Keefa - Mata Gahapu Gal "මට ගහපු ගල්" ft. Dr.BSKing [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • A Film by Gaishu G
    Produced by Dillah Done Beats
    Lyrics & Performed by Keefa & Dr.BSKing
    Mix & Mastered by Dr.BSKing
    Follow Keefa
    / keefamusic
    / k_e_e_f_a
    Follow Dr.BSKing
    / drbskingslr
    / dr.bsking
    drbsking.weebly...
    Follow Dillah Done Beats
    / catcher-101207968267675
    / dill_beatz
    Follow Gaishu G
    / gaveshan.herath
    / gaishu__g
    Music video by Keefa performing Mata Gahapu Gal.

ความคิดเห็น • 2.4K

  • @CostaMaarley
    @CostaMaarley 4 ปีที่แล้ว +4191

    Hook එක Addictive Bs 👑

  • @dilohiphop
    @dilohiphop 4 ปีที่แล้ว +316

    Dope 🖤🔥

    • @Keefa_Music
      @Keefa_Music  4 ปีที่แล้ว +39

      Yo ❤️💪🏻

    • @maniyayt841
      @maniyayt841 2 ปีที่แล้ว +4

      Dilo 🙂🔥🔥

    • @TechThar1
      @TechThar1 7 หลายเดือนก่อน

      #Dilo

  • @anjimrathnayake3560
    @anjimrathnayake3560 4 ปีที่แล้ว +259

    මගෙ රැපට එන්නෙ කොල්ලො කෙල්ලො ඇදිල...
    ___♥️😍👊♥️😊____

  • @yohankavinda9761
    @yohankavinda9761 ปีที่แล้ว +92

    ඉන්න ඕනඋනා වැදිලා..දැන්නම් ඉන්නේ හැදිලා ❤️
    Keefa

  • @charitharandika6352
    @charitharandika6352 2 ปีที่แล้ว +420

    ගල්කිස්සෙ එකට පුටු දෙපැත්තෙ ඉදන් වැඩ කරපු මායි උබයි අද උබ රැප් ගහල සුපිරි තැනක ඉද්දි මම උබේ රැප ජපානෙට වෙලා අහන් ඉන්නව. ආදරෙයි ලහිරුව උබ වැඩ්ඩෙක්♥️ @රන්දික උබ එක්ක සොනිට් එකේ වැඩ කරපු

    • @ggjayarathna4389
      @ggjayarathna4389 2 ปีที่แล้ว +6

      Keefa අයියා ආදරෙයි aaaaas

    • @meeetoo6164
      @meeetoo6164 2 ปีที่แล้ว +11

      එහෙත් යාලු බැදිම් සදා නොමැකිනු නැත

    • @nipumijlumi8871
      @nipumijlumi8871 2 ปีที่แล้ว +4

      😟😟😟😟😡😢😊😢

    • @BIKEHUBSL-j1w
      @BIKEHUBSL-j1w 7 หลายเดือนก่อน +2

      Uge nb eka dimko

  • @kaveeshadeshanga874
    @kaveeshadeshanga874 4 ปีที่แล้ว +558

    මල්ලි රජ කෙනෙක් වුණත් මරණයට බිය යි
    🖤🧡 සුපිරි යක් 🎶📹🤟

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      Yalu hota patala ganna epa kotala gahe

    • @kaveeshadeshanga874
      @kaveeshadeshanga874 2 ปีที่แล้ว

      @@Bruh-ys3sx patalena gahata kotala godak kal

    • @dinukachamara2766
      @dinukachamara2766 2 ปีที่แล้ว

      එකනේ 👍👍👍❤️‍🔥

  • @user-on2qv1bq2g
    @user-on2qv1bq2g 3 ปีที่แล้ว +126

    මල් සිංදු වගේද අපේ කිෆාගෙ රැප් ආ... පපු ගලවල යන වදන් ටිකක් . මරු මරු

  • @Wagmee
    @Wagmee 4 ปีที่แล้ว +226

    Patta Brothers

    • @inkingdina3597
      @inkingdina3597 4 ปีที่แล้ว +5

      Me track eka gana review ekk one .....wniwarenama mokada me track eka ..mara wenas ..❤⚡💥😍💯

    • @Keefa_Music
      @Keefa_Music  4 ปีที่แล้ว +16

      Thank you wagmee ❤️

    • @rukmalnishshanka4897
      @rukmalnishshanka4897 4 ปีที่แล้ว

      Ado ela

  • @dinuperera3252
    @dinuperera3252 2 ปีที่แล้ว +42

    පට්ට ඒ ආඩම්බරයි මගේ අයියාගේ යාළුවෙක් කියනත් අයියා පට්ට මෙක. Keefa✌🏻❤️🖇️

  • @dopedenc6152
    @dopedenc6152 2 ปีที่แล้ว +7

    Keefa පොඩ්ඩක් මුලට ආවා සයිනෝෆාම් එක වගේ මේ රැප් ඉස්සරටත් ඕනේ ft keefa

  • @DISCOVERTHEFOUNDER
    @DISCOVERTHEFOUNDER 4 ปีที่แล้ว +1300

    Hook is 🔥🔥🔥🔥🔥

  • @mashianuththara7918
    @mashianuththara7918 4 ปีที่แล้ว +1455

    කලබලේ පව් කරන ඈයෝ
    දුක් විදින්නේ නිවි හැනහිල්ලේ
    මස් කාලා දත් තියෙන කාලේ
    කොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේ
    ලෝකේ පෙරලුනත් කන පිට
    අඩුවක් නම් වෙන්නේ නෑ
    මගේ කැලබිල්ලේ
    අපි නැවතුනත් ඇති කියලා නවතීද
    ලෝක කැරලකිල්ලේ
    යාලු හොට පටලගන්න එපා
    කොටලා ගහේ
    උඩ පනින ඈයෝ ඉක්මනට නැහේ
    මේවා අහන් ඉන්නකොට උබට කැහේ
    වස ගහලා නැති වදන් හොදට පැහේ
    ඉද්දි පාඩුවේ එන්න එපා පන්නන්
    අපි නැටුවා ඔයිට වඩා වන්නම්
    යටින් ගේම දුන්නොත් වනසන්නම්
    ගීෆා රැපෙන් කොල්ලෝ කෙල්ලෝ සනසන්නේ එකෙන්ම දැන්
    මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාවක් හරි පාර හොයන් යන්න උබේ
    මම මාලිමාවක්
    උබයි මමයි නලුවෙන්
    මේ ලෝකයම වේදීකාවක්
    පැටලිච්ච ජිවිතේ නොවිසෙදෙන
    පෙහෙලි කාවක්
    යන්නේ කවුරුත් මාරයගෙන්
    වීසා ආපු ගමන්
    පොරක් නෙමෙයි සෙල්ලමේ වෙයන්
    හරි හමන්
    දැන ගනින් ඉදිමෙන්න
    ඇගිල්ලක තරම්
    දෙවියෝ නෙමෙයි අම්මයි දුන්නේ
    ඉල්ලපු වරම්
    රගද්දී මම පිටියේ
    උබලා වෙන්නේ පහත්
    බැදිමතුන්ටයි වදන්
    අහලා වෙන්න රහත්
    කල් යද්දී රස වෙන්නේ
    මුලදී මොන වහත්
    කොලඹ කොල්ලේ සැපේ කියලා
    දාන්න පහක්
    සතුට වැස්සක්නම් එපා මට කුඩ
    ආස හිනා වෙන්න කකුල තියන් උඩ
    රටම ලස්සන වෙලා හිද වීසා තුඩ
    වරෙන් ගේමක් ගහලා දාමු ලංකාව ගොඩ
    කොල්ලෝ
    කවුරු ආවත් ගියත් වටින්නේ මවයි පියයි
    මම යද්දී මගේ ගමන නොයෙකුත්
    ඇද කියයි
    මල්ලි
    රජ කෙනෙක් උනත් මරණයට බියයි
    කොල්ලෝ
    තේරුම් ගනින් ගොඩක් ගැඹුරු නිහඩ දියයි
    ඉන්න ඕනේ උනා වැදිලා
    දැන් නම් මම ඉන්නේ හැදිලා
    මගේ රැපට එන්නේ කොල්ලෝ කෙල්ලෝ
    ඇදිලා
    පලක් නෑ උබලා එක්ක ගැටිලා
    මම උඩටම නැග්ගේ අඩියටම වැටිලා
    උබගේ ඔය පහත් මනස තමයි
    නිරුවත්
    කදු පහත් පහත් වෙයිද කොල්ලෝ බල්ලෝ බිරුවත්
    රට රැකපන් උබව දෙකට ඉරුවත්
    දැක්ක තැන දන ගහලා වැදපන්
    විරුවත්
    නැග්ගොතින් කදු බහින්නේ පල්ලම්
    හිත හොදනම් යන්නේ මම අතින් අල්ලන්
    ලුම්බිණියේ කොල්ලෝ නැහැ සෙල්ලම්
    මම එන්නේ ගින්නක් වගේ ඩෝ
    ලංකාව හොල්ලන්✍️
    😁🤭😜❤️👌

    • @Keefa_Music
      @Keefa_Music  4 ปีที่แล้ว +220

      Thank you sister 😘❤️🔥

    • @ganidunawagamuwa7981
      @ganidunawagamuwa7981 3 ปีที่แล้ว +20

      🇧🇴

    • @umeshadilhani5195
      @umeshadilhani5195 3 ปีที่แล้ว +47

      අම්මෝ මං හෙවුව තරම් මේක. තෑන්ක්ස් මචී...

    • @mashianuththara7918
      @mashianuththara7918 3 ปีที่แล้ว +24

      @@umeshadilhani5195 හ්ම්😜

    • @sltok9734
      @sltok9734 3 ปีที่แล้ว +11

      Ammo❤❤❤❤

  • @nilakshabandaraweerakoon7427
    @nilakshabandaraweerakoon7427 4 ปีที่แล้ว +1159

    නිහතමානී කොල්ලෙක්.එක පාරයි මැසෙජ් එකක් දැම්මෙ රිපලයි කරා 💕
    හදවතට දැනුන යකෙක්.
    උබනම් මාර එකෙක්
    රැපෙන් නම් රජෙක්
    සිං හෙළයගෙ පුතෙක්💕

    • @Keefa_Music
      @Keefa_Music  4 ปีที่แล้ว +170

      Thank you sahodaraya ❤️❤️❤️

    • @DaysofRukshann
      @DaysofRukshann 3 ปีที่แล้ว +5

      Ammoh sirwtm 🤍💯

    • @susawije6261
      @susawije6261 3 ปีที่แล้ว +39

      දෙවියෝ..නෙවේ අම්මයි.දුන්නෙ..ඉල්ලපු..වරම්💪👌

    • @ninezshane1209
      @ninezshane1209 3 ปีที่แล้ว +20

      Keefage contact one

    • @dulaff6553
      @dulaff6553 3 ปีที่แล้ว +7

      💙💙💙💙

  • @dopeyashi473
    @dopeyashi473 2 ปีที่แล้ว +617

    මට ගහපු ගල් | Mata Gahapu Gal by Keefa ft. Dr.BSKing
    කලබලේ පව් කරන ඈයෝ
    දුක් විදින්නේ නිවි හැනහිල්ලේ
    මස් කාලා දත් තියෙන කාලේ
    කොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේ
    ලෝකේ පෙරලුනත් කන පිට
    අඩුවක් නම් වෙන්නේ නෑ
    මගේ කැලබිල්ලේ
    අපි නැවතුනත් ඇති කියලා නවතීද
    ලෝක කැරලකිල්ලේ
    යාලු හොට පටලගන්න එපා
    කොටලා ගහේ
    උඩ පනින ඈයෝ ඉක්මනට නැහේ
    මේවා අහන් ඉන්නකොට උබට කැහේ
    වස ගහලා නැති වදන් හොදට පැහේ
    ඉද්දි පාඩුවේ එන්න එපා පන්නන්
    අපි නැටුවා ඔයිට වඩා වන්නම්
    යටින් ගේම දුන්නොත් වනසන්නම්
    ගීෆා රැපෙන්
    කොල්ලෝ කෙල්ලෝ සනසන්නේ එකෙන්ම දැන්
    මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාවක්
    හරි පාර හොයන් යන්න උබේ
    මම මාලිමාවක්
    උබයි මමයි නලුවෙන්
    මේ ලෝකයම වේදීකාවක්
    පැටලිච්ච ජිවිතේ නොවිසෙදෙන
    පෙහෙලි කාවක්
    යන්නේ කවුරුත් මාරයගෙන්
    වීසා ආපු ගමන්
    පොරක් නෙමෙයි සෙල්ලමේ වෙයන්
    හරි හමන්
    දැන ගනින් ඉදිමෙන්න
    ඇගිල්ලක තරම්
    දෙවියෝ නෙමෙයි අම්මයි දුන්නේ
    ඉල්ලපු වරම්
    රගද්දී මම පිටියේ
    උබලා වෙන්නේ පහත්
    බැදිමතුන්ටයි වදන්
    අහලා වෙන්න රහත්
    කල් යද්දී රස වෙන්නේ
    මුලදී මොන වහත්
    කොලඹ කොල්ලේ සැපේ කියලා
    දාන්න පහක්
    සතුට වැස්සක්නම් එපා මට කුඩ
    ආස හිනා වෙන්න කකුල තියන් උඩ
    රටම ලස්සන වෙලා හිද වීසා තුඩ
    වරෙන් ගේමක් ගහලා දාමු ලංකාව ගොඩ
    කොල්ලෝ
    කවුරු ආවත් ගියත් වටින්නේ මවයි පියයි
    මම යද්දී මගේ ගමන නොයෙකුත්
    ඇද කියයි
    මල්ලි
    රජ කෙනෙක් උනත් මරණයට බියයි
    කොල්ලෝ
    තේරුම් ගනින් ගොඩක් ගැඹුරු නිහඩ දියයි
    ඉන්න ඕනේ උනා වැදිලා
    දැන් නම් මම ඉන්නේ හැදිලා
    මගේ රැපට එන්නේ කොල්ලෝ කෙල්ලෝ
    ඇදිලා
    පලක් නෑ උබලා එක්ක ගැටිලා
    මම උඩටම නැග්ගේ අඩියටම වැටිලා
    උබගේ ඔය පහත් මනස තමයි
    නිරුවත්
    කදු පහත් පහත් වෙයිද කොල්ලෝ බල්ලෝ බිරුවත්
    රට රැකපන් උබව දෙකට ඉරුවත්
    දැක්ක තැන දන ගහලා වැදපන්
    විරුවත්
    නැග්ගොතින් කදු බහින්නේ පල්ලම්
    හිත හොදනම් යන්නේ මම අතින් අල්ලන්
    ලුම්බිණියේ කොල්ලෝ නැහැ සෙල්ලම්
    මම එන්නේ ගින්නක් වගේ ඩෝ
    ලංකාව හොල්ලන්

  • @shekey5
    @shekey5 2 ปีที่แล้ว +355

    රැප නම් දුක නිවන මංතරේ...❤️‍🔥
    කීෆා තමා වදන් මවන යන්තරේ..🤟

  • @kavindumadushan8026
    @kavindumadushan8026 3 ปีที่แล้ว +86

    වදන් දෙන්නෙ පදන් වෙන්න kiifa ගැම්මක් තමයි 🔥🔥🔥👌🤘❤️

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +15

      Ekenma Thank you.. ❤️❤️❤️❤️❤️

  • @ThilankaD
    @ThilankaD 4 ปีที่แล้ว +192

    "මට ගහපු ගල්"
    අහල කවුරුත් කියයි "අඩෝ මේක මාර ලල්" Keefa , Dr.BSKing youtube trending ආවත් නැතත් මගෙ හිතෙ මේක Number 01 trending❤

    • @mnwhatsappstatus1915
      @mnwhatsappstatus1915 4 ปีที่แล้ว +6

      මල් සිංදු වලට තියෙන මාර්කට් එක සිංහල රැප් වලට නෑ එකයි දුක නිග.☮️☮️☮️☯️☯️☯️🍁🍁🍁

    • @ThilankaD
      @ThilankaD 4 ปีที่แล้ว +1

      @@mnwhatsappstatus1915 දුක් වෙන්න එපා..කාලෙත් එක්ක හැමදේම හරියට විසදෙයි❤

    • @mnwhatsappstatus1915
      @mnwhatsappstatus1915 4 ปีที่แล้ว

      @@ThilankaD ඔව් බලන් ඉමු

    • @DrBSKingLK
      @DrBSKingLK 4 ปีที่แล้ว +2

      thila

    • @ThilankaD
      @ThilankaD 4 ปีที่แล้ว

      @@DrBSKingLK Doca❤

  • @dilinikeegal5477
    @dilinikeegal5477 4 ปีที่แล้ว +87

    දෙවියො නෙමෙයි අම්මයි දුන්නෙ ඉල්ලපු වරම්🔥
    gd job guyz💛

  • @heshandilsura4743
    @heshandilsura4743 2 ปีที่แล้ว +45

    යන්න.වෙන්නේシ ❤Maraya ගේ වීසා️ ආපු ගමන්➳̶☞̱̱̱̱̱̱̱̱̱̄̄̄̄̄̄̄̄̄̄̄➸පොරක්⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀⃟..නෙවෙයි සෙල්ලමේ..වෙයන්...හරි හමක් දැන ගනින් ඉදිමෙන්න ඇගිල්ලක තරම් දෙවියෝ➳̶නෙමෙයි☞̱̱̱̱̱̱̱̱̱̄̄̄̄̄̄̄̄̄̄̄❤️අම්මයි➸⃟̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀දුන්නේ ඉල්ලපු වරම්👑️
    ✍️❤️☆一ᴾᴿᴼシʀɪʏᴀʟ ᴋᴜᴋᴋᴜ ʙᴀʙᴀ ..

  • @MAHINDARAJAPAKSHA2
    @MAHINDARAJAPAKSHA2 หลายเดือนก่อน +1

    අද අරලියගහ මන්දිරේ play වෙන්නෙම උබෙ සින්දු කොල්ලො Goodjob 🤍🔥

  • @erangamadushanka8780
    @erangamadushanka8780 4 ปีที่แล้ว +224

    Kevin smokiyoත් ලුම්බිණි කොල්ලෙක් තමානෙ😍❤️💪😘

    • @ganidunawagamuwa7981
      @ganidunawagamuwa7981 3 ปีที่แล้ว +6

      ♥️🇧🇴

    • @BadBoy-gs9fl
      @BadBoy-gs9fl 3 ปีที่แล้ว +9

      Smoka gammak 🔥🔥🔥

    • @disanayakarj2599
      @disanayakarj2599 3 ปีที่แล้ว +6

      Apith lumbini thama

    • @gamingwithhirun7827
      @gamingwithhirun7827 3 ปีที่แล้ว +3

      Ade sirawatam math enooo lumbini

    • @shen8322
      @shen8322 3 ปีที่แล้ว +8

      ස්මොකී කියන්නේ ලංකාවේ රැප් හොල්ලන්න ආපු අලුත්ම වෙනස ❤️🔥keefa ත් වාසි

  • @m.poornadesillva3930
    @m.poornadesillva3930 3 ปีที่แล้ว +48

    පිළියන්දල ඉන්න ලුම්බිණියෙ කොල්ලෙක් වගේ මෙයත්🔥🖤

  • @chadsana5184
    @chadsana5184 2 ปีที่แล้ว +42

    බලහන් ඒ වදන් වල කොලිටි ය අඩෝ සුපිරි brother කියන්න වචන නෑ රැප නම් පට්ට👌

  • @alokaaloka36
    @alokaaloka36 ปีที่แล้ว +8

    කීෆා අයියේ ගැම්මක් අපිට සැපක් ඕනේ ආයේ ඉක්මනට 💓💓💓 උස්සලා තියනවා බොක්කෙන්ම

  • @nekashdulanjana1623
    @nekashdulanjana1623 2 ปีที่แล้ว +26

    හදවතට දැනුන යකෙක්.
    උබනම් මාර එකෙක්
    රැපෙන් නම් රජෙක්
    සිං හෙළයගෙ පුතෙක්

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 ปีที่แล้ว +222

    වරෙන් ගේමක් ගහලා දාමූ ලංකාව ගොඩ 🙏❤️🔥💯

  • @sahannimesha68
    @sahannimesha68 4 ปีที่แล้ว +22

    පිලියන්දල ගැම්ම ❤️

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 2 ปีที่แล้ว +15

    යෝ keefa ❤✨පහරක් රැප් බාශාවෙන්ම කිව්ව ඔන්න ඒක මරු බ්‍රෝ ❤✨️

  • @Nipuna_pathum
    @Nipuna_pathum ปีที่แล้ว +1

    Eka phrak thma bro jyawewa 😍😍😍😍😍

  • @sunrush
    @sunrush 3 ปีที่แล้ว +132

    මට ගාපූ ගල් වලින් හැදුවා රැප් මාලිගාවක් (කීෆා 💥🔥)

    • @gaminghesh2338
      @gaminghesh2338 2 ปีที่แล้ว +3

      Keefa aiyh ❤️🌎😗🥶🖤

  • @pasindunimsara6264
    @pasindunimsara6264 3 ปีที่แล้ว +89

    I love track ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🤘🤘

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +17

      Thank you yaluwa ❤️❤️❤️❤️💪🏻💪🏻💪🏻

  • @indeesanisalithe5563
    @indeesanisalithe5563 4 ปีที่แล้ว +71

    🇧🇴 ලුම්බිණයේ කොල්ලො නැහැ සෙල්ලම් 🇧🇴 😈

  • @isharapriyankara7573
    @isharapriyankara7573 2 ปีที่แล้ว +3

    Aiye ape sf comando ape raththaran viruwo okkogema gana wadinna dennko supiri rapaka 😍😍😍😎 adrei oya supiriyk ekenma😍😍😍

  • @charuwhiteking_owns6659
    @charuwhiteking_owns6659 2 ปีที่แล้ว +123

    කීෆා දෙන වදන් දෙන්න බෑ වෙන කාටත් 👑 🤟ඒ වදන් වලින් හිරිගඩු පිපෙයි කාගෙ කාගෙත් 🤟🤟👑👑❤❤😍😍

  • @slmiran9978
    @slmiran9978 3 ปีที่แล้ว +82

    මම දැකපු සුපිරිම රැප් 5න් එකක් තමයි ආදරෙයි අනිවා තව එකක් ඕන පට්ටම වදන් සුපිරියටම හිතට වදින්නම දුන්නු රැප් එකක් තමයි සුපිරියි තව ඕන වස්තුලා ❤❤

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +15

      Thank you saho aniwa ❤️

  • @Ishadinethmini_
    @Ishadinethmini_ 3 ปีที่แล้ว +58

    Ayye niyama rap eka....100න් 100යි....
    ❤️❤️👍👍තව මේ වගේ හිතට දැනෙන්න rap එකක් ඔනේ කියල ඉල්ලන කට්ටිය like ekak dagena yamu balanna.....❤️

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +6

      Thank you saho.aniwa damu thawa issarahata lassana track ekak ❤️💪🏻

  • @GAMING_MALSHA
    @GAMING_MALSHA 2 ปีที่แล้ว +2

    ගැම්මක් කීෆා😋

  • @hitmangeming178
    @hitmangeming178 2 ปีที่แล้ว +5

    හිල් වෙන්න ටොක්කක් දුන්නා ම0 දැ0 ඈ📀🎧😍🤩....

  • @Hamsterkombatsinhala
    @Hamsterkombatsinhala 3 ปีที่แล้ว +72

    මාස 4ක් අහන සුපිරිම hook එකක් තියෙන supiriyak🔥💜️

  • @sachinthasenarathna4302
    @sachinthasenarathna4302 4 ปีที่แล้ว +14

    රැප් පේන්න බෑ මට.උබට කියලා තියනවනේ..ඒත් උබේ ඒවා අහනවා හුත්තෝ.මේක මේ 10 වෙනි පාර විතර අහන්නේ😌😌😌😌😌

    • @Keefa_Music
      @Keefa_Music  4 ปีที่แล้ว +6

      Ado ado ❤️💪🏻🔥

  • @bra396
    @bra396 4 ปีที่แล้ว +53

    අහන 21 වෙනි පාර❤️🔥

    • @Keefa_Music
      @Keefa_Music  4 ปีที่แล้ว +9

      Hammo ❤️😈🔥

  • @tharusha1009
    @tharusha1009 2 ปีที่แล้ว +3

    කුරුණෑගල දබදෙනියේ පිස්සුවක් නටමුද plz වරෙන් 😈😔

    • @saduwazy5152
      @saduwazy5152 2 ปีที่แล้ว +2

      නටමු හුත්තො ❤️ wAzi 😎💙

  • @user-uw3gn3uw2l
    @user-uw3gn3uw2l 2 ปีที่แล้ว +5

    ☘️"පොරක් නෙමේ සෙල්ලමේ "☘️ keefa ↹ අපිට ආගමක් බ්ම් උබ හරිද❤️‍🔥❤️‍🔥

  • @rnpchef6387
    @rnpchef6387 2 ปีที่แล้ว +14

    උබෙ වදන් පට්ට .
    වගෙ ඉදුණු අබ .
    කවුරු මොනව කිව්වත් කයිපා අන්ක 1 RNP BOSS 💉♠️🤟❤

  • @anudapinsara6247
    @anudapinsara6247 3 ปีที่แล้ว +13

    වරෙන් ගේමක් ගහල දාමු ලන්කාව ගොඩ ❤️‍🔥🇱🇰💪❤️😘🙏👑🇱🇰🇱🇰

  • @musicrusiya4163
    @musicrusiya4163 3 ปีที่แล้ว +45

    රට රැකපන් උඹ දෙකට ඉරුවත්
    දැක්ක තැන දන ගහල වැඳපන් විරුවන්💪💪💪
    කවුරු ආවත් ගියත් වටින්නෙ මවයි පියයි🖤🖤🖤
    වාසී ගැලපිල්ලක් ඒක💪💪💪

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +2

      Thank you sahooo ❤️😈💪🏻

  • @user-zi5bf6qv6l
    @user-zi5bf6qv6l 2 ปีที่แล้ว

    ගැම්මක් කීෆා අයියේ❤️🙈 10 පරාක් බැලුවා🙈❤️

  • @chamiyacreation7990
    @chamiyacreation7990 ปีที่แล้ว +8

    ලුම්බිණියෙ කොල්ලො නැහැ සෙල්ලං👽❤️‍💛💚

  • @sihanfranando4586
    @sihanfranando4586 3 ปีที่แล้ว +14

    1M වදින්නම ඕනෙ rap එකක් බන්.පට්ට 🤘🤘

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +1

      Thank you brother ❤️😘💪🏻

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว

      හෙමීට උඩට නගිනවා

  • @nxraptor3148
    @nxraptor3148 4 ปีที่แล้ว +17

    Lumbiniye kollo nh sellam keefa✌️❤️

  • @princechathu8881
    @princechathu8881 2 ปีที่แล้ว +7

    "දෙවියෝ නෙමෙයි අම්මයි දුන්නේ ඉල්ලපු වරම්" ❤🤟

  • @pasinduvimukthi6954
    @pasinduvimukthi6954 ปีที่แล้ว +5

    හැදෙන එකා
    හැදෙනවා මොනා උනත්
    හිතුවොත් යන්න බැරි
    පස්සට විතරයි

  • @hirushanimantha6188
    @hirushanimantha6188 ปีที่แล้ว +1

    supiri voice ekanam
    marayi

  • @sevenx6077
    @sevenx6077 3 ปีที่แล้ว +129

    සිය පාරකට වඩා බලපු අය මේ කොනට 💪

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +11

      Adarei palennaaa 🤭❤️❤️

    • @mcbeats4020
      @mcbeats4020 3 ปีที่แล้ว +1

      @@Keefa_Music 1z

    • @rashenonline5373
      @rashenonline5373 2 ปีที่แล้ว +2

      99 baluwe sory e nisa me pettan innm

  • @prabhathbandara
    @prabhathbandara 3 ปีที่แล้ว +124

    Voice එකේ පට්ටම texture එකක් තියෙන්නෙ! 🔥🔥🔥

    • @Channa220
      @Channa220 2 ปีที่แล้ว +3

      Sure shot

  • @DavidLuchow
    @DavidLuchow 4 ปีที่แล้ว +156

    dope track 🔥🔥

    • @Keefa_Music
      @Keefa_Music  4 ปีที่แล้ว +8

      Thank you brother ❤️🔥

    • @DrBSKingLK
      @DrBSKingLK 4 ปีที่แล้ว +4

      😍😘

    • @ganidunawagamuwa7981
      @ganidunawagamuwa7981 4 ปีที่แล้ว +3

      🌙🔥

    • @cursiobeats
      @cursiobeats 3 ปีที่แล้ว +3

      Apita Inna qualityma Mastering engineer ❤️🤘

    • @DavidLuchow
      @DavidLuchow 3 ปีที่แล้ว +6

      @HAPPY PUMAA Thank you 🙏🙌🙏

  • @KalumDasanayaka
    @KalumDasanayaka 2 ปีที่แล้ว +4

    මන් උඩටම නැග්ගේ අඩියටම වැටිලා 👉❤️❤️‍🔥

  • @jananjanakavinda2093
    @jananjanakavinda2093 2 ปีที่แล้ว +2

    උඩ පනින අැයෝ ඉක්මනට නැහේ. Gammak sago ❤️💯👿💀

  • @zenzeibeatz
    @zenzeibeatz 3 ปีที่แล้ว +36

    #ලුම්බිණියෙ කොල්ලෝ නැහැ සෙල්ලං
    මං එන්නෙ ගින්නක් වගෙ ඩෝ ලංකාවම හොල්ලං🖤🔥💯

    • @ganidunawagamuwa7981
      @ganidunawagamuwa7981 3 ปีที่แล้ว +1

      🇧🇴

    • @zenzeibeatz
      @zenzeibeatz 2 ปีที่แล้ว +1

      th-cam.com/video/2TbUVxKdHWc/w-d-xo.html
      තව ලුම්බිණි රැපෙක් අලුත් එකෙක්

    • @thisanhansaka
      @thisanhansaka 8 หลายเดือนก่อน

      🫀 eka iskole kollo dennek rap sellame inna eka gana ptta sathutui { smokio and keefa

  • @thivirucooray1553
    @thivirucooray1553 4 ปีที่แล้ว +24

    Piliyandala🤩🔥💫

  • @RealPodibanti
    @RealPodibanti 4 ปีที่แล้ว +37

    Keefa Vibe 🔥

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว +14

    ලුම්බිණියේ කොල්ලො නෑ සෙල්ලම් ❤🎉

  • @sahanshehan108
    @sahanshehan108 ปีที่แล้ว +2

    ඉන්න ඕනේ උනා වැදිලා..😶‍🌫️💣දැන් නම් ඉන්නෙ හැදිලා..🌙❤️

  • @REX-gj8sp
    @REX-gj8sp 3 ปีที่แล้ว +66

    HOOK:-
    (අල්ලන්න මං දන්නේ නෑ)(මං දන්නේ නෑ) eey
    (මට ගානක් නං නෑ )(ගානක් නං නෑ) eey
    (දුවලා අල්ලන්න මං දන්නෙ නෑ )(දුවලා අල්ලන්න බෑ) eeyh
    KEEFA:-
    !!aah!!
    කලබලේ පව් කරන ඈයෝ දුක් විදින්නේ නිවි හැනහිල්ලේ (අල්ලන්න බෑ)
    මස් කාලා දත් තියෙන කාලේ කොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේ (ගානක් නං නෑ )
    ලෝකේ පෙරලුනත් කන පිට අඩුවක් නම් වෙන්නේ නෑ මගේ කැලඹිල්ලේ (නවත්තන් නෑ)
    අපි නැවතුනත් ඇති කියලා නවතීද ලෝක කැරලකිල්ලේ
    යාලු හොට පටලගන්න එපා කොටලා ගහේ
    උඩ පනින ඈයෝ ඉක්මනට නැහේ
    මේවා අහන් ඉන්නකොට උබට කැහේ
    වස ගහලා නැති වදන් හොදට පැහේ
    ඉද්දි පාඩුවේ එන්න එපා පන්නන් (ගනං ගන්නෑ)
    අපි නැටුවා ඔයිට වඩා වන්නම් (ගානක් දැන් නෑ )
    යටින් ගේම දුන්නොත් වනසන්නම්
    KEEFA රැපෙන් කොල්ලෝ කෙල්ලෝ සනසන්නේ එකෙන්ම දැන්
    HOOK:-
    බෙල්ලෙන්ම අල්ලන් දැන් අතින්
    පල්වෙන්න දාලා ගන්නෑ මං පොල් පිති
    හොද්දට රහගන්න කරපිංචා ඉති
    මේ ලෝකේ කැරකෙන්නේ වමටයි ඉතිං
    පැද්දෙන්න රවුමක්ම යන්නෙ දැන් හොයන්
    චන්ද්‍ර කුමාරටත් ගානක් දැන් නෑ
    යන්නම් මෙ පාරත් දැන් අබලන් නෑ
    හිල්වෙන්න ටොක්කක් දුන්නා මං දැන් ඈ...
    ( ටොක්කක් දෙන්නද මං )
    KEEFA:-
    මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාවක්
    හරි පාර හොයන් යන්න උබේ මම මාලිමාවක් (අල්ලන්න බෑ )
    උබයි මමයි නලුවෙක් මේ ලෝකයම වේදීකාවක්
    පැටලිච්ච ජිවිතේ නොවිසෙදෙන ප්‍රෙහෙලිකාවක්
    යන්නේ කවුරුත් මාරයගෙන් වීසා ආපු ගමන් (ගානක් නං නෑ)
    පොරක් නෙමෙයි සෙල්ලමේ වෙයන් හරි හමන්
    දැන ගනින් ඉදිමෙන්න ඇගිල්ලක තරම්
    දෙවියෝ නෙමෙයි අම්මයි දුන්නේ ඉල්ලපු වරම්
    රගද්දී මම පිටියේ උබලා වෙන්නේ පහත් (ගනන් ගන් නෑ)
    බැදිමතුන්ටයි වදන් අහලා වෙන්න රහත්
    කල් යද්දී රස වෙන්නේ මුලදී මොන වහත්
    කොලඹ කොල්ලේ සැපේ කියලා දාන්න පහක්
    සතුට වැස්සක්නම් එපා මට කුඩ
    ආස හිනා වෙන්න කකුල තියන් උඩ
    රටම ලස්සන වෙලා හිද පින්සල් තුඩ
    වරෙන් ගේමක් ගහලා දාමු ලංකාව ගොඩ - කොල්ලෝ
    HOOK:-
    බෙල්ලෙන්ම අල්ලන් දැන් අතින්
    පල්වෙන්න දාලා ගන්නෑ මං පොල් පිති
    හොද්දට රහගන්න කරපිංචා ඉති
    මේ ලෝකේ කැරකෙන්නේ වමටයි ඉතිං
    පැද්දෙන්න රවුමක්ම යන්නෙ දැන් හොයන්
    චන්ද්‍ර කුමාරටත් ගානක් දැන් නෑ
    යන්නම් මෙ පාරත් දැන් අබලන් නැ
    හිල්වෙන්න ටොක්කක් දුන්නා මං දැන් ඈ...
    ( ටොක්කක් දෙන්නද මං )
    KEEFA:-
    කවුරු ආවත් ගියත් වටින්නේ මවයි පියයි
    මම යද්දී මගේ ගමන නොයෙකුත් ඇද කියයි (ගනන් ගන්නෑ )
    මල්ලි රජ කෙනෙක් උනත් මරණයට බියයි
    කොල්ලෝ තේරුම් ගනින් ගොඩක් ගැඹුරු නිහඩ දියයි
    ඉන්න ඕනේ උනා වැදිලා දැන් නම් මම ඉන්නේ හැදිලා
    මගේ රැපට එන්නේ කොල්ලෝ කෙල්ලෝ ඇදිලා (නවත්තන්නෑ)
    පලක් නෑ උබලා එක්ක ගැටිලා
    මම උඩටම නැග්ගේ අඩියටම වැටිලා (නවත්තන්නෑ )
    උබගේ ඔය පහත් මනස තමයි නිරුවත් (ගානක් නං නෑ )
    කදු පහත් පහත් වෙයිද කොල්ලෝ බල්ලෝ බිරුවත්
    රට රැකපන් උබව දෙකට ඉරුවත්
    දැක්ක තැන දන ගහලා වැදපන් විරුවත්
    නැග්ගොතින් කදු බහින්නේ පල්ලම්
    හිත හොදනම් යන්නේ මම අතින් අල්ලන් (අල්ලන්න බැ)
    ලුම්බිණියේ කොල්ලෝ නැහැ සෙල්ලම්
    මම එන්නේ ගින්නක් වගේ ඩෝ ලංකාව හොල්ලන්
    (මං දන්නේ නැ) (ගානක් නං නෑ)(අල්ලන්න බැ)(අල්ලන්න බැ)
    EEYH EEYH

  • @dilushanirmalperera9060
    @dilushanirmalperera9060 3 ปีที่แล้ว +6

    Patta sathutui oi uba inna than gana eka wasi oi thawa ekak one ikmnata set wemu jayawewa 🔥🎆

    • @Keefa_Music
      @Keefa_Music  3 ปีที่แล้ว +3

      Eknmaa set wemuu malliwa mathk kala kiynwa ❤️💪🏻

    • @dilushanirmalperera9060
      @dilushanirmalperera9060 3 ปีที่แล้ว

      Uma thama meka euwe mata balpn kiyala 😂Jayawewa 🥇

  • @virajbandara1162
    @virajbandara1162 4 ปีที่แล้ว +37

    ලුම්බිණියේ කොල්ලෝ නෑ සෙල්ලම්❤️💛💚

  • @GayanDarshana-y5l
    @GayanDarshana-y5l 7 หลายเดือนก่อน +2

    Lumbini kollo gamak 💗💗💗 aiye 🎉🎉💗💗

  • @sajiththushera6516
    @sajiththushera6516 ปีที่แล้ว +6

    මේක තමයි කැමතිම එක. ❤️🔥 මේවගේ තව සුපිරියක් ඕනේ..👍😌

  • @maleeshasathsara9472
    @maleeshasathsara9472 ปีที่แล้ว +24

    ලුම්බිණියේ 🇲🇱 කොල්ලො නෑ සෙල්ලම්
    මං එන්නේ ගින්නක් වගේ ඩෝ ලංකාව හොල්ලන්...✨♥️ 🇲🇱

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 2 ปีที่แล้ว +3

    දෙවියො නෙමෙයි දුන්නෙ අම්මයි දුන්නේ ඉල්ලපු වරම් 🔥⚡️

  • @saveenovitigala4963
    @saveenovitigala4963 4 ปีที่แล้ว +6

    පිස්සුවක් 💥❤ keep it up brothers🤟👿♥️

  • @madhawadilshan555
    @madhawadilshan555 2 ปีที่แล้ว +3

    @Keefa ...ආසම රැපක් තමා ආදරෙයි අහ්💛✌

  • @dilandanushka6901
    @dilandanushka6901 4 ปีที่แล้ว +5

    Lumbiniye kollek thama👌👌👌 keefa❤❤❤ niyamai👌👌👌

  • @shehanbuddhika1113
    @shehanbuddhika1113 4 ปีที่แล้ว +14

    Keefa ❤️
    Lyrics Pin කරන්න පුළුවන් නම් 🔥
    Much Love ❤️

  • @LASHAN-CMB
    @LASHAN-CMB 4 ปีที่แล้ว +16

    Piliyandala ❤

  • @rasikagunathunga6496
    @rasikagunathunga6496 2 ปีที่แล้ว +2

    පිස්සුවක් බ්න් 💔👍☝️පහරක් ඒකනම් 😋(පොරක් නෙවෙයි සෙල්ලමෙ වෙයන් හරි අමක්) ❤️සුපිරියක් ..

  • @RenukaShaamalee
    @RenukaShaamalee ปีที่แล้ว +8

    ලුම්බිනියෙ කොල්ලො නැහැ සෙල්ලම්❤💛💚

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +31

    මේ සින්දුවට ආස අය මේ කොනට 😘

  • @thashendinal4396
    @thashendinal4396 3 ปีที่แล้ว +19

    වදන් මරපු රැපක්❤

    • @Channa220
      @Channa220 2 ปีที่แล้ว +1

      Sure shot ❤

  • @theppasl7378
    @theppasl7378 4 ปีที่แล้ว +5

    ලුම්බිණියේ කොල්ලො තාම ඈ... 👍👏

  • @MYGUIDENCELK
    @MYGUIDENCELK 2 ปีที่แล้ว +4

    අඩෝ පට්ට බන් ටික්ටොක් වලින් දැකල ආවෙ ආයෙ ගැම්ම 🙂

  • @kavindadilshan8596
    @kavindadilshan8596 2 ปีที่แล้ว +8

    ගේමක් ගහලා ගොඩ දාමු ලන්කාව ❤️

  • @kanishkaabeysinghe4295
    @kanishkaabeysinghe4295 4 ปีที่แล้ว +12

    This is storm..♥️♥️
    well done bois♥️🙈 keefa and doca and gaveshan malli♥️🙈😘🥺🥺🥺

  • @anjanadilshan5113
    @anjanadilshan5113 ปีที่แล้ว +3

    ලුම්බිනියේ කොල්ලේ නැහැ සෙල්ලම් මම එන්නේ ගින්නක් වගේ ඩෝ ලංකාව හොල්ලන්💕

  • @sonadi1162
    @sonadi1162 2 ปีที่แล้ว +8

    lumbiniii ❤️‍🔥🇧🇴

  • @qayyumkhan3557
    @qayyumkhan3557 ปีที่แล้ว +1

    (යන්නේ කවුරුත් මාරයාගෙන් VISA ආපු ගමන්)
    ආදරෙයි @KEEFA 😍😎👍

  • @isurumgunathilaka8745
    @isurumgunathilaka8745 2 ปีที่แล้ว +1

    දෙවියො නෙමෙයි අම්මයි දුන්නෙ ඉල්ලපු වරන්.....හිතට වැදුන හරිද ❤️🌹

  • @gayanthanirmal8964
    @gayanthanirmal8964 2 ปีที่แล้ว +4

    ලංකාවෙ රැප්නම් ඉතින් පිලියන්දල තමා❤️😍

  • @mpya371
    @mpya371 4 ปีที่แล้ว +12

    Keefa niggh patta doh niymi.respect my niggh

  • @මියුසික්පිස්සුව-ල1හ

    2:01 වරෙන් ගේමක් ගහලා දාමු ලංකාව ගොඩ ❤️🔥

  • @viduva
    @viduva 2 ปีที่แล้ว +2

    දෙවියො නෙවෙ අම්මයි දුන්නෙ ඉල්ලපු වරම් 🔥ගැම්ම කීෆා අයියෙ

  • @NawamGimhana
    @NawamGimhana 9 หลายเดือนก่อน +2

    ගැම්මක් බන් ඉතින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි බන් 😮

  • @nelushasilva5064
    @nelushasilva5064 2 ปีที่แล้ว +18

    දෙවියෝ නෙවෙයි අම්මයි දුන්නෙ ඉල්ලපු වරම්...🔥🔥🔥

  • @dinindusathsara33
    @dinindusathsara33 2 ปีที่แล้ว +30

    කවුරු ආවා ගියත් වටින්නෙ මවයි පියයි
    Good rap...😋😇🙈💥

  • @devil_ff988
    @devil_ff988 ปีที่แล้ว +7

    සතුට වැස්සක්නම් එපා මට කුඩ 😇😇😈

  • @gimhandilruksha771
    @gimhandilruksha771 2 ปีที่แล้ว +2

    ඉන්න ඔනී උනා වැදිලා 😌💪♥️
    දැන්නම් මං ඉන්නේ හැදිලා 😌✨️✨️🔥

  • @jhonreingsvideowwe2146
    @jhonreingsvideowwe2146 2 ปีที่แล้ว +2

    හොයන් ඇවිල්ලා ඇහැවේ ගැම්මක් තමා keffa

  • @sldidi2543
    @sldidi2543 4 ปีที่แล้ว +50

    how many days we were waiting to see this great track.dont worry defa it will be trending by tomorrow😋🤩😘😘😘😘😘

  • @shaneholdenbottle149
    @shaneholdenbottle149 4 ปีที่แล้ว +7

    Bs king officially the future in rap game .... good work keefa as well

  • @isharaudayanga5768
    @isharaudayanga5768 3 ปีที่แล้ว +28

    සුපිරියක් තමා කීෆා ✌️❣️❣️🤘