හිතටම වදින්න Sad රැප් සෙට් එකක්🥺💔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 532

  • @RasikalaHerath
    @RasikalaHerath 3 หลายเดือนก่อน +17

    ❤️ 🥰 අහිංසක මාගෙ අම්මා ට හැමදාම ණය ගැති ❤

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by หลายเดือนก่อน +13

    කොච්චර බැන්නත් අම්මට තාත්තට ආදරෙයි ❤❤

  • @Cetana-y6g
    @Cetana-y6g 3 หลายเดือนก่อน +30

    අම්මා අද ලග නැතිඋනත් තාමත් අම්මට ආදරෙයි ❤😢ඇමදම සතුටින් ඉන්න පණ ❤

  • @arunasantha4608
    @arunasantha4608 3 หลายเดือนก่อน +10

    මේ ලෝකයේ මාව තේරැම් ගන්න පුළුවන් එකම කෙනා වුනේ ඔබයි අම්මේ ❤

  • @PasinduKawya-tq9ku
    @PasinduKawya-tq9ku 13 วันที่ผ่านมา +10

    මොකා ජීවිතේට ආවා ගියත් අම්මයි අප්පච්චී තමයි ඕනී දේකට ලග හිටියේ❤️

  • @DanojaKumari
    @DanojaKumari หลายเดือนก่อน +8

    ඇත්තට ම ඔයාලනම් පට්ට ... හදවතේ ඇතුලටම දැනුනා

  • @AbdeenBinthi
    @AbdeenBinthi 3 หลายเดือนก่อน +267

    මට අවුරුදු 1දී මගේ තාත්තා දාලා ගියා. මාව කුලී වැඩ කරලා බලාගත්තේ අපේ අම්මා. තව වෙනකම් මට අඩු වක් කරලා නෑ. මම මැරෙන තුරු මගේ අම්මා ව මම පන වගේ බලා ගන්නවා. කොච්චර බැන් ඒ මගේ පන. මට ලෝකය පෙන්වූ අම්මා. ආදරෙයි රත්තරන් අම්මා පන ❤️❤️❤️❤️❤️𝐢 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐮𝐦𝐦𝐚❤️❤️❤️

    • @MASTERHASHA
      @MASTERHASHA 3 หลายเดือนก่อน +44

      මට ඒකේ අනිත් පැත්ත අම්මා මාව දාලා ගියා ඒත් තාත්තා මාව බලාගන්නවා

    • @maletetusbudusarana1349
      @maletetusbudusarana1349 หลายเดือนก่อน +10

      ❤❤❤❤❤❤❤

    • @AkashUdayanga-z1z
      @AkashUdayanga-z1z หลายเดือนก่อน +10

      ❤😢

    • @gemillSanjitha
      @gemillSanjitha หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @Vimath-m2x
      @Vimath-m2x หลายเดือนก่อน +4

      😢😢😢❤

  • @AniduGimsara
    @AniduGimsara 3 หลายเดือนก่อน +17

    අම්මා මගේ ලෝකේ ජීවිතය❤❤❤❤❤😢😢😢😢

  • @arunasantha4608
    @arunasantha4608 3 หลายเดือนก่อน +11

    ආදරේයි අම්මේ හැමදාම ඔබ තමයි මගේ ලෝකේ ❤

  • @kavidupramuditha-w7d
    @kavidupramuditha-w7d 3 หลายเดือนก่อน +11

    අම්ම තමයි ලෝකෙම 🐰💖💐

  • @NisansalaWijesinghe-l
    @NisansalaWijesinghe-l หลายเดือนก่อน +7

    අම්මා තමයි ලොකේ ❤️🌏

  • @SavinduNethsara-l1i
    @SavinduNethsara-l1i 3 หลายเดือนก่อน +5

    අඩො සුපිරි bn එක හිතටම වදුන 😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @thilangadanujapathirana7389
    @thilangadanujapathirana7389 หลายเดือนก่อน +7

    අම්මා තමා මගේ ලෝකයේ රැජින ❤️❤️💗💗💗

  • @jaykulatunga5957
    @jaykulatunga5957 หลายเดือนก่อน +8

    මගෙ දෙමව්පියන් සහ ඔයාල හැමෝගෙම එයාල දෙන්නම බුදු වෙන්න ඕනෙ. ❤

  • @EranjanaPathmika
    @EranjanaPathmika หลายเดือนก่อน +8

    මගේ ලෝකේ ඉන්නවා රැජිනක් ඒ තමයි මගේ අම්මා ♥️♥️♥️♥️♥️

  • @MigaraAmaranath
    @MigaraAmaranath 2 หลายเดือนก่อน +11

    අනුන්ට හොරා රහසෙ අදරය කර මගෙ ලොකෙ රැජින එ චරිතෙ එ බුදු රැව මගෙ අම්මා මගෙ අම්මා රන් පුටුවක තියලා නය ගෙවන්න බැ මගෙ සුදු අම්මෙ හැම අත්මයෙදි මගෙ වෙලා ඉපදෙන්න සුදු අම්මෙ මගෙ ලොකෙ චරිතෙ මට වෙන උන් ලොකු නැ අම්මා හැරෙන්න ❤❤❤😊😊😊😊😊❤❤

  • @ravindukrish8841
    @ravindukrish8841 22 วันที่ผ่านมา +8

    තවමත් අම්මායී තාත්තාටයී පන ඇරලා ❤❤

  • @sudda7348
    @sudda7348 หลายเดือนก่อน +10

    ❤ඔය කවුරු මොනව කිව්වත් මං අම්මට ආදරෙයි 😘 හැමදාම ඒක අඩු වෙන්නෙ නෑ 😅❤ගොඩක් ආදරෙයි මගෙ අම්මෙ😅කවදාවත් ඔයා අපිව බඩ ගින්නෙ තියල නැ ❤ඒ පිනම ඇති අම්මෙ ඔයාට මතු බුදු ☸️ වෙන්න 😘මතු බුදු වේවා මගෙ අම්මෙ😢❤❤❤ආදරෙයි හැමදාම ❤❤❤❤❤

  • @ShanikaDilrukshi-q3v
    @ShanikaDilrukshi-q3v หลายเดือนก่อน +6

    අම්මා තාමා මගේ මුලු ජීවිතේම.. ❤️❤️❤️ ගොඩාක් ආදරෙයී මගෙ අම්මට

  • @AsankaPushpakumara-o2f
    @AsankaPushpakumara-o2f 3 หลายเดือนก่อน +8

    Kollata thama wadipura adare❤❤❤❤❤

  • @NandaniKumari-vq2ko
    @NandaniKumari-vq2ko 3 หลายเดือนก่อน +15

    "අම්මා සම් බුදු සේ මයි මා වැදු මගෙ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා"🥺❤.
    .
    .
    .
    .
    ඒ වචන ටික 🥺❤.මගෙ අම්මට මන් ගොඩක් ආදරෙයි 🥺🖤🖤🖤🖤🖤❤❤❤❤❤❤❤

  • @HansanaHeshan-my6sp
    @HansanaHeshan-my6sp 3 หลายเดือนก่อน +7

    මගෙ මුලු ලෝකෙම තමයි අම්ම ❤❤❤❤.... අම්මෙ ආදරෙයි පැලෙන්න ❤❤❤🥺🥺😍😍😍😍😍❤❤❤🌹😍❤

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 3 หลายเดือนก่อน +37

    අමේ අම්මා නැති වෙලා අවුරුද්දයි මාසයක් වෙනවා 😭😭❤💔❤️‍🩹

  • @ChathuJeewanthi
    @ChathuJeewanthi 4 วันที่ผ่านมา +15

    මගෙ අම්මට පිලිකවක් තියනව ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව😢

    • @nuwanaravinda9219
      @nuwanaravinda9219 4 วันที่ผ่านมา +1

      ඉක්මනින් සුවය ලැබේවා අම්මේ 🙏

    • @SKaluarachchi
      @SKaluarachchi 4 วันที่ผ่านมา

      Ikaman suwaya labewa❤

    • @HarshaGunathilake
      @HarshaGunathilake 3 วันที่ผ่านมา

      ඉක්මනින් අම්මට සනීප වෙයි වස්තූ..කලින් හිටියටත් වඩා සැපෙන් සනීපෙන් ඉන්න ඕනෙ අම්මියෝ ඉක්මනටම🙂💗

    • @MaduGeethika-uw4ny
      @MaduGeethika-uw4ny 2 วันที่ผ่านมา

      🥺

    • @teransnilanka1812
      @teransnilanka1812 20 ชั่วโมงที่ผ่านมา

      ඉක්‌මනට සුව වෙන්න අම්මෙ ❤

  • @nirmalasriyani9482
    @nirmalasriyani9482 3 หลายเดือนก่อน +12

    අවු: 18 ක් තිස්සෙ කවදාවත් ඒ දන්සලේ කෑම ඉවරවෙලා අපි බඩගින්නෙ ඉඳලා නෑ...❤😢

  • @sasasasangika9142
    @sasasasangika9142 หลายเดือนก่อน +7

    අම්මා තමයි ජීවිතේ වටිනාම වස්තුව ❤

  • @udheshasenal5635
    @udheshasenal5635 3 หลายเดือนก่อน +30

    මට තාත්තා නැහැ මට අවුරුදු 7යි තාත්තා අපිව දාලා යද්දී එදා ඉදලා මගේ අම්මා තාත්තා නැති පාළුව අපිට දැනෙන්න දිලා නැහැ එයාට පුළුවන් වීදිහට අපි ඕන දෙවල් එයා අපිට දිලා තියනවා ඉතිං මන් මගේ ලෝකේ වැඩියෙන් ම ආදරේ මගේ අම්මට මොකද මන් ජීවිතේ ඕන තරම් අසරණ වෙලා තියනවා තනි වෙලා තියෙනවා ඒ හැමතැනම හැමෝම මාව දාලා ගියා මගේ හයියට හිටියෙ අදටත් හයියක් වෙන්නෙ මගේ අම්මා විතරයි ❤❤

    • @Danindu54
      @Danindu54  3 หลายเดือนก่อน +7

      @@udheshasenal5635 අම්මව හොදින් බලාගනින් මොනවා නැතත්🥺💗

    • @VishwaSachinitha-f7j
      @VishwaSachinitha-f7j 3 หลายเดือนก่อน +4

      😪😪😪😪😪😮‍💨

    • @SenujaRuhan
      @SenujaRuhan 3 หลายเดือนก่อน +1

      Kaduluth awa❤

    • @NilakshaCooray
      @NilakshaCooray 2 หลายเดือนก่อน +1

      හෙවනැල්ලත් දාලා යනකාලේ අපේ හයිය අපේ දෙමාපියන් 😔❤️‍🩹🙏නිදුක් නිරෝගී සතුට හැමදෙමාපියෙක්ටම උරුම වේවා 🙏🙏🙏

    • @poddagaming-od2yd
      @poddagaming-od2yd หลายเดือนก่อน

      😔

  • @Sithumichamika
    @Sithumichamika 2 หลายเดือนก่อน +5

    සුපිරි රැප් ටික මම දෙපාරක් විතර ඇහූවා තව සුපිරි වැඩක් කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GamingtanukaFF
    @GamingtanukaFF 16 วันที่ผ่านมา +17

    මගේ අම්මා රට ❤😢 මතක් වෙනවා පට්ට දුකයි ❤😢..

    • @omalyomaly-ct2bc
      @omalyomaly-ct2bc 15 วันที่ผ่านมา +1

      ADOO

    • @JanithmiChandupa
      @JanithmiChandupa 15 วันที่ผ่านมา +1

      😢😢😢😨😞🥺😫😩😩🤡🤡

    • @GamingtanukaFF
      @GamingtanukaFF 14 วันที่ผ่านมา +1

      @@omalyomaly-ct2bc ow bm

  • @hrcjayasinha6684
    @hrcjayasinha6684 3 หลายเดือนก่อน +12

    අම්මා මගේ පණ ❤❤😢😮

  • @SadewImantha
    @SadewImantha หลายเดือนก่อน +8

    අම්මේ ඔයා මම පොඩි නාලෙ නැතිවුනත් ඉන්නවා හැමදාවත් හදවතේ ❤❤😢

    • @jothijothi3812
      @jothijothi3812 หลายเดือนก่อน +2

      Recpet 💗

    • @Kasu34
      @Kasu34 26 วันที่ผ่านมา +3

      😢

  • @VishwaViduranga-rp2iz
    @VishwaViduranga-rp2iz 2 หลายเดือนก่อน +12

    කොච්කර ගැහුවත් බැන්නත් අම්මා තාත්තා තමාඔය මොන දේටත් යින්නෙ ☠️☠️👊✋

  • @Ghostking122
    @Ghostking122 หลายเดือนก่อน +7

    ❤❤❤amma i thaththai thami jivithe mage panth ran jiwath wenna oni❤

  • @NadeeshaSampath-k4y
    @NadeeshaSampath-k4y 3 หลายเดือนก่อน +8

    අම්මා තාම ජිවිතේ ❤

  • @nadeeshadilshani3204
    @nadeeshadilshani3204 4 หลายเดือนก่อน +6

    තනියම ඉන්න හොද සිංදු ටිකක් තෑන්ක්ස් 👍💯♥️

    • @Danindu54
      @Danindu54  4 หลายเดือนก่อน

      💗

  • @ShaniduMalshan
    @ShaniduMalshan หลายเดือนก่อน +5

    සුපිරියක්❤❤

  • @sandudanushka6616
    @sandudanushka6616 3 หลายเดือนก่อน +7

    මන් අලුත් රැප් අහන්නෑ හැබැයි මෙටිකනම් සිරාවට සුපිරියක් ❤ ගැම්මක් කොල්ලෝ 🎉❤

    • @Danindu54
      @Danindu54  3 หลายเดือนก่อน

      @@sandudanushka6616 ❤️‍🩹

  • @hansivlogssl4852
    @hansivlogssl4852 3 หลายเดือนก่อน +10

    Amma ❤
    මන් කෙල්ලෙක් ඒ උනාට මන් මාර ආසයි රැප් වලට දිගටම මේවගෙ song දාන්න 😟😩

  • @ImanthaSenuranga-cb1yn
    @ImanthaSenuranga-cb1yn หลายเดือนก่อน +7

    මට අමතක කරන්න බැරි එකම චරිතය අම්මා අමිමා මගේ ලොකේ අම්මාගෙන් පස්සේ තමා ඔන එක්කෙනක් අම්මාට මම ණය ගැති අම්මේ

  • @KrisilaGangani-lb6ym
    @KrisilaGangani-lb6ym หลายเดือนก่อน +8

    මට අවුරුදු 5දී අම්ම මාව දාලා ගියා . ඒත් මගෙ තාත්තා මාව බලාගන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DileshaMadushani-r1q
    @DileshaMadushani-r1q 2 หลายเดือนก่อน +5

    මගෙ අම්මා රට ගිහිම් දැන් මාස 5යි. කවදාවත් මගෙන් ඈත් වෙලා ඉදලා නැ. ගොඩක් පාලුයි. ගොඩක් දුකයි. හැමදාම රෑට නිදාගන්න යද්දි මේක අහනවා. මේක අහලා නිදාගද්දි මගෙ හිත නිදහස් වෙනවා.. 🥺❤️‍🩹 පරිස්සමට ඉන්න අම්මේ 🥺

  • @UpulWeerasingha-n5t
    @UpulWeerasingha-n5t 3 หลายเดือนก่อน +9

    මන් වැඩියෙන් ම ආදරේ 🥺❤️💐🌼මගේ අම්මටයි, තාත්ට🤗😘👍

  • @KumaraPriyantha-r7r
    @KumaraPriyantha-r7r 3 หลายเดือนก่อน +7

    අම්මා මගෙ ලොකෙ❤️❤️❤️❤️

  • @Chamika223
    @Chamika223 หลายเดือนก่อน +7

    අමිමා තමයි ජිවිතේ😊😊❤❤

  • @Buddikabuddika-x8v
    @Buddikabuddika-x8v 3 หลายเดือนก่อน +4

    අම්මා මගේ ලොකේ පණ❤❤❤❤

  • @isuruliyanage8520
    @isuruliyanage8520 2 หลายเดือนก่อน +4

    Amma ❤ඔයා තමයි මගේ රෑජීන ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ

  • @SupunLakshan-o5o
    @SupunLakshan-o5o 3 หลายเดือนก่อน +9

    අම්මා මෙ ලෝ කෙ ව ටි නා ම සම් ප ත❤❤❤❤❤❤❤

    • @saadAlazmi-n1q
      @saadAlazmi-n1q 3 หลายเดือนก่อน

      Aththa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SupunLakshan-o5o
    @SupunLakshan-o5o 3 หลายเดือนก่อน +7

    මේ ලෝ කේ ව ටි නා ම සම්පත අම්මා ❤️❤️❤️❤️

  • @RanjithRamayakka
    @RanjithRamayakka 3 หลายเดือนก่อน +4

    Pattama Rap tika bn ❤

  • @DineDine-gq4pq
    @DineDine-gq4pq หลายเดือนก่อน +9

    මෙලොකෙ මටත්වඩ අඩරෙකරනව මගෙ අම්මට මම❤❤

  • @PriyashaWijayanthi
    @PriyashaWijayanthi 4 หลายเดือนก่อน +162

    අමිමා මගේ ලොකේ රැජින❤❤

    • @IndikaSampath-c6z
      @IndikaSampath-c6z 4 หลายเดือนก่อน +13

      Tanxx අදුරනවද මාව මගේ එකා ❤

    • @Danindu54
      @Danindu54  4 หลายเดือนก่อน +3

      ❤️‍🩹

    • @Danindu54
      @Danindu54  4 หลายเดือนก่อน +3

      ​@@IndikaSampath-c6z💗

    • @Nimalimw
      @Nimalimw 4 หลายเดือนก่อน +2

      SirawatamA

    • @IdSanjeewa
      @IdSanjeewa 3 หลายเดือนก่อน +2

      අැත්ත❤❤

  • @pulasthijayawardana761
    @pulasthijayawardana761 หลายเดือนก่อน +10

    Mage Amma thaththa une mage achchi amma😢

  • @SanjanaPrabhash-to8fk
    @SanjanaPrabhash-to8fk 3 หลายเดือนก่อน +7

    Alone forever
    අම්මා 😣

  • @manualmanual4343
    @manualmanual4343 2 หลายเดือนก่อน +5

    අම්මා මගේ පන 😘😘😘😘😘

  • @maletetusbudusarana1349
    @maletetusbudusarana1349 หลายเดือนก่อน +7

    අම්මා තමයි 111111111111❤❤

  • @PanchaliNimansha
    @PanchaliNimansha 3 หลายเดือนก่อน +5

    පට්ට😊❤

  • @SandiyaKumari-p3k
    @SandiyaKumari-p3k 2 หลายเดือนก่อน +5

    අම්මා මගෙ ලෝකේ දෙවියා ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarisamarasinha1852
    @kumarisamarasinha1852 16 วันที่ผ่านมา +9

    Anee mage amma rata 💔❤️‍🩹 adarei mage amme godak 😢❤🥺

  • @PalithKumara-sy5ho
    @PalithKumara-sy5ho 3 หลายเดือนก่อน +6

    කෙල්ලට💗💗🥲
    වැඩියෙන් අාදරේඅම්මට🥰🤟🥰

  • @UdayaShantha-p1p
    @UdayaShantha-p1p หลายเดือนก่อน +8

    මතක රූප.❤ මේ රැප් එකේ කියන සින් එක මට වෙල තියෙන්නෙ.🥺යලුවනේ.💔

  • @AbdeenBinthi
    @AbdeenBinthi 3 หลายเดือนก่อน +8

    මට වැඩිය මම ආදරෙයි අම්මා ට

  • @NirantharaPiyumangi
    @NirantharaPiyumangi 2 หลายเดือนก่อน +6

    Mage thaththa natuva mava haduve mage amma.. eth amma ape banum aha aha kovhchara duk venoda.samavenna amme oyata dukak dunnam,hama avasthavakadima yaluvek vage mage lagin hitiye...🥺♥️👑

  • @sadeepadilshan-j3u
    @sadeepadilshan-j3u หลายเดือนก่อน +4

    fv rap song ❤🎉 gammak oiii

  • @RanasinhaRanasinha-rt8sx
    @RanasinhaRanasinha-rt8sx 3 หลายเดือนก่อน +9

    දැන් මම ලග මගේ අම්මා නෑ😢😢ඒ උනාට මම මගේ අම්මට ආදරෙයි ❤😊

  • @ChanukaJeewantha-td1fi
    @ChanukaJeewantha-td1fi หลายเดือนก่อน +6

    💚ආදරෙයි 🌍❤️..

  • @priyankasajee8240
    @priyankasajee8240 3 หลายเดือนก่อน +11

    මගෙ අම්මා මගෙ පන❤️❤️🥰🥰

  • @TharushaAkash-q2r
    @TharushaAkash-q2r 18 วันที่ผ่านมา +8

    "අම්මා" එයා මට නැති වෙලා අවුරුදු 12ක් ❤😔

  • @SenuriHansani-g5b
    @SenuriHansani-g5b 2 หลายเดือนก่อน +5

    මගේ ලෝකෙ මහමායාව ඔයා මගෙ අම්මෙ🙏🙏මගේ ආයුෂත් අරන් මටත් වඩා කල් ජීවත් වෙන්න ඕනි මගෙ අම්මෙ🥺🙏🫂

  • @Lu_wi_s
    @Lu_wi_s 3 หลายเดือนก่อน +11

    1st Rap
    කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්
    මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්
    සමාජෙ කොනක යාතිකාව විසලත්
    මේ මනුසතා උබයි බුදු රුවනක වරලත්
    සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්
    මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත්
    හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත්
    එයා තමා තනි කලෙ පර වෙලා කතවත්
    ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින්
    මට මමද ලස්සන මතක සෑහෙන්න තවම
    එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර
    අවාසනවකට මුල පිරුවෙ නිසැක
    මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක්
    ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත්
    තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත්
    අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත්
    රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
    මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
    හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
    ඇසුවයි වසයි විසම මානුසීය සමයං
    වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
    සමයි තමයි බුදු රුවනටත් ගථා
    අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
    ඈ තමයි හිතේ තාමත් කකියන මාතා
    දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ
    ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ
    හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ
    ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ
    සැදි පැහැදි කතාවට සිල් හොයන්නෙ මස්
    පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල්
    බලා හිදිං අවසානෙ ලග හිදිනු වස්
    පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත්
    අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම්
    වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට
    සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද
    කියන්න කනකට හොරෙන් මිත්යා මායම්
    අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ
    මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ
    පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ
    කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ
    රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
    මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
    හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
    ඇසුවයි වසයි විසම මානුසීය සමයං
    වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
    සමයි තමයි බුදු රුවනටත් ගථා
    අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
    ඈ තමයි හිතේ තාමත් කකියන මාතා

    • @Lu_wi_s
      @Lu_wi_s 3 หลายเดือนก่อน +5

      2nd Rap
      මේක කැරකෙන පොඩි රවුමක්
      මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
      නවතින්නෑ මම මැරුවත්
      මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්
      මට අත දුන්නු හැම එවුන් මතකයි
      කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
      තනියට උන්නෙ මට මම පමණයි
      ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි
      පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
      හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
      මම උඹලගෙ පපුවට රිංගා
      ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා
      වැරදුනු එක තැනක් මට ප්‍රේමය
      හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
      හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
      මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය
      ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
      අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
      මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
      හැමෝම අඳුරු කල අතීතය
      මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
      සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
      මවගේ සෙනේ
      ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
      මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
      ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
      උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව
      උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
      ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
      මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
      කවදකහරි ගෙනියන්නෙ උඩටම නම
      මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
      ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
      උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
      ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්
      මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
      අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
      කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
      ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
      ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
      මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
      සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
      කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්

    • @nishanthipushpakumari7574
      @nishanthipushpakumari7574 2 หลายเดือนก่อน +1

      ❤❤

  • @DanushkaDanushka-g1g
    @DanushkaDanushka-g1g 2 หลายเดือนก่อน +3

    Thaththava katavath mathakvennadda 😢❤❤

  • @ManujaHarendra
    @ManujaHarendra 3 หลายเดือนก่อน +5

    අම්මා තාමා ලොකය ❤❤

  • @AchinthaIduranga-q2y
    @AchinthaIduranga-q2y หลายเดือนก่อน +3

    Amma thamayi mage loke rajina❤

  • @ChamaraChamara-c1g
    @ChamaraChamara-c1g 2 หลายเดือนก่อน +5

    අම්මා තමයි මගේ ලෝකේ රෙදින❤🙂🥲

  • @SachiniLanka
    @SachiniLanka 3 หลายเดือนก่อน +6

    Mage husma tika mage hema deyakma amma mage ❤

  • @MadhuwanthiJayawikrama
    @MadhuwanthiJayawikrama 2 หลายเดือนก่อน +6

    Gammak❤❤❤❤

  • @MohamedSafras-r7q
    @MohamedSafras-r7q หลายเดือนก่อน +9

    අම්මා තමයි මගේ ලෝකෙ රැජින ඒත් දැන් අම්ම මන් ළඟ නැහ🥺🥺😫😫

  • @AvishkaLakshan-d8k
    @AvishkaLakshan-d8k หลายเดือนก่อน +5

    අම්මා තමයි ජීවිතේ ❤❤❤❤😂😂😂

  • @DilipBandara-rf5ck
    @DilipBandara-rf5ck หลายเดือนก่อน +7

    I love my mom ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AchiniKumari-g8w
    @AchiniKumari-g8w 2 หลายเดือนก่อน +3

    ලගම එකක් ඔනී මගෙ එකා 🧟‍♂️

  • @AshaVinu-g5o
    @AshaVinu-g5o 3 หลายเดือนก่อน +3

    #එක🤩 #නම්😍 #වදිනවා☘️ #ඔයී🏃 #හදවතටම🌼 #සැප💛💚💚

  • @VinothrajLingakodivel
    @VinothrajLingakodivel 3 หลายเดือนก่อน +4

    අමිමා මගේ ලොකේ රැජින ❤️❤️

  • @ranilranil4142
    @ranilranil4142 3 หลายเดือนก่อน +9

    Amma raththaran❤❤❤❤

  • @Thanuja.Thanuja
    @Thanuja.Thanuja 2 หลายเดือนก่อน +4

    තාත්තා මගේ ලොකේ...රාජා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🫶🫶❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🫶

  • @චුටිනෝටියා
    @චුටිනෝටියා 4 หลายเดือนก่อน +3

    අම්මා තමා පන❤😚

    • @Danindu54
      @Danindu54  4 หลายเดือนก่อน

      ❤️‍🩹

  • @M.R_VINU
    @M.R_VINU 2 หลายเดือนก่อน +5

    අම්මතාමා රැජින ❤❤

  • @Dencil326
    @Dencil326 หลายเดือนก่อน +4

    Amma thamayi mage lome rajina 🥺♥️♥️

  • @DonWarsha
    @DonWarsha 29 วันที่ผ่านมา +6

    ජිවිතේ එකම ආදරේ එක සමාන කරන්න බෑ

  • @NOOBGAMING-rn9ru
    @NOOBGAMING-rn9ru 3 หลายเดือนก่อน +4

    අම්මා හැමදාමත් ආදරෙයි

  • @HimashaSarangani-j1b
    @HimashaSarangani-j1b 27 วันที่ผ่านมา +7

    𝘔𝘢𝘨𝘦 𝘬𝘢𝘵𝘩𝘢𝘸𝘢 𝘢𝘮𝘮𝘢 𝘵𝘩𝘢𝘮𝘢𝘪 .. 𝘔𝘯 𝘰𝘺𝘢𝘵𝘢 𝘨𝘰𝘥𝘢𝘬𝘬 𝘢𝘥𝘢𝘳𝘦𝘪 𝘢𝘮𝘮𝘦 ❤❤❤❤❤🥺🥺

  • @NilakshaCooray
    @NilakshaCooray 2 หลายเดือนก่อน +2

    මගේ අම්මා කොහේ හරි හොදතැනක ඉපදිලා අපේ දිහා බලන් ඇති😔🙏. එන හැම වෙලාවකම ප්‍රශ්න බිදිනවා. ඒ තමා දෙවියන් අපිට පෙනෙන නොපෙනෙන🤍🙏 මේ ලෝකේ හැම දෙමාපියෙක්ටම නිදුක් නිරෝගී සතුට මැරෙනකන්ම ලැබේවා. මාතුපාදන් නමාමහාන්🤍🙏🙏🙏පීතූපාදන් නමාමහන් 🤍🙏🙏🙏

  • @tharushichaminda
    @tharushichaminda 3 หลายเดือนก่อน +4

    අම්මා මගේ ලොකේ රැජින😩😚❤️‍🩹

  • @Civickingdom
    @Civickingdom 2 หลายเดือนก่อน +5

    අම්මටයි අප්පච්ටයි දෙන්න්ටම ආදරෙයි❤❤❤❤❤❤

  • @DananjayaSarath-of3sm
    @DananjayaSarath-of3sm 2 หลายเดือนก่อน +4

    මගේ අමිමාත් රට එයාව ආරක්ෂා වෙින්න ඔනි බුදු සරනයි

  • @DenethInduwara-r3n
    @DenethInduwara-r3n หลายเดือนก่อน +3

    Mage ammata adarei lokayatath wada❤❤❤❤

  • @NuwanCommando
    @NuwanCommando 2 หลายเดือนก่อน +5

    ❤Amma mage mulu lokema❤

  • @IsurusanjanaRajapakshaisurusan
    @IsurusanjanaRajapakshaisurusan 4 หลายเดือนก่อน +4

    Amma thamai mage loke ragina❤❤❤❤

    • @Danindu54
      @Danindu54  4 หลายเดือนก่อน

      ❤️‍🩹

  • @THANUJA-VS
    @THANUJA-VS 2 หลายเดือนก่อน +8

    jiwithe Amma thama❤❤😢

  • @DilsahnDilsahn-j9w
    @DilsahnDilsahn-j9w 3 หลายเดือนก่อน +6

    Mage Pana Amma🥰😍🤩🤩❤️🌹🌹🌹❤️

  • @AmiyaBoy-m8c
    @AmiyaBoy-m8c 28 วันที่ผ่านมา +9

    Mage amma mage laga na eya inne lankawen pita eth eya labana awurudde pebarawari wala enawa ethakan mage ammawa parissamen balaggmanna dewiyane 😢

  • @DenethInduwara-r3n
    @DenethInduwara-r3n หลายเดือนก่อน +4

    Mage thaththa mage pana❤❤❤❤