In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
Piyathumani oba thuma kiyana kathawa sahathika aththa api videsa gatha wela inney Apen බදු Ganawa a unata apita yamkisi karadarayak unam apita pihita wenna kauruth na apita kagenwath pilisaranak na ekai aththa oba thumata jesu pihitai
MN kamati oba thuma samaga ratath ekk perat yann.ape daruwant udesa. Me Yan vidiyat desapaluwant rata vinas karann denn EPA !!!! Hamotam eka samanawa jewath wenn aeitiya denn Oni chanda dayakayat wenma jevithayak desapaluwant wenn jevithayak ...me De karann eda denn EPA .oba thumat budu saranaei go ahead.sir.
මගේ ගිු ලංකා මාතාව වෙනුවෙන් මෙි කරන සුවිශාල මෙහෙයට ඔබතුමාට නිදුක් නිරොගි සුව ඔබට ලැබෙිවා තෙරැවන් සරනයි
Apea ratema අභිමානවත් වැඩසටහනක් charles tomass පියතුමා ඉමහත් සතුට්න් මේ නැරඹීම අගය කරමි සාමාතය ජානතව ඔබතුමා සාක්ත්තියි ලැබේවා ජේසු පිහිටයි
ඇගට දැනෙන මෙවන් දේශණයක් සංඝයා වහන්සේ කෙනකුටත් වඩා හදවතට දැනෙන ලෙස දේශණා කලේ ඔබයි
1:29
❤ඔබ තුමාගේ දැනුමි සමිභාරය ඉතා විෂ්ටයි
බුදුබව ලැබේවායි පියතුමනි අපේ .....තරැන....තරැනියත්......ගොඩ ගනිමු
ඉදිරියටම යන්න ඔබට යෝද බල යෝද ශක්තිය ලබේවා....තෙරුවන් සරනයි
Lankawa goda ganemu mathethumane.ඔබට බුදු saranae .
මේ කාලයයි ලාංකිකයන් අලුත් යුගයක් ඇරඹීමට හදවතින්ම ඔබතුමාගේ මෙහෙයුමට මම සුභ පතමි මන්ද ඒ අප නිසා අප රට නිසා
Tavatavath obatuma me vadasatahanata shaktiya dahiriyavadi vadiyen l'aveva...!
Mama Hamdama Ahanne Kadula program. Mage Daruwo pawa ahsai kadula program eakta. Obatumata Jeasu Phetai. God's love you.
Akathuwemu apith rata hadanna manussa kamin poosath wela ....
Brother ගෙ කෙලින් කතාවට මම හැමදාමත් ගෞරව කරනව.ආචාර කරනව.well said brother.God bless you.and I am with you who ever reject or against you.!!!
අපේ හද බැදි මිනිසෙකි ඔබ...රට ගැන ආදරයක් අපේ එදතුලට දැනුනේ ඔබෙන්ය..හොරැන්ගෙන් වංචාකාරයන් වට වී සිටින මෙි බිම බෙිරාගන්න..අපිත් ඔබ සමගයි...ගමනට දෙවියන්ගේ පිහිටයි...
Obatumata budusaranai
Bonjour monsieur je suis très contente votre super programme bravo vous pouvez demander président de la république. Tanks batheega
අලුත් යුගයක් ඇරඹීමට හදවතින්ම ඔබතුමාගේ මෙහෙයුමට මම සුභ පතමි ! ඒ අප රට නිසා 🙏
Godak watena dasanawak nada yaluwa
Oyata kohomada yalu wa
Hello Siri
ඇත්තටම හිතට ල්ප්කු දුකක් දැනෙනවා අපි ගැනම......😢😢😢
ඔබට ස්තුති ...
අපිත් එකතු වෙනවා.
සුබ පතනව .💕💕💕💕
Dear Brother you are the hope of our nation, may the Noble Triple Gem bless you!!!
මාගේ ශ්‍රී ලංකා වාතාව වෙනුවෙන් මේ කරන සුවිශාල මෙහෙයට උත්තමාචාරය ඔබතුමන්ට නිදුක් නිරොගි සුව ඔබට ලැබේවා ඔබව හැදු වැඩු දෙමාපියන්ට මේ හැම පිනක්ම පලදෙවා ඔබ අපට සම්පතක් ජය වේවා ශ්‍රී ලංකා
ලංකා මාතාවට නව ජීවයක් දෙන්නට ඔබ දරන උත්සාහයට හදවතින්ම සුභපැතුම්!
*ô
සුපිරි කතාව ජයවේවා මවුබිමට
දේශය එක්සේසත් කිරීමට ප්‍රායෝගිකව වෙරදරන ඔබට ශක්තිය ,වාසනාව ලැබේවා...තෙරුවන් සරණයි !
අපි හැමෝම ආදරෙන් ආසාවෙන් අහන වැඩ සටහනක් තෙරුවන් සරනයි 🙏🙏🙏
දමිල සිංහල මුස්ලිම් සහෝදරයින් හා ශ්‍රී ලාංකික දේශය එක්සේසත් කිරීමට දේශපාලනයෙන් හා වර්ග වාදයෙන් තොරවම ලංකා මාතාවගේ දරුවන් සමගි කරීමට ඔබතුමා දරණ මේ උත්සාහය හැම අතකින්ම සාර්ථක වේවා .බුදු සරණයි දෙවි පිහිටයි අල්ලා දෙවියන් ගේ පිහිටයි .................
අත්තටම පියතුමානි ඔබ මිනිස්සුන්ට දියයුතු දේ දෙනව ඉදිරියටම ජය මිනිසුන්ට තුල සහයෝගය සමගිය ගොඩ නගන්න දරන උත්සාහයට ඔබ තුමා ගැන ආඩම්බරයක්
මම ඔබට හදවතින්ම සුබ පතනවා පිය තුමනි මගේ රට කෙලේසන දෙවල් අයින් කරලා ලස්සන රටක් ගොඩනගමු අපේ මේ ලක් මාතාව බොරා දෙන්න තිරනය කලාට ගොඩාක් ඉස්තුතියි අපේ ඉන්න අහිංසක දුලා පුතාලට ලස්සන අනාගතයක් හදලා දෙන්න යන ඔය දැතට ගොඩාක් ස්තූතියි පිය තුමනි මම හැම දාම දෙවල් බලනවා පිය තුමනි ඔබට සක්තිය දහිරිය වැඩි වඩියේන් ලැබෙන්න ඔනේ ජේසු පිහිටයි
අපේ සිංහල දේශය විනාස වෙන වෙලාවක ඔබතුමා කරන දැනුවත් කිරීමට ඔබට පිං බුදු සරනයි...🙏
Mekata arunwath set una nam උතුරේ lamaita සාධාරණයක් wei.god bless you brother !!!!!!!!!
මම ඉල්ලනවා සියලුම දෙවිවරුන් ගේ ආරක්ෂව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා නිදුක්නිරොගී සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා තව තවත් ශක්තිය ධහහිරිය ලැබේවා පියතුමනී සම්මාසම්බුදු සරනයි තෙරුවන් සරනයි
Jathi agam kulabeda walin thorawa rata ekseesath krnna dara uthsahayata oba thumanta suba pathum. Dhanushka
Eppawala
ජේසු පිහිටයි .....ගොඩාක් ස්තුතියි ....🙏🙏🙏
Your hard work will be very be successful may god bless you.
This is our mission for our country. Let God send more volunteers to you to take this message to every Sri Lankan all over the world.
ඔබ තැබූ මේ පියවරට හදවතින්ම සුභ පැතුම් පියතුමනි...
නිමායි නිමායි ඇනියි විසිටිටායි ජය වෙවා
Puduma hengeemak dena weda satahanak.Obe dekma athi wishitai.obe aramunata jaya niyathai💛💛💛
Obatumata awesi shakthiya deyiriya noaduwa labewa...🇱🇰 lankeeya jathiya eksesath kirimata obatuma darana prayathnaya ati sartaka wewa...obata teruwan saranai .
Definitely we will support you,
🇺🇸
you are verry great people in sri lanka
ඔබ තුමා අපේ රටේ නායකයා උනානන්
තෙරුවන් සරනයි ඔබට. ඉදිරියට මෙවැනිම තව ත් හරවත් දේ ජනතාව අතර ට ගෙන යාමට ෂක්තිය ලැබේවා !
fr.chales piyathumeni,,,,,,obata jesu pehitai....!!!!!!!!
Thank thank you father. Unfortunately we don’t have such strong Buddhist monks. We are with you all the way.👍👍👍👍👍👍👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼💐💐💐💐🙂
ඔබට දිර්ඝායු......... ස්තුති ...
Nous intersnons beaucoup vous parler la vérité toujours bravo . Batheega Kanthi
We always with you ...Leadership that we want with love to motherland...Wish you all the best.
Another powerful program. Wish you all the best, strength and courage 🙏🙏🙏🙏🙏
Sumith you were missed🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
obathuma athivishista kenek..ape ratata Godak watina thanks
අදත් හොද වැඩසටහනක් ජේසු පිහිටයි
THANK YOU BROTHER CHARLES! VERY POWERFUL SPEECH. GOD BLESS YOU!
My favorite program Brother Charles thank you very much sharing true stories and great messages to every one .Budusaranai
Lassanai obata jesu pihitai.
Oba thumage me wadasatahana harima asawen ahanne .a awagema mage jivithayata godak watinawa .jesupihitai obathumata
🌹🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏🙏🙏🙏 God Bless Brother and His Team .🌹
නිර්බිතඋතුමානනිඅාදරෙයි🙏🙏🙏🙏🙏🙏
Hmdma oba thumage me wadasatahana balnawa jiwithe gdk wens wenwa..
ඔබ tumata ජය වේවා
Very powerful...
Bless you.
We are with you 👍
Oba thumata budusaranai
👍🙏
අම්පාරේ අපිත් කැමතියි
බුදු සරණයි !
Athi vishishtai brother. Apith oba samagai. Merunath me gamana ta obath samaga enawamai
Well said sir..... Awaiting a show in Germany...
ගොඩාක් ස්තුති සහෝදර තුමා 👏🙂
Sir atthamai mage hadawathinma obata sthuthi karanawa mage utthamacharaya
God bless you .. ..amen
Oba thumata jesu pihitai therun saranin deerga gamanak yamata haki wewai suba pathanawa
Obai ape RAWSNA.Budhu Saranai.
ඔබට ✌ ජය.
Peya humane obata teruwan saranai .dergausama labewa.
බුදුසරනයි ඔබතුමාට
Piyatumani obata budusaranai
මම දුප්පත් ඒ උනත් පියතුමනි ඹබ යන ගමනට පුලුවක් යමක් කිරිමට කිරිමට කැමතියි ඹබට අපේ රට මෙි වියසනයෙන් ගොඩ ගැනිමට හැකි වෙිවා දිර්ඝායු ලැබෙිවා
Q
❤¹2
Chals brother oyage desana ahapu man lankawata yanna aka hithin thiranaya Kalaan August 10 lankawata yanawa aniwaryemma
Jesu pihitai btother 🙏❤️
Brother oba thumata hisa nawa achara karami. Oba thumage me gamanata api innawa brother.
ගොඩක් ආසාවෙන් බලන්නෙ.හිත ගොඩාක් හැදෙනවා.අපුරු තාත්තා කෙනෙක් .තවත් හොදින් වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙවා.!!!!
Piyathumani oba thuma kiyana kathawa sahathika aththa api videsa gatha wela inney Apen බදු Ganawa a unata apita yamkisi karadarayak unam apita pihita wenna kauruth na apita kagenwath pilisaranak na ekai aththa oba thumata jesu pihitai
❤❤❤👍👍👍👍
Mamath kuwait me duka jaya ganna akathu wemu api ape rata newatha godamu oba thumata budu saranai
We are proud of you Bro.Charles.
Budhun dakna niwan dakna jathi jathith oba ape adaranieya janadipathima wewa.
දුප්පත්කම .nati.karnna.පුළුවන් ..ඔය .tiyna..මනුස්සකම .ඔබට .ජය ලැබී .saktiya ..dahriya..ලැබී .wi....patmi...jasu phtl
ඔබ දේශයට උපන් දියසේන කුමාරයායි!!!!
ඇත්තටම ඔබ සියල්ලන්ගේ දුක නිවන්නට උපන් අයෙක් සියලු දේවල් සියල්ලම පහදන ඔබට දෙවියන්ගේ පිහිටයි
අපි ඔබ සමගයි හැමදාම
Api harima adarei ape ratata ewagema oba thumata budusaranai
MN kamati oba thuma samaga ratath ekk perat yann.ape daruwant udesa. Me Yan vidiyat desapaluwant rata vinas karann denn EPA !!!! Hamotam eka samanawa jewath wenn aeitiya denn Oni chanda dayakayat wenma jevithayak desapaluwant wenn jevithayak ...me De karann eda denn EPA .oba thumat budu saranaei go ahead.sir.
oba thuma ta jasu pehetai budusaranai asdakan kadulu kada haluna godak dukai
Jesu.pihitai.piyathumai....
Kiyanna wachana na a tharam hoda wada satahanak oba thumata thruwan saranai
Obai ape Gandhi Thuma. Obata theruwansaranai . . !
ජයවේවා
ගරු mahatmayanani cyprus enna apith oba සමගයි .දවසක මෙහාටත් anna karunskara..mama cyprus sita ලංකාදීප පුවත් pathta ලියන wimala yapa b.s.
සෙනෙහස ගිලිහී වියලුනු පුතු ලොව මව්නි නුබේ කිරී දියෙන් තෙමනු මැන...ඔබ තුමා කියද්දී හැමදාම ඇස් වලට කදුලු උනනවා පියතුමනී...මගේ මල්ලිටත් ඒ කල ගිහින් තියන නිසා...😢
Ape rate pinata oba veni piyek bihivi etha....digayu weva...🙏🙏🙏
ඔබෙි වැඩපිලිවෙලට මම කැමතියි සමිබන්ධවෙන්න
oba.ttumat.deergayush.wewa
As dakata kadulu awa peyatumanei❤
God bless u brother Charles
Aayuboo wewa obathumata niduk neerogi wewa teruwan saranai.
Apage paramadi pathiyanange hidayath eka methumata labewa ameen
god bless you.
ane piyatumani obata budusarani
Oba tuma karannea hoda wedaka obata me gamna yanna dewa asirwadya lebainwa
රටට අවස්‍යා උතුමෙක් ජය
oba thumata yoda bala yoda viriya lebewa......
We ar with you..god bless you..
Apey rata gena apita Dukai Apey rata vinasa karanney May dusitha desapalanayai,obatumatagey kathawa sampurna Attha,
God sent man
ලංකා මාතාව ගොඩනගමු... Sir..good luck ....