ෂ්‍රෝඩිංගර්ගේ තරංග සමීකරණය- Schrödinger's Wave Equation- Quantum Physics in Sinhala Part VI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 285

  • @theekshanawickramasinghe2373
    @theekshanawickramasinghe2373 3 ปีที่แล้ว +62

    මහත්මයා වදින්නම් මේ වැඩේ මග නතර කරන්න නම් එපා......සිංහලෙන් මේ වගේ විස්තරයක් අහද්දි මාරම ආසාවක් එන්නේ ඉගෙනගන්න....

  • @samanthalakmal4027
    @samanthalakmal4027 3 ปีที่แล้ว +22

    ගොඩක් වටිනවා සර්.. මෙච්චර කල් මේවා අපිට හරියට අහගන්න කෙනෙක් හිටියේ නෑ.. ඔබගේ මෙම සේවය ඉතා අගය කරනවා

  • @kasunkarawita4423
    @kasunkarawita4423 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ස'ර්.... මම A/L රසායන විද්‍යාව ගුරුවරයක්....මම අපේ දරුවන්ට මේ සමීකරණය ගැන පොඩි අමතර හැදින්වීමක් කලා... දරුවො බොහොම උනන්දු උනා මේකට... එයාලගෙ මට්ටමෙන් එයාලට වැඩිදුරට ටිකක් දැනගන්න පුලුවන් ඉතාමත්ම හොඳ වීඩියෝ එකක් මේක..... ඔබතුමාට බොහෝම ස්තූතියි ❤❤❤

  • @prabathjayasuriya906
    @prabathjayasuriya906 3 ปีที่แล้ว +26

    ඉතාම සංකීර්ණ කාරනා හරි රසවත්ව කියා දෙන අපූරුව... ඔබ නම් ඉගැන්වීමට උපන් දක්ශයෙක්.. බොහෝමත්ම ස්තූතියි ඔබට ..

    • @sciencemaster5119
      @sciencemaster5119 2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සර්.

  • @mathraja4351
    @mathraja4351 3 ปีที่แล้ว +56

    ඔබේ සේවය අති මහත්.

  • @shiblymohamed7284
    @shiblymohamed7284 3 ปีที่แล้ว +14

    අහම්බෙන් හම්බුනේ. ඉදිරිපත් කිරීම ඉතාමත් රසවත්. බොහොම ස්තූතියි sir.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +14

    Yes I have done it in fluid dynamics.
    I'm 70 + now.
    Thanks for reminding it. Dear son..one of my very interesting subjects .

  • @Maplmath
    @Maplmath 3 ปีที่แล้ว +20

    Great sir..අදත් වටිනත් ප්‍රයෝජනවත් සංකල්පයක් පැහැදිලි ගෙනාවට ස්තුතිය .🤩🤩

  • @Sweetmusic2008
    @Sweetmusic2008 ปีที่แล้ว +1

    බුදු දහම සමඟ quantum විද්‍යාව ගැළපෙන ආකාරය හොඳින් පැහැදිලි කර දෙන්න පුලුවන් නම් වටිනවා

    • @WMWskg
      @WMWskg ปีที่แล้ว

      That's true

  • @frankcolambage437
    @frankcolambage437 16 วันที่ผ่านมา

    you are doing fantastic job for sri lanka .I am a medical director of priwet Hospital my age is 68 plus .eweryday with exercises I am hearing your lectures .now a am addicted for your very valuable lessons. You are bolong to sri lanka.and new government must think 9:20 about you.

  • @thilakdissanayaka2330
    @thilakdissanayaka2330 3 ปีที่แล้ว +6

    සමීකරණය සමඟ theory ek පැහැදිලි කිරීම ගොඩක් වටිනවා..

  • @pasinduupeka876
    @pasinduupeka876 3 ปีที่แล้ว +9

    මම මෙ Channel එකෙ Subscription ගාන වැඩිවෙනද වද කියලා දවස ගානෙ බලනවා!!සර් ගෙන් තමා double slit Experiment එකෙ වෙන්නෙ මොකක්ද කියලා හරියටම දැනගත්තෙ ගත්තෙ,Thank You Sir❤️🙏

  • @sisirakumara5044
    @sisirakumara5044 8 หลายเดือนก่อน

    සර් නම් සුපිරී......❤❤

  • @indrajithgunasekara7188
    @indrajithgunasekara7188 3 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි 🙏 සර්...

  • @venujaransika1081
    @venujaransika1081 3 ปีที่แล้ว +1

    සර් නියමයි . මම ගනිත අංශයෙන් තමා උසස් පෙල කරන්නෙ .මං සර් ගෙ vedios මුල ඉදලම බැලුවා. සර් physics magnatic feild,partical physics,වගේම com.maths, කලනය ට අදාල ඔක්කොම කොටස් ආවරනය වන ලෙස සංකීර්ණ විග්‍රහයක් කරල vedio series එකක් දාන්න. Anyway your channel has excelant @ superb educational vedios.මම හිතනවා සර් ගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් 2022 දී මං ඉගෙන ගත්ත දේවලුඉ සර් උගන්නන දේවලුඉ එකතු කරන් ඉතා උසස් ප්‍රතිපලයකට යන්න පුලුවන් වෙඉ කියලා.👌

  • @chamindacha1710
    @chamindacha1710 3 ปีที่แล้ว +4

    ඉතා වේගයෙන් වර්ධනය වන youtube channel එකක්. සුබපැතුම් සර්

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +2

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @malithanethsara8728
    @malithanethsara8728 3 ปีที่แล้ว +1

    සර් නම් ඇත්ත්ටම පට්ටම වැඩ්ඩෙක්...ඇයි දන්නවද...මේවා ගැන youtube එකෙන් මෙච්චර ගැබුරට කතා කරන පලවෙනි එක්කෙනා ....

  • @isurudilshan7172
    @isurudilshan7172 3 ปีที่แล้ว +3

    මේ කරන වැඩේ නම් නියමයි සර්...මේ දැන් තමා චැනල් එක හම්බුනේ..හැම වීඩියෝ එකක්ම අනිවාරෙන් බලනවා..❤️..

  • @nilakshafernando9801
    @nilakshafernando9801 3 ปีที่แล้ว +1

    "ඒක ගැන ඒ තරම් හිතන්න එපා" කියන එව්වත් පැහැදිලි කරන්න වෙන video එකකින් හරි 😁 එව්ව හිතෙනව නැත්තම් 👀 , සුපිරි මේ වැඩේ 👌👌👌

  • @YasiruVitharana
    @YasiruVitharana 3 ปีที่แล้ว +7

    Thank you very much sir.
    Schrödinger's equation එකේ ගණිතමය සහ විද්‍යත්මකව පැහැදිලි කරලා (university level) තව video එකක් කරන්න පුළුවන් නම් වටිනවා

  • @thilinitharaka5675
    @thilinitharaka5675 3 ปีที่แล้ว +1

    වස්තූන් වල වර්ණය අපට පෙනෙන විදිය (ඇත්තටම අපිට පෙනෙන වර්නයද එහි වර්ණය) ඒ ගැන video එකක් බලන්න කැමති. ගොඩාක් පිං. හැම video එකක්ම වගේ ගොඩක් හොඳයි.

  • @samalmaleesha283
    @samalmaleesha283 3 ปีที่แล้ว +4

    still remember the first time my professor taught me this lesson. mr ruchira was very clear at teaching it.
    thanks for your good work

  • @sisirakumara5044
    @sisirakumara5044 9 หลายเดือนก่อน

    සර් නම් සුපිරි සර් .. ❤❤

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po 3 ปีที่แล้ว +2

    I have tried several times to understand this equation by reading several books. But just few minutes I have understood . Thanks lot sir ..ur amazing..

  • @sanjayadinuwan2910
    @sanjayadinuwan2910 3 ปีที่แล้ว +7

    congratulations aiya for the 10k sub. proud of you.

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 3 ปีที่แล้ว +1

    කාල තරණය , අලෝකයේ වේගය ගැනත් videos කතා කරන්න ඉස්සරහට. ❤️

  • @pamiruperera5050
    @pamiruperera5050 3 ปีที่แล้ว

    ස්තූතියි සර් විද්‍යාව හොයන අපි වගේ අයට ගොඩක් වටිනවා.👌👌👍👍

  • @chirathabey7729
    @chirathabey7729 3 ปีที่แล้ว +2

    Please don’t stop this series!! You are the best!! Love from Melbourne ❤️💯🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว

    සර්,ඉතාමත්ම පැහැදිලි , වටිනා දැනුම්වත් කිරීමක්, ඔබගෙන් බොහෝ විද්‍යාත්මක සංකල්ප,කරුණු දැනුම්වත් වෙමි.
    ඔබට බොහෝම ස්තූතියි !ජයවේවා 👌

  • @frankenstein93
    @frankenstein93 ปีที่แล้ว

    Quantum physics and buddhism කනෙක්ට් වෙන හැටි ගැන වීඩියොවක් කරන්න

  • @damithadananga556
    @damithadananga556 ปีที่แล้ว

    university එකේ ඉගැන්නුවට මේක බැලුවම තමයි හරියට පැහදිලි උනේ. ගාණ කට පාඩම් කරල විසඳුවේ.

  • @unknownkiller906
    @unknownkiller906 3 ปีที่แล้ว +9

    සුභපැතුම් ❤️ දැනුම සොයායන 10K පිරිසක් ඉන්නවා දැන්. 😎

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      ඉතාම ස්තුත්යි ඔබගේ අදහසට.

    • @chanakakumara9477
      @chanakakumara9477 3 ปีที่แล้ว +2

      Patavi.apo.thejo.wayo.warna .ganda.rasa.oja.awasana soyaganeema.sir.rerukane chandawimala hamuduruwange pothaka thiyenne.

  • @maneeshaamanda8196
    @maneeshaamanda8196 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්...🖤💫👍

  • @dileepanuwan5302
    @dileepanuwan5302 3 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීම සර් . ඉස්සරහටත් මේ වගේ video දාන්ට sir.!!!!

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 ปีที่แล้ว

    Very interesting and exciting information about the nature's behaviour in simple language

  • @innovativephysics9022
    @innovativephysics9022 3 ปีที่แล้ว

    මේ video eka දානකම් බලන්න හිටියේ.....

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 3 ปีที่แล้ว

    අති විශිෂ්ට ඉදිරිපත් කිරීම ඔබට ජය..

  • @nilupulperera
    @nilupulperera 2 ปีที่แล้ว

    Great. What a simple explanation! My country needs people like you.

  • @subashwarasvlog3066
    @subashwarasvlog3066 3 ปีที่แล้ว +1

    සමාවෙන්න සර් මේ දේ අහනවට මම ඇත්තටම ආසයි විද්‍යාව ,මේ දේවල් ඉගෙන ගන්න හිතන්නකෝ මුඩුක්කු පරිසරයක වටපිටාවක් තියෙද්දී කොහොමද අපේ ආකල්ප හදා ගන්නේ මේ වගේ දැනුම ගන්න ,හොයන්න

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      මයිකල් ෆැරඩේ ගේ ජීවිත කතාව කියවන්න

    • @subashwarasvlog3066
      @subashwarasvlog3066 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සර්,සර් බෙදා හදා ගන්න දැනුම කියල නිමකරන්න බැහැ ❤️✨බොහොම ස්තූතියි

  • @WMWskg
    @WMWskg ปีที่แล้ว

    Thanks a lot sir, තැනින් තැන, එක එක subject වල ඉගෙනගත්තු කරුණු ලස්සනට තේරෙන්න පැහැදිලි කරනවට, තව මේ quantum playlist ek update කරන්න. 💗💗💗
    Quantum සමීකරණ maths වලින් තව ටිකක් විස්තර කරන්න පුළුවන් නම් තවත් වටිනවා ( partial derivatives)

  • @meshanchanuka4020
    @meshanchanuka4020 3 ปีที่แล้ว

    හරිම සතුටුයි දවසින් දවස subscribers ලා ප්‍රමාණය වැඩි වන විදිය දැක්කාම

  • @aditankevin5842
    @aditankevin5842 3 ปีที่แล้ว +2

    This channel is a gift from heavan. Thank you very much

  • @kulunusathsara7194
    @kulunusathsara7194 3 ปีที่แล้ว

    Sir පුලුවන්නං de broglie තරංග ආයාමය ගැන වීඩියෝවක් කරන්න...🤗🤗

  • @dasunjana161
    @dasunjana161 3 ปีที่แล้ว +1

    0.40 අනිවාර්යෙන්.අපේ රට STEM වලට තියෙන උනන්දුව නම් සෑහෙන අඩුයි .අපේ රට දියුණු කරන්න නම් STEM + business වලින් තමයි දියුණු කරන්න ඕන. අපේ රටට නොබෙල් ත්‍යාගයත් ලැබෙන මට්ටමේ විද්‍යාත්මක සොයාගැනීම් කරන්න ඕන .

  • @tiktokashan4011
    @tiktokashan4011 2 ปีที่แล้ว +1

    සර් කොහොමද kontan phyices scientist කෙනෙක් wenne

  • @lelumthaksara6977
    @lelumthaksara6977 ปีที่แล้ว +1

    Sir dirac equation eka kiyala dennako

  • @sudharmanperera6584
    @sudharmanperera6584 3 ปีที่แล้ว +1

    It is extremely clear and simple. Thank you very much.

  • @nandikaherath3080
    @nandikaherath3080 3 ปีที่แล้ว +2

    I really like the way you explain things. Please continue to post videos

  • @christmalsugith9145
    @christmalsugith9145 3 ปีที่แล้ว +2

    godak watinawa! scientist kenekta wada daksha teacher kenek💖

  • @amithawanigasooriya5645
    @amithawanigasooriya5645 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා.සර්.බොහොම ස්තූතියි.මන් ඉල්ලපු දේ දුන්නාට.මේක liner partial differential equation එකක් නිසා නැබ්ලා සංකේතය දැනගෙන ඉන්න ඕනේ.එක හරිම ලේසි.පොඩි දෙයයි තියෙන්නේ.හැබැයි multivariable calculus ඉගෙන ගන්න ඕන.අත්ත්ටම psi කියන්නේ complex number ekak.මෙතනදි අපි probability densities balanawa.quantum numbers බිහිවෙලා තියෙන්නේ shrödinger wave equation එකේ ප්‍රතිපල වලින්.wikipedia එකේ මේගැන නියමෙට කියලා දීලා තියෙනවා.
    Wikipedia link - en.m.wikipedia.org/wiki/Schr%C3%B6dinger_equation

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +2

      ඉතාම හොඳ අදහසක්. ගොඩක් හොඳයි මේ අදහස් ඉදිරිපත් කලාට. වැඩිදුර හොයන කෙනෙක්ට ඉතා වැදගත් වේවි .

  • @ttw1633
    @ttw1633 3 ปีที่แล้ว +4

    Could you please do a video about Lagrangian mechanics .

  • @janinduchamod
    @janinduchamod 3 ปีที่แล้ว +4

    Obata isthuthi sir.

  • @sachi1412
    @sachi1412 3 ปีที่แล้ว +2

    Thank you so much for sharing the knowledge in simple and interesting way

  • @zombies5596
    @zombies5596 3 ปีที่แล้ว +1

    ඔබතුමා නිසා අපේ විද්‍යා දැනුම ඉහල යනවා.ස්තුතියි එයට ඔබට,ගොඩක් විද්‍යා පොත් තොයෙන්නේ ඉංගිසියෙන් එනිසා එව කියවන්න බැ.එක ලංකාව විද්‍යාව දියුනු වෙන්න තොයෙන ලොකු ගැටලුවක් .විද්‍යානයේක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්ම වේනන ඔන්නෙ නැ .ඉගෙන ගන්නේ නැතිකට්ටියත් පුලුවන් වෙන්න ඔනේ .එවගේ ගොඩක් ශේෂ්ටද විද්වතුන් ඉන්නවා,

  • @anuuuu1052
    @anuuuu1052 3 ปีที่แล้ว +6

    Sir මොරටුව wage lankawe campus වල quantum mechanics courses තියෙනවාද

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +5

      ඔව් තියනවා, සෑම විශේෂ විද්‍යා උපාධියකම වාගේ ක්වොන්ටම් උගන්නනවා

  • @maheshmadhusanka9600
    @maheshmadhusanka9600 ปีที่แล้ว

    ක්වන්ටම් යාන්ත්‍රික විදයාවෙන් අපට ලාබා ගත හැකි ප්‍රයොජන විඩියො එකක් ගෙන්න සර්.

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 3 ปีที่แล้ว

    නියම video එකක් s,p,d,f orbitals ගැනත් දාන්න

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ නියමයි සර්... ❤🔥
    Keep it up

  • @aselarathnayake-Science
    @aselarathnayake-Science 3 ปีที่แล้ว +1

    Your explanation is very successful. We need more knowledge of quantum mechanics. We look forward to hearing from you soon. Thank you professor.

  • @bajnbro
    @bajnbro 3 ปีที่แล้ว +1

    Hi, Thank you so much for sharing this informative video.

  • @PasanPT
    @PasanPT 3 ปีที่แล้ว +4

    ❤️😍 Congratulations for 10k subs

  • @yeshan007
    @yeshan007 3 ปีที่แล้ว +2

    Great explanation 🙏

  • @mashpro3081
    @mashpro3081 3 ปีที่แล้ว +1

    kalin balapu samahara English tv series terenne dan tama. thank you

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว

    සර් delayd choice quntom eraser එක ගැනත් ඕනෙ.

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්..තෙරැවන් සරණයි ඔබ තුමන්ට

  • @randimalshanilka3966
    @randimalshanilka3966 3 ปีที่แล้ว +2

    Good luck and may you have the blessing to do more of these ❤️💐❤️🙏SIR

  • @rumeshnelumdeniya557
    @rumeshnelumdeniya557 3 ปีที่แล้ว +2

    What a explanation ❤️❤️

  • @hirands
    @hirands 10 หลายเดือนก่อน

    Great... You are my Feynman 🙏

  • @nipunadayarathna8083
    @nipunadayarathna8083 3 ปีที่แล้ว

    සර් කලනයේ ප්‍රායෝගික භාවිතයන් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද 🙏

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +3

    Congratulations 10k subscribers

  • @chamudjeewakachandrawansha7016
    @chamudjeewakachandrawansha7016 3 ปีที่แล้ว +1

    පුළුවන් ද කියලා දෙන්න කොහොමද රූපවාහිනියෙන් අපි වර්ණවත් විඩීයෝ නරබන්නේ කියලා අතීතයේ ඉඳන් ඒක විකාශනය වුණු විඳිහ එක්ක වැඩිදියුණු වෙමින්..

  • @khtechsider
    @khtechsider ปีที่แล้ว

    An important lesson sir thank you. ❤📙

  • @harshabodawatta3155
    @harshabodawatta3155 3 ปีที่แล้ว +1

    ❤ mewani video digatama danna sir gdk watinawa.

  • @api162
    @api162 3 ปีที่แล้ว

    Sir, මේ සමිකරණයට ආදේශක යොදලා කියලා දෙන්නකෝ....

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 3 ปีที่แล้ว

    පිස්සුවෙන් වගේ ඉන්නෙ මම... පුලුවන් නම් දවසට එක ගානෙ දාන්න අපි හරි ආසයි!

  • @pasindusandeepa9530
    @pasindusandeepa9530 3 ปีที่แล้ว

    බොහොම ස්තූති

  • @dilanrusiru587
    @dilanrusiru587 3 ปีที่แล้ว

    Science සරලව කතාවක් වගේ අහනකොට මරු..ගනන් හදනවට වඩා😂❤️

  • @chandanaperera3572
    @chandanaperera3572 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @dushankosala9076
    @dushankosala9076 3 ปีที่แล้ว +3

    සර් මොකක්ද අර triangle එකක් වගේ තියෙන algebraic symbol එක ??
    කලනව ,,අවකලනය ඉගෙන ගත්තොත් ඔය symbols හමුවෙයිද??

    • @amilamuthunayake6346
      @amilamuthunayake6346 3 ปีที่แล้ว +1

      Ow, Laplacian operator eka. Saralawa 1-D waladi deweni awakalanaya.

  • @saraw8104
    @saraw8104 3 ปีที่แล้ว

    I have watched many UTube Videos on the Shordinger equation in order to understand it.
    I can now say my confusion is cleared today.
    Sir, please release an English version on UTube for the benefit the internationalaudience.
    (Forgive my English comment which I did because Sinhala typing is laborious)

  • @punsithvillhan4790
    @punsithvillhan4790 3 ปีที่แล้ว +1

    සර් සිමාව පිළිබඳ විග්‍රහයක් කරල විඩියෝ එකක් කරනවද

  • @hemanthafernando6744
    @hemanthafernando6744 3 ปีที่แล้ว +1

    very nice, thanks

  • @ChemostoreOfficial
    @ChemostoreOfficial 3 ปีที่แล้ว

    Nice video sir! Congratulations on 10K subs! 😎🔥

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @areay5651
    @areay5651 3 ปีที่แล้ว +2

    සර් මන් ඉස්කෝලෙ යන ළමයෙක්. ශ්‍රෝඩිංගර් සමීකරණය ගැන මට දේවල් ටිකක් දැනගන්න ඕනි සර්. සර්ට කතා කරන්න පුළුවන් වේවිද සර් 😊

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      sciencewithruchira@gmail.com

    • @areay5651
      @areay5651 3 ปีที่แล้ว +1

      ස්තූතියි සර් 😊

  • @oshanimadhubhashani1301
    @oshanimadhubhashani1301 2 ปีที่แล้ว

    Sir godak watinawa lecture eke kiyapu dewal Dan thamai therune 🤭

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว

    වටිනා ව්ඩ්යෝවක් 😊

  • @chamodwijesinghe0412
    @chamodwijesinghe0412 3 ปีที่แล้ว +3

    Thank you sir🔥✋

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 ปีที่แล้ว

    Etha sankeerna karunu uvath obage sarala viggrahya samannya danumak athi kenekuta pawa avabhodhakaraganeemata puluvan.bohoma pin obathumanta vidvath danuma bedahadaganeema pelibadava.

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +5

    Sir apita kalanaya mula Idan video set ekak ona. Puluwan da

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +2

      hondayi mama himin aran ennam.

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira ha sir 👍👍

  • @magician_d7231
    @magician_d7231 3 ปีที่แล้ว +2

    අපිට A/L වලට උගන්නන්නේ මේ සමීකරණයෙන් ඉලෙක්ට්‍රෝනයක ප්‍රධාන ක්වන්ටම් අංකය, කෝණික ගම්‍යතා ක්වන්ටම් අංකය, චුම්බක ක්වන්ටම් අංකය, භ්‍රමණ ක්වන්ටම් අංකය හොයා ගන්න පුළුවන් කියලනේ .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ඔව්, මේ ක්වොන්ටුම් අංක හතරෙන් ඕනෑම ඉලෙක්ට්‍රෝනයක ස්ථානය කියන්න පුළුවන් නේද?

    • @magician_d7231
      @magician_d7231 3 ปีที่แล้ว

      @@ScienceWithRuchira ඔව්

  • @praveendilshan3432
    @praveendilshan3432 3 ปีที่แล้ว +3

    අර්ද අවකලනය ගැන් පොඩ්ඩක් පැහැදිලි කරන්න වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      කලනය ගැන කතා කරලා විස්තරාත්මකව කරන්නද?

    • @praveendilshan3432
      @praveendilshan3432 3 ปีที่แล้ว +3

      ඔව් ඔව් ඒක ගොඩාක් හොදය් අපි a/l වලට ඉගෙන ගත්තට ප්‍රායෝගික භාවිතයන් ගැන් දන්නෙ නෑ

    • @rakilaravinidu621
      @rakilaravinidu621 3 ปีที่แล้ว

      @@ScienceWithRuchira ඔව් ඒක කරන්න පුලුවන්නම් ලොකු දෙයක් 👍

  • @ccsiri
    @ccsiri 10 หลายเดือนก่อน

    Sir can you explain bit about quantum field theory in Sinhala. Basic knowledge about it. I can’t understand it properly.

  • @rajithasomarathna821
    @rajithasomarathna821 3 ปีที่แล้ว

    Thank you very much Sir..Realy appriciate .

  • @naturehugger4572
    @naturehugger4572 3 ปีที่แล้ว

    නියමයි සර්

  • @upulkarunaratna3548
    @upulkarunaratna3548 3 ปีที่แล้ว

    Relativity පිළිබඳවද දැනුමක් ලබා දෙන්න

  • @aadaminda5717
    @aadaminda5717 3 ปีที่แล้ว +1

    අපුරැයි 😍😍😍😍😍

  • @sangeethrajapaksha629
    @sangeethrajapaksha629 3 ปีที่แล้ว

    Sir, මූලික බලයන් වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන්න පුලුවන්ද

  • @samkachamupathi759
    @samkachamupathi759 3 ปีที่แล้ว

    සර් ව සම්බන්ධ කරගන්න පුලුවන් වේවිද . අහන්න ගොඩක් දේ තියෙනවා 🙏🙏🙏🙏