දෑස නොපෙනෙන මිනුවන්ගොඩ බන්දුලගේ ගැයුමෙන් පසු මිනුවන්ගොඩින් ඉඩමක් ලැබුණු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 558

  • @saumyafernando8835
    @saumyafernando8835 2 ปีที่แล้ว +136

    ගොඩක් දක්ෂ පුද්ගලයෙක් මේ සිංදු කියන මහතා .නිතර වගේ දුම්රියේ මුණ ගැහෙන කෙනෙක් .උදව් කරන හැමෝටම බොහෝම pin අයිති වේවා

    • @UVANI517
      @UVANI517 2 ปีที่แล้ว

      Lllllll

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +144

    මිනුවන්ගොඩ ඒ මහත්තයා ට බොහොමත්ම පින් ලලිත් මහත්මයා .දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ඔබතුමා ට.🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +102

    ඇත්තටම මේ පවුලට උදව් උපකාර කල රංගනටත් අනිත් සියලු දෙනාටමත් ගොඩක් පිං ..දුවේ ඔබට සුබ අනාගතයක් වේවා 👍👌.තෙරුවන් සරණයි 🙏🙏

    • @mirisrlanka6031
      @mirisrlanka6031 2 ปีที่แล้ว

      මල්ලි ඔයට දේවිපිහිටයි මල්ලි මම නිරේෂා. ආක්කා ,ඔය .ස්සනටගායනකරනවා ඔයටසත්නිය ලැබෙවා

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 2 ปีที่แล้ว +51

    ඔවුන්ගේ සැබෑම ස්වරූපයෙන් ඉදිරිපත් වීම තමා වැදගත් ..අනේ ..අහිංසක දුව ඉන්න හැටි.පපුව පැලෙන්න තරම් දුකයි. ඒත් සාමාන්‍ය විදියට ජීවත් වෙන අපි මොනවා කරන්නද ..පුලුවන් අය උදව් කරනවා නම් ලෝකයේම මිනිස්සු එයට ආශීර්වාද කරනව....අපේ රටේ කොච්චර ඉන්නවද කලාව නිසා ඉතාම හොඳ ජීවිත ගත කරන අය...ඉතින් ඒ අයගෙ අවදානයට යොමු වේවා ..
    ඇත්තටම මේ වගේ වැඩ සටහන් බලන්නෙ නැති තරම් ..විශේෂයෙන් අපේ සමහර උදවිය ඇවිත් වාඩි වෙන්නෙත් හරිම අසංවර විදියට ... ඇත්තටම බලන්න අද සැබෑ මිනිසුන් ඉන්න අපූරුව ... ස්තුතිය 🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +107

    අම්මෝ මේ ගීතය මේ රහට අහපු පළමු වතාව. මාරම අලංකරණ ගොඩක් පිරිච්චි ලස්සන ගායනයක්. මෙච්චර දක්ෂයෙක් සමාජයෙන් සැඟවී තිබුණු එක හරිම අපරාධයක්. ස්වර්ණවාහිනී ඔයාලට ගොඩක් පින් මෙහෙම අය ඔයාලගේ වැඩසටහන් වලට අරගෙන එන එකට

    • @sumamahapitiyagedara8750
      @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว

      💖💖💖💖

    • @palithabrathnayaka5487
      @palithabrathnayaka5487 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම මුල් ගායනය වඩා සාර්ථකකද කියලා හිතුනා...🤝✔️

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +207

    ඇත්තට අද වැඩ සටහන බොහොම හොදයි හෙලිබැල්ලෙන් නටන අයවගේ නෙවෙයි සියලම දෙනාට තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🌹

    • @HUAWEIY-ly6oo
      @HUAWEIY-ly6oo 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත Rohini Gamage සහොදරිය .මෙවයෙ හැකියාව ඇති අන්ත අසරණ අය තමයි මෙවගෙ වැඩ සටහන් වලට ගෙනෙන්න ඕන.
      ඔයාට කොහොමද හොදින් නෙද?

    • @MMS.D
      @MMS.D 2 ปีที่แล้ว +1

      Me sinduwa marama lassnata kiyanwa Eyage voice niyamai

    • @gaminiranasingha5315
      @gaminiranasingha5315 2 ปีที่แล้ว

      😭

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀💖💝💘💟💟💟💟💟👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💝💘💟💟💘💘💘💘😢😥😰👍🏾💖💝💘💟👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 ปีที่แล้ว +1

      100%k atta boru sobana nathi pissu set nathiwa me wage Ahinsaka ayata thana dena rkanm lokuma loku deyak 🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +72

    මම ඇත්තටම හරිම ආසයි මෙන්න මේ වගේ මනුෂ්‍ය වෙනුවෙන් දෙන මේ වගේ ගෞරවණීය බවට ස්තූතියි 🌻🌻💐💐 ස්වර්ණවාහිනී ආයතනය සහ රංගන සහෝදරයා

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගොඩාක් පිං ගොඩාක් ස්තුති

  • @heshanlakshan7350
    @heshanlakshan7350 2 ปีที่แล้ว +152

    නලු නිලියෝ නැතුව මේ වගේ පුද්ගලයන් ගෙන්වා කරන වැඩසටහන් නම් ඉතා සුන්දරයි 🔥❤️

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ම

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 ปีที่แล้ว +1

      Great very nice me wadenm Rangana oyata godak pin mewage ayawa promote karana ekanm

    • @champikachampika9
      @champikachampika9 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්..තියෙන.එවුන්ව.නොවේ.ලොකෙට.පෙන්වන්න.ඔනේ..මෙන්න.මේවගේ.අහිංසකයන්ව.කාගෙන්.හෝ.උදව්උපකාර.කරන්න..හෙළුවෙන්.නටන.එවුන්ට.වඩා.කොච්දර.හොදයිද

    • @nihalperera8913
      @nihalperera8913 2 ปีที่แล้ว

      ❣️❣️🙏🙏🙏🦜💥 wow very beutiful family ,,,very nice voice 👍👍🌷👏❣️🙏 ,blessing you all 🙏🙏🙏🙏🦜🦜💥💥💥

    • @sampathjayarathna3973
      @sampathjayarathna3973 2 ปีที่แล้ว

      Yes ❤️❤️❤️❤️

  • @ravindraprasad7513
    @ravindraprasad7513 2 ปีที่แล้ว +88

    අද නම් රන්ගන අයියා අපිව ඇඩෙවුවා.ඇත්තටම මේ වගේ අය තමයි අපි රටට පෙන්නන්ඩ ඕන.බලන්න මේ අයට කොච්චර නම් අය උදව් කරන්න ඉදිරිපත් වෙනවද.අර සල්ලි තියෙන අය ගෙන්වල විකාර කරනවට වඩා මේක කොච්චර උතුම් ක්‍රියාවක්ද.ඔයාලට ගොඩක් පින් 🙏🙏🙏

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @kumarikalugampitiya9862
      @kumarikalugampitiya9862 2 ปีที่แล้ว

      ...

    • @user-rh3kf5pv2e
      @user-rh3kf5pv2e 8 หลายเดือนก่อน

      අද නම් ගොඩක්ම ලස්සනයි හොද වැදගත් වැඩ සටහනක් රංගන ඔබ තුමාට ගොඩක්ම පින් මෙවගේ වේදිකාවට ගෙන්නලා මුලු ලෝකෙටම අදුන්නා දෙන එක හොද දෙයක් ඔයලා සෙරටෝම බුදුසරණයි රංගන ඔබ තුමාට ගොඩක්ම ස්තුති ❤🙏🙏🙏🙏

  • @bryandeguzman8971
    @bryandeguzman8971 2 ปีที่แล้ว +84

    වන සිව්‍පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

  • @amashitheekshana3622
    @amashitheekshana3622 2 ปีที่แล้ว +23

    මේ වගේ වැඩසටහනක් කරපු එක ගැන අපේ ගෞරවය සහ ස්තුතිය පුද කර සිටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @devikawaasala2346
    @devikawaasala2346 2 ปีที่แล้ว +42

    අනේ ඇත්තටම කදුළු ආව අද වැඩ සටහන සුපිරී ❤❤❤

    • @donasemina6393
      @donasemina6393 2 ปีที่แล้ว

      Matath😭

    • @ayaf5457
      @ayaf5457 2 ปีที่แล้ว

      Saththai me daruwage kathawete kadulu na wanam thama pudume.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      ඔයා හරි

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 ปีที่แล้ว +8

    අනේ ඒ මොහොතේම ඒ පව්ල වෙනුවෙන් ඉදිරිපත් වූ මිනුවන්ගොඩ ඒ මහතා එතුලු එතුමගේ සියලු පව්ලටම තෙරුවනේ ආනුභාවය,ආශීර්වාදය නොවඩුව ලැබේවා 🙏

  • @kumarakumara7793
    @kumarakumara7793 2 ปีที่แล้ว +52

    ස්වර්ණාවාහිනි රන්ගන මහතා ඔබලාට පින්.මෙවැනි අසරන සරන විමගැන

  • @edirisooriyaedirisooriya5861
    @edirisooriyaedirisooriya5861 2 ปีที่แล้ว +29

    විශිෂ්ටයි රංගන අයියේ මමත් කකුල් දෙකම නැති කෙනෙක් ඒත් මට අද දැනුනා මිනිසුන් ඉන්න බව අසරණ අයට

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +52

    බුදුසරණයි දුවේ ඔයාගෙ අසරණ ආදරණීය දෙමාපියන් ගෙ පණ ඔයා එයාල ආදරෙන් බලාගන්න බුදුසරණයි 🙏🙏

  • @a.w.m6048
    @a.w.m6048 2 ปีที่แล้ว +4

    අනේ රංගන මල්ලි මේ විදිහට අලුත් මුහුනුවරකින් මේ වගේ අහිංසක දක්ශයින් ගෙනල්ල මේ වැඩ සටහන ලස්සන කරනවාට ඔයාට ගොඩාක්ම ස්තුති හරිම ලස්සනයි නිලියෝ බාගෙට ඇදගෙන ප්‍රසිද්දියේ නිරුවත්ව ඉන්නවට වඩා මේ වගේ අය ඉන්න මේ වැඩ සටහන කොච්චර ලස්සනද රංගන මල්ලි ඔයාගේ සියලුම කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්තක වේවා!!!බුදුසරණයි

  • @upalividuranga7912
    @upalividuranga7912 2 ปีที่แล้ว +14

    ඉඩම ලබා දුන් අයට හා දායක වු අයට නිර්වාණ සුවය

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +16

    මෙයාල තමයි අපේ හිත ඉල්ලන්න තරු 🙏🏻❤

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 2 ปีที่แล้ว +23

    මෝඩ ගොන් පොශ් කලාකාරයන් ගෙන්නලා කරන වැඩ සටහනට වඩා අද ලස්සනයි. අසරන දක්ෂ දරැවන් ජිවිතය ගෙනියන්න උත්සහා කරන මෙවන් අය ගෙනල්ල පිහිට වන්න. ස්තුති

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +9

    ලස්සන දරු පැටියෙක් අපි මේ මිනිසුන් එක්ක ජීවත් වෙමු. ඉඩම පරිත්‍යාග කළ මහත්මා ගොඩාක් කරුණාවන්තයි හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +4

    බොහොම සංවේදි ⁣අවස්ථවක් මෙයාලට උදව්වක් වෙනව මේවැඩසටහන් දිගටම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ස්වර්නවාහනිට පිංසිදුවේවා

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +106

    ඒ අම්මගෙයි තාත්තගෙයි පිනකට තමයි ගෑනු දරුවෙක් ඉපදුනේ.. පිරිමි දරුවෙක් උන්නනම් අද ඔය තත්වය ඔයිට වඩා වෙනස් වෙන්න තිබුන.. සියලු දෙවියන්ගෙ ආරක්ෂා වයි තෙරුවන් සරණයි ඔබ පවුලට..

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว +7

      හොද පුතාලාත් කොච්චර ඉන්නවද

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 ปีที่แล้ว

      Gòdak hodai malli wadasatahana

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +4

      ඔවු අනේ ඒක ඇත්ත අම්මා ගේ කැත කුණු හරි අත ගාන් න ගැණු ළමයෙක් කොච්චර එකක් ද බුදුසරණයි

    • @wimalfernando1663
      @wimalfernando1663 2 ปีที่แล้ว

      Great jod mr. Rangana god bless

  • @nishanthafernando1591
    @nishanthafernando1591 2 ปีที่แล้ว +22

    දැන් කාලේ ඉන්න ළමයින්ට මෙ ළමයා සැබැම අදර්ශයක් පවුලටම දළදා සමිදු පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @krishanthigamage1027
    @krishanthigamage1027 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ගායනය
    මොවුන් සමාජ මාධ්‍යයට ගෙන ඒම වෙනුවෙන් ඔබට පින් රංගන මහත්මා
    ඒ වගෙම ඔවුන් වෙනුවෙන් ඉඩම පරිත්‍යාගය කල මහත්මා ගැන ඉතාමත්
    ආඩම්බරයි ඇය කිවිවා සේ වන සිවිපාවුන් වැනි මිනිස්සුන් මැද දෙවි දෙවතාවන් වැනි මිනිස්සුන් තවමත්
    අප අතර ඉන්නවා බොහොමත් පින් ඔබට ........

  • @appkappk5531
    @appkappk5531 2 ปีที่แล้ว +17

    අදනම් ස්වර්ණ වාහිනිය ඉතාහොද වැඩසටහනක් කරලා තියෙනවා

  • @deshanimaheshikadeshanimah8699
    @deshanimaheshikadeshanimah8699 2 ปีที่แล้ว +3

    හොඳම වැඩ සටහනේ කොටසක්.ඇත්තටම රංඟන මේ කරපු දේටනම් ගොඩක් පිං.තිටන උන්ව ගෙන්නල හෙළුවෙන්නටනවට වඩා මෙහෙම අයව ගෙන්නල ඉන්න පාලක හැත්ත දැනුවත් කරන්න.අපේ රටේ පරිත්‍යාගශීලින්ට හොඳ අවස්ථාවක්.මේක දකින මේ ලෝකෙම අය ලංකාව තුල විතරක් නෙවෙයි තියන කෙනාගෙන් ටිකක් හරි නැති කෙනාට ලැබිල ඒ කෙනා සම්පූර්ණ වෙයි.පාලකයෝ ලැජ්ජ වෙන්න ඔින.මෙහෙම අයව නොසලකාහැරියට.අනික තමයි රටේ සමෘද්ධියක් තියනවා.ගමේ GS ල ඉන්නවා.තරුන පිරිස් ඉන්නවා.සමාජ සේවා තියනවා.මෙන්න මේ වගේ අසරන පවුල් AG නෝනට හරි ලිපියක් මාර්ගයෙන්වත් දැනුම් දෙන්න.බඩු මල්ලක් හරි මේ අහිංසක අයට ලැබෙයි.ඒක ලොකු පිනක්.රංඟන ඔයාට ගොඩක් පිං.

  • @iithalaproductions8957
    @iithalaproductions8957 2 ปีที่แล้ว +22

    ලලිත් මහත්තයො ඔබතුමන්ට හා පවුලේ සියලුදෙනාටමත් ඔබ වැනි පිං පුතෙක් ජනිත කල ආදරනීය දෙමාපියන්ටත් නිවන්දකින්නම මේ පිං හේතුවේවා..

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 5 หลายเดือนก่อน

      The program is valuable and good charity. But tale news is repeating with the intention to get more publicity.
      .

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 2 ปีที่แล้ว +12

    විශ්වයට ස්තූතිවන්තවේවා...බන්දුලමහත්මයාට සොදුරුකටහඩක් ලබාදුන්නාට...අහිමිවීම් දහසක් මැද එකම බලාපොරොත්තුවක් ...

  • @enuniee123
    @enuniee123 2 ปีที่แล้ว +22

    මේ මිනිසුන්ට තමයි රූපවාහිනී නාලිකාවල අවස්ථාව ලබාදිය යුත්තේ

  • @ruvinidilhani5394
    @ruvinidilhani5394 2 ปีที่แล้ว +10

    හරිම අපූරු ගායනයක්..ලස්සන දුවක්..පුන්චි පව්ලටම බුදු සරණයි ...

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +3

    දයාබර සොහොයුරු රංගන ත් සුවර්ණ වාහිනී නාලිකාවටත් ගොඩක් පිං මේ වගේ හැකියාවන් තියෙන අය ගෙන්නලා මේ වගේ වැඩ සටහන් කරලා ඉදිරිපත් කරපු එකට 🙏ඒ වගේම මිනුවන්ගොඩ ලලිත් මහත්තයෝ ඔබ තුමාටත් මේ කරපු පිං ඉදිරි අනාගතේම යහපත් වේවා දෙමා පිය දෙපලට ත් මේ පිං ලැබේවා 🙏

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 ปีที่แล้ว +32

    ආයෙ නැහැ සුපිරිම සුපිරි ගායනයක් කිසිම අඩුපාඩුවක් නැහැ

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +5

    අනේ මෙහෙම කට්ටිය තමයි රංගන aiye ගෙනත් මේ වගේ ආදර්ශයක් දෙන්න ඕනේ සමාජෙට , thank you ඔබ‍ට රංගන aiye,, 🙏♥️♥️

  • @නිල්මිනී
    @නිල්මිනී 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේ මිනිස්සුන්ගේ හදවත ලස්සනයි පුතේ ඔබට කිසිම දිනක වරදින්න නෑ රන්ගන ඔබටත් බොහොම පින්❤❤❤❤❤❤👍👍🙏🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +2

    ඒ ඉඩම දෙන මහත්මයාට අනේක වාරයක් ස්තූතියි වැඩි වැඩි යෙන් ලැබේවා ඔබතුමාට ❤❤❤❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว +22

    රංගන ඔබට උත්තමාචාරය
    🙏🙏🙏🙏

  • @subashinimadushika5179
    @subashinimadushika5179 2 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි...
    ඒ අම්මටයි තාත්තටයි රත්තරන් දරුවෙක් හම්බ වෙලා ඉන්නේ...
    බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම...

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +10

    රංගන මෙන්න පුතේ බලන්න ආශා හිතෙන වැඩ සටහන්....
    .Tnx ...

  • @nandam9079
    @nandam9079 2 ปีที่แล้ว +8

    ඉඩම දුන් ඒ මහතාට බොහොම පින්.

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 2 ปีที่แล้ว +7

    අද නම් වැඩසටහන 👌 , මේ වගේ උදව් ඇවැසි අපේම අය ගෙන්වන්නකෝ...

  • @athulachandana2060
    @athulachandana2060 2 ปีที่แล้ว +2

    ඒ අපුරැව කියලා වැඩක් නැ ඒ තරමට ලස්සනයි දේවි පිහිටයි සියලු දෙනාම 🙏🙏🙏🙏🙏🙏

  • @athulachandana2060
    @athulachandana2060 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සිංදුව සිංදුව වගේම ලස්සනයි
    ඔවුන්ගේ හදවත්
    ඔවුන් වෙනුවෙන්
    ඉදිරිපත් වු සියලු
    මහත්ම මහත්මින්ට
    ගොඩක් පිං🙏🙏🙏🙏🙏

  • @isurulakmal3046
    @isurulakmal3046 2 ปีที่แล้ว +3

    ඒ ස්වර අලංකාර.....❤️❤️❤️ මේතරම් රහට ඇහුවමයි මේ සිංදුව.....❤️👍

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +5

    නලු නිලියෝ එපා....මේ අය ඕනේ ...❤️❤️❤️

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 2 ปีที่แล้ว +6

    රංගන මහත්මයෝ අදනම් වැදගත් වැඩක්.තෙරුවන් සරණයි හැමෝටම

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අප්පා ....💐💐💐දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏

  • @chandimakarunarathna9535
    @chandimakarunarathna9535 2 ปีที่แล้ว +7

    අනේ රත්තරං පුතේ බුදුසරණයි ..සුබ අනාගතයක් පතනවා

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +2

    අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග චාරිත්‍ර කෙසේද,,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    මේ දරු පවුල ට උපකාර කල සැමට පින් .සැමට තෙරුවන් සරනයි .👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @palithabrathnayaka5487
    @palithabrathnayaka5487 2 ปีที่แล้ว +5

    ලලිත් මහත්මා ඔබට සිරස නමා ආචාර කරමි...💓🙏👍
    ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!!

  • @samansri1328
    @samansri1328 2 ปีที่แล้ว +23

    රංගන මහත්තයො ජාති ජාතිත් ඔබට පිං මේ කරන පිං අපිව සංවේදී කරනවා

  • @nuranura4103
    @nuranura4103 2 ปีที่แล้ว +2

    මේ වැඩසටහන කරන ඔබට බුදු සරණයි අහිජකයින්ට අත දෙන ඔබ දෙවියෙක්🙏

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +2

    රංගන මහත්මයා මේ වගේ අහිංසක ජනතාව ඉදිරිපත් කරලා ගෙනයන වැඩ සටහන හරිම අර්ථවත් ඒවාගෙම අහිංසක යන්ට ලොකු සේවයක් ඔබ තුමාටත් මෙයට සහයෝගය දක්වන සියලුම දෙනාටත් අහිංසක මේ තුන්දෙනා ටත් බුදු සරණයි සැමටම

  • @chamilabesil485
    @chamilabesil485 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මහත්තයෝ ඔයාගෙ ගායනය...🎧🎤🎼❤බුදු සරණයි හැමෝටම

  • @edwardcrozier9999
    @edwardcrozier9999 2 ปีที่แล้ว +6

    මේවගේ සමාජයේ විවිද තරාතිරම්වල් මිනිසුන් ගෙන්වලා උදව්වක් කරන්න අඩුපාඩුවක් හදලාදෙන්න කටයුතුකරනවනම් ගොඩක් හොදයි ස්වර්නවාහිනී ආයතනයට ගොඩක් පින් සිද්දවෙයි...උදව් කරමු අපි අපේම අහිංසක මිනිසුන්ට.

  • @omilanihari6094
    @omilanihari6094 2 ปีที่แล้ว +6

    ඉඩමක් දුන්න මහතානෙනි ඔබ වැනි මිනිසුන් යෙහෙන් වැජබේවා....!

  • @nilukadamayanthi9034
    @nilukadamayanthi9034 2 ปีที่แล้ว +10

    රන්ග මහත්තයා ඔයා මනුස්සයෙක් නෙවේ.දෙවි කෙනෙක්.

  • @nipunliyanage1876
    @nipunliyanage1876 2 ปีที่แล้ว +7

    බුදු සරනයි මගේ සහෝදර මනුශ්‍යයින්ට

  • @reshantashila
    @reshantashila 2 ปีที่แล้ว +6

    Harima lassanai budusaranai oba siyalu denata,❤️💜💙💚

    • @lathasam8339
      @lathasam8339 2 ปีที่แล้ว

      harima Lassani...bs oyalata...

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +3

    මෙවැනි මිනිස්සුන් ගෙන් පිරැණු වැඩසටහන් දිගටම පවත්වන්න රංගන අය්යේ බුදු සරණයි මේ උදව් කරක සැමට පිං ❤🙏🙏🙏🙏🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් අනේ චුටි දුව පරිස්සමින් ...හැමදෙනාටම දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ....

  • @upuludekumara5331
    @upuludekumara5331 3 หลายเดือนก่อน

    ගොඩක් හොඳ බොහොම වැදගත් රූපවාහිනී වැඩ සටහනක්. පුළුවන් උපරිමයෙන් පුළුවන් හැමෝටම උදවු උපකාර කරන්න පුළුවන් ලස්සන ජීවිත. සම්මා සම්බුදු සරණයි හැමෝටම.

  • @isurusampath2026
    @isurusampath2026 7 หลายเดือนก่อน

    ලස්සනයි දුවේ ඔයාගේ අදහස් වගේම ඔයත්..අද කාලේ ගැහැණු දරුවන් දිහා බැලුවම ඔයා එයාලට ගොඩාක් ආදර්ශමත් දිරිය දියණියක්..අම්මා තාත්තාට සහ ඔයාට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +7

    සිංදුකියනඅයහොයනවා.සල්ලිිවියදම්කරකර.ස්ටාර්ලා.මේඉන්නේ.හොදගායකයෙක්

  • @wwf.58
    @wwf.58 2 ปีที่แล้ว +1

    රංගන සහෝදරයා අදනම් සුපිරිම සුපිරියි

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +12

    මෙි තමයි අපි ඉල්ලන තරැ

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +6

    මේ වැඩෙටනම් හිස නමා ආචාර කරනවා මහත්තයෝ

  • @lahirudisanayake3038
    @lahirudisanayake3038 2 ปีที่แล้ว +6

    නිතර දුම්රියේ හමුවන කෙනෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @samithasenaka6648
    @samithasenaka6648 2 ปีที่แล้ว +1

    රංගන මහත්මයා ඔබතුමාට බොහෝම පින් මේ වගේ වටිනා අවස්ථා හෙළි පෙහෙළි කර දීම ගැන.ඇත්තෙන්ම,
    ඔබවන් අනුන්ගේ දුක දකින සුන්දර මිනිසුන් දැකීම සතුටක්.(Journalist - Samitha Aluthgamage.)

  • @kumaraherath7204
    @kumaraherath7204 2 ปีที่แล้ว +3

    ස්වර්ණවාහිනී, රංගන හිස නමා ආචාර කරනවා. ගායනය නියමයි.

  • @rk3337
    @rk3337 2 ปีที่แล้ว +2

    කී පාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම් ලස්සනයි.

  • @lathapathirana2495
    @lathapathirana2495 2 ปีที่แล้ว +6

    ඔයාලට බුදුසරණයි පුතේ පරිස්සමින් ඉන්න

  • @mixpickle0330
    @mixpickle0330 2 ปีที่แล้ว +4

    වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත grate job ❤❤❤❤❤🌹

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +6

    රන්ගන අැතුලුස්වර්නවාහිනියට පිං ලස්සන දුවෙකුත් ඉන්නව ඔබලා තුන්දෙනාට බුදුසරනයි එ්ඉඩම දුන්නු මහත්මයටත් කියාගන්ඩ බැරි පිනක් කරගත්තේ අද කාලේ කියපුගමන් එහෙම ඉඩමක් දෙනව කියන්නෙ එ් මහත්මයනමි පිං කදක්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +5

    අනෙ කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏🙏❤❤❤🇶🇦

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y 2 ปีที่แล้ว +2

    ලස්සනයි මේ මිනිසුන් නිසා වැඩ සටහන .හැමදාම නළු නිළියෝ ඇවිත් කරනවට වඩා. රංගන අයියේ ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න .👍👍👍

  • @yasaniakarsha5687
    @yasaniakarsha5687 11 หลายเดือนก่อน

    අනේ ගොඩක් මේ වගෙ.උපකාරන අයට පින් . පින්කියලා මදි මතු බුදු වන්න ඕනා ඉඩමක් දීපු මහතා ඒ.සසුනෙම රන්ගන ඇතුලු හැම දෙනාටම නිවන් මග අවබෝදයම.ලබත්වායි මගේ පැතුම තෙරුවන් සරනයි .

  • @bryandeguzman8971
    @bryandeguzman8971 2 ปีที่แล้ว +10

    රංගන මහත්තයෝ ඔබ දෙවියෙක්

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +10

    මෙතෙක් දෑස් ඇති අපි අවුදින් සිනාසුනා ඇති තරම්. එනමුදු මෙදා තරම් හදවතින් සිනාසුනු දවසක් නැතිතරම්. රංගන මේ ඔබේ කාරුණික හදවතේ ඇරයුම තවෙකෙක් වෙනුවෙන් සැමදා කාරුණික වන්නට අපේ සුභපැතුම්....

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ගොඩක්.. පිං. සර්.... මෙවැනි. අයට.. උදව්. කිරීම.. උතුම්. පිනක්.. දෙමාපියන් ට.. සැලකීම

  • @sheelakuwt252
    @sheelakuwt252 2 ปีที่แล้ว +2

    Harima sanwediy.lassanai.Rangana sir oba th sawarnawahini Ayathanayath karana mewage aya perata gena ema gena.oba semata Teruwan saranai!!!!

  • @shanthihewa8630
    @shanthihewa8630 2 ปีที่แล้ว +1

    මෙන්න. ආදර්ශමත්වැඩසටහන්.. ස්වර්ණවාහිනී.
    ❤️❤️❤️❤️❤️❤️🆗. රංගන. මහතා ඔබට. දිඝාශිරි.

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 ปีที่แล้ว +5

    රන්ගන මහත්මයා ඔබට මේ පිනම ඇති .ජිවිත ගනනාවකට එලිය අරන් දුන්න ඔබට තෙරුවනසරනයි .

  • @Dinithid
    @Dinithid 2 ปีที่แล้ว +5

    මෙතුමාට පුදුම ලස්ස්න කටහඩක්නෙ ඇත්තටම තින්නෙ ❤❤ප්‍රවීන ගායකයෙක් වගෙ.

  • @diriyakasarana6404
    @diriyakasarana6404 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් මේ වගේ වැඩසටහන් ඉතාම අගය කරනවා

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 2 ปีที่แล้ว +2

    Thank you very much for this meaningful program 💜

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว

    අද තමා වැදගත් දෙයක් දැක්කේ..
    හැමදාමත් මේ වගේ අයට තැනක් දෙන්න පුළුවන් නම් බොහෝ වටිනවා ...
    ස්තුති හැමෝටම ..
    තුණුරුවන්ගේ සරණයි !
    සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @nishnish7260
    @nishnish7260 2 ปีที่แล้ว

    ගොඩක් පින් මේ උදව් කරන සියලුම දෙනාට

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +2

    හරිම..ලස්සන යි..දුව.එයත්.ලස්සන යි.හැ.ෙමා්ම.වුදවු..කරමු.රන්ගන..මහත්තයාටත්..ෙගාඩක්.පින්

  • @shiranijayalath3204
    @shiranijayalath3204 2 ปีที่แล้ว +1

    හොද වැඩක් 🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +2

    ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබතිදෙනාටම ...සුබ අනාගතයක් උදාවේවා .

  • @udenikimari2830
    @udenikimari2830 2 ปีที่แล้ว +4

    අනේ දුව ඔයාට ජේසු පිහිටයි

  • @kumarikumari9925
    @kumarikumari9925 4 หลายเดือนก่อน

    රත්තරමි පුතේ රටට.දැයට ලස්සන දෝනි දේවියෝ රැක දේවා අමිමා තාත්තා ලබන ආත්මේ ඇස්දේක පේනේවා පත්තිණි මෑනියන්ගේ පිහිට.ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤

  • @aselakumara9558
    @aselakumara9558 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන කට හඩක් තියනවා. ලස්සනට සිංදුව ගායනා කලා. මේ වගේ අයට අත හිත දෙනවට ස්වර්වාහිනියට ගොඩක් පිං..ලලිත් මහත්මයාටත් ගොඩක් පිං.

  • @chamarikumari9893
    @chamarikumari9893 2 ปีที่แล้ว +2

    අද බොහෝම අපූරු වැඩසටහනක්

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +22

    අපේ ඉස්කෝලෙ කාලයක් අපට සංගීතේ උගන්නපු බන්දුල සර්ද මේ..

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 ปีที่แล้ว +1

    great voice father all of you God bless ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪🇭🇰

  • @kaushimadumali486
    @kaushimadumali486 2 ปีที่แล้ว

    අනෙ හරිම දුක හිතෙනවා.එත් එයාලා සතුටින් ඉන්නවා එක තමා ජිවිතෙ වටිනම වත්කම ..ලස්සනයි සින්දුවත් දෙවි පිහිටයි..

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 ปีที่แล้ว

    විශිෂ්ඨයි ගායනය ඔබ තුමාගේ යහපතක්ම වේවා තිදෙනාටම .තෙරුවන් සරණයි .!!!