නාමල් උඩුගම රුවන්ති මංගලා යුවලගේ දියණියගේ විවාහයේ නොදුටු දසුන් I Namal Udugama I Ruwanthi mangala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 137

  • @anjanianjaniperera339
    @anjanianjaniperera339 2 หลายเดือนก่อน +5

    රුවන්ති යි.. නාමලුයි... දුව පුංචි කාලේ සිංගප්පුරු අවා... මගෙ මේ අත් දෙකෙන් ව ඩා. ගත්ත අද වගේ මතකයි.... ඒ ජයාරූප තාමත් මං ලග තියෙනවා. අද දියණිය ලොකුවෙලා.. ජිවිතේ. ලස්සනම දවසේ මංගල. ගමනක් යනවා.... සුබ පැතුම්. 🙏🌹🙏

  • @sass3013
    @sass3013 2 หลายเดือนก่อน +17

    ❤❤සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @LarinaChandani
    @LarinaChandani 2 หลายเดือนก่อน +1

    අනේ ආදරණිය නාමල් අයියේ ඔයාගේ හඬ බවනාවකී 🙏🙏🙏🙏🙏🙏😥😥😥😥ජේසු පිහිටයි මෙවැනි පියවරු බුදුවේවා 🥰🥰🥰❤️❤️🙏🙏😭😭😭👸🤴

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 2 หลายเดือนก่อน +18

    හරිමලස්සනයි චාම් හැදිච්චකම ආදරෙයි ඔයාලට,ගොඩක්ම ,රුවැත්තිය,රුවන්තිට ඔයාහරිම ඉවසිලිවන්ත අම්මකෙනෙක් ,දහිර්්‍යවන්තයි දැන්වෙඩින්වලමනමාලිටගැලපන්නත්,මනමාලයටගැලපෙන්නතාත්තා ඇදීම ඒඅයබ්‍රයිට්ස්මේට්වෙනවා.මේකමගෙඅදහස මමගොඩාක්කැමතිරුවන්ති අක්කට 🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 2 หลายเดือนก่อน

    නාමල් අයියෙ ඔයා තමයි මේ ලංකාවෙම හදවතේ ගායකය.ඔයාගෙ ඇගේ වදින හුලගක් තරම්වත් අපිට වටිනාකමක් නෑ අනිත් ගායක ගායිකාවො.මම අනිත් ගායක ගායිකාවන්ට බනිනව නෙමෙයි ඔයා ඒ තරම් දක්ෂයෙක් වැඩ්ඩෙක් ❤️.ඔයා ප්‍රසිද්ධ ලංකාවෙ විතරක් නොවෙයි මේ මුලු ලෝකෙම හෙල්ලූ ප්‍රසිද්ධ ගායකය ඔයයි.ඔයා තමයි මේ ලංකාවම හොල්ලපු එකම ගායකය❤ ලංකාවෙ ඉන්න නාමල් උඩුගම සහ ප්ලෑෂ් බෑක් කියන්නෙ තනිකර ආගමක් ❤❤❤❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 หลายเดือนก่อน +30

    දුවගේ උතුම්දිනේ..
    මේ සුභ මගුල් දිනේ..
    දකින්නට වර දුන් සොයුරේ
    දිවි යලි දුන් මිතුරේ..
    සිහිවේ ඔබ නිබදේ...

    • @tekniteknitekni4250
      @tekniteknitekni4250 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @tekniteknitekni4250
      @tekniteknitekni4250 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 10:29

  • @ChandralathaWijendra
    @ChandralathaWijendra 2 หลายเดือนก่อน +5

    හරිම චාම් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤දුවේඹයාට සුභ අනාගතයක් බුදු සරණයි දෙන්නටම

  • @RamanNimal
    @RamanNimal 2 หลายเดือนก่อน +6

    සුබ මන්ගල්ලයක් වෙවා 🎉🎉🎉🎉🎉කලා ලොකෙ දක්නට ලබුන ලස්සන පවුලක් නාමල් ❤රුවන්ති

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 2 หลายเดือนก่อน +3

    අම්මයි තාත්තයි වගේ ලස්සනට ඉන්නට ඔබට ශක්තිය ලැබේවා දුවේ පුතේ

  • @ramyashamalee6539
    @ramyashamalee6539 2 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම ලස්සන හොද දරුවේක් හැබැයි දුවේ ආඩම්බර වෙන්න එපා අම්මා තාත්තා හරිම නිහතමානී දෙදෙනෙකි.ඔයත් දුවේ එහෙම කෙනෙක් වෙන්න ආදරේයි අපි ගොඩක් ❤❤🔥🔥

  • @LarinaChandani
    @LarinaChandani 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ජේසු පිහිටයි දෙනාට 🙏✝️🙏✝️🙏✝️❤️❤️❤️🌹🌹🌹

  • @subhaninisansala8360
    @subhaninisansala8360 2 หลายเดือนก่อน +4

    තාත්තා කෙනෙක් තමන්ගෙ බිරිදට දරුවන්ට ආදරෙන් ඉන්නවා නම් ඒ බිරිද,දරුවෝ හරිම වාසනාවන්තයි❤❤

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දුත් ලස්සසයි අම්මා ගොඩාක් ලස්සනයි පව්ළ ම බුදු සරණයි

  • @ranjaniperera2931
    @ranjaniperera2931 2 หลายเดือนก่อน

    ඇත්තමයි නමල් රැවන්ති හරිම නිහතමානි ආදරනියි සුබ මංගලමි

  • @ArunaSubasingha
    @ArunaSubasingha 2 หลายเดือนก่อน

    සුබම සුබ අනාගතයක් සුබ මංගලම් තෙරුවන් සරනයි ,සතුටින් ආදරෙන් පව්ල් ජිවිතය ගෙනියන්න ශක්තිය දයිරිය ලැබේවා ❤❤❤❤❤❤❤❤ බුදු සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🌹🙏😘😘😘😘😘💕💕💕💕💕

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es 2 หลายเดือนก่อน

    90 dashakaye mage asama gayakaya.suba pathum nawa yuwalata.💜❤️🌹🌹

  • @ThilakarathnaRandenipathiranne
    @ThilakarathnaRandenipathiranne 2 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නටම ජය සතුට සැප සැනසුම දීර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා !!!❤❤

  • @kavindadias2459
    @kavindadias2459 2 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤හැමදාමත්

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 2 หลายเดือนก่อน +1

    ලස්සන විවාහ උත්සවයක් නාමල් රැවන්ති මගේ ආසම කලාකරුවන් දෙදෙනෙක් නව යුවතිපතින් දෙපලට සුබ මංගලම්

  • @Bmallika991Bmallika99
    @Bmallika991Bmallika99 2 หลายเดือนก่อน +1

    Harima lassanay duwa suba mangalam oba depalata Jesu phitai

  • @DmwdDissa
    @DmwdDissa 2 หลายเดือนก่อน +1

    සුභ අනාගතයක් ආදරණීය දරු දෙදෙනාට...ශ්‍රී සුභ මංගලම් ❤❤❤❤❤❤

  • @thisarithisari9187
    @thisarithisari9187 2 หลายเดือนก่อน

    සුබම සුබ අනාගතයක් ඔබ දෙපලට හරිම ලස්සනයි අම්මා තාත්තා වගෙම ආදරෙන් ඉන්න ජීවිත කාලෙම සුබ පැතුම්

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 หลายเดือนก่อน

    සුබ මන්ගලන් දෝනී සුබ අනාගතයක් වේවා ❤️❤️❤️දෙවියන් වහන්සේ ගේ ආසිර්වාදය කරුනාව සුවය පර්තනා ඔබ දෙපලට නිරතුරුවම ලැබේවා ආමේන් ජේසු පිහිටයි සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි දුවේ

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි දූව
    සූභ අනාගතයක් ඔබලට❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි සතුටට මගේ දෙනෙත් කදුලින් තෙමුනා සුරන්ගනා වියක්ම තමයි ආදරෙයි තෙරුවන් සරණයි ❤🎉

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 2 หลายเดือนก่อน

    Beautiful wedding. Congratulations.

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ජය මංගලම්...

  • @HdI-c6d
    @HdI-c6d 2 หลายเดือนก่อน +1

    Congratulations 🙏🎉❤❤❤❤❤💐💐💐💐💐 Wish you Happy Wedding ❤❤❤💐💐

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 2 หลายเดือนก่อน

    Beautiful wedding 🤩😍So charming and heart warming 🥰😘according to the Sinhala Tradition and customs 😘🤩😍🥰so lovely to watch 💖💝💗💓Congratulations and our blessing to the pretty couple and the parents that we adore so much 💕💞❤❤❣

  • @dushmantharangani8157
    @dushmantharangani8157 2 หลายเดือนก่อน +2

    අපේ කාලෙ සිහින
    කුමාරයා..නාමල් උඩුගම 💜

  • @Wasanthaperera-zv6yq
    @Wasanthaperera-zv6yq 2 หลายเดือนก่อน +1

    ඒක බොහොම සතුටින් බැලුවා

  • @chandimadharmawardhana9433
    @chandimadharmawardhana9433 2 หลายเดือนก่อน

    Congratulations 💖🌹💐Good Luck 💐💖Theruwansaranai 🙏🙏

  • @hikwt1625
    @hikwt1625 2 หลายเดือนก่อน +1

    Puduma lassanak kata handak namal aiyage budu saranai 🙏

  • @NishaDisanayaka-v5c
    @NishaDisanayaka-v5c 2 หลายเดือนก่อน

    Congratulations ❤️ ❤❤❤ suba mangalam

  • @Sunitha-z7r
    @Sunitha-z7r 2 หลายเดือนก่อน

    Congratulations and God bless always and foever 🙏🌺

    • @ritaja5920
      @ritaja5920 2 หลายเดือนก่อน

      God bless❤️💐🎊🎉

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 หลายเดือนก่อน

    මෙන්න කලා ලොව්න් respect දියනියක් 🎉🎉🎉🎉

  • @AoaeshaLink-t6e
    @AoaeshaLink-t6e 2 หลายเดือนก่อน +1

    සුභ මංගලම් හරිම ලස්සනයි

  • @maryalexander3243
    @maryalexander3243 2 หลายเดือนก่อน

    Very beautiful and dress in a disaplin way congratulations both of u

  • @Amarasinghage.25
    @Amarasinghage.25 2 หลายเดือนก่อน

    ලස්සන නිර්මානයක් නාමල් අයියා💪💪💪💪💪👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 2 หลายเดือนก่อน

    Oba depalata anagathayak wewa...
    !!!!!!!

  • @NayomiSanjeewani-o2w
    @NayomiSanjeewani-o2w 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน

    Theruwan saranai ❤️ 💖 suba mangalam

  • @champahapukotuwa4550
    @champahapukotuwa4550 2 หลายเดือนก่อน

    A daruwata suba mangalam ruwanthi nona oya hoda biridak mawak menma kapa kirim godak ekka kala loke wadahath kanthawak oda depalath dirgai wewa.

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน +1

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @kalumwijesooriya
    @kalumwijesooriya 2 หลายเดือนก่อน +38

    🌷👌🌷👌🌷👌

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 2 หลายเดือนก่อน +6

    වෙඩින් එක හරිම ලස්සනයි රාජපක්ෂ හැතිකරෙ ගෙන්නපු එක තමයි කැත.

    • @HemaAmarasingha
      @HemaAmarasingha 2 หลายเดือนก่อน

      Ekanam. Eththami

    • @canthi147
      @canthi147 2 หลายเดือนก่อน +1

      ඇයිඅප්ප රටම ප්‍රතික්ෂේප කල හොරු මෙි වැදගත් අවස්ථාවකට ගෙන්වන්නෙ..
      එතැනින් නතරකලා බලන එක..
      රුවන්ති ානාමල් යාලු කාලෙ ඉදල මම ආදරෙයි..❤

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 2 หลายเดือนก่อน +2

    ආදරයම පමනක් කැටිවුන ගීතයක්..දියණිය ඔබට සුබ පැතුම්..❤❤

  • @MalanivijerathnaKodagoda-qx5xx
    @MalanivijerathnaKodagoda-qx5xx 2 หลายเดือนก่อน

    Gesu pihitai budu sarani

  • @nalinikumari4724
    @nalinikumari4724 2 หลายเดือนก่อน

    Wasanawantha uga deviyqkmq wewa duwe❤❤theruwansaranai🙏

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 2 หลายเดือนก่อน

    Suba manggalam duwe oba depalatama. ❤❤❤❤🎉🎉🎉🎉

  • @poornanuwangi5345
    @poornanuwangi5345 2 หลายเดือนก่อน

    ❤❤❤ බුදුසරණයි

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 2 หลายเดือนก่อน +7

    සුරන්ගනාවියකට වැඩිය ගොඩාර්ක් ලස්සනයි මනමාලිගේ අම්මයි මනමාලයාගේ අම්මයි පුදුම ලස්සනක්❤️❤️❤️❤️

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 2 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉🎉සුබම සුබ මංගල්‍යමක් වේවා

  • @inokahemachandra7441
    @inokahemachandra7441 2 หลายเดือนก่อน

    සුභ පැතුම් ඔබ දෙපලට❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @rani8044
    @rani8044 2 หลายเดือนก่อน

    Subama....suba...mangalam ..j...p..

  • @Komari-k7p
    @Komari-k7p 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 2 หลายเดือนก่อน

    Congratulations 🎉🎉🎉🎉❤❤❤❤❤Budu saranai Jesu pihtai

  • @RavindraJayawardana-b2j
    @RavindraJayawardana-b2j 2 หลายเดือนก่อน

    Subama wewa!!! ❤❤❤❤❤

  • @reetareeta1569
    @reetareeta1569 2 หลายเดือนก่อน

    Attatama.niyamai❤

  • @jayanthiperera7240
    @jayanthiperera7240 2 หลายเดือนก่อน +1

    💗💗💗💗💗

  • @nishanthapradeep6568
    @nishanthapradeep6568 2 หลายเดือนก่อน

  • @NiromiWaragoda
    @NiromiWaragoda 2 หลายเดือนก่อน

    🌹🌼🌹🌼🌹🌼🌹🙏

  • @Niro-n5r
    @Niro-n5r 2 หลายเดือนก่อน

    Congratulations anjal ❤❤❤❤

  • @leejune4693
    @leejune4693 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤Good Luck

  • @dilinihansika-h2z
    @dilinihansika-h2z 2 หลายเดือนก่อน

    රැවන්ති මං ආසම නිළියක් තමයි😊

  • @s.music..official
    @s.music..official 2 หลายเดือนก่อน +2

    Koheda ane සුරංගනාවියක් වගේ ලස්සන

  • @pradeeppathirana2987
    @pradeeppathirana2987 2 หลายเดือนก่อน

    Good luck 🎉

  • @deepthiimara7202
    @deepthiimara7202 2 หลายเดือนก่อน

    🎉🎉🎉 ❤❤❤

  • @WalterRuparajFrancis
    @WalterRuparajFrancis 2 หลายเดือนก่อน

    ❤❤❤adarei

  • @dantidanti1017
    @dantidanti1017 2 หลายเดือนก่อน

    Congratulations

  • @maheshnilanga
    @maheshnilanga 2 หลายเดือนก่อน

    සුභ මංගලම් නංගී

  • @SusilaMahanama-q4u
    @SusilaMahanama-q4u 2 หลายเดือนก่อน

    Dahemi duva oba depalatasuba mangalam

  • @lakmininilwala5314
    @lakmininilwala5314 2 หลายเดือนก่อน

    Congratulations 🌹🌹🌹🌹

  • @alasmawiz
    @alasmawiz 2 หลายเดือนก่อน

    සුබ,පැතුමි❤❤

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 2 หลายเดือนก่อน

    adaraniyama denna ❤❤❤

  • @Teehi_Reha
    @Teehi_Reha 2 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 2 หลายเดือนก่อน +2

    එයාලා කැමති අයයි ගෙන්වනනෙ,කව්රුත් එහෙමනෙ,හැම තැනටම දේශපාලනය කතා කරන්නෙ ඇයි.

  • @nirmalanaser2162
    @nirmalanaser2162 2 หลายเดือนก่อน

    Teruwan saranai

  • @hansidissanayake13
    @hansidissanayake13 2 หลายเดือนก่อน +1

    👍👍

  • @dushmantharangani8157
    @dushmantharangani8157 2 หลายเดือนก่อน

    💜💜💜💜

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..තෙරුවන් සරනයි . ඔයාලට ...හරිම චාම් වෙඩ්න් එක.. ❤️❤️

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤ congratulations 🎉🎉🎉🎉🎉

  • @nilanthiimihamilage1458
    @nilanthiimihamilage1458 2 หลายเดือนก่อน

    Jesus phitai 🎉🎉🎉🎉

  • @HemalathaSamaratunga
    @HemalathaSamaratunga 2 หลายเดือนก่อน

    Suba.mangalamoba.dapalata

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි 🎉🎉❤❤

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 2 หลายเดือนก่อน +1

    namal ayiyata thava deparak marry karanna puluva anangaya vage inna va ❤❤❤adareyi

  • @irfanirfan6829
    @irfanirfan6829 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @chithraattale4695
    @chithraattale4695 2 หลายเดือนก่อน

    ඇත්කදුරේ දම්මිස්ර හිමි

  • @samankumari5246
    @samankumari5246 2 หลายเดือนก่อน

    කවුද කියන්නේ පවුලේ පලවෙනි එක කියල ඔයාගෙ ගෙදර පලවෙනි මගුල් ගෙදර

  • @kavisahirushan3
    @kavisahirushan3 2 หลายเดือนก่อน

    Suba mangalam2nnatama.

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy 2 หลายเดือนก่อน

    අම්ම ලස්සනයි තාමත් දුවට වඩා

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 2 หลายเดือนก่อน

    🩷🩷🩷🩷🩷🩷🇰🇼🇰🇼🇰🇼

  • @anulabathi6088
    @anulabathi6088 2 หลายเดือนก่อน +1

    Ha meyala rajapassalage aya wagei 😮😮😮

  • @circainidi7839
    @circainidi7839 2 หลายเดือนก่อน

    මෙයා මැරෙන්න යද්දි අම්මාව දීලා බේරගත්තා මිනිහව මංගල මොහොතක නෑ. නමුත් හොරාකාපු සල්ලි තියෙන අයට මුල්තැනට එන්න කියලා.

  • @Indu_anoma
    @Indu_anoma 2 หลายเดือนก่อน

    Look

  • @AnulaDesilva-u8h
    @AnulaDesilva-u8h 2 หลายเดือนก่อน

    Siyalu sapasampath piri wasanavantha yugadiviyak veva

  • @ChandanaJayakodi-so5pv
    @ChandanaJayakodi-so5pv 2 หลายเดือนก่อน

    Namalarenna.giyawele oya uda panina ekek wat laga hitiyada