ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං අනෝමා කියන එකටයි මම ආසම
Eka nam aththama aththa
මමත් හරිම ආසයි ඒ ටික අහන්න .හරිම අහිංසක ආදරණීය විදිහට ඒ ටික කියන්නෙ .😊😊❤❤
Me wage amma kenek lebenna a daruwo wasanawanthai harima nihathamani amma kenek
මමත්
ගොඩක් ස්තුතියි මේ රෙසපි එකට අද හදනවාමයි ඔයා ඇතුළු පවුලේ සැමට 2025 සුභ ම සුභ නව වසරක් වේවා තෙරුවන් සරනයි ❤❤❤❤
මම නමි නිතරම හදනවා මුරැක්කු. හරිම රසයි. රවුමට හදනවා. දිගට කුරැ හදනවා.
හරිම පිළිවෙලයි ... අහගෙන ඉන්න ආස හිතෙන විදියට කියල දෙනවා ... 😍
ගොඩාක් රස පාටයි අම්මා අම්මනම් චුට්ටක් කාලත් පෙන්නුවා නේද මටනම් ගොඩාක් ආස හිතුනා මමත් අනිවාරෙන්ම හදනවා අම්මා ඕක පරිස්සමෙන් ඉන්න හොදේ ආදරෙයි අම්මා😘
බොහොම ස්තුතියි අනෝමා අක්කා 💗💗💗👍
ඇන්ටි හිනා වෙන්නෙ චූටි බබෙක් වගේ..හරි අහිංසක විදියට ..මන් හරි ආසයි❤❤❤
අනෙ aunty... Aunty ගෙන් බලාපොරොත්තු වෙන් හිටපු recipe එකක්❤ අනිවාර්යයෙන්ම try කරන්න ඕනෙ.. Next පැණි බුන්දි කියලා දෙන්වද 😊
Q
අදම හදන්න හිතුවා. තල ඇට ටිකක් දාන්න හිතුනා. ස්තුතියි 😊
මම හැදුවා හරිම රසයි. මම සූදුරු ටිකක් එකතු කලා. ස්තුතියි.👍
තල ඇට ටිකකුත් දැන්මනම් තවත් හොඳයි නේද මිස් ❤️
ඔව් මමත් දානවා. නමුත් එදා තල තිබුනෙ නැහැ. ඔයාලට තියෙනවා නම් දාන්න කියලා කියන්නත් අමතක උනා.
උදු පිටිත් දානව නේද ?මිස්😊
ගොඩක් රස පාටයි. රස කර කර කන හැටි දැක්කම මටත් හදල කන්න හිතුනා ❤❤❤❤
ආන්ටි, සුදුළූණු කුඩු හදා ගන්නේ කොහොමද.......
හොඳට මුරුක්කු හදාගන්න ක්රමය දන්නේ නැතිව හිටියේ ..🤔දැන් හදලා බලනවා 👍 .බොහෝම ස්තූතියි 💐 ජයවේවා 🙋
Onna comments 100. Iiiiii....sthuti godaaak 🌹🌹
Kema kese wethath aunty dekkath hitha pirenw.harima siriyawanthai.
Thank you Aunty can we make this in the air fryer?
ගොඩක් ස්තුතියි ඇන්ටි ඔයාට
ඇල් වතුරෙන් ද අනන්නේ
Thank you unty. When I see you I can't express my feelings. You are such a pleasant lady unty... ❤❤❤ love your recipies and you too
ස්තුතියි !හදලා බලන්නම්
බොහොම ස්තුතියි ❤️
ස්තුතියි ස්තූතියි බුදු සරණයි යහපතක්ම වේවා ❤❤❤❤
Kamak hadanawa nam.mama Internet chek kranne Anoma kichen ❤
සුදුලුනු කඩු වෙනුවට චොප් කරල දාන්න ත් පුළුවන් ද. රස කෑමක් ස්තුතියි 😋😋
Rasa murukku ekak.
මේ ඉදිආප්ප වංගෙඩිය කොහෙද ගන්න පුළුවන්
ස්තූතියි අනෝමා.❤❤❤
හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද aurnty...
Hama amma Kenkma nuba wani una nm amme hama daruwekma sathutin idee.karunawatha hithak athi wewa hama amma kenekugema had awath wala.
ආන්ටි නෙලූමි අල හදන්න කියල දෙන්නකෝ ❤❤
Thanks Anoma, your cooking videos are very informative
Hi anoma , I watch your videos just like watching movies , that much temptation 🥰 love your way of presentation 👌👌 if you are coming to Australia please put a post .. love to see you ❤️❤️
❤
Thank you Anoma
ගොඩක් රස පාටයි ❤❤
තල ඇට ටිකක් දැම්මොත් හොඳ ඇති නේද ,මාත් හදනවා හෙටම ,thanks miss
Hari lassanata tiyanawa.rasath e wagema athi.❤️😋
Kindly demonstrate Hyderabadi Biriyani SALAN.SALAN curry good for Idle too.🇩🇪
Ane amme Oya hari siriyawai adarei❤
හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි ගන්න පුලුවන් ද
Thanks Anoma. I will definitely try ❤
Thank you
මේකට පොල්තෙල් ද ගන්න හොඳ? නැත්නම් පාම් ඔයිල් ද? ටිකක් වැඩියෙන් එකවර හදාගත්තොත් කොච්චර දවසක් විතර තියා ගන්න පුළුවන් වේද?
thank you Aunty
Harima rasai nethr
Sthuti Anoma
Thank you miss anoma
Thanks alot for this.
So good thnaks
Anee akki murukku katar nene
Most awaited video
Where can we purchase stringhopper gun?
Very good. THANKS
88
Murukku. Achchuwak ganne. Kohenda. Keeyada
ස්වයං රැකියාවකටත් හොදයි නේද..
Super muruku
Mamath hadanna ona
ස්තුතියි
Sudu Aunty❤ බූන්දි හදන්න කියලා dennakooo
What is the Video that you show your onion cutter?
ෂා ... මන් ආසම මුරුක්කු
ශවර්මා හදන්නකො.....
👍👍👍👍👍Love it ❤️
කඩල පරිප්පු අබරලා ඒ පිටිවලින් හදන්න බැරිද
ඔබතුමිය ලග තියන පිනිශින් ගල් වංගෙඩිය ගත්තෙ කොහෙන්ද? ලංකාවේ එවැනි ගල් වංගෙඩි තිබේද?
Wooow ❤
Wangediya gaththe kohenda
❤Thank you❤
1:24
Mmmm yummy
Sudulunu powder hadanne kohomada
Kade ganna thiyanawa
Aunty ❤️
Aunty kadala piti hadaganna kohomada? Kadala pegennadalada? Nathnm Niknma kotanawada poganne nathuwa
sudulunu kudu kohennda gnne.beluwa nane 😰
Harama rasa athi hadannama හිතුණා
1st comment 🎉
කටට කෙළ උනනවා
❤️🔥❤️🔥
😍😍
👍👍
❤️❤️❤️❤️
❤❤❤🎉😂❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊😊😊😊
😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤️❤️❤️
මං අනෝමා කියන එකටයි මම ආසම
Eka nam aththama aththa
මමත් හරිම ආසයි ඒ ටික අහන්න .හරිම අහිංසක ආදරණීය විදිහට ඒ ටික කියන්නෙ .😊😊❤❤
Me wage amma kenek lebenna a daruwo wasanawanthai harima nihathamani amma kenek
මමත්
ගොඩක් ස්තුතියි මේ රෙසපි එකට අද හදනවාමයි ඔයා ඇතුළු පවුලේ සැමට 2025 සුභ ම සුභ නව වසරක් වේවා තෙරුවන් සරනයි ❤❤❤❤
මම නමි නිතරම හදනවා මුරැක්කු. හරිම රසයි. රවුමට හදනවා. දිගට කුරැ හදනවා.
හරිම පිළිවෙලයි ... අහගෙන ඉන්න ආස හිතෙන විදියට කියල දෙනවා ... 😍
ගොඩාක් රස පාටයි අම්මා අම්මනම් චුට්ටක් කාලත් පෙන්නුවා නේද මටනම් ගොඩාක් ආස හිතුනා මමත් අනිවාරෙන්ම හදනවා අම්මා ඕක පරිස්සමෙන් ඉන්න හොදේ ආදරෙයි අම්මා😘
බොහොම ස්තුතියි අනෝමා අක්කා 💗💗💗👍
ඇන්ටි හිනා වෙන්නෙ චූටි බබෙක් වගේ..හරි අහිංසක විදියට ..මන් හරි ආසයි❤❤❤
අනෙ aunty... Aunty ගෙන් බලාපොරොත්තු වෙන් හිටපු recipe එකක්❤ අනිවාර්යයෙන්ම try කරන්න ඕනෙ.. Next පැණි බුන්දි කියලා දෙන්වද 😊
Q
අදම හදන්න හිතුවා. තල ඇට ටිකක් දාන්න හිතුනා. ස්තුතියි 😊
මම හැදුවා හරිම රසයි. මම සූදුරු ටිකක් එකතු කලා. ස්තුතියි.👍
තල ඇට ටිකකුත් දැන්මනම් තවත් හොඳයි නේද මිස් ❤️
ඔව් මමත් දානවා. නමුත් එදා තල තිබුනෙ නැහැ. ඔයාලට තියෙනවා නම් දාන්න කියලා කියන්නත් අමතක උනා.
උදු පිටිත් දානව නේද ?මිස්😊
ගොඩක් රස පාටයි. රස කර කර කන හැටි දැක්කම මටත් හදල කන්න හිතුනා ❤❤❤❤
ආන්ටි, සුදුළූණු කුඩු හදා ගන්නේ කොහොමද.......
හොඳට මුරුක්කු හදාගන්න ක්රමය දන්නේ නැතිව හිටියේ ..🤔
දැන් හදලා බලනවා 👍 .
බොහෝම ස්තූතියි 💐
ජයවේවා 🙋
Onna comments 100. Iiiiii....sthuti godaaak 🌹🌹
Kema kese wethath aunty dekkath hitha pirenw.harima siriyawanthai.
Thank you Aunty can we make this in the air fryer?
ගොඩක් ස්තුතියි ඇන්ටි ඔයාට
ඇල් වතුරෙන් ද අනන්නේ
Thank you unty. When I see you I can't express my feelings. You are such a pleasant lady unty... ❤❤❤ love your recipies and you too
ස්තුතියි !හදලා බලන්නම්
බොහොම ස්තුතියි ❤️
ස්තුතියි ස්තූතියි බුදු සරණයි යහපතක්ම වේවා ❤❤❤❤
Kamak hadanawa nam.mama Internet chek kranne Anoma kichen ❤
සුදුලුනු කඩු වෙනුවට චොප් කරල දාන්න ත් පුළුවන් ද. රස කෑමක් ස්තුතියි 😋😋
Rasa murukku ekak.
මේ ඉදිආප්ප වංගෙඩිය කොහෙද ගන්න පුළුවන්
ස්තූතියි අනෝමා.❤❤❤
හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද aurnty...
Hama amma Kenkma nuba wani una nm amme hama daruwekma sathutin idee.karunawatha hithak athi wewa hama amma kenekugema had awath wala.
ආන්ටි නෙලූමි අල හදන්න කියල දෙන්නකෝ ❤❤
Thanks Anoma, your cooking videos are very informative
Hi anoma , I watch your videos just like watching movies , that much temptation 🥰 love your way of presentation 👌👌 if you are coming to Australia please put a post .. love to see you ❤️❤️
❤
Thank you Anoma
ගොඩක් රස පාටයි ❤❤
තල ඇට ටිකක් දැම්මොත් හොඳ ඇති නේද ,මාත් හදනවා හෙටම ,thanks miss
Hari lassanata tiyanawa.rasath e wagema athi.❤️😋
Kindly demonstrate Hyderabadi Biriyani SALAN.
SALAN curry good for Idle too.🇩🇪
Ane amme Oya hari siriyawai adarei❤
හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි ගන්න පුලුවන් ද
Thanks Anoma. I will definitely try ❤
Thank you
මේකට පොල්තෙල් ද ගන්න හොඳ? නැත්නම් පාම් ඔයිල් ද? ටිකක් වැඩියෙන් එකවර හදාගත්තොත් කොච්චර දවසක් විතර තියා ගන්න පුළුවන් වේද?
thank you Aunty
Harima rasai nethr
Sthuti Anoma
Thank you miss anoma
Thanks alot for this.
So good thnaks
Anee akki murukku katar nene
Most awaited video
Where can we purchase stringhopper gun?
Very good. THANKS
88
Murukku. Achchuwak ganne. Kohenda. Keeyada
ස්වයං රැකියාවකටත් හොදයි නේද..
Super muruku
Mamath hadanna ona
ස්තුතියි
Sudu Aunty❤ බූන්දි හදන්න කියලා dennakooo
What is the Video that you show your onion cutter?
ෂා ... මන් ආසම මුරුක්කු
ශවර්මා හදන්නකො.....
👍👍👍👍👍
Love it ❤️