ගං කුකුල්ලුන්ගෙ පණු අමාරුවට සුපිරිම අත් බෙහෙත | Gam Kukul Panu Roga Ath Beheth Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @Ramboproduction1
    @Ramboproduction1 ปีที่แล้ว +1

    Sir RIR kikiliyo biththara Dannanam aniwaren kukul kama denna onida

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      නැහැ එහෙම දෙන්න උවමනා නැහැ මහත්මයා, ඒත් වඩාත් ඉහල බිත්තර අස්වැන්නක් ලබා ගන්න නම් බිත්තර කුකුල් කෑම ලබා දෙන්න

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 หลายเดือนก่อน

    කුකුළන් ගේ ගෙල පහල පපුව වගේ ප්‍රදේශයේ පැත්තක් අනික් පැත්තට වඩා ලොකුයි... ඒක ලෙඩක්ද ... සතුන්ගේ හැසිරීම නම් සාමන්‍යයි...

  • @darshanakarunathilaka750
    @darshanakarunathilaka750 9 หลายเดือนก่อน +2

    Sir අනේ මට උදව් කරන්න.මගෙ කුකුළට බඩ එළියෙ යනවා...හරිම ගදයි..ඌ කූඩුවට වෙලාමයි ඉන්නෙ..එලියට යන්නෙත් නෑ...හඩලන්නෙත් නෑ..මළපහ කළු තද කොළ පාටට යන්නේ...ප්‍රතිකාරයක් කියන්න ඉක්මනින් 😥🙏

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน +1

      සතාව දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා

    • @darshanakarunathilaka750
      @darshanakarunathilaka750 7 หลายเดือนก่อน +1

      @@CeylonTeacher මට තේරෙනවා...එයාට මේ වන විටත් බෙහෙත් කරමින් පවතිනවා. 💕

  • @IshithaGaweesh
    @IshithaGaweesh หลายเดือนก่อน

    අයියෙ කලුකුම්ටත් පුලවන්ද

  • @SDHerath-c1j
    @SDHerath-c1j ปีที่แล้ว +1

    Mage පැටවුන්ට masa dekahamarak wenawa eyalata sudu pata වතුර wage malapaha wenawa behethak kiyanna puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සතාව දකින්නෙ නැතිව මට බෙහෙතක් කියන්න අපහසුයි මහත්මයා, කොහොම උනත් ලබා දෙන ආහාර රටාවේ ඇති ගැටලුවක් නිසාත් මෙහෙම වෙන්න පුලුවන්

    • @SDHerath-c1j
      @SDHerath-c1j ปีที่แล้ว

      @@CeylonTeacher thanks

    • @upaliherath2648
      @upaliherath2648 ปีที่แล้ว +2

      කුකුලන්ගේ කොන්දේ හා බඩ යට පිහාටු ගැලවෙන වට මොකද කරන්නේ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සත්තුන්ට කැල්සියම් ඌණතාවය ඇතිවෙලා වගෙයි මහත්මයා, සිප්පිකටු හෝ කොරල් කැබලි ලබා දෙන්න

  • @HimalaChinthaka
    @HimalaChinthaka 2 หลายเดือนก่อน +1

    Mage kukulanta sema hadiala godak maruna thwa innawa sema haduna un samahara ayage as wahila man dahi ulanawa.bahath warga godak dunna aduwanne nane puluwannam hoda behathak kiyannako

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      පුතා ඔබගේ සත්තුන්ට වෙනත් බෝවෙන රෝගයක් හෝ බැක්ටීරියා ආසාදනයක් ඇතිවෙලා වෙන්න පුලුවන්, ඒක නිසා පශු වෙදය උපදෙස් ලබා ගන්න පුලුවන් නම් හොදයි

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 28 วันที่ผ่านมา

    ගම් කුකුලන්ට හොදට පියාබන්න පුලුවන්ද්

  • @warunasandaruwan2598
    @warunasandaruwan2598 ปีที่แล้ว +3

    මහත්මයා මගේ කුකුල් නමිබෙික් ඉන්නවා සති 3 -4 පටන් කෝල පාටට බඩ ඒලිය යනවා සුදුපාටට පේනවගේත් තියනවා කැම පෝටිඩක් කන්නේ සතාට වයස මාස 9 පමනවනවා පිලිතුරක් ඒවන්න ඔබතුමාට බෝහෝම පින්❤❤❤ පෝර කුකුලේක් පනුබෙිහේත් මාස 2කට පෙර ලබාදුන්නා

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      හිතවත් වරුණ, මට සතාව පරීක්ෂා කරන්නෙ නැතිව ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා

    • @warunasandaruwan2598
      @warunasandaruwan2598 ปีที่แล้ว +1

      @@CeylonTeacher ස්තුතියි මහත්මයා මම සතාව දෙස්තරලගට අරන් ගියා ඒහිදි පැනියක් ලබා දුන්නා බෝහෝ දුරට දැන් සනිපයි ඔබතුමාට හැකිනමි පෝර කුකුල්ලන් ගැන විඩියෝ මාලාවක් කරන්න ඔබතුමා විසාල සේවාවක් කරන්නේ ස්තුතිය 🇱🇰🇱🇰🙏🙏🙏

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබේ අගය කිරීම මට මහත් ශක්තියක් වරුන මහත්මයා...! ඔබට ජය..!

    • @sanju750
      @sanju750 6 หลายเดือนก่อน +1

      ​@@warunasandaruwan2598ane mokadda e paniya mage ayatth oya lede thinawa

    • @rehanadithya3239
      @rehanadithya3239 5 หลายเดือนก่อน

      මගෙ කිකිලියක් කූඩුවේම මැරිලා හිටියා සතාගේ පස්ස පැත්තේ ගැඩවිලි පනුවෙක් වගෙ දිග පානුවෙක් හිටියා මොකක්ද දන්නේ නැ හේතුව

  • @diaryoflaiya1238
    @diaryoflaiya1238 11 หลายเดือนก่อน +1

    සති 3 කුකුල් පැටව්න්ගේ සෙමට බෙහෙත් මොනවද? දන්නව්නම් දැනුවත් කරන්න.ස්තූති.

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน

      ඒ ගැන කලින් වැඩසටහනක් කරා ඒක බලන්න මහත්මයා

  • @naduniamarakoon6853
    @naduniamarakoon6853 ปีที่แล้ว +2

    Gaslabu ata amuwen dunnata wadak nadda.ape aya ewa amuwen kanna godak asai😊

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඒකට කමක් නැහැ දුව, ඒත් වියලි ඇට තමයි වඩාත් ගුණ

  • @SandunPalliyaguru
    @SandunPalliyaguru 10 หลายเดือนก่อน

    Kukullunge Kakule angili wala panuwo hedenawada aengillak idimila

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      කූඩුවේ පවිත්‍රතාවය ගැන හොදින් සැලකිලිමත් වෙන්න මහත්මයා, නැතිනම් තවත් ආසාදන ඇතිවෙන්න පුලුවන්

  • @wacweerasooriya4024
    @wacweerasooriya4024 ปีที่แล้ว

    Me aiye.rir biththara walin patau gand puluwanda.rakkuwat aulk nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      පුලුවන් හැබැයි ඒ බිත්තර සරු බිත්තර නම් විතරයි

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 8 หลายเดือนก่อน +1

    වියලී පැපොල් ඇට පිටි ටික කුකුල් කෑම එක්ක දාපුවාම කුකුල් කෑම ටික කාල පැපොල් ඇට පිටි ටික ඉතුරු කරන්නේ නැද්ද ,එයට විසදුමක් කියන්න ,තරමක් තෙත් කරපු සුන් සහල් ප්‍රමානයකට පැපොල් පිටි කවලම් කරල දුන්නොත් සහල් සමග පැපොල් පිටි සතාගේ සරීරයට ඇතුව වෙනව නේද ,කරුනාකර පිලිතුරක් දෙන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน

      ඔව්, ඔබ හරි,
      ඔබගේ අදහස ඉතාම වටිනවා
      ඔබට බෙහෙවින්ම ස්තූතියි

  • @SampathSampath-b9g
    @SampathSampath-b9g 11 หลายเดือนก่อน +2

    අයියෙ මගෙ ලගත් කුකුලෙක් ඉන්නවා එයා අද උදෙ ඉදන් මොනවත් කන්නෙත් නැ කුඩුවෙන් එලියට එන්නෙත් නැ එකතැනකට වෙලා ඉන්නවා ඒ ඇයි දන්නැ නෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      සතාව පරීක්ෂා කරන්නෙ නැතිව මට හරියටම හේතුවක් කියන්න අපහසුයි මල්ලී

  • @DayaniSamaradiwakara-hz6xr
    @DayaniSamaradiwakara-hz6xr 9 หลายเดือนก่อน +2

    අපේ සත්තු න්ගේ කරමලේ සුදුපාට පුස් එකක් දිලිරයක්.හැදිලා එයට පුතිකාරයක් කියන්න .

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน

      සතාව දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මිස්

  • @RD-CREATIONS456
    @RD-CREATIONS456 ปีที่แล้ว +1

    අයියේ මගෙ පොර කුකුලෙක්ව හොතඹුවෙක් අල්ලන්න හැදුවා දවස් 3 කට කලින් උට කුකුලාව අල්ලන්න බැරි වුනා කුකුලාට තුවාලයක් තිබුණේත් නැහැ කරමලය ටිකක් තුවාල වෙලා තිබ්බේ
    දවස් 2ක් යද්දී කකුලාගෙ බෙල්ලයි මුහුණයි ඉදිමුනා දැන් කුකුලා ඉන්නෙ අමාරුවෙන් මට පිලිතුරක් අවශ්‍යයි බේරගන්න පුළුවන් වෙයිද ?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      සතාව දකින්නෙ නැතිව මට යමක් කියන්න් ආපහසුයි මල්ලී, සමහර විට විෂබීජයක් වත් ආසාදනය උනාද දන්නෙ නැහැ, ඔයාට පුලුවන් නම් පශු වෙදයවරයෙකුට පෙන්නලා උපදෙස් අරගන්න

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 3 หลายเดือนก่อน

    තටු kadan kanawata විසඳුම් කියන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  3 หลายเดือนก่อน

      ඒකට හේතු වෙන්නෙ කැල්සියම් ඌණතාවය, සිප්පි කටු ලබා දෙන්න, ඒ ගැන වැඩසටහනකුත් මම කලින් කරල ඇති

  • @sarathananda6963
    @sarathananda6963 6 หลายเดือนก่อน

    පැපොල් ඇට බෙහෙත දෙන්නේ මාස කීයකට වරක්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  6 หลายเดือนก่อน

      තුන හතරකට පාරක් දුන්නහම හොදටම ප්‍රමානවත් වෙනවා

  • @RasikaSampath-qk6fc
    @RasikaSampath-qk6fc หลายเดือนก่อน

    මෙයාලට සිප්පි කටු දෙන්න ඕනෙ වයස කොහොමද

  • @PasanBimsara-ry8qt
    @PasanBimsara-ry8qt 10 หลายเดือนก่อน +1

    මහත්මයා, දැන් කිකිලියෝන්ට මාස 5 k විතර වෙනවා. දැන් බිත්තර දාන්න ලගද? එයාලට දෙන්න මොනවහරි බෙහෙත් වර්ග එහෙම තියෙනවද? නැතිනම් කෑම වරගයක් එහෙම thiyenvd

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน +1

      ඔබ ඇතිකරන කිකිලියන්ගේ වර්ගය අනුව එයාලා බිත්තර දාන්න පටන් ගන්න වයස වෙනස් වෙනවා, ඒක නිසා සතාගේ වර්ගය දන්නෙ නැතිව මට යමක් කියන්න අපහසුයි

    • @PasanBimsara-ry8qt
      @PasanBimsara-ry8qt 10 หลายเดือนก่อน

      @@CeylonTeacher ඔක්කොම ගං කිකිළියන් ඉන්නේ , nacked neck. කිකිලියෝ 2 ඉන්නවා. මේ ඔක්කෝටම එකම වයස

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน

      මේ වර්ගයේ සත්තු මාස 5න් බිත්තර දාන්නේ නැහැ

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 4 หลายเดือนก่อน

    අනේ මගේ කුකුලාගේ කකුලට කවෘහරි කෝටුවකින් ගහලා කකුලේ දන්ඩ ඉදිමුනා දැන් මාස දෙකක් විතර වෙනවා දැන් නම් ඒ තුවාලය හොදයි හොදට ඇවිදිනවා ඒත් දැන් මාස දෙකක් තිස්සෙ ඉදන්
    මේ ඉදිමුම තාමත් තියෙනවා
    මේකට මම මොකක්ද කරන්න ඕනේ මට reply karanna please

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      එම ස්ථානය කලු පැහැ වෙලා නම් ඉදිමුම අඩුවෙන්න තවත් කාලයක් ගතවේවි

  • @hashanthenuwara3260
    @hashanthenuwara3260 10 หลายเดือนก่อน

    මට කියනවද රැකුම් වැටුනට පසු යළිත් බිත්තර දමන්න කොච්චරකල් යනවාද කියලා ගම් කිකිලියෙක්ට

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      බිත්තර රක්කවලා පැටව් අරගත්තොත් නම් මාස තුනක් විතර යනකම් බිත්තර දාන්නෙ නැහැ, එහෙම නැතිනම් දවස් 35ක් විතර ගියාම ආයෙ බිත්තර දාන්න පටන් ගන්නවා

  • @AthulaNawarathna-kb4pz
    @AthulaNawarathna-kb4pz 5 หลายเดือนก่อน +1

    මහත්මයා මාස 6ක ගම් කිකිලියන් 50ක් ඉන්නවා.බිත්තර සදහා කාලය ප්‍රමාණවත්ද.දිය යුතු විටමින් හා කඩෙන් ගත යුතු කෑම වර්ගයක් සදහන් කරන්න.ස්තූතියි ඔබතුමාට:

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      බොහෝමයක් වර්ගවල ගම් කිකිලියන් බිත්තර දැමීමට මාස 8ක් හෝ එයට වඩා වැඩි කාලයක් ගත කරන බැවින් කල්තියාම බිත්තර කෑම ලබා දීම ඔබතුමාට අධික වියදම් ගෙන දෙන්නකි, එම නිසා තව ටික කාලයකින් පසුව කෑම ලබා දෙන්න

    • @AthulaNawarathna-kb4pz
      @AthulaNawarathna-kb4pz 5 หลายเดือนก่อน

      @@CeylonTeacher ස්තූතියි මහත්මයා::

    • @AthulaNawarathna-kb4pz
      @AthulaNawarathna-kb4pz 5 หลายเดือนก่อน

      @@CeylonTeacher මහත්මයා,කිකිලියන්ගේ මලපහ සමග රතුපාට යම් ස්‍රාවයක් පිටවීම රෝගයක්ද.එසේනම් ප්‍රතිකාර තිබේද

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      එය හොදින් නිරීක්ෂනය නොකර මට යමක් ප්‍රකාශ කරන්න අපහසුයි මහත්මයා

  • @DamithLakshan2005
    @DamithLakshan2005 5 หลายเดือนก่อน

    මගෙ මාසයක විතර කුකුල් පැටියෙක් ඉන්නවා.ඒ පැටියට නින්ද යනව .ඔලුව බර වෙලා.තටු පොරවගෙන නිදාගෙන ඉන්නෙ

    • @DamithLakshan2005
      @DamithLakshan2005 5 หลายเดือนก่อน

      විසදුමක් තියෙනවනම් කියන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      සතාව දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි දමිත් මහත්මයා

  • @geethikasandarenu4636
    @geethikasandarenu4636 11 หลายเดือนก่อน

    ගම් කිකිළියෙක් කොච්චර කාලයක් ජීවත් වනවා ද. කොච්චර කාලයක් බිත්තර දානව ද

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน

      එය සතාගේ වර්ගය අනුව වෙනස් වෙන නිසා මට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අපහසුයි

  • @SurangaLakmal-t8m
    @SurangaLakmal-t8m 5 หลายเดือนก่อน

    කුකුලන්ගේ ඇස් සමහරුවට බෙහෙත් කියන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      ඒ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් ලගදීම අරගන එන්නම් මහත්මයා