කඳුල - දැයේ දූ පුතුන්ට හෙටක් තනමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 253

  • @dreamfocus6190
    @dreamfocus6190 4 ปีที่แล้ว +17

    ඔබ තුමා දරණ මෙ වෑයම සාර්ථකත්වය කරාම පැමිනෙවා මගෙ පාුර්ථනාවයි. මන්ද මමද මගේ මෙ ලක් මවුට පන මෙන් අා ලය කරන්නෙමි ඔබ මගේ ලක් මවුනට අවස්යම මානව හිතවාදි දාර්සනිකයෙකි විටෙක මවු උනුසුම දන්නා විර පුත්ර රත්නයෙකි .මගෙ හදපිරි ස්තුතිය ඔබ තුමාට ( D tv creation )

  • @001onali5
    @001onali5 4 ปีที่แล้ว +22

    ඔබ තුමාට පිං. මෙි බුදු හාමුදුරුවන්ගේ ස්වභාධර්මයේ ධර්මය මෙි නොදරුවන්ට කියල දෙනවට. එදා අවුරුදු 15කට වඩා එක දිගට අපි මහා ඝන වනාන්තර වල යුද්දෙ කරා . අපි ලග තනියට හිටියේ, අපිව ජිවත් කෙරෙවිවෙි ඒ ස්වභාධර්මයේ ආශිර්වාදයත්, පැරනි ශාස්ත්‍රීය සංගිතය මුසු වු ඒ බුදු දහමත් බව ඉතා හොදින් මතකයි. මැතිදුනි තරුණ පරමිපරාවෙන් දන ගහල වැදල ඉල්ලමු මෙි ස්වභාධර්මයේ දායාදය විනාශ නොකර සංගිතය බැරිනමි වදුරො, රිලවි නොවි නිහඞව ඉන්නා ලෙස.

  • @janukasamanthi
    @janukasamanthi 11 หลายเดือนก่อน +1

    ගරු මැතිඳුනි,
    ඔබතුමාගේ මේ රන්වටිනා, අරුත්බර
    අදහස් තුලින් ජීවිතය දුටිමි.
    ධර්මය දුටිමි. ඒ සියල්ලම හදවතට ම කතා කරන සත්‍ය කාරණා.
    ඇසට කඳුළු ආවා.
    ඔබ තුමාට යහපතක්ම වේවා.
    දි්ඝායු වේවා!
    🌷🌷🙏🙏
    සත්‍ය වචන

  • @arunagunasekara568
    @arunagunasekara568 5 ปีที่แล้ว +40

    ඔබතුමාට පුලුවන් නම් පාර්ලිමේන්තු වේ හරකුන්ට මේ වාගේ වටිනා දේශනාවක් කරන්න.ඔබට ජෙසු පිහිටයි. ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා!!..

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 5 ปีที่แล้ว +26

    අපෙ රටට වටිනාම වැඩ සටහනක් මෙය ඔබතුමාට දිර්ගායුෂ ලැබෙිවා ජේසු පිහිටයි
    තෙරැවන් සරනයි

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz หลายเดือนก่อน

    රටට දැයට දු දරුවනට අත හිත දිිිමට ඔබ තුමාට තව තවත් ශක්ති⁣ය විිර්යය ධෛර්යය ලැබේවා !

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 4 ปีที่แล้ว +14

    හදවත් නිවාලන මෙවැනි වැඩසටහන් කිරීමට තව දුරටත් හැකිවෙිවා ඔබතුමා අප රටට සමිපතක් බුදු සරණයි........

  • @dyanisilva9968
    @dyanisilva9968 5 ปีที่แล้ว +7

    මේහැමපියවරකම.බොහොමලස්සන.අදහස් ඔබ.තුමාට..ජේසු පිහිටයි

  • @savindichamudika1698
    @savindichamudika1698 3 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ මේ කදුල වැඩසටහන නැරඹීමෙන් අපි ඉතා සතුටට පත්වෙනවා.ඔබතුමාට මේ වැඩසටහන කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා

  • @rohanmahendra6540
    @rohanmahendra6540 3 ปีที่แล้ว +21

    ඔබ තූමාට මෙි රටේ නායකයා වෙන්න ලැබුනොත් ඒක අනාගතේ දරැවන්ට ලැබෙන පිනක්

  • @gardihewageivan3320
    @gardihewageivan3320 5 ปีที่แล้ว +32

    තරැණ ඡීවිතේට දුන් ඔබගේ වැඩසටහන ගොඩාක් වැදගත්ය..අපේ රට අනාගතයේ බාරගන්න සූදානමි කිරීමකට,යහමග පෙන්වීම රටෙි කිසිම වැඩපිලිවෙක් නැති කාලයේ ඔබ කදුකරෙන් නැගෙන හිරැ වගේය..එය මුදුන් වී අපේ රටට අාලෝකය⁣ ගෙනදෙනවාමයි...ඔබට දෙවියන්ගේ ආශිර්වාදය...

  • @chandanakumara251
    @chandanakumara251 4 ปีที่แล้ว +12

    කොච්චර මොළ හේදුවත් ,,සමහර තිරිසන්නු වැරදි වැඩමයි කරන්නෙ,,උතුමාණෙනි,,,ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා,,

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 5 ปีที่แล้ว +15

    ඔබතුමාට පුලුවන් නම් පාර්ලිමේන්තු වේ හරකුන්ට මේ වාගේ වටිනා දේශනාවක් කරන්න.ඔබට ජෙසු පිහිටයි.

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 4 หลายเดือนก่อน +1

    ඔබතුමට බුදුසරණයි

  • @MsMele-t9n
    @MsMele-t9n 4 หลายเดือนก่อน +1

    ❤ආශිර්වාද මත් සුබ දවසක් වෙවා ජෙසුපිහීටයි ඔබ තුමාටත් ❤❤❤❤❤❤❤❤❤

  • @MoMo-ux7nx
    @MoMo-ux7nx 5 ปีที่แล้ว +10

    ඔබ තූමාට නිදූක් නිරෝගි සූව ලැබෙවා

  • @suranganegamage1676
    @suranganegamage1676 ปีที่แล้ว +1

    කලාව තුලින් සමාජය හදන්න ගන්න වෑයම අපූරු සුන්දර මනුස්සයෙක් චිරංජයතු පිය තුමනි

  • @raveenperera9536
    @raveenperera9536 2 ปีที่แล้ว +1

    ඔබතුමා පාර්ලිමේන්තු යන්නම ඕනෙ, ගිහිල්ල ඒ කකුල් දෙකේ හරක් ඔක්කොම හදවතට දැනෙන දේ කරන බුද්ධිගෝචර දේ කරන උතුම් මනුශ්‍ය කොටසකට පරිවර්තනය කරන්න ඕනෙ.

  • @sitharasithara3555
    @sitharasithara3555 5 ปีที่แล้ว +34

    තවත් ලස්සන වැදගත් පනිවිඩයක් ගෙන ආව වැඩසටහනක්.ඔබට ගොඩාක් පින් මෙවැනි වැඩසටහන් කරගෙන යනවාට.මේ කියන වචන වල වැදගත් කම නොතේරෙන මෝඩ මිනිස්සු ටික තමයි unlike කරගෙන ගිහින් තියෙන්නෙ ඔබට බුදුසරනයි

  • @gayanthiperera8246
    @gayanthiperera8246 5 ปีที่แล้ว +21

    ඔබ අපේ රටට සමිපතක්
    අනර්ඝයි මෙි වැඩසටහන
    අපිට පුළුවන් රට හදන්න එකතුමු වෙන්න
    ජේසු පිහිටයි ඔබට

  • @pradeepkumara2494
    @pradeepkumara2494 5 หลายเดือนก่อน +2

    එ් කාතාව නම් සුපිරි❤❤❤❤

  • @hearttoheart6868
    @hearttoheart6868 5 ปีที่แล้ว +39

    ,ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා ..

  • @shashikaniwanthakaranabahu7237
    @shashikaniwanthakaranabahu7237 5 ปีที่แล้ว +58

    පියවරින් පියවර නියම නිදහස් රටක් ගොඩනගමු |එක්වෙමු දේශපාලනයට නෙවේ රටේ රට වෙනුවෙන් දැන් වැඩකරන්න|

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +7

    “මං හිංදා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා
    - මං හිංදා ඔබේ හද තුල සුසුමක් ගැනෙන්න එපා
    No tears to your eyes because of me - No sadness to your soul because of me
    ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
    - අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
    Let us tie this accord as a duo of lovers by
    - realising we will never come together
    සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳී
    - හිමිකම් නොකියමි ඔබට මගේ කිසි දා
    No unrealistic expectations within my soul with you
    - No suspicious thoughts hanging in my mind about you
    I never endorse you as my wholly owner and

    උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා
    - අතැගිලි බන්දන නොපතමි පෙමින් බැඳී
    ඔබ සිරකරලන දොරගුළු දමනු බැරි
    - නෑ කුළ සිරිතට සැලෙනා පෙමක් නොවේ
    පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපි”
    Never get annoyed or ill-tempered if you run away with someone else
    Expecting nothing other than “loving each other” and is the key than binding fingers together with rings
    Never prevent your freedom via obstructions and barriers
    This truthful love could not be shaken through traditional beliefs, and
    This is how we bring about love to each other whilst moving along this life.

  • @sunimalwewalwalahewage4657
    @sunimalwewalwalahewage4657 3 ปีที่แล้ว +4

    සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා. මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් කිරිමට ඔබතුමාන්ට දීර්ඝායුෂ ලැබෙිවා.

  • @WDLaksara
    @WDLaksara 3 ปีที่แล้ว +2

    මේ වැටසටහන් නමි නියමයි.රෑ 10 ට පමණ බලන්න පටන් ගත්තේ දන්නේම නැහැ පාන්දර 3 වෙනකමි බලුවා.

  • @mauricedemel6142
    @mauricedemel6142 11 หลายเดือนก่อน

    very good attitudes brother charles obata me rata saha me rate inna minissunwa diyunu karala hadala me ratai rate inna janathawai samaajaye honda thenakata gena ennata lebewa jesu pihitai oyata

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว

    අද 2022.02.13 මේ දේශනය අදයි ඇහුවේ.හරිම වටිනවා ඔබතුමා අපේ රටේ ඉදිරි පරම් පරාවට.මේ වෙලාවේ ITN චැනල් එකේ යනවා ප්‍රේමවන්තයින්ගේ දිනය සැමරීම.මුං හදන්න බැහැ පියතුමනි.ජෝඩු ටිකක් එක් කරලා ඔබතුමාගේ දේශනයක් අහන්න සැලැස්සුවන්ම් මුං කී දෙනෙක්ගේ ජීවිත යහපත් වෙයිද..ඒත් මුං හැමෝම අවාසනාවන්තයි පියතුමනි.මෙතන ඉන්න ජෝඩුවලිං කී දෙනක් අද එකාට එකා මාරු කර ගනීවිද..ඊ ලග ප්‍රේමවන්තයින්ගේ දිනේට මුං මාරු කරං සමරාවී.එහෙම සමාජයක් දැං තියෙන්නේ.

  • @niluoman3195
    @niluoman3195 5 ปีที่แล้ว +12

    හරි ම වටිනවා මෙම වැඩසටහන ....සියලුම ස්තාන වල පෙවෙතවිය යුතුයි

  • @NilanthiSamanKumari
    @NilanthiSamanKumari 10 หลายเดือนก่อน

    දැන උගත් බුද්දිමතුන් අතර ඉහලම තැනක ඉන්නේ ඔබ තුමන්. ඔබට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි

  • @DinupaKumarasinghe
    @DinupaKumarasinghe 2 หลายเดือนก่อน

    මිනිස්සුන්ට දැනෙන්න කතා කිරීම මිනිසුන්ගේ චින්තනය යහපත් කිරීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. ඔබතුමා එම උතුම් දේ කලත්‍ යතාර්තයක් වීමටන්ම් රටේ නායකයා ද යහපත් විය යුතුයි.

  • @මැහුම්පාඨමාලා
    @මැහුම්පාඨමාලා ปีที่แล้ว

    ඔබ අපේ දරුවන්ට දෙන අවවාද ඉතාමත්ම වටිනාකමක් තියනව ඔබ තුමාට බුදුසරණයි

  • @sandaruwanperera2608
    @sandaruwanperera2608 5 ปีที่แล้ว +12

    බුදු සරණයි පියතුමණි..!!! ඔබ කරන මේ සේවය ඉතාම වටිනවා

  • @RohiniAbewardana
    @RohiniAbewardana 3 หลายเดือนก่อน

    Obathumanta.sethakwewa saanthiyak wewa yahapathakma wewai adistana karami

  • @santysantiaguel3152
    @santysantiaguel3152 6 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබතුමාට❤නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ ❤❤❤

  • @yvondasanayka2306
    @yvondasanayka2306 ปีที่แล้ว

    ඔබ තුමාට ජයෙන් ජයම වේවා .ඔබ තුමාට පුළුවන් නම් අපේ රට බාර ගන්න .

  • @primalfernando959
    @primalfernando959 7 หลายเดือนก่อน

    It is our duty to put these fact in to pratice wish you all the best ccongratulations 🙏

  • @kusummenikemenike7671
    @kusummenikemenike7671 5 ปีที่แล้ว +10

    බුදු සරණයි ඔබට

  • @AnuraYapa-k1r
    @AnuraYapa-k1r 9 หลายเดือนก่อน

    Great as always

  • @sureshmaduranga1516
    @sureshmaduranga1516 ปีที่แล้ว

    ජේසු පිහිටියි..

  • @jennyfernando4610
    @jennyfernando4610 5 ปีที่แล้ว +26

    දෙවි පියාණන්ගේ ආශිර්වාද ය නිරතුරුව ඔබට ලැබේවා!!

  • @RAVIISHAFernando
    @RAVIISHAFernando ปีที่แล้ว

    Brother your mind is perfect

  • @mahiralavy8147
    @mahiralavy8147 4 ปีที่แล้ว +4

    I am a Muslim, may Allah bless his blessings, god bless you

  • @kumarsrilanka4750
    @kumarsrilanka4750 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤ God bless you brother..

  • @mishelnadeeka4292
    @mishelnadeeka4292 5 ปีที่แล้ว +1

    Aeththatama watina wedasatahanak ,ratata mewa therum karala dena eka godak watinawa,

  • @campisriyani781
    @campisriyani781 5 ปีที่แล้ว +4

    Ape sahodarathumanta deergausa lebewa thawa thawath ratata yahapathakma wewa lankawasi siyalu denagema sith suwapath wewa obage uthum owadan walin

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 6 หลายเดือนก่อน

    Great job 👏👍👌❤

  • @BB-ij7mf
    @BB-ij7mf 5 ปีที่แล้ว

    Thamnge jeewithaya lassna karagannata may wachana walin ganna dewal godak thiyenawa, ganna minissu godak innawa ,gatha minissu godak athi kiyala mama wishwasa karanawa , sinhala basawa terenne nathi aya wenna athi may unlike karala athe , waradda karanawa nam maythninma ada ganna like karala ,jesu pitai , sri lankawata , thawa thawa maywage kadula wadasatan karanna shakthiya labenna mama dewiyangen illanawa jaya wewa ..

  • @kumudusiranthi3566
    @kumudusiranthi3566 5 ปีที่แล้ว +4

    සම දරුවෙක්ම නරබියයුතුයි ඔබ තුම ජෙවමන දෙවි කෙන්ක් Gb

  • @rohansunimal3306
    @rohansunimal3306 7 หลายเดือนก่อน

    Ratakata nayakayek unoth me rate siyalu denata samagiyen akamuthuwa godak sathutin enna puluwan me srilanka dipaya godak ehalatama yanawa Teruwan saranai piyathumani daruwanta anagathe dan tiyena vidiyata giyoth monawa wedo😢

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +10

    තෙරුවන්ගේ සරණයි සුබපැතුම් ඔබතුමාට

  • @muneerariya8325
    @muneerariya8325 5 ปีที่แล้ว +3

    Brother Charles,your program is great. lot of tnx brother.God bless you...

  • @samanamarakone
    @samanamarakone 5 ปีที่แล้ว +3

    What a wonderful gift to the Sri Lankan public! Your effort is much appreciated by all those who have been fortunate enough to listen and understand your great message. Wish you all the best and courage to spread the message to all Sri Lankans and build a country we all can be proud of.

  • @girl-kr3lt
    @girl-kr3lt 4 ปีที่แล้ว

    Me deshanawen mage kadawatunu hitha ayemath haduna. Budusaranai obata

  • @SanjayaHirimuthugoda-wv6zl
    @SanjayaHirimuthugoda-wv6zl 6 หลายเดือนก่อน

    All the best 🎉

  • @lioydgunawardhan-ft9gw
    @lioydgunawardhan-ft9gw ปีที่แล้ว

    Best wishes very important

  • @Emi-ic4oo
    @Emi-ic4oo 3 ปีที่แล้ว

    One of the greatest characters to born in this Soil..may God bless you abundantly for your utmost effort..

  • @ashokawekumbura114
    @ashokawekumbura114 3 ปีที่แล้ว

    Brother, I respect you. exalent program.. May the triple gems shower on you always!!

  • @ashadevika8010
    @ashadevika8010 ปีที่แล้ว

    Bother චාල්ස් oyawaeage ධර්මිෂ්ඨ මනුස්සයෙක් අපට ඕනි ape rata goda ගන්න

  • @amindapushpakumara4550
    @amindapushpakumara4550 3 ปีที่แล้ว +1

    May God Bless You.......🙂🙂

  • @somasoma-eu2vv
    @somasoma-eu2vv 5 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට බුදු සරනයි තවතවත් ශක්තිය ලැබෙිවා. මෙි රටට සේවය කිරිමට

  • @nilminiserasinghe2599
    @nilminiserasinghe2599 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @solearner2317
    @solearner2317 4 ปีที่แล้ว +1

    Good thing to make our mind

  • @milindank3883
    @milindank3883 4 ปีที่แล้ว +1

    Very important for us.so develop our creative things.thank you chales uncle.you is very good man for us

  • @champikakk2108
    @champikakk2108 5 ปีที่แล้ว +19

    හෙල පොලෝතලයට ඔබතුමා ආශිර්වාදයක් ....

    • @kingvideo1340
      @kingvideo1340 5 ปีที่แล้ว

      Ani mmat enna kuwait ගොඩක් dukaiii at මොනාද api wage ayata inna tanak ne ළමයාගේ vedam කරන්න videhak ne ගොඩක් dukaiii mma ගොඩක් aduwa mma edamak garata awet පුළුවන් kamak teyana kenak aka කාමරය k .හදලා denna matat mage duwa ළඟට යන්න asi පුළුවන් kenak උදව්වක් කරන්න teruwan saranaiii ඔබට

  • @lalithfernando5264
    @lalithfernando5264 ปีที่แล้ว

    Oba thumata jayawewa jayen jayama wewaa

  • @imeshanton5733
    @imeshanton5733 4 ปีที่แล้ว +1

    Jesu pihitai jesu mata wishwasai

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 ปีที่แล้ว

    Obatuma ape rate naykaya unoth ape rate siyalu denagema wasanawak obata teruwan saranai dergayusa

  • @suppertyping
    @suppertyping 5 ปีที่แล้ว +7

    මිහිපිට දෙව්‍ යෙක්

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว

    Jesu pihitai obathumata.

  • @virajkrishantha3594
    @virajkrishantha3594 3 หลายเดือนก่อน

    ඇත්ත ම ඔබගේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ 225 ට කරන්න බැරිද ..ජෙසු පිහිටයි

  • @ranising6476
    @ranising6476 7 หลายเดือนก่อน

    ඔබතුමා කොචිචර කිවවත් ඕවවෙ කරන්නපුලුවන් අරපාර්ලි මෙන්තුවෙ යින්න හරක්ටවිතරයි ඡේසු පිහිටයි

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 5 ปีที่แล้ว +57

    පුලුවන් නම් පාසෙලෙන් පාසලට ගිහිල්ල මෙ දරුවන්ගෙ හිත් හදන්න එ දෙ කරන්න ඔබතුමට පුලුවන්ද

  • @menakastainwall9608
    @menakastainwall9608 4 ปีที่แล้ว

    Great brother Charles I respect you. God bless you brother Charles!

  • @keerthiweerasinghe7666
    @keerthiweerasinghe7666 3 หลายเดือนก่อน

    Kiyanda wachana na supiri

  • @kantyjdhsh1087
    @kantyjdhsh1087 4 ปีที่แล้ว

    Harima hoda kathawak sri obata budu saranai

  • @priyadharshanikumari1983
    @priyadharshanikumari1983 2 ปีที่แล้ว +1

    මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුනු තාලෙ මට තාම සිහි වේ....👍👍👍👍

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi ปีที่แล้ว

    ❤❤❤❤Thanjks sa Jesus phitaj

  • @dannasrilanka4491
    @dannasrilanka4491 ปีที่แล้ว

    Bohoma istutie

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว

    Mata hina yanawa samahara thanwala oba thuma kiyana kathawalata saththakinma aththa oba thuma kiyana kathawa godak lassana arthawath weda satahanak man balanney harima asawen lengathu kamakin oba thumata jesu pihitai

  • @nandamadurapperuma4848
    @nandamadurapperuma4848 5 ปีที่แล้ว +1

    U a great leader. You are very valuable person

  • @warunikulathilaka2512
    @warunikulathilaka2512 ปีที่แล้ว

    God bless you 🙏🏻 ❤ 🙌 ♥

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 5 ปีที่แล้ว +4

    Thank You for Honest msg.!
    Budusaranai!
    God bless!
    Islam ilaikum!
    Murugan saranai!

  • @මැහුම්පාඨමාලා
    @මැහුම්පාඨමාලා ปีที่แล้ว +1

    ඔබ තුමා දියවන්නා හොර හරකුන් (225),කියන්න බුදුසරණයි

  • @cleonshelinka8866
    @cleonshelinka8866 4 ปีที่แล้ว +1

    Anagata daruvanta hadenna hoda ovadan tikak . Jesu pihiti

  • @sunethradesilva7029
    @sunethradesilva7029 5 ปีที่แล้ว +1

    You are the saviour of our nation dear brother, may the Noble Triple Gem bless you and protect you!!!

  • @ishumadhushani3056
    @ishumadhushani3056 5 ปีที่แล้ว

    theruwan saranai. obathuamata puluwan nam sema rajaye campus ekakatama gihin rate tharuna parapure as arawanna obathumata godak pin. aduren eliya dakinna oba karana me mahagu pinen oathumata niduk nirogi suwa labewa.

  • @helperallawati475
    @helperallawati475 5 ปีที่แล้ว +1

    Mea wedasatahana ethi ape rata hada ganna.ethumata keesu pihitai.mage hardayangama sthuthiya.

  • @kusumperera4217
    @kusumperera4217 5 ปีที่แล้ว +2

    thanks brother ,god bless you

  • @tharakamuramudalige9713
    @tharakamuramudalige9713 5 ปีที่แล้ว +7

    බුදුසරණයී ජේසු පිහිටයී

  • @MahendraK.P
    @MahendraK.P 23 วันที่ผ่านมา

    Very good

  • @gaminikuwait6322
    @gaminikuwait6322 5 ปีที่แล้ว

    Jesu pihitai obà thumage desnawa kiyala nimak na watina kama

  • @greenlankaplantsnersry9032
    @greenlankaplantsnersry9032 3 หลายเดือนก่อน

    Love 💕💕

  • @sududhoni8763
    @sududhoni8763 5 ปีที่แล้ว +5

    ලස්සන ආදර්ශමත්
    කතාවක්

  • @dushmanth
    @dushmanth 5 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි

  • @roshanipriyanka4298
    @roshanipriyanka4298 5 ปีที่แล้ว +1

    haven jesus always with you brother .god bless .i love you .

  • @chansam8966
    @chansam8966 5 ปีที่แล้ว +1

    Thank u brother n god bless u n ur team

  • @ashadevika8010
    @ashadevika8010 ปีที่แล้ว

    Me brother oya 4years issella kiyapu kathawak .. e එදා.. me අද thama e situation eka saha ita wada pahathata watunu rataka api thama ඉන්නේ..dukaiii ape rate pakakayo ga.😱😭😭😭😭😭😭😭😱😱😱😱අපිට ධර්මිෂ්ඨ පාලනයක් oni deviyaniii..

  • @kasunprabath206
    @kasunprabath206 4 ปีที่แล้ว +4

    Budu සරණයි

  • @siripalaranasinghe3476
    @siripalaranasinghe3476 5 ปีที่แล้ว +3

    mama etha aasawen narabana kadula adth supurudu paridi aaswen balanawa thanks brother charls