සෙව්වන්දි රණතුංගගේ කඩවසම් පුතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #හිතඉල්ලනතරු
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 230

  • @FtV.67
    @FtV.67 3 ปีที่แล้ว +35

    ආදරණීය අය දකින්න ලැබෙන එකත් වාසනාවක්! සෙව්වන්දිගේ හඬ හරිම ලස්සනයි. නිහාල්ගේ හඬත් ඒ වගේමයි. දෙදනාම වැඩිපුර අහන්නට දකින්නට නොලැබීම දුකක්! පවුලටම ජයමැවේවා!

  • @dtennakoon3715
    @dtennakoon3715 3 ปีที่แล้ว +47

    ගුණයහපත් පුතෙක් හදල තියෙනව බුදුසරණයි!!!

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 3 ปีที่แล้ว +15

    මේ ආදරය දැක්කම ආස හිතෙනවා.නිර්මලා,සෙව්වන්දි,පුතා ඇතුලු ඒ ආදරනීය පව්ලට සුභ පැතුම්.

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +20

    සෙව්වන්දි ගේ පුතාට ආච්චි පන වගේ ආදරේ වගෙයි,,,තාත්තා කොහොම ආදරේ ඇද්ද ,,,ලස්සන පුතෙක්,,,හරිම සංවර අහිංසක පුතෙක්,,,

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 3 ปีที่แล้ว +32

    සෙව්වන්දි ට එච්චර ලොකු ලමයෙක් හිටියත් , සෙව්වන්දි මාර තරුණයි නේ , ලස්සනයි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +46

    හරිම ආදරනීය පවුලක් .ඇස් දෙකට කදුලුත් ආව ..තෙරුවන් සරනයි ඔයාලට .❤❤💕💕

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +5

    ඒ දුව පොඩි කාලේ ඉඳලා ඒ අම්මා පවුලම හරිම නිරහංකාර මිනිස්සු තෙරුවන් සරණයිසිය පවුලට.

  • @raniwarna6410
    @raniwarna6410 3 ปีที่แล้ว +59

    බලන්නකෝ ඒ අම්මාගේ පුතාගෙ ආච්චිගෙ ආදරේ හරිම ලස්සනයි

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k 3 ปีที่แล้ว +37

    අම්මට ආදරනීය දුවක්..සෙව්වන්දි..ඔබ වැනි දුවක් අම්මෙක්ට මැනිකක්..බුදු සරණයි ඔබ පව්ලේ සියලුම දෙනාට

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +5

    මෙ මුලු පවුලම ගුන ගරැක පවුලක්
    සංවරයි
    නිහතමානියි
    තවමදාවත් අහලා නැ දැකලා නැහැ අද සමහරැන් වගෙ අසංවර විදිහට හැසිරෙනවා හො කතා කරනවා ❤❤❤

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +92

    ආදරනීය පවුලක් ආඩම්බරයි ගොඩක් සෙවුවන්දි කියන්නෙ නිර්මලා වහේම ආදරනීය දුවක් අගය කල යුතුයි

    • @Kasun1987
      @Kasun1987 3 ปีที่แล้ว

      Hikzz

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 ปีที่แล้ว

      ආසම ගීතයක් හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +46

    පුතාව දැක්කම පුදුම ආදරයක් දැනුනේ. බුදු සරණයි පුතේ ඔයාට. වාසනාවන්ත පවුලක් ආදරය උතුරන පවුලක් තෙරැවන් සරණයි ඔයාලට

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 3 หลายเดือนก่อน +3

    ලස්සන පුතා...එයට හේතුව ඒ පුතාව හැදෙන්න ඇරිලා නැහැ .හදලා හරි ට්‍රැක් එකට අරගෙන.අද දවසෙ ඒක කරන්න ලෙහෙසි නැහැ ....තෙරැවන් සරනයි

  • @hdhdjdj2443
    @hdhdjdj2443 3 ปีที่แล้ว +6

    මේ අම්මගෙත් දුවගේත් ආදරයට පුදුම සතුටක් දැනෙන්නේ හරිම අදරනියයි ඇස්වහක් වදින්ට එපා බුදුසරණයි සියළුම දෙනාට

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +25

    සෙව්වන්දි සෙව්වන්දියක්ම තමයි. පුතු පැටියත් හරිම අහිංසක පාටයි. බුදුසරණයි

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +56

    අම්මා කියන නම රැකගෙන ජීවත් වෙන ජනප්‍රිය අම්මලා දෙන්නෙක්.

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya7975 3 ปีที่แล้ว +31

    අනේ හුරතල් පැටියෙක්

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 ปีที่แล้ว +8

    හරිම හුරතල් පුතෙක්.හරිම වාසනාවන්ත පාටයි❤️❤️❤️❤️❤️❤️

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +22

    මම කවදත් ආදරය කරන චරිතයක් සෙව්වන්දි කියන්නෙ .ඇස්වහක් නම් වදින්න එපා කියල ප්‍රාර්ථනා කරනව ..හැබැයි එක දෙයක් කියන්න ඕනෙ ..අම්මගෙ පාට උනාට පුතා ..තත්ත වගේ මූන කියල හිතේනව ..ජේසු පිහිටයි .ඔය වගේම සතුටින් ඉන්න හැම දාම ..

  • @kamalajayantha3922
    @kamalajayantha3922 3 ปีที่แล้ว +36

    ලස්සන ආදරයක් 😍 තෙරුවන් සරනයි පුතේ.

  • @PriyankaAdithya
    @PriyankaAdithya หลายเดือนก่อน

    දෙමාපියන්ගෙ ගතිගුණ දරුවන් ට පිහිටනවා කියන්නෙ ඒකට තමයි.බලද්දී හරී සතුටක් දැනුනා🥰🥰🥰🥰

  • @kumarinagolegedar2585
    @kumarinagolegedar2585 3 ปีที่แล้ว +26

    ගොඩක් සතුටුයි තුරුණුවන්ගේ සරණයි සියලුම දෙනාට මට ගොඩක් දුක හිතුණා අපි වැලිකතරේ තනිවෙලා

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +7

    ලස්සන පුතෙක් ඔයාලට සුබම අනාගතයක්.. ජයවේවා 🙏🙏

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +9

    මම හරිම කැමති සෙව්වන්දි ,,, හරිම ලස්සනයි නිහතමානී,,,,🌻🌻🌻💘😘

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 3 ปีที่แล้ว +23

    කොච්චර නිහතමානිව ජිවත් වෙනවද,රටට ආඩම්බරයක්

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 3 ปีที่แล้ว +99

    අනේ පුතු පැටියව දැක්කම මටත් ලෝබ හිතුනා..අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම රුව තියෙනවා පුතාට..තෙරුවන් සරණයි පුතේ!!

    • @luckymedia108
      @luckymedia108 ปีที่แล้ว

      Qqq

    • @srimavithanage9230
      @srimavithanage9230 3 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 3 หลายเดือนก่อน

      මට මතක හැටියට "පද්‍යා පාරින්දි" දුවගෙ නම.එයා කෝ?

    • @rohiniperera7682
      @rohiniperera7682 22 วันที่ผ่านมา

      ​@@jayanthajayasundara49068

  • @ruvinipeeris946
    @ruvinipeeris946 3 หลายเดือนก่อน +1

    නෙරංජලා සරෝජනී , නිර්මලා රණතුංග, සෙවිවන්දි මම පොඩි කාලේ ඉදන් හරිම ආස කරන පවුලක් . හරිම ආදරණීයයි. සිංදුත් හරිම ලස්සනයි . ⁣ඒ කාලේ රේඩියෝ සිලෝන් එකෙන් සිංදු යනවිට අනිවාර්යයෙන්ම සියලු වැඩ නවත්වලා , ඇහුම්කන් දෙනවා, ඒ තරම් ආසයි. ඔබ සියලු දෙනාහට තෙරැවන් සරණයි !!! හදවතින්ම ආදරෙයි.

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 3 หลายเดือนก่อน +1

    Harima lassana adaraneeya family ekak ekata ape adyathmika gunadarma godak avashyai hama family ekakma melesama adarayen badee pavatheeva

  • @indikadesilva6522
    @indikadesilva6522 3 ปีที่แล้ว +11

    Anee, shook puthek!! Loba kamak hithenawa dakkama. Budu saranai puthe oyata. Aswahak nam wadinna epa oyage siriyawanthai kamata❤️

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +1

    හරිම ආදරණීය පවුලක් පුතුට මාර ආදරයක් හරිම ලස්සනයි බුදු සරනණයි❤❤❤❤

  • @kusumalathavithanage5854
    @kusumalathavithanage5854 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතා සෙව්වන්දි වගේමයි ආදරෙයි ගොඩාක් හොදේ ❤️❤️❤️

  • @rameigap
    @rameigap หลายเดือนก่อน

    නිර්මලා ඇතුලු දූදරු සැමට සෙත් වේවා .

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +22

    පුතා නමි ආචිචි අමිම වගෙ

  • @wasantharanasinghe212
    @wasantharanasinghe212 3 ปีที่แล้ว +11

    සෙවිවන්දිගෙ.කඩවසම් පුතා .කියමින් උදමි.අනන..විට.තාත්තා .ගැන.වචනයක් .වත්.කතා.නොකරන්නේ .ඉතාමත් .දක්ෂ..පුවිණ.මාධ්‍යවේදී..නිහාල් .එදිරිවික්‍රම..මහතාගේ ..ද...කඩවසමි.පුතා
    ...

    • @premaperera8361
      @premaperera8361 7 หลายเดือนก่อน

      නිහාල් වික්‍රම එදිරිසූරිය

  • @user-fg8mm1jw2q
    @user-fg8mm1jw2q 3 ปีที่แล้ว +17

    ඇත්තටම මට ඇඩුනා මගෙ පුතාත් උන්නානම් ඔය විදියට ම ලොකුයි එයා අද මෙ ලොකෙ නැ ...බලන්න එ අම්මා පුතු ඉන්න ආපුරුව මට ගොඩාක් ආසයි

    • @nimminimmi1351
      @nimminimmi1351 3 ปีที่แล้ว +2

      Monawada une?😢

    • @user-fg8mm1jw2q
      @user-fg8mm1jw2q 3 ปีที่แล้ว +1

      @@nimminimmi1351 ඩොක්ට කෙනෙක් ගෙ ඉන්ජෙක්ෂන් එකකින් ...නැති උනේ😭😭

    • @ramanimalwatta2492
      @ramanimalwatta2492 3 ปีที่แล้ว +2

      Duk wenna APA soyuriya

    • @user-li4sg3er5k
      @user-li4sg3er5k 3 ปีที่แล้ว +4

      අනේ දුක් වෙන්න එපා.ජාති ජාතිත් ඔයාට ඒ වගේ දුකක් ඇති නොවේවා

    • @jdmalani7465
      @jdmalani7465 3 ปีที่แล้ว +2

      😞😞😞

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 3 หลายเดือนก่อน +1

    God bless u all great mother and a great mother from Usa

  • @liyanagehl6744
    @liyanagehl6744 2 หลายเดือนก่อน

    මම ඉතාමත් ආදරය කරන ඉතාමත් ආදරණීය චරිතයක් සෙව්වන්දි. ❤

  • @sepaliheli9361
    @sepaliheli9361 3 ปีที่แล้ว +7

    Ane sewwandi ge putha harima hurathal patai. Lassana puthek

  • @thilakasiridesilva3395
    @thilakasiridesilva3395 ปีที่แล้ว +2

    බුදුසරනයි සියලු දෙනාට

  • @NR-kl8tw
    @NR-kl8tw 3 ปีที่แล้ว +4

    Sewwandi looks very young to have a big son. Very nice. Looks very much like sister and brother

  • @susanthadealwis4946
    @susanthadealwis4946 3 ปีที่แล้ว +2

    Harima asa hithenswa e puthage හැසිරීම dekkama

  • @cricwar416
    @cricwar416 3 ปีที่แล้ว +3

    Sewandi nangiye oya wage thawa daruwan sitiyanam me rata koi tharam lassanada budu saranai

  • @guruge7462
    @guruge7462 3 ปีที่แล้ว +34

    මෙයා නිකං මහේෂී මධුෂිකා වගෙනේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      😏

    • @--AS--
      @--AS-- 3 ปีที่แล้ว

      ඒ වගේ තමා🙃

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 3 หลายเดือนก่อน +1

    Kolla. Bolagediya. Wage. Lassanai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතා අම්මි වගේම 😍😍❤❤

  • @NalaniNanayakkara-mu1fd
    @NalaniNanayakkara-mu1fd 2 หลายเดือนก่อน

    Beautiful and cute mother and son❤❤

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ,ආදරණියයි.

  • @sujithkariyawasam1711
    @sujithkariyawasam1711 3 ปีที่แล้ว +6

    Great singing family welcome

  • @YamunaChandi
    @YamunaChandi หลายเดือนก่อน

    Theruwan saranai pawule sematama

  • @champinugera2088
    @champinugera2088 ปีที่แล้ว +1

    Good luck. Budu saranai oyalata. Sathutin inna hamadama.

  • @ninalanka1874
    @ninalanka1874 3 ปีที่แล้ว +2

    Anne niyme rthrn puthk. wasnwn amam sh grand mother .budusarni .dirgaus pathme ❤💖👍🙏🌹🌹🌹🌹🌹💐💐💐💐

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Ane eyala harima adaraniyai lassanai putha godak budusaranai oyala okkotama

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    තෙරැවන් සණණයි මුලු පවුලටම 🙏❤

  • @dilanipathirana9757
    @dilanipathirana9757 3 ปีที่แล้ว +2

    Mage as deka themune a adarayata.theruwan saranai puthe.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +5

    සතුටින් ඉන්න තෙරැවන් සරනයි කාටත්ම

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว +11

    සෙව්වන්දි තාම අවුරුදු 30ක්වත් නෑ වගේ😍

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +22

    සෙව්වන්දි දුවගේ පුතා දකින කොට මගේ පුතා මතක් වෙනවා මම මැදපෙරදිග ඉන්න නිසා මම මගේ පුතා ළඟ නැහැනේ අඬන වාර ananthai

    • @pasinduinduvara5581
      @pasinduinduvara5581 3 ปีที่แล้ว

      අනේ මාත් එහෙමයි ,මගෙ රන් කෙටෙ ගොඩාක් මතක් වෙනවා

  • @NilushaSakaka
    @NilushaSakaka 2 หลายเดือนก่อน

    ලස්සන පවුලක් හරීම ලස්සන යී

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. සතුටුයි ❤❤❤

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +9

    සුන්දරයි

  • @kuwaitsrilanka5643
    @kuwaitsrilanka5643 3 ปีที่แล้ว +5

    එකටනමි ඇඩුනා මගේ පුතා මතක් උනා

  • @chitrarathnasuriya8035
    @chitrarathnasuriya8035 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ආඩම්බරයක් අමිමලාට

  • @user-tx3vz6wg8r
    @user-tx3vz6wg8r 7 หลายเดือนก่อน +1

    Theruwan saranai puthe

  • @user-wl3ww6dm5m
    @user-wl3ww6dm5m 2 หลายเดือนก่อน

    හරිම,ලස්සන පුතෙක් ,,ආදරේ,හිතෙනවා ,,

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 ปีที่แล้ว +8

    Budu Saranai hamotama ❤🌺

  • @ayonaamrasingha3619
    @ayonaamrasingha3619 3 ปีที่แล้ว +4

    Super family 🤗🤗🤗🤗🤗🤗🤗

  • @ajithnandana6677
    @ajithnandana6677 11 หลายเดือนก่อน +1

    Great family
    Good bless you

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +2

    හරිමසතුටුයිපවුලටමබුදුසරනයි

  • @sriyaniperera753
    @sriyaniperera753 3 ปีที่แล้ว +1

    Wasanawantha achchi ammai lassana puthek theruwan sarani

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗💗💗 හරිම සතුටුයි ලස්සන පුතෙක් ඉන්නව ආදරෙයි පවුලෙ සැමට තෙරැවන්සරනයි....

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 ปีที่แล้ว +1

    මෙ වගේ දනගහලා වදින්න මෙ දරුවා කොය් තරම් හොදද.දුක හිතුනා.

  • @pathmakumari378
    @pathmakumari378 3 ปีที่แล้ว +2

    Budusarnai ❤❤👍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +8

    Nihal wikramama thamai puthanam❤❤❤

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +4

    සෙව්වන්දි එක පැත්තකට පෙන්නේ මහේසි මදුසංකා වගේ...

  • @nnnnn9897
    @nnnnn9897 3 ปีที่แล้ว +5

    Harima adaraniya femily ekak.💓💓💓💓💓💓💓💓💓theruwan saranai hemotama

  • @peirism5642
    @peirism5642 2 หลายเดือนก่อน

    සෙව්වන්දි දුව මමත් ඹයාට පුතාත් ආදරයි.

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +7

    සියලුමදෙනාට තෙරැවන් සරනයි🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

    • @preethishirani9664
      @preethishirani9664 3 ปีที่แล้ว

      Sewwandi ge pata Nihal vagemai hada ruwa. Jesu pihitai oyala hamotama

  • @nanthenanthe8450
    @nanthenanthe8450 3 ปีที่แล้ว +2

    අනේවාසනාවන්මෙිපුතා

  • @sashiniasanka3558
    @sashiniasanka3558 ปีที่แล้ว +1

    ආසම පවුලක් 😍😍

  • @gamingwithdikosl3002
    @gamingwithdikosl3002 3 ปีที่แล้ว

    Harime aadereii puthe....maget putha oyawageemaii budusarenai

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +3

    පුතා නම් තාත්තා වගේ

  • @sumithmatara2113
    @sumithmatara2113 3 ปีที่แล้ว +1

    Kalawata kalawak ekatukarapu paulak suba patum teruwan saranai

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +5

    Harima adaraniyai❤❤❤❤

  • @himalisiriwardena970
    @himalisiriwardena970 3 ปีที่แล้ว

    Sundara henawak me kolu patiyata thiyenne. Jesu pihitai mage puthe oyage ediri gamanata🙏

  • @annejasintha1988
    @annejasintha1988 ปีที่แล้ว

    ලස්සන ආදරනිය පවුල් පරම්පරාවම දැක්කා ම ආසයි හැමදාම ආදරෙන් ඉන්න

  • @sajiya131
    @sajiya131 3 ปีที่แล้ว +1

    maheshi kiyala math rewatuna ane lassana paulak❤❤❤

  • @aaradyayenuji504
    @aaradyayenuji504 3 ปีที่แล้ว +1

    Me wage ආච්චි amma kenek apitath hitiyanam.....

  • @nadeeshiroshana1749
    @nadeeshiroshana1749 3 ปีที่แล้ว

    Me adaraya dakkama as walata kaduluth enawa..amma warunge nama rakagena jiwath wena adarshawath ammala dennek budu saranai

  • @dssongs1403
    @dssongs1403 2 หลายเดือนก่อน

    Mama sevvandita harima kamathi lamy loku karala hodata ugannla okkoma evra unahama thamy bahala vada කරන්නේ

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว +1

    Sewwandi lassanayi

  • @madunisansalarathnayaka484
    @madunisansalarathnayaka484 3 ปีที่แล้ว

    Nethdekama kadulin theth una❤ budusaranai oyalata

  • @ranjikaperera3692
    @ranjikaperera3692 3 ปีที่แล้ว +26

    අනේ අදනේ දාන්නේ දරුවෙක් ඉන්නවා කියලා..
    අදද මද්ද්යට කිවීවෙ.
    ශෝක්නෙ.. ලස්සන.. පුතෙක් ඉන්නවනේ..
    මයේ මැණික ඔයට සින්ග් කරන්න barida

    • @ramanimalwatta2492
      @ramanimalwatta2492 3 ปีที่แล้ว +1

      Aya bands godak issara sirase nihal adirisuriya

    • @ranjikaperera3692
      @ranjikaperera3692 3 ปีที่แล้ว

      මන් දන්නවා marry කලේ එයාව කියලා..
      එත් දරුඕ ගැන කවදවත් කියන්න nhne..
      ශොඉ.. තාත්තා ගේ කපාපු paluwa❣️

    • @ranjikaperera3692
      @ranjikaperera3692 3 ปีที่แล้ว +1

      ලස්සන පුංචි පවුලක්...
      මන් අද්රෙඉ සැමදා ඔයාලගේ සින්දු වලට..
      කොටින්ම කියතොත්.. මුළු.. Peris පරපුරටම.
      විසේසෙන් මනෝජ් sir.. Aioo .. Champien strs ekedi පේෂල කරන වැඩ ටිකක් මනෝජ් sir ට..
      ලෙඩ්ඩු ත් එක්ක පැය 24 ම.. නිවාඩුවක් නැතිව මේ විඳින දුක තුරන් කරන්නේ දෙරණ.... Group.... ඒක..
      මන් අද්රෙඉ දෙරනටත්

  • @sampathdarshana9544
    @sampathdarshana9544 3 ปีที่แล้ว +3

    Otana nuwan sewwandige aiyat hitiyanam lassanay

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +3

    Aaaadareiiiiiiiii bs dp❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 3 หลายเดือนก่อน

    Bodu saranii family and members 💐👍

  • @nipunipieris1699
    @nipunipieris1699 7 หลายเดือนก่อน

    Harima lassanai 3denama

  • @bfjnfnf6943
    @bfjnfnf6943 3 ปีที่แล้ว

    Theruwansaranai thisthunkootiyak Devi pihitai oba samata

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +1

    සිනා මල් ගොඩක් 🙏❤❤❤

  • @YashodaElladeniya
    @YashodaElladeniya 3 หลายเดือนก่อน

    මේ පවුලෙ හැම පුරුකකම මන් දකින දේ අඹුසැමියො,දූ දරුව එකිනෙකා වෙනුවෙන් පණ කැඔඅකරපු පුදුම ආදරණීය,අහිංසක කමක් තියනව,,

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 ปีที่แล้ว +2

    Harima adaraniyai❤