@KT yah onema tika witharak practise karaganna malli okkoma one wennah. swara prasthar wl swara prasthara kawadaawath mathaka hitinnah keyboard ekakin hri practise nokaroth... oya western da eastern da music karanne kiwwoth mata widiyak kiyala denna puluwan wei.. 🙂
Aiye api weuwen karana hama deyakatama godak pin aiya nisa thami mama ada mama hodata padam karanne 😊❤ api wenuwen mechchara deyak karanawa kiyana ekata mata nam kiyanna wachana na aiye 💗🙏💗 thank you very much 🌹💖🌹💖
2024 ( 2025 )OL නංගිල මල්ලිල මේ group එකට join වෙන්න
chat.whatsapp.com/GwGvJmSyVbi5dQa5eBqZqx
( අනිත් group එකේ නැති අය 🌼 )
ඇත්තටම ගොඩක් Thanks අයියේ...☺️
Exam එකට තිබ්බ බය අඩු උනා😊💗
2008 මේ පාර අය කෝ😚....
Oo innawoo😊
😌
😐😪
ඉන්නෝ
🙋
ඕලෙවල් කියන්නෙ මහලොකු අමාරු දෙයක් නෙවෙයි කියලා කියාදුන්නු එකම කෙනා..ගොඩක් පිං අයියෙ ඔයාට!..අපිට මෙච්චර කෙලවිලා ඉද්දිත් හිත හදලා අපිට ලොකු motivation එකක් මේ විදියට දෙනවට...❤😍
Thank you aiye 🙂💗 මහන්සි වෙලා පාඩම් කරන හැමෝම ගොඩ යන්න ඕන හැමෝටම exam එක ලේසි වේවා ☺️🙏 අන්නේකයි එකම පැතුම 😌✊
oytt🖤
මම 2023(2024) o/l exam එක ලියපු ලමයෙක් Aiya කියපු විදිහට අන්තිම සති 2කේ වැඩකරපු නිසා A8 B1k ගන්න පුලුවන් උනා, Thank you very much bro ❤ AL walata aniwaren A3k danawa 😊
Sirawatamd kalin lokuwata padam karala thibbe nadda
Supiri bn🎉
Ane ayiye kohomada padam kale🌝
අයියගෙ කටහඩනම් භාවනාවක් ❤️
හම්මෝහ් මෙච්චර බය වෙලා හිටියේ බොරුවටනෙහ් ❤ ගැම්මක් අයියේ ඔයා පට්ට
මාර පිං මේ හිත හැදිල්ල්ටම😢🙏❤
හිත හැදෙන්න
හරි පාරට යන්න කතා කරන පට්ට chanel එකක් ❤😊
අම්මෝ O/l වලට මාස 2ක් විතර තියන හින්දා මාර බයෙන් හිටියේ දැන්නම් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ ගොඩක් පින් අයියේ❤
අයියො මාත 😮❤
Me too aneh 😢
same bruh
Mat❤
Math 😢
ඔලුවට මාර නිදහසක් brother අනිද්දට exam ආදරෙයි motivation tikt❤
ඇත්තටම කෙනෙක් කියනවා නම් මේ දවස් කිහිපය ඔයාට ගොඩ යන්න බෑ, කියලා මන් අභියෝග කරනවා නෑ ඔයාට පුලුවන්. මම ඇතුලුව මේ මැයි මාසෙ ඕලෙවල් ලියන එක වැදගත් අපි හැමෝටම .ඔයාට මෝටිවේට් වෙනවා නම් මුලු යූටියුබ් එකම පීර පීර වීඩියෝ බලන්න ඕනෙ නෑ.ගෙදර ඉන්න දෙමව්පියන්ගේ මහන්සිය කැපවීම දිහා බලන්න .ඉගෙන නොගත්ත හෝ නොගත්තා ඔවුන්ගේ තියෙන පරාථකාමිත්වය බලන්න .කොහොම හරි බොරුවට පේපර් ලීක් වුනා අරකයි මේකයි ගැන අවදානය දෙන්න යන්න එපා,කැපකරන්න නින්ද මවන්න ලස්සන ජොබ් එකක් කරන කාටවත් අත පාන්නෙ නැති කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගෙ අනාගතය ,රැයවල් තුනක් නිදා ගත්තේ නෑ කියලා උබ මැරෙන්නෙ නෑ සහොදරයා ❤උත්සාහ කරන්න අවසානය තෙක් අත් නොහරින්න අන්තිම තප්පරෙත් කැපකරන්න ,ජයම වේවා❤
☺️♥️
♥️♥️
❤
⚡💚
❤❤❤
දුටු ගැමුනු හෙන හොද මනුස්සයා ❤😂 13:37
😂
😂😂
Hodai🙂😅
හිත හොද මනුස්සයා 😌❤
😂
😌 2023(2024) o/l ලියන මට මේ exam ගැන ලොකු බයක් තිබ්බේ හැබැයි මට මේ motivation එකෙන් හිත හැදුනා හැබැයි මොකුත් ම පාඩම් නොකර මන් මේ පාර third tearm test eke ලකුනු 60ගනන් tnx me motivation ekata brother 💗
මෙ බොසා ගනිතය කොමද බන් ලකුනි ගත්තෙ?
අනේ ඔයා නිසා තමයි මං හිත හදාගෙන පාඩම් කරන්න ගත්තෙ .thankyou ❤️🙏🤧
Mm
mm
උබනම් පට්ට අයියෙ.ඔයාගෙ වචන වලින්ම හෙන ගැම්මක් එනවා
මේ වීඩියෝ එක බලන හැමෝම මේක කියවන්න ❤️
OL කියන්නෙ නංගී මල්ලී පට්ට ලේසි විභහගයක් . ඒක නිසා ඒක ගැන මොනයම් හෝ බයක් තිබ්බනම් ඔයා ඒක සම්පූර්ණයෙන්ම නැති කරගන්න . OL විභහගේ අමාරු විශයකට තියෙන්නෙ විද්‍යාව , ගණිතය , සිංහල .
සිංහල විශය සාහිත්‍ය පොත completely අනිවාරෙන් කියවගන්න . හේතුව ඔයාලගෙන් අර්ථය ඇහුවොත් හෝ ඒ ඒ සිද්ධියට අදාල අවස්තා ඇහුවොත් ඔයාට අනිවාරෙන්ම උනන්දුවෙන් අවදානෙ දීගෙන කියවගෙන තිබ්බොත් ඒකට අදාල උත්තරේ මතක් වෙනව ❤️
විචාර ලියනව කියන්නෙ වෙනම කලාවක් . ඒක එදාට ගිහිල්ල පේපර් එක අරගෙන කරන්න පුලුවන් දෙයක් නෙවෙයි . අනිවාරෙන්ම ඊට කලින් විචාර 2ක්වත් ලියල තියෙන්න ඕනෙ . අනිවාරෙන්ම විභහගේට යන්න කලින් හැම විශේකින්ම අඩුම past paper 2ක්වත් කරල යන්න .
මම මෙතන පහලින් දාන්නම් සිංහල සාහිත්‍යයේ විචාර කවි වලට අදාල අංක ❤️
ගුත්තිලේ :- 1, 4 , 13, 17/18 , 33
හානාහීය :- ඔක්කොම
මුනිසිරිපා :- 1,9,6,7
ගංගාවේ සංගීතේ :- 1,3,4,7
කෑරගල :- 1,3,4,10 ( තවඑකක්)
කුරහන් ඉසිමුව :- 4,1,6 (තව එකක්)
දෑතේ කරගැට :- 2,5,6,3
මේ කවි ටික අනිවාරෙන්ම බර දාල පාඩම් කරගන්න . මේවගෙන් ඕන විචාරයක් ආවොත් කරකවල ලියාගන්න පුලුවන් . මේ ටික පාඩම් කරල විචාර 2ක්වත් ලියල පුරුද්ද හදාගන්න ( විචාරයකට විනාඩි 20 )
තව දෙයක් මම මෙහෙම මේ ටික බලාගන්න කිව්වම . ඒ ටික විතරක් බලල හිටියොත් ඔයාට කොහොමවත් විභහගේ ගොඩ දාගන්න බෑ . අනිවාරෙන්ම හරි අවදානෙන් හරියට focus කරල පොත කියවන ගමන් short note එකක් ගහගන්න . කියවන ගමන් ලියනකොට ඒක මතක හිටිනව වැඩී . ඒක නිසා අනිවාරෙන්ම white board theory එක පාවිච්චි කරන්න🌼 . white board එකක් හොයාගන්න බැරිමනම් ඔයාට පුලුවන් කැලැන්ඩර් කොල හරි ගන්න . එහෙමත් බැරිනම් අර කිලෝ ගානට විකුනන බත් ඔතන කොල ගන්න ❤️
මේක 100% ක් විස්වාසෙන් කියනව . ඔයා මේ දවස් ටිකේ හරියට පැය 15ක් මහන්සි උනොත් . ඔයාට ඒ ඒ විශයට A ලකුණක් දාන එක සරල දෙයක් ❤️ . මගේ පලවෙනි වීසියෝ එක බලල විභහගේ ඇතෑරල හිටපු අය පව A6 A7 මට්ටම් වලට ඇවිල්ල තියෙනව ❤️ . ඒක නිසා අදම phone එක අයින් කරන්න . වැඩ කරන්න පටන් ගන්න ❤️
අනුමාන ගන්න වට්සැප් ගෲප් එකට join වෙන්න ❤️ . කලින් වීඩියෝ එක බැලුවෙ නැත්තන් අනිවාරෙන්ම ඒකත් බලන්න ( ඔයාට ඒක සෑහෙන්න වැදගත් වේවි ) ❤️
chat.whatsapp.com/EmHi6TOqk4yAWaw3MLe91E
Ayye me link ekin join wenna ba ne
Aiya udrutha tika dannako pls
@@pasiyatechyt epaper kiyala yt channel ekk thiynwa eke dala thiynawa hama padamakata adala udrutha tika
💖💖
elama elama me dawas tike man khomat raa eli wenakn aharan padam karnawa
I.c.t , සින්හල නම් ලොකු අව්ලක් නෑ
අනිත් ඒව පොඩ්ඩක් අව්ල්
ඒ කෝම උනත් අයියේ ඔයා නිසා ගොඩයන්න ඕන කියල පට්ටම හැගීමක් ආවා.. ඔයාට ගොඩක් තෑන්ක්ස් අයියේ❤
විබාගෙට කලින් දවසෙ මේක බලල ෆයර් උන මම 😎
🙂
😂😂
😂
O/l කියන exam එක 0 ටම දාල තියන කොල්ලෙක් 😂❤..keep it up bro nice content
aadambaren neda kiyanne😂
@@reallpro...2312 දුකින් 😂🫶
eee unata ee lamaya hoda result ekak damma@@Mrsithuu
ඔයාගෙ වචනටිකත් හිතට හයියක් අයියේ ❤️
ඇත්තටම අහ්හ් ❤️🙂
@@sanwusanwu ❤️🌸😕
😂
මම අයියගෙ පලවෙනි වීඩියෝ එක බැලුව දැනට සතිය්කට විතර කලින් . මම හිතින් සම්පූර්ණම OL ගැන තිබ්බ අදහස අතෑරල තිබ්බෙ . මට එදා අපු ගැම්මට එක දිගට පාඩම් කරා . පාස්පේපර් කරා ❤️ . අයිය කිව්ව විදිහටම පාඩම් කලේ . දැන් මට අඩුම තරමෙ A5ක්වත් දාගන්න පුලුවන් වෙයි කියල හිතෙනව ❤️
ඒ හැමදේට්ම thank you අයියේ ❤️
Gammc
මොන සබ්ජෙක්ට් වලටද A ශුවර්
ow
මාත් කරා හැබයි මට අඩු උනා ලකුනු පස්සෙ තේරුනා stress එක නිසා කියලා
Dan result kohomd bn
අයියේ 2023/2024 Ol කරන අයටත් අනුමාන විඩියො කරන්නකො ☺️❤
උදෘත බෑ අයියේ ❤
ඇත්තටම කෙලවිලාම යයි කියලා හිතාගෙන හිටියේ ඈත්තටම ගොඩක් වටිනවා කියලා දුන්නු දෙවොල්... ගොඩාක් පින් ❤️🙏✨
ඒ දවස් වල ඉදලම මේ video එක තාමත් බලන මම❤
2024 o/l
😂
නෑ 2023(2024) O/L set ek ඒකයි😂
Meka mn balana 10 weni sareda mnda😂❤
මාර වටිනවා අයිය ඔයගේ මේ උදවු...science ටිකක්ත් ඔයා නිසා ශෙප් එකේ ගොඩ දාගන්න පුලුවන් දැන්...❤තැන්කිව් අයියා💗
Ol වලට දවස් 10 තියන් බලන මම අයියේ මට මේ වීඩියෝ මාර වටිනවා 2024 ol 😢😢
ow bn
Math ehemai 🥺
Oya me dihata wada karada..risult kohomada
Gamek gahamu
Dawas 5i🙂
මටත් මාර stress ekak ආවා පට්ටටම . මේ
video එක බැලුවම තමා කරගන්න පුලුවන් කියලා හිතුනෙ
True❤
ගොඩක් Thank You අයියේ 🥺❤️ ICT , බුද්ධාගම , ඉතිහාසය නං කිසිම අවුලක් නෑ... විද්‍යාව , ගණන් , සිංහල තමා අමාරුම 😢😢😢
Ow🙂💔
@ANJU_FF 😥😥
@@NisakyaPerera-ov4ib 🥲🥲
Ow bn
@Podda's studio mtt
තව මාසයයි අපිට❤
🤐🤐oow
ගැම්මට 😌
😢
රසාස්වාදය 🤕
Ow
හෙට exam තියලා vedio එක බලන මම 🙂
අඩෝ
නංගියේ,මල්ලියේ ඔය කවිනම් ,ගීත මටත් පාඩම් හිටියෙම නැහැ O/L අන්තිම දවස් ලංවෙද්දි තිබ්බ ස්ට්‍රෙස් එකට මට සිංහල වලටත් වඩා MUSIC වල තිබ්බ ඒවා තමා පාඩම් හිටියෙම නැත්තේ ...🙃🙂🙃
මන් එකට පොඩි TRICK එකක් කියල දෙන්නම් මන් දන්නැහැ මේක ඕගොල්ලෝ න්ගෙන් කීදෙනෙක්ට වැඩ කරයිද නැද්ද කියල BUT මටනම් මේ METHOD එක 100%ක් ම වැඩ කරා.😉
ඕගොල්ලෝ වැඩ ඉවර කරලා නිදාගන්න යන්න කලින් අන්තිමට 15MIN විතර අරගෙන ඕගොල්ලොන්ට පාඩම් කරගන්න ඕනේ "කවියක් , ගීතයක් " 3 න් පාරක් හරියට හිතින් හෝ කටින් කියල පස්සේ නින්ද යනකන් ඒ කම ඔලුවේ REPEAT කර කර නින්ද යන්න දෙන්න ... වැඩිය ඔන්නැහැ නින්දට කලින් 3න් පාරක් කියල නිදාගන්නකෝ උදේට ආයේ ඒ පාඩම් කරපු දේ අපහු පොත බලන් MEMORISE කරලා බලන්න මතක තිබ්බොත් ඉතින් ගොඩ .. මම ඔය වැඩේ O/L MUSIC PRACTICALS තියන්න තිබ්බ දවසට සති 3ක් තියල මුළු රාග ,ලක්ෂණ ගීත , ග්රමර්ෆොනේ ගීත ,නාට්‍ය ගීත ... සෙට් එකම පාඩම් කරා තව සිංහල වල හංස සන්දෙහ්ස්ය,ගුත්තිලේ සමහර කවි.. ටිකකුත් O /L අන්තිම මාසේ ගොඩ දාගත්තා ඔය මෙතොඩ් එකෙන් මටම හිතාගන්න බැහැ ඕකෙන් සුපිරියටම පාඩම් හිටිය මටනම් ..
කියනවට 1 කවියක් ඔය මෙතොඩ් එකෙන් පාඩම් කරලා බලන්න වැඩේ සෙට් උනොත් 2,3,5,එක දවසින් ගොඩ දාගන්න පුළුවන් වෙයි .. සෙට් උන්නත්න්ම් අතැරල දාන්න ..
නිදාගන්න කලින් ඔය වැඩේ කරන කොට ස්ට්‍රෙස් ඉඳන් DOWN වෙනවා...🙂🙂
ඕගොල්ලොන්ට අනිවා සුපිරි ගේමක් ගහන්න පුළුවන්
යකා MODE ON කරන් මේ ටිකේ වැඩ කරන් යන් .
සෙට් එකටම ජය ...🙂💙👍👍
Thanks 😇
Music වල පාඩම් කරන්න ඕනි දේවල් ටික කියන්නකො මං ගාව pass papers නෑ 🥺
@KT yah onema tika witharak practise karaganna malli okkoma one wennah. swara prasthar wl swara prasthara kawadaawath mathaka hitinnah keyboard ekakin hri practise nokaroth...
oya western da eastern da music karanne
kiwwoth mata widiyak kiyala denna puluwan wei..
🙂
@@Rylie-q3p western da eastern da nangi.
Mth oya wadema karanawa....eka atta😊❤
මරු අයියා තැන්කිව් ඔයාට ගොඩාක් ලොකු ආශිර්වාදයක් උනා මේ වීඩියෝ එක තැන්කිව් ඔයාට පිං අයියා මම මේ පාර ලියන කෙනෙක් 👍
Maath may bn..
මැයි 6 ඔලෙවෙල් ලියන සෙට් එක කෝ😂
මගෙ එකා 😂
innawo
Apiiiiiii
Ooo
Meka baladdi liyala iwaray
අනේ Thankyou අයියේ එපා වෙලා හිටියේ ආගමයි ඉතිහාසයයි ♥️🌼✨️🥺
iCT ලෙසි
නමුත් අවුල
සිංහලෙන් ලියන වචන
නෙතෙරිම information technology subject English language එකෙන් තමයි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් නමුත් සිංහල වචන
වලින් එද්දී එය තේරුම් ගන්න අපාසුයි.................
Same mchn 💔
Ajantha sirta passe hitata wadinna wadagat deyak kiyapu kenek.
Thank you and Respect you 🔥🔥
දෙයියෙක්🧘♂️💗
කටහඩ ත් නියමයි අයියේ... මට තියෙන්නේ ඉතිහාසය තමයි මේ තුනෙන්
Thank you aiye මාරම සැනසීමක් හිතට දැනුනා.මං 2023 ol ❤
This man is literally the best one❤ such an inspiration ehh!
මරු හැබැයි ආතල් එකේ කියලා දෙනවා 😂❤
මාර අවුලෙන් හිටියෙ අයියෙ කරගන්න බැරි වෙයි කියලා.ගේමක් ගහනවා මේ පැය ටිකේ.විද්‍යාව ගණිතෙ එච්චර අවුලක් නෑ සින්හල සාහිත්‍ය රසාස්වාදය තමයි බැරි.😥💔🙂
Kusa
Maga
Nanda
Walapeemee අවස්තා සම්බන්ධේ
සුභාශිතේ බලන්න
Buddhisum goda dagaththa bn uba nisa respect❤
Oyanm gammak aiyye oya vitaray ol🎉🎉 GANA hariytma kiwwe
පොතක් දැකලවත් නැතුව යන විද්‍යාව පන්තියෙන් විතරක් විද්‍යාවයි තනියෙම්ම ගනනුයි ඉගන ගන ඒ දෙක විතරක් ප්‍රගුන කරල ඉන්න මම.🥲අනිත් එකක්වත් බැ.😌🥲
Ado matath e dek witharai sure 😅 anith ewth gemk gahamu 😊
ඔබට හොද මතකයක් ඇති නැත්නමි හැමකෙනාටම මෙි වදියට කරන්න බැ anyway thanks valuable advices ❤
Mata thawa dawas 17yi hariyatama O/L wlta thiyenne aththatama me dewal kiyala dunnata ayyata godak thank krnna one
Aniwaren exam godadanawa
Godak thanks ayiye.. Oya dapu hama video ekk wagema mn baluwa.. Science gana podi bayak thiye.. 🥹
Great Channel Aiyha
ane aiye mata thawa dawas dekai thiyenne, oya hinda loku gemmak aawa, dan idan padam karoth matath puluwan ol godadanna thanks aiyeee😘🥰
You can 😊 try and try then you can fly
තව දවස් 2 තියන් මෙක බලන් මාම😢😂❤
The best motivation i have ever been exposed to in my entire life.
ගැම්මක් අයියා ❤
ඔයා මගේ එකා
Thank you so much ayye ❤️🔥godak watinawa video eka 💖
හිතෙ තියන බය නැති උනා අයියෙ ඔයාට ගොඩක් පින්😢
හෙට බුද්දාගම😂.අද බලනව❤❤
සිරා.....🙂
Ane ayye pattama motivation ekak dhunne eththatama history walata thibba baya nethi una
ඔඅට්ටම හයියක් මචන්
ඇය වැඩැක් නැ කියලා මරු බන් අයියා
ගිඩක් පින්
විහහගෙ ලියලා රිසාල්ට් එක අනිව අදානවා 💜️💜️💜️
Koo thaama naane oi😂
😂😂😂
He he dawas 4k thiyan balan mama..hithata mara sehellui😊
Aiye api weuwen karana hama deyakatama godak pin aiya nisa thami mama ada mama hodata padam karanne 😊❤ api wenuwen mechchara deyak karanawa kiyana ekata mata nam kiyanna wachana na aiye 💗🙏💗 thank you very much 🌹💖🌹💖
දැනට C තියෙන්නේ මේ දවස් දෙක වැඩ කරලා අනිවා A දානවා එදාට මන් අයියට කතා කරනවා අනිවාර්යයෙන්ම!! තෑන්ක්ස් අයියේ God Bless You!! MUCH LOVEH ❤️❤️
මාත් උබ වගේ බන්... A දාගන්න පුළුවන් වෙයි නේද bn😕
@@suwarnamalidilrukshi302 හැමෝටම පුලුවන් වෙන්න ඕනි ඔයාටත් 🙂
@@suwarnamalidilrukshi302 යකෝ ලේසියෙන්ම පුලුවන් මේ දවස් 2ක නිදාගන්නේ නැතුව උබ කැපකරොත් උබේ අනාගතේම ගොඩ C එක A කරන්න ලකුණු 25ක් වගේ පොඩි ගානක් ඕනි ගේමක් ගහපන් Good Luck!!
@@malshanethmi9316 හොදට exam ලියන්න.. Good luck👍😇
@@Seshmi_Korale21 thanks bn hodata exam liyanna... Good luck..
Mn 2023 (2024)ol liwwe ita kalin ayyage me video eka baluwa . Ayya kiwwa widihta mamat poth tika nikan ohe kiywan giya . TH-cam eken eka eka kavi wala sindu ehema ahuwa kawi padm karala thibunath . Mn nohithapu widihta mata A6 k awa 😅 mn .me vidio eka balala thama stres eka nati kara gatte . Godak tnx ayye ❤❤❤❤❤❤❤❤ . Ol liyna anit nngila mallilatt kiynne. Stres wenna epa . Ayya kiynwa wage me podi tips krla ynna. Exm eka elawedi nikanma mathak wenwa history wala ehema mita kalin noliyapu ewat e welwta matk wenwa potha nikn kiywan ynna. Good luck ❤❤❤
Mechchr kalekt hitha hadenn deyak kiwwnm kiwww oya withrai ayye 🙂👍❤️
O/l වලට දවස් 2 තියන් ..Aඑකාක් ගන්න හිතන් බලන මම 😂
මන් වගේ තවත් කෙනෙක් 😂
O/l වලට දවස් 2ක් තියන් ගැම්මට වීඩියෝ එක බලන මම 😎
Math bb🙈😌
@@shenugirl2658 😂👍
😂♥️ඇයි මන්
@@user-Chathukaushalya 😂👍ගැම්මක් තමයි
මමත් අනේ 😂😂
දුටුගැමුනු මට ඊයෙත් කෝල එකක් ගහල කිවුවා.විබහගේ ගොඩදාගනින් කියලා 😅🫰
O/l වලට තව දවස් 3යි😌.ගැම්මට දැන් පඩම් කරන අය මේ කොනට😂
niceee😂👍
Heta idala
Same 😂
Nice
😂👍
Thanks motivation ekat❤
Danakan balan hitiya video ekk thank you aiye❤️
Aiyage wachana tikata thibba baya magaharuna mt una hadila inna nisa ptt apset eke hitiye 9A gnna bari wei kiyl antim dws tike wada krnna bari una nisa exam dwst aiy kiypu dewalm krnw..❤😊 thankyou so much aiya❤
aiya kiwwa vagema sinhala pdm krla pper ek hdta liwwa..maara watinawa aiye.. thank you!!❤🙏😇
maara motivation ekk !!!🙌❤
පට්ට පොරක් අයියෙ ඔයානම්♥️
මේ වීඩියෝ එක බලලා විභාගයට තිබුණ බය නැති වුණා
It worked for me, brother ❤. Thank you very much for the tips and motivation
Respect 🤟 -- 2022(23) O/L => Result - 9A's
Lassana anouncing katahadak.✌️
Anith aya baya ktla thiyena stess eka wadi krnnwa ..oya nm niyanai....marama motivation ekak
Thank you so much aiye.🥺💗
ආදරෙයි හලො😊😙
තැන්ක් යු අයියේ අපිව දැනුවත් කරනවට 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️
සුපිරි අයියේ.... මෙච්චර කල් බොරැවට බය වෙලා හිටියේ...❤
History,buddhist පාඩම් කරන්න තේරෙන්නේ නෑනේ කොච්චර කරත් මදි කියලා තේරෙන්නේ 😞😞
36:01 2020 ek aniwa karanna 😂🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
2023 ol
E aiye wichara liyana hati dannakoo
Ape scle hariyt ugannamne bn😢
Plese
Api next olevel
Hamadama me wage vedio danna ..godak watinawa me vedio eka aiye ❤
සිංහල පොතෙ අන්ගුලිමාල පඩමේ උද්කෘත ටික දන්නකෝ😊
උදෘෘත ඕනී..... අයියේ
😾💖සුපිරිම චරිතයක් ❤️🔥
මේ අඩෝ උබ සිරාද බන් කියන්නෙ
මොකද උබ කියපු ඒව අහල මම වැඩේ පටන් ගත්ත ඒකයි 🙂
results khomda
ගේමක් ගහනවා❤️❤️❤️
පට්ටම වටිනවා මේකනම් 💗
thank you aiye ara vidyava phisics tika aiya kiwwa vidiyata karagaththa dan goda
Ayye oya inspiration ekak thank you so much for you motivation ❤
thanks aiyee kiyala dunna eva maara vadagath
හැමෝටම Good Luck ❤🎉
පහරක් තමයි ආ ❤️😎
තව සති දෙකක් දෙක හමාරක් වගෙ තියෙන්නෙ මේක ඇහුවම මාර ගැම්මක් ආවෙ thank you ayya 💗
Maath
Ane Thank you aiyye 🥺❤️
marama watina vedio ekk ayye godak thank you❤