"බදාගෙනත් ඉඳලා, නළලට කිස් එකකුත් දුන්නා, ඕවා කරලා ගේන කෑම අපට එපා.." | Wifeට මාට්ටු වුණ විශ්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • "බදාගෙනත් ඉඳලා, නළලට කිස් එකකුත් දුන්නා, ඕවා කරලා ගේන කෑම අපට එපා.." | Wifeට මාට්ටු වුණ විශ්ව #Hirugossip #vishwakodikara #gossip #hiru #yureninoshika #happyhour #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #viralvideo #trendingvideo #2023
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 190

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +100

    මගෙ අසම නලුවා විශ්ව කොඩිකාර ඒ වගේම විශ්ව අයියාගෙ වයිෆ් ආදරෙයි දෙන්නටම විශ්ව අයියා කොතනද එතන සිනහා සාගරයක් 😂😂❤❤

  • @sadeepsilva5123
    @sadeepsilva5123 ปีที่แล้ว +157

    විශ්ව ඉන්න තැන හිනා තමයි.ඔය පව්ල හැමදාම සතුටින් ඉන්න.ජේසු පිහිටයි

  • @sriyanimanel6841
    @sriyanimanel6841 7 หลายเดือนก่อน +24

    එරන්දි ඇත්තටම විෂ්ව කොඩිකාරට නියම නිදහස දිල තියෙනව ඒදෙන්න ලස්සනට ජිවිතේ තේරැන්ගැනිම හරි සතුටුයි අනික විෂ්ව කියන්නෙ නිළියන්ට සහෝදර ත්වයෙන්තියාගන්න නලුවෙක් ඔහු පවිලයි රංග නජිවිතෙයි අනාගත් නැතිනලුවෙක් හරිම ආදරෙයි බුදුසරණයි සතුටින් ඉන්න

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh 11 หลายเดือนก่อน +35

    වීශ්ව අයියා නම් මරු අනේ.අයියා රගපාන්න හැම කතාවක්ම සහ අයියා එන porogerem අනිවාර්යයෙන්ම නොවරදවාම බලනවා .
    මන් කැමතිම නළුවා .සුබ පතනවා අයියා කලා ලෝකේ සහ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා .ආදරේයි ගොඩක් ❤

  • @sasiachi8806
    @sasiachi8806 ปีที่แล้ว +49

    යුරේනි කතාව මැද්දට පැනල බෙරිහන් දෙනවා නෙ. හෝල් එකම.දෙදරන්න මල අප්පිරියයි . සවුන්ඩ් අඩු වැඩි කරන්න ඔනො එ නිසා . ඊඊඊ

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r ปีที่แล้ว +130

    ආදරණීය නළුවෙක් ❤️❤️❤️

  • @ashanilmini4239
    @ashanilmini4239 ปีที่แล้ว +122

    අනේමරැ දෙන්නා යුරේනි නියමයි එරන්දි ලස්සනයි වෙනදාට වඩා

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s ปีที่แล้ว +189

    හරිම හොද ජොඩුව සමගියෙන් ඉන්න ජෙසු පිහිටයි

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +53

    අනේ ශෝයි අනේ මේ කපල් එක❤️😻 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤️🌏😘 බුදුසරණයි 🌏

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +70

    විශ්ව කැමතිම නළුවන්ගෙන් කෙනෙක්

  • @rush_sugandi_1984
    @rush_sugandi_1984 ปีที่แล้ว +43

    එරන්දිගේ ලස්සන නිලියෝ පරාදයි අනේ

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +242

    මමනම් ඒ අස්සේ දුවල ගිහින් පැහැසරා සිංදුවත් බලලා ආවා 😂😂😂

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +51

    හම්මෝ.. මට මැවිලා පේනවා.. 😅
    පායලා මදු සඳක්... 64 මායිම් film song එකද පැහැසරා song එකද???

    • @usernirosha
      @usernirosha ปีที่แล้ว +2

      පැහැසරා 😂

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +36

    අම්මෝ විශ්ව ඉන්නවා කියන්නෙ ඉතින් 😃😃😃😃😃😃

  • @SayuriNimnathara
    @SayuriNimnathara ปีที่แล้ว +20

    අනේ ඉක්මනට දුවලා ගිහින් පැහැසරා බැලුවේ මම විතරද 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🙈🙈🙈🙈🙈🙈🙈🙈

  • @najithlakmal456
    @najithlakmal456 11 หลายเดือนก่อน +17

    හොද නළුවෙක්‌ තමයි විශ්ව ♥️♥️

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว +20

    නියමයි නියමයි සුපිරි 👍♥

  • @Aryan_Fanz
    @Aryan_Fanz 7 หลายเดือนก่อน +4

    අම්මෝ ඒක හිනා සාගරයක් 😂😂😂 විශ්ව හරි handsome

  • @subodhasandamali4820
    @subodhasandamali4820 ปีที่แล้ว +56

    හිනා වෙලා හිනා වෙලා කටත් රිදෙනවා 😂😂😂

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +75

    එරන්දි නංගි තරම් ලස්සන ලංකාවේ නිළියක් වත් නෑ . ❤විශ්ව ගොඩාක් හොද කෙනෙක් . තාමත් පෙම්වතාට රගපානවා කිසි කතාවක් අහල නෑ . ආදරෙයි දෙන්නටම . ❤️❤️❤️
    (ප.ලි යුරේනි ගේ කං බීරිද ඔය තරම් යටිගිරියෙන් කෑගහන්නේ 😂)

    • @RENU-y7j
      @RENU-y7j ปีที่แล้ว +7

      යුරේනි ගෙයි එරන්දි ගෙයි වෙනස බලන්න එරන්දිකොච්චර decent දේ,, ඇඳලා තියෙන විධිය , හිනාව . යුරේනි හරියට වේසා බඩුවක් වාගේ .. so cheap looking and too loud.

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx ปีที่แล้ว +3

      @user-cb7zm9ky7w Ane gon katha nokiya pala 🤣🤣Adumen minissu maninna puluwan nam samitha kiyanne paththini 😂

    • @paveendeshan2960
      @paveendeshan2960 10 หลายเดือนก่อน

      @@RENU-y7j pirunu kale diya nosale😊

    • @kavindijanmaweera6935
      @kavindijanmaweera6935 10 หลายเดือนก่อน

      ​@@RENU-y7jඅනුන්ගෙ චීප් කම ගැන කියවන ඔයා කොයිතරම් චීප්ද..ඔයා වගෙ අසhnkryo වදාපු අයටයි වේ.සා බdu කියන්නෙ

  • @dipanicool4046
    @dipanicool4046 11 หลายเดือนก่อน +8

    හැමචාම මෙිවගේ සතුටින් ඉන්න ❤❤❤විස්ව දෙන්නටම

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 11 หลายเดือนก่อน +9

    ව්ශ්ව ඉන්නවා කියන්නේ ඉතින්❤❤❤

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 ปีที่แล้ว +20

    අනේ විශ්ව මරු.😂😂😂😂😂

  • @ayomiewijeratne8036
    @ayomiewijeratne8036 ปีที่แล้ว +25

    A fun program. Good luck to Happy Hour

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +15

    මන් ආසම නලුවෙක් විශ්ව ❤❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 11 หลายเดือนก่อน +6

    ඔවා කරල ගේන කැම අපට එපා 😂😂😂 අම්මෝ

  • @harshanisenawirathna6738
    @harshanisenawirathna6738 ปีที่แล้ว +4

    Visha harima wasanawanthai appa..oya nam❤️❤️❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +12

    Adare Karana Charithayak Vishva Kodikara❤❤❤❤ Wife Lassanai❤❤❤

  • @pubudukrishanthi6531
    @pubudukrishanthi6531 26 วันที่ผ่านมา +1

    යුරේනිගේ හිනාව.....😂 විශ්ව එරන්දි ආදර්ශමත් කපල් එකක්... ජය වේවා...

  • @sune367
    @sune367 ปีที่แล้ว +2

    Program eka balala pahasara song ekath balala aya program eka balanna apu eun innawada

  • @shamindayapa9868
    @shamindayapa9868 ปีที่แล้ว +6

    ආදරණීය kalakaruwek හැමදාම සතුටින් innna denama බුදු saranai

  • @lahiruben2539
    @lahiruben2539 ปีที่แล้ว +9

    මම ඊශ්‍රායලයට කියල තොපිට මිසයිල පාරක් ගහනවා

  • @prabashaniklg9733
    @prabashaniklg9733 ปีที่แล้ว

    harima shook ada program eka...mama aasaven baluva...wishva ayyage katha valata hina vevee baluve...Ureni akkath shook...eya Ina nisa kammali nathuva program Eka baluva...hamotama adaren suba pathanava...🥰🥰

  • @dil9402
    @dil9402 ปีที่แล้ว +9

    ජෙසු පිහිටයි

  • @ShiranthikaMadhushani-z5u
    @ShiranthikaMadhushani-z5u 29 วันที่ผ่านมา

    ආදරයෙන් ඉන්න ඔය දෙන්නා හැමදාම❤❤❤❤

  • @komarkomar8497
    @komarkomar8497 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි ආදරේයි ගොඩක් පවුලේ සියලුම දෙනාටම

  • @chulaniwitharana4384
    @chulaniwitharana4384 ปีที่แล้ว +3

    erandi you are so beautiful ❤. God blless you.

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n ปีที่แล้ว +53

    පැහැසරා theme song..😂

  • @misslilantsika2767
    @misslilantsika2767 11 หลายเดือนก่อน +6

    ඇත්තටම මමත් මේ විශ්ව ඉන්න කැලි බල්නව මයි එස්සලාම වෙඩින් එක දවසේ වෙච්චි දේවල් පව් අනේ 😂😂

  • @User92268
    @User92268 7 หลายเดือนก่อน +9

    ශිහාන් ලගදි ආපු show එකක කියනවා දැක්කා අපරාදේ කලින් බැන්දේ කියලා. එහෙම හිතන එක පව් මොකද තමන් අවුරැදු ගානක් පස්සෙන් ගිහින් බැදලා එක පිට එක දරැවෝ හදලා දීලා ඒ මදිවට කෙල්ලෝ මල් දෙන ඒවත් බලන් ඉන්න තමන්ගේ වයිෆ් කොයිතරම් පීඩනයක් ඇද්ද?
    ප්‍රසිද්ධිය තව ටික කාලයක් තියෙයි අවසානෙදි තමන් ලග ඉතුරැ වෙන්නේ පවුල.
    ඒ අතින් අඩුගානේ විශ්ව වයිෆ්ව බැලන්ස් කරන විදිය මරැ. තමන්ගේ වයිෆ් මීඩියා වලට එන්න අකමැති නැත්නම් එයාවත් පොඩි වෙනසකට එක්ක ආවට කමක් නෑ

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l ปีที่แล้ว +10

    දෙන්නගේ තේරැම් ගැනිම පට්ට..

  • @ChampaChampaචමිපා
    @ChampaChampaචමිපා หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම පුතේ බුදු

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 8 หลายเดือนก่อน +1

    My favorite Actor❤️Vishwa kodikara

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg ปีที่แล้ว +104

    පැහැසරා සිංදුව. මහේෂිත් එක්ක කරපු එක. වැල්ලෙ මහේෂි මෙයාගෙ ඇග උඩට එනවා.. 😬

    • @White.....186
      @White.....186 ปีที่แล้ว +5

      Ehema thamai ee shoot eka karanna thibila thiyenne. 🤭

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg ปีที่แล้ว +2

      @@White.....186 හ්ම්. ඒ සින්දුව පට්ට ලස්සනයි.

    • @IwumPihum
      @IwumPihum ปีที่แล้ว

      Wishwa putha mama Dalada malugawedi dakka . Harima siriyawantha daruwek , mama hithuwe pita rataka kenek kiyala. (05/8/23 -ude) @wishwa kodikara

  • @upbeatmusic10
    @upbeatmusic10 ปีที่แล้ว +16

    පැහසරා theme song eka ❤

  • @pehansinethupamathilakarat5693
    @pehansinethupamathilakarat5693 10 วันที่ผ่านมา

    මගෙ අම්මෝ සේරමත් හරි යුරේනිගේ කටත් හරි.අප්පිරියාවේ බෑ..මෙහෙම නිවේදිකාවෝ නිසා ෆීල්ඩ් එකම චාටෙර් වෙනවා.බලන්නකෝ කටේ හැකර.විශ්ව වගේ Artist කෙනෙක්ට මේ වගේ programs වලට එන් නැතුව ඉන්න තිබුණේ..

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l 28 วันที่ผ่านมา

    හරිම ආදරණීය පවුලක් ....❤❤❤❤❤

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 6 หลายเดือนก่อน +3

    විශ්ව කියන්නෙ මාරම හොඳ චරිතයක්. ඒ බිරිඳ වාසනාවන්තයි. හරිම විනෝදකාමී චරිතයක්. ❤❤

  • @dillperera
    @dillperera ปีที่แล้ว +16

    ❤😂Ammo vishwa aiya paw erandi

  • @annegunasekara4421
    @annegunasekara4421 ปีที่แล้ว +6

    Maru aaney eka😂😂😂❤❤❤❤❤

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli ปีที่แล้ว +3

    Man asama cupal eka.budu saranai

  • @sithakamadushan5444
    @sithakamadushan5444 20 วันที่ผ่านมา

    හදවතේ නළුවා විශ්ව ❤

  • @sithumananda7638
    @sithumananda7638 ปีที่แล้ว +4

    යුරේනිගෙ කකුල් ....අලිය පයින්ගහපු ලන්තෑරුම වගේ ....පූ...කැත කලුගලේ ගහපු අලුපුහුල්වගේ...චී...

  • @rupikadesilva8200
    @rupikadesilva8200 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂 maru eka.Apoiiiii wishwa😢😢😢

  • @pawaniperera2683
    @pawaniperera2683 ปีที่แล้ว +20

    Supiri😂😂

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 7 หลายเดือนก่อน

    නියමයි විශ්ව ❤❤❤

  • @jagathnishantha7233
    @jagathnishantha7233 28 วันที่ผ่านมา +1

    හිරු එකට නිවේදිකාවක් නැත්ද මේ ගොන් බඩුවක් අරන් ඉන්නේ.

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 17 วันที่ผ่านมา

    ඇත්තටම නළු නිලියෝ කියන්නේ ප්‍රසිද්ධියේ ඒසකම් කරන්න අවසර තියෙන පිරිසක් 😊

  • @udaranisansala6794
    @udaranisansala6794 ปีที่แล้ว +1

    Budusaranaii hamdema sathutin inna oni 🙏🙏🙏❤️

  • @konukahemal3834
    @konukahemal3834 หลายเดือนก่อน

    යුරේනි මගේ...

  • @renukadamayanthi5227
    @renukadamayanthi5227 11 หลายเดือนก่อน

    Adarei hemadamath dennatama... Sathutin inna hemadamath ❤❤❤

  • @RENU-y7j
    @RENU-y7j ปีที่แล้ว +12

    යුරේනි ගෙයි එරන්දි ගෙයි වෙනස බලන්න එරන්දිකොච්චර decent da,, ඇඳලා තියෙන විධිය , හිනාව . යුරේනි හරියට වේසා බඩුවක් වාගේ .. so cheap looking and too loud.

    • @hemanthagamage7734
      @hemanthagamage7734 7 หลายเดือนก่อน +2

      hama dema val ahen balana oyage hithey valaththakama hagaththoth oya gataluva visadei

    • @lost_girl1999
      @lost_girl1999 หลายเดือนก่อน +1

      ඇදුමෙන් මිනිස්සු මනින්න එපා හලෝ .

  • @vishulab5533
    @vishulab5533 23 วันที่ผ่านมา

    එහෙම බැලුවම ඕනම බලු වැඩක් වෘතීය පැත්තෙන් කරාම ඒක නෝමල් 😁 නේ

  • @dinethsashawika3312
    @dinethsashawika3312 ปีที่แล้ว +4

    Yureni nodakin vesi heluven

  • @priyankalg3341
    @priyankalg3341 ปีที่แล้ว +1

    හැමදාම satutin innalebenna ona.බුදුසරණය්.

  • @ruwanisadunika6013
    @ruwanisadunika6013 ปีที่แล้ว +4

    Gedara shoot eka marine sinduwata wada

  • @ranialgiyanna953
    @ranialgiyanna953 11 หลายเดือนก่อน

    Harima.lassna.dennekhemadama.sathutin.inna.theruwan sarani

  • @DineshaSandamali-q7v
    @DineshaSandamali-q7v หลายเดือนก่อน

    Athtathama wishwa hoda kenek . Marai wishwa oya nam❤

  • @s.s.3584
    @s.s.3584 11 หลายเดือนก่อน +1

    ඔක්කොම හොදයි යුරේනිගේ බක බක හිනාව නැත්නම්. මැදින් පනිනවා. කියන දෙයක් ඇහෙන්නෙත් නෑ

  • @mahendratv3787
    @mahendratv3787 11 หลายเดือนก่อน +3

    මෙකි රේනො සිල්වගෙ මඩමෙ එකක්ද.

    • @anojasandanayaka5260
      @anojasandanayaka5260 11 หลายเดือนก่อน

      විශ්ව මල්ලි මගේෂි හෙයි නාට්‍ය ගොඩක් ලස්සනයි එරන්දිගේ අදහස් ඊට වැඩිය ලස්සනයි

  • @user-pl8yz3ef9r
    @user-pl8yz3ef9r ปีที่แล้ว

    Ammo hinawela pana yanawa mata😂😂😂 wiswa aiya niyamai satutin enna hemadamat lassanata pawuljiwite geniyana dennek budusaranai

  • @onlikfashion9178
    @onlikfashion9178 ปีที่แล้ว +1

    Hoda welawata apita TV neththe. Apo sadde vitharak
    Maha loku deyak wage.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +1

    Ureni akaparak kiva okkama pennanna kiyala -- geniyek /kellek ge lassana lejja bayata adala innakota a diha thavaparak adarayen/ gauravayen balanna hithenava --- samahara genu adala inna heti dekkama lejjave be vamanetath enava -- ape agamata / sanskruthiyata gelapennema nehe Theruwan Saranai

  • @rangageetha6486
    @rangageetha6486 ปีที่แล้ว

    Wishawa oya godak awanka naluwek..hema welema inne satutin..oyage famaly life eka hemadamat satutinma gewanna lebewa..!!!

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว +5

    😂😂😂😂😂😂Maru ane

  • @Ranasinghasewwandi-kp9vv
    @Ranasinghasewwandi-kp9vv ปีที่แล้ว +2

    Pahasara eke😂

  • @alokagunathilaka
    @alokagunathilaka ปีที่แล้ว +1

    Maru maru

  • @sethumsathnula1097
    @sethumsathnula1097 ปีที่แล้ว +1

    Yureni wishala karadarayk unane appa 🤣🤣

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +9

    යුරේනි ටිකක් සංවර වුණානම් නේද.ඕවට කැමති අයත් ඉන්නවා ඒකනේ.ඒත් එයාට විතරක් තියෙන එකක් ද පෙන්නගෙන ඉන්න ඔච්චර.කැතයි .

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 ปีที่แล้ว

      Podi kale anunge adum adapu kenek ekath Maha lokuwata Ada Ada kiuwe e ganawath hithala hariyata adinna danne nathi ganiyek appiriyai dakkama

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx ปีที่แล้ว

      @sanjeewanirajapaksha6336 Tho adina vidiyata adapan 😂

  • @lost_girl1999
    @lost_girl1999 หลายเดือนก่อน

    විශ්ව රතු වෙලා 😂😂

  • @looswt299
    @looswt299 11 หลายเดือนก่อน

    ඒක තමයි රගපානව කියන එක 😫😫😫

  • @Lahiru-i4y
    @Lahiru-i4y 11 หลายเดือนก่อน

    ටව❤

  • @diliniperera2887
    @diliniperera2887 ปีที่แล้ว

    Hadama oya wage satutin adaren inna.budu saranai siyaluma denata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinethsashawika3312
    @dinethsashawika3312 ปีที่แล้ว +2

    Yurenige belek kata nodakin

  • @DamiFdo
    @DamiFdo ปีที่แล้ว +4

    harima honest depalak apith deyak egena gatta thanks ane dewos nm wenna epa daruwo apita watinawa daruwanta kalalak wenna denna epa

  • @MenikJayasinghe
    @MenikJayasinghe หลายเดือนก่อน

    V❤️👌

  • @Januuu123
    @Januuu123 ปีที่แล้ว +9

    😂❤

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 11 หลายเดือนก่อน +2

    නිවේදිකාව ගිරිය යටින් කෑගහනවනේ.

  • @sumadhisumadhipala7230
    @sumadhisumadhipala7230 11 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤❤😅

  • @NelumMar
    @NelumMar 8 วันที่ผ่านมา

  • @pushpapreethimali1028
    @pushpapreethimali1028 ปีที่แล้ว

    යුරේනි ගෙ ඇඳුම් තමයි බලන්න අප්පිරිය. හැමදාම භාගෙට ඇඳුම් අඳින්නේ . කිසිම ලැජ්ජාවක් නැහැ .😮

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy ปีที่แล้ว +1

    maheshii akki

  • @songmusicprabash1856
    @songmusicprabash1856 7 หลายเดือนก่อน

    යුරේනි බලපන්කෝ 😂😂 අපොයි

  • @BandaraGunasinha
    @BandaraGunasinha หลายเดือนก่อน

    යුරේනි හිතන් ඉන්නෙ නිරුවත තමා සල්ලි කියල ,වටිනාදේවල් හන්ගන තරමට තමා වටිනාකම ඉහලයන්නෙ දියමන්ති කලුගල් කරනව කිසිම සන්‍ යමයක් නොමැත

  • @indradamayanthi932
    @indradamayanthi932 11 หลายเดือนก่อน

    ❤❤❤❤goda adsraniya naluweak hamadayakma tharu aran jiwsth wanna onea bs

  • @annegunasekara4421
    @annegunasekara4421 ปีที่แล้ว +1

    Maru aaney eka😂😂😂

  • @sarathbandara3039
    @sarathbandara3039 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 8 หลายเดือนก่อน

    Wishwa Kohe Hitiyath Ethana Maru Aaaaaa.Aaaadareyiiiii💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞

  • @nimanshadewmini460
    @nimanshadewmini460 ปีที่แล้ว +2

    අම්මෝ අම්මෝ 😂

  • @swij-p5u
    @swij-p5u 28 วันที่ผ่านมา

    Mama aasa naluwek.