පිරිස සිනා සාගරයේ ගිල්වමින් මිනි බාර් එක බිරිඳ සමඟ හිස් කළ හැටි විශ්ව කියයි
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.co...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
එදා ඉදන් අද වෙනකන් ඒ ප්‍රේක්ශක ආදරය රදවාගෙන ආව එකම කලාකරුවා වෙන්නත් පුලුවන්...❤️ ආදරෙයි විශ්ව අයියේ....බුදු සරණයි...පරිස්සමින් ඉන්න
අනිවාර්යයෙන් ❤
විශ්ව කොඩිකාර හොද නළුවෙක් හරිම ආසයි එයා ඉන්න ටෙලිනාට්‍ය බලන්න හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.♥️♥️♥️♥️👍
විශ්වගේ වැඩ හරිම විනෝදයි ලස්සනයි ඔයාලට බුදුසරණයි
විශ්ව කියන්නෙ මන් කැමතිම කලාකරුවෙක්.ව්ශ්ව රගපැමට ඉතා දක්ෂ කෙනෙක්.ඉතාමත් ආසාවෙන් බලනවා මන් .ඔබට සුබ අනාගතයක් .
විශව ෙග්. පැමිලි ඵක හැමදාම සතුටින්. ඉන්න ලැ ෙබිවා. හදවතින්ම අාශිර්වාද කරනවා 💗💗💗💗💗
විශ්ව ඔයාගෙ හැම නාටිටයක්මිම මම බලනවා ඔයාට ජෙසු පිහිටයි
ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න ♥️
අනේ ඔයාල දෙන්නවත් මැරෙනකමි එකටම ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි
බුදුසරණයි විශ්ව එරන්දි මන් දැක්කේ රොශාන් ගේ වයිෆ් විතරයි ජොලියේ ඉන්නවා එයා වගෙමයි විශ්ව වේ නොනාත් අහන්කාර කමන් නැ හරිම නිහත මානි හැමදාම සතුටින් ඉන්න දෙවියන් ගේ ආශිර්වාද ලැබේවා
Oyaladennata pawle hamotamath deviyange ashiwadaya nowaduwa labewa vishwa erandi
සිංහලේ සිංහ පැටියා p
@@kanchanadombagolle9768 uyd6
නියමයි 👍👍👍හැමොටම හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙිිවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Kumara Kumara s
මම ආසම නලුවා ව්ශ්ව අයියා 🥰🥰😍😍💖හර හොදකෙනෙක් 🥰🥰ආදරෙයි
ආදරණීය පවුලක් ,ආදරය දිනාගත් නිරහංකාර දක්ෂ නලුවෙක් ,මේ ආදරය අද හෙටත් මතුත් සදා රැදේවා.
මම ආසම ෆැමිලි එක අනේ ලස්සනයි
ගොඩාක් සතුටින් හැමදාමත් මේ වගේම ඉන්න කියල විශ්ව අයියටත් අක්කිටත්,සුභ පතනවා.තෙරුවන් සරනයි
අදරනිය විශ්ව ,එරන්දි❤️❤️❤️
විශ්ව අයියේ ඔයාලට බුදු සරනයි !
My..favourite ...විශ්ව..අයිය...බුදු සරනයි ..😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ලස්සන ෆැමිලි එකක් මම හරිම ආදරෙයි .ගොඩක් හොද නලුවෙක්.ලස්සනට රගපානවා.සතුටින් ඉන්න හමදාම.බුදුසරණයි ඔයාලට.
mm, Hansika gmnmmmmmm
0
ලස්සනයි ලස්සනයි aneeeeeth-cam.com/channels/2pszc_OxDNNYLXH7Dm5XTw.html
Mmmm.
@@MerilathPeyakAdarei ,,,,,,,,,
.
..
විශ්ව සතුටින් ඉන්න හැමදාමත් ..තෙරුවන් සරණයි ..
විශ්ව අයියේ ඔයා නම් මරු
විස්ව මම ගොඩක් ආදරය කරන නලුවෙක් ලස්සනයි දෙන්නම හැම දාම සතුටින් ඉන්න ලැබේවා .ජේසු පිහිටයි තෙරුවන් සරනයි
police malliya neda inna
Vishva aiyage wife mara lassanai😍
හරිම ලස්සනයි විස්වගෙ වැඩ
විශ්ව අයියේ ඔයා සුජීව ප්‍රසන්න ආරච්චිගේ නාට්‍ය ලස්සනට රගපානවා ඔයාට ගොඩක් ආදරෙයි හැමදාටම බුදු සරණයි !
Api asama naluwa. Harima hoda ,karunawantha ,vinoda pawlak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍👍👍😍👍😍👍👍😍👍😍👍😍👍😍👍😍
විශ්ව මේ විදියටම සතුටින් හැමදාම ඉන්න.ඔයාගේ ජිවිතයට සුභ පතනවා
ලස්සන ආදර කතාවක්.ඇස්වහ කටවහක් නම් වදින්න එපා
හරිම ආදරණීයයි
ආදරේ හිතෙනවා නේ...😘😍
විශ්ව ගේ නාට්‍යය ගොඩාක් ලස්සනයි අපි ගොඩාක් කැමතියි විශ්වට
මම කැමතිම නලුවා විශ්ව කොඩිකාර 😀😀
විශ්ව ඔයාට සුභ පැතුම්
👌👌👌👌සුපිරි
මල්ලි ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න, සුභ පැතුම් !
ඔයාටත් .ඔයාගෙ.පවුලේ සැමටත් ....සැමදාම.සතුටින් ඉන්න ලැබේවා
මානෙල් හේනකආරච්චි fahfebxywl
Vishwa and wife are so cute
එරන්දි අක්කා හරිම වාසනාවන්ත යි
විශ්ව අයියා ගොඩාක් අහිංසකයි
මම අසම නළුවා විශ්ව
ඔය දෙන්නට සූබ පතනවා හැම දාම සතුටින් ඉන්න
විශ්වට මම ගොඩාක් ආදරෙයි පට්ටම පට්ටයි
මම ආසම නලුවා විශ්ව කොඩිකාර
නිහතමානී පවුලක් .
විශ්ව පුතා 💓💓💓💓💓💕💕💕💕💕
ඔයාගෙ නෝනා හරිම ලස්සනයි
Ytt
කාගෙත් ආදරය දිනූ විශ්ව
හැමදාම සතුටින් ඉන්න🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
විශ්වත් ආතල් වයිෆුත් ආතල්❤😂
විස්ව අදේරෙයි මම නලුවෙක් හැමදාම හොදින් ඉන්න රැකගෙන පවුල් ජිවිතේ
Mm asama නළු wa විස්ව budusaranai ඔබ සැමට
Vishwa shok ane... aya ana program harima lassanai ..
👍👍👍🤣🤣🤣 හැමෝටම බුදු සරණයි
niyama nalua viswa sir
man kamathima actor විශ්ව aiya busu saranai
ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න
All the best vishwa...nice matching couple...
මම අසාම නළුවා ❤️❤️
හික් නියමයි හැමදාමත් සතුටින් ඉන්න
Viswa mallitath oyage sundara nonadath theruwan saranai
Hemadama mehema hina wela sathutin inna oyala..goodaak lassanai kattiyama suba Anagathayak..hemotama...budu saranai...
Api asama vishwa aiyata oyage lassana paula hemadama sathutin adarayen samageyen enna
Wife lassanai gdk.....😍😍😍
ලස්සනයි
නියමයිනේ
ලස්සනයි ඔයා ලා
විශ්ව හදවතේ සැමදා හිදීවි
විශ්වනම් මරු අනේ මම ආසම නලුවෙක්
Viswa God bless u you are great I would like to see you in every tele drama
හැමදාම සතුටින් ඉන්න සුභ පතනවා. ලස්සන පවුලක්
Dili Jayawardana gv
Dili Jayawardana හරිම lassanai visva oyage ragapem
විෂ්ව එරන්දි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Vishwa erandi oyala dennata man godaaaaak adarei hamadamath oyawage sathutin enna oyala dennata waradinnena man v mallita godak adarei manussakama dukata pihitawenna duka kiyana deya hadawathtama danuna nihathamani naluwek vishwa.hadawathinma subapathanawa babala dennatath
ඇස්වහ wadinna apa oba depalata vishwa malli tharuwan saranai
Pattaaaaaaa.
මන් අාසම නලුවා ❤
බුදු සරණයි
Awesome family
Good Luck your family
Wishva malli❤️
Hamadema sathutin inna විශ්ව අයියා
maru niyamai godaaaak Lassanaiiiii b.s satutin inna hemadama
Oyath lassani
ලස්සනයි 😅
Rangana Aiya oyath hodata program eka karanawa
Mama aasama naluwa wishwa I love you
විෂ්ව කොඩිකාර ඉන්න තැන සිනා සයුරක් වගේ..😂😂😂😂😂❤❤❤❤
Good
Vishwa😍😍😍😍
vishva ayyatay akkitay mn subapathnawa . oyakage duwa harina asweet
Meke sampurna eka dennako plz
I love you vishwa malli
Ane dewarak mahathanani oya ada dayen shamu aran yanawa harima kanagatui me wadashatahana bala shathutu una khomada me thundena akathu kale
ගෝඩක් ලස්සනයි මම කැමතිම නලුවෙක් තෙරැවන් සරණයි දෙදෙනාටම,,
Ijafsu
Meke sampurna eka dennako
අයියෝ විෂ්ව
විශ්ව oyata saha paule semata hadavatinma suba patanava satutin inna බුදු සරණයි !
Vishwa mama me lankawe inna kamathima adaraniya naluwa obai.godak adaraniya jeewithayak.suba pathanawa obatai obe adaraniya wasanawantha birindatai...😘
Thilini Kawshalya wrath
Harima lassana couple ekak .... adarei godariyak
👍👍
අපේ රංගන මල්ලී යෝ ගෝඩක් කාලේකින් පසු කාලීන වැඩසටහනකදී හමුවුනා ආදරෙයී ඔබට
ඒවගේම අපේ පොඩි විරේ ආදරයී අප දිවී තියනතුරා විශ්ව කොඩිකාර මල්ලී මමත් කටුගස්තොට
Ane ammoo vishwa aiya NM mru and😂❤️❤️❤️
Vishwa kodilara niyama fun chaerithe eyata match wena wifey
Vire good
Hemadama sathutin inna...budu saranai hemotama...