One and the only best program in Sri-Lanka. I salute you for your untiring effort that is nothing but, energetic, determined, keen, enthusiastic, forceful, strong, dynamic, constant, unshakable, truthful, and most importantly consistent in all aspects of every program.
Obe me wada satahana awurudu 4 kata passe mama ada Australiyawe Canbera nagaraye indan ahuwa. Mulu ekama ahuwa. Puduma sithuwili hithata enawa. Obata gawrawa karanawa Charles Sir Mage budu piyanange dahamath uthum wishwayath obe sithath ekathmika wewa.
man inney videsha gatha wela man lankawata awama oba thuma mehewana wedasahanakata sahabagi wenna kiyala loku .asawak thiyenawa man inney kadawatha jeewathun athara man hitiyoth enawamaiii oba thuma ape rata wenuwen karana kapakirima man .godak agaya karanawa oba thumata jesus pihitaiii theruwan saranaiii 👍👍👍😘😘😘😘😘
Sir Charles mama Saudi inne .oya kiyana deeawal hariyatama Hari Mata Dan,mage rata gana satuutui. Mama hamadaamath hithapu deval obathuma kiyanae.jeewamana jeesus daham dessanawa wagei Budusaranai Jeesu pinitai obathumata
ලංකාවේ කෙනෙකු විසින් පවත්වන එකම එක හොදම වැඩසටහන මෙයයි.
මම ඔබට හදපත්ලෙන්ම මෙම වැඩසටහනට ගරු කරන්නේ, එමගින් ඔබ පිළිඹිඟු කරන
පුර්ණ ශක්තිය, අධිෂ්ඨානය, ලැදියාව හෙවත් උවමනාව, පිබිදීම, බලපෙරලිය, බලගතුකම, වේගය, නොනවතින ගතිය,
නොසෙල්වෙන ගතිය, පරම සත්‍ය ප්‍රකාශ කිරීම සහ විශේෂයෙන්ම සෑම වැඩසටහනක ඇති ඒකාකාරී ස්වරූපය, යන ගුණ නිසාය.
ඔබට සහ අසන්නන්ට සදා ජය ලැබේවා!
ඔබ උපදින උපදින අත්මයකම අපේම සහෝදරයෙක් වේවා.....
හරිම උදාරයි මෙ වැඩ සටහන තව තවත් මෙවැනි උතුම් කදුලු වැඩ සටහන් ඉදිරියට පවත්වාගෙන යැමේ ශක්තිය වීර්රියය නිසැකවම මෙ ධර්මදේශයෙ ආශිර්වාදයෙන් ඔබ තුමානන්ට ලැබෙවා .ඒ වගේම සහාය දුන් සියලු දෙනාටමත්,සන්ගිත කණ්ඩායමටත් ඔබ තුමානන්ටත් තුනුරුවන්ගෙ අශිර්වාදය පිහිට ලැබෙවා.දෙව්යන්ගෙ ආරක්ෂාව පතමි.
ඔබතුමා මෙවගෙ පහඩිලි කිරිම සම්බන්ධයෙන් ඔබට බුදු බව අත්වෙවා
ඔබ වැනි පුතෙකු ලැබීම ලංකා මෑනියන්ගේ වාසනාවක් දෙවි පියාණන්ගේ ආශිර්වාද ය නිරතුරුව ඔබට ලැබේවා!
💐💐💐👏👏👏❤️❤️
බුද්ධාගම ආගමක් නොව කිසිදා බොරු කළ නොහැකි දර්ශනය ක් ඒ මග යා හැකි වුනොත් අපිට ජය ගත හැකි යනු මගේ විශ්වාසයයි ඒ බව පුන පුනා කියන ඔබට සද්ධර්ම ආශිර්වාදය ලැබේවා
මැදපෙරදිග අම්මලා යන එක නතර කරන්න ඕනේ ගොඩක් දුක් විදිනවා අපි ඒක ඇස් දෙකින් දකිනවා ඔබතුමාට අපගේ ගෞරවය පුද කරනවා ජේසු පිහිටයි තෙරුවන් සරණයි
මෙවන් වැදගත් වැඩසටහන් වලටත් unlike දමන අමනයෝ දුටු විට දුක හිතෙන්නේ මට විතරද? ඔබ තුමාට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ලැබේවා!! 🇱🇰 ජේසු පිහිටයි ♥️♥️♥️
Do not worry bro. Buddha had plenty too!
බොහොම ස්තුතියි මෙවැනි දේශනයක් ඔබ ඉදිරිපත් කිරීම ජෙසු පිහිටයි 💑සුබ දවසක් වේවා
Low
ඉතා වටිනා වැඩසටහනක්.. පියතුමා ඇතුලු කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත්, සංවිධානය කළ සියලු දෙනාටමත්.. අන්තර්ජාලය හරහා නැරබීමට සැලැස්සූ සැමටත්.. තෙරුවන් සරණයි... අපි බලාපොරොත්තුවන දේශය මෙයයි..
මමත් හැම වැඩ සටහනක්ම බලකවා ජිවිතේ හදා ගන්ඩ හොද පාඩමක් රට ගොඩ නගමු අපිත් ඔබ සහගයි ඔබට තෙරැවන් සරනයි
මේ විදිහට අවබෝධයෙන් ජිවිතේ දකින්නට ආදරණීය විදියට සිතුවිලි උපදවා ගන්නට ඔබගේ වචනයක් පාසා රුකුලක් වේවා මිනිස් සිත් තුලට...දීර්ඝායු ඔබට..!
Suba dawasak
Obatumage wadasatahanak balanna. Asai koheda. Thiyenne
chandani jai hi cohomada
@@nimalihemanthi4501 t. Ex... y HTC sinhala
@@chandanijai9494 moo
ජීවිතයේ යථාර්ථය මැනවින් පසක් කරනා ඔබේ වදන් දෙසවන්හි පතිත වන විට හදවත පූජාසනයක් බවට පත්වෙනවා ..තෙරුවන් සරණයි !!!
No
th-cam.com/video/rdvBXyLFnP0/w-d-xo.html
අනේක විදි ප්‍රශ්නවලින් දුක් විදින මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමේ මේ ප්‍රයත්නය සාර්ථක වේවා ඔබතුමාට මේ විශ්වමාතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනවා සත්තයි 🌹සත්තයි 🌹සත්තයි 🌹
ඉතාම විශීෂ්ඨයි.... මෙවැනි දෑ ලක්මව තුළ කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා.. තෙරුවන් සරණයි
18
ශ්‍රී ලංකා මෑණියන්ගේ අනාගතය දිදුලේවවා.....ඔබ අපට පහන් තරුවක්ය...!
ජේසු පිහිටයි ඔබ තුමාට මම ඔබත් කාගම සිරිනන්ද හාමුදුරුවෝ ත් මම ඊයේ පෙරේදා දැක්ක එක මව්ලවි තුමෙක් ...අනේ ඔබතුමන්ලා මේ මවුරටේ පිනට පහල උන උතුමන්ලා මේ සේවය දිගටම කරගෙන යන්න දර්‍ය්ය ශක්තිය ලැබේවා මේ රටට විමුක්තිය ගේන්න පුලුවන් ඔබතුමන්ලාට පමනයී ..... දීර්ඝායූ
මෙචිචර කාලයක් සිංදු ඇහුවා ඒත් ඒවගේ තෙරැමක් නැතිව මෙතුමාගේ වැඩසටහනෙන් පස්සේ ඒ හැම සිංදුවක්ම නැවත නැවත අහන්න ආස හිතේනවා
ගොඩක් ස්තුතියි ඔබ තුමාට......තෙරුවන් සරණයි
I'm speechless! Amazing vision and thinking! We need these kind of people to lead our country!
One and the only best program in Sri-Lanka. I salute you for your untiring effort that is nothing but, energetic, determined, keen, enthusiastic, forceful, strong, dynamic, constant, unshakable, truthful, and most importantly
consistent in all aspects of every program.
ගොඩාක් ස්තුතියි ඔබ තුමන්ට ඡේසු පිහිටයි
තෙරුවන් සරණයි ඔබ තුමන්ට ,.. තව තවත් මෙවැනි වැඩසටහන් කීරීමට දිරිය සක්තිය ලැබේවා ...
Thanks
මෙවැනි උදාර මිනිසෙක් අපේ රටට බිහිවීම, එවැනි කෙනෙක් දැකීම, ඔහු කියන වටිනා අවදන් ඇසීමට අවස්ථාවක් ලැබීම ගැන, අපි සැවොම ලොකු පිනක් කර තියනවා කියා මට සිතෙනවා. ඔබතුමා කරන සේවය අති විශිස්ටයි. චාර්ල්ස් සහෝදරයනි, ඔබට නිරෝගී ධීර්ග ජීවිතයක් ලැබේවා කියා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි සැවොම එතුමාගේ අධිෂ්ටානයන් සපල වේවා කියා ප්‍රාර්ථනා කරමු.
ජේසු පිහිටයි ඔබට.ඔබේ 'කඳුලකට ' කිසියම් දවසක හෝ සහභාගී වීමට මටත් වාසනාව ලැබේවා.
Good bless brother. Charles. You are really teacher
Best brother god bless you and your family
THANK YOU BROTHER CHARLES, YOUR TEAM AND THE ORGANIZERS FOR THIS EXCELLENT # KANDULA
ශ්‍රී. ලංකා.මෑණියන්ට
ඹඛව. මවලා. තියේන්නෙ. දෙවියෝ. අප. වෙන්‍රවෙන්. මයි. මතිද්‍රනි..ඔබට . දීර්ශෘයූෂ. ලැබේවා. ඹබ. මෑව්. දෙවියන්ට...ස්තූති . වේවා..මගේ .රට...ප්‍රද..බිමක්
කරන්නට . ඔබට .හැකිය..
ඔබට. ජය. වේවා ❤❤❤❤❤😂
අපට අභිමානයක් ඔබට........?
තෙරුවන් සරණයි .
ඔබ තුමාට බුදු සරනයි
තෙරුවන් සරණයි ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට දීර්ග ශක්තිය ලැබේවා
චාල්ස් තෝමස් තුමණි බුදු සරණයි ඔබ තුමාට
සියලු දෙවියෝ ඔබතුමා රැකදෙවා ඔබට ජේසු පිහිටයි
ගොඩක් ස්තුතියි ඔබට.ජේසු පිහිටයි...🙏
සමිමා සම්බුදු සරණයි ඔබට දීර්ඝායුෂ වේවා matiduni ජය වේවා
ඉතමත් විශිශ්ටයි ...මුල සිට අවසන් වන තුරු බැලුව...මෙ වැඩසටහන අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් හැත්තට දෙන්න හැකිනම් මම හිතනව තව තවත් අපේ මෞබූමිය රැකගන්නට ලොකු පිටුවහලක් වෙයි කියල...අපිත් අද පිට රට දුක් විදින්නෙ ඔන්න ඔය කියන හේතුවමත...ඔබට ජේසු පිහිටයි ....ආදරෙයි ...
theruwan saranai obathumat thawa t wadasatahan kirimt shakthiya dairya labewa..
සර් මම සවුදි ඉන්නෙ මම ඔබතුමා ගේ හැම වැඩ සටහනක් ම බලනවා මම ඔබතුමා ට බුදු සරණයි
සුබ උදෑසනක් ඔබ සියලුම දෙනාට 🌻❤️ගොඩක් ස්තුතියි 🌷🌻 brother ❤️💑ජෙසු පිහිටයි
Good blessed brother oba yana gamnata jaya
Awesome programme with a great message and motivation 👌👏👏👏👏💝
මේ වගේ ආදරණීය වැඩසටහනක් ....කියන්න වචන නෑ....👍 දීඝායු පියතුමණී....!!!
ජේසු පිහිටයි ...ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
ජේසුපිහිටයි පාස්ටර් ගොඩාක් වඩිත්වා දෙවියන්වහන්සේ ගේ කරැනාව නිරනරේන්ම ලැබෙිවා
ඔබට ජයවෙිවා දිර්ගායු වෙිවා
Great Speech 👍, Stay Healthy and Blessed 🙏🙏🙏🙏🙏🙏🙏.
Remarkably good. Keep it up, we are with you.
Obe me wada satahana awurudu 4 kata passe mama ada Australiyawe Canbera nagaraye indan ahuwa.
Mulu ekama ahuwa.
Puduma sithuwili hithata enawa.
Obata gawrawa karanawa Charles Sir
Mage budu piyanange dahamath uthum wishwayath obe sithath ekathmika wewa.
Intellectual Speaker! Great musical program! And what a lovely audience!!😘
ජේසූ පිහිටයි!
ඔබව දෙවියන් රැකදේවා.
You are a saint dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
very inspirational.Everyone can do something to be better. A wonderful role model!
බුදුසරනයි චාල්ස් තෝමස් මහත්මානනි .මම ඔබ සමගයි
Oba thamai ape dekkama ape hemotama Meka penne nehe ape broader...obata theruwan saranai
බොහොම ලස්සනයි ඔබ tumata ගොඩාක් pin
දවස පටන් ගන්නේ ඔබගැන සිතිවිල්ලෙන් හරිමආදරණිය ලෙසින් තමා ඔබදිනපතාම අප අතරට එන්නේසැමට දෙවිපිහිට මමත් ඔබ සමග
😊
God Bless you, Brother
මගේ ගමටත් ඔබ තුමා එනවනමි ගොඩක් පිං
Love 💗 you so much brother god bless you amen 🙏
ඔබටත්..!දළදා හිමි සරනයි.......
Sith nivi sanasenawa obata godak pin siduwewa piyanani budu saranai
Manasa sahallu wenawa. Budusaranai.⚘⚘⚘
ජේසු පිහිටයි ......
මහතාණනි ඔබ වැනි කෙනෙක්
අපේ මවු රටට ඉපදිලා තියෙන්නේ
අනාගතේ අපේ දුවා දරුවන්
වෙනුවෙනුයි .....ඔබ වැනි අය
තව තවත් බිහි වේවා කියයි
මගේ ප්‍රත්නාව. ......
ඉදිරියටම යන්න අපි කාගේත්
අම්මා වන මරි මවු ගේ පිහිට
නොවඩුව ඔබට ලැබේවි ...........
Mama.me.wedasatahana.balanne..paandara.dawasapatan.ganne...obathumage...wedasatahana...balala....bomalu.we.sinduwa...lassanai..jesu.pihitai...
Brother charles වැනි උතුම් මිනිසුන් මේ රටට වැඩි වැඩියෙන් බිහි වේවා කියා මගේ ප්‍රාර්ථනයයි.
පහදිලිවම. සමස්ත දේශපාලකයන්. ගම් මට්ටමේ සිට ජනදිපති දක්වාම ලජ්ජාවට පත්විය යුතුය රටට ආදරනීය මිනිසුන් ආදියෙන් හිටියා අනාදිමත් කලයෙත් ඉන්නවා හරියට චාල්ස්. තුමා දගේ. ඔබට. දෙවියන්. වහන්සේ අශීර්වද කරනු ලබේවා
සුදිලෙවි නාමෙ ඔබගේ.බුදු සරණයි
Mema giteya hada mohotakada natarakara mama godaka kamathi wadasatahanaka oba tumada budu sarani samada rakewa
බොහොම පින් 🙏🙏🙏🙏
Mama..kandula.wedasatahana.balanne.lagakadi..edala..mage.jeevithayata.godak.de..awaboda.una..harima.lassana.weda.satahanak...obata...jesupihitai....
තෙරුවන් සරණයි ඔබ තුමන්ට
😊
ගෞරවනීය සහෝදර තූමනි, දැන් තියෙන අළුත්ම පිස්සුව ටික් ටොක්, සුපිරි තරු, ෆේස්බුක් එක හරහා වෛරය පැතිර වීම. අපේ තරුණ පරපුර වගේම ඒ පරපුරට ඉපදෙන දරුවන්ට දෙවියොවත් පිහිටට ඉඳීවි ද, මේ රට නැවත ධර්මද්වීපය ක් කරන්න ඔබතුමා දරන උත්සාහය ට මාගේ ප්‍රණාමය.
Siyalu minisun samaga Ega Ammage Daruwan Wage. Enna Waasanawa mage Ratata Udaa kala manawi.🙏🙏🙏🙏🙏💗💗💗💗
,පිරිසිදු චේතනා ගෙනදේ වාසනා, සියලු මීනිසුනි ඔබ ඔබව අවබොධ කර ගන්න තරහා, වෛරය ඉරිසියාව නැති මිනිසුන් අපි වෙමු, මේ උතුම් මිනිසා කෑමොර දෙන්නේ අපි වෙනුවෙන් නොවේද, ඔබේ මොලේ පාවිච්චි කරන්න මේ සුදුසු කාලයයි, "චලිස් මැතිතුමනි ඔබට ජය. අපි ඔබ වෙනුවෙන්,"
Great job sir respect
Great speech we'll said
God bless you brother! We are with you.
Piya thumani ape gamatath anna .godak watinawa .api hatton .
Excellent
❤🙏❤🙏❤🙏❤🙏❤
ලක් මවගෙ රත්තරන් පුතෙකි
ඔබ තුමා
God bless you ..brother
Oba thumata samma sambudu saranai from Cyprus
මෙතුමා දකින්නේ යතාර්ථය ඉන් එහා දෙයක් නෑ! , අවලම්බිත ලෝකයක සිර උන මිනිසුන්ට මේ දේවල් කොහෙන් එනවද කියලා සිතා ගන්න බැ, මෙහෙම හිතන මිනිසුන් 100ක් ලංකාවේ සිටියා නම් අද ලංකාව , ශ්‍රී ලංකාවක්
May your dreams come true for a prosperous Lanka''
ඔබතුමා ජෙසූ පිහිටයි ❤❤❤❤
තේරැවන් සරණයි
man inney videsha gatha wela man lankawata awama oba thuma mehewana wedasahanakata sahabagi wenna kiyala loku .asawak thiyenawa man inney kadawatha jeewathun athara man hitiyoth enawamaiii oba thuma ape rata wenuwen karana kapakirima man .godak agaya karanawa oba thumata jesus pihitaiii theruwan saranaiii 👍👍👍😘😘😘😘😘
අපේ ගමටත් එන්න පුළුවන්ද .ගම abakadawila
God bless you
Godak watena dasanawak nada yaluwa
Oyata kohomada yaluwa
තෙරැවන්සරණයි
Kandula hadannata nowa sinasennai.minisata jeevithaya adyathmikawa sada geneemata maga penwadena oba thumata deergayusha lebewa.
great.
මම ඔබ තුමන්ගේ බොහෝ දේශන මෙිවනවිට අසා ඇත්තෙමි. කෙතරමි ඇසුවත් ඔබගේ දෙසුමන්, එපා නොවෙයි එය කිසිදා. මටද ඔබට ඇති ගැටළුව ඇත නොවිසදා. ඇයි මෙ රුප පෙටිටියෙ රටෙි සංස්කෘතිය විනාශකරන ඉංදියානු කිසිකබල් ටෙලිනාට්‍ය පෙන්වන්නෙ කියා. ඇයි මෙි දේශපාලකයො මෙිතරමිම රටට ආදරේ නැත්තෙ???? ඒ අතින් මහත්මයානනි ඔබ මගේ රටට පහල වු දෙවියෙකි. ඔබට මම මාගේ හද පත්ලෙන්ම ගෟරවය පුද කරමි. ඔබට ජයවෙිවා දිර්ගායු වෙිවා
Proud of your program it is effected to age wise male femail every onese
අපේ ගම.අදුරන අය ගොඩාක් ඉන්නවා
Sir Charles mama Saudi inne
.oya kiyana deeawal hariyatama Hari
Mata Dan,mage rata gana satuutui. Mama hamadaamath hithapu deval obathuma kiyanae.jeewamana jeesus daham dessanawa wagei
Budusaranai
Jeesu pinitai obathumata
ඔබටත් තෙරුවන් සරණයි ❤
මන් මෙම වැඩ සටහන් ඔක්කෝම බැඵවා. මෙතැමන් කියන සියල්ල සතයයි . මොහු කියන අයුරින් සියලුම දෙනා ඵකා වගේ එකතුවී රට වෙනුවෙන් ඉදිරියට ඵනවානමි රට ගොඩ නගන්න පුළුවන්.
17:11
එඩ්මන්ටන්හිදී ඔබව දැක ගැනීම ඉමහත් සතුටක්..🤗
Hmmm godak watena kathtawak nada yaluwa
Oyata kohomada yalu wa
Oba ape janadipathima wewa.Deergaushama wewa
කාට කියන්න ද.අපේ ආයතන වල අපට බනින තරම්.රැකියාව සතුටින් නෙවෙයි කරන්නෙ .උදේම වැඩ පටන් ගන්නෙ මීට්න් තියල බැනල. හවස එන්නෙත් බැනුම් අහල.කොතරම් මහන්සි වෙලා වැඩකලත් අපට දිරි දීමනා නෑ.බෝනස් නෑ .පඩි වැඩිකිරිමි නෑ ,ඒත් කමක් නෑ සිත සතුටින් වැඩ කරන්න තියෙනව නමි සර්.
awrudu 5kata kalin kiyapu katawa.......ada ahanakota oba thumata♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Puduma lassanai..kotuwe hamuduruwo wenuwata methumawa gennanawanam hodai