ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lets hit 100k Subscribers😉 Share your LoveListen to my all music here: airxone.co/kelwizSpotify: spoti.fi/3GoTCKTApple Music: apple.co/3glcP5tමම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටාරාත්රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරාමම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලානුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා..බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේතේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන්ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන්කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන්තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයිසේරම Fake කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයිපතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයිතේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්රේ කරත් හිත් ගුප්තයිමම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස්දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස්ප්රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑතරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈතිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්..පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස්මොකද Babe නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත්කමට පැටලුනු ප්රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑවෙන්නේ නෑ මෙහෙම දේවල් Babe වෙන්න දෙන්න බෑඅපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑපෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑවැනසි මනසින් නිතරම සිතයි නුබ ගැනවිසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැනහිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැනඑක පිට එක වැරදි විතරයි දැක්කේ මමහිත් වෙලා දෙකට මත් වෙලා මං මතටහතර අතම කලු දුමාරයක් වට කරනෑ සැනසීමක් හිත් වෙලා මලානිකකලුවරයි අහස තිබිබේ නෑ මට පහසදැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මංඑක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මංතනියම දුක පෙරලුවේ හිතේ හයියට මංදැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මටනම්උනාට Fail මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම්හරියන්න කාටත් වරදින්න කාටත්හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන්මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....
නියමයි ඇ
❤️
Paharak ❤️🔥
🥰
Lassana rap ekak Kelwiz aiye good luck saho ❤️🥰
Wade quality boss 💯💯
Maduwa😍
Maduwa bozaa ❤️
bossa ❤❤
Ayya mavath gannako oyage rap ekakata raga pannna🥺🥺🥺🥺🥺
Gammak ayya❤️❤️❤️❤️❤️❤️
Kelwiz ♥️🔥
Jana❤️
jana hita hoda eka❤️❤️❤️
ඉන්නේ බෙන්තර පාලමෙන් එහා 🤗
දුක ඇති වුනොත් රැප තමා කාගෙත් හිතවතා🤟😶
😍❤️
Live කියද්දිත් track එකේදිත් වෙනසක් නෑ කොල්ලො . Your bars are lit 🔥
Dimi3 aiya❤️
දිමියෝ 😎
Brother 🎶
දිමි තුන
2:41 දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපෙම දෑස්ප්රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ තරහ ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ…😔💔
Kelwiz ❤️
Solid work homie 🎬🔥
😍
Zany 😍😍❤️
Zany🔥
Bro❤️
“නුඹේ මතකේ” 🔥 මං මාරයි 1, මං මාරයි 2, යටාර්ථය, සරලයි එකෙන් පස්සේ ආසාවෙන් mix කරපු වෙනම level එකේ සින්දුවක් ❤️❤️❤️
Aiya bro🔥🎤
@@Kelwiz එලහ්
@@mr.sadiyah5944 thank you sahodaraya
Boza
Hook is 🔥.Kelwiz ❤️
Keefa🔥
Keefa aiya 🖤🙂
මට ගහපු ගල් වලින් හැදුව මම මාලිගාවක්😌
Keefa ❤️❤️🤩
🧡
මේකත් 1M ගැහුවා සුපිරි අලුත් එකක් ඕනේ ❤️🔥
😍😍😍😍😍😍😍☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඕකේ රඟපාන්නේ මගේ අක්කා ☺️☺️☺️☺️☺️☺️☺️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍
සහෝදරයා මගේ ❤️🎤
ඔයාගේ හැම රැප් එකකින්ම වගේ ජිවිතේට හොද motivation දෙනවා 🙂ජය kelwiz ✌ ❤️
අනිවා🤗
sahathika aththa...
අනිවා බන් 🤟💪💪
එකගයි ❤️
It Is Kelwiz
2024 අහන සෙට් එක කෝ ❤
😊
🎉
Mama
Oo
me
0:300:43 - මම නුඹෙ මතකේ1:12 - fast rap part
Rap කලාව නියමිත රහටමදීලා නගිමු Hip hop කන්ද උඩටම . kelwiz ❤️ 🔥
කොලබ නීති පීටයෙන් උනුසුම් සුබ පැතුම අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුල මුලු ලන්කාවම දන්නා රැප් ගායකයෙක් වීමට හැකියාව ලැබීම ගැන මගේ උනුසුම් සුබ පැතුම්! A3
Kelwiz ge A level resalt 3A da
@@sa.jammer ow
පලවෙනි පාර = අපො Love song එකක්දෙවෙනි පාර =ටිකක් වෙනස් එකක්තුන්වෙනි පාර = addicted Fire 💥💥
Yes❤️🔥
Ow 🔥🔥🔥
Ow සිරා bn👍🏻
sira
සිරාම.👀
කියන්න වචන නෑ සුපිරී කියන්නෙ 💯 1000000000 % සුපිරී 😊❤️❤️❤️❤️❤️
මෙකනම් පිස්සුවක්..❤️සුපිරියටම තීනෝ..ජය..
මේ රැප තමයි උබව උඩටම ගෙනියන්නේ මේක පට්ට ලංකාවේ ඉලග හිට් වෙන රැප 😍❤️
තේරුම් ගන්න බෑ මනුස්සයෙක් කොච්චර අශ්‍රය කලත් හිත් ගුප්තයී.❤️පිස්සුවක්.ආදරෙයි Kelwiz❤️.ජය වේවා🙏
මේ රිප්ලයි දකින කොටම තමයි ඒ වදන ගියේ🤩
Gamak kollo🥰🥰
නුබෙ මතකේ..... 🎶 bess niyamai පට්ට ලස්සන song ekk 👍🔥 ජයවේවා rap එකත් නියමයි 👌 🤩❤️❤️❤️❤️
ආදරෙයි වස්තුව ආදරෙයි. නිහඬව උබ ගමනක් යනව ඒක රෙස්පට් මචන්. පුළුවන් තරම් ඉස්සරහට පලයං නවත්තන්න එපා ❤️❤️❤️
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේනුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේතනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේකියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටාරාත්රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරාමම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලානුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලාබලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේතේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන්ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන්කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන්තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයිසේරම Fake (පේක්) කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයිපතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයිතේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්රේ කරත් හිත් ගුප්තයිමම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේනුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේමම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේනුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේතනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේකියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේමතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස්දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස්ප්රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑතරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈතිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස්මොකද Babe (බේබ්) නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත්කමට පැටලුනු ප්රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑවෙන්නේ නෑ මෙහෙම දේවල් Babe (බේබ්) වෙන්න දෙන්න බෑඅපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑපෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑවැනසි මනසින් නිතරම සිතයි නුබ ගැනවිසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැනහිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැනඑක පිට එක වැරදි විතරයි දැක්කේ මමහිත් වෙලා දෙකට මත් වෙලා මං මතටහතර අතම කලු දුමාරයක් වට කරනෑ සැනසීමක් හිත් වෙලා මලානිකකලුවරයි අහස තිබිබේ නෑ මට පහසදැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මංඑක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මංතනියම දුක පෙරලුවේ හිතේ හයියට මංදැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මට නම්උනාට Fail (පේල්) මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම්හරියන්න කාටත් වරදින්න කාටත්හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන්මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේනුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේතනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේකියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ
Gammak bro❤❤🎉
Kelwiz කියන්නෙ සුපිරියක් තමා ඉතින්..❤️❤️❤️👍
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍රය කලත් හිත් ගුප්තයී 🥺❤️❤️❤️ වචන ටික ......
කිසිම Rap එකක් දැකපු නැති Next Leval වැඩක් ❤🍂
KELWIZ THE UNSTOPPABLE BEAST ❤️😈🔥
Roga ❤️
awm king 💗
කව්ද ඔයි මෙ පකා
Rogaaa
@@luwizshen ube appa
ලංකාවෙ අනිත් දේවල් කෝම උනත් music industry ය නම් පහරක් වෙන්න යන්නේ 😘
Uba Hari.. 🔥
සුපිරික් ඕයි මේක 🔥 ජීවිතේ වැරදුනු එක මතකයක් මතක් උනා 🙂🔥
ඒ vibe එක කාගාවවත් නෑ ඉතිං kelwiz ලග විතරයි තියෙන්නේ කවුරු මොනවා කිවුවත් ❤️❤️
මරු රැප 🥰🥰🥰🥰🥰🥰💞😍💞💞💞😍💞😍😍😍😍💞💞💞💞💞💞🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤💞😍😍💞💞😍😍🤘💞🥰🥰🥰🥰💞💞💞😍😍😍😍😍🥰🥰😍💞🥰🥰🥰🥰🥰🥰🥰💞💞🥰🥰🥰🥰💞🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
සුපිරි
මතක අමතකයි මටඋබ ලග ඉද්දි කිව්ව මං නිසදැස්දැන් ගෙවිලා ගොඩක් කල්අපිට අමතකයිලු අපේම දෑස්ප්රශ්න එක පිට එක ආවාකවදාවත් ඉවර උනේම නෑතරහා ගියවිට දී ඔරවල බලන්නේ හොරෙන් මා දෙස ඈ :|
සති දෙකකින් 1m ශුවර් 😌releas එකට කලින් දවසේ civic meet up එකේ කියද්දී මාර ගැම්මක් තිබ්බා බන් උබේ ❤️ respect brother ❤️
සුපිරී අයියේ වැඩේ හොදටම කරලා තියේනවා පට්ට සින්දුව tik tok eke dakala ave ft 🥰🥰🥰
පිස්සු හැදුනා යකො මෙක පට්ට ❤️🔥
අයියා විශ්වාස කරනවා නම් කරන්ඩ මං මේ සින්දුවට මර විදිහට අදරේයි ❤️ අනික මං මෙ සින්දුවා හැමදාම අහනවා ඉස්කොලේ ගිහින් අව ගමන් අහන්නේ මේ සින්දුව අයියේ kelwiz ගැම්මක් අයියේ 💖✌️ අයියාට ජය වේවා ❤️🙏
Trending Fire❤️🤟
Boot song එකක් උනත් අනිත් උන් වගේ මල් සිංදු කිය කිය වැලලෙන්නෑ😌 වචන ටික නම් ගින්දර. Superb Wiz ❤🔥
තෙරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍ර්‍ය කලත්.. හිත් ගුප්තයි💔😌🖐️ KelWis😎💪
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....😍😍suprb work
ඒ වචන ආදරේ කියන වචනෙට ජීවිතේ දීපු හැම කොල්ලෙක්, කෙල්ලෙක්ටම දැනෙන්න ඇති. සුපිරියක්. ජය. 💪👍
නියම වචන සෙට් එකක් ජය වේවා kelwiz අයියා❤️🔥
ගැම්මක් අයියේ රාගම ගැම්ම තමාහ් ඉතින් 😍👌 මගෙ අසාම රැපර් ඔයා තමා Kelwiz😇 කියන්නේ බ්‍රැන්ඩ් එකක් ආදරෙයි
තවත් එකක් ලිස්ට් එකට 😍Kelwiz කියන්නේ පිස්සුවක් 🔥❤️
තේරුම් ගන්න බෑ මනුස්සයෙක් කොච්චර ආශ්‍රය කළත් හිත් ගුප්තයි ❤ adrei kelwiz ❤❤
එල අයියෙ මරු
එනකම් බලන් හිටියේ..හිතුවා වගේම සුපිරියක්..😍
හැම rap එකක්ම වගෙ මේකත් පිස්සුවෙන් අහනවා ශුවර් හැමෝම❤️🔥✨ congratulations brother🌹🌹
The Unstopable Beast...!🔥
තම්නේල් එක දැක්කම ; අපෝ මල් සින්දු කාරයෙක්කෝකටත් කියලා ඇහුවට පස්සෙ ; ඒක පට්ට🔥Your bars are lit ❤️🔥
Mata nube mathake ...🤟 ultra base ❤️
බලලා කමෙන්ට් නොකර යන්න බැරිම උන පලවෙනි රැප පට්ට සුපිරියක් තමයි 🤩🤩🤩🤩😍😍😍😍❤️❤️❤️ kelwiz 🥰
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 11 වෙනි පාරට අහන්නෙ ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥
Bosa🙃👍
@@januda204 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො ඉදිරියට යන්න
අම්මෝ කෙල්විස් අයියේ ඇගේ හිරිගඩු පිපුනා ඒකට නං. එච්චරටම ඇගටම දැනුනා. Love you මචං. අනාගතේ සියලුම වැඩ වලට සුභපතනවා 😘❤❤
Gammak bn rap ekanam supiri
ragama gamma thama kelwiz
Kelwis අයියේ ආදරෙයි හැමදාටම.❤😘
මාරම ලස්සනයි අනේ එක.❤😘❤❤❤
අමෝ අයියේ කොච්චරැ ඇහුවා ත් එපා වෙන්නේ නෑ දැන් 20 සැරයක් විතර එක දිගට ඇහුවා මේක නම් පිස්සුවක් . Kelwiz කියන්නේ කාටවත් සම කල නොහැකි වෙනස්ම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️💯
මේකත් trending list එකට යනවා කියන අය මේ කොනට
SURE BN
atta thamai kalviz
ade kelwiz me rap set ekama ada ahuwe patta kollo spirima set ekak kunuharpa na kiyanna oni ewa supiriyata denawa
මේක නම් පිස්සුවක් කෙල්විස්😎✌️🔥
Kelwiz කියන්නේ සුපිරියක් තමා ❤️❤️🧚🏼♀️
අඩෝ සුපිරි බන්.. මේක නම් පිස්සුවක්.... 100 පාරක් ඇහුවත් එපා වෙන්නෑ.. 🥺🥺❤
අවුරුද්ද ක් මෙ ක කොහෙද තිබ්බෙ පෙරෙදා දැක්කෙ දැන් ඇබ්බැහි වෙලා දවසට 10 පාරකට වඩා අහනවා අමාරු කාලෙ ගෙවන්නම වෙවි ගොඩ යන්න😮😮❤😊
pattama vibe ekak ❤ voice ekath nxt level !
Good Stuff Kelwiz ! 🔥🔥🔥
Neo brother❤️
ආදරෙයි හැමදාමත් kelwiz නාමය ta ❤❤🔥🍁 පට්ටම ආදරෙයි oyata අයියා
ගැම්මක් තමා 🥰 සුපිරියක් තමා kelwiz ❤️
superb.
Ekanam patta
Headphone එක දාලා ඇහුවා... Beat එක පට්ට.... වෙනම ලෙවල් එකක්😙♥🙌
ඒක වෙනමම level එකක් 🔥 Kelwiz නම් ඉතිම් brand එකක් 😌🖤 වැඩේ සුපිරි 😈🔥🇱🇰
නුඹේ මතකේ💥🔥the unstoppable beat🎶🎤🥰🌿
Mage ekah❤️
Ptta 👏
සුපිරිම වැඩක් මරු ජය වේවා✊🇱🇰 පට්ට
වදින එකෙක්ට වැදියන් කියල දාන මේ වගේ සින්දු මරු kelWiz ❤ අයියේ🌸✨️ පහරක්🔥❤
Kelwiz කියන්නෙ වෙනම ලෙවල් එකක් 💖😌
❤kelwiz
Kelwiz....❤❤❤❤❤
Next level ❤️උඩටම යන්
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නෙ🥺♥
නියමයි KelwiZ අයියා.✌❤️..සුපිරියක් beat🌎🤘 එක සැරටම හිතට වදින්න දීලා තියෙනවා සුපිරියක් ජය වේවා සහෝ🌎💔💪
වෙනස්ම vibe එකක්... අමුතු එකක් තියනවා song එකේ.....❤❤❤
ආදරෙයි kelviz bro.. good luck
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අඩෙ 💗💗💗💗 සුපිරියක් 💗💗💗💗
සුපිරියක් තමා❤️❤️❤️
NIYAMAI KELWIZ BRO! GOOD LUCK!
Yo yoo 🥵♥️
හදවත 🥺💖
එකත් සුපිරියක් තමයි good luck bosa ❤️❤️
Kelwiz කියන්නෙම best brand එකක්.good luck kelwiz 🔥🥰
Kelwiz 🤩❤️ මේකත් next level d balamu 🤩❤️ පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ 🤩 රිලීස් වෙනකල් ✊🖤
Kelwiz cocaine song eka පට්ට පට්ට ඔයාගේ ගමනේ යන්න ජයවේවා ඔයාට බුදු සරණයි
Nice one
Wagee❤️
Kelwiz වොයිස් එක පිස්සුවක් 😍😍😍
Lets hit 100k Subscribers😉 Share your Love
Listen to my all music here: airxone.co/kelwiz
Spotify: spoti.fi/3GoTCKT
Apple Music: apple.co/3glcP5t
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....
ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටා
රාත්රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරා
මම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලා
නුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා..
බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේ
තේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන්
ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන්
කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන්
තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයි
සේරම Fake කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයි
පතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයි
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්රේ කරත් හිත් ගුප්තයි
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....
මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස්
දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස්
ප්රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ
තරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ
තිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්..
පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස්
මොකද Babe නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත්
කමට පැටලුනු ප්රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑ
වෙන්නේ නෑ මෙහෙම දේවල් Babe වෙන්න දෙන්න බෑ
අපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑ
ගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑ
පෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑ
වැනසි මනසින් නිතරම සිතයි නුබ ගැන
විසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැන
හිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැන
එක පිට එක වැරදි විතරයි දැක්කේ මම
හිත් වෙලා දෙකට මත් වෙලා මං මතට
හතර අතම කලු දුමාරයක් වට කර
නෑ සැනසීමක් හිත් වෙලා මලානික
කලුවරයි අහස තිබිබේ නෑ මට පහස
දැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මං
එක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මං
තනියම දුක පෙරලුවේ හිතේ හයියට මං
දැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මටනම්
උනාට Fail මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම්
හරියන්න කාටත් වරදින්න කාටත්
හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන්
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....
නියමයි ඇ
❤️
Paharak ❤️🔥
🥰
Lassana rap ekak Kelwiz aiye good luck saho ❤️🥰
Wade quality boss 💯💯
Maduwa😍
Maduwa bozaa ❤️
bossa ❤❤
Ayya mavath gannako oyage rap ekakata raga pannna🥺🥺🥺🥺🥺
Gammak ayya❤️❤️❤️❤️❤️❤️
Kelwiz ♥️🔥
Jana❤️
jana hita hoda eka❤️❤️❤️
ඉන්නේ බෙන්තර පාලමෙන් එහා 🤗
දුක ඇති වුනොත් රැප තමා කාගෙත් හිතවතා🤟😶
😍❤️
Live කියද්දිත් track එකේදිත් වෙනසක් නෑ කොල්ලො . Your bars are lit 🔥
Dimi3 aiya❤️
දිමියෝ 😎
Brother 🎶
😍❤️
දිමි තුන
2:41 දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපෙම දෑස්
ප්රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ
තරහ ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ…😔💔
Kelwiz ❤️
Solid work homie 🎬🔥
😍
Zany 😍😍❤️
Zany🔥
Bro❤️
😍❤️
“නුඹේ මතකේ” 🔥 මං මාරයි 1, මං මාරයි 2, යටාර්ථය, සරලයි එකෙන් පස්සේ ආසාවෙන් mix කරපු වෙනම level එකේ සින්දුවක් ❤️❤️❤️
Aiya bro🔥🎤
@@Kelwiz එලහ්
@@mr.sadiyah5944 thank you sahodaraya
Boza
Hook is 🔥.
Kelwiz ❤️
Keefa🔥
Keefa aiya 🖤🙂
මට ගහපු ගල් වලින් හැදුව මම මාලිගාවක්😌
Keefa ❤️❤️🤩
🧡
මේකත් 1M ගැහුවා සුපිරි අලුත් එකක් ඕනේ ❤️🔥
😍😍😍😍😍😍😍☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඕකේ රඟපාන්නේ මගේ අක්කා ☺️☺️☺️☺️☺️☺️☺️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍
සහෝදරයා මගේ ❤️🎤
ඔයාගේ හැම රැප් එකකින්ම වගේ ජිවිතේට හොද motivation දෙනවා 🙂
ජය kelwiz ✌ ❤️
අනිවා🤗
sahathika aththa...
අනිවා බන් 🤟💪💪
එකගයි ❤️
It Is Kelwiz
2024 අහන සෙට් එක කෝ ❤
😊
🎉
Mama
Oo
me
0:30
0:43 - මම නුඹෙ මතකේ
1:12 - fast rap part
Rap කලාව නියමිත රහටම
දීලා නගිමු Hip hop කන්ද උඩටම . kelwiz ❤️ 🔥
කොලබ නීති පීටයෙන් උනුසුම් සුබ පැතුම අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුල මුලු ලන්කාවම දන්නා රැප් ගායකයෙක් වීමට හැකියාව ලැබීම ගැන මගේ උනුසුම් සුබ
පැතුම්! A3
Kelwiz ge A level resalt 3A da
@@sa.jammer ow
පලවෙනි පාර = අපො Love song එකක්
දෙවෙනි පාර =ටිකක් වෙනස් එකක්
තුන්වෙනි පාර = addicted
Fire 💥💥
Yes❤️🔥
Ow 🔥🔥🔥
Ow සිරා bn👍🏻
sira
සිරාම.👀
කියන්න වචන නෑ සුපිරී කියන්නෙ 💯 1000000000 % සුපිරී 😊❤️❤️❤️❤️❤️
මෙකනම් පිස්සුවක්..❤️
සුපිරියටම තීනෝ..
ජය..
මේ රැප තමයි උබව උඩටම ගෙනියන්නේ මේක පට්ට ලංකාවේ ඉලග හිට් වෙන රැප 😍❤️
තේරුම් ගන්න බෑ මනුස්සයෙක් කොච්චර අශ්‍රය කලත් හිත් ගුප්තයී.❤️පිස්සුවක්.ආදරෙයි Kelwiz❤️.ජය වේවා🙏
මේ රිප්ලයි දකින කොටම තමයි ඒ වදන ගියේ🤩
Gamak kollo🥰🥰
නුබෙ මතකේ..... 🎶 bess niyamai පට්ට ලස්සන song ekk 👍🔥 ජයවේවා rap එකත් නියමයි 👌 🤩❤️❤️❤️❤️
ආදරෙයි වස්තුව ආදරෙයි. නිහඬව උබ ගමනක් යනව ඒක රෙස්පට් මචන්. පුළුවන් තරම් ඉස්සරහට පලයං නවත්තන්න එපා ❤️❤️❤️
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ
ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටා
රාත්රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරා
මම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලා
නුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා
බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේ
තේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන්
ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන්
කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන්
තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයි
සේරම Fake (පේක්) කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයි
පතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයි
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්රේ කරත් හිත් ගුප්තයි
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ
මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස්
දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස්
ප්රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ
තරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ
තිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්
පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස්
මොකද Babe (බේබ්) නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත්
කමට පැටලුනු ප්රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑ
වෙන්නේ නෑ මෙහෙම දේවල් Babe (බේබ්) වෙන්න දෙන්න බෑ
අපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑ
ගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑ
පෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑ
වැනසි මනසින් නිතරම සිතයි නුබ ගැන
විසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැන
හිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැන
එක පිට එක වැරදි විතරයි දැක්කේ මම
හිත් වෙලා දෙකට මත් වෙලා මං මතට
හතර අතම කලු දුමාරයක් වට කර
නෑ සැනසීමක් හිත් වෙලා මලානික
කලුවරයි අහස තිබිබේ නෑ මට පහස
දැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මං
එක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මං
තනියම දුක පෙරලුවේ හිතේ හයියට මං
දැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මට නම්
උනාට Fail (පේල්) මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම්
හරියන්න කාටත් වරදින්න කාටත්
හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන්
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ
Gammak bro❤❤🎉
Kelwiz කියන්නෙ සුපිරියක් තමා ඉතින්..❤️❤️❤️👍
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍රය කලත් හිත් ගුප්තයී 🥺❤️❤️❤️ වචන ටික ......
කිසිම Rap එකක් දැකපු නැති Next Leval වැඩක් ❤🍂
KELWIZ THE UNSTOPPABLE BEAST ❤️😈🔥
Roga ❤️
awm king 💗
කව්ද ඔයි මෙ පකා
Rogaaa
@@luwizshen ube appa
ලංකාවෙ අනිත් දේවල් කෝම උනත් music industry ය නම් පහරක් වෙන්න යන්නේ 😘
Uba Hari.. 🔥
සුපිරික් ඕයි මේක 🔥
ජීවිතේ වැරදුනු එක මතකයක් මතක් උනා 🙂🔥
ඒ vibe එක කාගාවවත් නෑ ඉතිං kelwiz ලග විතරයි තියෙන්නේ කවුරු මොනවා කිවුවත් ❤️❤️
මරු රැප 🥰🥰🥰🥰🥰🥰💞😍💞💞💞😍💞😍😍😍😍💞💞💞💞💞💞🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤💞😍😍💞💞😍😍🤘💞🥰🥰🥰🥰💞💞💞😍😍😍😍😍🥰🥰😍💞🥰🥰🥰🥰🥰🥰🥰💞💞🥰🥰🥰🥰💞🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
සුපිරි
මතක අමතකයි මට
උබ ලග ඉද්දි කිව්ව මං නිසදැස්
දැන් ගෙවිලා ගොඩක් කල්
අපිට අමතකයිලු අපේම දෑස්
ප්රශ්න එක පිට එක ආවා
කවදාවත් ඉවර උනේම නෑ
තරහා ගියවිට දී ඔරවල බලන්නේ
හොරෙන් මා දෙස ඈ :|
සති දෙකකින් 1m ශුවර් 😌releas එකට කලින් දවසේ civic meet up එකේ කියද්දී මාර ගැම්මක් තිබ්බා බන් උබේ ❤️ respect brother ❤️
සුපිරී අයියේ වැඩේ හොදටම කරලා තියේනවා පට්ට සින්දුව tik tok eke dakala ave ft 🥰🥰🥰
පිස්සු හැදුනා යකො මෙක පට්ට ❤️🔥
අයියා විශ්වාස කරනවා නම් කරන්ඩ මං මේ සින්දුවට මර විදිහට අදරේයි ❤️ අනික මං මෙ සින්දුවා හැමදාම අහනවා ඉස්කොලේ ගිහින් අව ගමන් අහන්නේ මේ සින්දුව අයියේ kelwiz ගැම්මක් අයියේ 💖✌️ අයියාට ජය වේවා ❤️🙏
Trending Fire❤️🤟
Boot song එකක් උනත් අනිත් උන් වගේ මල් සිංදු කිය කිය වැලලෙන්නෑ😌 වචන ටික නම් ගින්දර. Superb Wiz ❤🔥
තෙරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍ර්‍ය කලත්.. හිත් ගුප්තයි💔😌🖐️
KelWis😎💪
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ...
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ...
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ....
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....😍😍suprb work
ඒ වචන ආදරේ කියන වචනෙට ජීවිතේ දීපු හැම කොල්ලෙක්, කෙල්ලෙක්ටම දැනෙන්න ඇති. සුපිරියක්. ජය. 💪👍
නියම වචන සෙට් එකක් ජය වේවා kelwiz අයියා❤️🔥
ගැම්මක් අයියේ රාගම ගැම්ම තමාහ් ඉතින් 😍👌 මගෙ අසාම රැපර් ඔයා තමා Kelwiz😇 කියන්නේ බ්‍රැන්ඩ් එකක් ආදරෙයි
තවත් එකක් ලිස්ට් එකට 😍
Kelwiz කියන්නේ පිස්සුවක් 🔥❤️
තේරුම් ගන්න බෑ මනුස්සයෙක් කොච්චර ආශ්‍රය කළත් හිත් ගුප්තයි ❤ adrei kelwiz ❤❤
එල අයියෙ මරු
එනකම් බලන් හිටියේ..
හිතුවා වගේම සුපිරියක්..😍
හැම rap එකක්ම වගෙ මේකත් පිස්සුවෙන් අහනවා ශුවර් හැමෝම❤️🔥✨
congratulations brother🌹🌹
The Unstopable Beast...!🔥
තම්නේල් එක දැක්කම ; අපෝ මල් සින්දු කාරයෙක්
කෝකටත් කියලා ඇහුවට පස්සෙ ; ඒක පට්ට🔥
Your bars are lit ❤️🔥
Mata nube mathake ...🤟 ultra base ❤️
බලලා කමෙන්ට් නොකර යන්න බැරිම උන පලවෙනි රැප පට්ට සුපිරියක් තමයි 🤩🤩🤩🤩😍😍😍😍❤️❤️❤️ kelwiz 🥰
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 11 වෙනි පාරට අහන්නෙ ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥
Bosa🙃👍
@@januda204 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො ඉදිරියට යන්න
අම්මෝ කෙල්විස් අයියේ ඇගේ හිරිගඩු පිපුනා ඒකට නං. එච්චරටම ඇගටම දැනුනා. Love you මචං. අනාගතේ සියලුම වැඩ වලට සුභපතනවා 😘❤❤
Gammak bn rap ekanam supiri
ragama gamma thama kelwiz
Kelwis අයියේ ආදරෙයි හැමදාටම.❤😘
මාරම ලස්සනයි අනේ එක.❤😘❤❤❤
අමෝ අයියේ කොච්චරැ ඇහුවා ත් එපා වෙන්නේ නෑ දැන් 20 සැරයක් විතර එක දිගට ඇහුවා මේක නම් පිස්සුවක් . Kelwiz කියන්නේ කාටවත් සම කල නොහැකි වෙනස්ම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️💯
මේකත් trending list එකට යනවා කියන අය මේ කොනට
SURE BN
atta thamai kalviz
ade kelwiz me rap set ekama ada ahuwe patta kollo spirima set ekak kunuharpa na kiyanna oni ewa supiriyata denawa
මේක නම් පිස්සුවක් කෙල්විස්😎✌️🔥
Kelwiz කියන්නේ සුපිරියක් තමා ❤️❤️🧚🏼♀️
අඩෝ සුපිරි බන්.. මේක නම් පිස්සුවක්.... 100 පාරක් ඇහුවත් එපා වෙන්නෑ.. 🥺🥺❤
අවුරුද්ද ක් මෙ ක කොහෙද තිබ්බෙ පෙරෙදා දැක්කෙ දැන් ඇබ්බැහි වෙලා දවසට 10 පාරකට වඩා අහනවා
අමාරු කාලෙ ගෙවන්නම වෙවි ගොඩ යන්න😮😮❤😊
pattama vibe ekak ❤ voice ekath nxt level !
Good Stuff Kelwiz ! 🔥🔥🔥
Neo brother❤️
ආදරෙයි හැමදාමත් kelwiz නාමය ta ❤❤🔥🍁 පට්ටම ආදරෙයි oyata අයියා
ගැම්මක් තමා 🥰 සුපිරියක් තමා kelwiz ❤️
superb.
Ekanam patta
Headphone එක දාලා ඇහුවා... Beat එක පට්ට.... වෙනම ලෙවල් එකක්😙♥🙌
ඒක වෙනමම level එකක් 🔥
Kelwiz නම් ඉතිම් brand එකක් 😌🖤
වැඩේ සුපිරි 😈🔥🇱🇰
නුඹේ මතකේ💥🔥the unstoppable beat🎶🎤🥰🌿
Mage ekah❤️
Ptta 👏
සුපිරිම වැඩක් මරු ජය වේවා✊🇱🇰 පට්ට
වදින එකෙක්ට වැදියන් කියල දාන මේ වගේ සින්දු මරු kelWiz ❤ අයියේ🌸✨️
පහරක්🔥❤
Kelwiz කියන්නෙ වෙනම ලෙවල් එකක් 💖😌
❤kelwiz
Kelwiz....❤❤❤❤❤
Next level ❤️උඩටම යන්
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නෙ🥺♥
නියමයි KelwiZ අයියා.✌❤️..සුපිරියක් beat🌎🤘 එක සැරටම හිතට වදින්න දීලා තියෙනවා සුපිරියක් ජය වේවා සහෝ🌎💔💪
වෙනස්ම vibe එකක්... අමුතු එකක් තියනවා song එකේ.....❤❤❤
ආදරෙයි kelviz bro.. good luck
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අඩෙ 💗💗💗💗 සුපිරියක් 💗💗💗💗
සුපිරියක් තමා❤️❤️❤️
NIYAMAI KELWIZ BRO! GOOD LUCK!
Yo yoo 🥵♥️
හදවත 🥺💖
එකත් සුපිරියක් තමයි good luck bosa ❤️❤️
Kelwiz කියන්නෙම best brand එකක්.good luck kelwiz 🔥🥰
Kelwiz 🤩❤️ මේකත් next level d balamu 🤩❤️ පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ 🤩 රිලීස් වෙනකල් ✊🖤
Kelwiz cocaine song eka පට්ට පට්ට
ඔයාගේ ගමනේ යන්න ජයවේවා ඔයාට බුදු සරණයි
Nice one
Wagee❤️
Kelwiz වොයිස් එක පිස්සුවක් 😍😍😍