2019/08//24 කන්දකාඩු ප්‍රථිකාර හා පුනුරුත්ථාපන කඳවුරේ පැවති වැඩසටහන ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

ความคิดเห็น • 464

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +157

    ස්වර්ගීය පියාණෙනි මෙවන් ප්‍රේමණීය දේව දූත සහෝදර තුමෙකු අප මව්බිමේ ජනිත කලාට ඔබ වහන්සේට ස්තූති වේවා ! මහිමය වේවා !ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා !

    • @isuradhananjaya9413
      @isuradhananjaya9413 4 ปีที่แล้ว +2

      😴😴😴

    • @ahgahg7555
      @ahgahg7555 4 ปีที่แล้ว +3

      සත්තකින්ම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

    • @rasatahadamukema3041
      @rasatahadamukema3041 3 ปีที่แล้ว +2

      Oba thumata good k pin🌹🌹🌹🌹🌹🌹🌹🌷

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +109

    රටෙි අහින්සක දරුවන් මත් රකුසාගෙන් බෙිරා ගැනිමට දරන උත්සහාය ඔබට අනෙක් වාර පිං

    • @roshanfernando1294
      @roshanfernando1294 4 ปีที่แล้ว

      Iiìoooooo8oooooooooooooooooòoòòoooòoòo99oòoooòooooòòòooòoooooooooòooooooòòooooòòoòoò9òòoòoòòòoòooòòòooòòoòòoooòòòoò9999999òò98999989999999999999999ò9999889999999999

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว +1

      @@roshanfernando1294 🤣🤣🤣

    • @wimalalathdheerasinghe7889
      @wimalalathdheerasinghe7889 3 ปีที่แล้ว +1

      9th

    • @RuchiraAppuhami
      @RuchiraAppuhami หลายเดือนก่อน

      Tvy. Uh 😂mi k​😮

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 4 ปีที่แล้ว +46

    අපි බනිනවා කුඩු කාරයෝ කියලා..ඒත් මින්ස්සූ ඒ දෙයින් මිදෙන්න බැරි කමටයි ,ඒ වේදනාව විදින්න බැරි කමටයි ඒ දේටම ඇබ්බැහි වෙන්නේ .අනේ මේ හැමෝම මේ කරුමෙන් මුදවගන්න දෙවියනේ....එයාලට මේ කාලකන්නි ,නරුම ජරාවෙන් මිදෙන්න ශක්තිය ධර්‍යය ලබා දෙන්න..

  • @nilaniwijisekara1113
    @nilaniwijisekara1113 4 ปีที่แล้ว +13

    මම ගොඩක් කැමති පුද්ගලයෙක් තමයි මේ.ඔහු නිහඩව ලොකු සේවයක් කරනවා රටේ අනාගතය වෙනුවෙන් නොමග යන මනුස්සයන් හරි මගට ගන්න සහා ලංකාවේ සහජීවනය ඇති කරන්න ඒ මාර්ගය හදාගෙන යන හොද රටට ජනතාවට ආදරෙ කරන හොද මිනිසෙකි ඔබතුමාට ගොඩක් ස්තුති මේ දරන වෑයමට.

  • @srimathgebrial1018
    @srimathgebrial1018 4 ปีที่แล้ว +83

    ඔබ තුමාගේ හෑම වැඩ සටහනක්ම මම ඉතාමත්ම අගය කොටසලකම්.ඔබටත් ඔබේ ගායක කන්ඩායමටත් 🙏 🙏 🙏 🙏 🙏 පුද කරම්.

  • @akashisenulyawass8845
    @akashisenulyawass8845 4 ปีที่แล้ว +46

    අම්මා කෙනෙක් කොච්චර දරුවන්ට අදරෙද ,,,,,අසරන මිනිසුන්ට උදව් කරන..ඔය ❤ හදවත් දෙවියො රකිවා....

  • @gangakumuduni6496
    @gangakumuduni6496 4 ปีที่แล้ว +53

    ඔබතුමා කරන වෙඩ සටහන් හෙමඑකක්ම අපට එවන්න දුකෙන් ඉන්න කෙනෙක් ගෙ සිත හදන එකම ඔබතුමා කරන ලොකු පිනක් ජේසු පිහිටයි

    • @sudeshgunasekara846
      @sudeshgunasekara846 4 ปีที่แล้ว +1

      mage laga thiyanava me mahaththyage vdasatahan evanne kohomada oyata.call me

  • @lakshmimimala6481
    @lakshmimimala6481 4 ปีที่แล้ว +47

    රටේ අහිංසකයි දරුවෝ මත් උවදුරින්බේරා දෙන්න උත්සහ දරන ඔබතුමාටධෛර්යය ශක්තිය ලැබේවා අනිවාර්යෙන්මsensaka දරුවෝමේ මත් උවදුර බේරා ගන්නට අවශ්‍යයිදෙමව්පියෝ අද සෑහෙන දුකකින් හාවේ ගෙවනවා මේ මත් උවදුර නිසාඔබතුමාට අනේක වාරයක් ස්තුතියි

    • @dorakuburaaravinda1566
      @dorakuburaaravinda1566 3 ปีที่แล้ว

      Jesu pihitay bradar

    • @atakanatakame7049
      @atakanatakame7049 3 ปีที่แล้ว

      කන්දකාඩු වල මේ ස්ථානයේ දුරකථන අංකයක් හෝ විස්තර ලබා දෙනු මැනවී.0777766146

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +55

    අපේ උතුමාණෙනි අද දේශපාලන තත්වය හා රැස්වීම් දෙස බලන විට අපේ මිනිසුන් කෙසේ සදන්න ද යැයි කියා අපට සිතේ ඔබතුමාගේ වෑයම අත් නොහරින්න රටේ සුළු පිරිසක් දේශපාලුවන් පසුපස හබා යද්දි වැඩි පිරිසක් ඔබතුමා සමඟ ඇති යැයි අපි අනුමාන කරන්නේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කෙදිනක හෝ අප ජයගමු පියතුමනි

    • @magewasthu2900
      @magewasthu2900 4 ปีที่แล้ว

      Ane amme eka gana nam kiyala wadak na.kochchara wahal welada kiyala hithenakota mara dukai.kohoma hadanna me minissu

    • @rashifernando7563
      @rashifernando7563 4 ปีที่แล้ว

      Oba samaga apith ennawa
      Ediriyatama yanna
      Obata shathiyak wela
      Api anawa oba samaga

    • @chutiputhasandula1357
      @chutiputhasandula1357 4 ปีที่แล้ว

      Kumara Sisira

  • @shanikamadushani31
    @shanikamadushani31 4 ปีที่แล้ว +6

    ඔබ තුමානම් දෙවි කෙනෙක් ..
    අපේ පිනට , මේ කාලයේ පිනට පහල වු
    මේ ගන්න උත්සාහයට
    තෙරුවනේ ආශිර්වාදය ලැබේවා .....

  • @ky04saaraaluthgeh87
    @ky04saaraaluthgeh87 4 ปีที่แล้ว +7

    දේශපාලනය පස්සෙ යන අපේ බෞද්ධ හාමුදුරුවන් වහන්සේලට අමතක වෙච්චි දෙයක් ඔබ තුමා තනියම කරනවා. මරියතුමියගේ ආශිර්වාදය ලැබේවා ඔබට. තෙරුවන් සරනයි. ජේසු පිහිටයි.

    • @Bruphi1111
      @Bruphi1111 2 ปีที่แล้ว

      ඇයි හාමුදුරුවෝ විතරද. ඔය අරගලේදී දේශපාලනය කරපු fatherලවත් පොලිසිය ඇරස් කලේ

  • @DinupaKumarasinghe
    @DinupaKumarasinghe 19 วันที่ผ่านมา

    ඔබ තුමාට අපේ රටේ තරුන පරපුර නිවරදි මාවතට ගෙන ඒමට අවශ්‍ය ශක්තිය තව තවත් ලැබේවා

  • @samithnidushan922
    @samithnidushan922 4 ปีที่แล้ว +39

    ගොඩක් පිං ඔබතුමාටත්,ඔබතුමාට සහය දෙන හැමෝටමත්.

  • @s.d.sanjaya2459
    @s.d.sanjaya2459 4 ปีที่แล้ว +37

    මෙක අහන්න ලොකු ආසාවෙන් තිබුනා, පින් මහත්තයා ඔයාට!

  • @chaminduinduwara9843
    @chaminduinduwara9843 4 ปีที่แล้ว +11

    මේ වැඩසටහන බලන්න මන් හුගක් ආසාවෙන් හිටියේ ඔබතුමාට හුගාක් පින් ...දීර්ගායුශ ඔබතුමාට

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว +41

    ගොඩක් සතුටුයි බුදර් චාල්ස් තවතවත් ජනතාවගේ සිත දිනා ගෙන ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා ජයෙන් ජය

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 4 ปีที่แล้ว +3

    බිඳුණු හදවත්, බලාපොරොත්තුවේ එලිපත්තට ගෙන එන්නට විශ්වයේ සියළුම ශක්තීන් ඔබට ලැබේවා ..!!!!
    නීරෝගී බව, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .💖💖💖💖 ජේසු පිහිටයි 💖💖💖💖

  • @indraniwasinge211
    @indraniwasinge211 4 ปีที่แล้ว +12

    💞ආයුබෝවන් ඹබ තුමා මා නොදැක තිබුනත් මම ඹබෙි විඩියෝ බලා බොහෝදේ ඉගනගන්නවා ඹබතුමාට ගොඩක් පින් දිර්ග ආයුස පතනවා 💕💞❤️❤️❤️❤️❤️❤️

  • @lasithapadmini805
    @lasithapadmini805 3 หลายเดือนก่อน +2

    රටට බිහිවූනූ ආදර්ශමත් මනූෂයෙක් ස්තූතියි ඔබතූමාට❤❤

  • @tonysoyza3568
    @tonysoyza3568 4 ปีที่แล้ว +17

    Excellent. Charles Thomas is a God sent person to the world especially to sri lanka. I believe he is our saviour. I thank God for giving me the opportunity to understand the sinhalese language because I have lived in sri lanka for some time if not I will not be able to benefit from this programme. I just wish the programme was in english language too because I will be able to share with many of my friends in malaysia. I just can't stop watching these programmes.
    May God give you a long long life Brother Charles. The world needs you.

    • @camilbernard8359
      @camilbernard8359 4 ปีที่แล้ว

      Your reply is excellent. But I think in the Sinhalese programme is the best more than other languages. That why it born in Sri lanka and also from Sinhalese person. When we hearing the English songs and also some other programmes , not try to translate or any adjustments. It's born from that language. This is my concept.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +5

    ඔබතුමන්ට නිරෝභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තව තවත් මෙවන් දරුවන්ව හොඳ මාර්ගයට පත්කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 4 ปีที่แล้ว +3

    උබේ ඔය කතාව ගොඩක් වටිනවා මත් රකුසාට බිලිවෙලා තියන මේ ජිවිත ලස්සන හෙට දවසක් ගැන හිතයි ඔබට ජෙසු පිහිටයි

  • @shamalifernando8727
    @shamalifernando8727 4 ปีที่แล้ว +9

    ඔබගේ ගමන යන්න ගොඩාක් හොඳ වැදගත් වැඩසටහනක් ස්තුතියි ඔබ තුමාට ජෙසු පිහිටයි 💑සුබ දවසක් වේවා

  • @janithrukshan9065
    @janithrukshan9065 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට තුනුරැවන් සරණයි..මෙි වගේ වැඩ සටහන් කරන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රර්ථනා කරවා...🙏🙏🙏🙏

  • @mbhpereraperera3379
    @mbhpereraperera3379 4 ปีที่แล้ว +14

    ජේසු පිහිටයි සහෝදර තුමනි වෙිවා ප්‍රශාන්සා වෙ ප්‍රශාන්සා වෙ ප්‍රශාන්සා

  • @madusribasnayaka817
    @madusribasnayaka817 4 ปีที่แล้ว +4

    හදවතින්ම ජිවමාන වු නිදහස් සිතිවිලි ආදරනිය හදවත් වලට සුවපත් හුස්මක් ගන්නට මග පාදමින් ඔබ පිය මනින්නේ විශ්ව ශක්තියේ නියමයම වන්නාවු සොබොදහම සිපගන්නා උතුම් වු සත්‍ය සොයාම පමනි.රැගෙන යන්න අප හා ඉන්නා සියල්ලන්ම ඒ උතුම් සත්‍ය වෙත.ආශිර්වාදාත්මක සොබාදහම ඉඩ හසර දෙනවා සත්තයි......
    සොබාදහම මතින්ම වරක් හො ඔය සෙවනට එන්නට ඉඩක් උදාවේවා....හදවතින්ම ආසයි යතාර්ථයක් වු මේ විශ්ව ශකතියේ උතුම් වු සත්‍ය දසත උන් හා බෙදාගන්න.එකතුවන්න.
    තෙරුවන් සරනයි.....🙏🙏🙏

  • @helendeepthi6165
    @helendeepthi6165 4 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි මෙ video එක බලන කොට.ඔබ තුමා ඔහුනගේ සීත සුවපත් කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ,God Bless Brother and His Team 🙏🙏🙏🙏🙏🙏 .

  • @jennyfernando4610
    @jennyfernando4610 4 ปีที่แล้ว +12

    ගරු සහෝදරතුමෙනි අපගේ මව්බිම යහපත් මාවතකට ගෙන ඒමට ඔබතුමා මෙතරම් අවංක සේවයක් කරද්දී ඒකට අකුල් හෙලන තුප්පහි පිරිසකුත් ඉන්නව නමුත් ඔබතුමාගේ ගමන ඉදිරියටම යන්න ශක්තිය නිරතුරුවම ඔබට ලැබේවා!!ජේසු පිහිටයි! බුදු සරණයි!

    • @thuwanfaizer1713
      @thuwanfaizer1713 4 ปีที่แล้ว

      Yes Jenny we should appreciate his dedication .... some blady idiots can't understand about brother value

  • @nishokaaththanayake2345
    @nishokaaththanayake2345 4 ปีที่แล้ว +4

    අපේ අසරන දරැවන්ට ජිවිත⁣ය ගැ න අවබොද කරලා ⁣දෙන වදිහ හරිම පැහැදිලිව කරනවා මං මගෙු ජිවිතය හරි මගට ගත්තේ ඔබගේ මග පෙන්විමෙන් එ වගේම ඔබ තුමාගෙන් ඉල්ලන්නේ අපේ රට මෙිි කාලකන්නි දෙසපාලුවෝන්ගෙන් බෙිිරා ගන්න යුද හමුදාපති තුමට කියලා හරි අපේ ලක් මාතාව සහා අපේ දරැවන්ට මෙිි පුංචි ලංකාව බෙිිරා දෙන්න මං ඔබ තඅමාට කාතා කල ා සෘදි වල හිරේ ඉදලා ආව කෙනා ජේසු පිහිටයි මම කැමති ඔබ තුමා සමග වැඩසටහන් වලට උදවු වෙන්න

  • @maduasoka4617
    @maduasoka4617 4 ปีที่แล้ว +8

    මමත් බලාන් හිටියෙ මෙ වගෙ වැඩසටහනක් හරිම දුකයි හැමෝටම තෙරුවන් සරණයි

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +4

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.......... ර්‍...... මිනිසුන් අතර දෙවියෙකි ඔබතුමා. සැබැවින්ම ඔබ දෙවියන්මය උතුමාණෙනි. ඔබ අපි සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි.

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +18

    මේ මුළු ලෝකයටම එකම උත්තමයයි,... ඒ අන් කවරෙක් නෙවෙයි , ඒ ඔබ තුමා පමණි .... තෙරුවන් සරණයි ....🌹🌹🌹🌹❤❤❤❤❤🌹🌹🌹🌹🌹....

    • @jnweli
      @jnweli 4 ปีที่แล้ว

      මේ තෙරුවන් සරණ යන කෙනෙක් නොව න නිසා බුදුන්වහසේට සම නොවේ .ENTERTAINING

    • @santhalokuliyanage9311
      @santhalokuliyanage9311 3 ปีที่แล้ว

      @@jnweli gonwesi

  • @thanujawasanthi149
    @thanujawasanthi149 4 ปีที่แล้ว +2

    අපේ දරුවෝ ඇබ්බැහිවූවන් උවන් කොච්චර ඉන්නවාද කොච්චර දුකක්ද 😰 ඔබතුමාට ගොඩාක් ස්තුතීයි මේවන් දරුවන්ට ඔබතුමාගේ ඔවදන් වලට ජෙසු ආශිර්වාද නිරතුරුවම ලැබේවා 🙏❤️ ජෙසු පිහිටයි බ්‍රදර් චාල්ස් තුමනි අපටත් ඔවදන් ශක්තියක් ස්තුතීයි 🙏❤️

  • @production812
    @production812 3 ปีที่แล้ว +1

    මම බෞද්ධයෙක්..ආගම් බේදයකින් තොරව ඔබතුමා මේ කරන කරතව්‍යය ඉතාමත් වටිනා සහගත අගය කර යුතුම වේ... තවදුරටත් මෙවැනි හිත් සැනසීම් , මගපෑදීම් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බොහෝම පිං 🙏🙏🙏

  • @darshikanawalage1517
    @darshikanawalage1517 4 ปีที่แล้ว +5

    මේ කිසි වචනයක් අපතේ යන් නෑ බ්‍රදර් චාර්ල්ස්...අපි අපේ පුන්චි දරුවන්ව ලොකු මහත් කරන්නෙ මේ වගේ වටිනා අදහස් එක්ක තමයි..♥️♥️♥️

  • @shiromichamika6169
    @shiromichamika6169 4 ปีที่แล้ว +56

    මෙ වැඩසටහන බලන්න මන් බලාගෙන සිටියෙ,🙏

  • @user-lu8lx1rz2l
    @user-lu8lx1rz2l 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි සර්
    ...........රටට ගොඩක් හොද වැඩ සටහනක් ....👍👍👍👍👍

  • @rohininimalka3852
    @rohininimalka3852 2 หลายเดือนก่อน

    කතාව නම් හරිම වේදනාවක් දැනුනා මට ඇත්තටම මේ දරුවන්ට සාධාරණයක් ඉස්ට වෙන්න ඕන කුඩු නොයෙකුත් දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවන් බේරා දෙන්න ජේසුනි අපි මේවා හින්දා මැරි මැරී ජීවත් වෙනවා 😢😢😢😢

  • @dr.shanudrshanu7198
    @dr.shanudrshanu7198 4 ปีที่แล้ว +5

    ඔබ tumata.බුදු සරණයි j.p.🌼🌼🌼🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @chandikalakmal3980
    @chandikalakmal3980 4 ปีที่แล้ว +7

    දෙවියනේ ඔබ මෙතෙක් කාලයක් කොහෙද හිටියෙ ඔබව මුන ගැසීමට මා පින් කරල තියනව මහා පිනක් ඔබට මේ හැකියාව දෙවියන්ටවත් නැහැ .

  • @nilanthajayawickrama5859
    @nilanthajayawickrama5859 4 ปีที่แล้ว +20

    මෙහෙම වටිනා වැඩ සටහන් un like කරන්නේ කවුද. උන්නම් හරක්.

  • @NipunNGamage
    @NipunNGamage 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන වැඩසටහන් වලට ..

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 3 ปีที่แล้ว +1

    අනාගතය බාරගන්නා කුඩා, තරුණ පරම්පරාව වෙනුවෙන් ඔබතුමා කරන්නාවූ මෙහෙවර කොහොම අගය කරන්නද ? ,කියන්නට වචන නැත . ඔබගේ මෙම වැඩසටහන් තුලින් api ලබන සතුට දැනුම කොතරම්ද කිව නොහැකියි . එමෙන්ම සමහර දෙමව්පියන් මෙවැනි වැඩසටහන් තුළින් සැනසීම ලබන්න ethi. ඔබතුමාට උතුම් jayasri maha බෝසමිඳු පිහිට ලැබේවා !. උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ! සම්මා සම්බුදු බුදු පියාණන් ජීවමානව වැඩසිටින උතුම් රුවන්වැලිසෑ රදුන්ගේ පිහිට ලැබේවා ! මෙවැනි වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා !

  • @thushariupamalika2704
    @thushariupamalika2704 3 ปีที่แล้ว

    Oba thumage hema progrem ekakma balanawa.ape ratata watina uthum manussa kamak thiyana kenek. Obe wadanwalin ape rate minisun dinen dina yahapath minisun wewa.

  • @shiromichamika6169
    @shiromichamika6169 4 ปีที่แล้ว +234

    මොන හරක්ද දෙවියනෙ මෙ වැඩසටහන ට අන්ලයික් කරන්නෙ ,මොනාද මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ,අපේ දරුවන්ට ලස්සන හෙටක් අපි පතන්නේ ,එ වෙනුවෙන් මෙ උත්තමය මොනතරම් වෙහෙසක් දරනවද,ඇයි මෙ ටික තෙරුම් නොගන්නෙ,ඔබ තුමාට තෙරුවන් සරනයි ,සැමදෙවිපිහිටයි

    • @camilbernard8359
      @camilbernard8359 4 ปีที่แล้ว +6

      ඔබතුමා කලොත් දෙයක් ඒ ගැන කියන්න දෙයක් තියෙනවාද? අති විශිෂ්ඨයි.

    • @shiromichamika6169
      @shiromichamika6169 4 ปีที่แล้ว +3

      @@camilbernard8359 ව්

    • @fernandonirosh7602
      @fernandonirosh7602 4 ปีที่แล้ว +6

      මනුෂ්‍යයකු unlike දාන්න ⁣ඕනේ හේතුවක් මත........ඔය කරන්නේ එකම සෙට් එකක්......

    • @thuwanfaizer1713
      @thuwanfaizer1713 4 ปีที่แล้ว +5

      Shiromi sister may program 1kata unlike karannay aniwa Kudu bona kenek or Kudu sale karana awajatakayek ..... Charles Brother darana may mahansiyata sada api naya gatie ....

    • @laxmanvidusi2530
      @laxmanvidusi2530 4 ปีที่แล้ว +1

      Vadak ne a gana kata karala

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +3

    ඇත්තමයි ගොඩක් ආදරෙයි ඔබතුමාට රටට මොනතරම් ආඩම්බරයක් da ගොඩක් pen තෙරුවන්ගේ සරණයි

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp 5 หลายเดือนก่อน

    Me karana siyalu pin balenuth ma kala pin balenuth sures puthe niwan dakiwa me ammage wedanawa daraganna sakthiya labewaa ape rate nomaga giya ahinsaka puthulath sumagata ewaaa❤ theruwan saranai jesu pihitai me dewalata shakthiya labewaaa❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +1

    ඔබතුමියට මේ සංසාරේදී කදාහරි ඔබේම පුතා ඔබේම වෙනවමයි.බුදු සරනයි

  • @apsarapodirathna
    @apsarapodirathna 5 หลายเดือนก่อน

    බිදුණු හදවත් දහම් සීසිලෙන් නහවා ජීවිතේ අරුත කියාදුන් දහසක් බලාපොරොත්තු කරපිංනා ජීවිතේ යථාර්තය දිනන්න දිරිය දුන් නුබට දීර්ගායු වෙවා

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 3 ปีที่แล้ว

    ඔබතුමා මේ කරන සේවයට හුඟාක් පින්!!!එ් වගේම ඔබතුමා ගැන වැරදි මත පතුරුවන පිරිසකුත් ඉන්නවා. එ්ත් ඔබතුමාව ජේසුස් වහන්සේ වගේම බුදුන් වහන්සේත් රකීවි..
    බුදු සරණයි!!
    ජේසු පිහිටයි!!!

  • @fernandonirosh7602
    @fernandonirosh7602 4 ปีที่แล้ว +46

    අනේ සහෝදරතුමනි රටවැසියන් වන අපට ඔබතුමා ලොකු බලාපොරොත්තුවක්.....
    ජේසු පිහිටයි.....

  • @maliyamax7972
    @maliyamax7972 4 ปีที่แล้ว +114

    මොකුන්ද මේ තරං වටින වීඩියෝ එකකට අන්ලයික් දාන්නෙ
    සදාචාරයක් දන් නැති රසවින්දනයක් නැති හරක් තමා මේවට අන්ලයික් දාන්නෙ 😔

    • @siadalshmary6963
      @siadalshmary6963 4 ปีที่แล้ว +2

      Oya anlayik karanne ekko kudu vikunana ewun wennathi

    • @Supun_Chathu
      @Supun_Chathu 4 ปีที่แล้ว +2

      මමත් මේ ඕක කමෙන්ට් කරන්නමයි පහලට ආවෙ

    • @janakaidunil2371
      @janakaidunil2371 4 ปีที่แล้ว

      @@Supun_Chathu ร

    • @jeewanthidhabarera9615
      @jeewanthidhabarera9615 4 ปีที่แล้ว

      @@janakaidunil2371 ය්ය්

    • @nethmalsilva2793
      @nethmalsilva2793 3 ปีที่แล้ว

      Anukampa karala yakna karamu

  • @chamindasampath1016
    @chamindasampath1016 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබතුමන්ට. හැමදාමත් අපේ හදවතට දැනෙනවා ඔබතුමගේ කතා සහා මනුස්සකම. මගේ රටට ඔබතුමන් ආදර්ෂයක් හැමදාටම. කෙනෙක්ව යහාමගට ගන්නවා කියන්නේ ලොකු පිනක්. සමාජය ගැන ඔබතුමන් හොදට දන්නවා. කගෙවත් හිතක් රිදෙන්නවත් කතා කරන්නේ නැති ඔබ අපට දෙවි කෙනෙක්. අන්ලයි කරන කට්ටියට කියන්න ඔනේ. හොද දේයක් කරද්දී අන්ලයික් කරන එක නෙවෙයි හරි. අගය කරන්න ඔනේ එතුමාව. මගේ රට ගැනවත් හිතලා මේ වගේ දෙවල් අන්ලයික් නොකර ඉන්න කියලා කියනවා . ඔබතුමන්ට තෙරුවන් සරණයි. ජෙසූ පිහිටයි.💖 අපේ අයුෂත් අරන් ජිවත් වෙන්න ඔනේ💖💖💖💖💖

  • @ishukrish3531
    @ishukrish3531 4 ปีที่แล้ว +2

    ඒ අම්මා කරන එක පිනක් ගානේ සහොදරයා අරගෙන උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරනයක් නොමවෙවා එ පින් බලෙන් හොද ආත්මෙකට ඉපදේවා.......බුදුසරනය් අම්මේ

  • @thuwanfaizer1713
    @thuwanfaizer1713 4 ปีที่แล้ว +2

    Charles brother thank you very much .... we appreciate yur dedication Charles brother .. . yu try to change this society with good habits & good thoughts & yu try to make this Sri Lanka mother beautiful ... yu may live more than 100 years time .... besz yu are a valuable gentlemen for our country ...... our blessings offering yu always dear Charles brother .... we need yu Brother ....
    God bless you !!!!
    Budu Saranai !!!!
    Allah bless you !!!!

  • @wasanawijerathna5844
    @wasanawijerathna5844 3 ปีที่แล้ว

    රටේ අසාධාරණය අයුක්තිය රජයන විට අපි අසරණ වෙලා වගේ දැනෙන අවධියක අපේ අනාගතය වෙනුවෙන් දෙවියන්වහන්සේ නැගිට්ට වු ඔබ තුමා වෙනුවෙන් ස්තුතිය,ප්‍රශංසාව පුදමි. ඔබ සමග එකතු වි සේවයක් කිරිමට හැකියාවක් අැත්නම් කැමැත්ත ප්‍රකාශ කරමි.

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva adharaneeya sahodhara Charles chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @cooray1
    @cooray1 4 ปีที่แล้ว +3

    Excellent program 👍
    Need of Srilanka today... God bless you brother Charles🙏

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 ปีที่แล้ว +4

    I’m so proud of you.
    I find my life really easy after started watching your programs.
    May God bless you , your family and your team!

    • @peshalapela8136
      @peshalapela8136 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @menakanilani2078
    @menakanilani2078 3 ปีที่แล้ว +3

    ඇත්තටම පියතුමා රටට වටින කෙනෙක්

  • @sachinisamarakoon910
    @sachinisamarakoon910 3 ปีที่แล้ว

    Oba me karannawu වැඩසටහන් රටටත් මුළු මහත් ලෝකයාට සෙතක් සැලසේ...🤗🤗🤗🤗 නමුත් me මිනිසුන් හදන්න අමාරුයි .... ඔබටත් බුදුසරණ ලැබේ.

  • @piriyanthapiriyantha1352
    @piriyanthapiriyantha1352 4 ปีที่แล้ว +4

    හොදම වැඩ සටහනක්‌ jp ඔබ තුමාට

  • @niranjithroshankumara2709
    @niranjithroshankumara2709 4 ปีที่แล้ว +2

    ඔබ තුමගේ මේ යනගමනට දිරිය ශක්තිය ලැබේවා ,,

  • @pavanideshani6410
    @pavanideshani6410 4 ปีที่แล้ว +2

    Adarei adarei ඔබතුමාට lassanai mn gooodak adaraya karana weda satahanpelama

  • @malkisewwandi6339
    @malkisewwandi6339 4 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් මෙ වගෙ දේශන දෙනවට සමාජය ට අද මේ සමාජය ගොඩක් නපුරු වෙලා එනිසා ඔබතුමා ගෙ මෙ වචන අහලා හරි එකම එක මනුස්සයෙක් හරි හැදෙනවා අනිවාර්යයෙන් ඒ ඇති එකපාරම මේ මුලු රටම් හදන්න බෑ තමා නමුත් මෙ එක වැඩසටහනක් නිසා එක මනුස්සයෙක් හැදුනොත් ඒකම ඇති .ඔබතුමාට මෙ පිනම ඇති 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohininimalka3852
    @rohininimalka3852 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට ජේසු පිහිටයි 🙏❤

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 4 ปีที่แล้ว +3

    Wishing you all success. God bless you and the Team.

  • @gayanpradeep2483
    @gayanpradeep2483 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ........
    දීර්ඝ කාලයක් වැජබේවා....

  • @shankasthuri771
    @shankasthuri771 4 ปีที่แล้ว +4

    කියන දෙයක් නැ සුපිරි බුදුසරණයි 👍👍👍👍👍

  • @dilukafernando8597
    @dilukafernando8597 4 ปีที่แล้ว +4

    💙💚💛You Are Our Saviour 💛💚💙God Bless You! !!!

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 ปีที่แล้ว

    ඔබතුමාගේ හැම වැඩසටහනක් ම මා බලන්නේ ඉතාමත්ම ගෞරවයෙන් තනිකම පාළුව කාන්සිය නිවා ගන්නේ ඔබගේ වැඩසටහන කියන හැම වචනයකම පුදුමාකාර සත්‍ය තේරුමක් ඔබ පැහැදිලි කරනවා ලංකාවේ ඈත්ව දෙමව්පිය සහෝදරියන්ගෙන් ඈත්ව ගෙවන මේ ජීවිතය හරිම දුෂ්කරයි දුප්පත්කම මේ හැමදේකටම හරස් වීමයි ඔබ මේ කරන්නා වූ මහගු ක්‍රියාවට ඔබට ස්තුති කරන්නට වචන නැහැ මට ත්‍රිවිධ rathnatraya පිහිට දීර්ඝායුෂ නිරෝගී සුවය ඔබටත් පවුලේ සැම දෙනාටත් ලැබේවා ඔබ පිටුපස සිටින සෑම සියලු දෙනාටම දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ඒ අයගේ පවුල් වලට ද නොඅඩුව තෙරුවන් සරණයි

  • @kalumniroshen5654
    @kalumniroshen5654 4 ปีที่แล้ว +16

    ඒක නං ඇත්ත දරුවනේ ඔය තුවාලය ඇතුළු නැවත ඉප දෙන්න අපේ රටට වැඩක් කරන්න මේකට යවන්න කුඩු බොන අය විතරමද මේක ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට විස්තර ටිකත් දාන්න

  • @samthial_samthi0075
    @samthial_samthi0075 4 ปีที่แล้ว +1

    Oba Tumata TuRuNuwan saranaimawan mawanwada satan kiremata daireya saktheya Labawa budu saranai Jasu petai 💓💓💓

  • @ziyadx4786
    @ziyadx4786 4 ปีที่แล้ว +3

    හැම වැඩසටහන ක්ම බැලුවා එත් මෙය බලනවිට කියන්න බැරි දුකක් මට දැනුනා ඔබ තුමාට ගොඩාක් පිං ජෙසු ඔබව ආරක්ෂා කරන්න ඕනෑ ජෙසු පිහිටයි පරිස්සමෙන්

  • @tamarawijerathne1964
    @tamarawijerathne1964 4 ปีที่แล้ว +3

    Well done Brother C we are always with you and we feel so lonely without your presence here in Sri Lanka please come back soon we love you so much

  • @amalshadewmini7321
    @amalshadewmini7321 3 ปีที่แล้ว

    අපිට rata හදන්න ba..e නිසා අපි hadunoth rata හැදෙයි..ඔබතුමා කරන මෙහෙවරට ගොඩාක් pin..ඔබතුමාට jesu ආශිර්වාද කරනවා..jp ඔබතුමාට

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +5

    මේ දේවල් ගැන හිතන්න කාලය ඇවිල්ලා
    සංකීර්ණ අපේ ශරීරය නිර්මාණය කළේ කවුද?
    අපි ඉබේ නිර්මාණය වුණේද?
    ඒක විහිළුවක්නේද?
    ඊට වඩා සංකීර්ණත්වයෙන් අඩු දේවල් අපේ උදව් නැතිව ඉබේ නිර්මාණය වෙන්න බැරි එකේ සංකීර්ණ අපි ඉබේ නිර්මාණය වුණා කියන එක විහිළුවක්නේද?
    අපි මේ ලෝකයට කොහොමද ආවේ?
    ඇයි අපි මේ ලෝකයේ ඇයි ජීවත් වෙන්නේ?
    සල්ලි හම්බු කරන්නද?
    එහෙනම් ඇයි සල්ලි කාරයෝ දිවි නහගන්නේ?
    මෙච්චර සංකීර්ණ වෙලත් කොහොමද මේ ලෝකය මනාව පාලනය වෙන්නේ?
    ඒක ඉබේ පාලනය වෙනවා කියන එක විහිළුවක්නේද?
    අපි එළවන කාරයක් වුණත් අපේ පාලනය නැතිව යන්න අමාරුනේද?
    කවුද පාලනය කරන්නේ?
    අපි මැරුණට පස්සේ යන්නේ කොහේද?
    අපි මැරුණයින් පසු අපිට වෙන්නේ කුමක්ද?
    අපි පස් එක්කම වැළලිලා යනවා.ඒක විහිළුවක්නේද?
    එතකොට මේක අසාධාරණ ලෝකයක් නේද?
    මේ ලෝකේ ඇති වන සමහර දේවල් වලට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන නේද?
    හොයන්න මේවට පිළිතුරු හොයන්න.දැනටමත් අපි පරක්කුයි.මැරෙන්න ඉස්සල්ලා හරි අපි මේවට උත්තර හොයමු.

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว

    ඔබතුමාට ගෝඩක් යිස්තුතියි බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි

  • @sujithpiriyanthasujith5717
    @sujithpiriyanthasujith5717 3 ปีที่แล้ว

    Budusaranai devipihitai oba thumata niduk nirogi suwa lebewa .

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Pls don't unlike video if you don't like don't watch. Respect Sir. Excellent job.

  • @nalinda19820810
    @nalinda19820810 4 ปีที่แล้ว +3

    මා බොහෝ විවිධ වූ වියතුන්ගේ දේශනා අසා ඇත.ඒ අතුරින් මා සිත් ගත් දේශකයන් අතුරින් විශිෂ්ට පූද්ගලයන් අතුරින් ඔබ තූමාගෙ දේශනා ඇති විශිෂ්ටයි

  • @samanthimanel8083
    @samanthimanel8083 3 ปีที่แล้ว

    oba me karana desà na hari watinava obat jesu ge ashirwadaya labewa

  • @wbkumarasena3387
    @wbkumarasena3387 3 ปีที่แล้ว

    ඔබ තුමා ට හදවතින් සුබ පතනවාම මිනිසුන්ට කරන මෙහෙවරට ඔබ තුමා ට බුදු සරණයි දෙව් පිහිටයි

  • @wasanthapradeep6368
    @wasanthapradeep6368 4 ปีที่แล้ว +2

    Saratama budu saranai jasupihitai🌸

  • @sandaruwansilva2215
    @sandaruwansilva2215 4 ปีที่แล้ว +1

    Jesus pihitai me samaje yahapath samajayak wewa🙏🙏🙏🙏

  • @vajira.pfernando7807
    @vajira.pfernando7807 4 ปีที่แล้ว

    God bless your family and your commitment wat you are doing today and tomorrow for this country in order to rehabilit the society God bless you for awry meting 🤘

  • @surangasuranga658
    @surangasuranga658 4 ปีที่แล้ว

    Man baudda.unath man godak asawen me widiyo aeka baluwe.oba thumata diragau wewa.thawath dahirya sakthiya labewa obata mewan wada satahan karanna budu saranai

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    ada nam daraganna ba daviyana hiri dukai piya thumani obata nirogisuwa girgaysa suba pathami jasu pihitai...❤❤❤❤❤❤

  • @claudearthur5451
    @claudearthur5451 4 ปีที่แล้ว +1

    Excellent!!! God bless you. Brother Charles 🙏

  • @chitradesilva5696
    @chitradesilva5696 4 ปีที่แล้ว +1

    God bless you to contiñue this programe.N wish your team all the best.May all mighty God Bless you & protect you always.

  • @niwanthinilukshika870
    @niwanthinilukshika870 4 ปีที่แล้ว

    Oba me hithana de isata wewa kiyala mama parthana karanwa.ape anagath lassan wei oba me kara dein piyathaumni bs jp

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පින්..

  • @padminiweerasinghe6216
    @padminiweerasinghe6216 4 ปีที่แล้ว +2

    Obasama lakmathawage ahinsaka daruwo.oba sama niwaradi maga thoragena idiriyata yanna.

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Obatumata godak pin. Ahinsaka.janathawa.waradi.margayan.bara ganimata.ganna.uthasahayata.bohoma.pin.budu saranyi dawipihitay. Dirgauwawa.

  • @isharachathurangi768
    @isharachathurangi768 2 ปีที่แล้ว

    Jiwamana dewiyek oba tuman.budu saranai!

  • @nayaniashika4169
    @nayaniashika4169 4 ปีที่แล้ว +1

    Lassanai piyanane jesuge පිහිටයි ඔබ තුමාට .

  • @sudeshgunasekara846
    @sudeshgunasekara846 4 ปีที่แล้ว +4

    මේ මුළු ලෝකයටම එකම උත්තමයයි,... ඒ අන් කවරෙක් නෙවෙයි , ඒ ඔබ තුමා පමණි

    • @dreamgirl841
      @dreamgirl841 4 ปีที่แล้ว

      Sudesh Gunasekara 👌👌👌👌

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว

    දීර්ඝායු වේවා ඔබට සහෝදර තුමනි

  • @anomakarunaratne6754
    @anomakarunaratne6754 ปีที่แล้ว

    මෙය ආශ්චර්යකි . සදාකාලික සුභ පැතුම්

  • @anushanilmini8945
    @anushanilmini8945 4 ปีที่แล้ว +3

    හරිම වටින වැඩසටහනක්