ජීවිතයේ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න අන්තෝනිතුමා භාවිතා කල ආයුධ 3 ඔබ දන්නවා ද? - Rev Fr Prasad Harshana
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ජේසු යක්ශයා පරාජය කල මහා බළ අවි 3, ශු. අන්තෝනි තුමා තම ජීවිත අත්වාරම කරගත්තා!
මේ නිසාම ජේසුගේ ඒ මහා බලය අතිප්‍රභලව මෙතුමා තුලින් ප්‍රකාශ වුනා.
ඒ බලය ඔබටත් උරුමයි! අයිතිකරගන්න.
මම ජිවත් වෙන්නෙ ඉතාලියේ පාදුවා යනවා දැනට වසර 20ටපෙර ලංකාවේ සිට අද දක්වාම විශ්වාස යෙන් ඉල්ලන හැම යහපත් දෙයක්ම ලැබුන ඒතූමාවවිශ්වාස කරන හැමෝටම පිහිට ලැබෙනවමයී!!!❤❤❤
🙏🏻💒🙏🏻🙏🏻🇱🇰💞God bless you father 🙏🏻🇱🇰🙏🏻🙋🏼♀️💞
ජීවමාන ජෙසු ස්වාමීනි ඔබවහන්සෙට මං ගොඩක් ආදරෙයි 🙏✝️❤️
භාග්‍ය වන්ත ශුද්ධවු අන්තොනි මුනිදුනි අප නිසා යාච්ඥා කළ මැනව ✝️❤️
ජෙසු පිහිටයි පියතුමනි ✝️❤
අන්තොනි තුමන්ගේ පිහිට ලැබිලා මගේ දරුවා අසරණ වෙලා අද ඩුබායි රටෙිරැකියාවක් නොමැති ව කන්න වත් නැතිව දුක් විදිනවාඔබ මෙි අසරණ අමිමා ගේ ගින්දර දුක නිවන්න මෛ
පියතුමේනි ඔබතුමාට ගෝඩාක් ස්තුතියි මාව ඡේසූතුමාගේමාර්ගයේ ගෙනියනවාට පියතුමේනි ඔබතුමාගේ දෙශනය ආහනකෝට හිතට පුදුම සැහැල්ලුව දැනෙනවා අනේ පිණයතුමේනි ඔබතුමාට බොහොම ස්තුතියි හැමදාම ආපිව ඡේසුගේ මර්ගයේ ගෙනියන්න GOD BLESS YOU FATHER &LOVE YOU FATHER ❤🤎🧡💛🤍💙💚💜💝💗💖💞💕🙏🙏🙏🙏💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤🙏...මම බුද්ධාගම ආගමේ වුණත්, ජීවමාන වූ දෙවි පියාණන් කෙරෙහිද... ජීවමාන වූ ජේසුස් සමිදාණන් කෙරෙහිද, ශුද්ධ වූ අන්තෝනි මුණිතුමාණන් කෙරෙහිද... මා සිතේ තිබෙන්නාවූ භක්තිය, ව්ශ්වාසය අපමණයි...එය වචනයෙන් පැවසීමට නොහැක... පියතුමණි, ඔබවහන්සේගේ දේශණා මම අසාගෙන සිටින්නේ බොහෝම භක්තියෙන්.... ජීවමාන වූ දෙවි සමිදානන්ට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා.. නමස්කාරය වේවා... ආමේන්, ආමේන්, ආමේන්.... හාලේලුයියා..!!! 🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏
❤ පියතුමනි මම නොදන්නා බොහෝ දේ ඔබතුමාගේ දේශනා අහන්න ලැබිමෙන් උගත්නෙමි.ජෙසු පිහිටයි.
Thank you lord ❤🙏🙏🙏🙏🙏
ජෙසු පිහිට පියානනි 🙏🙏🙏🙏
Jesu pihitai father
මගේ ජීවිතයේ ළමා කාලයේ සිට විවාහ ජීවිතය දක්වා මම ආදරය කරපු මා ලගින් සිටිය ශුද්ධවන්තයෙක් තමයි ශු.අන්තෝනි තුමා. නමුත් පියතුමෙනි අද තමයි උන්වහන්සේ ගැන ගොඩාක් දේවල් දැන ගත්තේ❤. ස්තුතියි ගරු පියතුමෙනි❤ ජේසු පිහිටයි🙏🙏🙏
මේ තරම් ලස්සන පණිවිඩය ක් අසන්න්ට ලැබීම මගේ භාගයක් . ආදරෙයි මගේ ජේසුනි ඔබේ නාමයෙන් දේව දූතයෙක් එව්වාට.❤❤❤
අමිමා ගේදරැ දුකනිවලාමගේ අසරණ දරැවා ට පිහිට වෙන්න දෙවියනේ
2010 දී ශු. අන්තෝනි මුනිතුමාගේ ශ්‍රී දාතූව දැකගැන්මට මටත් දෙවියන් වහන්සේ වරම් දුන්නා...අන්තෝනි මුනිතුමා මටත් හිතාගන්න බැරි විදිහේ ප්‍රාතිහාර්‍යක් පාලා පෙන්නුවා...උන්වහන්සේගේ බලය, උන්වහන්සේ දිලින්දන්ට කොච්චර ආදරය කලාද කියලා... ස්තූතියි! ශු. අන්තෝනි මුනිතුමනි...❤🙏❤
Jesus gave body and blood for us to have everlasting life. Others cannot give it.
Presansawewa presansawewa amen amen ❤❤❤❤✝️✝️✝️🙏
Amen, galle gal pallita wadama Kala math giya , ashrwada laba ganna. 🙏
සුද්ද බයිබලේ කියලා තියෙන්නේ මුනිවරු ගැන කියාදෙන්න කියලද සුද්ද ලියවිල්ලේ කොහෙද ලියල තියෙන්නේ මුනිවරු ගැන කතෝලික සභාවේ ඉන්නේ සාප ලද්දෝ බොරු දේවල් මනුස්සයින්ට උගන්නලා කියා දෙනවා
@@ChandraPathirana-g4j The bible never tells us to venerate or praise other gods.
Love and respect for St. Anthony in my life is immense. He has done many miracles in my life.
ජේසු.පිහිටයි.🙏🙏🙏💐🌺දේවිපිහීටයි🌹🌷❤️✝️
ශුද්ධවු අන්තෝනි මුනිනන්දෙනි මහට පිහිට උමැනව
පියතුමනි කිතුණුවන්ට හදවතට දැනෙන දේශනා කිරීමේ ශුද්දත්ම මග පෙන්වීම ලැබේවා. මෙවන් වටිනවා දේශනා කිරීමේ ශක්තිය ලැබේවා. ස්තුතියි පියාණෙනි 🙏ජේසු පිහිටයි 🙏❤️
❤❤❤❤❤
මේ ගොල්ලන්ට ඇති සුද්ධාත්ම මගක් නෑ අර ඉතාලියෙත් එහෙමයි එක එක මනුස්සයින්ව සුද්දවරයට ඔසවලා රූප හදාගෙන පල්ලි වල තැන්පත් කරගෙන කානික්කා එකතු කරනවා දෙවියන් වහන්සේව පැත්තකට දාලා කතෝලික සභාව තුළ තරම් සල්ලි නෑ කොහෙවත් සුද්ද ලියවිල්ලේ බයිබලයේ එක පිටුවක් කියවපු නැති පාදස්ලා එහෙම කියවල තිබුනනම් ඔහොම කරන්නේ නෑ මේ මිනිස්සුන්ව උසස් කරලා කමෙන්ට් දාන අයවත් බයිබලය කියවන්න එතකොට දැනෙයි මේ මිනිස්සු කරන බොරුව
@@ChandraPathirana-g4jඑහෙනම් ඔයා කියන විදියට ඔයා මිනිසුන්ට බාගෙට කියල දෙන බයිබල් ආගමේද හරි දේ තියෙන්නෙ.ඔයා මේකෙ මසේජ් කරල හරියන්නෙ නෑ ඔයා මේ වචන අරගෙන එන්න කො එක පියතුමෙක් ලගට එදාට ඔයා තේරෙයි ඔයා කියන මේ වචනවල බරපතලකම.අනික පියතුමෙක්ට බලයක් නෑතියෙන්නෙ ආලේපයක් ඒකජේසුගේ ආලේපය එහෙම නැතුව පාස්ටර් කියා ගන්න උදවිය මට ජේසුගේ බලයක් ලැබිල තියෙනව මට වැදපල්ලා කියන වගේ දෙයක් නෙමී එහෙම මාවගත්තාවූ බොරු දිවැසිවරු පහල වෙනවා කියල එදා බයිබලයේ කියල තියෙනවා.කතෝලික සභාවේ තියෙන සල්ලිද ඔයාට ප්‍රශ්නේ ඔයාලට වගේ NGO සල්ලි හම්බවෙනව කියල හිතුවද ඔයාලනේ කූට ව්‍යාපාරයක් විදියට හදාගෙන බයිබලය විකුනන් කන්නෙ අහිංසක මිනිසුන්ට ජේසුගේ 10% කොටස දෙන්න කියල මිනිසුන්ගේ සල්ලි හූරන් කන්නෙ.ඔයාලගෙ මාසෙ ආදායම් මාර්ගයක් කරගෙන මිනිස්න්ගෙ සල්ලි හූරන් කන්න බයිබලය පාවිච්චි කරන්නෙ.ඔයා මේකෙ නෙමී ඔයා එලියට ඇවිත් මේව කතා කරන්න අපි ලෑස්ති යොයාට උත්තර දෙන්න මොන සභාවද කූට ලෙස ව්‍ය්යාපාර කරන්නෙ කියල ඔයාට සාදක එක්කම ඔප්පු කරල දෙන්න.
ඔයා වගේ නූගත් මිනිසුන්ට අනුකම්පා කරනව මොකද මේ කියන දේ තේරුමවත් නොදන්න ඔයාට දෙවියන් ඉදිරියේ සමව ලැබෙන්න කියල.කතෝලික ස්ම්සභාවේ හැමෝම දන්නව පූජකවරු කියන්නෙ කොහොම බුද්දියකින් පරිනතයිද කියන එක.ඒක ජජ් කරන්න ඔයාට බෑ ඔයාගෙ පාස්ටර්ල වගේ බොරු දිවැසිවරු කියාගෙන මිනිස්සු හූරන් කන්නෙ නෑ ඔයාට ලොකු පටලැවිල්ලක් තියෙනව කතෝලික සභාව එක්ක .ඒක වෙන්නෙ ඔයාගෙ පාස්ටර් කියා ගන්න කෙනා ඔයාලගෙ එඔලු හෝදල තියෙන විදිය අනුව හරියට ආගමක් අදහන්න පුරුදුවෙන්න.ඔයාගෙ සබාවට මිනිස්සු එකතුන්කරන්න මේකෙ බොරු කියල වැඩක් නෑ මේ කියන දේ හරියට අහල තේරුම් ගන්න එට්ම්දාට ඔයාට නියනම් ජෙසු මුන ගැහේවි.
@@ChandraPathirana-g4jපාස්ටද කිව්වේ පොත් 66 තියෙන බයිබලේ කියවන්න කියලා 😂
ශුද්ධවු අන්තෝනි මුනිතුමනි මගේ ජීවිතයට ලබාදුන්නාවු සියලුම දේට පුශංසා වේව, පියතුමනි ඔබවහන්සේගේ හරවත් වටිනා දේශනයට ස්තුතියි
ස්තුතියි පියතුමනි. ඔබගේ වටිනා දේශනාවට. ජේසු පිහිටයි
ඔබගේ දේශනා හරිම වටිනවා ඔබට ජේසු පිහිටයි ගරු පියතුමනි ❤
පියතුමනි ඔබතුමාට තව තවත් දෙවියන් වහන්සේගේ බලයක් අන්තෝනි මිනිදුන් බලයත් ලබා ඉවරයි ❤❤🎉🙏🙏
Thank you father ❤
මා බොදුනුවෙක්
පියතුමනි ඔබේ මෙ දෙසුම හරිම කාලෝචිතයි
ඔබට දිගාසිරි වේවා !❤
😅
මාත් ඉස්සර බොදුනුවෙක් ඒත් දන් මා සැබෑ වූ කතෝලිකයෙක් මාගේ සිත් හැරවූ නොවටිනා මට වටිනාකමක් දුන් සමිදුනි ,සු: අන්තෝනි මුනිතුමෙනි ,තූති වේවා ප්‍රසංසා වේවා ආමෙන් !
මාත් එකගයි එකෙන්ම.👍
දෙවි පියාණන්ගේ ආශිර්වාදය , ඇන්තෝනි මුනිඳුන්ගේ පිහිට ආරක්ෂාව තුළින් නිරතුරුවම ලැබුවෙමි.
අප නිසා දෙවියන් ඉදිරියේ මැදිහත් වන ශුද්වූ අන්තෝනි මුනිඳුනේ ඔබට
ප්‍රශාන්ශා වේවා !
වාසනා ලද්දාාවු භහාග්‍යවත් සුද්දොා අන්තෝනි මුනිධුනි ජෙු්සු සුවාමි දරැවන් ඉදිරියේදි පවු කාර අප වෙනුවෙන් මැහැදියත් උන මැනව ආමෙන් 😞☹️😢😭👑️👑️👑️👑️👑️👑️💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏
Stutyi,Piya,Tumeni,
HODHTA, danuna, Kiya du Desanya,Hrima ,Alnkaryi Hdvthta Hodhin Danuna,,
මම. ජෙසූට ආදරෙයි
ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍ර්‍යනී මාගේ බලාපොරොත්තු සපල මත් කර දෙන්න ආමෙන් ජේසු🙏❤️
දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ❤ජිවමාන ජේසුගේ පිහිට ❤ශුද්ධාත්ම බලය❤ දෙව්මව් ගේ මැදිහත් කම❤පියතුමනි ඔබවහන්සේ ට නිරතුරුව ලැබේවා
Dearest St Anthony Pray for us. 🙏🙏
ඔබවහන්සේට ජේසු පිහිටයි දෙව් මවු සරනයි !
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගන්න දෙවියන් වහන්සේ සුද්ද ලියවිල්ලේ සඳහන් කර තිබෙන මාර්ගය අනුගමනය කරන්න සුද්ද ලියවිල්ලේ අකුරක්වත් නොකියපු මේ පාදස්ලා කියන විදිහට ගියොත් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම බලය ලබන්න කාටවත් බෑ කතෝලික සභාව කියන්නේ ඒගොල්ලන්ට උචිත විදිහට මේ ලෝකේ ඔවුන් විසින්ම සාධා නිම කරගත්තු දෙයක් හරි මග යන්න නම් දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්න නම් සුද්ද බයිබලය ලියා තිබෙන විදිහට ගමන් කරන්න ඕනා පාස්කු දිනය බෝම්බ ගහලා මිනිස්සුන්ට පෙන්නුම් කෙරුවෙ උඹල යන මාර්ගය වැරදියි කියලා සුද්ද බයිබලය බැලුවොත් තේරෙයි
@@ChandraPathirana-g4jඑතකොට ශුද්ධ ලියවිල්ල විකුර්තින්කරන් මිනිසුන්ට බොරු කියල බජවු දාල සල්ලිවලට ලෙඩ්ඩු හොදවෙනව වගේ මිනිස්සු නටවල මිනිස්සු මුලා කරල සල්ලි හොයන එක බයිබලයේ වචන බාගෙට කියල දීල මිනිසුන්ට බයිබලය විකුර්තින්කරල මිනිස්සු නොමග යවන එක හරිද එහෙමද ඔයාගෙ පාස්ටර් කියන දෙවගතිවරයා කියල දීල තියෙන්නෙ
හරි මග යන්න නම් ඔයාලගෙ පාස්ටර් කියා ගත්තු හොර දිවැසිවරු ඔඅස්සෙ එන්න කියලද මිනිස්සුන්ට කියන්නෙ.දසයෙන් කොටස දුන්නෙ නැත්නම් බලෙන් එකතුකරන.ඒකද හරි දේ බයිබලේ විකුර්තින්කරන් මිනිස්සු නොග යවන දෙවියන් වහන්සේ කියල නොදන්න නොපෙනෙන අන්තිම විනිශ්චය ගැන විතරක් කියල දෙන ඒකද හරි මිනිසුන්ට වර්තමානයේ ජීවත්ව් එන්න කියල දෙන්න ඕනි.මිනිස්සු වර්තමානයේ යහපත්ව ජීවත් උනොත් විතරයි අනාගතයේ අන්තිම විනිශ්චය ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙ ඒක තේරුම් ගන්න
ස්තූතියි Anthony මුනිතුමනී. මගේ ජීවිතේ අදටත් පුදුමාකාර හාස්කම් රාශියක් කරන මුනිවරයෙක්, මගෙ ජීවිතය වෙනස් කර ලස්සන කලා.❤❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐
Pray for us dear St Anthony 🙏 🙏🙏
Mge rata mge පවුල ආරක්ෂා කර දෙන්නෙ suddau Anthony muniduni...amen amen ස්තුතිය ස්තුතිය jesuni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශුද්ධ වූ අන්තෝනි මුනිතුමෙනි පාපීවූ අප උදෙසා යදිනු මැනව ආමෙන් !
ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍ර්‍යනී මාගේ ශරීරයෙන් සියලුම රෝගාබාධයන් සුවකරන්න මා ආරක්ෂා කරන්න මාගේ පවුලේ සියලු දෙනාව ආරක්ෂා කරන්න අපට පිහිට වෙන්න ආමේන් ජේසු🙏❤️
සුද්දෝ අන්තෝනි මුනින්ද්‍රේනින් උඹ වහන්සේ මට පිහිට වුණු හැම මොහොතකම මට සිහි වෙනවා ඒකට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා මගේ හිතේ දැනට මගේ ප්‍රශ්නයක් තියෙනවා මගේ සහෝදරිය ගැන ඔබ වහන්සේ කැමති විදිහට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ජේසු පිහිටයි
Sith ada ganna desanavak thank. You fr....
Amen. Thank you Jesus and praise u Jesus. I trust in you Jesus.
St anthonys, you have done millions of miracles in my life. I’m everyday grateful for you ❤. Love you so much!
Paduwa yanna mata nawatha waram danna Anthony munedunie ❤❤
ශුු අන්තෝනි මුනිතුමෙනි මටත් ්ඔබ තුමාගේ සිද්දස්තානයට ගොස් සියල්ලබැහැ දකින්න වරමි ලැබුනා පියතුමෙනි
Thank you so much father for this sermon. Very nicely explained. So touching. Praise the lord for your talents . Stay safe father n God bless you .
ශුද්ධවූ අන්තෝනි මුනිතුමනී..ඔබ මා ඉල්ලූ සියලු දේ ලබා දුන්නාට ස්තුතියි පියාණනි🙏🙏ඔබවහන්සේගේ ජීවිතය අපේ ජීවිත වලට ආදර්ශයක්ම වේවා🙏
ඉස්තූතියි ෆාද අද දේසනාවන් ගොඩක් නොදන්න දේ නිදන්න අයට පහදා දුන්නා මේ දේශනය ඉතාමත් වටිනව ෆාද ගොඩක් ඉස්තූතියි ෆාද ජෙසු පිහිටයි 🙏🙏
AMEN AMEN AMEN
අාදරෙයි ශු . අනිතෝනි මුනිතුමනි 🙏🏻❤🙏🏻
ශු.අන්තෝනි මුනිදුනි අපනිසා යාක්නා කල මැනව .අප පවුලේ සැමට ඔබ වහන්සේගේ පිහිට අරක්ශාව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Father Prasad 🙏🙏
පියතුමනි ස්තුති
නොදන්නා දේ බොහොමයක් තියෙන අපේ ජිවත වලට ඔබගේ දේශනා හරිම වටිනා ඔබට ජේසු පිහිටයි
ශුද්ධ අන්තොනි මුනිතුමනි , අප වෙනුවෙන් නිතරම යාක්ණා කල මැනව .. ඔබවහාන්සේ අපට ලබා දුන් සෑම දේයක් ගැනම දේවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා කරනවා...
ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හලෙලුයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජෙසු පිහිටයි පියතුමාට
God bless you father ❤❤❤
ඡෙසු පිහිටයි පියතුමා
Piyatumeni..obat.saktiyam.lebewa..jesuge.pihitalbewea❤❤❤
Anthonimunudungen ellanaha madeyakma Labuan maha balasampanna st a tangy piyathumani j p amen megana kiyadunu piyathumani Tnx
St Anthony bless all aur family and friends amen
God bless you father.thank you so much.
Father it is very powerful sermon. Learn so many things. Holy Spirit bless you more and more. God bless you.
Praise the Lord ❤️
Thank you Rev father I'll share these miraclee of st Anthony for all the people I know praise you Jesus Thank you Jesus Amen
Excellent Sermon Thank You Rev Fr Prasad Harshana. May Godv Bless you too. Amen.
St:Anthony Love You So Much My Dear Father Have Mercy On Our Sins And Pray For Us Amen ❤️🙏❤️ ❤️🙏❤️
ගරැ පියතුමෙනි දේසනාවෙන් බොහෝදේ දැන ගත්තා මට කථා කරන්න පියතුමෙනි මමඔබතුමා දන්නවා ජෙසු පිහිටයි
Piyatumani mewani desana awasya kalayi me obata god bless janathwata lanwenna
Ane piyathumeni me deshanawa Hama palliyakata genayanna god bless
God bless you father prasad, you are a great asset to our Catholic church🎉🎉🎉
So true
නියම ඇදහිලි වන්තයන් ප්‍රොපට් ජෙරොම් සමගයි.
නියම ඇදහිලි වන්තයන් ප්‍රොපට් ජෙරොම් සමගයි.😠
Great message. Thank you father god bless you
God bless you rev. Father
ශුද්ධවු අන්තෝනි මුනිදුනි ඔබ වහන්සේ මට හැමදාමත් .හැමදේටමත් උදාවෙන එදිනෙදා පුස්න කරදර වලදිත් නොයෙකුත් විදිහට පිහිට උපකාර ලබා දුන්නා .🙏❤එදා මෙදා අදත් දක්වා .මට මගේ පිහිටට මම ලගින්ම හිටියා .මාව සියලුම නයතුරුස් වලින් ගලවා ගත්තා .මම අද හරිම හිසේ සැහැල්ලුවක් එක්කම හොඳින් ජීවත් වෙනවා .මෙි සැනසුම මට දුන්නාට හදවතින් මම අද ස්තුති ස්තුති ස්තුති කරනවා ..මම මියනතුරාවටම මම ලගින්ම එදා වගෙම අදත් හෙටත් සැමදාමත් ලගින්ම ඉන්න .ආදරෙයි හැමදාම ආදරෙයි ශුද්ධවු සාන්ත අන්තෝනි මුනිදුනි ඔබට .මා අතින් දැන නොදැන වෙන යම් වැරදි අඩුපාඩු වලට .මට අනෙක වාරයක් සමාවෙන්න..සමාව දෙන්න ජෙසුනි.ජෙසු පිහිටයි ..🙏🙏🙏❤❤❤💐💐💐😘😘😘
Thank you for sharing with lots of love ❤ 🌹 🙏
Sthuthi piya thumeni godaak DeWal igana gaththa jiwithayata piyathumeni god bless you farther❤❤❤❤
Glory be to the Lord. God bless you father.
Amazing.. Hallelujah 👏🙏 Hallelujah Praise the Lord 🖐️
For his Great mercy he provides apon his children.. when they are really to his love no Matter 💖 what
Awesome... Amen 🙏 Amen
We love u st.anthony as real model of Jesus Christ 🙏.... pray for us always ❤️🙏
❤️🙏🏻✨️✨️
❤ glory to God, hallelujah , thank you father, God bless you ,amen.
Thank you father.God bless you 🙏♥️
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐
Thank you Rev father God bless you 🙏🙏🙏👍👍👍❤️
Praise the Lord🙏
,God bless you father
JESU PHETAI REV FATHER THANK YOU ❤
My sincere thanks to you dear father for your nice sermon🙏
Sudu antoni muniduni අපට pihita wenu manawa .jesuge pihita niraturuwa apge du daruwantat apage apaul වලටත් aba denu manawa♥️♥️♥️
🙏Thankyou fr. Harshana god bless you.
ඉතාමත් අර්ථවත්.
❤❤❤...mage santhuwaraya...jp
Thank u lord jesus Christ ❤❤❤❤
God bless you always Father Prasad. Thank you Jesus for everything. All praise to you God always. Amen. 🙏 🙏 🙏 🙏 🙏 🙏
Amen❤ ජේසු පිහිටයි ඔබවහන්සේට ❤
St.Antoney Please pray for my daughter s intentions 🙏 and give her peace in her family Amen 🙏
Suddau anthoni moniduni apita ashirwada kalamanawa
Amen … Praise the Lord … Thank you so much Rve . Father May God Bless You ❤❤
ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හලෙලුයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏ක් ජේසු පියාණන් වහන්සේට ගවුරව වේවා, මහිමය වේවා, නමස්කාර වේවා, ආලෝකය වේවා, ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
🌹❤🙏🙏🙏❤🌹 ජේසු පිහිටයි පියතුමණි ..
🙏🙏🙏 ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමා ජීවමානයි..!!! ශා: අන්තෝනි මුණිතුමාගේ නාමයෙන්.. හාස්කමේ බළයෙන්, අසරණව සිටිනා මගේ යහපත් බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා..!!! මා රැකියාව කරනා ස්ථානයේ මට විරුද්ධව ක්‍රියාකරනා අසත්පුරුෂ දුෂ්ඨ මිනිසුන්ගේ අයහපත් මිනිස් බළවේග සියල්ලම දුනමැනව..!!! ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමණි, ඔබවහන්සේට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා..!!! ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා.. නමස්කාරය වේවා...!!! (මම වෙනත් ආගමක වුණාට, ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමා කෙරෙහි මගේ සිතේ තිබෙනා ව්ශ්වාසය.. භක්තිය.. අපමණයි.. අපමණයි.. අපමණයි..!!! ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමාගේ පිහිට, ආරක්ෂාව.. ආශීර්වාදය.. මට ලැබෙනවාමයි..!!! =K.D.A. සමරසිංහ.= 🙏🙏🙏
ජීවමාන මේ මහ පොළොවේ කිසි කෙනෙක් නෑ මැරිලා නැවත නැගිටලා ජීවමානව වැඩ සිටින්නේ ජේසු පමණයි
Amen 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 bless 🙌 🙏 ♥️ ❤️ 💖
Thank you God bless you 🙏
Thankyou father
obawahase,pujaka diviye ena pariksha hadunagena pujaka diviye uparima rsaya vidinna sudath balaya labewa🙏
ආමෙින් ජේසු