Tharu Kumari (තරු කුමරි ) | Part 01 | Director's Cut | NMTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2021
  • නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
    අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
    ➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / ජනක කුඹුකගේ / මාලනී වීරමුනි / සුජානි මේනකා / අමිල අබේසේකර / ජගත් චමිල
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #TharuKumari #sinhalateledrama #nalanmendisteledrama #nmtv
  • บันเทิง

ความคิดเห็น • 20

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +5

    හැම කතාවම ආසාවෙන් බලන්න හැදලා අතඇරලා දානවා. මේ කියවිල්ල නිසා

    • @chrishanthiabeyeratne8709
      @chrishanthiabeyeratne8709 หลายเดือนก่อน

      Director's cut අනවශ්‍යැයි. ලොකු බාධාවක්

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +11

    මම මේ කතාව බැලුවේ 2006 දී. එතකොට ඉස්කෝලේ 5 පන්තියේ හිටියේ. ජාතික රූපවාහිනියේ හැම ඉරිදාවකම රෑ 9.30 ට ගියේ. සුසිල නිෂ්පාදන නිපැයුමක්.

  • @prasannamadusanka509
    @prasannamadusanka509 ปีที่แล้ว +4

    හරිම ලස්සන අර්ථාන්විත කතාවක්

  • @user-hs9es2ol3l
    @user-hs9es2ol3l 8 วันที่ผ่านมา

    🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Me Kathawe Nama Amathaka wela Hitiye Sujani,Amila🥰🥰

  • @dilhanthilina6781
    @dilhanthilina6781 2 ปีที่แล้ว +10

    සමහර කතාවල කොටස් අඩුයි

    • @palliyaguruubesinghe5504
      @palliyaguruubesinghe5504 ปีที่แล้ว

      අයියෝ... මම අලුතෙන් බලන්න හිටියෙ. එහෙනම් බලලා වැඩක් නෑ👍

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +3

    😍😍❤️

  • @subhanishashikala2733
    @subhanishashikala2733 ปีที่แล้ว +4

    Me konde කොට නිළිය dan න neda ☺️අතීතය මතක් වෙනවා මේවා බලනකොට😢. මං හරිම ආසයි ❤️❤️❤️

  • @inokap8128
    @inokap8128 ปีที่แล้ว +1

    Wow very 👍👍nice

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 ปีที่แล้ว +3

    18:50 මේ නිලියගේ නම මොකද්ද ?හරි cute 😘😘

  • @sarahsad8490
    @sarahsad8490 ปีที่แล้ว +2

    🌼🌼🌼⚘⚘⚘

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน

    Me..joduvanam...hodata..galapenvv...

  • @hashinidilshani8205
    @hashinidilshani8205 2 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰❤❤❤❤❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 ปีที่แล้ว +5

    මෙි කියවන එක මහ විකාරයක්

    • @shideshkafernando2145
      @shideshkafernando2145 ปีที่แล้ว

      විකාරයක්නම් නොබලා ඉන්න. එතුමගෙ නිර්මාණ ගැන එතුමා කියන්නෙ නැතුව කවුරු කියන්නද. මේ වගේ වටිනා නිර්මාණ අපිට බලන්න දෙන එක ගැනම සතුටු වෙන්න.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 8 หลายเดือนก่อน +6

    ආපෝ ..ඔයාගෙ කියවිල්ල නිසා බලන්න එපා වෙනවා ....ඔයාගෙ නිර්මාණයක් තමයි ...ඒ් උනාට ෆෝන් එක සහ ඩේටා අපේනෙ...අනික ..මේ ටෙලිනාට්‍යයේ රගපාන කට්ටියගෙ නම් ගම් ඔයා කියවන්න ඕන නැහැ ..ඒවා ටෙලිනට්‍යය පටන් ගන්න පෙර දානවානෙ..ඒ් නිසා ඔයා පාඩුවේ ඔයාගෙ වැඩක් කරගෙන ඉන්න ..මහ විශාල කරදරයක් නෙ ඔයා .