✔ කඩේ පිටි වලින් ක්ෂණික මුරුක්කු ක්‍රම 3කට - ක්‍රිස්පි ස්නැක් Instant Murukku Apé Amma
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Murukku
මුරුක්කු ක්‍රම 3කට
ඉඳිආප්ප පිටි කෝප්ප 1/2
කඩළ පිටි කෝප්ප 1/2
වතුර මේස හැඳි 6ක්
සුදුළුෑණු බික් 3ක්
සූදුරු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
පෙරුම්කායම් තේ හැඳි 1/4
පොල් තෙල්
Murukku 3 ways
1/2 cup string hopper flour
1/2 cup gram flour
6 tbsp water
3 garlic cloves
1 tsp cumin seeds
1/2 tsp chili powder
1/2 tsp salt
1/4 tsp turmeric powder
1/4 tsp hing
coconut oil
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව • ✔ඔබට දුක හිතෙන කථාවක් ...
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
• ✔ අපේ අම්මාට දැමු අපහා...
අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න • ✔ අපේ අම්මා කොණ්ඩෙ වවප...
ගෙදරදී පොල් තෙල් • ✔ පිරිසුදු සුදු පොල් ත...
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට • ✔ චිකන් බිරියානි රයිස්...
අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma • ✔ පහසු මෙක්සිකන් ෆ්‍රය...
බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු • ✔බර අඩු කරගන්න රාත්‍රි...
පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
• ✔ පිටි වර්ග නැතුව හදන ...
කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු • ✔ පිරිසුදු සුදු පොල් ත...
අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය • ✔ අපේ අම්මා බර අඩුකරගන...
කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය • ✔ කෙට්ටු කරන, සීනි, කො...
බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ • ✔ බර අඩු කරන ඩයට් පිට්...
හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma • ✔ හෝටලේ වගේ බිත්තර රො...
කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma • ✔ කඩේ ක්‍රමයට මාළු රොට...
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
• ✔ අපේ අම්මාට පහර පිට ප...
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
• ✔ කාන්තාවන්ගෙන් කාන්තා...
අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page
• ✔අපේ අම්මා ෆේස්බුක් ෆෑ...
අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔අමුද්‍රව්‍ය 2න් බ්ලෙන...
Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. • ✔ චොකලට් අයිස් කොෆී ෆ්...
ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ ගෙදරට ගෙනෙන කිරි හට්...
Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ විනාඩි 10යෙන් ප්‍රධා...
මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් • ✔ මනස පුබුදුවන චොකලට් ...
පුඩින් ඩෙසර්ට් වර්ග • ✔ අපේ අම්මාගේ පහසු ක්...
කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු th-cam.com/video/93UQeargBbw/w-d-xo.html
අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය th-cam.com/video/DcMJefMmGXg/w-d-xo.html
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට > th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma th-cam.com/video/qOS_TQp7F4o/w-d-xo.html
2023 ජූලි වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 28.5ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න.
යූටියුබය අපේ අම්මාගේ කමෙන්ට් ඉවත් කරපු හැටි
th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html&index=3
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ?
th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
උදෑසන ආහාර වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html
✔ ලිපේ හදන ටෝස්ට් සැන්ඩ්විච් Hand toasted sandwich by Apé Amma th-cam.com/video/ugCXOPkKQEc/w-d-xo.html
සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/LrzrkrDkagc/w-d-xo.html
මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න.
th-cam.com/video/rG6QPkEKGf8/w-d-xo.html
චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න.
th-cam.com/video/_cFzMkKt0xQ/w-d-xo.html
පලා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
th-cam.com/video/HjlwYOexfPc/w-d-xo.html
සම්බෝල වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
th-cam.com/video/PV3ROEH2wuQ/w-d-xo.html
Apeamma
බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු th-cam.com/video/E8z-PgtK2g8/w-d-xo.html&pp=gAQBiAQB
පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
th-cam.com/video/Q4WrJfOJP54/w-d-xo.html
අපේ අම්මාගේ මුරුක්කු රෙසිපීස් මම ගොඩාක් හැදුවා ඇත්තටම කඩේ එවා වලට වඩා රස වෙන්න ප්‍රධානම හේතුව අපි අලුත් පොල් තෙල් වලින් බදින නිසා කියලා මට තේරුනා. ඒ වගේම මේ මුරුක්කු හරිම සුවඳයි අපේ අම්මා. ඔබ කරන මේ සේවයට අප හිස නමා ආචාර කරනවා.
⁰
,,,,,,, ,,,,, ,,, ,,,, , , ,,, ,
@@inthanburah1750 u
U
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න th-cam.com/video/J79axaBibi4/w-d-xo.html
ගෙදරදී පොල් තෙල් th-cam.com/video/93UQeargBbw/w-d-xo.html
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma th-cam.com/video/qOS_TQp7F4o/w-d-xo.html
බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු th-cam.com/video/E8z-PgtK2g8/w-d-xo.html&pp=gAQBiAQB
පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
th-cam.com/video/Q4WrJfOJP54/w-d-xo.html
කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු th-cam.com/video/93UQeargBbw/w-d-xo.html
අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය th-cam.com/video/DcMJefMmGXg/w-d-xo.html
කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය th-cam.com/video/_O2IrifdGaQ/w-d-xo.html
බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ th-cam.com/video/3heY3TyLcms/w-d-xo.html
හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma th-cam.com/video/rUhCEJOns64/w-d-xo.html
කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma th-cam.com/video/cM0lxQ19eZw/w-d-xo.html
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page
th-cam.com/video/IXyDN9zrySY/w-d-xo.html
අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/kFUeD-WE1Xs/w-d-xo.html
ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html
Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/hS81-lMpAeo/w-d-xo.html
මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් th-cam.com/video/FLuUta7C9dg/w-d-xo.html
පුඩින් ඩෙසර්ට් වර්ග th-cam.com/video/SG56mjmFISQ/w-d-xo.html
අපේ අම්මා චැනල් එක අපිට ගොඩාක් වටිනවා. ඇත්තටම කිසිම රහසක් නැතුව හැමදෙයක්ම හරියට කියලා දෙනවා. අපේ ගෙවල් වල පුංචි අයත් අපේ අම්මා ගැන දන්නවා. මොකද අපි ෆෝන් එක බල බලා උයනකොට අපේ දරුවොත් අපි ලඟ ඉදගෙන අපේ අම්මා වීඩියෝ බැලුවා. ඔබතුමිය අපේ රටට හරිම විශේෂයි. අපේ පාසලේ ඉදිරි වැඩමුලුවකට ඔබතුමිය ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා හොඳ පිලිතුරක් ලැබෙයි කියලා.
අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න th-cam.com/video/J79axaBibi4/w-d-xo.html
ගෙදරදී පොල් තෙල් th-cam.com/video/93UQeargBbw/w-d-xo.html
ගොඩක් හොදයි හරිම පැහැදිලි ව කියලා දෙනවා මම කුවේට් එකේ ඉන්නෙ ලංකාව ට ආවා ම් හදනවා අනිවාර්යයෙන් ඔබට ගොඩක් ස්තුති බුදු සරනයි
මමත් හැදුවා. ගොඩක් රසට තිබුනා. ගොඩක් ස්තුති
ගොඩක් වටිනවා thankyou
ස්තුතියි අපෙ අම්මා ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා
අාදරෙයි ඉතින් ගොඩාක්ම❤❤❤😘😘
නියමයි අපේ අම්මා ගොඩාක් ආදරෙයි ඔයාට ගොඩාක් ලස්සනයි ඔයාගේ වීඩියෝ
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html
රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
Ŕ😮@
ගොඩක් ස්තූතියි අපේ අම්මා
ඔබ තුමියට බොහොම ස්තුතියි. .කෑම හදන විදි බොහොම පැහැදිලිව කියා දෙනවා .තවතවත් මෙවැනුි විඩියෝ ගෙනඑන්න තෙරුවන් සරනයි
අපේ අම්මාට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තුති කියලා දුන් හැමදේම පැහැදිලිව තිබුනා..තව තවත් රස කෑම හදලා අපිටත් කියන්න 😁❤️😘😍
Adama hadanawa.rasapatayi.sthuthi ape amme.
මමත් හැදුව රසයි ගොඩක් තැනක් අපේ අම්මා 😍
Hm
❤️ගොඩාක් ස්තූතියි .ගොඩක් වටිනවා
ස්තුතියි අපෙ අම්මා ...මම හැමදේම ඉගන ගත්තේ ඔයාගන් ..
Mama haduva murukku harima rasai
මමත් හැදුවා...
Thankyou ape amma
harima rasayi
Ape Amma kema gana mage mulu wishvasaya....
Thank you very much ❤❤❤
ගොඩක් ස්තුතියි.වටිනා පාඩමක්.
Him rasama rasai
ආදරෙයි ape amma
Katha krn widihat ආදරේ hithenwa ..බුදු saranai
ape ammage vidiyo walata godak kamathiyi
Mama adama හදනවා thank you ape amma
බොහොම ස්තූතියි 🙏
මුරුක්කු බදිද්දි පුපුරන්නේ අැයි කියලා කියන්නකෝ. තෙල් ඉහිලා පිච්චුනා මාව.😢 පුපුරපු පාරට මුරුක්කු ඔක්කොම තාච්චියෙන් පිටට විසි වුණා 😢
Thank you ape amma
Thanks
එල එල
Good amma
ලක්ෂ 16ක් ඉන්න චැනල් එකේ මේ වීඩියෝ එක මාස 3නට ම ගිය ප්‍රමාණය 131,140
අපේ අම්මා ඇගෙන් කොපි කළා කියා එක්තරා තරුණියක් වීඩියෝ එකක් දාලා තිබුනා. ඒ තරුණිය දිගින් දිගටම අපේ අම්මාගේ රෙසිපීස් ටිප්ස් සමග කරමින් පවතිනවා. ඇය අපේ අම්මාගේ රෙසිපීස් හොරකම් කළ බව නොකියන්න වෙන නමකින් දානවා. මේ රෙසිපියත් "මුරුක්කු" යන නම නැතුව දාලා තියනවා. මෙසේ කළාම යුටියුබ් එකේ සිස්ටම් එකෙන් ඇගේ වීඩියෝව මිනිසුන්ගේෆෝන් වලට අසාමාන්‍ය ලෙස යවනවා. (ඒ නිසා මම මේ හෙඩින් එකේ නම අප්ඩේට් කලා)
මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/9GwDimGxgIg/w-d-xo.html
Appe amma always best
Tankii amma godak adarei
Thank you
ගොඩක් ස්තූතියි
Beautiful
Thanks💚❤💙💞💕💖😇
Superb
Thankyou😊
Business ekak vidiyata karanakota pegenne nathi vidiyata kal thiya ganne kohomada❤ ape amma❤
කඩල පිටි අනිවාර්යෙන් ඕනද ? 🤔
Thank you 💞
බුදු සරනයි ස්තුතියි
Tank you
පැහැදිලි කිරිම ෙහාදයි
Superb thanks
අපෙ අම්මගෙ රහස් බෙදාදුන්නට උම්ම්ම්ම්ම්ම්ම්මාආආආආආඅ
Awesome
කන්න පුලුව කැමක් හදන කියලා දෙන්න
අපේ අම්මාගේ රෙසිපි මංකොල්ලා කලා අපේ අම්මා එයාගෙන් බලාගෙන උයන්න ඉගෙන ගන්නවා කියලා චෝදනා කරන අයට ලැජ්ජ බය කියන එක ඇත්තම නැහැ. එයා අපේ අම්මාට ඒ වගේ චෝදනාවක් නොකර හිටියනම් ප්‍රශ්නයක් නැහැ, එයා ඒ වගේ කියලා ප්‍රසිද්දියේ එයාම අපේ අම්මාගේ රෙසිපි කරනවා.
Ela kiri api wage kollantath hadanna puluwa
Maru
❤❤❤❤
කොච්චර කල් තියාගන්න පුළුවන්ද
i love it a lot good job ape amma
Yamii❤😋
Man hasama murukku
Harima lassanata hadanawa
👍
Murukku walata wisheshen perunkayam danne ai ape amma
රසයි,
Raha murukku
kadala piti nhne piti nthuw brida eka hdnna
කඩල පිටි ගන්නා නැනේ
mamat heta hadanawa..
Kadala piti hoyanna na amma
👍👍👍👍👍👍👍👍
Godak shuthi
Mama makata kamathi naa
Dannete ayata loku atwelak
Bs
Lsni
Piyallawa eka matu
අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
ගොඩක් ස්තූතියි අපේ අම්මා
Thank you
ගොඩාක් ස්තූතියි
2:25
ගොඩක් ස්තූතියි