Quantum Physics Sinhala (1): පධාර්ත ද්විප්‍රකාරත්වය සහ සිදුරු දෙකේ පර්යේෂණය (Double Slit Experiment)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 734

  • @akilasiriweera
    @akilasiriweera 3 ปีที่แล้ว +196

    මෙතුවක් කාලයකට දැක්ක ලංකාවේ හොඳම සහ විශිෂ්ඨතම youtube චැනලය. ඔබ විශාල අඩුවක් පුරවනවා. ජය වේවා...

    • @himalkosala8136
      @himalkosala8136 3 ปีที่แล้ว +4

      සහතික ඇත්ත මේ වගේ ඒව තව තිබ්බට එයාල කරන්නෙ අනුකරානය කරන එක මේ වගේ සරලව කියා දීමට එයාලට දැනුමක් නැත.

    • @මලිත්මාධව
      @මලිත්මාධව ปีที่แล้ว

      Ou❤

    • @MinadiRanchagoda-nj9qh
      @MinadiRanchagoda-nj9qh ปีที่แล้ว

      Thq sir❤

  • @sureshchandana7738
    @sureshchandana7738 3 ปีที่แล้ว +186

    සර්ගේ දුව හරිම ලස්සනයි ....එයා කවදා සර් වගේ අපේ ලන්කාවෙ මිනිසුන්ට දැනුම ලබා දේවි...බුදු සරණයි සර්....

  • @chamindawijayapala4966
    @chamindawijayapala4966 ปีที่แล้ว +15

    චේතනාව කර්මය බවට පත්වෙන හැටි විද්‍යාවට ලැබුනු නොපැහැදිලි ඉගියක්.... ගොඩක් පින් දැනුවත් කලාට

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +85

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @Nekiibaba
    @Nekiibaba ปีที่แล้ว +2

    ඇත්තටම අපි කැමතිම යූටියුබ් නාළිකාවක් තමයි ,ඔබතුමාගෙ යූටියුබ් නාළිකාව..දැහැමි බබාට ගොඩක් ආදරෙයි කීව කියන්න.ඔබතුමාට ,පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි !

  • @sunilliyanage7259
    @sunilliyanage7259 2 ปีที่แล้ว +18

    Thank you very much Sir.
    අද තමයි මම හරියටම තේරුම් ගත්තෙ, double slit experiment එක. වයස 64.යි
    පුලුවන්නම් මේ සැරේ physics Nobel prize දිනපු Quantum Theory විස්තර කර දෙන්න.

  • @nilanthathilakarathna5804
    @nilanthathilakarathna5804 3 ปีที่แล้ว +40

    අපෙ රටේ මෙවාගෙ දැනුම තියෙන අයට මම ආරාධනා කරනවා මේ සර් වගේ ඔබ සතු දැනුම මෙ සිංහල රටේ ජනතාවට බෙදා දෙන්න කියලා මම ආරාධනා කරනවා ධර්ම දානය තමයි උතුම්ම දානය ඒ කියන්නේ තමන් සතු දැනුම අනිත් අයට ලබා දීම ඔබ කරනා මේ උතුම් කාර්යයට ඔබට ගොඩාක් පින්

    • @Uthsara9
      @Uthsara9 2 ปีที่แล้ว

      ♥️♥️

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว +6

    මහත්තයෝ මම දැකපු ගුරැ වරැ දේදේනේක් හිටියා එ එක් කේනේක් ඔයා නියමම මහත්මා ගති පැවතුන් ඇති මනුස්සයෙක් ඔයා එවගේම මේ පැහැදිලි කිරිම අරිම විසිට්ටයි ඔයාගේන් අපි ගන්න දැනුමේ වටිනාකම කියලා නිම කරන්න බැ ඔබට දිර්ග ආයු ලැබේවා

  • @techbuddy4245
    @techbuddy4245 2 ปีที่แล้ว +16

    Quantum කියන්නේ තේරුම් ගන්න ඉතාම අපහසු හැබැයි තේරුම්ගත්තොත් ඉතාම රසවත් විෂයක්... සර්ගේ පැහැදිලිකිරීම අතිවිශිෂ්ටයි. ඔබට හැකි නම් Particle in 1D Box සහා Perturbation theory වගේ මාතෘකා ගැනත් video කිහිපයක් upload කරන මෙන් කාරුණිකව ඉල්ලසිටිනවා.

  • @ruhunutelecorner1676
    @ruhunutelecorner1676 3 ปีที่แล้ว +30

    ස්තූතියි ඔබට, ඉදිරියටත් මෙවැනි වැදගත් දෑ අප හමුවේ තැබීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා , බුදුසරණයි .

  • @thanojhansana2410
    @thanojhansana2410 2 ปีที่แล้ว +26

    මම 2024 A/L chemistry වලට කිව්වා ඉලෙක්ට්‍රොන වලට තරංගමය ගුණ හා අංශුමය ගුණ දෙකම තියෙනවා කියලා. ඒක කට පාඩම් කරනවාට වැඩිය මේ විදිහට ඉගෙන ගන්න තිබ්බනම් නියමයි. බොහොම ස්තුතියි සර් මේවගේ විඩියෝ කරනවාට. දිගටම මෙවැනි වි⁣ඩීයෝ බලාපොරොත්තු වෙනවා ❤️

    • @chinthapremathilaka7251
      @chinthapremathilaka7251 2 ปีที่แล้ว +4

      palaweni padama kata pdm krnna epa oi....oya maha sagaren diya bidak..😅😅😅

    • @sadeepaduloshana6117
      @sadeepaduloshana6117 2 ปีที่แล้ว +4

      @@chinthapremathilaka7251 inorganic wala paatawal😅

    • @chinthapremathilaka7251
      @chinthapremathilaka7251 2 ปีที่แล้ว +3

      😅

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +2

      Oya thama chemistry kiyana subject eka danne na tawa auruddakin danaganna labei chemistry kiyanne mokadda kiyala 🤣

    • @Dida20003
      @Dida20003 2 ปีที่แล้ว +3

      Daruwo oya paw😂

  • @samanelectronics
    @samanelectronics 3 ปีที่แล้ว +10

    මට තේරෙන විදියට ඉලෙක්ට්‍රොනයටත් drawa දෙකක් හෝ වැඩිය තියෙනවා. ඒක කැරකි කැරකි යනකොට තරංගයක ලක්ෂණ පෙන්නනවා. සිදුරු දෙකෙන් ඉලෙක්ට්‍රොන යනකොට සිදුරු හදල තියෙන මටීරියල් එකේ සිදුරුවල බිත්තියේ තියෙන පරමාණු වල වදිලත් වෙව් පටන් එකක් එනව. අනික ඉලෙක්ට්‍රෝනය සමාන drawa විකර්ෂණය කරන නිසා සහ වෙනස් drawa ආකර්ෂණය ඉලෙක්ට්‍රොන අතර ඉන්රෆෙරෙංස් එකක් ඇතිවෙලා වෙව් පටන් එක එනව. බලාගෙන ඉන්න මොනිටර් සිස්ටම් එකේ තියෙන විද්‍යුත් බලය නිසා ඉලෙක්ට්‍රොන එකම පැත්තට හැරිලා යන නිසා ඉන්ටෆෙරන්ස් නැ. එතකොට වෙව් පැටන් නැහැ. එක එක අතට හැරුණු ඉලෙක්ට්‍රොන විකර්ශන ආකර්ෂණ නිසා වෙව් පටන් එන්නෙ. මගේ සරල පැහැදිලි කිරීම. නොබෙල් තෑග්ග ලැබුනොත් චොකලට් කන්න පුළුවන් මට 🤣🤣. ඉලෙක්ට්‍රොන කියන්නෙ drawa තියෙන පරමාණුවක්අං වගේ උප අංශු තියෙන ශුවක්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +4

      hondayi obage adahasa! thawa tikak ganithamaya ayurakin wisthara karanna puluwanda?

    • @DumbleDoorHogward
      @DumbleDoorHogward 8 หลายเดือนก่อน +1

      Single electrone yawanna awasthawanam ටිකක් me concept eken pahadili krnna පුළුවන්ද....

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෝණි බබාටයි අම්ම,තාත්තා දෙන්නටයි !!!

  • @chandimakrishantha3326
    @chandimakrishantha3326 3 ปีที่แล้ว +8

    ඔබ තුමාට බොහෝම ස්තූතියි!. මෙවැනි දැනුම ඇති තවත් බොහොමයක් අය අපේ රටේ ඉන්නවා ඇති.බොහෝමයක් දෙනා දැනුම වගේම සත්‍ය සොයමින් ඉන්නෙ .මෙවැනි දැනුම ඇති සැම දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිම් මෙවැනි වැඩසටහන් කරන ලෙසට.

  • @asokapiyasena8840
    @asokapiyasena8840 ปีที่แล้ว +2

    හරිම අගෙයි ! නිවහල් මනස ඇතිව මෙම දෙසනා අසන හැම දෙනාටම ප්‍රයොජනවන් තුති .

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 3 ปีที่แล้ว +20

    බොහෝම ස්තුතියි සිංහලෙන් ගෙන එනවාට මේ අපූරු ලෝකය. චූටි දූ හොඳ ගණිතඣයෙක් වේවා!

  • @jasonranaweera3630
    @jasonranaweera3630 ปีที่แล้ว +4

    Our country would've achieved a significant amount of great success if they had carefully observed what this humble scientist trying to point out rather than over complimenting one man's value. Not complaining just raising awareness! God bless you all!

  • @ishaniamodya1608
    @ishaniamodya1608 ปีที่แล้ว +2

    Al Chem පලවෙනි පාඩමේදී අපිට මුලින්ම උගන්නනවා ඉලෙක්ට්‍රෝනෙ ගැන. කෲක්ස්ගෙ කැතෝඩ කිරණ පරීක්ෂණෙන් පටන් අරං ඉලෙක්ට්‍රෝනයේ ගුණ උගන්නනවා. එතෙන්දි පොඩි පොයින්ට් එකක් විදියට උගන්නනවා ඉලෙක්ට්‍රෝනයක් අංශුවක් විදියට වගේම තරංගයක් විදියටත් හැසිරෙනවා කියලා. ඊළඟට පාඩමේ සෑහෙන්න දුර ගිහිල්ලා ක්වොන්ටම් අංකනය කියලා එකක් කරනවා. ඉස්සර ඉඳලම ක්වොන්ටම් විද්‍යාව හෙන ගැඹුරුයි ඒක පැහැදිලි කරන්න බැරි තරං ගැඹුරු දෙයක් කියලා තියෙනකොට අර වගේ අංක දාලා දැන් පාඩම ඉවරයි කියනකොට මම හිතුවෙ ඒක ඉතිං එහෙම අංක දදා ඉන්න එකක් කියලා. දැන් මේ වීඩියෝ එක බැලුවාම තමා තේරුනේ අර ඉලෙක්ට්‍රෝනය ද්විත්ව ආකාරයේ හැසිරීම මේ තරං සංකීර්ණයි කියලා. හරියට ඒකට පන තියෙනවා වගේ හැසිරෙන විදිය මාරයි. එතකොට ක්වොන්ටම් අංක කියලා අපිට ඉස්කෝලෙදි ඉගැන්නුව දේවල් එක්ක මේ ඉලෙක්ට්‍රෝනයේ හැසිරීමත් එකටෙක් සම්බන්ධයි කියලා. මම අද වෙනකං හිතුවෙ ඉලෙට්‍රෝනය අංගුමය හා තරංගමය ගුන පෙන්නනවා කිව්වම හරියට සෙන්ටිග්‍රේඩ් සීයෙදි වතුර හුමාලෙ වෙනවා සෙන්ටිග්‍රේඩ් බිංදුවෙදි වතුර ද්‍රව විදියට හැසිරෙනවා වගේ සරල දෙයක් කියලා(හැබැයි වතුරෙ හැසිරීමත් සංකීර්ණයි තමා එව්නාට හයිඩ්‍රජන බන්ධන හින්දා ඒක එහෙමයි කියලා හිත හදාගන්නවත් පුලුවන්නෙ) සර්ට මාරම පිං මේ වගේ දේවල් ගැන වීඩියෝ දානවට

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r ปีที่แล้ว +1

    මේ Quantum physics theories මාර සරලවට කියලා දෙනවා.සර් ඔබතුමාට කවදාහරි nobel prize එකක් ගන්න ශක්තිය ධෙර්‍යයය ලැබේවා ❤😇

  • @jayasiri1000
    @jayasiri1000 2 ปีที่แล้ว +3

    Free energyවාගෙ අමූලික බොරු වලින් ගහන TH-cam එකට මෙවන් හරවත් දැනුම් සම්භාරයක් එක් කිරීම ගැන ඔබ තුමාට ස්තූතියි. තෙරුවන් සරණයි!

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana 3 ปีที่แล้ว +10

    ඔබේ ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුළුයි, සරළයි සහ පැහැදිළියි.... තවත් මෙවන් දැනුම සාමාන්‍ය ජනතාව වෙත බෙදා දීමට නිරෝගී බව සහ දිරිය ලැබේවා. පුංචි දුවත් දිනෙක විද්‍යාඥවරියක් වනු ඇතැයි සිතමි.

  • @ShaneNPerera
    @ShaneNPerera 3 ปีที่แล้ว +18

    ඔබගේ පැහදිලි, වගේම සැබෑ කරුණු ඇතිසැටියෙන් පැහැදිලි කිරීම හරිම වටිනව. පුලුවන්නම් Quantum Entanglement කියන්නෙ මොකක්ද කියන දෙය ගැනත් පැහදී කරල දෙන්න

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +43

    මයාවත් සැබෑවත් අතර පවතින මේ මහා විශ්වයේ අපිට අසු නොවන කොතරම් නම් රහස් ගුප්ත දේවල් වෙනවා නම් ඇද්ද?
    ඔබ තුමා ලෝකය කැළඹූ
    මේ මාතෘකාව සාමාන්‍ය අපට පවා තේරුම් යන ආකාරයට සරළව ගෙන හැර දැක්වීම
    ගැන ස්තූතිය...🙏🌹

    • @tesstess7005
      @tesstess7005 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BJrYxIa4eZM/w-d-xo.html

  • @manulaposhitha8067
    @manulaposhitha8067 ปีที่แล้ว

    Sir channel එකෙන් ලොකු දැනුමක් ලබා දෙනව මේවගේ තව තවත් science දැනුම බෙදා දෙන්නවට sir ට ගොඩක් පින්

  • @nihalmunasinghe91
    @nihalmunasinghe91 3 ปีที่แล้ว +5

    නිරීක්ෂකයා පවතින විට පදාර්ථයන් විසින් මායාවක් මවන අතර නිරීක්ෂකයා නොමැති විට පදාර්ථය යථා ස්වරූපය ගනු ලබයි.මමත්වය ඉක්මවූ විට පුද්ගලයා ස්වභාවධර්මය බවට පත්වේ.

  • @chaminb9868
    @chaminb9868 ปีที่แล้ว +1

    භෞතික විද්‍යාව ප්‍රායෝගිකව දැනෙන්න කීමම ඔබ කරන විශාල සේවයක්. 2022 Nobel Prize in Physics 2022 ලැබුණු Professor Aspect, Dr Clauser and Professor Zeilinger ගැන තේරුම් ගන්න මේවා පුදුම උපකාරයක් අපේ රටේ ළමයින්ට. දීර්ගායු වේවා

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 ปีที่แล้ว +7

    Ruchira, The little daughter who is sitting on your lap and listening quietly will be able to explain the strange behavior of quantum particles in a double slit experiment and get the Nobel price. But you have to wait few more years. Wish her best and success in her future endeavors.

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබට !!
    සාර්ථක වේවා ඔබේ සියලු කටයුතු !!

  • @tharushapramodi7216
    @tharushapramodi7216 2 ปีที่แล้ว +3

    Sir මේ comment එකට reply එකක් දාන්න... quantum series එකනම් ඇත්තටමට ගොඩක් වටිනව. පුලුවන්නම් quantum eraser කියන කොටසත් පැහැදිලි කරල video එකක් දාන්න. Sir explain කරන විදිහ නම් මාරයි ❤️❤️🔥

  • @SarojinieJayasena-fs5me
    @SarojinieJayasena-fs5me 5 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ වීඩියෝ දිගටම ඕනි ජය වේවා!

  • @m.a.smedia8127
    @m.a.smedia8127 3 ปีที่แล้ว +8

    electrons counter එක වැඩ කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමන්ට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරල දුන්නට

  • @laljayasundara7371
    @laljayasundara7371 ปีที่แล้ว

    සර්...බොහොම ස්තුතියි .නවීන විද්‍යාව මම වගේ සාමාන්‍ය ජනතාවට බෙදීම ගැන. ❤

  • @dilipmadusanka892
    @dilipmadusanka892 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිය් සර් කියලදෙන විදිය. මන් ගොඩක් ආසය් මෙවගේ දේවල් ඉගෙන ගන්න.සර්ට ගොඩක් පින්.

  • @youcandoit9166
    @youcandoit9166 3 ปีที่แล้ว

    ඔබතුමා ලංකාවේ ඉදගෙන මේ කරන මෙහෙයට ගොඩක් ස්තුති ..

  • @mysweety3221
    @mysweety3221 3 ปีที่แล้ว +7

    මට හිතෙන විදිහට එකම ඉලෙක්ට්‍රෝනය එකම අවස්ථාවේදී දැන් දෙකකහෝ කිහිපයක සිටිනවා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ මෙතන ඉන්න මම මේ ආකාරයටම මේ විශ්වයේ තවත් තැන්වල ඉන්නව.
    proton වලට පුළුවන් ඇති තනියම තමන්ගේ copies හදාගන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      හ්ම්, හොඳ අදහසක්. තව දුරටත් මේ අදහස විද්‍යාත්මක සහ ගණිතමය අයුරින් ඉදිරිපත් කල හැකිද?

    • @malithawantha673
      @malithawantha673 2 ปีที่แล้ว +1

      ඔයා තව තැනක ඉන්නවනම් ඒක සමාන්තර ලෝකයක් වෙන්නත් පුළුවන්.

    • @malithawantha673
      @malithawantha673 2 ปีที่แล้ว +1

      අපේ සිතිවිලි සමාන්තර ලෝක එක්කත් සම්බන්ධයි කියල මම අහල තියෙනවා.

  • @devinaluthge1136
    @devinaluthge1136 3 ปีที่แล้ว +2

    One of the best You Tube channels

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 3 ปีที่แล้ว +4

    මන් අද තමයි සර් ගේ videos බලන්න ගත්තේ අද ඔක්කොම බලල ඉවර කරා

  • @bhawanthashanuka8334
    @bhawanthashanuka8334 3 ปีที่แล้ว +10

    Sir, plaase keep going on this video series . Thank you very much sir . Excellent explanation ,wating for next

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      Thank you! Will surely continue

    • @tesstess7005
      @tesstess7005 3 ปีที่แล้ว

      th-cam.com/video/BJrYxIa4eZM/w-d-xo.html

  • @pujithamaduranga1766
    @pujithamaduranga1766 3 ปีที่แล้ว +1

    මෙතන ස්ලිට් දෙක හරහා යන ඉලෙක්ට්‍රෝන අදුනගන්න පාවිච්චි කරපු Indicators වලින් ඉලෙක්ට්‍රෝනයේ වේවි ගතියට බලපෑම් උනා කියල හිතන්න පුලුවන්. ඒ හින්ද ඒක මගහරවගන කරපු පරීක්ශනයක් තමයි delayed choce quantum eraser . ඒකත් වැදගත්❤

  • @nandunsooriyaarachchi6627
    @nandunsooriyaarachchi6627 3 ปีที่แล้ว +9

    Good effort,nicely done,this video recalled the my dream of being a scientist two decades back,,job well done,,

  • @nilanshashinthab.a.5867
    @nilanshashinthab.a.5867 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති. ඔබේ සහ දුවගේ සියලු කටයුතු සාර්ථක වේවා........!

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +1

    Excellent ,Thank you .
    මේ පරෙශනය පදනම් කරගෙන , හෙතුපල වාදය බිද වැටෙන ආකාරය දක්වන video එකක් මා දැක ඇත.
    එහිදි Detectar එක , සිදුරු අසල නොව තිරයට අසල තබනව. එවිට ඉලෙක්ට්‍රොන අනාගතයේ ( තිරය අසලදි ) තමන්ව Detect කරන බව කලින් දැන අන්ශුන් ලෙස හැසිර , තිරය මත සටහන් වෙනවා. සරලව Detect විමට (හේතුවට) පෙර Detect වුවා සේ සලකා ඉලෙක්ට්‍රොන අන්ශුන් (පලය )බවට පත්වෙනවා.
    කරුනාකර මේ තත්වය පහදන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +4

      හ්ම්, හේතු පල වාදය බිඳ වැටෙන අයුර මට එතරම් පැහැදිලි නැහැ. මේ කියන පර්යේෂණ ගැනත් මම කලින් අසා නැහැ. ඔබට පුලුවන්ද මේ සඳහා අදාළ පර්යේෂණයට මාව යොමු කරන්න. කියවා බලන්න කැමත්යි

    • @ngamage2029
      @ngamage2029 3 ปีที่แล้ว +1

      Delayed choice quantum eraser experiment. මේක තමයි ඒ පරීක්ෂණය මන් හිතන්නෙ..

  • @jayanthathunga5386
    @jayanthathunga5386 3 ปีที่แล้ว +1

    Godak thanks දුව godak lassanai දෙන්නට බුදු සරන වේවා

  • @NamalPathinayake
    @NamalPathinayake ปีที่แล้ว

    මේ හරහා බුදු දහමේ සිද්ධාන්ත පැහැදිලි කිරීම සඳහා මග පෑදෙමින් තියන බව පැහැදිලියි, නුදුරු අනාගතයේදී විද්‍යාව තුලින් ගැඹුරු බදු දහමේ තැන් සුලු වශයෙන් හෝ පහදන්න විද්‍යාවට හැකිවේවි.ස්තුතියි ඔබට

  • @maheeherath3874
    @maheeherath3874 3 ปีที่แล้ว +4

    Thanks for starting this. We are fed up of listening to unworthy stuff.. keep it up..

  • @harshanasrimal8620
    @harshanasrimal8620 2 ปีที่แล้ว +8

    සරලම විසදුමක් තියෙනවා.. detector එකේ working mechanism එක ඒ විදියටම තියෙද්දී එකෙන් අපි කිසිම data output එකක් නොගෙන මේ experiment එක කරලා බලන්න ඕන.. ඒතකොට අපිට දැනගන්න පුළුවන් අපි බලන් ඉන්නකොට ද මේක වෙනස් වෙන්නේ නැත්තම් මේ detector එකෙන් බලපෑමක් තියෙනවද කියලා.. නැතුව detector එක off කරලා මේ experiment එක කරන එක හොදම විසදුම නෙමේ කියලා හිතෙනවා

    • @polamusicarts1812
      @polamusicarts1812 ปีที่แล้ว

      මටත් ඕකම හිතුනා ..............

    • @Handlethis-g3d
      @Handlethis-g3d 7 หลายเดือนก่อน +3

      උබ හිතුවද ඕවා experiment කරන උන් ගොන්නු කියලා 😂😂

    • @harshanasrimal8620
      @harshanasrimal8620 7 หลายเดือนก่อน

      @@Handlethis-g3d මම එහෙම දෙයක් comment එකේ දාලා නෑ නේ බං.. track ද උබ ට?? 😂

    • @nipunasampath2554
      @nipunasampath2554 2 หลายเดือนก่อน

      ​@@polamusicarts1812ඔබතුමාට නොබෙල් ත්‍යාගය ගන්න පුළුවන් වෙයි වගේ.

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 3 ปีที่แล้ว +1

    සර් මම හිතන විදියට ඒක අපේ මනසේ ඇතිවන දෙයක් විඤ්ඤාණය කියන එක.. විද්‍යාවේදී පිළිගන්නේ නෑ.... අපි සිදුරු දෙකෙන් බලන විට පසු බිම්බය පෙනෙන්නේ සිදුරු දෙකක් පමණයි.. නමුත් පසු බිම් බයෙන් යෙන් විතරක් බලන විට එක තුන් ගුණයක් වී පෙනීමයි මායාවකි .. විඤ්ඤාණය කියන දේ විද්‍යාව පිළිගන්නේ නැති නිසා විස්තර කිරීමට නොහැකි. 💯 ... අපිට පේන සියලු දේ සත්‍ය නොවේ මායාවක් 💯💯💯 ස්තුතියි සර් 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      හ්ම් හොඳ අදහසක්. මට එතරම් තේරුනේ නැහැ. මේ කරුණු ගැන මම දැන් ටිකක් අධ්‍යනය කරනවා. ඔබට ස්තුත්යි

  • @peshithasuraweera4956
    @peshithasuraweera4956 3 ปีที่แล้ว +4

    හොඳ හොදයි හැමෝටම මෙහෙ දැනුම බෙදන්න. ස්තූතිය මහත්මයා

  • @chamodapiumal3823
    @chamodapiumal3823 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් සර් හැම vedio එකක්ම....keep it up sire ...🔥🔥❤️‍🔥....

  • @sanjeewajayasuriya2531
    @sanjeewajayasuriya2531 3 ปีที่แล้ว +7

    Delayed choice quantum eraser ගැනත් සිංහල පැහැදිලි කිරීමක් මේ සමගම කරන්න.ඔබට ජය !

  • @gkcjakie002
    @gkcjakie002 3 ปีที่แล้ว +6

    The detector must be influencing the results. Not the observer.
    Detector must be absorbing the wave pattern and only particles signature shown in screen.

  • @dptricks4669
    @dptricks4669 2 ปีที่แล้ว +24

    Detector sensor එකෙන් නිකුත් කරන waves වලින් ඉලෙක්ට්රෝන වලට බලපෑමක් ඇති වෙන්න පුලුවන්ද ? What type of detector was used?

    • @Lollaough
      @Lollaough ปีที่แล้ว

      Matath eka hithuna

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +3

    Compliments Sir. Proud of, children of, Mother Lanka. Good Luck.

  • @nextekelectronics6225
    @nextekelectronics6225 2 ปีที่แล้ว +4

    *Mind is separated by Time-Space fabric
    *Matter is the bridge bitween Mind and Time-Space
    * Mind wants always a duality to being
    * At the very first moment duality disappeared the mind will disapear
    * The important of observer in the Quantum Physics is I think scientists accept spiritually to realise the reality
    * Mano pubbangama dhamma mano setta manomaya

  • @sameeradilshan1197
    @sameeradilshan1197 3 ปีที่แล้ว +1

    සර් හරි නිහමානිහි කෙනෙක් බුදුසරණයි සර්

  • @khvlogs27
    @khvlogs27 2 ปีที่แล้ว

    Qunton වාදය බුදු දහමත් එක්ක ගැලපෙන දෙයක් මිත්‍යාවක් මේ හැමදේම කියලා මේකේන් understand උනා 🤔❤👍🙂 මේ වගේ science,maths දේවල් ගේන්න

  • @bgvfx8944
    @bgvfx8944 3 ปีที่แล้ว +2

    බොහොම වටිනා වීඩියෝ පෙළක් සර් අපි ගොඩක් කැමැත්තෙන් නරඹන
    සර් එක ඉලෙක්ට්‍රෝනයක් පමණක් යවලා දෙකෙන්ම යන්නද බැලූවනම් අංශුවක් නම් එතනිනුත් තරන්ගයක් නම් දෙකෙන්මත් යන්නෙ නැද්ද ?

  • @vishwabandara540
    @vishwabandara540 3 ปีที่แล้ว +11

    බලාපොරොත්තු වෙච්ච මාතෘකාවක් ❤ ස්තුතියි සර්

  • @dimuthuk.ekanayake2713
    @dimuthuk.ekanayake2713 3 ปีที่แล้ว +4

    දැනගත්ත කරුණු ඉතාමත් වටිනවා සර්❤️ electron beams වර්ථනය, පරාවර්තනය වගේ තරංගයක අනෙකුත් ලක්ෂණත් පෙන්වනවද?

  • @thilankasomarathne6047
    @thilankasomarathne6047 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති 🙏 සර්... හරි සරල විදියට ඉදිරිපත් කලා...

  • @apekshawarnakulasooriya2061
    @apekshawarnakulasooriya2061 3 ปีที่แล้ว +13

    😧❤ Want to know more experiments like this. Thank you.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      Thanks Nangi, Like what?

    • @tesstess7005
      @tesstess7005 3 ปีที่แล้ว

      th-cam.com/video/BJrYxIa4eZM/w-d-xo.html

    • @tesstess7005
      @tesstess7005 3 ปีที่แล้ว

      th-cam.com/video/BJrYxIa4eZM/w-d-xo.html

  • @deepthikapriyadarshani8128
    @deepthikapriyadarshani8128 3 ปีที่แล้ว +2

    it shows us that we know nothimg with Absolute certainity.We can see only a limited wavelength of light,hear limited wavelength of sound .Even though there are detectors ,WE are the ones who are observing it, l certainly agree that All of the things that we think which are real in this world,are not real,but a mental construction ,which we are hard wired to see our selves

  • @yosithamihiran
    @yosithamihiran 3 ปีที่แล้ว +2

    wadagath channel ekk.keep it up sir.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      ඔබට ස්තුතියි මේ දිරිමත් කිරීමට

  • @lyralyra1689
    @lyralyra1689 ปีที่แล้ว +1

    this is really great explanation ....did this experimented different distances of detectors ???

  • @randimaw3493
    @randimaw3493 3 ปีที่แล้ว +8

    Electron counting detector එක මගින් පිටවෙන මොකක් හරි තරංගයක් වගේ දෙයක් නිසා වෙන්න බැරිද ?Electron counting detector එක රත් වෙනකොට පිටවන තාප විකිරණ නිසා වෙන්න බැරිද? 🤔

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට 👍🙏👍

  • @krathnayake5722
    @krathnayake5722 ปีที่แล้ว

    I am very appreciate your explanation about basic theory of quantum mechanics which l have never heard before. I try to compare this with Buddha philosopher.Thanks

  • @Hasithasulochan332
    @Hasithasulochan332 ปีที่แล้ว +1

    නයෂ්ටික බෝම්බ ගොඩක් වදිද්දී ලෝකයේ වායුගෝලය වතුරේ වගේ උඩ දූවිලි රැදෙනවා මේ වායුව කියන්නෙත් වතුර ට වඩා ගනකමින් අඩු අවකාශයක් ..... අවුරුදු ගණනාවක් යනකම් මේක මේ විදිහටම තියනවා හරියට වතුරට ගලක් ගහලා මඩ ඇවිස්සෙනවා වගේ ...... ඉතින් වායුගෝලය ට තරංගයක් යැවූ විට සිද්ද වෙන්නෙත් පෙර වතුරෙදී සිදුවන දේ ම තමයි .....

  • @sarathchandrajeewa3598
    @sarathchandrajeewa3598 6 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරිමක් 🙏💐

  • @akiladilshan4936
    @akiladilshan4936 3 ปีที่แล้ว +3

    Electron detector එකක් සහිතව මේ පර්‍යේෂණය කරන video එකක් මම හොයල බැලුව හැම තැනම. මට හොයා ගන්න බැරි උනා කිසිම තැනක. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔබ තුමා ළඟ තියෙනවා නම් මේ පර්‍යේශණය කරපු video footage එකක්(detecors උත් එක්ක), ඒක අපිත් එක්ක share කරගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

  • @laksirigalakumbura578
    @laksirigalakumbura578 3 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්...
    බොහොම ස්තුතී...👍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ඔබට ගොඩක් ස්තුතියි

    • @tesstess7005
      @tesstess7005 3 ปีที่แล้ว

      th-cam.com/video/BJrYxIa4eZM/w-d-xo.html

  • @panchalimudalige8548
    @panchalimudalige8548 3 ปีที่แล้ว +4

    Great explanation . Easy to umderstand!! !! Thank you sir!!

  • @sisirakumara368
    @sisirakumara368 ปีที่แล้ว +1

    මම හිතන්නෙ රුචිර අයියේ මේ විශ්වයේ තියන සෑම ඉලෙක්ට්‍රෝනයක්ම එකිනෙක අතර තොරතුරු හුවමාරු කරගනිමින් අන්තර් සම්බන්ධතාවක් පවත්වනව කියලයි.

  • @suramiruwanpatirana7898
    @suramiruwanpatirana7898 3 ปีที่แล้ว +5

    අනේ 😍පැටියටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි 🌹🥰

    • @tesstess7005
      @tesstess7005 3 ปีที่แล้ว

      th-cam.com/video/BJrYxIa4eZM/w-d-xo.html

  • @pattiyawaththageperera6562
    @pattiyawaththageperera6562 2 ปีที่แล้ว

    පදාර්ථයේ සහ ශක්තියෙහි නිර්මාතෘ සිත කය බුද්ධ දේශනාවේ සඳහන් වේ .

  • @gamageprabath
    @gamageprabath 2 ปีที่แล้ว +1

    රුචිර - 11:55 බොහොම සරල වීඩියෝ එකක් අද ගෙනාවෙ
    Al වලට කොමස් කරල s3 අරන් අවුරුද්දක් තිස්සෙ ජොබ් එකක් හොයන
    ගොබ්බ මම - 💀

  • @OMGHommies
    @OMGHommies 3 ปีที่แล้ว +7

    Quantum computing ගැනත් වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් supiri 😍

  • @chamarasilva9794
    @chamarasilva9794 3 ปีที่แล้ว +4

    මට පුලුවන් මේක විසඳන්න.
    ඉතාම සරළයි.
    ඒත් කවුද අපි කියන දේවල් අහන්නෙ?
    මම හිතන විදියට හැමෝම සමාන්තර විශ්ව,කාලය හරහා අතීතයට ගමන් කිරීම වගේ දේවල් එක්ක හිතන්න ගිහින් ප්‍රශ්නය සංකීර්ණ කරගත්තා.
    ඒත් ඒ හැම දේම අතහැරියම පිළිතුර ගලපගන්න පුලුවනි.
    ඒක මම හිතන විදියට ඉතා සරළ පැහැදිළි කිරීමක්.කොටින්ම භෞතික විද්‍යාවේ නියති වලට සම්පූර්ණයෙන්ම එකඟයි.
    ඒත් කවුද අපි කියන දේවල් අහන්නෙ?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +6

      Oba hariyatama hari. Quantum physics wate hari puduma kathandara mithya godaak patabandila thiyanawa. Matath hari prashnayak ai ehema une kiyala.
      Meka wisandanna puluwannam kit Anna. Mama ahannam !

  • @rajithafernando6091
    @rajithafernando6091 3 ปีที่แล้ว +23

    Hey ruchira,
    Just saw this.this is awesome.
    So proud to say that i was one ur classmates in way back when.
    Wishing u nothing but the best.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +8

      Hi Machan, Great to e meet you in this way! Thanks.

    • @tesstess7005
      @tesstess7005 3 ปีที่แล้ว

      th-cam.com/video/BJrYxIa4eZM/w-d-xo.html

  • @Supun_Hennadige
    @Supun_Hennadige 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් සර්. ❤️

  • @sadeepmihiranga6958
    @sadeepmihiranga6958 2 ปีที่แล้ว +2

    දැනට අපට සහ අප සොයාගෙන තියෙන සංවේදන ඉන්ද්‍රියන් සහ උපකරණ වලින් ග්‍රහණයට ගත නොහැකි සංවේදනයක අවශ්‍යතාවයක් ...

  • @CeylonWOW
    @CeylonWOW 2 ปีที่แล้ว +4

    Sir,
    What is the nature of the two devices used to observe the electrons in the double slit experiment? Explain it with a short video or comment if possible. Information is required from the materials used to construct the device.
    Kindly request!

  • @MandawalaHimi
    @MandawalaHimi 3 ปีที่แล้ว +11

    Dear Sir, don’t you think that the mind or observing mind influenced the subatomic particle to become a wave? It means the observed is changed by the observer! Buddha in Maha Satipatthana sutta teaches us to practice Kaye kayanupassana or “observe the body in the body!” It means the observer becomes ONE with the OBSERVED!
    (Krishnamoorthy says:” The Observer is Observed!”
    Mandawala Hamuduruvo

    • @ddandrews6472
      @ddandrews6472 3 ปีที่แล้ว +1

      Dear Reverend Thero, human mind(or other minds of any animal) does not influence wave/particle switch as it happens in the double slit experiment. That is an entirely inaccurate interpretation of what really happens there. This kind of quantum woo woo has lot to do with confusing the existential issue with an issue of physical reality(as we see it). Most of the perpetrators of this incorrect interpretation are new age religious groups and cults, but yes, there are very few 'scientists' are involved as well. However, these 'scientists' are the ones that confuse their existential/spiritual issues with physical world sciences. Wave to particle switch in double slit experiment(as we perceive it) that produces the two different patterns produced by the double slit happens when we physically interact with whatever we are sending to the screen(be it electrons, photons or otherwise). To detect sub-atomic particles like photons, electrons, protons, etc etc we have to interact with them and that itself changes the properties of the particle(s). There is no non-interactive measurement method. Indirectly or directly we interact. Both waves and particles are a figment of human imagination/sense interpretation expanded to practical use by organizing the observation with a mathematical method(s). Electromagnetic fields are the same if not similar, which is a mathematical model devised to explain and/or to make useful predictions. Whether waves, fields, atoms exist or not is a moot point. We assume they do exist the same way we would assume the colors, physical objects, shape, smell, touch, Newtonian gravity, etc etc exist. We started this 'problem' by sub-dividing physical world into smaller and smaller objects until we came up with the model of atom and sub-atomic particles. There is a limitation that we will have to come to terms with if we keep continuing to sub-divide the physical world. The current axiom is sub-atomic particles(so many of them) or if you like you can accept the string theory and accept strings as the ultimate building block or axiom. Quantum mechanics is a make-believe mathematical theory that is very useful to us. We needed particles to explain and predict the behavior of matter in object form, and then we needed waves and fields to explain, predict the behavior of matter in energy form. We have a problem now because we started taking these relatively modern mathematical models too literally, the same way we started taking the gravitational attractive force too literally.(Ok, I might be wrong about that as we can trace the idea of atoms to ancient Greek philosophy or ancient Indian philosophy, but you get my point anyway). These are mathematical stories we build to help us explain and predict the behavior of physical world as we perceive it, nothing more.
      There is no mystery with the double slit experiment and resulting seeming weird observation. The current model we have(particle or wave) is not useful on it own to describe the sub-atomic world's behavior. Once(or if) we come up with a better mathematical model, we won't see anymore mystery in the double slit experiment.
      As for Buddha's teaching above, I would take it as a guide to settle or understand our existential issue(s), not the material world issues we grapple in physics and other modern science domains. Consciousness, mind and our existential crisis are addressed in Buddhism by Buddha. Ultimately, that is far far more important than any double slit experiment induced physical mysteries. It would not be wise to assume double slit experiment, electrons, protons, photons etc have a consciousness or a mind or an awareness. However we do have a mind, awareness or consciousness(or so it seems). Yes, the observer is observed, but I think Krishnamoorthy would've been referring to two or more conscious minds in that statement. Quantum "woo woo" area has been created by many spiritual salesmen like Deepak Chopra, who's objective is to make people's wallet less heavier(cleverly steal your hard earned money) and him/themselves richer. Yes, it is true that there are some 'scientist' are involved in that business as well.
      I think that may be what Buddha referred to as "human condition or human flaw or human greediness"?

    • @anomateck1517
      @anomateck1517 3 ปีที่แล้ว +1

      @@ddandrews6472 "human mind(or other minds of any animal) does not influence wave/particle " this quote may be true, may be not true, but i see a similarity between this double slit experiment and human mind. According to Buddhism, the human mind is made of continuous flow of thoughts ( "thought" may not be the best word to explain this, the correct word should be චිත්තක්ෂණය-chiththakshanaya), when this stream of flow of mind is not observed, it radiates to various places/parts of our body , but when you try to observe it, this mind flow narrow down to a single targeted place of your body. observing device is called "සිහිය"(sihiya)

    • @ddandrews6472
      @ddandrews6472 3 ปีที่แล้ว +2

      @@anomateck1517 What you call "sihiya"is probably the deep awareness of conciousness where thoughts don't exist but the deeper awareness. This is my understanding as well as experience. You can experience this state through meditation,certain drugs, NDE and even instances of deep depression or trauma where brain goes to that state of mind to preserve your life(my interpretation). I agree the human mind(or what western thinking calls consciousness) or the thinking mind is made of continuous thoughts as taught in Buddhism. There is a deeper awareness that makes the thinking part of the consciousness possible. I have got no idea whether that deeper awareness is a whole brain process or it is limited to certain areas of the brain or even like some metaphysical arguments indicate it resides outside the physical brain in another dimension or existence layer that we don't have access to yet(via deductive means of reasoning).
      At this stage, I disagree about any special nature of human mind other than it is an expansion of the same mind evolved into higher states to think more and deep, feel more and deep and be aware more and deep. I think that above understanding of mine also compatible with Buddhism. Elephants, cats, dogs, etc have a mind like us but far less thinking and far far less deep thinking than us. I doubt many or any animals out there have an existential crisis like us or build complex concepts like us or build rubbish theories and knowledge like us that most of the times are based on fault perceptions. Theistic religions are the best example. They are built on experiences from existential crisis, dream and NDE experiences and other hallucinations. However, I am uncertain whether theistic religions perform a necessary function in human biology or behavior. Double slit experiment is a result of the limitations of some of our modern theories of physical world(micro world). Every mathematically theoretical stories we build has it's limitations. You cannot keep dividing the physical world into it's building blocks eternally. We've hit the axiom of that physical division by the end of 19th century. What we are doing with more and more sub-particles like Higg's boson, etc is basically patching it up mathematically to either prevent the collapse of our model of particle physics or expand it to be more useful to our latest observations. Just like the Newtonian gravity, particle physics is a mathematical tool that is based on a mathematical model that has it's limitations. Same goes for Wave an field theories. Quantum theory came into action to resolve these observational contradictions, which is a probabilistic mathematical theory. Once we come to terms with the limitations of human brain we won't be needing to be startled or confused by the observations like double slit experiment. There is no big issue with the confusing and unnatural observation of the double slit experiment other than human mind's excessive attachment to the recent mathematical theories that we've came up with(Newtonian gravity, Relativity, Quantum mechanics, particle-atom theory, wave theory, field theory, etc). Take those theories as useful tools to predict the behavior of the physical world we observe, be it in macro scale or micro scale. But don't take them too literally as ultimate reality. I don't know whether the ultimate reality is knowable to us(human brain, mind), but we most certainly don't have access to it or understanding of it now. In Western modal, we build mathematically accurate theories to predict the behavior of nature's components(in physics). That's all about it.

    • @anomateck1517
      @anomateck1517 3 ปีที่แล้ว

      ​@@ddandrews6472 thank you for the detailed reply :-), you're correct, we're trying to understand the ultimate reality using the tools we made to describe the physical world and then it makes great confusions.

    • @ddandrews6472
      @ddandrews6472 3 ปีที่แล้ว +1

      @@anomateck1517 True. Newton's theory of universal gravity is a good example. Very useful tool to calculate and predict the behavior of large objects like stones, bricks and planets, but with limitations. Assumption is that every object attracts each other. Works fine with limitations. Don't work really well with planets, galaxies etc, so we had to modify it using Einstein's theory of relativity. Do the objects attract each other as stated by Newtonian gravity? I seriously doubt it. It's all in our head and our perception. It is a mathematical assumption that works really well for our calculations, just like quantum physics or other physical theories. The reason that I am certain that there is no attraction but our imagination of it is because we have no way of describing where the attraction come from other than assumption of it all the way to sub-atomic level. Space-time curvature of large objects is not attraction, but of course we can picture or perceive it as such to make things easier for our picture of the physical world and our calculations of large object behavior.
      We can't grapple our heads around double slit experiment because we are so attached to our theories and confuse them with the ultimate reality, which is a domain of philosophy(at least for now). Our theories of particle physics work really well when we consider the accuracy of our calculations and predictions of it's use in nuclear physics. We've built nuclear bombs based on calculations by those theories. But, we better not attach to these theories too intensely otherwise we may go crazy trying to explain results like double slit experiment. Sooner or later we will have to let go our picture of particles, waves and electromagentic fields as well as probabilistic view of the quantum world particles and move onto a better picture and models of the reality. It is a matter of when, not if. For the time being, I think we'll do fine building our quantum computers and developing other areas of quantum world like quantum biology etc, but as long as we don't overly confuse ourselves with double slit experiment and similar phenomena that confuse the living life out of us. We've developed quantum mechanics to avoid bumping into a stone wall by picturing the micro natural world in terms of particles. However, eventually, even with quantum mechanics and it's accurate predictions with the related mathematics will lead us to a stone wall of no further progress. We may not see that in our lifetime, but it will happen.

  • @sumudufernando1598
    @sumudufernando1598 ปีที่แล้ว +2

    Hi Sir, Thank you for this video. Just wandering whether, will there be a possibility that electron acts as a particle as long as the energy exists within & convert itself to a wave after losing certain amount of energy? so, when electron gun release electron it was generated as a particle & change itself to a wave by the time it reaches 2 slits. On the other hand when a detector is placed to count the electrons, the detector releases photons to take the count & since photons carry energy, the electron wave changed back to a particle by absorbing that energy so it behaves like a particle & touches the screen going through 2 slits? Just a wild guess .... 🙂

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් ලොකු දැනුමක් බෙදා හරිනවට
    මේක මෝඩ උත්තරයක් වෙන්න පුලුවන්
    ඉලෙක්ට්‍රොන කව්න්ට් කරන උපකරණ වල බලපෑමක් වෙන්න බැරිද අංශුමය ලක්ශන පෙන්න්න හේතුව

  • @mahesheranga5640
    @mahesheranga5640 3 ปีที่แล้ว +1

    යාන්ත්‍රික විද්‍යාව ගැන ..video ටිකක් කරන්න පුලුවන්ද ...ඔබ තුමාට.ස්තුති

  • @hadahana-e1c
    @hadahana-e1c 3 ปีที่แล้ว

    මට හිතෙන දේ මම කියන්නේ . මේකට නමක් නෑ .1 මේක ඉතාමත් ඉක්මනින් ඇතිවෙනවා ඉතාමත් ඉක්මනින් නැති වෙනවා . 2 මේ වර්ගයේම දෙකක් කවදාවත් එකට එකතු වෙන්නේ නෑ .3 මේ දෙකක තියෙන පරතරය එකයි . 4 මේක මනුෂ්‍යයාගේ මොළය හඳුනාගන්නේ එකක් වශයෙන් .5 මෙහි දෙකක් ඇතිවීමෙන් තව එකක් නිර්මාණය වේ . මෙහි මා සඳහන් කළ කොටස් පහ ම සිදුවන්නේ එකම වෙලාවකදී . උදාහරණයකට - හිරුගේ එලිය පෘථිවියට ගමන් කිරිම . මනුෂ්‍යයාට ගඳ සුවඳ දැනෙන විදිය . මනුෂ්‍යයාට විවිධ ශබ්ද ඇසෙන විදිය . ඇස් දෙකට පෙනෙන විදිහ .

  • @MrAnki-01
    @MrAnki-01 10 หลายเดือนก่อน

    මම අස පැත්තක් මුල ඉදන් පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්න පුලුවම් මෙ විඩියොස් ටික නිසා ❤ටැන්ස් සර්

  • @dulandilhara7849
    @dulandilhara7849 3 ปีที่แล้ว +1

    anshuvak pava aniththai .budu hamuduruvo pennuve ekai

  • @sayurahimal9592
    @sayurahimal9592 2 ปีที่แล้ว +1

    අපි නිරීක්ෂණය කරනකොට නිරීක්ශකයාට සාපේක්ෂව නේද පේන්නෙ හැමදේම සාපේක්ෂව නෙ අපි බලන්නෙ එතකොට බලන විදියට තමයි පේන්නෙ මෙහෙම අදහසක් බුදු දහමෙත් තියනව

  • @mithilanavishka4531
    @mithilanavishka4531 3 ปีที่แล้ว +6

    I am also very interested on this topic, could you please tell me what is the best order to I should watch this play list because it will help me to get a clear idea

  • @Natureeye500
    @Natureeye500 2 ปีที่แล้ว

    mechchara sankeerna deyak saralawa genwata godak thanks Sir..

  • @PanchaliManisha
    @PanchaliManisha 14 วันที่ผ่านมา

    Double slit experiment try to do
    Fully vacuumed condition and
    Observe the result

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว

    පරමාණු නිර්මාණය වන විශ්වයෙ පවතින ශක්ති ස්වභාවයන් අතර පවතින දැනෙනබව හා විදිනබව යන වචනයෙන් අර්ථ විග්ඟ්‍රහයක් කල නොහැකි අන්තර් සබඳ තාවයක් පවතී.

  • @akashsandaruwan9293
    @akashsandaruwan9293 2 ปีที่แล้ว +1

    සියල්ලම නිර්මාණයක් වෙන්න පුලුවන් අපේම

  • @ChalanaNipun
    @ChalanaNipun 2 ปีที่แล้ว +3

    මොනිටර් කරන්න ගන්න ඩිටෙක්ටර් එකේ එහෙම නැත්තනම් සෙන්සර් එකේ මොනම හරි දෙයක් නිසා ( electro-magnetic field) එකක් වගේ දෙයක් නිසා electrone එකේ behavior එකට යම් බලපෑමක් වෙනවා වෙන්න බැරිද ? ඒ නිසා පැටර්න් එක වෙනස්වෙනවා වෙන්න පුළුවන් නේද ?

  • @pathmamalkanthi5575
    @pathmamalkanthi5575 ปีที่แล้ว +1

    සර් අපිට electron gun එක ගැන කියල දෙන්නෙ බැරිද??? 😮😮😮

  • @Henegama324
    @Henegama324 3 ปีที่แล้ว +1

    සර් පොඩි පැහැදිලි කිරීමක්,
    ඉලෙක්ට්‍රොන ගන් එකෙන් විදින ඉලෙක්ට්‍රොන අංශුන් සිදුරු අතරින් ගමන් කරමින් කාලය හරහා ගමන් කිරීමේදී එනම් තිරයේ ලැබෙන රූපය ලැබීමට ගතවන කාලයේදී අංශුන් විසිර ගොස් තිරයේ තරංග ආයාමයක් ලෙස පෙන්නුම් කරයි. නමුත්
    කවුන්ටින් ඩිකෝඩරය හරහා යාමේදී අංශු වලට එල්ලවන බලපෑම නිසා තාපගති විද්‍යාවේ නියමයක් වන යම් බලපෑමක් එල්ලවන අංශුන් එම කාලය තුලදී ස්තායි වී තිරයේ පැහැදිලි දසුන් දෙකක්(තරංග ආයාමයක් නැතුව ) බලාගැනීමට පුලුවන් වෙ.
    ඒ වගේම ඩිකෝඩරය ගැලවූ පසු බලපෑමක් නොවන නිසා අංශුන් අස්තායි වෙන නිසා ඉදිරි තිරයේ තරංග ආයාමයක් ලෙස බලාගැනීමට පුලුවන් ...............

  • @Upaliwick1964
    @Upaliwick1964 2 ปีที่แล้ว

    රුචිර මහතාණෙනි. ඔබ කුමන සංකීර්ණ දෙයක් කියාදුන්නද, ලෝකයේ ඒ සියලුම වැදගත් දේවලට වඩා ඔබට ඔබේ පවුලේ ආදරය කොපමන වටිනවාද යන්න ඔබගේ පුංචි දියණියට දෙන ආදරය ලෝකයට සහ විද්‍යාවට සැලකිල්ලක් දක්වන ලෝකයට පෙන්වාදෙන වැදගත්ම පනිවිඩය බව මගේ අදහසයි ස්තූතියි රුචිර මහතාණෙනි