හදවතට තදින්ම වැදුනා පියතුමනි..ඔබතුමා දෙන මෙම පනිවිඩය හැමොටම ඇසේවා...හැම හදවතටම දැනෙවා !! හැන්ගුන මිනිස්කම් අවදි වෙවා !! ආදරණිය මිනිසුන් බිහිවේවා !! God bless u for your health and long life....we all must hear your lovely voice ....forever...we all love u...brother...
Mamath harima asawen balanney oba thumage me weda satahana godak wadagath oba thuma ape ratata loku sampathak oba thuma athulu siyalu denatama jesu pihitai budu saranai
Firstly I wish well and happiness to the family who has organised this wonderful and useful program. Brother you are 100% correct. I have examined the teachings of omniscient Buddha extensively and found that only impartiality can take us to real world and show the noble truth. In both 3rd and 4th verses of "DHAMMA PADAYA" the Buddha reiterated us to eradicate hatred & anger (which in not in our system but we develop due to various reasons) first before thinking about other noble states of mind. This has to be emphasized again and again by us to ourselves.
Have a wonderful day Dear lovely brother Charles proud of you absolutely amazing voice of the wold very intelligent gentlemen ever so kindness and lovely human being i.ll respect you fantastic advice great leader for us thank you very much for great information good luck for your future wishing happiness and best wishes may bless the triple gems god bless you congratulations
Brother Charles mama inne sawdhiye mama meheta aawama dhanagayhtha mehi sitina ithaamath swalapa pirisak oba thumaage dheashanaawan TH-cam haraha bhaasha pariwarthanaya karamin narambana bawa maa eyiahaath sathutak labuwemi obawa warna karana ayiru asaa
Hi brother Oyage me programs ekata.mama godak asawen balanna Oyata thanks brother. Godak pin oyata jesuge adare oyata godak lebenaw.e wagema ape reta beraganna oya api wenuwen godak mahansi wenawa Love u brother god bless u. Good health good luck
VERY GOOD PROGRAM RECOMMEND FOR EVERYBODY who are under stress and having thousand problems may this program bring happiness tolerance real meaning of love to your yourself and fellow human beings
Great personality who strongly can give a message to the society. We salute you and all gods blessing for your future work.regards,Nelikafm Saudi Arabia
හරිම ලස්සන හොද රත්තරන හඩක් ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ඩුබායි සිට
හදවතට තදින්ම වැදුනා පියතුමනි..ඔබතුමා දෙන මෙම පනිවිඩය හැමොටම ඇසේවා...හැම හදවතටම දැනෙවා !! හැන්ගුන මිනිස්කම් අවදි වෙවා !! ආදරණිය මිනිසුන් බිහිවේවා !!
God bless u for your health and long life....we all must hear your lovely voice ....forever...we all love u...brother...
Dnl
Thanak you charles tomass පියතුමා ආදර්ශයයි ජනතාවට අවශ්‍යම වැඩ සටහනක් මුලුරටම ගොඩදමන්නට පුලුවන් සාක්ත්තියි දහිරියක් ඉවසීමෙන් ලැබේවා ජේසු පිහිටයි දිර්ඝ ආයුෂ ලැබේවා ජයග්‍රහණය සාර්ථක වේවා
මගෙ රටට දෙවි කෙනෙක් වැනි ආදරණිය මනුස්සයෙක් ඔබතුමාගෙන් මුලු මහාත් ජනතාවට ලැබෙන මෙි දැනුමි සමිබහාරය මොනතරමි වටිනවද කියනවනමි එය කියා නිම කල නොහැකියි සැමදාඔබ අප අතරම මිණි පහානක් මෙන් බැබලෙවා දිර්ගායුෂ ලැබෙිවා ජේසු පිහිටයි
තෙරැවන් සරනයි
Harima lassana wadasatahank. Kata hada bawanawak wage. Hadawatatama wadinawa me kiyana wachana. Oba thumata budu saranai
ඔබ තුමාගේ හැම වැඩ සටහනක්ම මම
හැමදාම ආසාවෙන් ලනව
ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි
ජේසු පිහිටයි ඔබ තුමාට
බණ කතාවක් අහනවා වගේ හිත සුවපත් වෙන ...වැඩසටහනක් ..ඔබ තුමා වැනි...යහපත් මිනිසුන් ..මේ රටට වාසනාවක් ..ආදරෙයි හැමදාම...
ගොඩක් ලස්සන වැඩ සටහනක් අපේ චාල්ස් තෝමස් සහෝදරතුමා ට අපේ පුංචි මව්බිම වෙනුවෙන් ඇප කැපවී දීර්ඝ ගමනක් යන්නට ජීවමාන වූ ජේසු සමිඳුන් ගේ පිහිට ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේ වා ජේසු පිහිටයි මෙවැනි උදාර ධෛර්ය වන්ත මිනිසුන් ට අප ගරු කළ යුතුයි ඔබට ජය වේවා සහෝදර තුමෙනි
ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම බලනවා මටත් හරි කැමැත්තක් තියනවා ඔබ තුමාට ආරාධනයක් කර මේ වගේ වැඩසටහනක් පවත් වන්න මහා පරිමාණයෙන් නොව සුළුවෙන් හැකියාවත් තියෙනවා නම් ඒ ගැන විස්තර ටිකක් මට ලියා දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි .
Theruwansaranai
🎉
ලස්සන වටිනාකමක් ඇති වැඩසටහනක්. ඔබතුමා ගේ හැම වැඩසටහනක්ම එකවගේම රටට වටිනාකමක් තියෙනව..ජේසු පිහිටයි!
කදුල වැඩ සටහන කියන්න බැරි තරම් ලස්සනයි බුදර් ඔබව දෙවියන් රැක දෙන්න ඔිනෙ
ලස්සනයි
ගොඩක් ආදර්ශයක් මේ වැඩ සටහන බුදු සරණයි
@@@@@
@@anulaswarna8354 w
අද වැඩසටහන හරිම ලස්සනයි ගොඩාක් අර්ථවත් මුළු srilaankikay යන්ට මෙය අසන්නට ලබාදීමට පුළුවන් නම් හරිම වටිනවා සහෝදර thumani ඔබට බොහොම ස්තුතියි ජෙසු පිහිටයි
Beeg
9
Ò7 to o2
නියමයි අද වැඩසටහන හරිම්ස් අර්තවත්
Harima lassana asawen ahan Inna puluwan wadasatahanak....bohoma harawath...bohoma sthuthiyi,,🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ...ජේසු පිහිටයි ඔබ තුමාට.හරිම ආසාවෙන් සවන් දුන්න හිතට වදිනව සියලුම වචන හරිම සීරුවෙන් ඔබ තුමාට තව තවත් ශක්තිය දයීරිය ලැබේවා දීර්ගායු වේවා
තවත් ලක්ෂණ වැඩසටහනක්...අපේ රටෙි සියළුදෙනා හරිම කැමැත්තෙන් ආසාවෙන් සියළු දෙනා සවන්දෙන බ්‍රද චාර්ස්ගේ මෙි වැඩසටහන කිසිමකෙනෙකුට වරදක් කීමට තැනක් නැත..අපිට මෙි සියළු වැඩසටහන් යූටුබි මගින් සවන් දිය හැකිවුනත්..එය හැමෝටම අපහසුය..යමි වැඩපිලිවලක් යොදාගත්තොත් රෑපවාහිණී වැඩසටහනක් ලෙස එය මුළු රටටම ඇතිවෙන සෙත නිමකල නොහැකිය..මුළු රටටම සෙතක්වෙන සියළු මනුක්ෂ්‍යා වෙනුවෙන් ඡාති,ආගමි,දේශපාලනයෙන් තොරව බ්‍රද චාර්ල්ස් මෙි කරන වැඩසටහන...දිනෙන් දිනම සියළු දෙනාගේ සිත්දිනයි..ඔබගේ සිහිනය සැබෑම වෙිවා..
Mamath harima asawen balanney oba thumage me weda satahana godak wadagath oba thuma ape ratata loku sampathak oba thuma athulu siyalu denatama jesu pihitai budu saranai
lankavatama oba thumava aasrvaadaykma weava
Harima adarshawath wadasatahan obathuma karanne... harima lassanai idiripath karana akarayath...bohoma sthuthie mewage wadasatahan karana ekata👏👏👏
Harima asayi oba thumage deshana.ahagen inna labimath mahath bhaggiyak .oba thumata samma sammbudu saranayi.Jhesu thumage pihitayi.deergau labewa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👌👌🙋🙋
ගොඩක් වටිනා වැඩසටහානක් කදුල චාල්ස් පියතුමන් බොහොම වටිනා විදියට කරගෙන යනවා හරිම අගෙයි කියන්න වචන නැ මම රට ඉන්නෙ හරිම සතුටක් මෙය බැලිම දිර්ගායු ලැබෙවා පියතුමනි
අමා දහර Hzhzhz.
හරිම ආසාවෙන් සවන් දුන්නා.ඔබට ගොඩාක් පින්.මේ වගේ තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා
Kumari
අනේ ඔබ තුමාට වැලාමේකීයාන්ඔනමටමගේපුතබේරාලාදෙනමේප්න0උත්රයක්කකෝවක්නැමටනෝබර්ඒවන්ච්ත්තරකින්නම්
මගේනෝබර්009659734119
@@chanakafernando5421 jjfvn
Fmkk
Firstly I wish well and happiness to the family who has organised this wonderful and useful program.
Brother you are 100% correct. I have examined the teachings of omniscient Buddha extensively and found that only impartiality can take us to real world and show the noble truth.
In both 3rd and 4th verses of "DHAMMA PADAYA" the Buddha reiterated us to eradicate hatred & anger (which in not in our system but we develop due to various reasons) first before thinking about other noble states of mind. This has to be emphasized again and again by us to ourselves.
Obata budusaranai
ඇත්තම කතාව සර් මමත් තනියම හිතපු දෙයක් තමා අපේ හිතේ ඇතිවෙන හැගීම් කියන්න කොච්චර ලස්සන වචන අපේ සිංහල භාෂාවේ තියනවද කියලා
අද නොවැම්බර් 6 වැනිදා මට නැවත වරක් මේ වැඩසටහන බලන්න සිතුනේ ඊයෙ අපේ රටේ පළමු පුරවැසියා විසින් කළ කතා ව නිසා . මෙම වැඩසටහන අදට කොපමණ වැදගත් වනවාද කියලා මට සිතුන නිසා .
කියන්න වදන්නෑ.... අපි එක්වෙමු රට වෙනුවෙන්,අපි හැදෙමු
Obathumata thava thavath mevani වැඩසටහන් karanna dergauhama ලැබේවා oba apate mini pahanaki theruvan saranai
ගොඩක් වටිනවා අද කාලේ සාමාජයට... පාසල් වලටත් මෙ වගේ වැඩසටහන් කරන්න..බුදූ සරණයි....
Hashan Kavinda හ
පියානනි මගෙ පියා අදරේ මටයි ඵ් ඔහු මගේම පියා නිසයි මම ඔබට අදරේයි ඵ් ඔබ රටේම දරුවන්ගේ අනාගතයට අදරය නිසයි අනේ දෙවියනේ ඔබ කියන මෙ හැම අකුරක්ම ලාංකික හදවත් වලට දැනේවා දලදා සමිදු පිහිටයි ඔබට පියානනි
Have a wonderful day Dear lovely brother Charles proud of you absolutely amazing voice of the wold very intelligent gentlemen ever so kindness and lovely human being i.ll respect you fantastic advice great leader for us thank you very much for great information good luck for your future wishing happiness and best wishes may bless the triple gems god bless you congratulations
Thank you for teaching a great message and awakening the mind of the srilanken nation
Superb message to the entire nation
ලස්සනයි ...jesu pihiti oba thumata
ධර්මය අවබෝධ කර දුන් පියතුමාට ගොඩක් පිං......❤❤
ඔබතුමාගේ ආදර්ශමත් දේශන රටක් වටිනවා ඇත්තටම මම ගොඩාක් පැහදුනා... ❤❤❤❤
Very good program. Hats off to you Brother Charles .
ඔබගේ wada සටහන හරිම lassanyi බොහොම hodai ඔබට davi පිහිටයි
Hi
ඒකාලයේ සිංදු හදපුඅය ජනතාවගේ හැදියාවට අවශ්‍ය ආකාරයට ලියපු සිංදු නිසා අදත් ඒවයේ සත්‍ය හෙලිකරදෙන නිසා මෙතුමා උතුම් දෙයක් ජනතාවට ඇතිකර දෙනවා !!!
Aqqqq a😅🎉 47:25
😅
Thank you so much for the wonderful message! Lets All of us get together for Mother Lanka
ඇත්තටම ගොඩක් වටිනාකමක් ඇති program ඔබ තුමාට ගොඩක් පිං
තෙරුවන් සරණයි ඔබ තුමාට .👍👍👍
We Love Your program Sir, Thank you so much helping us
Obata budu saranai godak pin obage desana ahanakota welawa yanawa danen na obata jaya sri
චාල්ස් ඇන්ටන් දේව ගැති තුමනි අපේ රට දැය වෙනුවෙන් ඔබතුමාගේ කරන සේවය ගැන ස්තූතිවන්ත වෙමු🙏
හරිම අගෙයි.
තෙරුවන් සරණයි ඔබතුමාට.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Well done brother Charles. Thank u
Very beautiful singing excellent thanks for your great services stay blessed🙏 👍💋❤️🌹
ලස්සන වැඩ සටහනක් අහගෙන ඉන්න ආසයි 🙏
Brother Charles mama inne sawdhiye mama meheta aawama dhanagayhtha mehi sitina ithaamath swalapa pirisak oba thumaage dheashanaawan TH-cam haraha bhaasha pariwarthanaya karamin narambana bawa maa eyiahaath sathutak labuwemi obawa warna karana ayiru asaa
Very good program. God bless you brother! !!!
.
Appreciate your voice to nation - respect you
ගොඩක් වට්නවා කතාවක් ඔබතුමාට ගොඩක් ස්තුතිය 🙏🙏🙏
Godak lassani harima pehedili Thnx oba thumata
Hrima lassanai obathumaa wedasatana obathumaga dapauwupiyanta godak pin obawaga puthaga adala rata biarata 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹👍👍👍uthum uthum uthum thruwan saranai digasiri
බ්‍රදර් චල්ස් පියතුමාණි ඔබට ජාතියෙ උත්තමාචාරය🙏🙏🙏🙏
Godak watena dasanawak nada yaluwa
Oyata kohomada yaluwa eten
Hi brother
Oyage me programs ekata.mama godak asawen balanna
Oyata thanks brother. Godak pin oyata jesuge adare oyata godak lebenaw.e wagema ape reta beraganna oya api wenuwen godak mahansi wenawa
Love u brother god bless u. Good health good luck
Nlapablu
This is really a miracle to all Sri Lankan people can anybody suggest this to watch in verbun TV
කියන්න දෙයක් නෑ සහෝදරයා ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙකි.
Obage shakthiya wayakaragena kathakiriimata darana shakthiya rate janathawa yahapathwa godaganai obata jayen jaya athwewa 🌷
Sathutui hadawathinma obathuma gena..... theruwan saranai sir...obata
Obata godak pin api asavan sawam danawa obata derga ආයුස labawa budu saranae
Very good program god bless you
Obathumage.wedasatahana.mama.aasawen.beluwa...oba.enna.onee.me.rate.ehalama.thenaka...api.aasirwada.karanawa..ekmaninma..aathena.baraganna.lebewa.kiyala...obata.sada.jaya.parthana.karami..jesu.pihitai....
Real hero.I am agree with your ideas.go forward We are with you
VERY GOOD PROGRAM RECOMMEND FOR EVERYBODY who are under stress and having thousand problems may this program bring happiness tolerance real meaning of love to your yourself and fellow human beings
Man oba thunata godak adarei.garu karanawa.man obe desana godak ahala tiyanawa.theruwan saranai ! Oba thumata
ජෙසු පිහිටයි brother
Proud of you sir....superb
Great personality who strongly can give a message to the society. We salute you and all gods blessing for your future work.regards,Nelikafm Saudi Arabia
Hmmm godak watena kathtawak nada yaluwa
Oyata kohomada yalu wa
Obage programs harima lassanai .
Obata jesu pihitai.
Hi my nation, like he said, listen to your heart, open your eye, see the true.
(Balan kadathura Hera dese.)
Obatumage wedasatahan banakatawak ahanawawagei kisima waradak na obatumata deirgauwewa teruwan saranai obatumata
Godak lassan arthawath weda satahanak ,mama hamadama asawen balanawa obathumage me weda satahan,oba thumata ediriyatath me wage weda satahan karanne sakthiya labewa ,Jesu pihitai
Hmmmm godak watena dasanawak nada yaluwa
Kohomada oyata yaluwa eten keyannako
so wonderful 😊may God continually increase your wisdom and knowledge. I love you 💙
Hmmm godak lassanae dasanawa nada yaluwa
Oyata kohomada yaluwa eten
Hmm godak watena dasanawak nada yaluwa
Dheergayu vehva adharaneeya sahodhara Charles chiran jayathu wachanayen parisamaptha kala nohaki dhurlaba adhahas gonnak nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Me wage arthawath lassana wadasatahan kiriimata obata jesuge ashirwadaya labewa obathumata jesu pihitai 🌷🙏🌷
Excellent sir !
අනාගත ජනාධිපති වරනයට අපි අවශ්‍ය අවංක පලපුරැද්ද ඇති නායකයා මැතිවරණ motivation new sri lanka poor people happy good
Harima Lassana wadasatahak.Bubusaranai.
Proud to be a Sri lankan with patriotic people like u. God bless u brother. !
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
පියතුමා ඔබගේ අදහස් හරිම ලස්සනයි අහන්න හරිම ආසයි මම ලංකාවෙ ඉන්න කොටත්ඔබගේවිඩියෝවක්මමඅපේපෙරපාස ලේදිබැලුවාඒදාමමඇඩුවාඒදාඉදලාමමගොඩක්ඔබගේවිඩියෝහෙවුවාමටලැබුනෙනැමමදැන්ඉන්නෙරටමමදැන්යුටුබිහරහඔබගේවිඩියොනරබන වාඔබවගේඅයඅපේරටටවාසනාවක්මමපොලොන්නරැවෙඔබතුමාටබුදුසරණයි
I like to your speech.
obata budusaranai piyatumani mewage wadasatahan pasal daruwanta digin digatama karanna ehemaunot me samajaya lassanawei obata budusaranai
You are a saint dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
Supirima program 💞💞💞💞.
God bless you
තෙරැවන් සරනයි ඔබතුමාට
Very good brother
you should do a program on how to find and send the Educated, Religious people to the Parliment, thats where the real problem is.
Lankawe uture budu pilima kada danawa.yapanaya vishva vidyalaye budu pilimayak tanpath karanna nodee udgoshanya karanawa.me uthum bauddha darshanaya deshana karanna puluvannam eya tamai me velawe sudusuma de.
ජෙසු පිහිටයි.........../
Very nice God bless u always
God blass brother 🙏🙏🙏🙏🙏🙏
අසල් වැසියාගෙන් වන මෙන් කරදරයක්
ප්‍රිය බිරිඳ ගෙන් වෙනවා දැන් හිරිහැරයක්
වෙන්නට ඉඩ නොදිි මතු යම් උප ද්‍රවයක්
යන්නට යනවා මම ඔබ රටටම එළියක්.
Ma wada satahana appi asawan balanawa budu saranai
හිතට වදින වචන ටික
Parliament ekte mee wadumuluk danne try kereanne Brother...
godak lassanai oba thuma ta jasu pehetai budusaranai
Anea meawa ahala hithata arageana AP hamoma wada karoth lassana heata dawasak uda weanawa niyathaea sawan dunna wageama kriya karannath uthsaha karanna
Budusaranai oba tiumata
Harima adaraniyai sahodara thumani
Harima Lassanai Brother j.p
balanna balanna asa hethenawa...obata devi pehetai