එක බලාගෙන හැදුවේ.මුලින් මුලින් එයාගේ රෙසිපිස් හොදට තිබුනා .දැන් නම් මෙලෝ වැඩක් නෑ.එයාගේ රෙසිපියට අනපු වඩේ තාම ෆිජ් එකේ, කයිවාරුව වැඩි වුණහම අව්ල් ගියා. ඔයාගේ කයිවාරු නෑ, අවශ්‍ය ටික කියනවා, රෙසිපි එකත් හරියටම ආවා,ගොඩාක් ස්තූතියි

    • @littlequeen7339
      @littlequeen7339 5 หลายเดือนก่อน

      Ow math eeye heduwa, wade gal wage haiyai. Okkama wisikkara. Aparade. Nombi arinna heduwe 😢

  • @chandanideepika7656
    @chandanideepika7656 4 ปีที่แล้ว +6

    මම හැදුවා ඇත්තටම රසයි කුවෙට් ගෙදර අය කෑවා මිරිස් අඩු කලා ❤❤❤👌

  • @s.ahansi5156
    @s.ahansi5156 ปีที่แล้ว +3

    කතාවෙිි මොන වැරැද්ද ක් ඔමතමයි නංගි ගනන්ගන් එපා ඔයා කියලා දෙනදෙවල් හරිම ලෙසි❤️❤️❤️❤️❤️👍👍👍

  • @SanAbey6851
    @SanAbey6851 2 ปีที่แล้ว +2

    මම අද හදනවා. Thank you. 💐💐💐

  • @KAUSHI.999
    @KAUSHI.999 4 ปีที่แล้ว +12

    අපේ අම්මා අද video එකක් දාලා පාන් පිටි වඩේ. එයාලු you tube එකේ මුලින්ම හොයාගත්තේ.

  • @sarojanishanthi6109
    @sarojanishanthi6109 ปีที่แล้ว

    මමත් හැදුව හරිම රසයි 👍 බෙස්ට්

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 3 หลายเดือนก่อน

    මමත් අද හදනවා ඔයාට ස්තුති❤

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 6 หลายเดือนก่อน

    ගොඩක් හොඳ පාටයි

  • @wenurigimhani1203
    @wenurigimhani1203 2 ปีที่แล้ว +1

    වාව් ගොඩාක්.රහායි අපේ ගෙදර කට්ටිය කැවා ඔක්කොම.ඉදිරියටත් විඩියො අරන් එන්න ගොඩා රහායි ඔයාගෙ රෙසපි ස් 😌🎈🍫

  • @AchalaPriya-ox9dn
    @AchalaPriya-ox9dn 7 หลายเดือนก่อน

    මාත් හැදුවා රසයි

  • @thushariwedage2231
    @thushariwedage2231 4 ปีที่แล้ว +4

    Miss wade hodai. Eth oya hadana widiya game widiyata hadanawa dammanam, e wenawata athi adeshaka kiyanawanam godak godai ex:oya pennanna pol thel wenawata samanya pol thel, ist wenuwata adeshakayak. Ewage kiuwanam samanya nangila akkalatath hadanna hithewi. Kiyala dena widiyath hodai

  • @sadinilakshani6992
    @sadinilakshani6992 3 ปีที่แล้ว +2

    Api haduwa akke..harima rasai..👍

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +1

    Badinna sunflower oil use karanna puluwanda dr..ස්තුතිය ඔබට

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +3

    දුවේ
    මමත් හැදුවා ඔයාගෙ පාන් පිටි වඩේ හරිම ra

  • @pradeepkumara7249
    @pradeepkumara7249 ปีที่แล้ว +2

    නියමයි 👍👍

  • @nalinlasantha-vj3gg
    @nalinlasantha-vj3gg 3 หลายเดือนก่อน +1

  • @mspjayanath5812
    @mspjayanath5812 9 หลายเดือนก่อน

    Super job thanks godbless you.

  • @pathumishehara7022
    @pathumishehara7022 3 ปีที่แล้ว +1

    Vinakiri nethuva polchatni eka hadanna berida

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +1

    අක්කෙ මේ ඩෝ එක රෑ අනලා තියලා .උදෙට හදන්න පුලුවන්ද.එතකොට පිපිලා වැඩි වෙනවද

  • @ediththinara6593
    @ediththinara6593 4 ปีที่แล้ว +5

    Est natuwa appa soda hodanadda

  • @chathuamanda1465
    @chathuamanda1465 3 ปีที่แล้ว +2

    එල🥰

  • @shaniedirisinha7244
    @shaniedirisinha7244 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ඔබට

    • @jimmybryant7942
      @jimmybryant7942 3 ปีที่แล้ว

      I know im asking the wrong place but does someone know a way to log back into an Instagram account??
      I was stupid forgot the account password. I love any assistance you can give me!

    • @davidfinley4498
      @davidfinley4498 3 ปีที่แล้ว

      @Jimmy Bryant instablaster :)

    • @jimmybryant7942
      @jimmybryant7942 3 ปีที่แล้ว

      @David Finley i really appreciate your reply. I got to the site on google and Im waiting for the hacking stuff now.
      I see it takes a while so I will get back to you later with my results.

    • @jimmybryant7942
      @jimmybryant7942 3 ปีที่แล้ว

      @David Finley It worked and I actually got access to my account again. I'm so happy!
      Thank you so much you really help me out !

    • @davidfinley4498
      @davidfinley4498 3 ปีที่แล้ว

      @Jimmy Bryant you are welcome :)

  • @hasanthikalakmini4958
    @hasanthikalakmini4958 2 ปีที่แล้ว +2

    ඔයාගෙ කෑම වර්ග හදන විදිය හරිම ලේසි ඉන්දියන් ස්විටි වර්ග හදන විදිය කියලා දෙන්න

  • @nishadisamanmali1054
    @nishadisamanmali1054 3 ปีที่แล้ว

    Woooow gidak rasa patai thank you 😋😋😋😋😋

  • @monikafernando6677
    @monikafernando6677 10 หลายเดือนก่อน

    මමත් හදනව❤❤❤

  • @sey8881
    @sey8881 4 ปีที่แล้ว +2

    මමත් හැදුවා ඒත් පදම අඩු උනාද මන්දා තේලට දාලා ටික වේලාවක් යන කොට හිල නැතුව ගියානේ ඔයා නංගි ලස්සනට හිල හදනවා අනේ මන්දා ඔයාට තේරැවන් සරණයි දිර්ඝායු ලැබේවා කියා පාර්ථනා කරනවා මම කුවේට්

    • @sadalikumrari1726
      @sadalikumrari1726 4 ปีที่แล้ว +1

      පිපෙන කොට හිලවැහිල අනේ අපරාදෙ ,,

    • @sey8881
      @sey8881 4 ปีที่แล้ว

      @@sadalikumrari1726 😀😀😀😀😀😀

  • @preshaninawodya9383
    @preshaninawodya9383 ปีที่แล้ว +1

    ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දාන්න බැරිද

  • @mr.dragonfire3403
    @mr.dragonfire3403 4 ปีที่แล้ว +6

    Ela kiriiiiiii . Good for us, In Germany vade is a dream🤪 I like your videos 💐

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 2 ปีที่แล้ว +1

    Thank you so much for the lovely Recipes as always.

  • @pablaskshani3922
    @pablaskshani3922 3 ปีที่แล้ว

    Oyage recepie niyamaie akke

  • @leenaranjani8564
    @leenaranjani8564 3 ปีที่แล้ว +10

    අපේ.අමිමාගේ.දුවෙක්ද.ඔයා.ඔයත්.සුපිරි

  • @mangalikajayawardhana2463
    @mangalikajayawardhana2463 2 ปีที่แล้ว

    😄😀niyamai jimin kiyala Dena nisa harima pahasui therumganna,oyàta Jayen Jaya,👍

  • @thilokaperera2970
    @thilokaperera2970 4 ปีที่แล้ว +1

    Thank you 👍👍👍

  • @dahamiranathunga4256
    @dahamiranathunga4256 4 ปีที่แล้ว +1

    Niyamai akki

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +1

    Thanks you ❤❤❤

  • @chamisongsc1449
    @chamisongsc1449 ปีที่แล้ว

    Math ada hduwa.payai pipenna tibbe hari rasai

  • @user-mw1jj9qr3k
    @user-mw1jj9qr3k 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි
    මාරමා රසක් තියෙන්නෙ

  • @dhammikatilakratne7065
    @dhammikatilakratne7065 4 ปีที่แล้ว +5

    Looks yummy

  • @manojjayanatha8754
    @manojjayanatha8754 2 ปีที่แล้ว

    Akke man f.b nene.oyge .w.a nomarayak dennko .oy kiyaladena vidihatam HEMA kamakm hadan nisa 04 awann awage .out godak sathutu hitheine

  • @dunuhappiness1612
    @dunuhappiness1612 หลายเดือนก่อน

    👍👍👍👍

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් ස්තුතියි

  • @sachithranuwan8272
    @sachithranuwan8272 4 ปีที่แล้ว +3

    Akke yeast nane.. baking powder danawanam kochchara danna onada

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว

      ආප්ප සෝඩා තේ හැන්දයි
      බේකිං පවුඩර් තේ හැන්දයි
      දාලා පැය දෙකක් තියන්න

  • @malakwtt3675
    @malakwtt3675 4 ปีที่แล้ว +3

    WOOOW GOOD👍

  • @senu_kowmini
    @senu_kowmini 4 ปีที่แล้ว +2

    Mmm...😍😍👍👍

    • @senu_kowmini
      @senu_kowmini 4 ปีที่แล้ว +1

      @Maduri Samanthika 👍

  • @ajithchandani3493
    @ajithchandani3493 3 ปีที่แล้ว

    Api haduwa niyamai

  • @priyamkajayasinha747
    @priyamkajayasinha747 4 ปีที่แล้ว

    thanks oyata danuwat kalata

  • @dinushakavshal4501
    @dinushakavshal4501 4 ปีที่แล้ว +2

    Appa soda danda barida

  • @suranganidisanayaka3564
    @suranganidisanayaka3564 3 ปีที่แล้ว

    Tnx akki.😃😃

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 2 ปีที่แล้ว

    Thank you so much

  • @rameshfernando2072
    @rameshfernando2072 4 ปีที่แล้ว

    Mamath haduwa.harima rasai.e wagema godak lesi.thank you

  • @mpspeiris4356
    @mpspeiris4356 4 ปีที่แล้ว +1

    බුදුසරනයි

  • @emashasanuthmi3929
    @emashasanuthmi3929 4 ปีที่แล้ว +13

    යීස්ට් වෙනුවට බේකින් පවුඩර්,ආප්ප සෝඩා බැයිද??❤️

    • @mirusharanaweera4084
      @mirusharanaweera4084 4 ปีที่แล้ว +1

      ඉස්ට් වෙනුවට bakin powder, ආප්ප soda බැරිද

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว +2

      ආප්ප සෝඩා තේ හැන්දයි
      බේකිං පවුඩර් තේ හැන්දයි
      දාලා පැය දෙකක් තියන්න

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว +1

      ආප්ප සෝඩා තේ හැන්දයි
      බේකිං පවුඩර් තේ හැන්දයි
      දාලා පැය දෙකක් තියන්න

    • @Nazeera702
      @Nazeera702 4 ปีที่แล้ว

      අක්කි යීස්ටි එක පිපුන්නැනි?????😔

    • @utv7224
      @utv7224 2 ปีที่แล้ว

      @@mirusharanaweera4084 ඔ

  • @hasalihansikakumari8083
    @hasalihansikakumari8083 3 ปีที่แล้ว

    Waww supiriiii.akkiii

  • @chandraediri6913
    @chandraediri6913 3 ปีที่แล้ว

    Think you

  • @umashasewwandi3991
    @umashasewwandi3991 3 ปีที่แล้ว

    Thanks akkii

  • @anjanakaushalya6789
    @anjanakaushalya6789 2 ปีที่แล้ว

    Thank you

  • @thusharijayarathne6395
    @thusharijayarathne6395 2 ปีที่แล้ว

    Piti 1kg kochra hdana puluwnda east kochra danna onid

  • @ravana8069
    @ravana8069 4 ปีที่แล้ว

    Mmmm supiri

  • @chandraediri6913
    @chandraediri6913 3 ปีที่แล้ว

    Thank you💞💞💞💞💞

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว

    Thank_you

  • @merifernando1336
    @merifernando1336 4 ปีที่แล้ว

    gadak hodai thanks

  • @nkchutte677
    @nkchutte677 3 ปีที่แล้ว

    Thanks akke❤️❤️

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 4 ปีที่แล้ว

    Ra piti eka anala thiyala udeta wage hadanna barida akke.

  • @maheshmadusanka9784
    @maheshmadusanka9784 4 ปีที่แล้ว +1

    Winakiri onamada

  • @suloshanethma8084
    @suloshanethma8084 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว

    Thanks

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 หลายเดือนก่อน

    Akke man heduwa haiyaini

  • @mr.dragonfire3403
    @mr.dragonfire3403 4 ปีที่แล้ว

    Superrrrrrr

  • @rainbowhurt3001
    @rainbowhurt3001 4 ปีที่แล้ว +1

    Me wade eka hondata badenawada meda amu nathuwa

  • @iosjsi897
    @iosjsi897 4 ปีที่แล้ว

    Thank s

  • @susanthashanaka1201
    @susanthashanaka1201 4 ปีที่แล้ว +1

    Aappa sooda denmoth peya kiyak wahala thiyanna onada?

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว

      ආප්ප සෝඩා තේ හැන්දයි
      බේකිං පවුඩර් තේ හැන්දයි
      දාලා පැය දෙකක් තියන්න

    • @susanthashanaka1201
      @susanthashanaka1201 4 ปีที่แล้ว

      @@MRkitchenlk hmm..aappa sooda witharak nam peya kiyakda ?

  • @noiianokia3515
    @noiianokia3515 4 ปีที่แล้ว

    😍😍😍😍tankiunagge

  • @jeewandaragedharmasiripere7082
    @jeewandaragedharmasiripere7082 4 ปีที่แล้ว

    Good

  • @roserose4071
    @roserose4071 4 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻

  • @thilinidilrangi7871
    @thilinidilrangi7871 3 ปีที่แล้ว

    Wiyali miris karal nane.amu miris hari kali miris hari danna barida?

  • @dinushakavshal4501
    @dinushakavshal4501 4 ปีที่แล้ว +1

    Appa soda ganda barida

  • @sujeewawijekoon1652
    @sujeewawijekoon1652 4 ปีที่แล้ว

    yeast nana me welawe e wenuwata monada danna puluwan uththara nane ekkata wath.

  • @sandyakumari6635
    @sandyakumari6635 4 ปีที่แล้ว +3

    උලුඳු wade newei panpiti wadene ethakota

    • @PrabaNagesh
      @PrabaNagesh 4 ปีที่แล้ว

      How to make chicken spice

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว

    Mata ඕනි oka කන්න lunu මිරිස් hadana hati කියන්න

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว

    ගොඩක් 🙏 ස්තුතිය

  • @gamingnikka9380
    @gamingnikka9380 4 ปีที่แล้ว +1

    👍👍

  • @sadusadu2341
    @sadusadu2341 4 ปีที่แล้ว +1

    Good job akke ..puluwan nm one ingredients tika discripshion box ekata danawada❤️

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว

    Sooooi බුදු සරණයි

  • @ayeshasaranga8189
    @ayeshasaranga8189 4 ปีที่แล้ว

    Akkiyo Oya mishraneta kaha dammoth aulda

  • @devikadilshani3771
    @devikadilshani3771 4 ปีที่แล้ว +2

    miris karal ne

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh 16 วันที่ผ่านมา +1

    කටහඩට මොකද වුණේ 😮

  • @imashinifernando6521
    @imashinifernando6521 3 ปีที่แล้ว

    tele badiddi uda yn ndda wade eka

  • @rasikarasika3499
    @rasikarasika3499 3 ปีที่แล้ว

    Akke. Pol. Chatni.. Eakata. Winakiri. Weanuwata. Deahi. Danna. Bearida

  • @rashimaya3960
    @rashimaya3960 4 ปีที่แล้ว

    akke vinakiri nathuwa hadanna puluwanda

  • @lalanirenuka8007
    @lalanirenuka8007 4 ปีที่แล้ว

    Bohoma hoda deyak.

  • @withanagelakmini5308
    @withanagelakmini5308 ปีที่แล้ว

    👌👌👌

  • @sachinibhagya161
    @sachinibhagya161 3 ปีที่แล้ว

    බේකින් පවුඩර් , ඊස්ට් කියන්නෙ වර්ග දෙකක්ද..

  • @wanagasena2224
    @wanagasena2224 3 ปีที่แล้ว

    mama heduva 👍

  • @bsbsbbbxbjsjs5955
    @bsbsbbbxbjsjs5955 9 หลายเดือนก่อน

    👍❤❤

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 4 ปีที่แล้ว

    Baking power Kamak nadda?

  • @darshanasampath483
    @darshanasampath483 2 ปีที่แล้ว

    👍👍👍

  • @dushiperera1227
    @dushiperera1227 4 ปีที่แล้ว

    Akke vade hadanakota vinakiri naththan monada danna one

  • @chathuskawijerathna5696
    @chathuskawijerathna5696 4 ปีที่แล้ว

    akka oya kohend salt papaer ehem dala thiyana white colour භාජන tika gththe

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 2 ปีที่แล้ว

    අක්කෙ පාන්පිටි 500 ට යීස්ට් කොච්චර දානවද

  • @jpana8737
    @jpana8737 3 ปีที่แล้ว +1

    🤓