කොන්ඩෙට ඕන විටමින් මොනවද | Vitamins for Hair By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 309

  • @darshikasadamali7070
    @darshikasadamali7070 ปีที่แล้ว +37

    හිසකෙස් වර්ධනයට,නිරෝගී කෙස් කළඹකට,හිසකෙස් දික් වීමට.මේ සියල්ලට ගත යුතු විටමින් එකක් කියන්න ඩොක්‍ටර්🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +37

    බලාපොරොත්තුම වුන වැඩ සටහනක් ගොඩාක් ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @thanujadilhani8475
    @thanujadilhani8475 8 หลายเดือนก่อน +2

    බලාපොරොත්තුව සිටි වැඩ සටහනක් ස්තුතියි ඩොක්ටර් ❤️

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +48

    බොහොම ස්තුතිය සර්..මට ගැටලුවක් තියනව..මම මේ විටමින් සහිත ආහරම ගත්තත්.මගෙත් හිසකෙස් ගැටලු එමටයි..ඒත් මගෙ අක්ක කෙනෙක් ඉන්නව එයාට වයස 54 යි..පෝශනීය ආහාරයක්..කොල මැල්ලුමක්..ත්ක්කාලි ගෙඩියක්..යන කිසිදු පොශනීය දෙයක් එයාගෙ බත් එකේ කවදාවත් නෑ..ඇග සිහින්ව ලස්සනට හියාගෙන ඉන්න නිසා කෑමකන්නෙම නැති තරම්..බන්ඩක්ක චූට්ටක් එක්ක පරිප්පු තේහැන්දක් විතර කන එයාගේ කොන්ඩේ තියන ගනකම හා හමේ තියන රන්වන් පාට..ලස්සනට .ගාන්ට සම්පුර්ණ උන අත පය..උකුල....මේ කිසිම දෙයක් කෑම නිසාම එනවනම්..එයාට එහෙම පෙනුමක් එන්නම බෑ...මම පොඩිකාලේ ඉදල මේ පොශනීය කෑම ගත්තත් හ්මදාම කන්න් නැතිකෙනෙක් වගේ පෙනුම..එහෙම වෙන්නෙ කොහොමද?

    • @nadishaninisansala6533
      @nadishaninisansala6533 2 ปีที่แล้ว +1

      akanam aththa

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 ปีที่แล้ว +14

      Giya athmye krpu pinak

    • @achalameemanage1022
      @achalameemanage1022 2 ปีที่แล้ว +10

      Sasare karapu pinakta thama ewa ලැබෙන්නේ 🤩

    • @deepadil6229
      @deepadil6229 2 ปีที่แล้ว +2

      අපේම කරුමේ

    • @PBA909
      @PBA909 8 หลายเดือนก่อน +1

      Genetics power 😮

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +32

    බොහොම ස්තූතියි 🌹 කරුණාකර මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවානමි
    හැමෝටම ගොඩක් වටිනවා

  • @DedunuPrasangani
    @DedunuPrasangani 6 วันที่ผ่านมา

    එ සෙරම එකට තායන විටමින් එකක් කියන්න පළුවන්ද,එහෙම තියනවද.ගොඩක් පිං දැනුවත් කරනවට.තෙරැවන් සරනයි .නිදුක් නිරොගි දිර්ගායුෂ ලබත්වා .🙏🙏🙏

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว +3

    ඔබතුමා හදවතින්ම අවංකයෙක්. ඇත්තටම ඔබතුමා කරන්නේ සමාජ මෙහෙවරක් ❤❤❤❤❤

  • @disnashayamalipathiraja1034
    @disnashayamalipathiraja1034 2 ปีที่แล้ว +5

    අද තියෙන අපහසුතා සමග මෙ විටමින් එක එක ගන්න අමරුයයි සියලුම ස්න්ගටක අඩන්ගු පොශන අතිරෙකයක් දෙන්න බැරිද

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +7

    ඔබතුමා තවත් හොද මාතෘකාවක් ගෙන පැහැදිලි කර දුන්නාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබගේ වීඩියෝ හැම එකක්ම සුවැති දිවියකට හරිම වැදගත් හා ප්‍රයෝජනවත් වෙනවා. ඔබතුමාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

    • @danakw8459
      @danakw8459 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +7

    ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. ❤🙏

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +2

    Very impotent instruction Thank you very much, but WE liké know what are thé foods contain those vitamins

  • @darshaniefernando
    @darshaniefernando 2 ปีที่แล้ว +40

    අහන ප්‍රශ්නයකට උත්තර නොදී වැඩක් තියෙනවද ?

    • @lalithaliyanage6910
      @lalithaliyanage6910 2 ปีที่แล้ว +8

      Ekanam aththa thama. ☹

    • @ahinsadulari2316
      @ahinsadulari2316 17 วันที่ผ่านมา

      ප්‍රශ්ණ අහල වැඩක් නෑ

  • @sagarikakarunarathne7889
    @sagarikakarunarathne7889 2 ปีที่แล้ว +187

    මේ හැම විටමින් එකක් ම පෙති විදිහට අපිට ගන්න අමාරුයි .ආහාර වුණත් විවිධත්වයකින් ගන්න සමහරුන්ට වත්කමක් නැහැ ..එම නිසා සියලු සංඝටක අඩංගු පෝෂණ අතිරේකයක් නිර්දේශ කිරීම වටිනවා කියලා හිතෙනවා ..

  • @kumudu8532
    @kumudu8532 ปีที่แล้ว +3

    අනේ ඩොක්ට මගෙත් කොන්ඩේ ගොඩක් ගැලවිලා යනවා .දිගට වැවෙන්නෙත් නෑ. මං මානසිකව වැටිලා ඉන්නේ.මට විසදුමක් දෙන්න

  • @madavipriyanga4713
    @madavipriyanga4713 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි ඔබ්තුමාට
    ඒ වගේම අපි මෙයින් අහන ප්‍රශ්නවලටත් උත්තර ලැබුනොත් ඒ වටිනාකම තව තවත් වැඩිවේවී

  • @punchihan7210
    @punchihan7210 2 ปีที่แล้ว +9

    බොහොම වටිනා දෙවල්දැනගන්නවා, ඔබගෙන් ලැබෙන වටිනා අදහස්

  • @Nirohaninimali
    @Nirohaninimali 15 วันที่ผ่านมา

    Kiri dena ammalata bonna hodada doctor..

  • @chandraekanayake5686
    @chandraekanayake5686 2 ปีที่แล้ว +7

    Pls mention food we should take to get these vitamins

  • @msp6141
    @msp6141 6 หลายเดือนก่อน +1

    Doctor මේ ඔක්කොම එකට තියෙන විටමින් එකක නම කියන්නකො

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 6 หลายเดือนก่อน +1

    හිසකෙස් ගැළවීම වර්ධනය නොව්ම කෙස් වවාගන්න මොනවගෙ විටමින් වර්යක් තියෙනවා නම් කියන්න ඩොක්ට ගන්න පුලුවන්ද

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 6 หลายเดือนก่อน +3

    බොහොමත් ස්තූතියි. දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲❤

  • @samudrikaranthilake9221
    @samudrikaranthilake9221 26 วันที่ผ่านมา

    මේ ඔක්කොම තියෙන supplement ekak නැද්ද

  • @Sarahwinolithirimanna360
    @Sarahwinolithirimanna360 2 ปีที่แล้ว +3

    Plz doctor hair ekt hoda multivitamin ekk kynnko

  • @gayanimadushani3181
    @gayanimadushani3181 ปีที่แล้ว +1

    මං මාලු බිත්තර කිරි ගන්නෙ නෑ .. මට ප්‍රොටින් අඩංගු පෝෂණ අතිරේකයක් කියන්නකො ෆාමසියකින් ගන්න පුලුවන්

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මගෙ මහත්තයා බයිපාස් කරපු කෙනෙක් දියවැඩියාව තියෙනවා එයා ට දැන් වකුගඩුවක ප්‍රශ්න යක් තියෙනවා
    මේ නිසා බෙහෙත් ගැනීමට , ප්‍රතිකා ර ගැනීමට අවශ්‍ය යි.කරුණාකර ප්‍රතිකා ර සදහා යොමුවිය යුතු බැවින් ඒ සදහා උදව් බලාපොරොත්තු වෙනවා
    බුදු සරණ යි

  • @sitharasithara2648
    @sitharasithara2648 2 ปีที่แล้ว +12

    ඩොක්ටර්ගෙ වීඩියෝස් නම් වැදගත් නැමුත් අහලා තියෙන ප්‍රශ්න වලට පිලිතුරු දීලා නැහැනෙ

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 2 ปีที่แล้ว +25

    Dr...mama vitamin B.1..B6..B12 ..ගන්නවා ඉට අමතරව vitamin c ..ගන්නවා සතියකට දවසක් 4 වගේ fish oil omega 3 ගන්නවා සතියකට දවසක් 4 වගේ මට අවුරුදු 40 වෙනවා ..please ඉට අමතරව vitamin A ගත්තා ta කමක් නැද්ද

    • @shenashitharunethu3808
      @shenashitharunethu3808 2 ปีที่แล้ว

      Oyge konde wawild ethkot 🙄❤️

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 2 ปีที่แล้ว +5

      @@shenashitharunethu3808 ඔව් මගේ කොන්ඩේ ගොඩාක් දිගට තියෙනවා mama කොන්ඩෙට ගොඩාක් ආදරෙයි

    • @shenashitharunethu3808
      @shenashitharunethu3808 2 ปีที่แล้ว

      @@jdhdhyddhdhdbd1279 😍😍😍❤️

    • @Rashikawirasinghe1234
      @Rashikawirasinghe1234 2 ปีที่แล้ว +2

      @@jdhdhyddhdhdbd1279 ඔයාට ඒ පෙති වලට ගොඩක් වියදමක් යනවද. අනේ මේකට උත්තරයක් කියන්න

    • @piumilokuge6619
      @piumilokuge6619 2 ปีที่แล้ว

      Vitamin B ganne monawatada

  • @sanjanashamani558
    @sanjanashamani558 2 ปีที่แล้ว +2

    සෙරම විටමින් එක ගනෙ බොද්දි ෂරිරයට හනියක් වෙනවාද

  • @chandranarayana8961
    @chandranarayana8961 2 ปีที่แล้ว +1

    ඒ සියලු විටමින් අඩන්ගු බෙිත් මොනවද ඩොක්ට

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว +1

    ස්තුති ඩොක්ටර් මේ සියල්ල වෙනවෙන ෆාමෂිවලින් ගන්න පුලුවන්ද

  • @hashinimadhushika2967
    @hashinimadhushika2967 2 ปีที่แล้ว

    Kelsiyam pethi hodada doctor

  • @peshalakarunasingha2007
    @peshalakarunasingha2007 5 หลายเดือนก่อน

    Doctor man glow tables ganna හිතාගෙන ඉන්නවා ewa hoda නැද්ද

  • @shyamabalasooriya1115
    @shyamabalasooriya1115 2 ปีที่แล้ว +4

    Thanks Dr,,, doctor oya okkoma tiyena vitamin ekak kiyanawada pls...

  • @diliniharshika9255
    @diliniharshika9255 ปีที่แล้ว +1

    Mage konde yanawa do matath vitamin akak dennako.perfect hodayda.aney pl do mama harima duken inne konde yana prashneta

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 27 วันที่ผ่านมา

    සින්ක් තිබෙන අාහාර මොනවද

  • @ShehanRavidu-o9l
    @ShehanRavidu-o9l 3 หลายเดือนก่อน

    සර් මට විටමින් සී ඌන තාවයක් තියනවා මම බ්ලඩ් චෙක්කරා සර් මම විටමින්.එක පාමසි එකකින් ගන්නද ඩොක්ට කෙනෙක් දැනූවත්ව ගන්න ඔනද

  • @darshanijayalamali3941
    @darshanijayalamali3941 ปีที่แล้ว +55

    මේ ඔක්කොම එකට තියන විටමින් එකක් කියන්නකෝ 🙏🙏🙏

  • @anjulachamari7141
    @anjulachamari7141 2 ปีที่แล้ว

    Mee siyalu vitamin adangu poshana athirekayak thiyenawada..

  • @chandraekanayake5686
    @chandraekanayake5686 2 ปีที่แล้ว +8

    You have mentioned vitamin A, B, C D, Zink ,protein etc for the healthy grwth of hair, That,s not enough, please mention the food we need to get them Hope you might meet us again with that

  • @supunnishantha4493
    @supunnishantha4493 ปีที่แล้ว

    ඩොක්ට...පිටරටවල තියන හොද සැමිපෝ මොනාද

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +4

    අවශ්‍යම මොහොතක හොඳම විඩියො එකක්..ස්තූතියි සර්.🙏🙏

  • @sakuninawanjana6687
    @sakuninawanjana6687 2 ปีที่แล้ว

    Dr.calcitron hodaida .vitamin e ekt ekka .

  • @piyumikanethmi8015
    @piyumikanethmi8015 2 ปีที่แล้ว +10

    Thanks you so much ....Doctor
    තෙරුවන් සරණයි!

  • @renukakumari7817
    @renukakumari7817 ปีที่แล้ว +1

    Doctor ZEGAVIT MULTIVITAMIN AND ZINC tablet eken wenne mokadda

  • @ghazinonu
    @ghazinonu 2 ปีที่แล้ว +2

    ඩොක්ට..මම..රට..බන්නේ..මට.කොන්ඩෙටත්.සුඋු.වෙන්නාත්.ටිකාක්.ලස්න..වෙන්නා..විටමින්.එකාක්..කියන්න..පුලුවන්ද

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว

    Dr,hamuwenne kohomada.

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 2 ปีที่แล้ว +12

    Thank you for this useful information
    But, it would be helpful if you could give these essential vitamins for the good growth of hair and the natural foods that we can consume to fortify the vitamin Intake, if it is given in a form of a chart , it will be very useful for the viewers to grasp the contents better.
    So, next time when you give us details , please help us with a chart, so that atleast we can get a screen shot of the chart and keep at home for easy use. Thank you Doctor for taking your time to educate the public. God Bless you.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +7

    Doctor ගොඩක් ස්තුති තෙරුවන්සරනයි

  • @WathsalaPiyumini
    @WathsalaPiyumini 2 หลายเดือนก่อน

    මේ ඔක්කොම තියෙන විටමින් එකක් නැද්ද බොන්න

  • @brendajay7974
    @brendajay7974 2 ปีที่แล้ว +3

    I wish u could talk about foods that has these vitamins and the amount

  • @samudratharangani5249
    @samudratharangani5249 6 หลายเดือนก่อน

    Ane doctor mage කොණ්ඩය හුඟක් yanawa.mama තායි රොයිtt වලට බෙහෙත් බොනවා .ane hoda vitamins ekak kiyanna pin sidda wei oba තුමාට .b.s.

  • @Nirohaninimali
    @Nirohaninimali 15 วันที่ผ่านมา

    Mata 1 year babek innawa.mata me vitamin ganna hodada. Please kiyannako doctor

  • @Hashinimadushika104
    @Hashinimadushika104 4 หลายเดือนก่อน

    ane doctar me vitamin walata mahath weida

  • @hemanthikumariamarage4849
    @hemanthikumariamarage4849 2 ปีที่แล้ว +14

    පොෂණ අතිරෙකයක් කියන්න සර් මේ හැදෙකටම හොද දවස ගානේ ගන්න පුලුවන්

  • @niroshadhamayanthi6024
    @niroshadhamayanthi6024 6 หลายเดือนก่อน

    මේ ඔක්කොමපෙති එකවර බොන්න හොදයිද ඩොක්ට

  • @renukamayadunne5086
    @renukamayadunne5086 2 ปีที่แล้ว

    Dr.mea vitamin walata mahath weemak sidu wenawada

  • @KumuduniVithanaarachchi
    @KumuduniVithanaarachchi 9 หลายเดือนก่อน

    ඩොක්ට බයොවිටා වගේම රිවයිටිස් කියන කැප්සියුල් ගන්න එක හොදයි ද please රිප්ලයි එකක් දෙන්න ❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    හරිම වටිනා වීඩියෝ එකක් ඩොක්ටර් ගොඩක් ස්තුතියි

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 ปีที่แล้ว

    Meka hariyana tablet ekak nadda

  • @jeewannalinda2676
    @jeewannalinda2676 ปีที่แล้ว +16

    අයියෝ මංදා මේ විටමින් එකවැර බොන්නද.😮😮.සැරින් සැරේ බිව්වත් බොනකම් විතරයි😂😂..මුල ඉඳන්ම හැමෝගෙම තට්ටෙ තිබ්බනම් මේ පරශ්න නෑනේ..😊😊..

    • @kavindisachinthana9936
      @kavindisachinthana9936 ปีที่แล้ว +1

      Ane ou aththa 😁😂🙂

    • @Eru-g2h
      @Eru-g2h 2 หลายเดือนก่อน

      අයියෝ මට,දැන් පාරෙ බැහැලා යන්න බෑ තට්ටේ පෑදිලා 😢

  • @malidesilva7504
    @malidesilva7504 หลายเดือนก่อน

    THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US.

  • @tharangafernando7709
    @tharangafernando7709 2 ปีที่แล้ว +2

    Doctot yakada tablat aka gannavanam kopamana kalayakata ganna onada mama aaththeyata lak una kanak

  • @nethmi_dilsara
    @nethmi_dilsara 10 หลายเดือนก่อน

    Vitamin okkomq tablet wlin ganna puluwanda

  • @annmalani2443
    @annmalani2443 2 ปีที่แล้ว

    Docter gambiththarai pham biththarai athara poshana wenaskam pahada denna puluwanda

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 2 ปีที่แล้ว

    Hisakes vateema walakva ganimata gathahaki ahara varga thiyenavada, monavada? pilithurak karunaven balaporoththu vemi sthuthyi.

  • @sulandakumari1965
    @sulandakumari1965 ปีที่แล้ว

    ඩොක්ට මම තයිරොක්සින් වලට බෙහෙත් ගන්න කෙනෙක් එ නිසා කොන්ඩෙ ගොඩක් යනව මෙකට විසදුමක් නැද්ද

  • @jananadiashinsana8619
    @jananadiashinsana8619 ปีที่แล้ว

    මේ විටමින් බොන්න කලින් ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න වෙයිද නිකම් බීවට කමක් නැද්ද

  • @dillniluka8415
    @dillniluka8415 ปีที่แล้ว

    Doctor mata wayasa 33 mage sama wiyaliii. Wathura bonawa hodata mama vitamin ganna onida. E mona vitaminda puluwanda pawasanna

  • @AyeshaSewwandi-pj1xn
    @AyeshaSewwandi-pj1xn หลายเดือนก่อน

    Doctor me okkom tiyen capsule ekk kiynnko

  • @Waru_Himaya
    @Waru_Himaya 2 ปีที่แล้ว

    පිම්පල්ස් වලට විසදුමක් කියන්නකො ඩොක්ටර්😔

  • @mbdilshani1618
    @mbdilshani1618 2 ปีที่แล้ว

    Docta konda yanwata ganna puluwan hodama bahth aka kiyanna puluwanda

  • @onethrapunsadi683
    @onethrapunsadi683 2 ปีที่แล้ว +1

    Mewa pethi widihat digatm gaththat kmk nadda

  • @agneskaru8583
    @agneskaru8583 2 ปีที่แล้ว

    Clove spray kondeta hodada?.

  • @RenukaHewa-j4i
    @RenukaHewa-j4i 6 หลายเดือนก่อน +2

    Doctor. ගොඩක් ස්තුතිය බුදු සරනයි 🙏🙏🙏🙏

  • @premawickramasinhe6691
    @premawickramasinhe6691 4 หลายเดือนก่อน

    🎉බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා ,ඔබතුමාට.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් ස්තුතීයි .දැනුවත් කීරීම සදහා.

  • @srimathidilrukshi9782
    @srimathidilrukshi9782 2 ปีที่แล้ว

    ටැනරි ග්‍රින් ටී...හිස කෙස් වලට බලපාන්නේ කෙසේද

  • @nisankmalkandi522
    @nisankmalkandi522 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි doctor දැනුවත් කලාට

  • @AyeshaPrasadini-b3f
    @AyeshaPrasadini-b3f 9 หลายเดือนก่อน

    Me vitamins okkoma thiyana eka tablets akak nadda

  • @mallikamallika-q7j
    @mallikamallika-q7j 8 หลายเดือนก่อน

    අනේ මේ විටමින්.වර්ග තියෙන්නේ මොන ආහාර වලද ආහාර වට්ටෝරුව දෙන්නකො ඩොක්ටර් ඕකේ ❤❤❤❤❤❤

  • @shyamaliskumari8108
    @shyamaliskumari8108 2 ปีที่แล้ว +1

    Pregnat kale bona vitamin varga nikan bonna hoda nedda konde yanavata visadumak vidihata

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology ปีที่แล้ว

    යකඩ පෙති හොදයිද

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි doctor අපිව හැමදේටම දැනුවත් කරනවට

  • @babychandrika9901
    @babychandrika9901 ปีที่แล้ว

    Dr mn cyprus inne mata wathura prasna sadahada masa 6kwena bag ekTa ekak කොණ්ඩය galawenawa thawama th plc dr mokda,karanna one mata 40k dan

  • @Asuntha-c4k
    @Asuntha-c4k 5 หลายเดือนก่อน +1

    Thank you.danuwath kalta obathumata 💐💐💐💐🙏🙏🙏

  • @gayanimadushani3181
    @gayanimadushani3181 ปีที่แล้ว

    හොද විටමින් එකක් කියන්නකො ෆාමසි වල තියෙන

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 6 หลายเดือนก่อน +1

      ඒකනේ. කතුරුංගා වල යකඩ වැඩියි කියන නිසා ඒ පලාවත් හොඳයි නේද?

  • @kaprisampath3314
    @kaprisampath3314 2 ปีที่แล้ว

    Perfectil hodai da sir ?

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 6 หลายเดือนก่อน

    විටමින් B

  • @michaeljoseph5008
    @michaeljoseph5008 2 ปีที่แล้ว +1

    I am using colour dye. What are the effects

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 ปีที่แล้ว +1

    Konde godak yanawa monada hoda kiyanna

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว

    Vitamin c 1000 ..bonna hodada ..

  • @kukw2836
    @kukw2836 2 ปีที่แล้ว

    Mee vitamins serama gaththata prashnayak nedda ..?

  • @primros1398
    @primros1398 2 ปีที่แล้ว

    Thyroide teena ayata sudusuda

  • @chadukiviyanga2390
    @chadukiviyanga2390 2 ปีที่แล้ว +3

    Dr. තට්ටය පෑදීම ට ප්‍රතිකාරයක් කියන්නකෝ

    • @krishanthi4614
      @krishanthi4614 2 ปีที่แล้ว

      පිහියක් අරගෙන තොගේ පුකට කොට ගනින් ගොන් ගැනී

    • @krishanthi4614
      @krishanthi4614 2 ปีที่แล้ว +1

      තු නොදකින් තොපි වගේ. ගොන් බදින කණු ලංකාවේ තොපි ඉපදිලා නොදකින්

    • @rangikaayesha4968
      @rangikaayesha4968 2 ปีที่แล้ว +3

      😂😂 කවුද යකෝ තට්ටෙ පෑදෙන්න කියල ප්‍රතිකාර කරන්නෙ... වල්නාශකයක් ඉහපිය එහෙනම් .😂😂 .ඉක්මනින් ප්‍රතිඵල හම්බෙයි.

    • @sanjayapradeep3267
      @sanjayapradeep3267 2 ปีที่แล้ว

      @@rangikaayesha4968 😆😅

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 ปีที่แล้ว

      අනේ ඇයි ඒයාට බනින්නේ ඒ කියලා තියෙන්නේ තට්ටය පෑදෙන එක නතර කරන්න බෙහෙතක කියන්න කියලනෙ කියලා තියෙන්නෙ

  • @imalikawshalya6333
    @imalikawshalya6333 ปีที่แล้ว +1

    මගේ කොන්ඩේ යන්නේ කෙස් ගහේ මුලින්ම ගැලවිලා ....ඒ කියන්නේ කොන්ඩේ ගහ අග බල්බ් එකෙන්ම ගැලවිලා.....😢තේරෙන්නෑ මොනා කරන්නද කියලා.

    • @myworld8138
      @myworld8138 ปีที่แล้ว

      Matath tiyenne okamai konde bulb ekath ekkama galavila yanawa, mekata visadumak kauruth kiyanne na

    • @seethaparera-wf8ht
      @seethaparera-wf8ht 27 วันที่ผ่านมา +1

      එකප්‍රතිකාරයක් තමා දිනපතා හොදින් හිස සේදීම මෙයින් සියට 90ක්ම ගැලවී යාම අඩු කරනව

  • @deepikahewapathiranage7631
    @deepikahewapathiranage7631 2 ปีที่แล้ว

    Okkoma tiyana vitaming akak kiyanna plz

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    දළඳා සමිඳු ගේ පිහිටයි සර් 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 💯💯💯 🌹🌹🌹

  • @srimathidilrukshi9782
    @srimathidilrukshi9782 2 ปีที่แล้ว

    කොහොමද ඔය ඔක්කොම යූස් කරන්නේ

  • @rajapakshadilki840
    @rajapakshadilki840 2 ปีที่แล้ว

    Biotin capsule use kalata kamak nadda mathrawa kohomada,ganna ona

  • @nuwaizathenuwara9830
    @nuwaizathenuwara9830 6 หลายเดือนก่อน

    Sri mata oba tumawa komadah Muna gahenna puluwam